Randu Kekka (රණ්ඩු කෙක්ක​) - Oshada Akash (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 9 тыс.

  • @DesawanaMusic
    @DesawanaMusic  3 года назад +944

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

    • @CHABIYAMUSICLK
      @CHABIYAMUSICLK 3 года назад +13

      😁❤ කරමු කරමු

    • @malithdilshan28
      @malithdilshan28 3 года назад +5

      elm elm

    • @nkmemehub
      @nkmemehub 3 года назад +7

      ඕක ඉතින් කියන්නත් දෙයක්ද?😏😏

    • @lochithaboy1075
      @lochithaboy1075 3 года назад +8

      කරා....පට්ටම song එක.. ❤️❤️❤️❤️

    • @lochithaboy1075
      @lochithaboy1075 3 года назад +6

      super..pattama song eka..❤️❤️🥰🥰❤️❤️

  • @subanimaheshika7493
    @subanimaheshika7493 3 года назад +704

    ලස්සනයි මල්ලි. හරිම ලස්සනයි. 100 වතාවක් විතර ඇහුවා. අත්දැකීමක්නනම් නැහැ. මාාාාරම ලස්සනයි. බුදු සරණයි මල්ලි

  • @dahamiprarthtana8251
    @dahamiprarthtana8251 Год назад +212

    මගෙ ආසම කෙනා ඕශද ආකාශ් වොයිස් එකනම් ඇත්තටම භාවනාවක් 🥺🌼💖

  • @gimhankavishka4413
    @gimhankavishka4413 3 года назад +450

    අදටත් අහන අය කෝ ❣️❤️🙏

  • @dahamihirusarani561
    @dahamihirusarani561 2 года назад +186

    රණ්ඩු කෙක්ක මාත් එක්ක...හේතු හොය හොය පැටලිච්ච...👀❤️‍🔥

    • @hansi5544
      @hansi5544 Год назад +5

      කාලේ රැක්ක පෙමත් එක්ක...හීන අඬනවා පෙරලිච්ච...❣💝❣

    • @KavijaWeerarathne
      @KavijaWeerarathne 11 месяцев назад

      Mokada matta🥰

    • @GaniJaniTwins-r7o
      @GaniJaniTwins-r7o 20 дней назад

      ​@@KavijaWeerarathne😂 ammo oya

  • @wasanthideepika8452
    @wasanthideepika8452 3 года назад +461

    හරිම ලස්සනයි තවත් දිගටම හොඳටම කරන් යන්න රන්ඩු කෙක්ක.

    • @chhgchhgbcvv6684
      @chhgchhgbcvv6684 2 года назад +2

      Man Asama song aka mawaga song hugak karanna Aiya

    • @dileshamadhushani4863
      @dileshamadhushani4863 2 года назад +1

      Lassanai

    • @shashikajeewanthe5363
      @shashikajeewanthe5363 2 года назад +2

      රන්ඩු වෙන්න කෙනෙක් හොයන අසරණ මන්

    • @GithanjaliGithanjali
      @GithanjaliGithanjali Год назад

      ♥️♥️♥️♥️♥️♥️🦝♥️♥️♥️♥️♥️♥️♥️♥🌹🌹🌹🌹🌹🌹

    • @GaniJaniTwins-r7o
      @GaniJaniTwins-r7o 20 дней назад

      ​@@shashikajeewanthe5363 🥺💙

  • @gihanthikamalindi9545
    @gihanthikamalindi9545 2 года назад +136

    අම්මො අයියෙ මෙ සින්දුව 100ය වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නැ පට්ට සින්දුව හිතට ගොඩක් තදින් දැනෙනවා GOOD LUCK අයියා💕💕💕

  • @kavindagayashan1177
    @kavindagayashan1177 3 года назад +302

    පට්ට සින්දුව 😍😍 මේ සින්දුව කැමටති අය ලයික් එකක් දාන්න

    • @ajithkumara6457
      @ajithkumara6457 3 года назад +4

      එකටත් නෙ

    • @kavimovidu5202
      @kavimovidu5202 3 года назад +2

      @@ajithkumara6457 🎎🎎🎎❤❤❤💤💤🤏

    • @kavimovidu5202
      @kavimovidu5202 3 года назад +1

      🐵🐵🐵🌷⚘⚘⚘🌷🌷🎎🎎🎉🎉🎉🎉🎈🎈

    • @Harshna-zm8by
      @Harshna-zm8by 4 месяца назад

      Aniwa

    • @SghfSghf-y7n
      @SghfSghf-y7n 3 месяца назад

      Kochchara ahuwath epa wenna aiye ♥♥

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 года назад +67

    Beautiful spng😍❤️💐 cute voice! හිතට දැනෙනෙ කාටත් සමීප ගීතයක්!❤️

  • @dilukadeshani7040
    @dilukadeshani7040 3 года назад +573

    මේ සින්දුව ඇවිත් , ගොඩක් කල් ගියත්, දැනුත් අහනවා...🥰🥰🥰😘😘😘😘😘😘🤗🤗🤗🤗🙃🙃🙃😉😉😉😋😋😛😝😜🤪

  • @hksineth9057
    @hksineth9057 3 года назад +274

    අමුතුම voice එකක් සුපිරි ✌️✌️❤️❤️

  • @Mahesh-fw2wz
    @Mahesh-fw2wz 8 месяцев назад +98

    2024 අහන අය කො❤❤😊

  • @ThenuraM-m7y
    @ThenuraM-m7y 9 месяцев назад +185

    ඒදා වගේම අදත් 2024 අහනවා 🥺❤️👌

  • @ireshchathu8941
    @ireshchathu8941 3 года назад +174

    දැන් කාලෙට වටින කටහඩක් නියමයි ජයවේවා

  • @Statusvideo578
    @Statusvideo578 3 года назад +315

    මේක අනිවා trending එනවා තමා ලොවෙත්
    👇

    • @dineshravindra3620
      @dineshravindra3620 3 года назад +2

      Gamu aniwarenm

    • @dilushidilshani3547
      @dilushidilshani3547 3 года назад +1

      Aniw🥰

    • @vihanganethsara1883
      @vihanganethsara1883 3 года назад +5

      දුකක් තමා ඉතිම් ලංකාව පව් ඉතින් මේ වගේ කොකු සින්දු හැමිනෙන කල්😅🤮

    • @chanduim8501
      @chanduim8501 3 года назад +4

      නොදෝමකින් මේ සිංදුද

    • @deshanniranjana3867
      @deshanniranjana3867 Месяц назад

      ​@@vihanganethsara1883Kiyala wadak na bn mona huttkd manda. Renda bare wage. එකටම hariyana pimpoyoth innawa mewage huttwl ahanna balagena inna😂

  • @s.l7541
    @s.l7541 Год назад +182

    අාදරේ කරපන් අාදරේ කරන අයට විතරක් මගේ අදරේට සුභ පතන්න කවුරැ හරි අහින්සක ඉල්ලිමක්

    • @hansii20054
      @hansii20054 Год назад +6

      Sube pathenw aderen inne kiyl

    • @RasaderiPieris-bo8zs
      @RasaderiPieris-bo8zs Год назад +3

      Adaeri hariyat labunotha eka bawanawak

    • @LakshithaShamendra-vi9qy
      @LakshithaShamendra-vi9qy Год назад +6

      සුභ පැතුම් ආදරෙන් ඉන්න හැමදාම ත්

    • @chutiDoni-l9m
      @chutiDoni-l9m 11 месяцев назад +4

      Oyage adareta suba pathum hemadama sathutin ina😊

    • @anilkumara7678
      @anilkumara7678 10 месяцев назад +3

      ඔයාලා දෙන්නට ඊර්ෂ්‍යාවක් නම් වදින්න එපෝ 😊

  • @KrishanYtM
    @KrishanYtM 3 года назад +124

    මේකනම් පිස්සුවක් බං රණ්ඩු කෙක්කක් ඉන්න සෙට් එක මේ කොනට 👌☝ Trending #1 තමා එලම ❤️😍

    • @sarathnissanka3997
      @sarathnissanka3997 3 года назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 года назад +178

    අමතක වෙන්නෙ නැති.අතිතෙ මට ව්තරද වද දෙන්නෙ 😍😍😍

  • @ynkbandara3561
    @ynkbandara3561 3 года назад +3515

    මේ සින්ඩුව එක පාරට වඩා අහපු කට්ටිය කෝ

  • @Chuti702
    @Chuti702 Год назад +60

    🤫❤අමතක වෙන්නැති අතීතයේ මට විතරද වද දෙන්නේ 💔🥺✊😌

    • @wasanthakumara8867
      @wasanthakumara8867 Год назад +3

      නෑ අපි ටත් අතී ත ය මා ත ක්‌ වේ න වා ❤❤❤❤❤😔😔😔💔💔💔💔💔💔💔💔💔

    • @vishu__girl03.23
      @vishu__girl03.23 Год назад

      💔😣

    • @ShehanRashmika-q2m
      @ShehanRashmika-q2m 10 месяцев назад +1

      💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @podda2652
    @podda2652 2 года назад +60

    ඔෂද අයියේ මේ සිංදුව මම 10 සැරයකට වඩා ඇහුවා ඒත් මේක එපා වෙලා නෑ 🥰🥰🥰🥰👍👍👍

  • @shyamiladilrukshi5104
    @shyamiladilrukshi5104 3 года назад +64

    මාර ලස්සනයි අයියේ මේ සින්දුව හිතට වැදුනා පට්ට විදිහට. 👍👍👍💗💗💗💗💚💚💚

  • @supunmadhushanka5468
    @supunmadhushanka5468 3 года назад +162

    Ice එකක් කකා තව කොල්ලෙක් එක්ක සිංදුවක් කියපු කොල්ලා නේද මේ❤️😍
    එල බං පට්ට🎶💪🔥

  • @NishanthiKumari-yv8tu
    @NishanthiKumari-yv8tu 9 месяцев назад +206

    2024 ත් අහන අය කෝ 🙄🙄❤❤

  • @දොණිබබා-ණ9ත
    @දොණිබබා-ණ9ත 2 года назад +89

    ඔයාගෙ සිංදු හරිම ලස්සනයි අයියෙ , 🥰❤️

  • @MP4_MOVIS_HUB
    @MP4_MOVIS_HUB 3 года назад +157

    ලස්සන වැඩක් අයියේ❤️😘
    Good luck සහෝදරයා💪💪❤️

  • @gamingwithchathu2071
    @gamingwithchathu2071 3 года назад +43

    හුකා ඉවර උනානේ කියල හිතුනෙ මට විතරද මුල ඉදල අගට යන කම්ම පට්ට ආ ආදරෙයි අයියා ජය වේවා..❤

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +6

    අම්මෝ මේ සිංදුව අහපු වාර ගාන හරියටම කොච්චරක්ද කියල මං දන්නෙත් නෑ.. ඒ තරමටම මං මේ කටහඬට ආසයි.

  • @Yasasiandmoma
    @Yasasiandmoma 3 года назад +110

    මරු අයියා මේ වගේ ලස්සන සින්දුවක් අහලා නෑ ..මරු

    • @suddasudda4997
      @suddasudda4997 3 года назад +3

      I love you❤️ goooodakk ආදරෙයි ummmmmmmmma

    • @meyoziyn1905
      @meyoziyn1905 3 года назад +4

      WOW

    • @thenukanethsara9240
      @thenukanethsara9240 3 года назад +3

      yacai yacai besige putha amaradeva left

    • @suddasudda4997
      @suddasudda4997 3 года назад +4

      බටර් ගානන් එපා යකො

    • @suddasudda4997
      @suddasudda4997 3 года назад +3

      @@thenukanethsara9240 අනිවාර්යයෙන්

  • @tiktoksong9036
    @tiktoksong9036 3 года назад +331

    අයියේ ඔයා ලස්සනයි 💖💖💖 ඔයාගෙ සිංදුවත් ලස්සනයි 😍

  • @toshanpabasara
    @toshanpabasara 3 года назад +123

    අයියේ සිංදුව පට්ට ලස්සනයි.
    මේ සිංදුවට කැමති අය 👍 එකක් දාගෙන යන්න. ....

    • @markkevin3178
      @markkevin3178 3 года назад +1

      Ai api ubata like danne sinduwa lassana hinda ekata like ekak damma ubata danna one kiya nane kata wahan idhpm 😂🤣

    • @shanikarajapaksha3894
      @shanikarajapaksha3894 3 года назад

      🤙🤙🤙👌👌👌👌👌👌👍👍👍👍💪

    • @Vipgeekshow
      @Vipgeekshow 3 года назад +1

      හේතු හොය හොය පැටලිච්ච

    • @cutecouple9453
      @cutecouple9453 3 года назад

      👌👌👌👌👌👌👌👌

  • @ThilakasiribandaraTsb
    @ThilakasiribandaraTsb 4 месяца назад +21

    2024 අහන අය කෝ අත උස්සන්න😅😅😂😂

  • @hashmusic8231
    @hashmusic8231 3 года назад +509

    4M වුනාට පස්සෙත් බලන මං වගේ ඈයෝ තවත් ඉන්නවද 😁♥️
    👇

  • @malshasakuni1964
    @malshasakuni1964 3 года назад +101

    පට්ට ලස්සනයි සින්දුව රිලීස් වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤️❤️❤️❤️☺️☺️☺️

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 года назад +2

      අනේ පුලුවනම් cover සින්දුක් අහල යන්න එන්නකෝ ලොකු දෙයක් පුලුවන්නම් එන්නකෝ මැනික 👈🙏

  • @OshadaAkash
    @OshadaAkash 3 года назад +6224

    මට මේ ගීතය නිර්මාණය කරන්න සහය වුන හැමෝටමත්. විශේෂයෙන්ම Nisha matharaarachchi , prasanna kumara dammalage(lyrics) , Hashan thilina (melody) , Desawana owner Kasun (Director) ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි ආදරෙයි හැමදාමත්. මෙහෙම ශක්තියක් වෙලා ඔයාලා ඉන්න එක ගැන හුගක් නිහතමානී සතුටක් දැනෙනවා. ආදරෙයි හැමෝටම 🙏😍💘

    • @raveenadinakshi5712
      @raveenadinakshi5712 3 года назад +60

      congrats oshada! keep it up

    • @sidnientertainmentssl
      @sidnientertainmentssl 3 года назад +109

      සිංදුව එනකං ගොඩක් දවස බලන් ඉදියා කොල්ලො❤️
      ලස්සන සිංදුවක්❤️මගේ ආසම සිංදුව

    • @dulmioshadi-p1n
      @dulmioshadi-p1n 3 года назад +44

      Supiri ❤️❤️

    • @shehanvidusara2281
      @shehanvidusara2281 3 года назад +33

      Super bn thawa ekk ikmt ewpn 👉🖤👈

    • @realHarsha-w9h
      @realHarsha-w9h 3 года назад +32

      Supiri brather

  • @Thilina2008
    @Thilina2008 Месяц назад +8

    2024 අහන අය ඉන්නවද ❤

  • @amithapushpakumari1406
    @amithapushpakumari1406 3 года назад +287

    මාර ලස්සනයි අයියා .අයෙත් ඔය වගෙ ලස්සන සිංදුවක් ඔනැ අයියා ...👍👍👍😎😎😎♥️♥️♥️

  • @gamingyakari460
    @gamingyakari460 3 года назад +261

    අපි හැම සින්දුවම අහනවා . කොල්ලෝ ඕක පට්ට බන් . පහරක් ඕයි

  • @pushpakumari7091
    @pushpakumari7091 3 года назад +139

    අම්මෝ මාර අදරේ අයියේ ඔයාට
    සිංදුව මරු 👌❤️❤️

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe6608 9 месяцев назад +4

    අයියලා දෙන්නයි අක්කී ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤ .තවත් සින්දු
    ගොඩක් ඕනී ඕශද අයියගෙ කට හඩින්...❤❤❤

  • @anuradaanurada7831
    @anuradaanurada7831 3 года назад +64

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගොඩාක් ලස්සන තේරුමක් තියෙන ලස්සනම ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️

  • @pabodaniperera9305
    @pabodaniperera9305 3 года назад +161

    Release වෙනකන් ආසාවෙන් බලන් හිටපු සින්දුවක්...😍

  • @anjanihettiarachchi2727
    @anjanihettiarachchi2727 3 года назад +158

    අමතක වෙන්නේ නැති අතීතේ මට විතරද වද දෙන්නේ

  • @manikamanika9736
    @manikamanika9736 10 месяцев назад +19

    2024 අහනවා යකු ☺️

  • @kaviya811
    @kaviya811 3 года назад +673

    මේ සින්දුව කියන කොල්ලගේ තවත් සින්දුවක් ඕනේ කියන අය මේ කොනට ❤❤
    👇
    👇

  • @Chamara12-e6m
    @Chamara12-e6m 3 года назад +16

    පහරක් ❤️ එන්කම් ඉවසිල්ලෙන් ඉදියෙ ❤️😘 .... ජය වේවා

  • @filmlanthee0
    @filmlanthee0 3 года назад +39

    මෙක කලින් එකට වඩ සුපිරි අකාශයො..😘🤪 තව ඔනෙ ඉස්සර ටත්..🤗

  • @SamanSaman-pc8zi
    @SamanSaman-pc8zi 9 месяцев назад +5

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉ලස්සනයි අයියේ

  • @surangaparanawaithana1065
    @surangaparanawaithana1065 3 года назад +32

    ඕශද අයියගෙ සින්දු වලට මාව පිස්සු වට්ටනවා supara song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jagamaxx3848
    @jagamaxx3848 3 года назад +101

    ගැම්මක් තමයි සහෝ

  • @සුදුනෝනා-ඝ4ල
    @සුදුනෝනා-ඝ4ල 3 года назад +42

    මාරම ලස්සනයි .My favorite song is ranndu kekka💖💖💖💖

  • @nilukajayasinghe6608
    @nilukajayasinghe6608 9 месяцев назад +4

    අමතක වෙන්නැති අතීතේ,මට විතරද වදදෙන්නේ???😊😊😊😊❤❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 года назад +10

    ජයවේවා ❤

  • @MADUBROSRILANKA
    @MADUBROSRILANKA 3 года назад +364

    අමතක වෙන්නැති අතිතේ . මට විතරද වද දෙන්නේ

  • @sachinmalintha5426
    @sachinmalintha5426 3 года назад +21

    ඒක පට්ට ලස්සනයි..ජය වේවා oshada...♥💪🎸🔥

  • @Redking-AAW2305
    @Redking-AAW2305 10 месяцев назад +15

    2024 ත් මේක අහන අය කෝ❤

  • @musiqrecords8831
    @musiqrecords8831 3 года назад +1824

    සින්දුව play වෙන්න දාලා කමෙන්ට් කියවන්න ආපු අය මේ කොනට 😃

  • @UnclePoki
    @UnclePoki 3 года назад +22

    දකුනේ බෙන්තර කොල්ලෙක්....ගැම්මක්...Good Luck Oshada aiyye.....

  • @oshadafranando507
    @oshadafranando507 3 года назад +35

    තවමත් අහනො😍❤️

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z Год назад +4

    අදත් අහනවා 💖

  • @sudheerafernando1391
    @sudheerafernando1391 3 года назад +15

    Lovely Song ❤️❤️ රණ්ඩු කෙක්ක
    Good Job Rashi (Pinkey) ❤️

  • @CyberShowyoutube
    @CyberShowyoutube 3 года назад +490

    අන්ලයික් කරපු මා ඇතුලු 1.4K වූ මල් සිංදු කලාවෙන් බැහැර වූ ගෑනුන්ට වදින සිංදු පේන්න බැරි ඒ සහෝදරයන්ට මාගේ ප්‍රණාමය ❤😁❤❤

  • @ranjithkumara1231
    @ranjithkumara1231 3 года назад +42

    සින්දුව හරි ලස්සනයි 👍 මෙ වගේ තව සින්දු කරන්න

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 Год назад +2

    මැරෙනතුරුම අහන්න පුඵවන්😂සින්දුවක්😢මොකද ඒ ලොකු😢අත්දැකිමක් තියෙන නිසායි ❤❤❤ඒ වේදනාව දුන්නේඔයා❤

  • @maneeshapathirana2002
    @maneeshapathirana2002 3 года назад +283

    මේ සිංදුවත්😌 මල්🍃 සිංදුවක් කියන උන් ලයික්👍 එකක් දාන්😎 පලයන්🥺❤️‍🔥.

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 3 года назад +2

      මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා,ජෝතිපාල මහත්තුරු,කරුණරත්න අබේසෙකර ,ප්‍රේමකීරිති,අජන්තා රණසිංහ,කේමදාස මාස්ටර් හිටියනම් ඒ මනුස්සයෝ හිතයි අපි ලෝකෙට ගෙනිච්ච ශ්‍රී ලාංකික සංගීතය මේ වුන් එකතු වෙලා විනාස කරලා කියල.දුකයි ඒ මනුස් උතුමන් නැති වීම ගැන

    • @tiktokvevo8013
      @tiktokvevo8013 3 года назад

      Umblage ammage hilata danawa like ekk patta balli tho beeri da?

    • @deminigamage9438
      @deminigamage9438 3 года назад +2

      @@sanukedirisuriya148 😥😥

    • @chamilaranaweera8953
      @chamilaranaweera8953 3 года назад

      @@sanukedirisuriya148 ow 😂

  • @anjanajanothma3950
    @anjanajanothma3950 3 года назад +171

    ශ්‍රී ලංකාවෙ මිනිස්සු විදියට අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕනෙ මේ වගේ මල් සින්දු Trending List එකට එනකල් අහනවට.🤤

    • @you6416
      @you6416 3 года назад +3

      අන්න එකයි 😂💔

    • @Johnleathercrafts
      @Johnleathercrafts 3 года назад +3

      නෝ හාඩ් ෆීලිම්ස් බ්‍රෝහ්😂😂

    • @kokila5072
      @kokila5072 3 года назад +2

      සිරා සාපයක් බ්න් මුන් හැතිකරෙ

    • @chamikaralaknidu8102
      @chamikaralaknidu8102 3 года назад +2

      අනිවාර්යයෙන්

    • @chathuperera2076
      @chathuperera2076 3 года назад +3

      අනිවා ලංකාවේ සමහරක් ඉන්න පිනට ගොඩ යන කට්ටිය..මුන් හිතන් ඉන්නේ මුන් හදවතේ ගායකයෝ කිය්ලා

  • @brayanrose8361
    @brayanrose8361 3 года назад +209

    Oshada Akashge [රණ්ඩු කෙක්ක] Balanna Apu Aya KOO

  • @anurabandara3505
    @anurabandara3505 2 года назад +1

    සුපිරි sinduwak ayye adarei godaaak😃😃😃

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 года назад +18

    රණ්ඩු කෙක්ක මාත් එක්ක හේතු හොය හොය පැටලිච්ච 😁❤

  • @nilanalawdeen7997
    @nilanalawdeen7997 2 года назад +7

    සුපිරි නියමයි 😘😘😘😘😘👍👍👍👍👍🔥🔥🔥🔥🔥 හිත රිදන සිංදුවක් මේ සිංදුව තව ඉස්සරහට යන්න ඔනැ ජය වේවා ✌️✌️✌️✌️

  • @teshanjayasuriya6937
    @teshanjayasuriya6937 3 года назад +246

    මේ සින්දුව බලලමයි යන්නෙ කියලා හිතාම ඉන්න අය මේ කොනට... 😋💯

  • @Dakshsya
    @Dakshsya 5 месяцев назад +2

    කටහඬ හරිම ලස්සනයි සුපිරි 👍😃😃😃😃

  • @deshanimaleesha6557
    @deshanimaleesha6557 3 года назад +16

    බලන් හිටියෙ එනකන් මේ සිංදුව නම්..congratulations ❤️❤️

  • @kasunnimna3809
    @kasunnimna3809 3 года назад +150

    ආයියගේ කටහඬ නම් නියමයි අයියේ...

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 года назад +15

    ගර්ල් සන්වරව ඇදලා ඉන්නවා. සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ❤❤. මාරම ලස්සනයි 💜️

  • @ChathuraniNilankaJamuni
    @ChathuraniNilankaJamuni Год назад +2

    ලස්සනයි song එක. 🤗❤️

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga9098 3 года назад +46

    එනකල්මයි බලන් හිටියෙ ලස්සන සින්දුවක් අනිවාරෙන්ම හිට් එකක් වෙන්නෝනෙ.💟

  • @tiktokthilina3084
    @tiktokthilina3084 3 года назад +403

    Video එක play වෙන්න දාලා කමේට් කියවපු අය තවත් සිටිද 👍👍😍🤣

  • @iamsandaru
    @iamsandaru 3 года назад +185

    trending විය යුතු නිර්මාණ trending නොවී මේ වගේ ඒවා trending එන විදිහ දැක්කම තේරුම්ගන්න පුලුවන් ඇයි ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින්නෙ කියල. මේවා ලස්සනයි ලස්සනයි ගගා වැලලෙන උන් දැක්කම ඒක හොඳටම තහවුරු වෙනවා.

    • @heshanindusara6495
      @heshanindusara6495 3 года назад +10

      අනිවාරෙන් සහෝදරයා එකගයි.
      ගීතයට අපහාසයක් පිණිස නොවන බව සළකන්න.

    • @buddhimajothiwansa2693
      @buddhimajothiwansa2693 3 года назад +6

      අන්න point එක

    • @IndianGirls96
      @IndianGirls96 3 года назад +1

      😄😄😄

    • @Chapa24.
      @Chapa24. 3 года назад +7

      අපෙත් වැරැද්ද. අපි මේවට views දෙනවනේ. 😂

    • @itOurdiaries69
      @itOurdiaries69 3 года назад +13

      ඇයි බන් අපිත් මේවට විව්ස් දෙන්නේ.මුන් රිද්මලගෙ සුපුන්ලගෙ සින්දු ඇහුවොත් මොනවා කියයිද බන් 🤔😅

  • @sujathakumara4828
    @sujathakumara4828 5 месяцев назад +2

    මම මේ සින්දුව 100ක්‌ විතර බලලා තියෙනව‍ කොජ්ජර බැලුව‍ත එපා වෙන් නෑ ♥️😍

  • @slfriends5681
    @slfriends5681 3 года назад +44

    අමිමෝ කවදාවත්ම කොල්ලේක්ටනමි එහෙම වේන්න එපා දෙවියනේ

  • @kingofmemes987
    @kingofmemes987 3 года назад +1356

    සිංදුව අහාහා commnet කියවන කට්ටිය මේ කොනට 👇

  • @sr_san_memes
    @sr_san_memes 3 года назад +43

    පට්ට මචන් අනේ බන් මට ඔයාව හම්බ වෙන්නඔින මචන්.😘😘😘😘😝😝😝

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 месяца назад +5

    2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා ..🥺❤

  • @DesawanaRemix
    @DesawanaRemix 3 года назад +2596

    Remix එක ඕනේ අය දැන්ම Comment කරමු 😍❤️

  • @dilkisiriwardana5187
    @dilkisiriwardana5187 3 года назад +34

    ඒ වගේ කොල්ලෙක් නම් හා අම්මේ❤️😘

  • @isurusandaruwan2186
    @isurusandaruwan2186 3 года назад +21

    හීන ඇඩුවේ නෑ එයා නෑ කියලා දිනුවා මන් ජීවිතේ😘😘

    • @pravindyamethsarani4628
      @pravindyamethsarani4628 3 года назад +2

      ඒක තමා වෙන්න ඕනෙ. මටත් ඕනෙ ඒම වෙන්න

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Год назад

      You stap by stap win නිපුන් aiyaaaa but me wind play same🤨🤨🤨😋

  • @TihanLakshan-m8r
    @TihanLakshan-m8r 8 месяцев назад +2

    ඉන්නවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sukiya_music
    @sukiya_music 3 года назад +704

    මේ කොනට අර කොනට කියන උන්නම් සාපයක් 😂

  • @lakshanaheshmantha7821
    @lakshanaheshmantha7821 3 года назад +125

    හේතුවක් දන්නෙ නැහ්.ඒත් හම්මො දනුනා මාර විදිහට සින්දුව.🤩 බුදුසරනයි 🙂

    • @ishubbh8120
      @ishubbh8120 3 года назад

      Aththa mesinduwa lasagna eka kiyana vidhan nisa Vienna eththi😜😜😜😜

    • @saduniwarsha1881
      @saduniwarsha1881 3 года назад

      හිතට වදින සින්දුවක් සුපිරි😘😘

    • @roshankumara3261
      @roshankumara3261 3 года назад

      @@ishubbh8120
      ර්න්ඩ්ක්ක්ංක්ම් නෝප්පෝඕඕම්‍ය්‍ර්ර්ටෙධඔහ්ව්ප්‍ර්ද්

    • @roshankumara3261
      @roshankumara3261 3 года назад +1

      ව්භුඉඔප්ෆ්ඩ්සහ්ක්ක්ව්ව්ව්ක්ග්ෆ්ටොප්පොඑරුහ්ෆ්ෆ්හ්කෝකුට්ව්ටුප්ප්පොව්ටොප්ට්ග්ල්ජ්ල්ට්ට්ක්ල්ල්ජ්

    • @sanushanika7123
      @sanushanika7123 3 года назад +2

      Jeewitheta sambanda athi 😊😊😊😊

  • @nkmemehub
    @nkmemehub 3 года назад +274

    දැන් මේ සින්දුව Tiktok 1 කලඹයි කියන අය කෝ..😁😁✋✋

  • @SryanjaliLiyanage
    @SryanjaliLiyanage Год назад +1

    Great work oshada aiye harima lassanai kochchara ahuvath apa venne na love you aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MyMusic-mt1fg
    @MyMusic-mt1fg 3 года назад +259

    කටහඩට ආස අය මේ කොනට 💜

  • @geethaninadeeka1437
    @geethaninadeeka1437 3 года назад +15

    අයියේ සින්දුව මරු බං , තව සින්දු ඕනේ, අපි බලන් ඉන්නවා , ආදරෙයි කොල්ලෝ

  • @shenuliviha9813
    @shenuliviha9813 3 года назад +220

    ජනප්‍රිය වෙන්න මල් සින්දුම කරන්න ඕන කියලා නියමයක් නෑ..ධනිත් ශ්‍රී , සුපුන් පෙරේරා, චරිත අතතලගේ වගේ ගායකයො මිනිස්සුන්ගෙ හිත් වල ඉන්නෙ වෙනස්ම විදියට හිතලා දැනෙන්න දෙයක් කරපු නිසා ❤️
    ඒ නිසා රැල්ලට මල් සින්දු නොකර වෙනස්ම දෙයක් කරොත් ඔය කටහඩට ලොකු ගමනක් යන්න පුලුවන් 🔥

    • @hashanbandara6366
      @hashanbandara6366 3 года назад +5

      සිරා

    • @itOurdiaries69
      @itOurdiaries69 3 года назад +9

      ඔව් බන් මේක අහපු මම කන්පියුස් එක නැති කරගන්න සුපුන්ගෙ සුරත් සුවය අහන්නම ඔනි .මේ රචනා කියන්න අපිටත් පුලුවන් බන්

    • @lasithawijendra6350
      @lasithawijendra6350 3 года назад +1

      සිරා කතාව

    • @shenuliviha9813
      @shenuliviha9813 3 года назад +5

      @@itOurdiaries69 ඔව් කිසිම තේරුමක් නැති lyrics. ඒකෙන් කටහඩෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනයත් නැති වෙන එක වෙන්නෙ

    • @itOurdiaries69
      @itOurdiaries69 3 года назад +1

      @Tharuka Fernando අනේද කියන්නේ බන් 🤟

  • @indikalasantha7841
    @indikalasantha7841 Год назад +2

    කවදාවත් මතක වෙන්නෙ නැති සින්දුවක්✊☹️( අමතක වෙන්නෙ නැති අතීතේ මට විතරද වද දෙන්නේ) අදටත් ආසම ඒ ටිකට.❤️☺️

  • @gamingyakari460
    @gamingyakari460 3 года назад +241

    මේ සින්දුව අහන 100 වෙනි පාරද මන්දා 😥💗💗💗

  • @ChamithSanjana
    @ChamithSanjana 3 года назад +17

    ජය වේවා Desawana ❤

  • @chanujaamadurangani7966
    @chanujaamadurangani7966 3 года назад +80

    ඔයාට බුදු සරනණයි අයියේ මෙ වගෙ ලස්සන ගොඩාක් හිතට දෙනෙන සිංදු තව ගොඩාකට හිමිකම් කියන්න ලැබෙවා!!!!!!!!!!! හිතට දැනෙන ලස්සන සිංදුවක් අයියේ ❤️❤️❤️❤️😘😘😘😘😘💝💝💝💖💖😘😘😘😘😘

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 4 месяца назад +1

    මං මේ සිංදුව ඇහුවේ මුලින්ම ටික් ටොක් එකෙන්.......🥰❤️......පස්සේ අද තමයි මුලු සිංදුවම ඇහුවේ.....