Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රූකඩ නටවපු එක්කෙනානම් හොඳයි..අගය කල යුතුයි❤️
Aniwren u supiri❤😂😂😂
Mewage ape kalawan goda Ganna puluwan nam ❤❤
@@aselapushpakumara660 ❤️
@@kasunsandeepa2139 ❤️
වේදිකා නාට්‍ය බලලා නැද්ද මිත්‍රයා 😇 බැලුවා නම් එ අය දකිනවා
කාලෙකින් හොද රූකඩ නැටුමක් බැලුවා
රන්මුතුවගේ දැක්ම මරු නියමයි… මූ තාත්තටත් එක්ක නිහඬව අරිනවා…
Sirwtm
Moi89
හිරුනිගෙ කෝලම ඉක්මනට ඉවර කරනවකො. එපාවෙනවා
ඒක ඇත්ත ....🤮🤮🤮🤮
පාර දිගේ නැති අඩුව දැනෙන අය කෝ....😥
රන්මුතු කිව්වා සුපිරිම කතාවක්
කෝලම්කුට්ටම යුටියුබ් එකෙන් විතරක් බලන්න ආස මන් විතරයි ද 😍😘❤️
❤❤❤❤
❤😊
Oya wtry😂
Ne ane apith ehama i
😢
අනේ රිටි රූකඩ ගුන්නාසේ නම් දක්ශයෙක්.කටහඩත් හරිම ඝාම්භීරයි❤
හිරැනි..එපා..වෙනෝ...අප්පා
Hm
පුතා තාත්තට හින්ට් ගහපු විදිහ..😂😂😂😂😂
අලුත් රූකඩ මාස්ටර් ගෙ acting මරු අප්පා..
කෝ බලන්න හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන යැලුවෝ ටික😊❤
සුද්දිගෙයි රන්මුතුගෙයි. රූකඩ නැටවිල්ල තමා පට්ට සුපිරි
මොනව උනත් කෝලම්කුට්ටම ඉවර වෙද්දි සබීතට හොදට ආප්ප උයන්න පුලුවන් වෙයි😂ජොබ් එකක් කරන්නෙ නැතුව කොහොමද චූටි පෙට්‍රල් ගහන්නෙ😂
ඒක ඇත්ත .😂😂
රන්මුතු වා ගේ ආකාරයට, රූකඩ යක් නටවනවා බලන්න ආස මං විතරද 😂😂??
😂😂😂😂
Maaaath
රන්මුතු කොහොමත් නිකම් ඉන්න කොටත් එහෙම තමා 😊😊😊😊 මාතලේ අපේ කොල්ලෙක්
ඔව් ඔව් උඹ විතරයි
උබ විතරයි .අපිට වයර් ශෝට් නෑ😅
හරිම අතාත්විකයි හිරුනිගෙ කේස් එක. එහෙම හෝටලේ ඉන්න පුළුවන්ද වෙන එකෙක්ගෙ බලෙන් 😂
ඒකනේ. කරන්න ඕන තරම් දේවල් තියෙන්නේ. මුලින්ම කනට දෙකක් දීලා බලනවා, ඊට පස්සේ කොටියා සමන්ට කියලා උස්සනවා.
දොන්න පොලේ
good
Dunnanam shot ekak aye paththe enne na
කතාවම ලස්සන ඉවරයි හිරුනිගේ ගොන් පාට් එක නිසා
කෝලමක් තමා තාම නටන්න බැරි උනේ 😅
අද episode එකනම් නියමයි ❤
හිරුනි හූනියමක්අප්පිරියයි 😂
ඒකබම් ඇත්ත ....🤮🤮🤮🤮🤮
@@sitharaperera2277 very ugly and not nice looking
@@sitharaperera2277 dehiatthakandiye kellek
කලාව ආර්ම්බ කරපු මනුස්කයන්ට ගවුරවයක් දිම වෙනම කලාවක්
ඒ රූකඩ මාමානම් නියමයි
ගුරුන්නාන්සෙගේ ගෙදරට රූකඩ නටවන්න ආපු අලුත් චරිතය ඉතාමත් තාත්ත්වික විදිහට රඟ පෑවා.ඔහු ඒ සමිිබන්ධව හසල දැනුමක් ඇති ශිල්පියෙකු විය යුතුයි.කෙටි වෙලාවකට වුවත් නරඹන්නන් පිනවන්නට ඒ ශිල්පියා සමත් උනා.කතාවෙි චරිත ලස්සනට පෙල ගැස්සෙනවා.
*_හිරුනි ඉන්න කොටස් විතරක් ස්කීප් කරන බලන මන් වගේ අය ඉන්නවද 🙃_*
ඉන්නො ඔයි එපාවෙනෝ
@@sadunkumara4576එකි න අප්පිරියයි
0:40 අර රූකඩ නටවපු කෙනාගෙ මූනේ ශේප් එක ටිකක් දොලේගේ වගේ නේ 🤏🤔
හිරුණි පේන්න බෑ..හුරතලේ බලකෝ දොලෙ එක්ක 😂🤭
Aaa wageeda mathara bath kadee😁😁😁😁
Hi
Mata penna ba eya wedi ganata
ඊලගට එන කොටස තමයි මරු 🥵
You tube එකේ විනාඩි 20 TV එකේ විනාඩි 40යි 😂💔
වොලිබෝල් දකිද්දිත් ආසයි ❤️❤️❤️
අනේ..අනේ....රන්මුතු ඔයාගේ කටේ රංකිරි කටගෑවේ කව්ද.....,?කොල්ලෝ ❤😄😄😄😄❤😄😄😄😄❤😄😄😄😄❤
ලස්සනයි 😍😍😍😍😍කෝලම් කුට්ටම ❤️🔥❤️🔥 💜️💜️
හිරුනි කියන චරිතය අයින් කරානම් කතාව තවත් ලස්සනයි
අද රන්මුතු කොල්ලගෙන් ආතල් එකක් ගන්න වේලසනින්ම ආවා කියහන්කො මපට් with රන්මුතු 😂😂😂❤❤❤😂😅
Lm
මරේ මරු 😎😍
මොනා වුනත් චූටගෙ ගෙදර උන් හොදට රගපානවා.මිනිමුතුගෙ ගෙදර උන්ට වඩා.....😊😊😊😊
හිරුනි සීන් බලන්න ගියාම කෝලම් කුට්ටම ත් එක්ක එපා වෙනව🥱🥱🥱
රූකඩ නටවන මහත්තයා මරු ❤️❤️❤️
ඒ උනාට රන්මුතු කියන කතාවල ඇත්තකුත් තියනවා ... 😏
හිරුනි නම් කතාව එපා කරාවා මහා වාතයක්😣😣😣😣😣
Job eken elawala ayeth enna hakida? Hiruni danna ona hire😂
හිරුනි නම් කතාවෙම ලස්සන නැති කරන වාතයක් එපාම වෙන කොටසක්
රන්මුතු with මපට් show 😂😂😂😂
හිරුණි ගෑනි නම් මහා වාතයක්.එපා වෙනවා ඒකිගේ වැඩ..
hoda kella
රන් මුතු අයියා අපෙ කටුපිලගොල්ලෙ FOOD FASTWAL එකට ආවා♥️♥️♥️♥️♥️ ආදරෙයි රන්මුතු ♥️♥️♥️
රංගන ක්ශේස්ත්‍රයට ඇතුලුවී වෘත්තීමය රංගනශිල්පිනියක් වීමට උත්සාහ දරණ අහිංසක මම 😊
කොහොමද
සුකිරි මරු චුටාට ලගම තියලා නමනවා
හිරුනිවනම් හිරිකිතයි😂
hiruni hoda kella
Center ඉන්න ඒ ගෑනු දරුවාගෙ playing මරු
රූකඩේ හති අරිනවා දැක්ක සෙට් එක කෝ
මේ නැට්ටිච්චී එපා වෙන්නේ මට විතරද යාලුවනේ ♥️❤👍😄😄
දොලයට තියෙන්නේ හිරුනිට පඩි නොදී ඉන්න එතකොට අස්වෙලා යයි
ඒකි ඒත් ඉදියි බන්...🤮🤮🤮
චූටව මැර චරිත වලට ගන්නෙ නැතිව සිරිමත් වගේ එකකට ගන්න ඕනෙ කියලා මේ director මහත්තයට හිතුනෙ නැද්ද අප්පා. උගෙ කිසිම ගතියක් නෑ😂
මේ මිණිමුතු ඉලව්ව ගැන තේරෙන්නෙ නැති එකාට ඕව තේරෙයි ද
සිරා😂
ඌ ලස්සනයි ඔයි
We haven't seen a boss been scared of employees.
හිරුනි නම් පට්ටම තමයි
හිරැණි බලෙන් හොටෙල් එකේ බලෙන් ඉන්න එක පට්ට අතාත්විකයි. හෝටලේ අයිතිකාරයා ඉද්දිම. කණ පැලෙන්න ගහලා එක්කෝ එලියට දානවානේ. තව තවත් එනවනම් ම්ම්😅
මේ වගේ දක්ෂයෝ උඩට ගෙනෙමු
මොනව නැතත් රන් මුතුව කිව්ව කතාව නම්.ඇත්ත 🤗🥰
රන්මුතුවාගේ ඇක්ටින් මරු
සබීතගේ කඩේ කරනවා වගේ කඩයක් තියෙනවා දැක්කොත් අ...ප....ටමට කියන්න ඕන හොඳේ 😁😁😁😁
සුද්දිගේ මංගල්ලේ හරි ගියොත් හොදයි 😂මල කොලම
රන්මුතු ගෙ කතාව ඇත්ත ❤🔥👊
ලබන සතියෙවත් වොලිබෝල් match එක තිබුනොත්..👍👍👌👌👌👌🥰🥰
මේ හිරුනි නම් මහ විලිලැජ්ජා නැති බලු චරිතයක්
සබීතාට හිනාව ලැබේවා
රන්මුතු......👍👍👍👍❤️
සමන්තයි දොලේමහත්තයයි මරැ මේ දෙන්නා නැත්නම් කතාව මෙලෝරහක්නෑ
This puppet show is very good.Thank you for showing us.
Kohomda
Ranmuthuge kathawa ela aththatama..jinai&ranmuthui ela..oyala dennam supiri
ජය වේවා ❤️😍🔥👌🙏
රගපාන උන්ට එපා වෙනව ඇති ආප්ප කාල 😁😁😁
Arayata appa dala epa wela athi..dan nm 😀
@@ishandhananjaya8380 🤔
මෙක යුටියුබ් එකෙන් බලන වුන් විතරක් මෙහෙ වරෙන්
සබීතගේ ලස්සන අද 😇
ඇත්තටම මේ හිරුනි කියන ගෑනි හැමෝටම ඇනයක්, කොහොම ඉන්නද මේ ගෑනු එක්ක ජිවත් වෙන්නේ, අම්මෝ 🙄🙄🙄
මමත් යුටිබිමගින් බලනවා ගොඩාක් ලස්සන කතාව
හිරුනි නම් අප්පිරියයි එපා වෙනවා කතාව
කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕
Ranmuthuwage rukada netavilla maru😅😂
හිරුනි නම් මට පේන්න බෑ ඒ තරම් අප්පිරියයි
Cyprus ඉඳන් බලන කට්ටිය ko බලන්න 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
කේක් එක තේ හලාගෙන කන සෙට් එක කෝ😅😅😅😅😅
රුකඩ නටවන්න චැනල් එකක් වෙනම හැදුවනම් එයාලට හොඳයි නේද?
සූකිරි 💣නෙ 😅😂😂😂
Guliyak kawla yatapath karala thiyenne😂( sabeethaa)😂
රූකඩ නැටුමනං සුපිරි
දැන්නේ දැනගත්තේ මේ රෝසමලයි කටු අත්තයිනේ.
රූකඩ නටවන කෙනා සමීර වීරවර්ණ අයියා වගේ
දොලේ ට තියෙන්නේ මේ හෝටලේ විකුණලා වන ගත වෙන එක
පාරදිගේ කතාව නැතුව අද පාලුයි ඒක නිසා ඉක්මනින්ම කෝලං කුට්ටම බැලුවා
Eka nan aththa
Apita biththara gediyak hoyaganna ne. Sabeetage kadenam thiyenawa😂😂
නියමයි ❤️
අරක හොඳයි මේක නියමයි අරකි පේන්ඩ බෑ කිය කිය කමෙන්ට් කරන්නෙ මානසික ලෙඩ්ඩු උන් උන්ගෙ රගපෑම කරන්නෙ අද්‍යක්ශකට ඕන විදියට මේකෙ කමෙන්ට් දාන සමහරක් උන්ට මොංගල් පිස්සු
Nodakin me hiruni mala wikarayak😏😏😅😅
දොලේට කොන්ද පණ නෑ මේ හිරුනිව එලවන්න මහා විකාරයක්
Ruukada sin Eka maruu
හිරුනි ගොන් කනුවක් 😂😂😂😂😂චූටා හොදයි හාමුදුරුවන්ගෙ චරිතෙට😂😂😂😂😂
මේ ගෑනි ඝG M කියාගෙන හරිම ගානට වැඩියි.. අප්පිරියයි
ටාසන් බාප්පා
රෑකඩ නටවන්න අලුතින් ආපූ මාස්ටර් ගූනයහපත් කම අතින් පලමූ තැන හිමිකර ගත්තා හිරූනිගෙ කතාවට දොලේ බය උන පාර ගෙදරම ගියා පවූ සමන්ත
Kakkusi yanawelawe balanta niyamai
Sabeethage kade biththara thiyenawa...😁
දොලේ මහාත්තයා ඔය හිරැනිව ඵළියට ඇදලාදාන්න අනේ ඵපා වේනවා
අපිත් බලනවා
අප්පිරියයි හිරුනි චා
රූකඩ නටවපු එක්කෙනානම් හොඳයි..අගය කල යුතුයි❤️
Aniwren u supiri❤😂😂😂
Mewage ape kalawan goda Ganna puluwan nam ❤❤
@@aselapushpakumara660 ❤️
@@kasunsandeepa2139 ❤️
වේදිකා නාට්‍ය බලලා නැද්ද මිත්‍රයා 😇 බැලුවා නම් එ අය දකිනවා
කාලෙකින් හොද රූකඩ නැටුමක් බැලුවා
රන්මුතුවගේ දැක්ම මරු නියමයි… මූ තාත්තටත් එක්ක නිහඬව අරිනවා…
Sirwtm
Moi89
හිරුනිගෙ කෝලම ඉක්මනට ඉවර කරනවකො. එපාවෙනවා
ඒක ඇත්ත ....🤮🤮🤮🤮
පාර දිගේ නැති අඩුව දැනෙන අය කෝ....😥
රන්මුතු කිව්වා සුපිරිම කතාවක්
කෝලම්කුට්ටම යුටියුබ් එකෙන් විතරක් බලන්න ආස මන් විතරයි ද 😍😘❤️
❤❤❤❤
❤😊
Oya wtry😂
Ne ane apith ehama i
😢
අනේ රිටි රූකඩ ගුන්නාසේ නම් දක්ශයෙක්.කටහඩත් හරිම ඝාම්භීරයි❤
හිරැනි..එපා..වෙනෝ...අප්පා
Hm
පුතා තාත්තට හින්ට් ගහපු විදිහ..😂😂😂😂😂
අලුත් රූකඩ මාස්ටර් ගෙ acting මරු අප්පා..
කෝ බලන්න හැමදාම යුටියුබ් එකෙන් සෙට් වෙන යැලුවෝ ටික😊❤
සුද්දිගෙයි රන්මුතුගෙයි. රූකඩ නැටවිල්ල තමා පට්ට සුපිරි
මොනව උනත් කෝලම්කුට්ටම ඉවර වෙද්දි සබීතට හොදට ආප්ප උයන්න පුලුවන් වෙයි😂
ජොබ් එකක් කරන්නෙ නැතුව කොහොමද චූටි පෙට්‍රල් ගහන්නෙ😂
ඒක ඇත්ත .😂😂
රන්මුතු වා ගේ ආකාරයට, රූකඩ යක් නටවනවා බලන්න ආස මං විතරද 😂😂??
😂😂😂😂
Maaaath
රන්මුතු කොහොමත් නිකම් ඉන්න කොටත් එහෙම තමා 😊😊😊😊 මාතලේ අපේ කොල්ලෙක්
ඔව් ඔව් උඹ විතරයි
උබ විතරයි .අපිට වයර් ශෝට් නෑ😅
හරිම අතාත්විකයි හිරුනිගෙ කේස් එක. එහෙම හෝටලේ ඉන්න පුළුවන්ද වෙන එකෙක්ගෙ බලෙන් 😂
ඒකනේ. කරන්න ඕන තරම් දේවල් තියෙන්නේ. මුලින්ම කනට දෙකක් දීලා බලනවා, ඊට පස්සේ කොටියා සමන්ට කියලා උස්සනවා.
දොන්න පොලේ
good
Dunnanam shot ekak aye paththe enne na
කතාවම ලස්සන ඉවරයි හිරුනිගේ ගොන් පාට් එක නිසා
කෝලමක් තමා තාම නටන්න බැරි උනේ 😅
අද episode එකනම් නියමයි ❤
හිරුනි හූනියමක්
අප්පිරියයි 😂
ඒකබම් ඇත්ත ....🤮🤮🤮🤮🤮
@@sitharaperera2277 very ugly and not nice looking
@@sitharaperera2277 dehiatthakandiye kellek
කලාව ආර්ම්බ කරපු මනුස්කයන්ට ගවුරවයක් දිම වෙනම කලාවක්
ඒ රූකඩ මාමානම් නියමයි
ගුරුන්නාන්සෙගේ ගෙදරට රූකඩ නටවන්න ආපු අලුත් චරිතය ඉතාමත් තාත්ත්වික විදිහට රඟ පෑවා.ඔහු ඒ සමිිබන්ධව හසල දැනුමක් ඇති ශිල්පියෙකු විය යුතුයි.කෙටි වෙලාවකට වුවත් නරඹන්නන් පිනවන්නට ඒ ශිල්පියා සමත් උනා.කතාවෙි චරිත ලස්සනට පෙල ගැස්සෙනවා.
*_හිරුනි ඉන්න කොටස් විතරක් ස්කීප් කරන බලන මන් වගේ අය ඉන්නවද 🙃_*
ඉන්නො ඔයි එපාවෙනෝ
@@sadunkumara4576එකි න අප්පිරියයි
0:40 අර රූකඩ නටවපු කෙනාගෙ මූනේ ශේප් එක ටිකක් දොලේගේ වගේ නේ 🤏🤔
හිරුණි පේන්න බෑ..හුරතලේ බලකෝ දොලෙ එක්ක 😂🤭
Aaa wageeda mathara bath kadee😁😁😁😁
Hi
Mata penna ba eya wedi ganata
ඊලගට එන කොටස තමයි මරු 🥵
You tube එකේ විනාඩි 20 TV එකේ විනාඩි 40යි 😂💔
වොලිබෝල් දකිද්දිත් ආසයි ❤️❤️❤️
අනේ..අනේ....රන්මුතු ඔයාගේ කටේ රංකිරි කටගෑවේ කව්ද.....,?කොල්ලෝ ❤😄😄😄😄❤😄😄😄😄❤😄😄😄😄❤
ලස්සනයි 😍😍😍😍😍
කෝලම් කුට්ටම ❤️🔥❤️🔥 💜️💜️