Harima lassanai sir oyage sindu man iskole yanakale idalama thamath sirge sindu ahanawa eth mata oyage දුර ඈත ගම්දනව්වේ ගෙපැලෙ kiya githaya thama ahanna bari una ane mata e sinduwa dennako පිදු ආදරේ අන්ක 5 තිබුනට ගායනා වෙන්නැ
Very Beautiful Very Valuable Reality Meaning BEST VOICE VERY IMPORTANT Songs Nice Singing.Very Interesting wonderful.Can Be Hearing Again & Again.Thanks Mr.Punsiri.Wish You All The Best.Budusaranai!💐🌹🌻🌺🌼🌸🧡💖🏆👌🧑🤝🧑👪💏🙋💓💖
වෙලද නිවේදන හරිම කරදරයක් ❤❤❤
ඉස්සර කලෙට අයෙමත් යනවා...මාරම ලස්සනයි...බුදු සරනයි පුන්සිරි මහත්තයෝ...
මමත් හැමදම අහන්නේ වැඩ කරන ගමන් කොච්චර ඇහුවත් මදි කිසිම පාලුවක් නැ මම කුවේට් බුදු සරනයි ඔබ තුමාට
ජය හිමිවේවා කැසට් එකේ සම්පූර්ණ ගීත ටික දාන්න පුළුවන් නම් ආසයි අහන්න ස්තුතියි
ආසම ගයකයෙක් hr jothipala ගයකයන්ගෙන් පස්සෙ අවුරුදු 28 වෙලත් ඔබතුමන්ගේ ගීත වලට අදරෙයි තාම අදරෙයි අදරෙයි දිර්ඝායුස ලැබෙවා ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
දැනුත් අහන ගමන් ,කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️
Adarei sir godak😘😘😘😘😘😘😘💓💓💓💓💓💓💓💓💓bawanawak wage oba thumage githa😘😘😘 theruwan saranai dirgausa lebewa sir 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
Harima lassanai sir oyage sindu man iskole yanakale idalama thamath sirge sindu ahanawa eth mata oyage දුර ඈත ගම්දනව්වේ ගෙපැලෙ kiya githaya thama ahanna bari una ane mata e sinduwa dennako පිදු ආදරේ අන්ක 5 තිබුනට ගායනා වෙන්නැ
දැන් අවුරුදු 35 ක් වෙනවා මගෙ වයස. ඒත් තාම ආසාවෙන් අහනවා ඔබතුමාගෙ සිංදු. එදා වගේම තාම ආදරෙයි ඒ සිංදු වලට. බුදු සරණයි ඔබතුමාට....
මං,ආසම ගායකයා 😘😘😘😘....අවුරුදු 25 ක තරුණයෙක් වෙලත් ඔබතුමාගේ සින්දු අහන්න තරම් මං වාසනාවන්ත කොල්ලෙක් 👆👆...එච් .ආර් .ජෝතිපාල මහතාගෙන් පස්සෙ ඉන්නෙ ඔබතුමා.....ආඩම්බරයි...❤️🔥❤️🔥❤️🔥❤️🔥දීර්ඝායුශ ලැබේවා සර් ❤❤තෙරුවන් සරණයි ❤
♥️♥️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏👍👍👍
😂
මහත්මයාණෙනි ඔබගේ ගීත විතරයි මම අහන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ හදවත වගෙයි මට ඔබ තුමා ඔබගේ හෑම සින්දුවක් ම අහලා තියනවා අපේ ගමේම අය අහන්නේ ඔබ තුමා ගේ ගීත කැසට් පීස් කාලේ ඉදන් අදටත් අහනවා අහන්න අහන්න ආසයි ඔබ තුමා ඇතුලු පව්ලේ සැමට සියලු දෙවියන්ගෙ පිහිටයි
bohopma sthuthiy obata. budusaranai.
්💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️❤️ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් කීසැරයක් ඇහුවත් මදි.
බොහොම ස්තූතියි, තෙරුවන්සරණයි.
විරාගීත ලොවේ රජා..පුංසිරි සොයිසා ආදරෙයි...🙏💘💞💯💯
Godaaaak lassana sindu tikak.cassate eken ahuwa.hoya hoya hitiya sindu tikak
දීර්ග ආයුස ලැබේවා!!!!!!! ආවුරුදු 27එදා ඉදන් තවමත් අහන එකම ගායකයා.........
පට්ට ආදරෙයි ඔබතුමාට❤❤❤❤ 1:15❤❤
mn adare karana gayakayek .💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓theruwan saranai sir dirgausa lebewa sir 🙏🙏🙏
බොහොම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
Mama kuwet rate enne mage tane kamata obe geta rasa vedenne lassanae 😢
නියමයි ස්තුතියි ඔබට
මම මෙයාගේ සිංදු වලට විතරයි ආදරෙයි හැමදාමත්
❤❤❤❤❤
Ape chanal ekath subscribe karannako
නියමයිනේ ,
Singing Was Very interesting lovely songs.I Like hearing.Thank You!!👍🧡🌟🏆
Mama hemadama Asa oba tumage Gita walata I obata budu saranai
Puluwn nam oba kotharam wedana sinduwa ahanna denna obata suba pathami
mata aurudu 28 i mama podikale idalana ahuwe punsirige sindu adatath man asama sindu eka maranakamma ehemai හදවතේ ගයකයා
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai. 7:03
Very Beautiful Very Valuable Reality Meaning BEST VOICE VERY IMPORTANT Songs Nice Singing.Very Interesting wonderful.Can Be Hearing Again & Again.Thanks Mr.Punsiri.Wish You All The Best.Budusaranai!💐🌹🌻🌺🌼🌸🧡💖🏆👌🧑🤝🧑👪💏🙋💓💖
Mama punchi kale idan ahanne appachchiye oyage sindu.mage appichchi wage e nisa mama oyata appachchi kiyala meg kare.mata den wayasa 29.budu saranai❤😊
Aiyooooo පුදුම ලස්සනයි ❤❤❤❤
ඔබ තුමාට බුදු සරණයී සීයලු දෙවියන් රැක දේවා....❤️❤️❤️🙏🙏🙏
❤❤❤
බෙහෙම ස්තුතියි ඔබතුමාට
Mage wayasa 15.16. Therena kale idan thamath mama godak asawen ahana ekama sindu tika punsiri mahàthmayage vìtharamayi.a adare mage husma nathara wenakamma thiyeyi....❤❤❤adareyi...me sindu mage jewethe.....eka bawanawak...adareyi.adareyi mathiduni ❤❤❤
මගෙ හදවතේ රජු ඔයා තමයි සර්
Harima lassanai sr hemadama sindu danna eth ey download karanna beri vidiyata danne apita godak watinawa download karaganna thibunanam
Patta
ජෝතිපාල මහත්තයගෙ කවුද ඔබ කවුරුන්දෝ ගීතයේ තනුවට ගහපු සින්දුවක් පලවෙනියට තියෙන්නෙ
විරහ ගී ලොවෙි රජු.❤️❤️❤️❤️❤️❤️❤️
🎉
මාරම ලස්සනයි සර්...හිතට පුදුම සැනසිමක් සර්...
6fý
ýfy
6f6f6fý
❤❤❤❤❤ඔබට හැමදාම 🙏🙏🙏🙏
ලස්සනයි සර්
Ane.sahara.sindu.ne.godak.dukai.punsiri.sindu.kinne.hadawatawage
මගෙ ආසම ගායකයා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤බුදුසරණයි
මම ප්‍රියකරන ගායකයා මෙ තුමා අවුරුදු 19 කොල්ලෙක් වෙලාත් ඉන්න මම මෙතුමාගේ ගී ඇහුවේ🥺🥺🥺🥺
සෙනෙහස පෑවා...කැසටි එක දාන්ඩකෝ
දාන්නම්.
කෝ සෙනෙහස පෑවා කැසටි එක ප්ලීස් දාන්ඩකෝ
Mama asam gayakaya supiri sindu tikak 👍👍👍👍👍
මං ආසම ඇල්බම් එකක්
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබට.
@@PunsiriSoysa ❤️❤️❤️
Best off the King....adareyi ❤❤❤❤❤❤❤❤
Adarei.hamadaamath.obage.hadata.deergayu.obata.budusaranai.
Jaya gee song album ekath danna
Nangi venuven kiyana sinduva ona ara poruve sin eka👍😄🤗😀😎😁😍🤩😎
Mage jivithe mama asama gayakaya thami obathuma kochchara ahuwath epa wenne ne me sundu dirgausa oba thumata
Jewithaye thanikama,paluwa,ape kama,game kama me hamadeema me geethawala gab wela thiyenawa.api sada nayagathi obata.
හරිම. ලස්සනයි. සර්.
Sadarani mage payanna lade..geethaya danawada
Mawata gahanna awane thani jivitha maga
පිදූ ආදරේ 5 සින්දු tune
Godak lassanai
ඈත ඔරුවේ නැගිලා සින්දුව දානවාද....♥️♥️♥️♥️♥️♥️
කැසට් එකේ නම මතක ද?
@@PunsiriSoysa හරියටම මතක නැහැ සර් පිනි බිංදු වගේ මතක විලක පිපුණු කුමුදු මලක අසිරි මවාලා කියන සින්දුව තියෙන්නේ ඒකෙ
Ow sir
සෙනෙහස පෑවා
ඔබ තුමාගේ ඔබ ලග ඉන්න හැමදාම පෙම් ලෝකයේ ගීතය තියන ඇල්බම් එක මොකද්ද ඒක අප්ලෝඩ් කරලා තියෙනවද
😊😊😊😊😊😊😊❤😊❤😊
🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂
ආසම කැසට් එකක් ජය කුසලානේ කැසට් එක දාන්න කෝ😢😢😢😢😢
Mama punchi kale idalama obathumage sinduwalata codak asai phone eketh godak sindu tiyanawa harima layanwithai oba thuma mama dethun sarayak dakala tiyanawa namuth katha karanna labune na
ewara wenakam ahuwa sir ath madi
Harima lassanai budu saranai
බොහොම ස්තූතියි
රන්වන් කරල් පැසි මල් මල්සිනා සිසි නෑනා ජෝඩුවෙලා ඈත ගියා පාවීලා..ඒ .සින්දුව කොහෙවත් නෑ හොයාගන්න ප්ලීස් දෙන්නකෝ පුන්සිරි මහත්තයෝ
Jaya gee rawe cesat eka nedda...ane thiyanawanam ekath danna ape athitha mathak godak e සිංදු ekka thiyanawa....
සීදුව ආදරේ සින්දු
❤ adarei hemadama oyata me bulu lankawe kapuwa satutu karata.b.s thaththa.oyata
Mava geevath kare obe hadai
Ai mahatthayo mewa daunlord karaganna beri
Me album eke dura atha gamdanawwe githaya nene
👉❤️❤️
Good
පිදු ආදරෙ 5 b පැත්තෙ 2වනි සින්දුව නැ නෙද
කාර්මික දෝශයක් විය හැකියි. සමාවෙන්න.
Senehasa pawa album eka danawada..
2000 passe ipadunu samanalayanta mewage rase danne ne ekai 👎 dala thiyenne
Mama asaa gayakaya punsiri soyisa ibale sondi ahanna ahanna asayi apawennema nahal ñudu saranayi
♥️♥️♥️♥️♥️
Duraata.gamdanauwe.sinduwata.godak.kemati.eth.eka.tama.hoyayawa.punsiri.kinne.hadawate.gayakaya
මොකදො ඔයාගේ නෙතේ කදුලු යා වුනේ සිංදුව දානවද
කැසට් එකේ නම මොකද්ද?
@@PunsiriSoysa කැසට් එකේ නම දන්නෙ නෑ සර්
😍😍😍😍
👌👌👌👌👌👌👌👌 😘😘😘😘😘
Ai kiyana deyak ne pattama patai supuri
🎉ala❤
Sada rani mage payanna lade me punchi pale ra yame...denawada..
💖💖💖💖💖💖💖💖
hema thissema ahuwath madi
❤❤❤❤❤👍
Bs
Mage asama gayakaya
pidu adare passen hindi thanu album danna ko🙏🙏
මේවත් හින්දි තනු. බොහොම ස්තූතියි
@@PunsiriSoysa 90 ganan wala hindi miusuk walata ghapuwa
@@PunsiriSoysa බිදක්කවත් පෙම්නොකලාද හිතින් චපල සිත ඇවීලි ගිනි දැල් ගීතය ගන්න ව්දිහිය කියන්න යූ ටියුබ් එකෙ
❤️❤️❤️❤️❤
සාජන් 1,2,3 එනකමි බලන්න ඉන්නවා
මං ගව තියෙනවා ඔක්කම
@@subasinhanawarathna5129 ඉදිරිපත් කරන්න පිංසිද්ධ වෙනවා
Mata sajan 1 one
ඉදිරියේ දෙන්නම්
😲
මගෙආදරගිලෙවෙරඡ්ඡුරැවෙ.ආදරෙයි.ආදරෙයි
😘😘😘😘
mata onama sinduwa nane. dura atha gam danawwe
💞💞❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
මුතු. පොටක්. හා. නිල්මිණි. දෑසින්. කැසට්. දෙක. දෙන්න. බලන්. ඉන්නවා.
දාන්නම්
💕🌹❤️👍💞♥️
🎉🎉🎉🎉🎉🎉🎉