Vinfast කතාව - ලංකාවෙ අපිටත් පුලුවන්?

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 75

  • @nisalawijesekara4154
    @nisalawijesekara4154 2 года назад +21

    ඕකේ Total investment එකෙන් වැඩි කොටසක් දැම්මෙ vietnam වලින්මයි. ඕක කරන්න කලින් vinh group එකෙන් වෙනම university හදලා ඕකට ඕන කරන local engineersla හැදුවා රටේ automobile industry එකේ ඉදපු අයව කෙලින්ම current salary එකට වඩා 3x,4x offer කරලා වැඩට ගත්තේ.තව දෙයක් ඒ විදියටම offer කරලා German වල BMW engineersla set එකක් වැඩට ගත්තා ඇත්තම කියනවනම් vehicle design එක BMW failed project එකක්. ඒ උනාට උන් වැඩේට බය නැතුව අතගැහුවා. උන් fail වෙච්ච design එක මාරම eye catching විදියට develop කරා.මුන්ගෙ government එකට වගේම රටේ ඉන්න billionaires ලට උනත් ඔහොම දේවල් try කරන්න උවමනාව තියනවා.අපේ දම්මික පෙරේරාලා වගේ අයට ඕන casino promote කරන්න විතරයි මිනිහට උවමනාවක් තියනවනම් මිනිහට මේවගේ project එකක් easily කරන්න පුලුවන්.

    • @samanhka7194
      @samanhka7194 2 года назад

      @

    • @samanhka7194
      @samanhka7194 2 года назад +2

      කැඝිනෝ project එක😅😅 මිනිහා රටට වැදගත් ඔය වගේ දේවල් කරන්නෙ නැ මල්ලි එයා ලොකුම ලංකාවෙ ඝල්ලිකාරයා වුනේ වැලිබල් වන් වත් හේලිඝ් නිඝාවත් නෙමෙ casino buisness වලින් ගෝටා එක්ක 2019 ගහපු බදු අඩු කරපු නිඝා තමයි අද රට බංකොලොත් වුනේ.උ හදයි වින්ෆාඝ්ටි නෙවෙ බමිබුව ලංකාවෙ✌😝😝😝😝

    • @nisalawijesekara4154
      @nisalawijesekara4154 2 года назад +1

      ටයි කෝට් දාලා ලස්සනට ගේම ගහන හොරු😂😂

    • @amilasampath6332
      @amilasampath6332 Год назад

      හරියට ම හරි

  • @thushandilhara9946
    @thushandilhara9946 2 года назад +11

    ලන්කාවේ වේගා කාර් එකට වෙච්ච දෙයක් නෑ😔😔😔😔 අපේ ලන්කාව කවද්ද බැබලෙන්නේ අපි නැගිටින්න ඔනි අපේ අම්මව ආඩම්බර ගෙන්න ඔනි

  • @kalingajagath6089
    @kalingajagath6089 2 года назад +6

    ලස්සන පාලනයක් අපේ රටට ලැබුන දාට වේගා මෝටර් රථයෙන් හෝ වේගාත්‍රීවිලර් රථයෙන් අපි ගමනක් යමු ඒවගේම සසිරංග ද සිල්වාගේ ඉලෙක්ට්‍රික් සයිකල් එකෙන් තව වසර දෙක හමාරකට පසුව ශ්‍රී ලංකාවට වසන්තය උදාවෙනවා නියතයි

  • @SirimewanD
    @SirimewanD 2 года назад +2

    👌👍Very informative.... well presented... inspiring... !

  • @chan400
    @chan400 2 года назад +3

    හොඳ කතාවක්.
    හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @mangalafernando2800
    @mangalafernando2800 Год назад +1

    අපි සෑමදේම ලංකාවේ නිෂ්පාදනය කල යුතුයි .ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්බ කල අවස්තාවේදී .අපේ ඔස්තාර්ල කීවෙ ,බටන් සහ රෙදි ආනයනය කරන නිසා ,ඇගලුම් කර්මාන්ත වැඩක් නැ කියල .අපේ වාමාංශිකයො බැලුවෙ රාජ්‍ය අංශයේ සේවකයින් වැඩිකිරීම සහ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න .තවමත් පාරට බැහැල මරලතෝනි දිදි ජනතාව ගොනාට ඇන්දීමේ කලාව තමා කරන්නෙ,හොද වෙලාවට වාමාංශිකයො වියට්නාම් වල හිටියෙ නැත්තෙ.

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 Год назад +1

    Good speech

  • @dreamcar9971
    @dreamcar9971 2 года назад +5

    කාලිනව ඇතිවි තිබෙන ඉන්දන අර්බුදය නිමකිරිමට රටක් හැටියට අපි හැමොම මෙවැනි දෙවල් අගය කල යුතුයි..පාලකයින් මෙවැනි වාහන නිශ්පාදනයට අතහිත දිය යුතුයි.ලොකයෙ දියුනු ගොඩාක් රටවල් ඉන්දන මත රැදි නොසිට..ඉදිරි අනාගතය අවුරුදු ගානක දුර දක්නා නුවනින් දැක ඇත..එහෙත් අපි තවමත් ලින් මැඩියන් ලෙස තෙල් පොලිම් වල කාලය ගෙවන්නෙමු..ස්තුතිය දැනුවත් කලාට.🙏🙏🙏

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 2 года назад +2

    දුකයි.අපිට හැමදාම බල බල තමයි ඉන්න වෙන්නෙ කවදද මේවගෙ වාහනයක් ලංකාවෙ හැදෙන්නෙ.

  • @Supun.
    @Supun. 2 года назад +5

    පරිසර හිතකාමි නිර්මාණයකි.🤩😊

  • @sandun8441
    @sandun8441 2 года назад +6

    ලංකාව ගැන මාරම දුකයි. ඉන්න එකෙක් වත් ලංකාව දියුණු කරේ නෑ විනාශ කරා😥

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 года назад +2

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි

  • @dulantha1
    @dulantha1 Год назад

    මෙකේ ප්‍රශන තියෙනවා. ඉලෙක්ට්‍රික් නම් ගන්න Hyundai Kona or Ioniq. Agent Abans. Price brand-new 20mil secondhand 15 mil

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 года назад +2

    නැහැ වෙගා අලුත් වෙමින් තියෙනවා.රියදුරැ නැතුව දාවෙන තත්වයට හදමින් තියෙනවා 2023/ 2024 අතර ලොකයට දෙනවලු

  • @manjulrishantha1824
    @manjulrishantha1824 2 года назад +2

    අපේ උන්නම් කරයි.....රටට වැඩක්...කාලම ඉවර කරනවා ඇරෙන්න......ආසයි අපේ රටෙත් මේවගේ නැගිටිනවා බලනන.....ලෝක විනාෂය වෙනකන්වත් අපේ රට නැගිටින්නේ නැ මේ 225 ඉන්නකල්....නාකි හැතත

  • @prasannalive
    @prasannalive 2 года назад +1

    Kia Ev6, Kia Niro, Hyundai ionic 5, Hyundai kona ev ගැන විඩියෝ එකක් කරන්න

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 года назад

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @koreanlife5279
    @koreanlife5279 2 года назад +1

    Meka lankawata gennanna puluwanda

  • @teacherdhanushka
    @teacherdhanushka 2 года назад +1

    Thanks

  • @ab-Don
    @ab-Don 2 года назад +3

    *_වියට්නාමය එහේ මිනිස්සු එ රටේම දෙවල් වලට ආදරෙයි හැබැයි ලංකාවේ මිනිස්සු ලංකාවේ දෙවල් වලට හිනා වෙනවා සමච්චලේට.. දැන් මයික්‍රෝ ලංකාවේ ගහන කාර් තියෙනවා කවදාවත් එවා මුලික උනාද කාටවත් ?? වෙගා කියලා කර් එකක් ගැහුවා කෝ කාගෙන්වත් සපොට් එකක්.. ලංකාව ලොකයේ එකට ගේන්න පුලුවන් මිනිස්සු වෙනස් වෙන්න ඔනා.. නැත්තං ගොඩ එනවා බොරු ..🥴🥴,_*

  • @buddhikaperera5716
    @buddhikaperera5716 2 года назад +1

    ස්තූතී තොරතුරුවලට.
    වාහන වෙනුවෙන් තියෙන හොදම චැනල් එක ඔබේ චැනලයයි.
    ඔබට පුලුවන්නන් ඉලෙක්ට්‍රික් බසය ලංකාවෙ ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්න.

  • @PubuduKarunarathne
    @PubuduKarunarathne 2 года назад +1

    වියට්නාමෙ නේද?

  • @theekshanabandara9293
    @theekshanabandara9293 2 года назад +1

    Very informative. Nicely presented ❤💯

  • @bhagyapathiraja5910
    @bhagyapathiraja5910 2 года назад

    Prices please

  • @tuantrinh9777
    @tuantrinh9777 2 года назад +2

    Amazing !

  • @royalhunter5934
    @royalhunter5934 2 года назад +2

    oyage pehedili kirima goadk hodai clear❤️👌

  • @dharshanakumara952
    @dharshanakumara952 Год назад +2

    Lankawe hadannako දෙයියනේ

  • @diretdisco
    @diretdisco 2 года назад +1

    vietnam neda

  • @nampham-dj1gk
    @nampham-dj1gk 2 года назад +1

    Great

  • @hashair7819
    @hashair7819 2 года назад +2

    ලංකාවෙ උන් හොයන්නෙ අර මන්දිරයේ ඇගිලි සලකුනු විතරයි
    පුත්තලමේ බූරුවන්ගේ කාලකණ්ණි දේශපාලුවන්ට ඕන ඒව
    එකෙක් කියනව හෙලක් ගැම්බුරුයිලු!
    225🤬🤬🤬🤬

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 2 года назад +1

    first of all, these corrupted politician to be wiped out from this country. then only we can see the better future of the country.

  • @rajgunesekara6868
    @rajgunesekara6868 Год назад +1

    ලංකාවට ගෙන්වන්නෙ නැත්ද?

  • @kasunanuranga4912
    @kasunanuranga4912 2 года назад +1

    great!

  • @SalindaAnura
    @SalindaAnura 2 года назад +1

    impressive story 🤝

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Год назад +1

    👌💖

  • @hashantha_lk
    @hashantha_lk 2 года назад +1

    ඒ milage දෙන්නෙ maximum passengers ල ඉද්දිද? නැත්නම් ඩ්‍රයිවර් විතරක් ඉද්දිද?

    • @tranhuy733
      @tranhuy733 2 года назад

      Tính cả tải trọng rồi nhé

    • @hashantha_lk
      @hashantha_lk 2 года назад

      @@tranhuy733
      chết tiệt ... thật tuyệt vời

  • @sulochanacooray917
    @sulochanacooray917 Год назад +1

    ලංකාවේ me පාලන desa paluwan නැති una දවසට ape මිනිසුන්ට හොඳ කලක් යයි

  • @AKKcreations
    @AKKcreations Год назад +1

    ලංකාවෙ පුළුවන් වුනත් සාමාන්‍ය මනුෂ්‍යයට ගන්න පුළුවන් මටිටමෙි නැහැ.ආනයනික බදු හා සමානව ලාභ ලබන්න උත්සාහයක් ලංකාවෙ සිස්ටම් එක .

  • @ceylondhanush4870
    @ceylondhanush4870 2 года назад

    Aragalayata giya gobba awajathakayanta wada Vietnam people respectibly

  • @pasandhanushka3565
    @pasandhanushka3565 2 года назад +3

    කො යකො අපෙ උන් හදපු වෙගා එක

    • @thilinatv5289
      @thilinatv5289 Год назад

      Eka ජ්න්දේ කාලෙට විතරක් එලියට එන අමුතු රතයක් 😂

  • @priyankaresenanayaka1764
    @priyankaresenanayaka1764 2 года назад +1

    🙏🙏🙏👍🙏🙏🙏

  • @akiakila384
    @akiakila384 2 года назад +2

    lnkawata genna nedda

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 2 года назад +1

    APitabaey Deshapaluvo Nisa

  • @pali516
    @pali516 2 года назад +1

    අදම මාත් පටන් ගන්නවා vin fast පරදන්න වාහන හදන්න.
    හීන ලෝකේ.
    පණ රැක ගන්න බෙහෙත් ගන්න සල්ලි නැහැ. බෙහෙත් මළ අධික මිලට ගිහින් වාහන තමයි අපට අඩු.

  • @wasithamadhushan4863
    @wasithamadhushan4863 2 года назад +1

    ❤️❤️

  • @lalsusantha6028
    @lalsusantha6028 6 месяцев назад +1

    Hoda wahanayak wage kiyyak weyda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 месяцев назад

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @tharangarat1257
    @tharangarat1257 Год назад +1

    අපි කවද්ද මෙහෙම වහනයක් හදන්නෙ? හොර දේශපාලුවොයි පගාකාරයොයි එක්ක කොහොමද අපේ රට දියුනු කරන්නෙ මිනිස්සුනේ දැන්වත් ඔලුවෙන් හිතපල්ල අපේ රට ගැන දුකනැද්ද

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 Год назад

    Middle class family ekata ganna EV vehicle gennane neththe ei.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 Год назад

    ඇයි අපෙත් හැදුවෙ වේගා කියල කාරෙකක් අවුරුදු 5 කට විතර ඉස්සර.ලගදි ලියා පදින්චිත් කරාලුනෙ.තව එකක් හදයි තව අවුරුදු 5කින් විතර.අපේ වැඩේට ඉස්සරලා කයියනෙ තියෙන්නෙ.

  • @dgsumith3473
    @dgsumith3473 2 года назад +1

    මේක ගෙන්නන්ඩ මම ගන්නවා

  • @roshananthony4610
    @roshananthony4610 2 года назад

    ඕක ලංකාවෙ මෝක්ෂා කරපු ආයතනයෙන් හැදුවනම් near to accordable පේන්නත් නැ..
    ඩොලර් ලක්ෂයක්වත් වෙයි..

  • @induwaragabadage3158
    @induwaragabadage3158 2 года назад +1

    1st comment