Super 4 |සාපේක්ෂ ත්වරණය| Relative Acceleration| sapeksha thwaranaya | Combined Maths
HTML-код
- Опубликовано: 2 дек 2024
- Super 4 |සාපේක්ෂ ත්වරණය| Relative Acceleration| sapeksha thwaranaya | Combined Maths
🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
t.me/+yZzwJ1T9...
ඔබ මෙය අධ්‍යනය කරනුයේ ඉහත වීඩියෝව Upload කිරීමෙන් යම් කාලයකට පසුව නම් අළුතින්ම එක්කළ video එකෙහි Description එක බලන්න. එයින් LSKCOMMATH හරහා ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගත හැක.
======================== RUclips චැනලයේ කාර්යයභාරය ==========================
හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
Subscribe and Follow me on Facebook: / lskcommath
#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision #combinedmathspastpaersdiscussion
ඇත්තමයි කියන්නෙ සර් ඇස් දෙකට කදුලු ආව මේ මේක දැකලා . තාම කදුලු සතුටට . අනිත් සුපර් ෆෝර් ටික ඉවර කරලා සාපේක්ශ ත්වරෙනටත් තිබ්බනම් හොදයි කියලා හිතලා ගියේ. ආයි ඇවිල්ල බලද්දි මේක දාලා තිබ්බම පට්ට සතුටක් ආවේ ❤❤❤
Yt එකේ හොදම past paper විවරණ තියෙන්නෙ සර්ගෙ ඒකෙ වෙන කතන්දර නෑ . ලමයි විවරන හොදන වෙලාවට මන් අනිවාරෙන් සර්ගෙ චැනල් එක ශෙයර් කරන්වා
අනිවාර්යයෙන් ❤
same...ඇත්තටම.මේ සර් දාපු ටික බලලා ගිහින් exam ekt yann unne....😊❤
Sir daishikai,sambawithawai,vt prastharaith krnnkoooo
😍😍
සර් එක්සෑම් එක තව කල් ගිය එකේ,සර්ට පුළුවන් නම් සම්භාවිතාවෙත් සුපර් 4 එකක් දෙන්නකෝ..❤
Ammo❤mek thma oninwela hitiye 🎉
Sirge vivarana supiri tharkanukulawa ganna hati hodata kiyala denava thank you sir❤
Sir exam ekt klin sambaithawa th super 4 ekak kernnako..loku udauwak
Sir AL kal damma
Danakl bln htye sir.🥰🩶
සර් සාපේක්ශ ප්‍රවේගය පුලුවන් නම් දාන්නකො
දාලා තියෙන්නේ