Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මායා බන්ධන, රොබින්හුඩ්,රොබින්සන් අන්දරය, හයිලෑන්ඩර්,ටොම් සහ ෂීනා,නයිල් නදී කුමරි, දොස්තර හොඳහිත, හා හා හරි හාවා, වලස් මාමා, පිස්සු පූසා, 😘😘😘❤❤❤
අනේ මම ආසම ඒවා
කාලයක් හෙව්වා මේ කතා ටික. ටයිටස් තොටවත්ත මහත්මයා ගේ හඬ කැවීම් අදටත් මතුවටත් අමරණීයයි. බොහොම ස්තුතියි මේ විශිෂ්ට නිර්මාණ මතු පරපුරට දායාද කරනවාට. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆🏆🏆🏆🏆🏆🏆🙏
ස්තූතීයී. ජාතික රූපවාහිනී අපේ ළමා කාලය ලස්සන කලාට... 🥺❤
😂😂😂😂 නියමයි ඒ කාලේ මෙව්වගෙන් තමයි අපි ජීවත් උනේ
❤
ආයෙත් මේවා tv එකේ යනවනං 🥺🥺🥺🥺🥺🥺🥺අපි කොච්චර අසාවෙන් බලපු දේවල් ද මේ තාමත් ආදරෙයි ❤️😘
😊
අවුරුදු 35 wenwa mata twama බලන්න අසයි මේවා .
මාත්
Mamath thawama balanawa
🎉🎉v vvvvvvçvv
🎉🎉v vvvvvvçv
අනේ රූපවාහිනී ❤💐 ආදරෙයි 🥰😘😘🥰 පැලෙන්න
දැන් මහරජාගෙ ඇට සූප්පු කරන එකනෙ රූපවාහිනියෙන් කරන්නෙ 😂
👍👍
මට මේ පෙන්නන ඒවා තාම හොදට මතකයි ඒ කලේ tv එකේ බලපු හැටි.
චූටි කාලෙ හැඟීම මතක් උනා ❤️
2006 වැස්ස දවසක හවස මේක බැලුවේ. අම්මත් එක්ක. ❤ එදා දවස ආයෙත් මතක් උනා
එදා ඔයාට වයස කීයද?😊
@@OneCash-zj4bs අවුරුදු 4🙂
Mama ipaduneth 2006
රූපවාහිනී මේ කතා වැල් හරිම රසවත්.
මම ආයෙත් බැලුවා හරී ලස්සන කතාවක්
ඒකාලේ අසවෙන්ම බැලුවා මේක. අදටත් හරීම ආසාවෙන් බලනවා. මේවගේ ලස්සන කතා දැන් නෑ..👍❤️💪👌
TkzjxjfmddmtldgkZkzjfushdsnjtjehrjfkstkzjrjsjsjd go ajtjsidjajrjsjdkdkrsjfksksksmsmamm🙅🍈🫀🥶🫀🍈🫀🥶😓🍒🫀❣️💔🍓💔🍉😓🥶💔🍓😓🍓🍓😄
අපේ ලමා කාලය සුන්දර කල ඒ අතිතේ මතක් උනා. දැන් මගේ පොඩි අයටත් පෙන්නනවා
රොබින්සන් අන්දරයත් ඕන 🥺🥺
ඔව්
Aniwa
අනාගත පරපුර වෙනුවෙන් කරන මේ දායාදය වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි...🙏🙏
❤ආදරෙයි ටයි මාමාට ගොඩක්🙏
ee ape lamaa kaleta aith apiwa aran yanawa mewa dakiddi 😍❤️❤️
ආසම කතාවක්.ආයෙම බලන්න ආවා ❤❤❤
රූපවාහිනී tamai lassana kartoon giye එ දවස්වල
එළදෙන😂😂❤
🤣
😘😘🙋
me vidiyata parana.katha balanna tiyenawanan ..godak watinawa..e kale e adare ekka jeewath una hati mathak wenawa..❤❤❤
ඉස්සර ඉදන්ම හරිම ආසයි මේවා බලන්න 🥺 අහම්බෙන් දැක්කේ... චූටි කාලෙ හරිම ආසාවෙන් බලන්නෙ🥺
Mage punchi කාලෙට ආයෙත් giya man❤❤
හරි ම ලස්සන කතාවක් 😊
Love ❤❤rupavahini
ඒ කාලෙ හිතුන් නැ.බෝන්චි වැල කැපුවට පස්සෙ කොහොමද උඩට ගියෙ පදිංචියට😂😂😅
අරූ තව බෝන්චි ඇට දෙන්න ඇති. එක්කො උගෙ ඇට දෙක හරි දෙන්න ඇති පැලකරගනින් කියල. මොලයක් නැඩ්ඩ පො!න්නයො හිතන්න? 😂
@@prtygrl5077 🤣
අපි පොඩිකාලේ කොච්චර ආසවෙන් බැලුවද....
ඇත්තටම ගොඩක් පිං❤️
Anee a kale api balapu katha❤❤
සුන්දර අතිතය...❤
Jack's mom Katherine Hammond was one of my favorite actresses when I was a kid. She was known for her comedy 😍😍✌💖
අප්පට සිරි මෙන්න සුද්දෙක් ඇවිල්ලා රෙනවා මෙතන 😂😂😂
දැන් මට 32 ... තාම බලනවා 😁😁
Mata 31😁😁
Matath 32. 2006 di TV eke baluwa thama mathakai
අපි බලපු මේ drama අපේ ලමයි ට බලන්න dannako TV eke
අපි කලුසුදු tv එකෙන් baluwe
Godak..sundarai❤❤❤
Amoooo isra mathaka una 🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
මේවා බලද්දි මොකද්දො දුකක් දැනෙනවා මට .එ කාලෙ මතක් වෙනවා. දෙයියනෙ ආයෙ ඒ කාලෙට යන්නෙ නැනෙ .ආයෙ ඉපදුනත් පොන් නැති ඉන්ටර්නෙට් නැති තැනක ඉපදෙන්නෙ නැනෙ කියලා හිතෙනවා .අනෙ හරි දුකක් හිතට දැනෙන්නෙ
1996 baluwe😊Rajangane sita. Dan man inne Japan 🇯🇵 wala. Sundara athithaya. Mage amma/ thattha denna mawa dala gihin godaak kal. Ane ae sundara athithayaaaa😊
Love rupawahini❤
මේවා දැන් ලමයි දැකලාවත් නැතුව ඇති....අපි බලපූ ලස්සන ලමා කතා ❤
My favourite ❤❤❤
Golden times 90s kids
මේ film වල original අයගේ විස්තර දමන්න .ඒවා ඉතා වැදගත්….
අනේ ශෝක්❤
ඔයාලා හොදට කරගෙන යනවා මේ කාටුන් වැඩසටහන
Wow, Very good job my dear Rupavahini fellow lads. 👍 Thank you very much for uploading these stories okay.👍
After 23years i watch this again
Aneeh ❤
ආසම එකක්.. ❤
මටත් මයා බෝංචිඇට ලැබේවා PLEASE BYE 👍👍👍
Ow math🤣🥰
මුලින් දැම්මට දැන් ඇයි මේ කතා දාන්නේ නැත්තේ. ආසාවෙන් බලන් ඉන්නේ..😭😑
එක වෙලාවකට ලැජ්ජයි..වයසට ගිහිල්ලත් තවම ආසයිනේ මේවා බලන්න..😊😊😊😊😊
ගොඩක් ආසවෙන් බැලුවා...ස්තුතියි ...❤❤❤❤
Hii
හිම කුමරිය සහ අඟුටුමිට්ටන් 7 දෙනා කතාව දාන්න කෝ.. සුරඟන කතා කරළියේ ගිය ලස්සන කතාව ක් ඒක
Ow neda
ඔශින් ඕන😊
Man podi kale idan balanawa Dan mage daruwanuth aswen balanawa❤❤
Thank you Rupavahini ❤
Hi
Favorite ❤️
රොබින් හුඩ්, මායා බන්දන, කුබිච්චි, සෝරෝ, රොබින්සන් අන්දරය, දොස්තර හොදහිත, වලස් මාම, පිස්සු පුසා, මේ වගේ ඉස්සර ගියපු හැම වැඩසටහනක්ම දානවනම් අපි හැමෝම කැමති ❤
❤මෙ කතා හරිම ලස්ස්නඉ ❤
Thank you rupavahini ❤️
Anee kodaaaaak aasai❤❤❤
Mama meka baladdi 2ke panthiye🥺🥺 dam mata awrudu 23❤
ගොඩක් ලස්සනයි
Ape ජීවිතේ මේවා ඉස්සර
Shoi anee ❤❤
Thanks u lasdanai....
තාමත් පොඩි එකා වගෙ කාටුන් බලන්න ආස මං ❤❤❤❤❤
❤️🔥❤️🔥🙋
ආදරෙයි ඒ අතීතය ට තාමත් 😥🥰
ඉස්සර ආසාවෙන් බලපු කතා ❤️
Harima lassana katha tiakk math harima asawen beluwa katha tikak
remember childhood😊
එම කාලය මරු❤
Aye me katha tv eke dannako lassana katha api asawen balapu🥰😍😍
හරිම ලස්සන යි නේද ❤❤❤❤👍👍👍🌹💙🍓🍓🌹💐
Ane aye podi kaleta giya wage ane ❤ e kale mewa baluwe api hena asawen 😻
❤❤❤👍
තාමත් ආසයී අපී...💚😇
Supiri
Ane mn podi kale balapuwa. Mn owa athule jeewath une ane 😢😂😂❤❤
2024.06. 12 thamaBalanawa me katha harima asai❤
Amboo😍❤️
Thanks a lotAtheethayata yanawa mewa penakotath
Gdak lassana වැඩසටහන්.itn apiwa podi kaleta geniynawa ewa
The cow was sad😂😂😂😂😂
පොඩි කාලේ මතක්.වෙනව දෙවියනේ❤
Going down the nostalgic plane❤
I used to watch on tv when i was small❤
💜️💜️💜️💜️💜️
Oh this video is good and the large movie in the worl. 😂😂
අවුරුදු 28ක් උනු මමත් බලනවා තවම 😂😂
ස්තූතිය 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
Dan inna lamai me wage katha thibbda kiylwt dnne nthuwa athi❤
😍😍😍😍
අපේ ලමා කාලෙ ❤️
මම පුන්ච් කාලේ මගේ අම්මා මට බත් කවන්නෙ ඔය කතා ව කියලා , හරි ලස්සනයි
❤️❤️❤️❤️
❤️
මායා බන්ධන, රොබින්හුඩ්,රොබින්සන් අන්දරය, හයිලෑන්ඩර්,ටොම් සහ ෂීනා,නයිල් නදී කුමරි, දොස්තර හොඳහිත, හා හා හරි හාවා, වලස් මාමා, පිස්සු පූසා, 😘😘😘❤❤❤
අනේ මම ආසම ඒවා
කාලයක් හෙව්වා මේ කතා ටික. ටයිටස් තොටවත්ත මහත්මයා ගේ හඬ කැවීම් අදටත් මතුවටත් අමරණීයයි. බොහොම ස්තුතියි මේ විශිෂ්ට නිර්මාණ මතු පරපුරට දායාද කරනවාට. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆🏆🏆🏆🏆🏆🏆🙏
ස්තූතීයී. ජාතික රූපවාහිනී අපේ ළමා කාලය ලස්සන කලාට... 🥺❤
😂😂😂😂 නියමයි ඒ කාලේ මෙව්වගෙන් තමයි අපි ජීවත් උනේ
❤
ආයෙත් මේවා tv එකේ යනවනං 🥺🥺🥺🥺🥺🥺🥺අපි කොච්චර අසාවෙන් බලපු දේවල් ද මේ තාමත් ආදරෙයි ❤️😘
😊
අවුරුදු 35 wenwa mata twama බලන්න අසයි මේවා .
මාත්
Mamath thawama balanawa
🎉🎉v vvvvvvçvv
🎉🎉v vvvvvvçv
අනේ රූපවාහිනී ❤💐 ආදරෙයි 🥰😘😘🥰 පැලෙන්න
දැන් මහරජාගෙ ඇට සූප්පු කරන එකනෙ රූපවාහිනියෙන් කරන්නෙ 😂
👍👍
මට මේ පෙන්නන ඒවා තාම හොදට මතකයි ඒ කලේ tv එකේ බලපු හැටි.
චූටි කාලෙ හැඟීම මතක් උනා ❤️
2006 වැස්ස දවසක හවස මේක
බැලුවේ. අම්මත් එක්ක. ❤ එදා දවස ආයෙත් මතක් උනා
එදා ඔයාට වයස කීයද?😊
@@OneCash-zj4bs අවුරුදු 4🙂
Mama ipaduneth 2006
රූපවාහිනී මේ කතා වැල් හරිම රසවත්.
මම ආයෙත් බැලුවා හරී ලස්සන කතාවක්
ඒකාලේ අසවෙන්ම බැලුවා මේක. අදටත් හරීම ආසාවෙන් බලනවා. මේවගේ ලස්සන කතා දැන් නෑ..👍❤️💪👌
TkzjxjfmddmtldgkZkzjfushdsnjtjehrjfkstkzjrjsjsjd go ajtjsidjajrjsjdkdkrsjfksksksmsmamm🙅🍈🫀🥶🫀🍈🫀🥶😓🍒🫀❣️💔🍓💔🍉😓🥶💔🍓😓🍓🍓😄
අපේ ලමා කාලය සුන්දර කල ඒ අතිතේ මතක් උනා. දැන් මගේ පොඩි අයටත් පෙන්නනවා
රොබින්සන් අන්දරයත් ඕන 🥺🥺
ඔව්
Aniwa
අනාගත පරපුර වෙනුවෙන් කරන මේ දායාදය වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි...🙏🙏
❤ආදරෙයි ටයි මාමාට ගොඩක්🙏
ee ape lamaa kaleta aith apiwa aran yanawa mewa dakiddi 😍❤️❤️
ආසම කතාවක්.ආයෙම බලන්න ආවා ❤❤❤
රූපවාහිනී tamai lassana kartoon giye එ දවස්වල
එළදෙන😂😂❤
🤣
😘😘🙋
me vidiyata parana.katha balanna tiyenawanan ..godak watinawa..e kale e adare ekka jeewath una hati mathak wenawa..❤❤❤
ඉස්සර ඉදන්ම හරිම ආසයි මේවා බලන්න 🥺 අහම්බෙන් දැක්කේ... චූටි කාලෙ හරිම ආසාවෙන් බලන්නෙ🥺
Mage punchi කාලෙට ආයෙත් giya man❤❤
හරි ම ලස්සන කතාවක් 😊
Love ❤❤rupavahini
ඒ කාලෙ හිතුන් නැ.බෝන්චි වැල කැපුවට පස්සෙ කොහොමද උඩට ගියෙ පදිංචියට😂😂😅
අරූ තව බෝන්චි ඇට දෙන්න ඇති. එක්කො උගෙ ඇට දෙක හරි දෙන්න ඇති පැලකරගනින් කියල. මොලයක් නැඩ්ඩ පො!න්නයො හිතන්න? 😂
@@prtygrl5077 🤣
අපි පොඩිකාලේ කොච්චර ආසවෙන් බැලුවද....
ඇත්තටම ගොඩක් පිං❤️
Anee a kale api balapu katha❤❤
සුන්දර අතිතය...❤
Jack's mom Katherine Hammond was one of my favorite actresses when I was a kid. She was known for her comedy 😍😍✌💖
අප්පට සිරි මෙන්න සුද්දෙක් ඇවිල්ලා රෙනවා මෙතන 😂😂😂
දැන් මට 32 ... තාම බලනවා 😁😁
Mata 31😁😁
Matath 32. 2006 di TV eke baluwa thama mathakai
අපි බලපු මේ drama අපේ ලමයි ට බලන්න dannako TV eke
අපි කලුසුදු tv එකෙන් baluwe
Godak..sundarai❤❤❤
Amoooo isra mathaka una 🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
මේවා බලද්දි මොකද්දො දුකක් දැනෙනවා මට .එ කාලෙ මතක් වෙනවා. දෙයියනෙ ආයෙ ඒ කාලෙට යන්නෙ නැනෙ .ආයෙ ඉපදුනත් පොන් නැති ඉන්ටර්නෙට් නැති තැනක ඉපදෙන්නෙ නැනෙ කියලා හිතෙනවා .අනෙ හරි දුකක් හිතට දැනෙන්නෙ
1996 baluwe😊Rajangane sita. Dan man inne Japan 🇯🇵 wala. Sundara athithaya. Mage amma/ thattha denna mawa dala gihin godaak kal. Ane ae sundara athithayaaaa😊
Love rupawahini❤
මේවා දැන් ලමයි දැකලාවත් නැතුව ඇති....අපි බලපූ ලස්සන ලමා කතා ❤
My favourite ❤❤❤
Golden times 90s kids
මේ film වල original අයගේ විස්තර දමන්න .ඒවා ඉතා වැදගත්….
අනේ ශෝක්❤
ඔයාලා හොදට කරගෙන යනවා මේ කාටුන් වැඩසටහන
Wow, Very good job my dear Rupavahini fellow lads. 👍 Thank you very much for uploading these stories okay.👍
After 23years i watch this again
Aneeh ❤
ආසම එකක්.. ❤
මටත් මයා බෝංචිඇට ලැබේවා PLEASE BYE 👍👍👍
Ow math🤣🥰
මුලින් දැම්මට දැන් ඇයි මේ කතා දාන්නේ නැත්තේ. ආසාවෙන් බලන් ඉන්නේ..😭😑
එක වෙලාවකට ලැජ්ජයි..වයසට ගිහිල්ලත් තවම ආසයිනේ මේවා බලන්න..😊😊😊😊😊
ගොඩක් ආසවෙන් බැලුවා...ස්තුතියි ...❤❤❤❤
Hii
හිම කුමරිය සහ අඟුටුමිට්ටන් 7 දෙනා කතාව දාන්න කෝ.. සුරඟන කතා කරළියේ ගිය ලස්සන කතාව ක් ඒක
Ow neda
ඔශින් ඕන😊
Man podi kale idan balanawa Dan mage daruwanuth aswen balanawa❤❤
Thank you Rupavahini ❤
Hi
Favorite ❤️
රොබින් හුඩ්, මායා බන්දන, කුබිච්චි, සෝරෝ, රොබින්සන් අන්දරය, දොස්තර හොදහිත, වලස් මාම, පිස්සු පුසා, මේ වගේ ඉස්සර ගියපු හැම වැඩසටහනක්ම දානවනම් අපි හැමෝම කැමති ❤
❤මෙ කතා හරිම ලස්ස්නඉ ❤
Thank you rupavahini ❤️
Anee kodaaaaak aasai❤❤❤
Mama meka baladdi 2ke panthiye🥺🥺 dam mata awrudu 23❤
ගොඩක් ලස්සනයි
Ape ජීවිතේ මේවා ඉස්සර
Shoi anee ❤❤
Thanks u lasdanai....
තාමත් පොඩි එකා වගෙ කාටුන් බලන්න ආස මං ❤❤❤❤❤
❤️🔥❤️🔥🙋
ආදරෙයි ඒ අතීතය ට තාමත් 😥🥰
ඉස්සර ආසාවෙන් බලපු කතා ❤️
Harima lassana katha tiakk math harima asawen beluwa katha tikak
remember childhood😊
එම කාලය මරු❤
Aye me katha tv eke dannako lassana katha api asawen balapu🥰😍😍
හරිම ලස්සන යි නේද ❤❤❤❤👍👍👍🌹💙🍓🍓🌹💐
Ane aye podi kaleta giya wage ane ❤ e kale mewa baluwe api hena asawen 😻
❤❤❤👍
තාමත් ආසයී අපී...💚😇
Supiri
Ane mn podi kale balapuwa. Mn owa athule jeewath une ane 😢😂😂❤❤
2024.06. 12 thama
Balanawa me katha harima asai❤
Amboo😍❤️
Thanks a lot
Atheethayata yanawa mewa penakotath