Yureni Noshika - Saree Pote (සාරි පොටේ) | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @YureniNoshikaOfficial
    @YureniNoshikaOfficial  Год назад +183

    You can watch my latest contents here 👇💌
    www.youtube.com/@YureniNoshikaOfficial/shorts

    • @PriyangikaH.S-zz5oj
      @PriyangikaH.S-zz5oj Год назад +6

      Mata oyata kiyanna thiyenne eka deyai ethamai kwuru oyata mona kwwath oya dirya math wenna

    • @abcc578
      @abcc578 Год назад +4

      👌

    • @MANUUGIIkSHOW
      @MANUUGIIkSHOW Год назад +4

      තව මෙිවගේ සින්දුවක් ඔනි ❤❤

    • @thanujawijekoon9108
      @thanujawijekoon9108 Год назад +4

      2023 thama ahnwa

    • @snupoorni2355
      @snupoorni2355 10 месяцев назад

      @@PriyangikaH.S-zz5oj😊

  • @UshiVlogs223
    @UshiVlogs223 11 месяцев назад +309

    2024ත් අහනවා මේ සිංදුව කවදාවත් අමතක වෙන්නේ නැහැ Yureni akke ❤❤❤❤ 8 years😢😢

  • @Sandeepani37
    @Sandeepani37 Месяц назад +23

    2024ත් ඉවර වෙන්න ගිහින් මේ සිංදුව අහන අය කෝ කෝ මේ පැත්තට....🫂❤️‍🩹🌝

  • @Dean_Winchester...
    @Dean_Winchester... 11 месяцев назад +231

    2024 දිත් අහනවා😌. Happy New year Yureni Akkeh...🥳♥️

  • @shanifernando7974
    @shanifernando7974 3 года назад +344

    දෙමාපියෝ නැතිව කන්න අදින්න හරියට නැතිව, දුක් විදගන අැවිත්.කාටවත් කරදරයක් නොවි තමන්ගේ විදියට නිදහසේ ඉන්න ලස්සන චරිතයක්. හැමදේම තිබිලත් නාහෙන් අඩන අැදුමින් බලලා චරිත සහතික දෙන අයට නම් මේ අක්කව බඩුවක් 👎. සුදු පිරුවට අදින හැමෝම චරිතවත්ද... 100%ක් නිවැරදිද.. බාගෙට අැදලා ඉන්න අය හැමෝම නරකද එ්ත් නැහැ. අැදුම නෙවේ වැදගත් ඕනම කෙනෙක්ගේ අැතුලාන්තයයි පිවිතුරු වෙන්න ඕනේ 😀

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 2 года назад +18

      අන්න කතාව සමහර ගෑනු ඉන්නවා අපො ඔහොම අදින්න එපා මෙහෙම අදින්න කියලා වැලලෙනවා එහෙම ඉන්න උන්ට වඩා යුරෙනි කොච්චර හොදද ♥️ මමනම් දැන් ඔවට කමෙන්ට් දාන්න යන්නෙත් නෑ ඉට පස්සෙ අපෙ ඇගට ගොඩ වෙන්න එනවා

    • @rmsiq148isstruggling3
      @rmsiq148isstruggling3 2 года назад +2

      True!

    • @sithuni
      @sithuni 2 года назад

      👍👍👍

    • @subhashinilakmali7168
      @subhashinilakmali7168 2 года назад

      👍❤️

    • @ahinsamadumali
      @ahinsamadumali Год назад

      Attha🥰❤️

  • @anujapanvibes
    @anujapanvibes 9 месяцев назад +367

    2024 අහන අය කෝ ❤🔥🔥🔥

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 Год назад +229

    ටෙනිසන් කුරේ මහතාණනි ඔබතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා.ඔබ සදා අමරණීයයි🙏😢🌹🌹💖💖🔥

  • @harleyquinn3575
    @harleyquinn3575 4 года назад +337

    100%ක් බූට් කාපු සින්දු යන අපේ රටේ සින්දු Hit කරලා අපිව නටවල ගන්න එකම එක්කෙනා යුරේනි අක්කා තමයි😂😂💕😻😻😻😍😍💖💖

    • @GupthaKreations
      @GupthaKreations 3 года назад +3

      jothi paalage sindu ehma ahla thiyanwada

    • @harleyquinn3575
      @harleyquinn3575 3 года назад +1

      @@GupthaKreations ane nane kwda ජෝතිපාල kiyanne 😂😂😂

    • @harleyquinn3575
      @harleyquinn3575 3 года назад +3

      @@GupthaKreations oi oii eee old generation eka mee new generation eka ......................
      Api ජෝතිපාල sirtath garu karanava eth mn kiyanne mee new generation eka gana 😊 ජෝතිපාල sirgeth godk sindu indian copy eka wenma kathaavak,..... eeth mee kaale sindu ekka blna kala mee vidihe hollywood style eke songs harima adui specialy females cover ithin mn mee song ekata aasi 😊
      Oyaa 70 dashaketa aasai nm 70 dashake inna methana avith marenne nathuva 😜😜

    • @thisaramihiranga975
      @thisaramihiranga975 2 года назад +2

      @@harleyquinn3575 jothepala kiyanne maki semaiyo bn 🤣

  • @DJ_LAHIRU_ENTERTAINMENT
    @DJ_LAHIRU_ENTERTAINMENT Год назад +645

    2024 අහන්න සෙට් එක කො 😊😊

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Год назад +100

    පොඩි කාලේ මේ සින්දුව ආවේ. තාමත් ෆිට් තමයි. ආදරෙයි යුරේනි අක්කේ

  • @cscraft8470
    @cscraft8470 4 года назад +1609

    යුරේනිගෙ ජිවිත කතාව දන්න අය කවදාවත් යුරේනිට ඇගිල්ල දික් කරන එකක් නෑ.එයාගෙ හැසිරීම ගැන කියනවට වඩා එයාගෙ උත්සහය හිතේ ධෛර්යය අගය කරන්නම ඕනි.එයා ජීවිතේ කටු කාපු කෙනෙක් .එයාගෙ හිතේ ශක්තිය අනික් කාන්තාවන්ට ලොකු ආදර්ශයක්.

    • @krishanifernando8000
      @krishanifernando8000 3 года назад +7

      Add

    • @ishankavishka8000
      @ishankavishka8000 3 года назад

      @Suranga Priyadarshana yigkgmnybv

    • @sherrif_co
      @sherrif_co 3 года назад +12

      Dannawanam kiyapanko

    • @jennie5911
      @jennie5911 3 года назад +125

      Podi kalema thamage demapiyan ahimi vuna,Achchith ekka thama hadune, school yana kota hostel ekaka nawathinna sidda vuna, hariyata kanna,adinna,paladinna deyak thibbe na, achchi eyata aluth awuruddatai christmas ektai gawum dekak mahala denawalu, awuruddatama echcharai,school danna hari haman sapaththu dekak thibbe na,anith lamaige ewa dakiddi duka thada kran hitiya, demaupiyoth nathuwa mechchara dura awith balanna dn inna thana , adambarai eya gana... issara school danna sapaththu dekak nathi eyata ada danna sereppu dhahak vithra thiyenwa, oka thama eyage jiwitha kathawa, mn mechchara deyak danne mn yureni akkage godk loku fan kenek nisa, samaharu minissunwa maninne eyage adum paladum walin , ehema kranna epa, me sundara jivithe athule loku vedanawak vidalai eya ada methana inne,ekata sathutu wenna , thawa kenekge diyunuwak dakla sathutu wenna puluwnnm oya uthum manussayek....🙏🙏🙏🙏🙏

    • @samindiuththara3202
      @samindiuththara3202 3 года назад +21

      ekanm aththa, mn hari asa kenek ureni akka

  • @ashendevinda19
    @ashendevinda19 9 месяцев назад +14

    Fillt හින්දා අද නම් අහන්නෙ යුරේනි ශෝක් ❤😣

  • @Dasu1111
    @Dasu1111 Год назад +75

    එක වෙනස්ම vibe එකක් අදටත් ❤️ පරණ මතක අලුත් වෙනවා අයෙත් 🌝

  • @geethikapriyadarshani4934
    @geethikapriyadarshani4934 2 года назад +63

    කොච්චර කට්ටිය බැන්නත් මම නම් ආසම නිළියක් අක්කෙ ඔයා...මිනිස්සු මොනවට බනිනවද මංදා✋🤧...

  • @Sadiigirl01
    @Sadiigirl01 2 года назад +91

    පට්ට සින්දුවයි නැටුමයි ඔක්කොම කටහඬ පට්ට❤️😘 my fav❤️😍 ඔක්කොම පුළුවන්නෙ අක්කෙ ඔයාට😌❤️ ආඩම්බර වෙන්න ඔන ඒ ගැන😎 😘
    2022 අහන අය මේ පැත්තට😌❤️😘

  • @shakilachamikara2182
    @shakilachamikara2182 Год назад +108

    2023 අවුරුද්දෙත් මෙ සිංදුව අහාන අය ඉන්නවාද මම වගේ❤️

  • @CharukiSamarakkody
    @CharukiSamarakkody 2 месяца назад +2

    magee recondition kella. 2024 th ahana mama.... love you yureni akki..

  • @saumyarekhani5012
    @saumyarekhani5012 Год назад +34

    හාස්‍ය්ත්පාද රසය මතුපිටින් තිබුණද කටුක සත්‍යයක් ගීතය තුළ ඇත. යුරේනි ගීතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇත ආදරෙයි ඇයට ❤

  • @priyasew4499
    @priyasew4499 Год назад +23

    සිංදුව 100 පාරක් අහලා තියෙනවා dance කරලත් තියෙනවා ඒත් මම අදයි දන්නේ ඒක කියන්නෙත් යුරේ කියලා.ඒකත් ඔයා coffe chat එකේ ලස්සනට කියපු නිසා ආවෙ බලන්න එතකොට තමයි සිගර් ඔයා කියලා දැක්කෙ .නියමයි.ඔයාගේ අනාගතයට සුබ පැතුම් යුරේ

  • @LasinduNawanjana
    @LasinduNawanjana Год назад +9

    ඉස්සර ආසාවෙන් අහපු සින්දු ඒ කාලෙට ආයේ යන්න තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැතිකාලයක් 💖💖💖❤❤❤🖤😢😢

  • @DimpleLv
    @DimpleLv 3 года назад +101

    Actress , tv presenter, singer, model, fashionable icon , social worker , media personality , Miss world srilanka ... She has achieved a lot in her journey. She is a multi-talented personality who came forward through obstacles.❤️

    • @Udpriyanka
      @Udpriyanka 10 месяцев назад

      Asbs2sndweeukhsgewqrhrebew
      Snese4bdsbse ❤😂🎉 cdvdmbvd5gd
      Vs2fwevfdkgssehsfeejdssewhdw sg
      Abs2wgsaawgsuev absaqjd abdagda
      Vagswrshrh🎉ssb

  • @nimeshaseuwandi8739
    @nimeshaseuwandi8739 Год назад +162

    2023 අය ලයික් කෝ

  • @gayashanisewwandi3696
    @gayashanisewwandi3696 Год назад +8

    යුරේනි අක්කගෙ ටැලන්ට් එක singing,,dancing,acting, මරු..

  • @Praveena90
    @Praveena90 Год назад +13

    First love එකෙන් බූට් කෑව ගමන් මේ සිංදුව අවේ.එදා ඉදන් මේක ඇහුවා දුක් වුනේ නෑ සත්තයි අමුතු චිල් එකක් ආව බූට් එක ගැන වුනත් අක්කි ඔයාගෙ සිංදුව නිසා .තාමත් අහනව 😂❤

    • @nethu-uf5ty
      @nethu-uf5ty Год назад +3

      අන්න එහෙමයි ඉන්න ඕනෙ 😂👌

  • @yasirudasun2074
    @yasirudasun2074 8 месяцев назад +2

    Thama ahanawa akke.patta sinduwa ❤

  • @deshanbandara5005
    @deshanbandara5005 3 года назад +41

    නියමයි යුරේනි ❤️❤️😊

  • @udarialmeda3513
    @udarialmeda3513 9 лет назад +41

    Wow... matanam pessu hadennawa me sinduwatha😘😘

    • @keshanperera3
      @keshanperera3 8 лет назад +1

      +Romen sheminde oyta pissu haduna welawata ennako jangiya pitin ape gewal peththe

  • @dharmendrasubhani5404
    @dharmendrasubhani5404 9 месяцев назад +94

    Copy chat එකෙ fill T කිව්ව රැප් එක අහල ආය අහන්න හිතුනා 😁❤

  • @Noshikaoril
    @Noshikaoril 11 месяцев назад +5

    මේ අදටත් අහන සින්දුවක් අක්කී..මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..මගේ නමත් නොශිකා❤😊

  • @දුරුතු
    @දුරුතු 5 месяцев назад +3

    යුරේනිගෙ youtube channel එකේ පලවෙනි වීඩියෝ එක මේක 😊❤

  • @amayahansani6114
    @amayahansani6114 4 года назад +226

    යුරේනි අක්කේ ඔයාගේ නැටුමයි සින්දුවයි හරිම ලස්සනයි 👧👧👌👍🎵🎶

  • @Idgaf_24
    @Idgaf_24 Месяц назад +3

    Ammo මේ සිංදුව මාර nostalgic!🤌🏼💫🌌

  • @susilinnona8890
    @susilinnona8890 3 года назад +34

    Wooow beautiful 🤩..best dance ever..

  • @Nsanthajay
    @Nsanthajay 3 года назад +49

    අක්කි තව සිංදුවක් ඕනේ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Sanju-q8v
      @Sanju-q8v 3 года назад +3

      ඔව් අනේ , කෝ අලුත් සින්දුව ......?
      "මට මිදී ඉන්න බැහැ දැන්" ...........
      Please please please ......
      Release it ........🤗🤗🤗....

  • @faizershaheid9278
    @faizershaheid9278 8 лет назад +82

    This is actually a good song, and Yureni as always is cute. I'm actually surprised to see the negativity in some of the comments.

    • @thisararodrigo7056
      @thisararodrigo7056 5 лет назад +8

      True bro 💯 this is good song.u know typical Sri Lankans always want Mal sindu

    • @jvjkbangtan5290
      @jvjkbangtan5290 4 года назад +2

      @@thisararodrigo7056 🤣🤣🤣

  • @Athalekaluvitharana
    @Athalekaluvitharana 8 месяцев назад +21

    2024දිත් අහන අය මේ පැත්තට ❤❤🎉😇😇😊😊
    ඒවගේම පොඩි ඉල්ලීමක් මට like 10අරන් දෙන්න ❤❤😢😢😅

  • @nalindasamarathunga3787
    @nalindasamarathunga3787 3 года назад +5

    Ayyyyy.... mmaasyy ummmmaaaaaaa

  • @DilushiRasanga
    @DilushiRasanga Месяц назад +4

    2024 balana set eka 😌❤️🫶

  • @nilankakumuduni6430
    @nilankakumuduni6430 3 месяца назад +3

    Alut song aka one❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 года назад +68

    ටෙනී අයියා 😥😥

  • @Craftsarefu
    @Craftsarefu Год назад +8

    නැවතත් බැලුව හරිම ලස්සනයි ආදරෙයි ඔබ‍ට හරිම ලස්සනයි වොයිස් එක ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @mevanishere
    @mevanishere 6 лет назад +28

    Somewhat different song, Nice rhythm, Unique voice, Good work!!!

  • @Slchuttatv-r8k
    @Slchuttatv-r8k 4 месяца назад +2

    පට්ට ❤️💓

  • @nanduniprathibha2482
    @nanduniprathibha2482 Месяц назад +3

    Sup👌❤️‍🔥

  • @malsha4164
    @malsha4164 2 года назад +2

    harima hodai Kisi adambarayak nathuwa katha baha karanawa harima hodai 😘😘😘

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 6 лет назад +16

    Beautiful yureni sister... Best of luck... God bless you... Avery people toking to gossip don't worry..... Love you my sister... I'm from Dubai 😍😘💪

  • @MayumiThilinika
    @MayumiThilinika 2 месяца назад +2

    යුරෙනි අක්කා මාරම talented කෙනෙක්. ❤❤

  • @handapangodagahandapangoda3996
    @handapangodagahandapangoda3996 3 года назад +90

    ලස්සනයි නැටුමයි සිංදුවයි දාපු කෙනාට ස්තූතියි

  • @dammika-io9zg
    @dammika-io9zg 2 года назад +2

    Sinduva සුපිරි ela 👍💜️❤

  • @testingone5707
    @testingone5707 9 месяцев назад +16

    Fill t ගෙ තොයිලෙන් පස්සෙ ආවෙ

  • @kanchusubasinghe1824
    @kanchusubasinghe1824 8 месяцев назад +1

    ලංකාවේ ලස්සනම නිළිය❤️

  • @VihangaBasuru-z6l
    @VihangaBasuru-z6l Месяц назад +2

    Ane never forget those days ❤

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 года назад +1

    Meya maru kella aneee. Mn gdk asai. 🌹🌹😘 love you akkiii

  • @Annasigediya
    @Annasigediya 11 месяцев назад +17

    2024 අහන සෙට් එක කෝ❤

  • @NOTIDANAAI
    @NOTIDANAAI Год назад +4

    නියමයි නියමයි අක්කා ජයවෙි ❤

  • @The_name_is_kabi
    @The_name_is_kabi 3 месяца назад +2

    Anyone from 2024???
    Listen in 0.75 speed

  • @nilminijayalath7725
    @nilminijayalath7725 3 года назад +10

    මරු සින්දුව .👌👌👌👌👌👍👍👍👍🤗🤗🤗🤗🤗😍😍😍😀😀😀😀😀😁😁😁😁

  • @Soul-j9b
    @Soul-j9b 4 месяца назад +1

    2000 පස්සෙ අයනම් කාටවත් ජරා වචනෙන් බනින්න්නෙ නෑ කාටවත් .. බලන්න මෙයාට බනින උන් ඔක්කොම 2000 කලින් මෙයාට විතරක් නෙවෙ අනික් අයටත්.... 🎉😂

  • @sugathchandrathna9226
    @sugathchandrathna9226 2 года назад +4

    Mama oyage oya sinduwata harima asai.
    Oya natanawath harima lassanai.😀😀😀

  • @Sanju-q8v
    @Sanju-q8v 3 года назад +10

    this is my favourite sinhala song ...
    👍👍👍👍
    yureni Sis...❤️❤️❤️

  • @kelumpriyanka7072
    @kelumpriyanka7072 2 года назад +10

    Yureni akki lassanai ❤️

  • @AnuhasVimukthi-m9b
    @AnuhasVimukthi-m9b 9 месяцев назад

    අදත් අහනවා හෙටත් අහනවා පාටී vibe එකටනම් සුපිරි අපි නම් හැදාම අහනවා මේක රිලීස් වෙලා දැනට අවු.8යි නියමයි

  • @ibba89
    @ibba89 Год назад +5

    ආපහු සිංදුවක් කරන්න තිබ්බෙ..
    😍😍

  • @OshadiRathnayaka
    @OshadiRathnayaka 4 месяца назад

    Pattma lassana sinduwak ❤ akkita good luck hamadama hariyanna one karana hama wadkma

  • @isharamadhushani7743
    @isharamadhushani7743 2 года назад +7

    කතාවට දුක හිතුනා සින්දුව ලස්සනයි අක්කත් ලස්සනයි අදින ඇදුම් තමා අවුල නැත්තම් අක්කි ගොඩාක් ලස්සනයි සාරියට එම හැඩයි ඔල්ද බෙස්ට් අක්කි

  • @KaveeshaDissanayake-oz9ey
    @KaveeshaDissanayake-oz9ey 3 месяца назад +1

    Mn asama kenek yureni akka❤❤thamath asawen ahana song ekak❤

  • @sadunlakshitha6690
    @sadunlakshitha6690 8 лет назад +23

    Aththatama supiri 🌹🌹🌹🌹🌹🌹🌹
    Nice song⭐⭐⭐⭐⭐⭐⭐

  • @chami794
    @chami794 9 месяцев назад +1

    Issara campus iddi thamayi mey song eka release une..e kale campus eke function wla mey song eka yanawa .. api dance karala thiyenawa mey song ekata.. adatath ahaddi nostalgic feeling ekk enawa ❤❤❤❤❤. කාලය හරි පුදුමාකාර දෙයක් 😢😢. යුරේනි අක්කා අදටත් සිංගල් මං වගෙම . මගෙත් theme song eka meka 😢❤

  • @shashishashimini6503
    @shashishashimini6503 2 года назад +4

    Mn kamathima song eka 😍

  • @blinkmidzy8
    @blinkmidzy8 13 часов назад

    කවුරු කොහොම මොනවා කිව්වත් අදටත් මන් ආසම කෙනෙක් 🥰 දුක් විඳලා විඳලා තමන්ට ඕන දේ achieve කරගෙන දැන් ජිවිතේ විඳින කෙනෙක්. අවුරුදු කීයක් ගියත් පලවෙනි වතාවට අහද්දී දැනුන vibe තාමත් තියෙනවා 🎧❤️

  • @haleelurrahman53
    @haleelurrahman53 9 месяцев назад +7

    2024 fill T version needed ❤

  • @n.mfaroos1032
    @n.mfaroos1032 4 года назад +6

    Woww Werry Beautiful Song 😍😍 👍👍

  • @janudadilhara6417
    @janudadilhara6417 3 года назад +50

    2021.06.01ත් අහන අය කොනට😇❤️

    • @beccasparkles4278
      @beccasparkles4278 3 года назад +5

      කොහොමද අනේ, අහන් නැතුව ඉන්නේ, අඩා වැලපෙන සින්දු වගේද මේක, my favorite sinhala song ....
      💜️💜️💜️

    • @jkpushpakumara77
      @jkpushpakumara77 3 года назад +1

      2021.08.06 ahano

  • @sunethrapereraperera
    @sunethrapereraperera Год назад +5

    හරිම ලස්සනයි ❤❤❤

  • @fahadjunkeer6285
    @fahadjunkeer6285 4 года назад +60

    Tennison cooray wa balanna apu kattiya like karanna

  • @rebelstarramaraju
    @rebelstarramaraju 8 месяцев назад +1

    THE ACTING PERFORMANCE SUPER. EDITING OUT STANDING. MUSIC EXTRA ORDINARY. CHOREOGRAPHY... NO WORDS TO SAY. TOTALLY... A VISUAL FEAST.

  • @yamunaabesiri123
    @yamunaabesiri123 Год назад +4

    Superb ❤

  • @MalishaJayawardhane
    @MalishaJayawardhane 9 месяцев назад

    හැමදාම වගෙ ඇහෙන සින්දුවක් පට්ටම ආසයි යුරේනි අක්කා ගැන නම් කියලා වැඩක් නැ පට්ටම හොද චරිතයක් filty ekk aluth song ekakin oyw blaporoththu wenw

  • @thanujasanjeewani7986
    @thanujasanjeewani7986 3 года назад +7

    සුපිරි හරිම ලස්සනයි

  • @Sheronya_____Fdo
    @Sheronya_____Fdo 9 месяцев назад +1

    අනිත් අය මොන දේ යුරේනි අක්කිට කිව්වත් මම නම් හරිම ආස චරිතයක් පුංචි කාලේ ඉදලම ආදරේ කරපු චරිතයක් ❤️

  • @gayankumara5789
    @gayankumara5789 3 года назад +18

    මම කැමතිම සින්දුව😍😍

  • @sampavlogs4773
    @sampavlogs4773 8 лет назад +1

    fatta song eka yureni akke.good luck.

  • @nishalakrandi2272
    @nishalakrandi2272 9 месяцев назад +9

    Fil T ගෙ rap එකෙන් පස්සෙ අහන අය කෝ 😂

  • @RavishanGunarathna
    @RavishanGunarathna 4 месяца назад +2

    ටෙනිසන් කුරේ සර් අද නැ 😢
    එත් තාමත් ආසවෙන් බලනවා 🤟
    යුරෙනි අක්කා නිසා එයාවත් දැනගත්තෙ 🙏

  • @classictelevision2304
    @classictelevision2304 5 месяцев назад +6

    2024 අහන සෙට් එක කෝ 🖐😁

    • @දුරුතු
      @දුරුතු 5 месяцев назад +1

      Fil T ගෙ රැප් එකෙන් පස්සෙ අහන්නෙ 😂

  • @LakmalAc
    @LakmalAc 3 месяца назад +1

    FAVORITE ❤❤❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 года назад +4

    Nice video.. Participating very well both Yureni noshika and Tenison kure..😍👍

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 9 месяцев назад +1

    Super hit ❤🎉

  • @ashagunarathne4920
    @ashagunarathne4920 2 года назад +35

    2022 අය ලයික් කරන්න😍

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 Год назад

    Issara favorite song ekk 🤭🤭🤭 champion star balala ayeth balanna awa 🥰🥰💕

  • @nansiekanayake290
    @nansiekanayake290 4 года назад +33

    ආසම සින්දුවක් 💕🔥

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 Год назад +1

    අදටත් සුපිරියක්...❤

  • @Tharindu2000
    @Tharindu2000 Год назад +6

    ටෙනී 🥺❤ නිවන් සුව ලැබේවා

  • @pramudirathnayaka5738
    @pramudirathnayaka5738 7 лет назад +2

    Niyamayi yureni akkiyo, oyage voice ekanan maru😍😍💐💐👍💖💖👄👄👄💝💝💞💞🌹🌹🌹🌸🌸🌺🌺💎

  • @donadesilva5305
    @donadesilva5305 9 лет назад +3

    wowwwwwwwww. This is a breathtaking performance Yureni. welldone. Keep up the good work.

  • @PreshaniJayasinghe
    @PreshaniJayasinghe 9 месяцев назад +1

    ❤❤❤Yureni akka..

  • @samindaruwann5919
    @samindaruwann5919 4 года назад +3

    Lassanai. Adarei hamadama. 😘😘😘

  • @chamathkamadushanki8751
    @chamathkamadushanki8751 9 лет назад +1

    supeeeeeeeeeerb one akkiyoo
    hoda beet ekak niyamai
    GOoD LucK.....

  • @thisararodrigo7056
    @thisararodrigo7056 5 лет назад +3

    For me this song is cool.well done yureni.thank u for collbarate with tenison too.

  • @milindakumars1838
    @milindakumars1838 8 месяцев назад +1

    Supiri halo❤❤❤❤❤