දියුණු වෙන්න නම් කුස්සිය මේ විදියට තියාගන්න | Vastu Tips For Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 161

  • @gayaniperera9825
    @gayaniperera9825 Год назад +10

    ගෙදර ක් පිරිසිදු ව ලස්සනට තියනව නම් කිරි උතු‍රනවා..❤️🌸

  • @dx16600
    @dx16600 3 года назад +15

    රෙද්දෙ වාස්තු😁😁😁 සුද්දො එහෙනම් හිඟන්නො වෙලා ඉන්න එපාය හැම එකාම. කුස්සිය සාලේ කෑම කාමරේ නිදන කාමරේ සේරම එකට තියෙන්නෙ ඉස්සරහ දොර ඇරපු ගමන් ටොයිලට් පේන මිලියනර්ස් ල කොච්චර ඉන්නවද.තම්න්ට ඕනෙ විදිහට ගේ හදාගන්න ළමයි මේ වෙඩිං පස්සෙ යන්නෙ නැතුව.

  • @anomaanoma8518
    @anomaanoma8518 4 года назад +3

    🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි 🌷🌷🌷 බුදුසරණයි 🙏🙏🙏

  • @malkanthim5198
    @malkanthim5198 10 месяцев назад +3

    බෝඩිමේ කාමරයක තනියම හිටියත් මම කාමරය ලස්සනට පිරිසිදුවට තියාන ඉන්නේ.

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 4 года назад +6

    බොහොම ස්තුතියි

  • @fernendofernendo577
    @fernendofernendo577 Год назад +1

    Thanks for your vsluble video

  • @harryhs2620
    @harryhs2620 4 года назад +4

    Piresedu kanam
    WDat watinawa 👍🌹🌹🌹🌹🙏

  • @kawyadewmini987
    @kawyadewmini987 3 года назад +1

    ගොඩක් දේවල් දැනගත්ත බොහොම ස්තූතී... 🙏

  • @Riviya2007
    @Riviya2007 3 года назад

    එල බම් 😘

  • @ManelPathirana344
    @ManelPathirana344 4 года назад

    Godak hoda vediyo ekak thanks obata theruwan saranai

  • @kgsaman6340
    @kgsaman6340 3 года назад +1

    හොඳ යි

  • @abababab7812
    @abababab7812 5 лет назад +19

    මේ රටවල කුස්සියේ ලගමයි බාත්රුමි එක ඒත මේ මිනිස්සු න්ට කිරිඋතුරනවා දෙයියනේ කියලා අපේ ලංකාවේ තමයි මේ ඔක්කොම

  • @gsgdganularatnayakaanulara2028
    @gsgdganularatnayakaanulara2028 4 года назад +28

    අනේ මන්දාා මේරටවල්වේලාත් තියෙන්නෙ කුසිය ලගතමයි බත්තුරැම් මුන්ටමොන හේනයක්වත් නැ ඔය යසට ඉන්නෙ

  • @roshanbuddika3383
    @roshanbuddika3383 4 года назад +1

    Thanks

  • @Yashboyofficial
    @Yashboyofficial 3 года назад

    godak sthuthi

  • @kuwaitkuww2743
    @kuwaitkuww2743 4 года назад

    Goodak hoda deyak dana gaththa obata theruwan saranayi.

    • @VishwaRahas369
      @VishwaRahas369 4 года назад

      නිකරුනේ මුදල් නාස්ති නොකර ගෙදර තිබෙන දේ යොදාගෙන වාසනාව ලගාකරගන්න හැටි
      ruclips.net/video/ypE3afSjOe8/видео.html

  • @myterritory3524
    @myterritory3524 4 года назад

    Thank you

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 года назад +2

    Patta PAL boru my kitchen IS the First door in my House i do well

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 года назад

    Thank you so much 💕 may god bless you 🙏

  • @rupirandeniya607
    @rupirandeniya607 5 лет назад +27

    වාස්තු විද්‍යාවේ හැම තැනම කියනවා කුස්සියක කෑම හදන්න සුදුසුම හොදම දිසාව ගිනිකොන කියලා. අනේ මන්දා වාස්තුත් ජෝතිශය වගේ දහ දෙනෙක් කියන්නෙ දහයක්

    • @nadeewasana3187
      @nadeewasana3187 3 года назад +2

      බස්නාහිර දිශාවට ලිප තියන්න හොද නෑ කියලා අහල තියනවා.

  • @nalikamahinda3967
    @nalikamahinda3967 4 года назад

    ස්තුතියි

  • @slb2kkilahansaka634
    @slb2kkilahansaka634 4 года назад

    Godak wadagath una. Than you

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +1

    රට ඉන්න අපේ ගෙවල්වල බාත්රැම තියෙන්නේ සාලයලග මුලුතැන්ගෙ තියෙන්නේ බාත්රැමි එක ලග මහෙ ගෙවල් හදල තියෙන්නේ ඒ විදියට හැමගෙයක්ම එහෙම තමා. උතුරු නැගෙනහිර බස්නාහිර ඒ විදියට නෑ ඒ මිනිසුන්ට ඔන ඔන විදියට නැකත් බලල මෙහෙ මිනිස්සුන් ගෙවල් හදන්නෙනෑ එයාලට හිතෙන විදියට. අපිට කියල මුකුත් කරන්න බෑ.

  • @jabsajeewani8505
    @jabsajeewani8505 4 года назад

    Thanks 🙏🏻

  • @priyangimanjula6893
    @priyangimanjula6893 4 года назад +1

    Api nodanna samahara dewal danaganna labena ekta godak sathutui

    • @VishwaRahas369
      @VishwaRahas369 4 года назад

      නිකරුනේ මුදල් නාස්ති නොකර ගෙදර තිබෙන දේ යොදාගෙන වාසනාව ලගාකරගන්න හැටි
      ruclips.net/video/ypE3afSjOe8/видео.html

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 года назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @nishafalow5064
    @nishafalow5064 3 года назад

    kussiya laga barth room thiyenna hoda nadda.mage thiyenne ehama habai eka biththiye newei anith paththe biththiye koridowen anith paththe

  • @mohmmedmohmmed5125
    @mohmmedmohmmed5125 2 года назад

    Bohoma sthutei

  • @shincool1705
    @shincool1705 4 года назад

    Teruwan saranai tanxxx yalu

  • @kamalaperera7458
    @kamalaperera7458 4 года назад

    ස්තූතියි ඔබට! තෙරුවන් සරණයි!

  • @madushanrms4198
    @madushanrms4198 5 лет назад +3

    තෙරැවන් සරණයි

    • @w.g.rpriyadarshani7271
      @w.g.rpriyadarshani7271 3 года назад +1

      අවුලක් නෑ හොඳට කරන්න එහෙනම් අපි ලයික් එකක් දාන්නං තිතට වැඩේ කරමු මල්ලි

    • @w.g.rpriyadarshani7271
      @w.g.rpriyadarshani7271 3 года назад

      තව වීඩියෝ ටිකත් දාන්න

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 5 лет назад +4

    බුදු සරණයි

  • @asankasanjaya6331
    @asankasanjaya6331 3 года назад +1

    Kema kamare laga bathroom sudusu nadda?

  • @sunithagh8244
    @sunithagh8244 4 года назад

    Thank 👍🙏

  • @nirmalaperera2399
    @nirmalaperera2399 4 года назад

    💐 Great Healing 🙏 Stay Safe.

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 4 года назад

    Ballannata kama dunnama wasthu dosha wardanaya wenawalu.etakota eka hodai kiyala kiyanawada?

  • @uththarahansi3170
    @uththarahansi3170 3 года назад

    Reta puravala thiyana wathura veeduruva udeta ain karanna oneda?

  • @ayeshamadumali8348
    @ayeshamadumali8348 3 года назад

    Basnahirat lipa tiynn hodanane ane

  • @shewanshashmika1090
    @shewanshashmika1090 4 года назад

    Attatama hoda deyak

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +1

    Godak wetinna video Ekak obata sthuthiy budu saranai..

    • @ChutiDu
      @ChutiDu 5 лет назад

      එන්න මාවත් බලන්න නැන්දේ

  • @Vg-py1ce
    @Vg-py1ce 4 года назад +5

    සතුටුයි දැනුවත් කරාට කවදා හරි ලංකාවේ ගේදරට ගියපුහම ඵවිදිහට කරන්නමි ඔබ බුදු සරනයි මම කුවේටි

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 года назад

    Hama sadududakama mama ki hen eka sodala suda dum Allanawa. Hadunkuru pathu karanawa. Duspin dawasa gane as karanawa. Ude 8 wenakota kussiya clean karanawa. Mama danna ekama de ape gedara pirisiduwata tiyena pradanama thana kitchen eka.kisima dawasaka kama higa na.oyalath mewa karala balanna. Mama athdakimen kiyanne.

  • @roshanroshan6518
    @roshanroshan6518 4 года назад

    Thaks

  • @anomasudarshani8821
    @anomasudarshani8821 Год назад +1

    Ana manda ratawal wala mewaga දේවල් na ape rate tamai hamadaema

  • @dr.sudharmaharischandra9008
    @dr.sudharmaharischandra9008 4 года назад

    very important

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 года назад

    Me video eke mulinma patan gannakota tiyena kitchen eka mage gedara. Me video ekath laksha 8 wada Bala tiyenawa. Me kitchen eketh kawdawath kama adu padu na. Hiru eliya udeta kelinma kussiya athulata enawa. Mama udeta nagitta gaman kawdawath kelinma kussiyata yanne na. Muna hodala konde pirala ehema tamai yanne

  • @ayeshamadumali8348
    @ayeshamadumali8348 3 года назад

    Aluten kussiy hdanawa uturatne lipa tibbe ane

  • @dumiduchathuranga4308
    @dumiduchathuranga4308 4 года назад +10

    Mewa boru newei.අතීතයේ ඉඳන් ena සිරිත් .ape අත්තම්මා ජීවත්වූ කාලෙත් අපිට me උපදෙස් deela තියෙනවා .

  • @renukagamage5033
    @renukagamage5033 5 лет назад +2

    Boru kiyala moda minissu mula karana eka mona tharam loku waradakda? Lankawe gedaraka kussiyaka photo ekakwath me sinhalen kiyana wedasatahanata daganna nehene neda?

  • @priyasarapreschool9347
    @priyasarapreschool9347 4 года назад +2

    ඔය කුස්සියේ ලිපට උඩින් තියෙන දුම පිටවන තැන හදාගන්න හැටි දාන්න.
    ස්තූතියි

  • @dammikasenevirathna163
    @dammikasenevirathna163 5 лет назад +1

    Good

  • @ruchinigayesha4597
    @ruchinigayesha4597 4 года назад +1

    Miris gala thiyanna hoda kothanada

  • @suvinihemachandra6470
    @suvinihemachandra6470 4 года назад +16

    අයියෝ , වාස්තු විද්‍යව ට නෙමේ සාමාන්‍ය විදියට මේ කියන ඒවා ගැලපෙනවා. ⁣පිලිවෙල, පිරිසිදු කම, තමා අවශ්‍ය ,

  • @shahidumar9331
    @shahidumar9331 4 года назад

    👑👑👑👑👑🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘thanks sir

  • @summerj6101
    @summerj6101 4 года назад

    meke thiyena dewal boru. Gewalwala kussiyata yanna kalin wash dala andum maru karala yanne kauda. anith eka mama danna gedaraka issaraha dora kelinmai kussiya. vasthuwa pilibanda prashnanam nehe.

  • @riznijawfer8843
    @riznijawfer8843 5 лет назад +1

    Very useful idias thanks

  • @jalaikan_laut_pantura
    @jalaikan_laut_pantura 2 года назад

    Salam kenal🙏

  • @chitrapintogunawardana9737
    @chitrapintogunawardana9737 4 года назад

    Lepa teyanne one genikona desawata nade

  • @ramaniperera212
    @ramaniperera212 5 лет назад

    Wathura jogguwa udeta visikaranawada kiyannako

  • @sudarshanikalahewaththa5490
    @sudarshanikalahewaththa5490 4 года назад +1

    අපේ ගෙදර සේරම දේවල් කරන්නේ උතුරු දිසාවට මොකද සේරම දේවල් තියන්නෙ උතුරු දිසාවට නිසා

  • @tashi3563
    @tashi3563 3 года назад +1

  • @TA-bo7mk
    @TA-bo7mk 2 года назад

    තව වීඩියෝ එකක තිබුණා නැගෙනහිර හරි දකුණ හරි බලාගෙන උයන්න කියල. නැගෙනහිර කියල විතරක් ගත්තම හරි නේද ? අනික් දිශාව sure නෑ.

  • @tharakadinal8467
    @tharakadinal8467 4 года назад

    Mama me lesa kussiya askaranawa.ita hodai

  • @AdviceforLife4848
    @AdviceforLife4848 8 месяцев назад +1

    බස්නාහිර බලා ආහාර පිසින්න හොද නැ

  • @jkkichan266
    @jkkichan266 3 года назад

    Mama karalannam .

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 5 лет назад +1

    Good nodanagena koitharam waradi karanawada

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 года назад +1

    මිරිස් ගල කොයි දිසවටද තියන්ට හොද

  • @dineshakumari8128
    @dineshakumari8128 3 года назад

    Boru kiyanna EPA miniho. ouwa ape gedara thiyenawa matanam kisima prasnayak na

  • @sugathjayantha9704
    @sugathjayantha9704 4 года назад

    Kaaaalakanni minissuney Ubalage problems visadaganilla.. anith minissunta paw nodi... gas Gembo. wedak karapan..

  • @pamudutharusha1079
    @pamudutharusha1079 2 года назад

    දේව ප්‍රතිමා කොතනද තියන්න ඕනේ

  • @kaveethhiyarapitiya9742
    @kaveethhiyarapitiya9742 5 лет назад +28

    ඔය පෙන්නපු පිට රට කුස්සි ඔක්කම ජ්‍යෝතිෂය එන වාස්තු වලට අනුව වෙන්න ඇති නේද හදලා තියෙන්නේ... 😅😅😅

    • @Topithecorgi123
      @Topithecorgi123 4 года назад

      Ow ..oyala atthatama danne nathi unata sudda ewa gana apita wada hithanawa.. eth eka godak.aya danne na

    • @chrishfernandos273
      @chrishfernandos273 3 года назад

      😄😄😄😄

  • @chandikahettiarachchi2791
    @chandikahettiarachchi2791 4 года назад

    Monawada me kiyanne. .mewa normal dewal. ..

  • @induindu3679
    @induindu3679 4 года назад

    Ok

  • @nethsarasithum7141
    @nethsarasithum7141 3 года назад +1

    🇱🇰🇱🇰🇱🇰🚹🚹

  • @chandrasubasinghe3483
    @chandrasubasinghe3483 4 года назад +6

    අනේ මේ රට උන්ට මොන අපලයක්‌ව ත් නෑ අපිට තමයි සේරම බොරු

  • @lakshanigunathilaka9945
    @lakshanigunathilaka9945 4 года назад

    Mama kussiye dewa rupa thiyala thiyenne.ai mama pita rata.room eke thiyana beri nisa kussiye tiyenne.ethakota hoda nedda

  • @chinthakaweerakoon1601
    @chinthakaweerakoon1601 4 года назад

    Eps per.aruna.

  • @nevilsirisena1000
    @nevilsirisena1000 3 года назад

    COMED BATA GEI MEDIN YANA EKA HONDA NEHE NEDA

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 5 лет назад +9

    පුදුම වස්තුව ane manda munge boru

  • @M.A.Lyrics
    @M.A.Lyrics 3 года назад

    ලිප ගිනිකොනට තිබ්බොත් ආහාර සකස් කරගන්නේ කොහොමද

    • @kumarilanka5197
      @kumarilanka5197 Год назад

      වෙනදා සකස් කරපු විදියම තමා

  • @rasanisaseeka4652
    @rasanisaseeka4652 3 года назад +2

    දැනටමත් කුස්සිය ලග bathroom එක තියනවා නම් එකට මොකද කරන්නෙ ? විකල්පයක් තියෙනවද

  • @leonalkulathunga6976
    @leonalkulathunga6976 4 года назад

    ස්කිර්ට්

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 5 лет назад

    Godak hoda adaha tik theruwan saranai

  • @bbusenarath9857
    @bbusenarath9857 Год назад +3

    සෙර් කුසියේ චිමිනිය කුසියේ ඇතුලේ තිබුනොත් අවුලක් ද සෙර්

  • @depikadepika6077
    @depikadepika6077 5 лет назад +3

    Udeta munakata hodala kusiyata yane kohomada pandara nagitala duwane rakiyawata yanna kama hada gana mewage boruth kiyala minisunge manasa vikurthi karana epa

    • @Topithecorgi123
      @Topithecorgi123 4 года назад

      Oya danne nadda tamil aya nanne nathuwa kussiyata enne na kiyala?? Film ekakin wath dakala nadda??

  • @kuwaitkuwait8143
    @kuwaitkuwait8143 3 года назад

    ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @mse640
    @mse640 2 года назад

    😀😀😀😀😀😀😀😀

  • @cmm7028
    @cmm7028 4 года назад

    Ethuru kama කොහොමත් dannna balatni..... .aninowa boru

  • @user-ij1qi2oi1s
    @user-ij1qi2oi1s 5 лет назад +3

    පිටරට මිනිස්සු owa visswasa karanne ne neda

  • @ruwansanjeewadon1200
    @ruwansanjeewadon1200 3 года назад

    අපි කුස්සිය ලග බත්රැමි ලග

  • @madhusilva3597
    @madhusilva3597 5 лет назад +2

    Ginikona neda hoda kiyanne eka ekkena ekaeka dewal kiyanawane

    • @gday2405
      @gday2405 4 года назад

      Ane mnda අපෙත් heduwe wasthuvidhaya godakandha sirge plan එහෙකට bathroom eka attached wela තියෙන්නේ kissiya.mokek බැලුවත් vagathuwak nm ne appa

  • @anilpradeep6955
    @anilpradeep6955 4 года назад +1

    Pattapal boru detat aparade

  • @malkanthim5198
    @malkanthim5198 10 месяцев назад +2

    මම ඉන්නේ බෝඩිමේ කාමරයක. ගෑස් එකේ උයන්නෙ උතුර බලාන.වේනසක් කරන්න බෑ

    • @aivandenis2063
      @aivandenis2063 Месяц назад

      පිරිසිදු කමට ඔය දෝස යටයි

  • @dhananjayamusicvideos3600
    @dhananjayamusicvideos3600 3 года назад

    Aiooooo, kussiya piliwelata pirisiduwata thiua gaththanm iwarayine, owa serama boru

  • @pradeepkumara2472
    @pradeepkumara2472 3 года назад

    නිරිතට ලිප තිබ්බට කමක් නැද්ද

  • @aivandenis2063
    @aivandenis2063 Месяц назад

    ඔය උපදේශයෙන් කියෞනේ පිරිසිදු කම නේද

  • @JayaJaya-xm1pi
    @JayaJaya-xm1pi 5 лет назад +1

    Goda hoday mewagey video danna

  • @iroshkulathunga
    @iroshkulathunga Год назад +1

    Out

  • @manjulakumari9372
    @manjulakumari9372 5 лет назад

    Good.niws.bs

  • @lahiruchathuranga9895
    @lahiruchathuranga9895 3 года назад

    Godak situthi