සතුටින් ජීවත් වීමේ රහස | welimada saddhaseela thero

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 267

  • @මටකෙලඋනාකොම්ලෝ

    මම කතොලිකයෙක් වෙලාත් ඔබ වහන්සේගෙ බණ අහනවා 🙏🙏

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 2 года назад +16

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 года назад +13

    සියලු දෙනාගේම යහපත් සිත් පහන් වේවා තෙරුවන් සරනයි සාදු ...සාදු ...සාදූ ...

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 года назад +10

    සාදු සාදු සාදු....... බුදු බණ පදයකින් අපේ සිත නිවන ඔබ වහන්සේට ගොඩක් ගොඩක් පිං..... මේ බණ අහලා ගොඩක් හිත හදන් ජීවත් වෙනවා....... මේ බණ අහන්න සලස්වන ඔබටත් ගොඩක් ගොඩක් පිං..... බුදුසරණයි....

    • @nima1144
      @nima1144 2 года назад

      🙏🙏🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828 2 года назад +4

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුස වේවා නිරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Год назад +5

    🙏සාදු 🙏සාදු 🙏සාදු නමෝ බුද්ධාය !!!...........
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා .
    සියලුම දෙනාටම මේ උතුම් සද්ධර්ම අසන්නට සිත් පහළ වේවා ...

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 года назад +14

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු 🌹🌹බුදුසරණයි 🙏🙏🙏🙏

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 года назад +38

    පිංවත් වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශණා ආහලා
    මමත් දැන් දවසට දේශණා 2 3ක් වත් ආහනවා ඔබවහන්සේට සමිමා සමිබදු සරණයි යහපතක්ම වෙිවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Год назад +4

    නමෝ බුද්ධාය!
    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @thilinirathnadeepa7700
    @thilinirathnadeepa7700 2 года назад +2

    සාදු සාදු සාදු සාදු තෙරුවන් සාරනයී පින්වත් ස්වමින් වහන්සේට

  • @Moonmartonlineshoppingcenter
    @Moonmartonlineshoppingcenter 2 года назад +36

    ස්වාමීන් වහන්සේට තව තවත් දහම් කරුණු දේශණා කිරීමට, අප හට කියා දීමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා. මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 года назад +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @anomasanthirajapakshaduray3293
    @anomasanthirajapakshaduray3293 2 года назад +8

    සාදු සාදු සාදු!!!🌹🌹🌸💐🏵️🌺🌷🌱🌻🌹🌹🌹🌸🌸💐💐💐🏵️🌼🌼

    • @sriyaniperera7687
      @sriyaniperera7687 9 месяцев назад

      බ්.
      /0990======🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @sriyaniperera7687
      @sriyaniperera7687 9 месяцев назад

      🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 2 месяца назад

    සාදු සාදු සාදු හරීම ලස්සනයි පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායා සම්පත් ලැබේවා උතුම් තෙරුවන් සරනකම වේවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 2 года назад +12

    සාදු ..සාදු ....සාදු ... !! සම්මා සම්බුදු සරණයි ... නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏

  • @anuradhajayaweera4754
    @anuradhajayaweera4754 Год назад +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshikalakmali5072
    @sudeshikalakmali5072 2 года назад +9

    🙏🙏🙏🙏සාදු සාදු හරිම වටිනවා ඔබ වහන්සේට නිවනට මග සෑදේවා !!!!...🙏🙏🙏🙏

    • @kranthisrilanka7926
      @kranthisrilanka7926 2 года назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaudeni2290
    @kanchanaudeni2290 Год назад +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා 🙏

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 4 месяца назад +1

    Saminwahanseta theruwan saranay

  • @ranilankalanka5506
    @ranilankalanka5506 Год назад +2

    සාදු සාදු සාදු පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා

  • @ErandaKumara-t1x
    @ErandaKumara-t1x Год назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ එක බන පදයයි ඇහුවෙ මම.දැන් මට හැමදාම හැම වෙලාවෙම බන අහන්නමයි හිතෙන්නෙ. මට ඉස්සර පුදුම විදියට කෙන්ති යනවා ඒත් දැන් මට කෙන්ති පාලනෙ වෙලා ඔබ වහන්සේට ගොඩාක් පින් නාමො බුද්දාය !!!!!!!!

  • @DamRecordz
    @DamRecordz 2 года назад +17

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @deepikasandamali1493
    @deepikasandamali1493 Год назад +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadewbro7136
    @sadewbro7136 2 года назад +13

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🙏🙏

  • @pati7399
    @pati7399 2 года назад +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sitharacosta2
    @sitharacosta2 2 года назад +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...🙏

  • @nisansalamadushani4688
    @nisansalamadushani4688 2 года назад +2

    Ape hamuduruwanta niduk nirogi diirgausa lebeewa ! 🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 2 года назад +1

    සාදු!සාදු!!සාදු!!!නමෝ බුද්ධාය෴෴෴

  • @Shadowsgaming8076
    @Shadowsgaming8076 Год назад +8

    සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️
    සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️
    සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️
    පින්වත් ඔබවහන්සේට අපරිමාණ පින් ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා
    සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ ..

  • @dinushachathu8214
    @dinushachathu8214 2 года назад +67

    🙏🙏🙏 අන්ධ විශ්වාස වලින් පිරිහුණ ලෝකයක සිටින මිනිසුනට ඇස පහදන ඔබ වහන්සේට ගොඩක් පින්

    • @sudeshikalakmali5072
      @sudeshikalakmali5072 2 года назад +6

      👍👍

    • @chandralathaph7199
      @chandralathaph7199 2 года назад

      🙏🗼🙏🗼🗼🗼🙏🙏🗼🗼🗼🗼🙏🙏🗼🗼🙏🗼🙏🏻🙏🏻💥

    • @chandralathaph7199
      @chandralathaph7199 Год назад

      🗼🗼🗼🗼🙏🏻🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼👋🗼🗼🗼🗼🗼👋🙏🏻🗼🗼👋🙌👍✋️

    • @manushimadumali7028
      @manushimadumali7028 Год назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 Год назад

      🙏🗼🗼🗼🗼🗼🙏🙏🙏🗼🗼🗼🗼🙏🏻🙏🏻

  • @dinupalakmali4365
    @dinupalakmali4365 2 года назад +1

    Apiwa pinata yodawana oba wanseta godak pin ape hamuduruwane ...theruwan saranai oba wahanseta.

  • @sajeesujee2067
    @sajeesujee2067 2 года назад +9

    සාදු සාදු සාදු සියලු දෙනාට මේ පින් එක සේ ලැ බේවා

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 2 года назад +3

    Apege gauureweniya sswamiin wahansheta deergauu sape neerogi sape labewa ජයවේවා siyelu loaka wasi siyalu denatada me pin baeyen සතුටින් ඉන්න බුදුසරණme labewa ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁😁💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagemartcreation6202
    @sagemartcreation6202 2 года назад +10

    තෙරුවන් සරණයි!, ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @subhasdanuskha8683
    @subhasdanuskha8683 Год назад

    Oba wahanseta godak pin hamuduruwane..oba wahansege bana katha bohoma asawen ahanawa. Oba wahanseta sammaa sambudu saranai!!

  • @BandulaJayashantha
    @BandulaJayashantha 6 дней назад

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය මෙි සමිබුද්ධ සාසණයේ දිිර්ඝායුෂ නිදුක් නිරෝගිභාවයෙන් අපට ධර්මය පහදාදෙන්නට ඔබ වහන්සේට පිං ලැබෙිවා

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indikasarath3522
    @indikasarath3522 2 года назад +8

    Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @yenujavihas7588
      @yenujavihas7588 2 года назад +1

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක් (ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනවා ඇස,කණ,නහය, දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා (පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා). අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ . මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද. තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම, මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් ) එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්. එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා. අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්, කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට. දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට උදව් කරන්න. එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්. internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි. දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ.. අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා සොයාගත් දෙය අතුරුදන් වීමට ඔබ ඉඩදෙනවාද. සම්මා සම්බුදු සරණයි. අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

  • @class7-H.studyfriend
    @class7-H.studyfriend 9 месяцев назад +2

    අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ ලැබේවා!!නමෝ බුද්ධාය..🙏🙏🙏🙏🙏🙏

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e 4 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා! සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 7 месяцев назад

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @vindhaya5583
    @vindhaya5583 2 года назад +15

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 2 года назад +1

    Sadu sadu sadu namaskara wewa theruwansaranai suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa pinwath swameenwahansa sadu sadu sadu

  • @amilalasantha4810
    @amilalasantha4810 Месяц назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @achilarajapaksha6112
    @achilarajapaksha6112 Год назад +4

    සාදු 🏵️🏵️සාදු🏵️🏵️සාදු🏵️🏵️
    අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @yasassriekanayaka8597
    @yasassriekanayaka8597 Год назад +1

    Pinwath Swaameeen Wahanseta boho sein pin ath Weewa!!!
    Saadu saadu saadu🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 года назад +1

    ස්වාමීන් වහන්සේ ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු

  • @dineshanuradha9277
    @dineshanuradha9277 10 месяцев назад

    Sadu sadu sadu.pinwath swaminwahanseta deergausha labewa.

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 года назад +3

    Buddarathnayata damma rathnayata sangarathnayata maga namaskara wewa💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharasilva4974
    @isharasilva4974 10 месяцев назад +2

    මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...

  • @MadhushaniNalika
    @MadhushaniNalika Год назад

    🙏🙏🙏තෙරුවන් සරණයි සාදු.... සාදු..... සාදු...

  • @kuwaitline9478
    @kuwaitline9478 Год назад +1

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා හැමෝම සුවපත් වෙවා දුකින් මිදි නිවන් දාකිත්වා සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 года назад +5

    සාදු සාදු සාදු

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 2 года назад +1

    ,තෙරුවන්.සරණයි.ස්වාමින්.වහක්ස
    🙏🙏🙏

  • @sbla-h7p
    @sbla-h7p 3 месяца назад

    තෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්වහාන්සෙට.සාදු.සාදු.සාදු

  • @lasanthasampath
    @lasanthasampath Год назад

    Ape hamuduruwana .. obata budu bawama lebewa ape hamuduruwana... 🎉

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 7 месяцев назад

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @NalikaKarunarathna
    @NalikaKarunarathna Месяц назад

    සියලු දෙනාට ම ධර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 Год назад

    Sadu Sadu Sadu🙏🏽🙏🏽🙏🏽
    Pinwath swamin wahanseta namaskara wewa!!!

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 2 года назад +1

    Oba wahanseta dirgayusha lebewa...!

  • @grandstartelisha274
    @grandstartelisha274 2 года назад +8

    Saadu saadu saadu namo buddaya!!🙏🙏🙏🙏

  • @ravikrishna6692
    @ravikrishna6692 2 года назад +2

    Namaskara we want ape swamin wahanseta

  • @shalithamaduranga3874
    @shalithamaduranga3874 2 года назад +4

    තෙරුවන් සරණයි.....!!!

  • @santhakumara9527
    @santhakumara9527 Год назад

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha Год назад

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @rasikasanjeewa3495
    @rasikasanjeewa3495 2 года назад +5

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @roshinidesilva2298
    @roshinidesilva2298 2 года назад +1

    සාදු සාදු සාදු !!!!!

  • @dipanicvvv4021
    @dipanicvvv4021 2 года назад +1

    ඔබට goodaka pina me waga bana dasapalanayata 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад +2

    Sadu ,sadu sadu ,🙏🙏🙏❤🌹

  • @Chathurika1111
    @Chathurika1111 Год назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🌸🌸🌸🌸🪷🪷🪷🪷🌼🌼🌼🌸🌸🌸🪷🪷🪷

  • @KantiKanti-u2f
    @KantiKanti-u2f Год назад

    Pinwath samin wahaseta mage namaskaraya sadu sadu sadu

  • @mahimichamalsha7495
    @mahimichamalsha7495 2 года назад +2

    Oba,wahanseta,thru wan,saranayi,,,sad u,sad u,

  • @thusithagamage4108
    @thusithagamage4108 2 года назад +3

    Sadu sadu පින්වත් apa හාමුදුරුවෝ

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 года назад +7

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා! සාධු! සාධු! සාධු !

  • @dinushikumari6050
    @dinushikumari6050 2 года назад

    Oba wahanseta hugak pin ape hamuduruwane..teruwan saranai

  • @palithepalithe80
    @palithepalithe80 3 месяца назад

    සාදු සාදු සාදු🙏🙏🙏🌹💮🏵️🌺🙏🙏🙏

  • @dulajdhananjaya4403
    @dulajdhananjaya4403 2 года назад +5

    සාදු ..සාදු ...සාදු

  • @dulikaranasinga6896
    @dulikaranasinga6896 2 года назад +1

    very nice

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 года назад +8

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @dileepasanjeewa9875
    @dileepasanjeewa9875 2 года назад

    Oba වහන්සේ niduk wethwa නිරෝගි wethwa sadu sadu

  • @SumuduKaushalya-um7pj
    @SumuduKaushalya-um7pj 6 месяцев назад

    Pinwath swamin wahanseta mage namaskaraya wewaa!

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 2 года назад +1

    Theruwan saranai..

  • @sadunimaheshika8243
    @sadunimaheshika8243 6 месяцев назад

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @samanrathnayaka7505
    @samanrathnayaka7505 2 года назад +3

    මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා.. ❤️‍🔥💯🙏

  • @RukshilaDipthimali
    @RukshilaDipthimali 13 дней назад

    ඔබ වහන්සේගේට මාගේ නමස්කාරය වේවා ,!🙏🙏🙏

  • @GaganaS.WGaganaNirwan-rb8eh
    @GaganaS.WGaganaNirwan-rb8eh Год назад +1

    සදු සාදු

  • @sachiniyashodara4166
    @sachiniyashodara4166 2 года назад +1

    සාදු සාදු සාදු !!!!!!!!

  • @thanujafonseka3051
    @thanujafonseka3051 2 года назад +4

    Sadu ..sadu...sadu..🙏🙏🙏

  • @salonromantic5515
    @salonromantic5515 2 года назад +2

    Kamaytma ale ale yana aaaa sasarata yaleth nowateva
    Nerwnyma seyalu sathvynta awa boda weva 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @surangasumith6070
    @surangasumith6070 2 года назад +2

    💐💐💐💐නමෝ බුද්ධාය 💐💐💐💐💐💐

  • @nirupikaamali1266
    @nirupikaamali1266 2 года назад +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 2 года назад +5

    sadu sadu sadu

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka3167 2 года назад

    Obavahanseta godak pin 🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 2 года назад +8

    🌹🌹🌹SAADHU !!! 🌹🌹🌹SAADHU !!!🌹🌹🌹 SAADHU !!!🌹🌹🌹

  • @duleekaedirisinghe5491
    @duleekaedirisinghe5491 7 месяцев назад

    සාදූ සාදූ සාදූ .....🙏🙏🙏

  • @madumadu919
    @madumadu919 10 месяцев назад

    🙏🙏🙏 theruwan saranai suwaminwahansa

  • @amilakumara9004
    @amilakumara9004 Год назад

    ස්වාමීන් තවත් ධර්මය දේශනා කිරීමට දිර්ඝායුශ ලැබෙිවා

  • @KumariKumari-z7l
    @KumariKumari-z7l 4 дня назад

    🪷නමස්කාර වේවා..!ස්වාම්න් වහන්සේට🪷🙏.......

  • @isurusandawuwan6312
    @isurusandawuwan6312 2 года назад +3

    Namo buddya