KOLAM KUTTAMA || Episode 257 || කෝලම් කුට්ටම || 28th July 2023

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 312

  • @Lakilk68069
    @Lakilk68069 Год назад +61

    සුද්දිට වැඩිට චුටගේ ලොකු නංගි ලස්සනයි

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +129

    ❤️❤️පරණ මැනේජර් නටාෂා ආයෙත් එනවා නම් කැමති අය කෝ?? අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් පුලුවන් ...එයාගෙන්...❤❤

  • @Roshan_Madushanka
    @Roshan_Madushanka Год назад +22

    චූටගේ නංගි ජිනාට සෙට් වෙනවට කැමති අය කෝ.. ඒක සෙට් තමයි😍🥰 😁

  • @SudheeraHasaranga-dl2lq
    @SudheeraHasaranga-dl2lq Год назад +47

    සෙනාල් ගේ චූටාගෙ රංගනය perfect ❤

  • @asokaindumati4191
    @asokaindumati4191 Год назад +102

    චූටා හොද කෙනෙක් වෙයි සමහරවිට සෙනාල් ලගට ගියොත් මට හිතෙන්නේ 👍👍👍

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 Год назад +6

    චූට කවදාවත් හැදෙන එකෙක් නෙමේ, රන්ඩුවටමයි හැමදාම, සෙනාල්ගෙ රංගනය මරු 👏👏❤️👍

  • @darshninadeeka8568
    @darshninadeeka8568 Год назад +73

    රම්මුතුගෙ කතා වලට 😂😂😂😂හිනා කාලා මැරෙනවා තාත්තා එක්ක 😂😂😅😅😅

    • @vimukthipriyadarshana3150
      @vimukthipriyadarshana3150 Год назад +4

      ඒ උනාට ඌ තමයි ලංකාවේ නියම තත්වය පෙන්නුවේ ❤

    • @nilupamasajeewani1349
      @nilupamasajeewani1349 Год назад

      ​@@vimukthipriyadarshana3150ඒක නම් ඇත්ත

  • @nejaroshani202
    @nejaroshani202 Год назад +52

    ශෙනාල් = Civil Engineer
    චූටා = Lawyer

  • @sajithbandara2524
    @sajithbandara2524 Год назад +29

    චූටගෙ ලොකු නංගිට ආදරේ හිතෙනවා🥺❤

    • @dilshanmadusanka742
      @dilshanmadusanka742 Год назад

      කනවා තෝව කනවා මරාගෙන කනවා වර දැන් වර 😂

  • @thilinalakpriya7023
    @thilinalakpriya7023 Год назад +73

    මං මැරෙන්න බය උඹ රූකඩ කලාව විනාස කරයි කියන භයට ඒක තමා පට්ට කථාව😂😂

    • @WorldAround01
      @WorldAround01 Год назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kavindyamusicstudio370
      @kavindyamusicstudio370 Год назад +1

      භවයට තියන ඇල්ම අශාව අතෑර ගන්න බැරි එක

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 Год назад +2

      ඇත්තනෙ ඉතින් ගුරුන්නාන්සෙ කියන්නෙ.ඔක්කොම දේවල් නූතන තාක්ෂණයට ගලපෙන්නෙ නහ හලෝ

  • @Mahinda3112
    @Mahinda3112 Год назад +37

    සිකුරිටි නැත්තම් කතාවම වැඩක් නෑ ඕයි😂❤❤❤❤❤

  • @shenushadee7724
    @shenushadee7724 Год назад +17

    සිකුරුට්ටා මරු හැබැයි අද 🤣

  • @ravilakshan2427
    @ravilakshan2427 Год назад +1

    සෙනාල් ගේ රංගනය මරු ♦️

  • @Ramesh-ow8pf
    @Ramesh-ow8pf Год назад +13

    අර ගෝටාගෙ කතාවනම් සුපිරි රන්මුතු❤❤❤❤😂😂

  • @tharinduferndo8974
    @tharinduferndo8974 Год назад +15

    චූටාගෙ නංගිගෙ බැල්ම😢❤😍

  • @secret_tips1
    @secret_tips1 Год назад +17

    ජිනාගෙ ලව් එකත් හරි😅❤

  • @suneralalithya9905
    @suneralalithya9905 Год назад +5

    ලඟදිම හෝකන්දර දොලේ මහත්තයගෙන් කන අත ගා ගන්නවා බලන්න ආස අය කෝ😜😜😜😜😜😊😊

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 Год назад +11

    අම්මෝ හෝකන්දරයා කනවා තව පොඩ්ඩෙන්...😁😁

  • @HHChaminda
    @HHChaminda Год назад +20

    කෝලම් කුට්ටමේ ලස්සනම කෙල්ල චුටාගේ ලොකු නංගි ... මිනි මුතු ප්‍රධාන නිලිය උනාට එකි ලස්ස නැ .

  • @ddmpraveen3167
    @ddmpraveen3167 Год назад +4

    චූටාගේ ඇක්ට්න් නම් සුපිරි 🔥

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +14

    රන්මුතු❤❤❤ හැමදාම ඇත්ත තමයි කියන්නේ

  • @Sandy-999
    @Sandy-999 Год назад +7

    ලයිට් බිල ආවෙ අද අපේ ගෙදරටත්.මාත් ඔය විදියටම බැන්නා රන්මුතුවෝ මොකට මේ තරම් තඩි කොලයක් බෙදනවද කියලා.බැන්කු කතාව පොලිසියේ කතාව මේ සහතික ඇත්ත කියන ඒවා.

  • @artking3419
    @artking3419 Год назад +68

    තාත්තා මොන රස්සාව කලත් පුතෙක් ජීවිතේදි කවමදාකවත් අපහාස නොකල යුතුයි . ඔහු පීතෘත්වය දීපු එකම ඇති දරුවෙකුට

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou Год назад +7

      ළමයට පීතෲත්වය විතරක් දුන්නම ඇතිද?

    • @diluwa
      @diluwa Год назад +3

      තාත්තා කියනේ ජීවිතේ

    • @artking3419
      @artking3419 Год назад +2

      @@Triplegemvlessyou උබේ තාත්තා ගැන මං දන්නෙ නෑ මට මගේ තාත්තා දෙවි කෙනෙක්

    • @gayalfernando7539
      @gayalfernando7539 Год назад

      ​@@Triplegemvlessyouඒ අදහසේ කිසිම වැරදක් නැ. ඇයි ඔයා ඇඩ් දාන්නේ

    • @dinethpriyankara4527
      @dinethpriyankara4527 Год назад

      ​@@artking3419එකෙන්ම..වැදුනා උබේ කතාව

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 Год назад +30

    රන්මුතු නම් සුපිරි අහ්...❤❤❤❤😁😁

  • @shenushadee7724
    @shenushadee7724 Год назад +17

    අම්මෝ රූකඩේට රන්මුතුවා දුන්න ශොට් එක 😂

  • @dasunkaldera782
    @dasunkaldera782 Год назад +6

    රන්මුතුවගේ කතානම් මසුරන්❤

  • @Mashii473
    @Mashii473 Год назад +1

    සෙනාල්ගෙ චරිතෙට ගොඩාක් ආදරෙයී ❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +34

    😮මම හිතුවේ චූටා අදත් කෑවා තමයි කියලා😮 රන්මුතු සුපිරි 😅😅 ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @NewNew-de5cc
    @NewNew-de5cc Год назад +20

    රන්මුතු ගෙ කතාව නම් හරිම ඇත්තම ඇත්ත

  • @RavindraKumara-ge5nn
    @RavindraKumara-ge5nn Год назад +6

    අහක හිටපු ඝෝට සර්ටත් කෙලියා නේද හෙමිහිට..😂😂😂

  • @princessashi8897
    @princessashi8897 Год назад +11

    චුටා ඇත්තටම පන්ඩිත මෝඩයෙක් මේ කතාවේ හොද වැඩේ

    • @ude3333
      @ude3333 Год назад

      ඔය වගේ අපතයෝ ගම්වල ඕන තරම් ඉන්නවා 😂

    • @sandeepaamas
      @sandeepaamas Год назад +1

      හරියට හරි... ඔයා වගේද 😁🙈

    • @princessashi8897
      @princessashi8897 Год назад +1

      @@sandeepaamas oya wage ekane mama wage kiyala comment karala thiyenne

    • @sandeepaamas
      @sandeepaamas Год назад

      @@princessashi8897 හුම්ම් එකනේ මම කිව්වේ.... හරි හරි එහෙනම් මම වගේ ඔන්න 😁😂

  • @dilharalakshinidil
    @dilharalakshinidil Год назад +40

    අද episode එක මරු කියන අය කෝ 😂😍

    • @hasiniyamasinghege1396
      @hasiniyamasinghege1396 Год назад +2

      ජිනා තමා මරු

    • @dimuthu6162
      @dimuthu6162 Год назад +2

      Maru thama

    • @chinthakadias5420
      @chinthakadias5420 Год назад +2

      Maru

    • @janithdanushkakotuwawatta3269
      @janithdanushkakotuwawatta3269 Год назад +2

      😮

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 Год назад +2

      සබීතගෙ ගෙදර සීන් ටිකයි හිරුනිගෙ ගෙදර සීන් ටිකයි සබීතගෙ කඩේලග හිරුනිගෙ තාත්ත දොඩවන ටිකයි ඇරෙන්න අනිත් ටික ශේප්

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 Год назад +15

    100% ජිනා 😂

  • @chithrachandi4849
    @chithrachandi4849 Год назад +2

    රන්මුතු නමි මරේ මරැ❤❤❤

  • @WorldAround01
    @WorldAround01 Год назад +44

    සේන කියන දේ ඇත්ත, එහෙම කිව්ව එක හොදයි ඇවිත්, සමහරු එක්ක වැඩ කරනවට වැඩිය , අයින් වෙන එක හොදයි. 😊

  • @WorldAround01
    @WorldAround01 Год назад +76

    එයාල ම නේ දොර වහගෙන ඇතුලට ගියේ, ඇයි දැන් දොර අරින්න කියලා කෑ ගහන්නේ. එයා තුවක්කුව පෙන්නලා ඇතුලට ගිහින් දොර වහගන්න කියලනේ කිව්වේ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SHENUBEATS-e7e
      @SHENUBEATS-e7e Год назад +4

      Sirwtm😂💔 eyalami lock krgaththeth eylami dora arinn kiyl kgahnneth😂💔

    • @WorldAround01
      @WorldAround01 Год назад

      @@SHENUBEATS-e7e 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @WorldAround01
      @WorldAround01 Год назад

      @@Asmane8804 එහෙම දොර වල් කොයි රටේ තියෙන්නේ, ඇතුලට ගිහින් තනියම ලොක් කර ගත්තාම, එලියෙ ඉන්න එකෙක් ඇවිත් දොර අරින්න ඕනේ. මං අදමයී ඇහුවේ. දැන් ඉතින් එන්න එපා, මෙකට කතාවක් ඕයි කියාගෙන, රෙදි උස්සගෙන මෙතන වැලලෙන්න.

    • @TheVnv23
      @TheVnv23 Год назад +3

      ඔව් ඊයෙත් උන්ම ඇතුලට ගිහින් දොර වහගෙන එවෙලෙම කෑ ගැහුවා අනේ දොර අරින්නකෝ කිය කියා 😂😂

    • @WorldAround01
      @WorldAround01 Год назад

      @@TheVnv23 🤣🤣🤣🤣🤣🤣🤣

  • @windurs
    @windurs Год назад +8

    හැමදේම ඩිජිටල් ❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Год назад +11

    අද සුපිරී කතාව 👌👌👌👌👌

  • @tharangabandara9608
    @tharangabandara9608 Год назад +12

    සුපිරි ලස්සන කතාවක සුපිරි දවසක්😊

  • @MRSHENUKA
    @MRSHENUKA Год назад +31

    ජූඩා ආයෙත් ගුටි කන්වට කැමති අය කෝ😂😂😂😂

    • @Pronet-sl
      @Pronet-sl Год назад

      අනිවාරෙන්

    • @tharindutheekshana171
      @tharindutheekshana171 Год назад +1

      ජූඩා ඉන්නෙ රැල්ල වෙරලට ආදරෙයු එකෙනේ මේ වැරදි චැනල් එකකට ඔයා කමෙන්ට් දාල තීන්නෙ😹

    • @life90945
      @life90945 Год назад

      Guti kana munak thiyenne😂

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f Год назад

    රන්මුතු කියන කතානම් ඇත්ත....මොනා උනත් ලංකාවේ අඩුපාඩු සේරම කියන්නෙ රන්මුතු...සුපිරි බෙස්ට් ඇක්ශන්...❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +6

    ලතා da srida😂😂😂 hi අංකල් bay අංකල් 😂😂

  • @hfv2751
    @hfv2751 Год назад +4

    Super senal sir and frd❤❤❤❤👍👍👍

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +8

    හොදම ටික ❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +5

    අමිමෝ මර වැඩා සුදරයි 😅😅

  • @මදුවා-ප9ග
    @මදුවා-ප9ග Год назад +7

    අම්මෝ රන්මුතුවා රූකඩ ටිකට පාර දෙන්නම හදන්නෙ කියලා මට විතරද හිතෙන්නේ

  • @danuwantharox2682
    @danuwantharox2682 Год назад +20

    අද දවස නම් ෂෝක් අනේ 😊

    • @priyankara.
      @priyankara. Год назад

      ඔව්..වැස්සෙත් නෑ අද..

  • @amaldissanayaka4962
    @amaldissanayaka4962 Год назад +5

    Hokandara සුපිරි චරිතයක්

  • @VihangaHarshana-b8p
    @VihangaHarshana-b8p Год назад

    Suddita wadiya lassanai habai chootage nangi❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 Год назад +5

    කතාව දැන් මාරම ලස්සනයි සද්දා මහත්තයට තවත් ලස්සන අදහස් එන්න කියල ප්‍රාර්තනා කරනව

  • @asangafernando3344
    @asangafernando3344 Год назад +6

    අදත් කතාව ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @sl8732
    @sl8732 Год назад +29

    චුටගේ ලොකු නංගි අද උනත් බදිනවා අම්මපා 😘

  • @gihans97
    @gihans97 Год назад +15

    රන්මුතු ත් රට ටෝක් දුන්නට උගෙත් අතෙ සතෙ නෑ වැලේ වැල් නෑ, මේ කතාවෙ හැම චරිතකම වගෙ පොදු දෙයක් තමයි කයියයි පඩ ගදයි විතරයි නැද්ද කියහං 😂

  • @IrukaTv
    @IrukaTv Год назад +1

    ජයෙන් ජය වේවා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +8

    රන්මුතු tatha 😂😂 neyama සුපිරි කතාව ...ratta teyen gon වැඩ nesa ratta agadeta ginnn teyan නාකි despaluwoooo

  • @අම්මාසදකි-ච3ළ

    අම්මෝ හා ඒක ඇත්ත රන්මුතු ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත 😂 ඔයාගේ තාත්තගෙ කතා අපිටත් එපා වෙලා ඉන්නෙ 😂

  • @WorldAround01
    @WorldAround01 Год назад +12

    අපෝ හෝකන්දර නම් මහ ශාපයක් 😢😢😢😢 අනික් අයට කියන්නේ, එතකොට හෝකන්දර කටු කන බල්ලෙක් නෙමේ ද. කට නම් තියෙනවා, ඔක්කෝටම කෑ ගහගෙන යන්න නම්. දවසක ඔහොම ගිහින් එල්ලී එල්ලී, දොලේගෙනුත් කනවා හොදවැන් දවසක. අප්පෝ මේ ගම් වල ඉන්න ඕපීඩී සෙට් එක නම් මාර ශාපයක්, එනවා අනුන්ගෙ පශ්න විසදන්න, එයාගෙවත් පශ්න විසදගන්න බැරුව. එකත් එක්තරා මානසික ව්‍යාකූලතාවයක්.

  • @ceylonelephant
    @ceylonelephant Год назад +11

    ජීනාගේ මලමාල කම් ❤🐘

  • @gamingmadufreefrai2499
    @gamingmadufreefrai2499 Год назад +1

    රන්මුතුගෙ ටොක් එක මරු

  • @lakmalprasad3099
    @lakmalprasad3099 Год назад +1

    චූටා කනකන් බලන් හිටියේ කව්ද 😂😂

  • @aruna4528
    @aruna4528 Год назад

    සිකුරිටියා තමයි හොදටම කලේ😂

  • @annekarunaratne4274
    @annekarunaratne4274 Год назад +2

    රන්මුතු ගෙ කතාව හරියටම හරි 👍👍👍

  • @dannyboy6828
    @dannyboy6828 Год назад

    Please arrange this programmes according to the proper order

  • @ranifrando
    @ranifrando Год назад +15

    අයියෝ වලි ඉවරයක්
    නෑ 😂😂😂 ලස්සනයි අදත්
    කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥

  • @flipw6569
    @flipw6569 Год назад +1

    0:52 Jina patta siba... badu scene karanna gihin... maru scrpit eka...

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ Год назад

    පව් අනෙ සිකුට්ටි 😢😢😢😢😢😢

  • @senuranethsara6105
    @senuranethsara6105 Год назад +2

    අදනම් සුපිරි කතාව 🌚

  • @hdeu9860
    @hdeu9860 Год назад +1

    රන්මුතු නියමයි..👌

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 Год назад +9

    ජිනා ලස්සනම කෙල්ල උස්සයි වගේ

  • @hailaa4912
    @hailaa4912 Год назад +6

    චුටා නාඩගමිකාරයෝ එකේදි සරාගෙන් ගුටිකැවා දැන් සුන්දරාගෙන්කනවා

  • @Mr.U96
    @Mr.U96 Год назад +2

    යකෝ දොර එලියෙන් අරින්න පුලුවන් ඇතුලෙන් අරින්න බෑ මේවා ගැන කතා කරන්න කවුරුත් නෑ 😂😂😂

  • @harsharanasinghe5137
    @harsharanasinghe5137 Год назад +1

    රන්මුතුගෙ කතාවනම් නියමෙට නියමයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Год назад +1

    අම්මෝ සේනගේ රගපෑම මරු

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Год назад

    ශෙනාල්ගෙ කැස්ස තමයි මරු🤣🤣චූටගෙ ලොකු නංගියි ලිහිනියි එක වගේ😃

  • @chamika.s.k.
    @chamika.s.k. Год назад +2

    මිනිස්සු හැමෝම මැරෙන්න බයයි එත් කියන්නේ මන් බය නෑ මන් මැරෙන්න බය අරක නිසා මේක නිසා කියලා තමුන්ගේ වාසියට දෙයක් හොයාගන්නවා 😏😏

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ Год назад

    සිකුරිටියා පවු හොටලෙට කවුරු...අවන්..එයා බැනුන් ..අහානවා මෙ හොකන්දරයා හොම්ම්බ ...නලන්න නියෙන්නෙ 👍👍👍🤔🤔

  • @kasunlakmal2791
    @kasunlakmal2791 Год назад +13

    සුද්දි කියලා ආව හිඟන එකීට පස්සට ගහලා එලවන්න එකෙක් නෑනේ.. 😂 පිනට කාලා කාලා සද්දෙ බලකො. මේක cid නැතුව පිස්ටල් තියන් බය කරන්න පුළුවන්ද.

  • @අම්මාසදකි-ච3ළ

    චූටා මහ ගොනෙක්😂,

  • @JAYAWEERANelanka
    @JAYAWEERANelanka Год назад +1

    Hokandaraya maru aaaaaa

  • @learn-togrow.
    @learn-togrow. Год назад

    okkotoma wada lassanai lathage gola kella

  • @uk-slvlog3790
    @uk-slvlog3790 Год назад +1

    Great 👍 ❤

  • @nnelectricalsandengineerin7274

    Hokandarayaaaaaa😂😂😂

  • @විශ්වයෙන්ඔබට

    මේකත් ලගදීම ඉවර වෙයි වගේ . තේරුමක් ඇතුව ඉවර උනොත් හොදයි

  • @udarabroo
    @udarabroo Год назад +6

    මන්නම් හිටියේ අදත් චුට හෝද කැමක් කයි කියලා.....

  • @madhukadilshan8637
    @madhukadilshan8637 Год назад +1

    Paw yakoo chuuta ragapanawa හින්දා හොඳයි ඇත්තටම unaanam waha kaala කැලේ ringanawa😂

  • @ajithivi6736
    @ajithivi6736 Год назад

    චූටා , හොද රගපෑමක් !

  • @kamalindika6210
    @kamalindika6210 Год назад +1

    රන්මුදූ 😂😂😂

  • @prasanthakumara4242
    @prasanthakumara4242 Год назад

    අවසානයේ හිරුනිටත් පෝරියල් එක සෙට් වෙනවා

  • @prasannabis8833
    @prasannabis8833 Год назад

    ඉල්ලන් කන්න යන්නෙ අරුගෙ ගෙදරට 😂 හොද වැඩෙි

  • @Sriyaabesinha
    @Sriyaabesinha Год назад

    හොද වැඩේ රන්මුතුවට

  • @neelaranjani4768
    @neelaranjani4768 Год назад +2

    Jena kohoma hare chutaga nangeta laen dana patae 😂😂😂😂😂

  • @sunethrapusparani3621
    @sunethrapusparani3621 Год назад +1

    අපේ තාත්තත් ඔහොමමයි

  • @life90945
    @life90945 Год назад

    Kohoma hari Jina Chutage nangi issaraha weerayek una ehenam😂😅.

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirusandaruwan9939
    @lahirusandaruwan9939 Год назад +1

    Jina oya😂

  • @jcp2214
    @jcp2214 Год назад

    Sinhala sudfita hirunige pupe paththu karanna thibbe okige kata wadi godak 😂😂😂

  • @sriyanivithanage4747
    @sriyanivithanage4747 Год назад

    🎉ranmuthu maru

  • @nirmalapriyangani
    @nirmalapriyangani Год назад +1

    ලන්කාවෙ රජයෙ සේවකයො සේරටම කෝලම්කුට්ටම බලන එක අනිවාර්ය කලානම් මරු කියලා හිතෙන්නෙ මට විතරද/

  • @krishanthishalanika7546
    @krishanthishalanika7546 Год назад +3

    Film එකක් යනකොට ..ඊට යටින් ඇඩ් දාන්න එපා..ඒක මහා ගොන් වැඩක්..🤔🤔💐

  • @remukarehanrohitha9611
    @remukarehanrohitha9611 Год назад

    Doleeeeeer uba maru