Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි කතාව.හිතුවේ නැහැ මෙහෙම අවසානයක්.හිතුවෙම නන්දිතා දිලාඅරි කියලා හොම්බට හැටක් විතර.😂😂😂ලස්සනට කතාව ඉවර කරා සුපිරි.👍👍💐
නන්දිතා ගැහුව නම් එතනදි ඒක නන්දිතාගෙ අවාසියට හිටින්නෙ.. අන්තිමට පදේකුත් හදන් කසාදෙත් කඩාගන්න වෙනව.. ඉතිං නන්දිතා කල්පනා කරල කරන්න තියෙන හොදම දේ කරා.. නන්දිතා දිනුවා.. විජේසිරිට දඩුවම් ලැබුනා..ස්තුතියි වගේම ආදරෙයි 💕💕♥️♥️
Yes @@NonLimitedLife
♥️
Lassanaaaaaiiiii lassanaaaaaiiiii lassanaaaaaiiiii ❤❤❤❤❤❤
ආදරෙයි ♥️♥️💕💕
This story is soooooo Beautiful.thanks soooo much.💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️💓💓💓💓💓💓
Thanks a lot you tooo 😍😍♥️♥️
Lassanai ❤❤
Thanks ♥️♥️♥️♥️♥️♥️♥️
Oyage katha wala awasane harima watina paniwidayak denawa manike oya hamadaama. Hari asai katha balanna ithin. Adareiiiiii❤❤❤❤
නිර්මාණයක අරමුණ වෙන්න ඕන එහෙම පණිවිඩයක් දෙන එක තමයි මැනිකෙ මට නම් හිතෙන්නෙ.. ආදරෙයි ඉතිං හැමදාම අපේ කතා අහනවට ♥️♥️♥️♥️💕💕💕💕💕💕😍😍😍
හොඳ වැඩෙ නාකියට ලස්සනයි මැනිකේ කතාව ❤❤❤❤
ආදරෙයි මැනිකේ.. 😍😍😍♥️♥️♥️
හොද වැඩෙ සක්කිලි නාකියට මාලින්ද අහගෙන හිටපු නිසා හොඳයි ස්තුතියි නංගි මරැ කතාව ලස්සනයි ජයවෙිව 😘😘❤
මොලෙන් දෙන්න ඕන ගේමක් දෙද්දි.. නැත්නම් පරාදයි ගෑනු හැම වෙලාවෙම.. ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
Thank you 💕🌹
Thanks a lot you tooo 💕💕💕😍😍
Ameeeee wijesiriyata maru wedeeeee. Nakiyata hoda padama
මරු වැඩේ තමයි.. ♥️♥️💕💕💕💐💐💐
මරු මරු නියමයි. 😂😂😂😂😂ඔහොම තමයි ඔය වගේ බල්ලන්ට කරන්න ඕන. තාත්තා කියලා බලන්න හොදනෑ😂😂😂😂😂
ස්තුතියි වටින ආදරණීය අදහසට 💕💕💕😍😍😍😍♥️♥️♥️
තමන්ගෙ පුතාගෙ බිරිදවත් අදුරන්නෙ නැති අමනයන්ට ඔහෙමෙ තමයි කරන්න ඕනෙ. පියවරු කියන නාමෙටත් කැලලක් මේ වගේ නාකි වෙලත් විසේ ගහපු එව්න්. කතාව ලස්සනයි මොන තරම් වටිනා ආදර්ශවත් කතා දැම්මත් ජඩ කුපාඩි හැතිකරය ඒවා නවත්තන්නෙ නැහැඔය වගේ එව්න්ට නීතියෙනුත් උපරිම දඩුවම් දෙන්න ඕනේ ජීවිතේටම අමතක නොවෙන්න ස්තූතියි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
නීතියට යන්න බැරි අවස්ථා හුගක් එනව අපේ ජීවිත වල.. එක්කො නම්බුව ගැන ප්‍රශ්නයක් , ලැජ්ජාව ගැන ප්‍රශ්නයක් , ඔප්පු කරන්න සෑහෙන සාක්කි නැති කම වගේ.. එහෙම වෙලාවල් වල මෙහෙම දඩුවම් දෙන එක තමයි හොදම දේ.. නැත්නම් ඒ මිනිස්සු නිදැල්ලේ දිගටම ඒව කර කර ඉන්නව.. ස්තුතියි.. 💐💐 ආදරෙයි 😍😍♥️♥️
මරු
ස්තුතියි 💕💕
නියමයි මම ගොඩක් කතා බලලා තියෙනවා මේ වගේ බැලුවමයි
ඉද හිටල වෙනස් කතාවක් බලන එකත් හොදයි නේද ඉතිං.. ආදරෙයි 💕💕♥️♥️
සුපිරි ❤
ස්තුතියි 💕💕♥️♥️
කතාව ලස්සනයි ❤
ස්තුතියි අදහසට ♥️♥️♥️♥️♥️
Hoda katawaka ❤thkahs oyata
♥️♥️ ස්තුතියි ඔයාටත් කතා බලනවට හැමදාමත්
Hammo akke... lassanyi kathawaPaper eka liyl gedara awa gaman bluwe kathawa dala da kiyala....❤😊
A/L කරනවද මේ සැරේ.. Good luck ♥️♥️♥️💕💕💕ආදරෙයි හැමදාමත් කතා බලනවට.. ඒ වගේම හැමදාමත් අදහසක් ලියන්නත් අමතක කරන් නැ ඔයා.. 💕💕💕♥️♥️♥️
@NonLimitedLife ow ne....🤗tnq ❤
😂😂තාත්තාට හෙද කම්මුල් පරක්...නියම කතාවක් තමයි....😊😊
ස්තුතියි 😍😍💕♥️
මරු පාඩමක් මොලේකල්පනා නොකර වැඩ කලානම් අක්ක මල්ලී පිලිගන්නෙ නැ
එතනින් තමයි නන්දිතා දිනුවෙ.. 💪ස්තුතියි.. ආදරෙයි 💕💕♥️♥️
❤
💕
👍👍👍👍👍
💕💕💕
නියමකතාවක්, ශා.....මරුමරු විජෙසිරිගේමූන මටමැවිලා පෙනූනා අනේ. තවකතාවක් ඉක්මනින් දෙන්න හොදේ
විජේසිරිගෙ මුණ කොහොමට තියෙන්න ඇතිද ඇත්තටම නේද... 🤗🤗🤗🤗ස්තුතියි ♥️♥️💕💕💕
😊lau@@NonLimitedLife
♥️♥️
සුපිරි කතාව .ගාන්න තිබ්බේ කහඹිලියා.😂😂
අහ්.. ඒකත් මරු දඩුවමක් නෙහ්.. 😍😍😍♥️♥️♥️♥️💕💕💕
Ammo
හොද වැඩේ ඔහොම වල් බල්ලන්ට
😆😆😆 ස්තුතියි අදහසට
ඇත්ත ටම දෙයක් උනාම ගැහැනු අපි මොලෙන් කල්පනා කරල වැඩ කරන්න ඕන නැත්නම් අපිටමයි වරද
අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට කියන්න ඕන උන පණිවිඩය.. හදිස්සි නොවි කල්පනා කරල වැඩ කරන්න කියල.. ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
මේවා දාන්නේ කෙටි කතා අහන්නද😅
ඔයා අහන ප්‍රශ්නය නම් පැහැදිලි නෑ. ඒ හින්ද උත්තරයක් දෙන්න විදියක් නෑ
නියමයි කතාව.හිතුවේ නැහැ මෙහෙම අවසානයක්.හිතුවෙම නන්දිතා දිලාඅරි කියලා හොම්බට හැටක් විතර.😂😂😂ලස්සනට කතාව ඉවර කරා සුපිරි.👍👍💐
නන්දිතා ගැහුව නම් එතනදි ඒක නන්දිතාගෙ අවාසියට හිටින්නෙ.. අන්තිමට පදේකුත් හදන් කසාදෙත් කඩාගන්න වෙනව.. ඉතිං නන්දිතා කල්පනා කරල කරන්න තියෙන හොදම දේ කරා.. නන්දිතා දිනුවා.. විජේසිරිට දඩුවම් ලැබුනා..
ස්තුතියි වගේම ආදරෙයි 💕💕♥️♥️
Yes @@NonLimitedLife
♥️
Lassanaaaaaiiiii lassanaaaaaiiiii lassanaaaaaiiiii ❤❤❤❤❤❤
ආදරෙයි ♥️♥️💕💕
This story is soooooo Beautiful.thanks soooo much.💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️💓💓💓💓💓💓
Thanks a lot you tooo 😍😍♥️♥️
Lassanai ❤❤
Thanks ♥️♥️♥️♥️♥️♥️♥️
Oyage katha wala awasane harima watina paniwidayak denawa manike oya hamadaama. Hari asai katha balanna ithin. Adareiiiiii❤❤❤❤
නිර්මාණයක අරමුණ වෙන්න ඕන එහෙම පණිවිඩයක් දෙන එක තමයි මැනිකෙ මට නම් හිතෙන්නෙ.. ආදරෙයි ඉතිං හැමදාම අපේ කතා අහනවට ♥️♥️♥️♥️💕💕💕💕💕💕😍😍😍
හොඳ වැඩෙ නාකියට ලස්සනයි මැනිකේ කතාව ❤❤❤❤
ආදරෙයි මැනිකේ.. 😍😍😍♥️♥️♥️
හොද වැඩෙ සක්කිලි නාකියට මාලින්ද අහගෙන හිටපු නිසා හොඳයි ස්තුතියි නංගි මරැ කතාව ලස්සනයි ජයවෙිව 😘😘❤
මොලෙන් දෙන්න ඕන ගේමක් දෙද්දි.. නැත්නම් පරාදයි ගෑනු හැම වෙලාවෙම..
ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
Thank you 💕🌹
Thanks a lot you tooo 💕💕💕😍😍
Ameeeee wijesiriyata maru wedeeeee. Nakiyata hoda padama
මරු වැඩේ තමයි.. ♥️♥️💕💕💕💐💐💐
මරු මරු නියමයි. 😂😂😂😂😂ඔහොම තමයි ඔය වගේ බල්ලන්ට කරන්න ඕන. තාත්තා කියලා බලන්න හොදනෑ😂😂😂😂😂
ස්තුතියි වටින ආදරණීය අදහසට 💕💕💕😍😍😍😍♥️♥️♥️
තමන්ගෙ පුතාගෙ බිරිදවත් අදුරන්නෙ නැති අමනයන්ට ඔහෙමෙ තමයි කරන්න ඕනෙ. පියවරු කියන නාමෙටත් කැලලක් මේ වගේ නාකි වෙලත් විසේ ගහපු එව්න්. කතාව ලස්සනයි මොන තරම් වටිනා ආදර්ශවත් කතා දැම්මත් ජඩ කුපාඩි හැතිකරය ඒවා නවත්තන්නෙ නැහැඔය වගේ එව්න්ට නීතියෙනුත් උපරිම දඩුවම් දෙන්න ඕනේ ජීවිතේටම අමතක නොවෙන්න ස්තූතියි🎉🎉🎉🎉🎉❤❤❤❤❤
නීතියට යන්න බැරි අවස්ථා හුගක් එනව අපේ ජීවිත වල.. එක්කො නම්බුව ගැන ප්‍රශ්නයක් , ලැජ්ජාව ගැන ප්‍රශ්නයක් , ඔප්පු කරන්න සෑහෙන සාක්කි නැති කම වගේ.. එහෙම වෙලාවල් වල මෙහෙම දඩුවම් දෙන එක තමයි හොදම දේ.. නැත්නම් ඒ මිනිස්සු නිදැල්ලේ දිගටම ඒව කර කර ඉන්නව..
ස්තුතියි.. 💐💐 ආදරෙයි 😍😍♥️♥️
මරු
ස්තුතියි 💕💕
නියමයි
මම ගොඩක් කතා බලලා තියෙනවා මේ වගේ බැලුවමයි
ඉද හිටල වෙනස් කතාවක් බලන එකත් හොදයි නේද ඉතිං..
ආදරෙයි 💕💕♥️♥️
සුපිරි ❤
ස්තුතියි 💕💕♥️♥️
කතාව ලස්සනයි ❤
ස්තුතියි අදහසට ♥️♥️♥️♥️♥️
Hoda katawaka ❤thkahs oyata
♥️♥️ ස්තුතියි ඔයාටත් කතා බලනවට හැමදාමත්
Hammo akke... lassanyi kathawa
Paper eka liyl gedara awa gaman bluwe kathawa dala da kiyala....❤😊
A/L කරනවද මේ සැරේ.. Good luck ♥️♥️♥️💕💕💕
ආදරෙයි හැමදාමත් කතා බලනවට.. ඒ වගේම හැමදාමත් අදහසක් ලියන්නත් අමතක කරන් නැ ඔයා.. 💕💕💕♥️♥️♥️
@NonLimitedLife ow ne....🤗tnq ❤
♥️
😂😂තාත්තාට හෙද කම්මුල් පරක්...නියම කතාවක් තමයි....😊😊
ස්තුතියි 😍😍💕♥️
මරු පාඩමක් මොලේකල්පනා නොකර වැඩ කලානම් අක්ක මල්ලී පිලිගන්නෙ නැ
එතනින් තමයි නන්දිතා දිනුවෙ.. 💪
ස්තුතියි.. ආදරෙයි 💕💕♥️♥️
❤
💕
👍👍👍👍👍
💕💕💕
නියමකතාවක්, ශා.....මරුමරු විජෙසිරිගේමූන මටමැවිලා පෙනූනා අනේ. තවකතාවක් ඉක්මනින් දෙන්න හොදේ
විජේසිරිගෙ මුණ කොහොමට තියෙන්න ඇතිද ඇත්තටම නේද... 🤗🤗🤗🤗
ස්තුතියි ♥️♥️💕💕💕
😊
lau@@NonLimitedLife
♥️♥️
සුපිරි කතාව .ගාන්න තිබ්බේ කහඹිලියා.😂😂
අහ්.. ඒකත් මරු දඩුවමක් නෙහ්.. 😍😍😍♥️♥️♥️♥️💕💕💕
Ammo
හොද වැඩේ ඔහොම වල් බල්ලන්ට
😆😆😆 ස්තුතියි අදහසට
ඇත්ත ටම දෙයක් උනාම ගැහැනු අපි මොලෙන් කල්පනා කරල වැඩ කරන්න ඕන නැත්නම් අපිටමයි වරද
අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට කියන්න ඕන උන පණිවිඩය.. හදිස්සි නොවි කල්පනා කරල වැඩ කරන්න කියල..
ස්තුතියි 💐💐💐 ආදරෙයි ♥️♥️
මේවා දාන්නේ කෙටි කතා අහන්නද😅
ඔයා අහන ප්‍රශ්නය නම් පැහැදිලි නෑ. ඒ හින්ද උත්තරයක් දෙන්න විදියක් නෑ