Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තනමල්විල කොල්ලෙක්, ගිරිදේවි වගේම අඳුන්ගිර සමාප්තිය මගේ හිතට ලොකු දුකක් ඒ තරම් ලස්සන කතාවක්.සම්මන ලැබිය යුතුම කතාවක්. නොලැබුනොත් සම්මන උලෙලවල් මොකටද
මේකනම් කලාත්මක නෑ දැන් නම් වාර්තාවක් වගේ මුල ටික විතරයි කලාත්මක
අනිවාර්යයෙන්ම
ඇයි සකර්ම එත් හරිම ලස්සන කතාවක්
@@maduharsh3281 sakarma thamai mama balapu supirima kathawa
Aniwaryan
ඉවර උනේ අපි බලපු අඳුන්ගිර නෙවෙයි... කළාවටවත් නිදහසක් නැති රටක අපි ඉන්නෙ කියල තේරුම් කරල දුන්නට ස්තූතියි...❤️
Jayasundara wa aran giye ay kiyala kiyanna puluwan da. Eya JVP kare naha neh. Paudgalika tharahak d.
@@u.p.n1203මෙතන jvp අයව විතරක් නෙවෙයි මැරුවේ. Jvp අය පුංචි ආණ්ඩුවට යටත් නොවුණු අහිංසක මිනිස්සු මැරුවා. ආණ්ඩුව හමුදාව පොලීසි දම්මලා jvp අයව මැරුවා. උතුරෙ කොටි ඔලුව උස්සලා යුද්ධෙන් මරා ගත්තා. අපේ රට ලේ විලක්ව තිබ්බ අදුරු කාලයක් 😢
හිතා ගන්න බැරි කතාවක් මන් fb එකෙන් දැකලා බැලුවේ එක දිගටම youtube එකෙන් මාරම දුකයි ❤😢 අතිවිශිශ්ට නිර්මාණයක් ❤
Episode ඔක්කොම phone එකෙන් බැලුවේ.ආරම්භයේ සිටම අවසානය දක්වාම හරිම ලස්සන කතාවක්.හැමෝගෙම රඟපෑම් විශිෂ්ටයි.
හැත්ත ගණන්වල භීෂණ සමයේ සියසින් දැකගන්න, අත්විදින්න, එවකට මිනිසුන්ගේ සිත්වලට දැනුනු හැගීම් ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාට දැනෙන්න විදින්න පුළුවන් ආකාරයට නිර්මාණය කරල තියනවා.ඒ කතාවේ හැටියට ඒ වගේ අවසානයක් ගැලපෙනවා කියල මට හිතෙන්නේ. සුපිරිම නිර්මාණයක්. මේ සදහා දායක උණු සියලු දෙනාට ස්තුතියි.💖🖤❤️💯💖
පපුවට දැනුනෙම ජයසුන්දරගෙ නික්මයාමයි,, තාරට තාත්තගෙ ආදරය මතක් වෙන විදිහයි.... අති විශිෂ්ටයි අධ්‍යක්ක තුමනි,,, රතුමහත්තයගෙ භාෂාවට හරිම කැමතියි.. ජයසුන්දරටයි රතුමහත්තයටයි විශිෂ්තම රන්ගනයට සම්මාන දෙන්නම ඕනි.. සුදු ඇදගෙන කලු ඇවිදින් පස්සෙ බලපු විශිෂ්ට කැමත්ත .. මෙහි රගපෑ සියල්ලටම ස්තූතියි 🙏
අන්තිම එක නිසා කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක ලොකු අවුලක්.සඳුන් අරණක ශෝකාලාපය මම බලපු ලංකාවෙ අතලොස්සක් අග්‍රගන්‍ය කතා සෙට් එකෙන් එකක්💯කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,ගිරිදේවි,සකර්ම දැං අඳුන්ගිර..අපේ වාසනාවකට හැඳුන කතා වලින් එකක්
*කොලොම් පුරයෙන් පැන නගින සුළි කුණාටු කොලනිය කළබාගෙන කළ කැපකල ගම්බද තාරුණ්‍යයේ නොනිමි අන්දරයේ අංශුමාත්‍රයක් විනා සමස්තය මෙය නොවේ* ඉතා වටිනා සාර්ථක නිර්මාණයක් වු අදුන්ගිර සදහා රංගනයෙන් දායකත්වය ලබා දුන් සැමටත් , නිශ්පාදන කණ්ඩායමටත් , ITN එකටත් ගොඩාක් ස්තූතියි....!❤️❤️❤️🥰🥰🥰
"අඳුන්ගිර... " - සඳුන් අරණක ශෝකාලාපය -අතීතයෙන් බිඳක්.. අර්ථවත් අවසානයක්...විශිෂ්ඨ නිර්මාණයක්..
මේ රටට සුන්දර අතීතයක් තිබ්බෙත් නෑ සුන්දර වර්තමානයක් ඇත්තෙත් නෑ.. අතීතය ගැන මතක ගෙනාවට ITN නාලිකාවට තුති. අතීතයේ සිදු වුනු දේවල් නැවත දකින්නට නොලැබේවායි පතමු.
88.89..කලෙ ඔවා dan උන .danna na
@@wasanagayani993 ඒක ඇත්ත.. ඒත් මාත් 95
Jayasundarawa aran giye ay kiyanwada. JVP kare naha neh eya. Therenne naha ekay😢😢
හැමදාම මැරුනෙ හැමදාම තැලුනෙ බහුතරයක් ම වරදක් නොකරපු අහිංසක මිනිස්සූ ... දැනටත් එහෙමයි .. නීතිය තියෙන්නේ පොඩි මිනිහට ..
ලස්සනයි දුකයි නාට්ටිය නිර්මාණය කරපු හැමෝටම ස්තූතියි ආදරෙයි ❤
හොද ආරම්භයක් සමග ගලාගෙන ගිය කතාවේ සාර්ථක අවසානයක් දකින්නට නොලැබුනි..
ඇත්ත😢
වසරේ හොඳම නිළිය නයෝමි තක්ෂිලා (පත්මා)👍👍හොඳම සහය නිළිය දමිතා අබේරත්න👍👍
Damithata nam ranil award ekak dei lagadima
Aniwaren
Nayomi thakshila
නයෝමි..හොදම සහය ජිලිය
ඔයා හරි😊 2024 සුමති awards හම්බුනා දෙන්න ටම❤
අද කතාවල කොටස් සේරම දුක් මුසු එවුවා මානික් කාවත එකත් එවගෙ ❤🌹⭐
මේ කතාවේ තාරාගේ චරිතයේ අවසාන චරිතය රගපැම් අතිවිශිශ්ටයි ❤
ලස්සනට ගෙනාව කතාව.මෙලෝ රහක් නැතිව ඉවර කරානේ.
ඇයි අවසානයේ වැරැදි කරුවන් නිවැරැදි කරුවන් සියලුම දෙනා මරා දැමුවා
@@sandayakumari8445 ඒක හරි ඒ උනාට මටනම් අඩුවක් දැනෙනවා
@@sumududilan9880 සාන්ති දිසානායක මහත්මිය ලියපු හැම පොතකම තියෙන්නේ එයාගෙ ගම එක්ක සැසැදුන මහපොලවේ යතාර්ථය තමයි බොහෝවිට ඇත්තටම මේ කතාව උනත් ඇය ලියා ඇත්තේම යතාර්ථය ඇය එක දවසක් රූපවාහිනී වැඩසටහනක කිවා ඇයත් ජන්තා විමුක්ති පෙරමුණ පන්ති වලට සහබාගි උන හැටි ඊට පස්සේ ජිවිත රැක ගන්න වෙහෙසුණු හැටි මේ කතාවේ රතු මහත්මයා unp උනත් ඇත්තටම රජයට වත් ජන්තා විමුක්ති පෙරමුණටවත් විරුද්ධව හෝ පක්ෂව ක්‍රියා කලේ නෑ නමුත් ඔත්තු දුන්නා කියන සැකයට ඔහු මරා දැම්මා ජයසුන්දර උනත් එහෙමයි පොලිසිය කියලා එක්ක ගියා ආපහු ආවෙ නෑ ඔයාට මන් එක සිදුවිමක් කියන්නන් මගේ ජිවිතේ ඇස් දෙකෙන්ම දැක්ක එතකොට මගේ වයස අවුරුදු 10 හෝ 11 89 අවුරුද්දේ මට දිනය මාසය මතක නෑ ඒත් ස්කෝලේ උදේ රැස්විම ඔක්කොම ලමයි මිදුලේ පේලියට ඉන්නවා මාත් පන්සිල් ගන්න අතර තුර මල් වට්ටි පූජා කරන්න යන්න කලින් ගුරුවරු ලගට ගිහින් අත ගස්ස්වනව අනික් ලමයි සමය අපි ඒක ඉවර වෙලා බුදු මැදුරට පූජා කරන්න යනවා ( බුදු මැදුර තිබුනේ ප්‍රදාන පාර අයිනේ ගේට්ටුව කිට්ටුයි ) එතකොට වාහනයක් ඇවිල්ලා ගේට්ටුව ගාව නතර කලා එකෙන් බැහැලා සිවිල් ඇදුමින් හිටපු කිප දෙනෙක් ආවා බුදු මැදුර ලග හිටපු අපිට වඩා වැඩිමල් ලමයෙකුගෙන් ඇහුවා ඥානසිංහ සර් ආවද කියලා එ ලමයා ඔව් කිවා ඇත්තටම ඒ සර් ඇවිල්ලා හිටියේ මට අද වගේ මතකයි සර් ඇදලා හිටියේ සුදු අත් කොට සර්ට් එකත් සහ අලු පාට කලිසමක් එයාලා ඇවිල්ලා විදුහල් පති එක්ක කතා කලා විදුහල් පති සර්ට කත කලා සර් ඔෆිස් එක ඇතුලට ගිහින් එයාගේ පොතක් අරන් එලියට ආවා ඒ පොත් හැමදාමත් සර් උදේට අරන් එනවා දැකලා තියනවා ඊට පස්සේ සර් අර ගොල්ල එක්ක ගියා අදටත් සර් ආවේ නෑ 😥 මට තාමත් දුකයි අපේ සර් කැම්පස් ඉවර වෙලා ආපු පලවෙනි පත්විම එකලු මිස්ලා කතා වෙනවා ඇහුනා අදටත් සර් නෑ
මෙලෝ රහක් නැති ඛේදාන්ත අතීතයෙන් සුඛාන්ත කතාවක් පෙන්නන්න බෑ.. කරුමෙ කියන්නෙත් වර්තමානෙත් ඒ වගේම අසුන්දරයි!
@@sandayakumari8445 මෙයා දන්න දේවල්
විශිෂ්ඨ නාට්යක්විශිෂ්ඨ අධ්යක්ෂනයක්විශිෂ්ඨ රංගන දායකත්වයන් 👌
කතාවෙ අන්තිම කොටස බලන්නෙ කදුලු පුරවගෙන ලස්සන ආරම්භයක්,නිමාවක් දුන්නට ගොඩක් ස්තූතියි ❤
මේ ලෝකේ හොදම හදවත තිබ්බෙ තාත්තාටයි💓💓💓💓💓💓
කතාවෙ බාගයක්ම නෑ කියලා හිතෙන්නෙ මට විතරද. රජයට අවාසි වෙන කෑලි ටික කපලද මංදා.
ඔව්, මේ අය මෙච්චර දේවල් කරනකම් රජයේ පාර්ශ්වයන් පොල් ගෑව වෙන්න බැහැනෙ .එයාලට අවාසි හැම දේම කපලා. එක්කො කතාවෙ ඒ කොටස් රූ ගත කරල නැහැ .
Me wage mandha bhubuddikalata ithin mewa honda wadii... munta e kale tyre sayawal pana pitin elawa giya ewai T56n olukadu kudukarapuwai... atha paya kakala,hisa nathi malakadanui, kanda bathi hisgedi kotuwala gahala lee peri peri, piliganda gagaga amusohona marilagiya ekek...muspanthuwo innawa..🤮🤮🤮🤮🤮🤮
jvp unp wada bala ganba RUclips type sri Lanka jvp in 1988..hondata bala gaththa haki
@@hemamaliabeysinghe8892 oya pohottuveda, paw ane oya.
anivaryen.
විශිෂ්ඨයි. ඒත් පෙන්නන්නම ඕන අවාසි සහගත තැන් අඩුයි කියලා හිතනවා. විශිෂ්ට නිර්මානයක් ❤🥺
ඇග හිරිවැටුණා. සමාවෙන්න නාට්‍යයේ විශිෂ්ඨත්වය ගැන කියන්නටවත් බැරි තරමට ගොළු උණා. හද සසල කළා. හුස්ම හිර කළා.😢💔 කතාව විශිෂ්ඨ බවට වෙන නිර්වචනය මොකටද ❤
බලපු සුපිරිම නිර්මාණයක් අවසන් නොවුනනම් හොඳයි කියලා හිතුනා..❤❤❤ දැන් යන සමහර itn නිර්මාණ දැක්කම දුකයි ගිරිකුල,අඳුන්ගිර මේවා තමයි මිනිස්සු ඉල්ලන නිර්මාණ..
සොදුරු රසයක් එක් කල අර්ථවත් නිර්මාණයක් හැම චරිතයක්ම අති දක්ෂ ලෙස රගපෑම විශිෂ්ඨ කැප කිරිමක් ශාන්ති දිසානායකයන්ගෙ තවත් දක්ෂ තිර වැයමක් අධ්‍යක්ෂක අතූලූ සියලූ අයට ප්‍රනාමය මෙවැනි නිර්මාණ තව ඉදිරියටත් පෙල ගැස්විමට ඔබ සැමට ශක්තියලස්සනම කතාවක අවසන් ශොකාලාපය අති විශිෂ්ටයි තව ඉදිරියට තිබෙන්න ඔන කොටස් එමටයි නමූත් රටේ දේශපාලන මත එවා ඉදිරියට ගෙන යාමට ඔබ සැමට හැකියාවක් නැති වෙන්නට ඇත ඔබ සැමගේ කැපවිමට සැමගේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉
දැන් ඉන්න ආණ්ඩුව ගැන හිතලා කතාව නවත්තලා කියලා හිතෙන්නේ මට නම්.තව ඉස්සරහට මේ කතාව ගියා නම් දැන් ඉන්න ගොඩක් ලොක්කන්ගේ අතීතය ගැන දැනගන්න තිබුනා
අනිවාර්යයෙන්ම මටත් හිතුනා එහෙම
මේකේ කොටස් 70 තියෙනවා කිවනේ
සත්‍යා කතාවට වුනු දේම මේකටත් වුනා මම හිතන්නේ...
කතාවෙ හැත්තෑව දශකය ටිකක් දිගයි .අසූව දශකය කොටස් ටිකයි . ගොඩක් ලස්සනයි කතාව
කාලෙකින් බැලුව ගොඩක් හොද නාට්‍යයක්.. තවත් තියෙනව නම් හොදයි කියල හිතෙනව 70,80 දශක ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියෙනව ❤️
සත්තකින්ම
@@lakshmiabedeera45 👍
බොහොම ස්තූතී මෙවන් ගුණාත්මක ටෙලිනාටක ගෙන ඒම පිළිබදව ❤
අම්මොහ්හ් නයෝමිගේ රගපෑමත් මරු ❤️
මේ අරගලය වෙනකොට මට වයස අවුරුදු 10 යි මේකට මැදිවෙලා මගේ පවුලේ තාත්තා බාප්පලා හතර දෙනෙක් මාමලා තුන්දෙනෙක් නැතිඋනා අපි මේකෙන් හොදට බැටකාලා තියනවා ඒ කාලේ ඉපදිලා නොසිටි දැන් ආන්ඩුවට කඩේ යන අයත් ජේවීපි යට කඩේ යන අයත් අපි වින්ද ජීවිතය විදලා නෑ හරියට ගමනක් යන්ට නෑ පාසල් කැම්පස් නෑ මල ගෙදරක් මගුල් ගෙදරක් ගන්ට බෑ හරියට ltte යුද්ධය කාලේටත් වඩා බයානකයි වගේ මොකද මම එහෙම කියන්නේ යුද්ධය අවසාන කාලයේ වගේ තමා ltte ය වහන වලට බෝම්බ තිබ්බේ ඒත් භීෂණ සමයේ නිවසින් එලියට යනකෙනා ආයේ දකින්ට පුලුවන්ද කියන ප්‍රශ්නය තිබුනා අපි මිනී උඩින් පැන පැන පාසල් ගියේ උදේට තව එකක් අපේ NGO සංවිධාන දෙමල ජනතාව ඝාතනය කරා කිය කිය තාම ජිනීවා යනගමන් පක්ෂක්ග්‍රාහීව ක්‍රියා කරාට 87/91 න් සිංලයාට උන විනාශය ගැන කතා කරන් නෑ jvp ය ltte යට සමාන කරන්ට එපා ltte ය අන්තවාදි කුරිරු ෆැසිට් සංවිධානයක් යම් යම් හේතු නිසා ltte ය බිහිඋනාට ඒ ත්‍රස්තවාදය නැති කරන්ට ඕන එවැනිම ත්‍රස්තවාදයකින්ම තමා ඒත් jvp ප්‍රශ්නය වෙනයි එකල ආන්ඩුව ඒක මර්දනයට යොදාගත්තේ Ltte මර්දනය කරාටවඩා කුරිරු මාවතක් වගේම jvp යත් අදුරේ අතපත ගෑවා වගේ උනේ මෙකල අරගලය වගේම තමා එකලත් ආන්ඩුව සහ jvp ය වගේ පෙනිසිටිමින් පුද්ගලික පලිගැනිම් සොරකම් මිනීමැරුම් අවස්තාවාදින් කරා මෙකල අරගලයටත් පිස්සෝ හොරු කුඩ්ඩෝ රිංගලා ඉන්නවා ඒකෙන් මේ අරගලයත් කැතවෙලා තියෙන්නේ jvp අරගලයට සාධාරණ හේතු තිබුනා වගේම unp ආන්ඩුවට මේක මර්දනය කරන්ටත් යම් යම් සාධාරණ හෙතු තිබුනා ඒ සියල්ල පසෙකට දාලා දෙපාර්ශවයම නොකලයුතු අපරාධ කරා ඒකෙන් jvp ට ලැබිය යුතුව තිබුන ජනතා සහය අවසානයේ නොලබීගියා විහින් නැති කර ගත්තා එකල ආන්ඩුව රටේ අනාගතය උන තරුන පරපුර අමානුෂික ලෙස ඝාතනය කරලා දැම්මා ඒකෙන් අනාගතයේ රටේ ආර්තික දේශපාලන සාමාජීය වර්ධනයට සිටි තරුනයන් රටට නැති උනා වගේම සිංහල ජාතියේ අඩුවීමටත් බලපෑවා එයින් මියගිය 99% ම සිංහල කොල්ලෝ කෙල්ලෝ වගේම සිංහල පවුල් 87/ 91 අරගලය නොදැක්ක අයට ඒකට මූන නොදුන් අයට පොතින් පතින් විවිධ මාධ්‍ය වලින් බලලා ඒකට විවිද අර්තකතන දෙන්ට බෑ දෙන්ට යන්ටත් එපා
Aththatama ...oya 👌...math oya dewal Ath dakimen dannawa....pare bokku uda .minussu mara dala thibba..tayar dala puchchanawa dekkA..matath hariyatama aurudu.10...ethakota ...geyin eliyata giyoth ai gedara eida neida saken unne..dan inna.me gollo danne ne ewa harima kalakanni dukbara athithayak ape ratata thibune...tiyenneth ...rata bera ganna aragala karata ekama pakshekshekatawTh kade yanna epa.okkoma eka rane...🙏
@@Rps-d6o ඔයා කොහෙද
@@indikasenanayake2309 man kaluthara...bulathsinhala
@@Rps-d6o මම නුවර කුණ්ඩසාලේ
@@indikasenanayake2309 ahh...🤛🤝
හරිම ආසාවෙන් බැලුව නිර්මාණයක්..සියලු දෙනාගේම රගපෑම් අති විශිෂ්ඨයි...තව තිබුනානම් කියලා හිතුනා..ඒ කාලේ වුන දෙවල් බලද්දි මේ තරම් අවුල් නම් සැබෑවට ජීවත් වුන මිනිස්සු මොන දුකක් විදින්න ඇද්ද කියලා හිතුනා..සරාගේ චරිතයට වඩා හිතට වදින අතිවිශිශ්ට රගපෑමක් සජිත මේකෙදි ඉදිරිපත් කරා...❤️
හරියට තේරුමක් නැතුව ඉවර වුණා වගේ හැගෙන එකම තමයි හරිම තේරුම....💯👌
මටත් එහෙම හිතෙනවා. 👍
ජීවිතේකට අමතක නොවන ටෙලි නාට්‍යයක්..❤
හැමෝගෙම රන්ගන හැකියාව අති විශිෂ්ටයි🖤🖤😍
ඒ අතීතය මතක් වෙනකොට පුදුම බයක් ඇතිවෙන්නේ ....ආයෙමත් එවැනි කාලයක් ඇති නොවේවා ......
අපෝ මාර සැපනේ උබලා විදින්නෙ පෝලිම් වල.🤣🤣🤣🤣🤣..උබලයි පෝලිම් ව්ල කීයක් මැරෙනවාද බන්.කිසිම කැරැල්ලක් නැතුව.මරු මරු
@@samannandalalranasinghe5740 Ehenam ban Rohal walath minissu merenne. merena eka kohe hitiyath merenawa .🤣🤣🤣
අවසාන උනා තේරුමක් නැ නෙ. කතාවනම් ලස්ස්නයි. සියලු දෙනාට බොහොම ස්තුති . සියලු රන්ගනයකන් සම්මානනීයයි. බොහොම පින් මෙවනි කතා හදන සියලුදෙනාටම
එදත් අදත් කියලා වෙනසක් අපේ රටේ තිබිලා නෑ එදා සෙතේමයි අදත් හොද මනුස්සයෙක් රතු මහත්තයා අන්තීමට බල්ලෙක් වගේ මැරුනා අදින් අවසන් උණු අදුන්ගිර ලස්සන නිමාවක් සියළුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා
වෙනසක් නෑ...අපි දැන් ඉන්නව වගේමයි....තෙල් පෝලිම් වල මැරෙන්න ඇරල හිනා වෙනවා....පල්ලිවලට බෝම්බ දාල මිනිස්සු මරල හිනා වෙනවා...බෙහෙත් ටික නැති කරල මිනිස්සු පණ ඇදල මැරෙන්න දාල හිනා වෙනවා.....එකම වෙනස මැරෙන ක්‍රමය විතරක් වෙනස්.....88/89 දැකපු උන්ට දැන් මැරෙන ඒව පේන්නෙ හරිම ලාමක විදිහට......
ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා 💔
සති දෙකක නිවාඩුවක් ලැබුණු නිසා අහම්බෙන් හරි දැකල ඉවර කලේ දැන් අන්තිම කොටස .😮 හිතට වැදුනු බලවත්ම දේ කැරලිකරුවන් .ඒ කාලෙ ගැන හරි හැටි අත්දැකීමක් නොතිබුනේ රටින් පිට ජීවත් වෙන නිසා .මේ කතාව අනුව බැලුවොත් අන්තිම මොහොත දක්වාම විනාශ උනේ කැරලිකරුවන් නෙවෙයි දුප්පත් අහිංසක ගැමි ජීවිත .,පවුල් ,😔 ආයිත් නම් මේ වගේ කරුමක්කාර අව්ධියක් උදා නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.😢😢
මම හදවතින්ම බලපු ලස්සන කතාවක් ඒත් ඇයි මග නැවැත්වීමට සිදු වුණා කියලා මට විතරද හිතන්නේ
අපේ තාත්තාත් කියනවා Id card අරන් ගියාලු...... පිරිමි කට්ටියව බලෙන් අරන් ගියාලු.... එතකොට ගෙවල් වල පිරිමි කට්ටිය කැලෑවල හැංගිලාලු හිටියෙ.... හොයලා බැලිල්ලක් නැතුව පිරිමින්ව අරන් යනවලු...... අද ඒ කියපු දේවල් ඇස් වලින් මේ නාට්‍ය තුළින් නැරඹීමට හැකිවුණා ස්තූතියි 🙏🙏🙏 අවසානය දුක්මුසුයි..... 😥
එහෙම බැලුවම ලක්මව පව්.. කවදද සැනසීමක් තිබ්බේ... එදත් නෑ අදත් නෑ... එදා හිතේ ගිනි අවුලලා අද බඩේ ගිනි අවුලපු මේ හැතිකර දේශපාලනයට සාප උනත් මදි...😢
ලස්සන කතාව තේරුමක් නැතුව ඉවර කලා මෙලෝ රහක් නෑ
කොහොමටත් ඒ අතීතය අමතක කරන්න මැරිලා ඉපදෙන්න වෙයි එක පැත්තකින් එල්ටීටීඊ බෝම්බ අනිත් පැත්තෙන් ජේවීපී තුණ්ඩු කෑලි ටයර් සෑයවල් දණහිසෙන් උත්සන්න නොදුන්නු මලගිය අපේම මිනිස්සු ඒ කාලේ මතක තියෙන කෙනෙක් නං නැවතත් කැරලිකාර දේවල් වලට වචනෙකින්වත් අනුබල දෙන්නේ නැහැ පවතින රජය වල් වලට එරෙහිව කැරලි ගහලා අන්තිමේට මොනවද මේ වෙනතුරු ලැබුණේ කී දාහක් ජීවිත විනාස වෙලා තියෙනවද කොයිතරම් දේපොළ රජයේ ආයතන තම තමන් උපයාගත් පුද්ගලික සියල්ල එක මොහොතකින් ගිනිබත් කළ ඒ භීෂණ කාලය නැවත ඇතිකරන්නට වචනෙකින්වත් උදව් උපකාර නොකරනවා නම් තමා හොඳ
කැරලී නොගහා උබලට මොනවද ලැබුනේ.තෙල් පෝලිම්.ගෑස් පෝලීම්ලෝකෙ ණයම රට වල් අතර 3. රස්සා නෑ.බෙහෙත් නෑ.අනේ නිකන් පලයල්ලා .තොපේ නායකයෝ තොපේ පුකේ ඇරලා තවත් ඇරලා කටටත් දීලා යනකම් තොපි පෝලිම් වල මැරියව්.
ඔබ හරි මට වයස 18යි. පරේ පිච්චුන මිනි වලින් බඩවැල් ඇදගෙන යන කබරයෝ.. පිච්චුන ටයර් අසල තිබෙන කුඩ.. හැන්ඩ් බෑග්.. සෙරෙප්පු.. මට ඇස් පියාගත්තත් මැවෙනවා.. අපේ පැත්තේ නම් ජවිපෙන් මැරුම් කෑවේ පාතල කසිප්පු කාරයෝ.. සහ යු එන් පී කටවාචලයෝ.. කෙසේ වෙතත් මමත් ඒදවස් වල රජයට විරුද්ධයි ස්වාභාවිකවම.. ඒ රෑට ආසෙන වෙඩි ශබ්දයට සමගාමීව උදේට දකින පිච්චුන මිනී නිසා.. දෙගොල්ලොම අතින් අත්වැරදීම් වලින් අහිංසක ජනතාව මැරුම් කෑවා..
දැන් ජවිපෙ ප්‍රස්න වලට වැඩිය තියෙන්නෙ මිනිස්සු දුක් විඳින එක.කන්න බොන්න නැහැ තෙල් ටික නැහැ ඉස්සරහට ජිවත් වෙන එකත් හිනයක්.රටෙ නායකයෝම තමා රට මෙ තත්වෙට පත් කරේ.රටවල් වලින් හිඟ නොකා හිඟා කන්න සිද්ද කරේ උන් හැමදේම අපේ උදුර ගත්ත නිසානේ.අපි හැමෝම අසරණ වෙලා ඉන්නෙ මෙ පාලනය නිසා.
@@magicstitchcanada ඔව්.මන් 77..ඔබට මට එකම අත්දැකීම් .මගෙ පුංචි ආමි කාරයො දූෂණය කරා මන් ඉස්සරහ .මුන් මොනව දන්නවා ද ඒ කාලෙ ගැන .දේසපලන ගොට්ටෙක්නෙ ලිවුම් නැත්නම් රස්සා නෑ.මොන දුකක්ද වින්දෙ.අපෙ ගමේ ජෙ වි පි එකෙන් මැරුන් කෑවෙ ස්ත්‍රී දූශකයින් .කසිප්පු කාරයො . නැත්නම් හොර තක්කඩි .මගෙ පාසලේ ළමයි 32 මැරුම් කෑවෙ දේසපලනය කරලා නෙවෙයි .කටු විතරයි අහු උනේ සූරියකන්දෙන් මුන් ආන්ඩුවෙ චැනල් බලලා බයියෝ කුලප්පු වෙලා 🤣. මුන් වගෙ කාලකණ්නි හැතිකරේට මොනවා කියන්න ද.එදා රට හැදුනා නම් අද මුන් පෝලිම් වල මැරෙන්නෙ නෑ.මෙ රටෙ හොරු නෑ.මෙ රට ලෝකෙට ණයත් නෑ.
ජේ.වී.පී ,,එක නෙමෙයි ඒ කාලේ u.n.pඑක මිනිස්සු මරලා ,,බලය ලබා ගන්න අන්තිමට ජේ.වී.පී එකෙන් කුණු ටික ගියා ,, ඒ කාලයේ news එකක් වත් දැන ගන්න තිබිලා නැහැ නේ, මිනිස්සු අතර ප්රචාරය යැව්වා ජේ.වී.පී එකෙන් කලා කියලා ,, දැන් බලන්න මේ දේවල් ඇස් ඉදිරියේ පේන්න තියෙනවා ,,
වීරයා ගෙදර ඇවිත්,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,සකර්ම,ගිරිදේවි,මහපොළොව,සහෝදරයා වැනි විශිශ්ට ගනයේ නිර්මානයකි අදුන්ගිර ❤️
මේක ඒව තරම් නැ
රසස්වාදය කෙනාගෙන් කෙනාට වෙනස් නේ. So dont think toomuch 🙂
@@ishmadu5805 දෙවෙනි ඉනිමත් පට්ට ඒ අතින් 😅
It 's yr choice .not mine 🙂
Me serama beluwa😊
කතාව බැලුවා හැම කොටසක්ම හරිම ලස්සනයි හැමොටම ස්තුතිය 🙏🙏🙏🙏
බලපු ලස්සනම කතා වලින් ඒකක් කවදාවත් අදහස් comment කරලා නෑ සකර්ම කූබීයෝ වලට පස්සෙ බලපු සුපිරිම කතාව
එදා ඉදම්ම අසාධාරණ ක්‍රමයට විරුද්දව කරපු අරගල කරපු විරුවන්ට ප්‍රනාමය❤
කතාව ඉවර කරන්න ඕනම නිසා මගින් ඉවර කලාම එ දුක දැනෙන්නේ මට විතරද???🥲🥲🥲🥲
කිසිම තේරුමක් නොමැතිව ඉවර .කලා ලස්සන කතාව ❤
මේක කොටස් 80 තිබුන එකක් චැනල් ප්‍රශ්නයක් නිසා මෙහෙම ඉවර කරන්න වුනා
ප්‍රේක්ෂකයාගේ හදවත නතර කරවන මෙවන් නිර්මාණ තවත් බිහිවේවා... ❤️❤️❤️❤️
විශිෂ්ඨයි...හිතාගන්න බැරි අවසානයක්...ඉවරයක් නැති අවසානයක්🥺❤️අදටත් කිසි දෙයක් ඉවර නැ😢
අපේම දේපල අපේම දේවල් ගිනි තියන එකද අරගලය.. ලෝකයට පණිවිඩ ගෙනියන්න පුළුවන් ඔහොම නෙමෙයි ඕන තරම් ක්‍රම තියෙනවා.. ඉස්සරත් ඔහොම වුණා දැනුත් එහෙම වෙනවා දැන්වත් වෙනස් විදියට හිතන්න කාලේ හරි✌
ඉස්සර පේමදාස දැන් ඇවන්ගාඩ්
Attha ❤
ලස්සන කතාව ක් ,හැමෝගෙම රගපෑම විශිෂ්ට යි,
Jeewithe balapu harima lassana katha athalossen ekaki,,,manikkawatha,jeewithe ek dawasak,thanamalwila kollek,, adungira 👍suprer darama👍ranganyen hama niliyak nalwemkm puduma sadaranayak kare saama charithayakma hith athule jeewath karawanna tharam ranganaya prabalai❤👍👍
මම නම් ඒ කතාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ආසාවෙන් බැලුවා....අද තරම් තරම් දුක දැනුනු දවසක් මට තිබුණෙ නැහැ ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ කතා හරිම ලස්සනයි
අදුන්ගිර ❤සඳුන් අරණක ශෝකාලාපය1989 කලබල ම කාලෙක ඉපදුණ මමඒ අතීතය මේ කතාව තුලින් දැක බලාගත්තෙමිකොටස් 65 ම යු ටියුබ් එකෙන් බැලුවාආදරණීයයි ITN මෙහෙම ලස්සන කතාවක් දුන්නට ❤මමත් අතීතයේ ඒ කතාවේ , ඒ ගම්මානයේ ජීවත් වුනා වගේ දැනුනා ......පත්මාරතු මහත්මයා ජයසුන්දර ජයසුන්දර ගේ මහ ගෙදර පත්මා ගේ ගෙදර , ජීවන රටාවකාක්කා පොඩි තාරා 😊දොස්තර මහත්මයා ත් මම දැක්ක ලස්සන චරිතයක් ගුනවතී ගේ දුව 😊ගැමි ආදරේ ,,,,,, ලියුම් දුන් විදිය අනේ මම ඒ පරිසරය රස වින්දා විශිෂ්ඨ කතාවක් 🙏🙏🙏
ගොඩක් ලස්සන නිර්මාණයක් ...නයෝමි තක්ශිලාගේ රගපෑම විශිෂ්ටයි....තව ටිකක් තිබ්බනම් හොදයි කියල හිතුනා
අදුන්ගිර ඒකේ සපුමල්...නාඩගන්කාරයෝ එකේ මන්ත්‍රි
😭😭😭😭😭ඇත්තටම අපිට මතකයි මේ දේවල් 😭😭😭 මිනිස්සු නේ අරගලය කියලා ආයෙ රට ගිනි තියෙන්න එපා එදත් උන් අරගල කරාට අරමුණක් තිබුනෙ නැහැ මිනිස් ගාතන දේපළ හානි හැරෙන කොට උන් කර දෙයක් නැහැ අපි ඇත්තටම මේ දේවල් අත් වින්දා 88 89 බලන්න මොන තරම් අහිංසක මිනිස්සු ගාතනය කලාද දෙපැත්තෙන්ම 😭😭😭😭
අරගලයට අරමුණක් නැතිව නෙවෙයි . ඒ අරමුණු හරි ලස්සන අවංක අරමුණු. පාට කණ්නාඩි ගලවලා බලන්න . එතකොට පෙනෙයි.
e aragale wenai me aragale wenai me aragale api hamotama podu deyak
අරගලය කියන්නෙ ඕන දෙයක් තමයි. අරමුණ හොද එකක් තමයි. එදත් අදත් ඒක එහෙමම තමයි. නමුත්... අවි ආයුධ වලින් කෙරෙන අරගලය පරාජයක්ම පමණයි
මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි වේවා 🙏
හරිම දුකයි මේ කතාව හරිම ආසාවෙන් බැලුවේ තවත් මේ කතාවක් අපිට ලබා දෙන්න ස්තුති ඔබ සැමට
සඳුන් අරණක ශෝකාලාපය එසේ නිමා වුවද අදටත් ගිනිදැල් නිමා වී නැතුවා සේ දැනේ..යුගයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණකි අදුන්ගිර ..සම්මානනීය විය යුතුම ටෙලි නාටකයකි.තණමල්විල කොල්ලෙක්ගිරිදේවිමහ පොළොව සකර්මඅදුන්ගිර ස්තූතියි ITN ❤️🙏
හරිම ලස්සනයි කතාව.මෙහෙම අතිතයක් අපිට තිබුණා කියලා අහලා තිබුනට දැකගත්තෙ අදුන් ගිරෙන්.ආයෙමත් එහෙම අදුරඅ අතිතයක් අපිට නොඒවා.
අවසානය දුකයි.... ලස්සන කතාවක්... මුල සිටම ආසාවෙන් බැලුවා... ❤️
එක දිගටම බැලුවා 😢 කියන්න වචන ගලපන්න බෑ.ස්තුතිය 🙏
මේ ආකාරයෙන්ම මේ සිදුවීම් මම කුඩා කාලයේ සියැසින් දුටිමි.මම දුටු දෙය මම එයින් බැට කෑ පුද්ගලයෙක් හැටියට ඒ සිදුවීම් ගැන මෙසේ පැවසිය හැක.. "වෙඩි උන්ඩ තුලින් ආන්ඩුවක් අල්ලන්න හෝ ආන්ඩුවකට එරෙහිව කැරැල්ලක් දියත් කරනවානම් පිලිතුරුද වෙඩි උන්ඩ වලින්ම තමයි.. JVP එක කැරැල්ලක් ඇතිකරල එකල ආන්ඩුවට ඇවැසි ලෙස මිනීමරුවන් බිහිකිරීමටත් එම මිනීමරුවන් යොදාගෙන දේශපාලන ඝාතන සිදුකිරීමටත් ඇතිපදම් නිදහසක් ලබා දුන්බව නොරහසකි.. ඕනෑම මිනීමැරුමක් සිදුකර ගැලවීමේ ක්‍රමය වූයේ "දේශද්‍රෝහීන්ට මරනය" යනුවෙන් බෝඩ්කෑල්ලක් එල්ලීම පමනි.. කොටින්ම කියනවානම් JVP කැරැල්ලෙන් වැඩිපුර වාසි ලැබුවේ එවකට පැවති ආන්ඩුවයි.. තවද JVP අරගලය වගේම පැතිරුන JVP මිලේච්ඡත්වයත් අපමනයි.. තුන්ඩු කෑල්ලෙන් ඇදිරිනීතිය දැම්මේ, ආන්ඩුව වෙනුවෙන් කතාකරන වැඩකරන ප්‍රභල ආධාරකරුවන් අමුඅමුවේ මරාදැම්මේ ,JVP ක්‍රියාකාරකම් විවේචනය කරන්නන් අමුඅමුවේ මරාදැමුවේ ,ඔවුන්ගේ මලගෙදරට 10 වැඩියෙන් සහභාගිවීමත් මිනීපෙට්ටිය පොලවෙන් අඩියකට එහා එසවීම තහනම් කරමින් මලමිනියටත් අපහාස කෙරුවේ ඇයිදැයි අපිටත් ඇසීමට ඇති ප්‍රශ්න අතර ඇත. ඒ මිලේච්ඡත්වය නොවේනම් වෙන කුමක්ද.. ??එසේ මියයාමට ඔවුන් කල වරද කුමක්ද.. ??කිසිදු හමුදාමය පුහුනුවකින් තොරව බෝර 12 ගිනිඅවි සහ ටින් බෙලෙක්ක බෝම්බ තුලින් ස්වයංක්‍රීය නවීන අවිආයුධවලින් සන්නද්ධ යුධහමුදාවකට පහරදී රට අල්ලන්න තරුන තරුනියන් පෙලඹවීම යුක්තිසහගතද.. ??චේ ගුවේරා හා පිදෙල් කැස්ත්‍රෝ කියුබාව ඇල්ලූ බව මහාලොකුවට දේශනා දෙමින් තරුන තරුනියන්ගේ මොල සුද්දකරමින් ඔවුන්ව මරුතුරුලටම තල්ලුකරදැමීම් යුක්තිසහගතද.. ??තවද රටෙන් කොටසක් ඉල්ලමින් උතුරේ දෙමල ත්‍රස්තවාදීන් සන්නද්ධ අරගලයක් ආරම්භකල කාලවකවානුවක ආන්ඩුව ඉතා අසීරු අඩියක සිටින මොහොතේ කැරැල්ලක් තුලින් තවත් ආන්ඩුව බිම දැමීමට උත්සාහ කිරීම නිසා දෙමල ත්‍රස්තවාදය නිදහසේ පෝශනය විය. එය උපන් දේශයට ද්‍රෝහි වූ අවස්තාවක් ලෙසද ගෙනහැර දැක්විය හැක.. අවසානයේ දිනූ දෙයක් නොමැත.. 60000 වැඩි මලමිනී තොගයකින් ලක් පොලව වැසීගියා පමනි..."
මේ යුගයේ ජීවත් උන අපි මේ හැම සමාජ විපරියාසයටම මුහුන දුන්නා අනේ දෙව්‍යනේ කවද්ද මේ රටට සුබ දවසක් උදා වෙන්නේ
ඔක්කොම ඉවසුවැහැකි. පත්මා අඩන එක තමයි වාවන්නම බැරි..
ඔව් මෙහෙම බයානක කාලයක් තිබුනා මතක් වෙද්දී බයයි දෙගොල්ලෝම එකතු වෙලා මිනුස්සු මරුවා ඒවගේ කාලයක් දරුවන්ට දකින්න දෙන්න එපා
අපේ ගමේ පටිගත කරපු කතාව හොය හොය ඉද්දී කොටස් 45ක් විකාශනය වෙලා ඉවරයි මේ කතාවේ.... එදා ඉදලා දවස් 2න් ඒ කොටස් සේරම එක දිගටම youtube එකෙන් බැලුවා... අද අවසන් කොටස බැලුවෙත් එහෙමම තමා..... හොද කතාවක්.... යලි කිසි දිනක මගෙ රටට ඒ වගේ කාලයක් උදා නොවේවායි මන් පතනවා.... රංගනයෙන් දායක වුණ හැමෝගෙන හැකියාව අගය කරනවා... එයාලගෙ ඒ හැකියාව නිසයි අපි මේ තරම් ආසාවෙන් කතව බැලුවෙ... හැමෝටම සුබ පැතුම්...
meke shoot kale koheda? Polonnaruweda?
නෑ අනුරාධපුරයේ මහවිලච්චිය,තන්තිරිමලේ
මට හිතෙන්නෙ ටෙලියෙ තව තියෙන්න ඕනි..ටෙලියකට දේශපාලන පසුබිමක් ගැවුනොත් කොහෙන් හරි එ අර්තවත් නිර්මාණය විනාස කරනවා මොකෙක් හරි... මේ අති විශිෂ්ට නිර්මාණයටත් කොහෙන් හරි බලපෑමක් ඇවිත්
රනින් පිදිය යුතු විශිෂ්ඨ නිර්මාණයක් ! සදුන් අරණක් වූ මේ උතුම්බිම ,රුහිරු හලමින් යකඩෙන් පාගමින් , ඇරඹුනු සෝකාලාපයක තවත් එක් අල්ප මාත්‍රයක් , මෙලෙස සුන්දර රූපාවලියක් ලෙස , විදග්ධ ලෙස , ප්‍රතිනිර්මාණය කල , කලාකරුවන් සැමට උත්තමාචාරය , උස් හඩින් පුදකරමි !
තරුන දරුවන්ට ජීවිතේ ව්දින්න පුලුවන් යුගයක් උදා වේවා !!!!!!!!!
රතු මහත්තයා මැරුණදලස්සනයි ❤️ අදුන්ගිර ❤❤
mona lassanakda marunama
එදා හිටිය මෝඩ එහෙයියොන්ගෙ පරම්පරාවල් තමයි දැන් ඉන්නෙ කොන්දක් තිබ්බ අනිත් මිනිස්සු වෙනුවෙන් ජීවිත දුන්න මිනිස්සු පිලිම නෙලපු නැති විරුවො තමයි
හිතේ රැදුන ආසාවෙන් බලපු කතාවක් ...සාර්තක නිර්මාණයක් ස්තූතියි 🙏👊🔥
UNP yata pamanak pakshapathi widihata hadala
හරිම ආසාවෙන් බලපු කතාවක්....අපේ කුඩා කාලෙ අපි විදපු දුක් ගැගැට අත් දැකීම් මේව..අදටත් j v p කියන නම අහද්දිත් ඇති වෙන්නෙ පුදුම කල කිරීමක්.. අප්පිරියා වක්..
මේවා අපිත් දැක්ක
දැන් ඉන්න කීබෝර්ඩ් වීරයන්ට මේවා විහිලු..මේ උන් ටික ඒ කාලේ හිටියා නම් බලගන්න තිබ්බා
මටත් අපි කුඩා කල විදපු ඒ වේදනා අපේ හදවතේ රැව් දෙනවා ඒ නිසාම jvp අප්පිරියයි
Gini avi saha gini keli balannko ethkot therei anduwa karapu deewa
Jvp newei unp anduwataa banapn ගෝතයා දන්නැතුව කරැනු ඉදිරිපත් කිරිමේන් වැලකි ඉදපන්
88,89 මතක් උනා..ජීවිත ...
දුකයි කතාව ඉවර උනාට.විශිෂ්ට නිර්මාණයක්..
ඒකනම් ශෝකාලාපයක්ම තමයි.කොයි තරම් ලස්සනට ගලාගිය ජන ජීවිතද ඒ විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ ?😢පව් අසරණ මිනිස්සු.අහලා තිබුනට මේ කතාවෙන් තමයි ඇත්ත දැක්කේ.විශිෂ්ට නිර්මාණයක් නිසා youtube එකෙන් එක දිගටම බැලුවා. තාරා,ජයේ රතු මහත්තයා ,පත්මා සහ අම්මා,තිලකා,යසේ සහ ඒ පවුලේ හැමෝමත් වගේම හැම චරිතයක්ම heart touching.මිනිස්සු කොහොමද මේ තරම්ම මිලේඡ්ඡ වෙන්නේ? අනේ මගේ මව්බිමට ආයෙනම් මේ වගේ අඳුරු ඉරණමක් අත් නොවේවා!
ජය වේවා හැමෝටම!💪🏻❤️🔥
Jvp ආන්ඩුවක් ඉල්ලන එව්න් ඕන්න බලාගනිල්ලා ඉස්සර jvp එව්න්ගෙ වැඩ" කියල මෙකේ වැලලෙන්න හදයි ගද ගහන ටොබයියො.😂😂
ඔවු සහතික අැත් අපිට ඔව අමතක නැහැ j v p කරපු අපරාදනමි සුලුපටු එ්වා නෙමෙිය් එ්කාලේ
Anduwa kerapu dewal naha ITN nisa
මාරයි දැන් ඉන්න උන්.අනේද කියන්නෙ .🤣🤣🤣🤣🤣.ප්‍රේමදාස මැරුවෙත් එදා තොපි වගේ හරක් වෙනුවෙන් රටක් ඉල්ලපු උන්.
@@samannandalalranasinghe5740 aththamai. e kale e aragalaya dinnanam ada ekekvath gallface vala velenna venne nehe, hemoma sathutin.
@@samannandalalranasinghe5740 ඒ කොටස් මේකට දාන්න නැතුව ඇති. ඒක තේරෙන්නෙ නෑ සමහරක්ට
හරි ලස්සනයි කතාව කොටස් ටික ඔක්කොම එක පාර බැලුවා ❤❤
ස්තූතියි ස්වාධීන රූපවාහිනි.💐.ස්තූතියි ශාන්ති දිසානායක මහත්මිය ඉන්දික ධර්මතිලක මහත්මයා නුවණි වළිමුණි මහත්මිය ඇතුලු සැමට💜️💐
අනෙ දෙවියනේ ඒ කාලේ මිනිස්සු කොච්චර බයෙන් දුකෙන් ඉන්න ඇතිද පව් 😢😢
Super story and ending ❤
මිනිස්සු බැන්නට කතාවෙන් පෙන්නලා තියෙන්නෙ යථාර්තය.. අපි හිතන්නෙ අපෙ පැත්තෙන් විතරයි. විප්ලවය සහ මර්ධනය ඇතුලෙ නැතිවෙන්නෙ අහිංසක ජීවිත..
ඔන්න බලාගනිල්ලා ජෙප්පන්ගෙ වැඩ. අපි ඕවා ඇස් දෙකට දැකල කන් වලින් අහපු අය. 90 න් පස්සෙ ඉපදුණු අය හොදටම බලාගනිල්ලා ජෙප්පන්ගෙ වැඩ. උන් තවමත් වෙනස් වෙලා නෑ. හමුදාව ත් එහෙමම තමයි. දෙගොල්ල න්ගෙන්ම කෑවෙ අපි.
teledrama ekakin e minissunge prathipaththi maninna epa. den parlimenthuve inne honda unda, vahal kamin midila e minissu hevva sadarana lokaya kiynne mokakda kiyala denuvath una nam hari.
Tawa ithihasaya kiyawanna denuma mady oyata ltn eke penna ewa blala hitha hada gnna nethnm
ඔව් උයා..😂
ලස්සනම නිර්මාණයක්මානික්කවත වගේම ❤
රතු මහත්තයයි ජය සුන්දරයි තමයි හොඳම
තමා නියුතු දේශපාලන පකපක්ෂය වෙනුවෙන් සේවයේ යෙදීම රට තුල පවත්වන්නාවූ සිස්ටම් එකේ කොටසක් ලෙස අපි සලකමු.එහෙත් තම පක්ෂයේ අභිමතාර්ථයන් උදෙසා තවකෙකුගේ ජීවිතයක් උදුරා ගැනිමට තරම් පාදඩයෙකු නොවන්න ❤️🖤
මට හිතුනේ කතාව ඉක්මනට ඉවර කලා කියලා. පවතින තත්වය උඩ එහෙම කරන්න ඇති. සාර්ථක නිර්මාණයක්. ඇත්තටම ගොඩාක් දුකයි. ගම්වල ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතයේ සුන්දරත්වය වගේම ජීවත්වෙන්න ඔවුන් දරන නොපටුබට උත්සාහය සහ දේශපාලනය නිසා ඔවුන් විඳින ගැහැට ගැන මනාව ඉදිරිපත් කලා. ඒත් අවසානයේ විතරක් ටිකක් පැවතුන පාලකයන්ගේ ක්‍රියාකර්යන් අඩුවෙන් පෙන්නුවා වගේ.
ඇත්තයම ඒ කාලෙ හිටිය වගේ හැඟීමක් ආවා.. මේව ඇත්තටම වෙලාද දෙයියනේ.. රටවල් වෙනස් කරන්න පුලුවන්ද ඔහොම
එදා රටේ සම්පත් විනාශ කරලා මුන් දිනාගත් දෙයක් තියෙනවාද ..කාලකන්නි
හොදට ගැලපෙනවා මෙක අදට මුන්ට තමා
ටෙලිනාට්‍යක් වත් රචකයාට ඕනෙ විදිහට ඉවර කර ගන්න බැරි රටක මොකට ඡිවත් වෙනවද? මුල නම් හරිම ලස්සනයි. හැමදාමත් උනේ තියන ආණ්ඩු වලට වාසි වෙන විදිහට මිනිස්සුන්ගෙ ඔලු හදන එක. ඇත්ත කතා කරන එකාව කොහෙන් හරි කපලා පාගලම දානවා. මේ රටට වෙලා තියන දේවල් වලට දේශපාලඣයන්ට අමතරව මාද්‍යත් ලොකුවටම වග කියන්න ඕනෙ. මෙච්චර දේවල් වෙලා තියෙද්දි මිනිස්සුන්ට තාම තේරෙන්නැති එක ගැන දු කයි.😥
මුන්ට මේ සාපෙ නිසා තමා ආණ්ඩුවක් කරගන්න බැරි තාම...
මගේ උසස් පෙළ කරන වයසේදී සිදු වූ සියළු දේ මෙහි අන්තර්ගත වේ. මගේ නිවසේ දොර විවෘත කරගත්තේත් මේ අකාරයෙන්ය. අබෞද්ධයන්ට වඩා බොහෝ ජීවිත නැති වුනේ සිංහලයන්ගේය.
එදා j. V. P එක කරපු දේවල් අද ලමයි දන්නවනම් මේ රටේ අදත් ඒ ටික වෙනවා
තනමල්විල කොල්ලෙක්, ගිරිදේවි වගේම අඳුන්ගිර සමාප්තිය මගේ හිතට ලොකු දුකක් ඒ තරම් ලස්සන කතාවක්.සම්මන ලැබිය යුතුම කතාවක්. නොලැබුනොත් සම්මන උලෙලවල් මොකටද
මේකනම් කලාත්මක නෑ දැන් නම් වාර්තාවක් වගේ මුල ටික විතරයි කලාත්මක
අනිවාර්යයෙන්ම
ඇයි සකර්ම එත් හරිම ලස්සන කතාවක්
@@maduharsh3281 sakarma thamai mama balapu supirima kathawa
Aniwaryan
ඉවර උනේ අපි බලපු අඳුන්ගිර නෙවෙයි... කළාවටවත් නිදහසක් නැති රටක අපි ඉන්නෙ කියල තේරුම් කරල දුන්නට ස්තූතියි...❤️
Jayasundara wa aran giye ay kiyala kiyanna puluwan da. Eya JVP kare naha neh. Paudgalika tharahak d.
@@u.p.n1203මෙතන jvp අයව විතරක් නෙවෙයි මැරුවේ. Jvp අය පුංචි ආණ්ඩුවට යටත් නොවුණු අහිංසක මිනිස්සු මැරුවා. ආණ්ඩුව හමුදාව පොලීසි දම්මලා jvp අයව මැරුවා. උතුරෙ කොටි ඔලුව උස්සලා යුද්ධෙන් මරා ගත්තා. අපේ රට ලේ විලක්ව තිබ්බ අදුරු කාලයක් 😢
හිතා ගන්න බැරි කතාවක් මන් fb එකෙන් දැකලා බැලුවේ එක දිගටම youtube එකෙන් මාරම දුකයි ❤😢 අතිවිශිශ්ට නිර්මාණයක් ❤
Episode ඔක්කොම phone එකෙන් බැලුවේ.
ආරම්භයේ සිටම අවසානය දක්වාම හරිම ලස්සන කතාවක්.
හැමෝගෙම රඟපෑම් විශිෂ්ටයි.
හැත්ත ගණන්වල භීෂණ සමයේ සියසින් දැකගන්න, අත්විදින්න, එවකට මිනිසුන්ගේ සිත්වලට දැනුනු හැගීම් ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාට දැනෙන්න විදින්න පුළුවන් ආකාරයට නිර්මාණය කරල තියනවා.ඒ කතාවේ හැටියට ඒ වගේ අවසානයක් ගැලපෙනවා කියල මට හිතෙන්නේ. සුපිරිම නිර්මාණයක්. මේ සදහා දායක උණු සියලු දෙනාට ස්තුතියි.💖🖤❤️💯💖
පපුවට දැනුනෙම ජයසුන්දරගෙ නික්මයාමයි,, තාරට තාත්තගෙ ආදරය මතක් වෙන විදිහයි.... අති විශිෂ්ටයි අධ්‍යක්ක තුමනි,,, රතුමහත්තයගෙ භාෂාවට හරිම කැමතියි.. ජයසුන්දරටයි රතුමහත්තයටයි විශිෂ්තම රන්ගනයට සම්මාන දෙන්නම ඕනි.. සුදු ඇදගෙන කලු ඇවිදින් පස්සෙ බලපු විශිෂ්ට කැමත්ත .. මෙහි රගපෑ සියල්ලටම ස්තූතියි 🙏
අන්තිම එක නිසා කමෙන්ට් එකක් නොදැම්මොත් ඒක ලොකු අවුලක්.සඳුන් අරණක ශෝකාලාපය මම බලපු ලංකාවෙ අතලොස්සක් අග්‍රගන්‍ය කතා සෙට් එකෙන් එකක්💯කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,ගිරිදේවි,සකර්ම දැං අඳුන්ගිර..අපේ වාසනාවකට හැඳුන කතා වලින් එකක්
*කොලොම් පුරයෙන් පැන නගින සුළි කුණාටු කොලනිය කළබාගෙන කළ කැපකල ගම්බද තාරුණ්‍යයේ නොනිමි අන්දරයේ අංශුමාත්‍රයක් විනා සමස්තය මෙය නොවේ*
ඉතා වටිනා සාර්ථක නිර්මාණයක් වු අදුන්ගිර සදහා රංගනයෙන් දායකත්වය ලබා දුන් සැමටත් , නිශ්පාදන කණ්ඩායමටත් , ITN එකටත් ගොඩාක් ස්තූතියි....!❤️❤️❤️🥰🥰🥰
"අඳුන්ගිර... "
- සඳුන් අරණක ශෝකාලාපය -
අතීතයෙන් බිඳක්.. අර්ථවත් අවසානයක්...
විශිෂ්ඨ නිර්මාණයක්..
මේ රටට සුන්දර අතීතයක් තිබ්බෙත් නෑ සුන්දර වර්තමානයක් ඇත්තෙත් නෑ.. අතීතය ගැන මතක ගෙනාවට ITN නාලිකාවට තුති. අතීතයේ සිදු වුනු දේවල් නැවත දකින්නට නොලැබේවායි පතමු.
88.89..කලෙ ඔවා dan උන .danna na
@@wasanagayani993 ඒක ඇත්ත.. ඒත් මාත් 95
Jayasundarawa aran giye ay kiyanwada. JVP kare naha neh eya. Therenne naha ekay😢😢
හැමදාම මැරුනෙ හැමදාම තැලුනෙ බහුතරයක් ම වරදක් නොකරපු අහිංසක මිනිස්සූ ... දැනටත් එහෙමයි .. නීතිය තියෙන්නේ පොඩි මිනිහට ..
ලස්සනයි දුකයි නාට්ටිය නිර්මාණය කරපු හැමෝටම ස්තූතියි ආදරෙයි ❤
හොද ආරම්භයක් සමග ගලාගෙන ගිය කතාවේ සාර්ථක අවසානයක් දකින්නට නොලැබුනි..
ඇත්ත😢
වසරේ හොඳම නිළිය නයෝමි තක්ෂිලා (පත්මා)👍👍
හොඳම සහය නිළිය දමිතා අබේරත්න👍👍
Damithata nam ranil award ekak dei lagadima
Aniwaren
Nayomi thakshila
නයෝමි..හොදම සහය ජිලිය
ඔයා හරි😊 2024 සුමති awards හම්බුනා දෙන්න ටම❤
අද කතාවල කොටස් සේරම දුක් මුසු එවුවා මානික් කාවත එකත් එවගෙ ❤🌹⭐
මේ කතාවේ තාරාගේ චරිතයේ අවසාන චරිතය රගපැම් අතිවිශිශ්ටයි ❤
ලස්සනට ගෙනාව කතාව.මෙලෝ රහක් නැතිව ඉවර කරානේ.
ඇයි අවසානයේ වැරැදි කරුවන් නිවැරැදි කරුවන් සියලුම දෙනා මරා දැමුවා
@@sandayakumari8445 ඒක හරි ඒ උනාට මටනම් අඩුවක් දැනෙනවා
@@sumududilan9880 සාන්ති දිසානායක මහත්මිය ලියපු හැම පොතකම තියෙන්නේ එයාගෙ ගම එක්ක සැසැදුන මහපොලවේ යතාර්ථය තමයි බොහෝවිට ඇත්තටම මේ කතාව උනත් ඇය ලියා ඇත්තේම යතාර්ථය ඇය එක දවසක් රූපවාහිනී වැඩසටහනක කිවා ඇයත් ජන්තා විමුක්ති පෙරමුණ පන්ති වලට සහබාගි උන හැටි ඊට පස්සේ ජිවිත රැක ගන්න වෙහෙසුණු හැටි මේ කතාවේ රතු මහත්මයා unp උනත් ඇත්තටම රජයට වත් ජන්තා විමුක්ති පෙරමුණටවත් විරුද්ධව හෝ පක්ෂව ක්‍රියා කලේ නෑ නමුත් ඔත්තු දුන්නා කියන සැකයට ඔහු මරා දැම්මා ජයසුන්දර උනත් එහෙමයි පොලිසිය කියලා එක්ක ගියා ආපහු ආවෙ නෑ ඔයාට මන් එක සිදුවිමක් කියන්නන් මගේ ජිවිතේ ඇස් දෙකෙන්ම දැක්ක එතකොට මගේ වයස අවුරුදු 10 හෝ 11 89 අවුරුද්දේ මට දිනය මාසය මතක නෑ ඒත් ස්කෝලේ උදේ රැස්විම ඔක්කොම ලමයි මිදුලේ පේලියට ඉන්නවා මාත් පන්සිල් ගන්න අතර තුර මල් වට්ටි පූජා කරන්න යන්න කලින් ගුරුවරු ලගට ගිහින් අත ගස්ස්වනව අනික් ලමයි සමය අපි ඒක ඉවර වෙලා බුදු මැදුරට පූජා කරන්න යනවා ( බුදු මැදුර තිබුනේ ප්‍රදාන පාර අයිනේ ගේට්ටුව කිට්ටුයි ) එතකොට වාහනයක් ඇවිල්ලා ගේට්ටුව ගාව නතර කලා එකෙන් බැහැලා සිවිල් ඇදුමින් හිටපු කිප දෙනෙක් ආවා බුදු මැදුර ලග හිටපු අපිට වඩා වැඩිමල් ලමයෙකුගෙන් ඇහුවා ඥානසිංහ සර් ආවද කියලා එ ලමයා ඔව් කිවා ඇත්තටම ඒ සර් ඇවිල්ලා හිටියේ මට අද වගේ මතකයි සර් ඇදලා හිටියේ සුදු අත් කොට සර්ට් එකත් සහ අලු පාට කලිසමක් එයාලා ඇවිල්ලා විදුහල් පති එක්ක කතා කලා විදුහල් පති සර්ට කත කලා සර් ඔෆිස් එක ඇතුලට ගිහින් එයාගේ පොතක් අරන් එලියට ආවා ඒ පොත් හැමදාමත් සර් උදේට අරන් එනවා දැකලා තියනවා ඊට පස්සේ සර් අර ගොල්ල එක්ක ගියා අදටත් සර් ආවේ නෑ 😥 මට තාමත් දුකයි අපේ සර් කැම්පස් ඉවර වෙලා ආපු පලවෙනි පත්විම එකලු මිස්ලා කතා වෙනවා ඇහුනා අදටත් සර් නෑ
මෙලෝ රහක් නැති ඛේදාන්ත අතීතයෙන් සුඛාන්ත කතාවක් පෙන්නන්න බෑ.. කරුමෙ කියන්නෙත් වර්තමානෙත් ඒ වගේම අසුන්දරයි!
@@sandayakumari8445 මෙයා දන්න දේවල්
විශිෂ්ඨ නාට්‍යක්
විශිෂ්ඨ අධ්‍යක්ෂනයක්
විශිෂ්ඨ රංගන දායකත්වයන් 👌
කතාවෙ අන්තිම කොටස බලන්නෙ කදුලු පුරවගෙන ලස්සන ආරම්භයක්,නිමාවක් දුන්නට ගොඩක් ස්තූතියි ❤
මේ ලෝකේ හොදම හදවත තිබ්බෙ තාත්තාටයි💓💓💓💓💓💓
කතාවෙ බාගයක්ම නෑ කියලා හිතෙන්නෙ මට විතරද. රජයට අවාසි වෙන කෑලි ටික කපලද මංදා.
ඔව්, මේ අය මෙච්චර දේවල් කරනකම් රජයේ පාර්ශ්වයන් පොල් ගෑව වෙන්න බැහැනෙ .එයාලට අවාසි හැම දේම කපලා. එක්කො කතාවෙ ඒ කොටස් රූ ගත කරල නැහැ .
Me wage mandha bhubuddikalata ithin mewa honda wadii... munta e kale tyre sayawal pana pitin elawa giya ewai T56n olukadu kudukarapuwai... atha paya kakala,hisa nathi malakadanui, kanda bathi hisgedi kotuwala gahala lee peri peri, piliganda gagaga amusohona marilagiya ekek...muspanthuwo innawa..🤮🤮🤮🤮🤮🤮
jvp unp wada bala ganba RUclips type sri Lanka jvp in 1988..hondata bala gaththa haki
@@hemamaliabeysinghe8892 oya pohottuveda, paw ane oya.
anivaryen.
විශිෂ්ඨයි. ඒත් පෙන්නන්නම ඕන අවාසි සහගත තැන් අඩුයි කියලා හිතනවා. විශිෂ්ට නිර්මානයක් ❤🥺
ඇග හිරිවැටුණා. සමාවෙන්න නාට්‍යයේ විශිෂ්ඨත්වය ගැන කියන්නටවත් බැරි තරමට ගොළු උණා. හද සසල කළා. හුස්ම හිර කළා.😢💔 කතාව විශිෂ්ඨ බවට වෙන නිර්වචනය මොකටද ❤
බලපු සුපිරිම නිර්මාණයක් අවසන් නොවුනනම් හොඳයි කියලා හිතුනා..❤❤❤
දැන් යන සමහර itn නිර්මාණ දැක්කම දුකයි ගිරිකුල,අඳුන්ගිර මේවා තමයි මිනිස්සු ඉල්ලන නිර්මාණ..
සොදුරු රසයක් එක් කල අර්ථවත් නිර්මාණයක් හැම චරිතයක්ම අති දක්ෂ ලෙස රගපෑම විශිෂ්ඨ කැප කිරිමක් ශාන්ති දිසානායකයන්ගෙ තවත් දක්ෂ තිර වැයමක් අධ්‍යක්ෂක අතූලූ සියලූ අයට ප්‍රනාමය මෙවැනි නිර්මාණ තව ඉදිරියටත් පෙල ගැස්විමට ඔබ සැමට ශක්තියලස්සනම කතාවක අවසන් ශොකාලාපය අති විශිෂ්ටයි තව ඉදිරියට තිබෙන්න ඔන කොටස් එමටයි නමූත් රටේ දේශපාලන මත එවා ඉදිරියට ගෙන යාමට ඔබ සැමට හැකියාවක් නැති වෙන්නට ඇත ඔබ සැමගේ කැපවිමට සැමගේ ප්‍රනාමය🎉🎉🎉🎉🎉
දැන් ඉන්න ආණ්ඩුව ගැන හිතලා කතාව නවත්තලා කියලා හිතෙන්නේ මට නම්.තව ඉස්සරහට මේ කතාව ගියා නම් දැන් ඉන්න ගොඩක් ලොක්කන්ගේ අතීතය ගැන දැනගන්න තිබුනා
අනිවාර්යයෙන්ම මටත් හිතුනා එහෙම
මේකේ කොටස් 70 තියෙනවා කිවනේ
සත්‍යා කතාවට වුනු දේම මේකටත් වුනා මම හිතන්නේ...
කතාවෙ හැත්තෑව දශකය ටිකක් දිගයි .අසූව දශකය කොටස් ටිකයි . ගොඩක් ලස්සනයි කතාව
කාලෙකින් බැලුව ගොඩක් හොද නාට්‍යයක්.. තවත් තියෙනව නම් හොදයි කියල හිතෙනව 70,80 දශක ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියෙනව ❤️
සත්තකින්ම
@@lakshmiabedeera45 👍
බොහොම ස්තූතී මෙවන් ගුණාත්මක ටෙලිනාටක ගෙන ඒම පිළිබදව ❤
අම්මොහ්හ් නයෝමිගේ රගපෑමත් මරු ❤️
මේ අරගලය වෙනකොට මට වයස අවුරුදු 10 යි මේකට මැදිවෙලා මගේ පවුලේ තාත්තා බාප්පලා හතර දෙනෙක් මාමලා තුන්දෙනෙක් නැතිඋනා අපි මේකෙන් හොදට බැටකාලා තියනවා ඒ කාලේ ඉපදිලා නොසිටි දැන් ආන්ඩුවට කඩේ යන අයත් ජේවීපි යට කඩේ යන අයත් අපි වින්ද ජීවිතය විදලා නෑ හරියට ගමනක් යන්ට නෑ පාසල් කැම්පස් නෑ මල ගෙදරක් මගුල් ගෙදරක් ගන්ට බෑ හරියට ltte යුද්ධය කාලේටත් වඩා බයානකයි වගේ මොකද මම එහෙම කියන්නේ යුද්ධය අවසාන කාලයේ වගේ තමා ltte ය වහන වලට බෝම්බ තිබ්බේ ඒත් භීෂණ සමයේ නිවසින් එලියට යනකෙනා ආයේ දකින්ට පුලුවන්ද කියන ප්‍රශ්නය තිබුනා අපි මිනී උඩින් පැන පැන පාසල් ගියේ උදේට තව එකක් අපේ NGO සංවිධාන දෙමල ජනතාව ඝාතනය කරා කිය කිය තාම ජිනීවා යනගමන් පක්ෂක්ග්‍රාහීව ක්‍රියා කරාට 87/91 න් සිංලයාට උන විනාශය ගැන කතා කරන් නෑ jvp ය ltte යට සමාන කරන්ට එපා ltte ය අන්තවාදි කුරිරු ෆැසිට් සංවිධානයක් යම් යම් හේතු නිසා ltte ය බිහිඋනාට ඒ ත්‍රස්තවාදය නැති කරන්ට ඕන එවැනිම ත්‍රස්තවාදයකින්ම තමා ඒත් jvp ප්‍රශ්නය වෙනයි එකල ආන්ඩුව ඒක මර්දනයට යොදාගත්තේ Ltte මර්දනය කරාටවඩා කුරිරු මාවතක් වගේම jvp යත් අදුරේ අතපත ගෑවා වගේ උනේ මෙකල අරගලය වගේම තමා එකලත් ආන්ඩුව සහ jvp ය වගේ පෙනිසිටිමින් පුද්ගලික පලිගැනිම් සොරකම් මිනීමැරුම් අවස්තාවාදින් කරා මෙකල අරගලයටත් පිස්සෝ හොරු කුඩ්ඩෝ රිංගලා ඉන්නවා ඒකෙන් මේ අරගලයත් කැතවෙලා තියෙන්නේ jvp අරගලයට සාධාරණ හේතු තිබුනා වගේම unp ආන්ඩුවට මේක මර්දනය කරන්ටත් යම් යම් සාධාරණ හෙතු තිබුනා ඒ සියල්ල පසෙකට දාලා දෙපාර්ශවයම නොකලයුතු අපරාධ කරා ඒකෙන් jvp ට ලැබිය යුතුව තිබුන ජනතා සහය අවසානයේ නොලබීගියා විහින් නැති කර ගත්තා එකල ආන්ඩුව රටේ අනාගතය උන තරුන පරපුර අමානුෂික ලෙස ඝාතනය කරලා දැම්මා ඒකෙන් අනාගතයේ රටේ ආර්තික දේශපාලන සාමාජීය වර්ධනයට සිටි තරුනයන් රටට නැති උනා වගේම සිංහල ජාතියේ අඩුවීමටත් බලපෑවා එයින් මියගිය 99% ම සිංහල කොල්ලෝ කෙල්ලෝ වගේම සිංහල පවුල් 87/ 91 අරගලය නොදැක්ක අයට ඒකට මූන නොදුන් අයට පොතින් පතින් විවිධ මාධ්‍ය වලින් බලලා ඒකට විවිද අර්තකතන දෙන්ට බෑ දෙන්ට යන්ටත් එපා
Aththatama ...oya 👌...math oya dewal Ath dakimen dannawa....pare bokku uda .minussu mara dala thibba..tayar dala puchchanawa dekkA..matath hariyatama aurudu.10...ethakota ...geyin eliyata giyoth ai gedara eida neida saken unne..dan inna.me gollo danne ne ewa harima kalakanni dukbara athithayak ape ratata thibune...tiyenneth ...rata bera ganna aragala karata ekama pakshekshekatawTh kade yanna epa.okkoma eka rane...🙏
@@Rps-d6o ඔයා කොහෙද
@@indikasenanayake2309 man kaluthara...bulathsinhala
@@Rps-d6o මම නුවර කුණ්ඩසාලේ
@@indikasenanayake2309 ahh...🤛🤝
හරිම ආසාවෙන් බැලුව නිර්මාණයක්..සියලු දෙනාගේම රගපෑම් අති විශිෂ්ඨයි...තව තිබුනානම් කියලා හිතුනා..ඒ කාලේ වුන දෙවල් බලද්දි මේ තරම් අවුල් නම් සැබෑවට ජීවත් වුන මිනිස්සු මොන දුකක් විදින්න ඇද්ද කියලා හිතුනා..සරාගේ චරිතයට වඩා හිතට වදින අතිවිශිශ්ට රගපෑමක් සජිත මේකෙදි ඉදිරිපත් කරා...❤️
හරියට තේරුමක් නැතුව ඉවර වුණා වගේ හැගෙන එකම තමයි හරිම තේරුම....💯👌
මටත් එහෙම හිතෙනවා. 👍
ජීවිතේකට අමතක නොවන ටෙලි නාට්‍යයක්..❤
හැමෝගෙම රන්ගන හැකියාව අති විශිෂ්ටයි🖤🖤😍
ඒ අතීතය මතක් වෙනකොට පුදුම බයක් ඇතිවෙන්නේ ....ආයෙමත් එවැනි කාලයක් ඇති නොවේවා ......
අපෝ මාර සැපනේ උබලා විදින්නෙ පෝලිම් වල.🤣🤣🤣🤣🤣..උබලයි පෝලිම් ව්ල කීයක් මැරෙනවාද බන්.කිසිම කැරැල්ලක් නැතුව.මරු මරු
@@samannandalalranasinghe5740 Ehenam ban Rohal walath minissu merenne. merena eka kohe hitiyath merenawa .🤣🤣🤣
අවසාන උනා තේරුමක් නැ නෙ. කතාවනම් ලස්ස්නයි. සියලු දෙනාට බොහොම ස්තුති . සියලු රන්ගනයකන් සම්මානනීයයි. බොහොම පින් මෙවනි කතා හදන සියලුදෙනාටම
එදත් අදත් කියලා වෙනසක් අපේ රටේ තිබිලා නෑ එදා සෙතේමයි අදත් හොද මනුස්සයෙක් රතු මහත්තයා අන්තීමට බල්ලෙක් වගේ මැරුනා අදින් අවසන් උණු අදුන්ගිර ලස්සන නිමාවක් සියළුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා
වෙනසක් නෑ...අපි දැන් ඉන්නව වගේමයි....තෙල් පෝලිම් වල මැරෙන්න ඇරල හිනා වෙනවා....පල්ලිවලට බෝම්බ දාල මිනිස්සු මරල හිනා වෙනවා...බෙහෙත් ටික නැති කරල මිනිස්සු පණ ඇදල මැරෙන්න දාල හිනා වෙනවා.....එකම වෙනස මැරෙන ක්‍රමය විතරක් වෙනස්.....88/89 දැකපු උන්ට දැන් මැරෙන ඒව පේන්නෙ හරිම ලාමක විදිහට......
ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා 💔
සති දෙකක නිවාඩුවක් ලැබුණු නිසා අහම්බෙන් හරි දැකල ඉවර කලේ දැන් අන්තිම කොටස .😮 හිතට වැදුනු බලවත්ම දේ කැරලිකරුවන් .ඒ කාලෙ ගැන හරි හැටි අත්දැකීමක් නොතිබුනේ රටින් පිට ජීවත් වෙන නිසා .මේ කතාව අනුව බැලුවොත් අන්තිම මොහොත දක්වාම විනාශ උනේ කැරලිකරුවන් නෙවෙයි දුප්පත් අහිංසක ගැමි ජීවිත .,පවුල් ,😔 ආයිත් නම් මේ වගේ කරුමක්කාර අව්ධියක් උදා නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.😢😢
මම හදවතින්ම බලපු ලස්සන කතාවක් ඒත් ඇයි මග නැවැත්වීමට සිදු වුණා කියලා මට විතරද හිතන්නේ
අපේ තාත්තාත් කියනවා Id card අරන් ගියාලු...... පිරිමි කට්ටියව බලෙන් අරන් ගියාලු.... එතකොට ගෙවල් වල පිරිමි කට්ටිය කැලෑවල හැංගිලාලු හිටියෙ.... හොයලා බැලිල්ලක් නැතුව පිරිමින්ව අරන් යනවලු...... අද ඒ කියපු දේවල් ඇස් වලින් මේ නාට්‍ය තුළින් නැරඹීමට හැකිවුණා ස්තූතියි 🙏🙏🙏 අවසානය දුක්මුසුයි..... 😥
එහෙම බැලුවම ලක්මව පව්.. කවදද සැනසීමක් තිබ්බේ... එදත් නෑ අදත් නෑ... එදා හිතේ ගිනි අවුලලා අද බඩේ ගිනි අවුලපු මේ හැතිකර දේශපාලනයට සාප උනත් මදි...😢
ලස්සන කතාව තේරුමක් නැතුව ඉවර කලා මෙලෝ රහක් නෑ
කොහොමටත් ඒ අතීතය අමතක කරන්න මැරිලා ඉපදෙන්න වෙයි එක පැත්තකින් එල්ටීටීඊ බෝම්බ අනිත් පැත්තෙන් ජේවීපී තුණ්ඩු කෑලි ටයර් සෑයවල් දණහිසෙන් උත්සන්න නොදුන්නු මලගිය අපේම මිනිස්සු ඒ කාලේ මතක තියෙන කෙනෙක් නං නැවතත් කැරලිකාර දේවල් වලට වචනෙකින්වත් අනුබල දෙන්නේ නැහැ පවතින රජය වල් වලට එරෙහිව කැරලි ගහලා අන්තිමේට මොනවද මේ වෙනතුරු ලැබුණේ කී දාහක් ජීවිත විනාස වෙලා තියෙනවද කොයිතරම් දේපොළ රජයේ ආයතන තම තමන් උපයාගත් පුද්ගලික සියල්ල එක මොහොතකින් ගිනිබත් කළ ඒ භීෂණ කාලය නැවත ඇතිකරන්නට වචනෙකින්වත් උදව් උපකාර නොකරනවා නම් තමා හොඳ
කැරලී නොගහා උබලට මොනවද ලැබුනේ.තෙල් පෝලිම්.ගෑස් පෝලීම්
ලෝකෙ ණයම රට වල් අතර 3. රස්සා නෑ.බෙහෙත් නෑ.අනේ නිකන් පලයල්ලා .තොපේ නායකයෝ තොපේ පුකේ ඇරලා තවත් ඇරලා කටටත් දීලා යනකම් තොපි පෝලිම් වල මැරියව්.
ඔබ හරි මට වයස 18යි. පරේ පිච්චුන මිනි වලින් බඩවැල් ඇදගෙන යන කබරයෝ.. පිච්චුන ටයර් අසල තිබෙන කුඩ.. හැන්ඩ් බෑග්.. සෙරෙප්පු.. මට ඇස් පියාගත්තත් මැවෙනවා.. අපේ පැත්තේ නම් ජවිපෙන් මැරුම් කෑවේ පාතල කසිප්පු කාරයෝ.. සහ යු එන් පී කටවාචලයෝ.. කෙසේ වෙතත් මමත් ඒදවස් වල රජයට විරුද්ධයි ස්වාභාවිකවම.. ඒ රෑට ආසෙන වෙඩි ශබ්දයට සමගාමීව උදේට දකින පිච්චුන මිනී නිසා.. දෙගොල්ලොම අතින් අත්වැරදීම් වලින් අහිංසක ජනතාව මැරුම් කෑවා..
දැන් ජවිපෙ ප්‍රස්න වලට වැඩිය තියෙන්නෙ මිනිස්සු දුක් විඳින එක.කන්න බොන්න නැහැ තෙල් ටික නැහැ ඉස්සරහට ජිවත් වෙන එකත් හිනයක්.රටෙ නායකයෝම තමා රට මෙ තත්වෙට පත් කරේ.රටවල් වලින් හිඟ නොකා හිඟා කන්න සිද්ද කරේ උන් හැමදේම අපේ උදුර ගත්ත නිසානේ.අපි හැමෝම අසරණ වෙලා ඉන්නෙ මෙ පාලනය නිසා.
@@magicstitchcanada ඔව්.මන් 77..ඔබට මට එකම අත්දැකීම් .මගෙ පුංචි ආමි කාරයො දූෂණය කරා මන් ඉස්සරහ .මුන් මොනව දන්නවා ද ඒ කාලෙ ගැන .දේසපලන ගොට්ටෙක්නෙ ලිවුම් නැත්නම් රස්සා නෑ.මොන දුකක්ද වින්දෙ.අපෙ ගමේ ජෙ වි පි එකෙන් මැරුන් කෑවෙ ස්ත්‍රී දූශකයින් .කසිප්පු කාරයො . නැත්නම් හොර තක්කඩි .මගෙ පාසලේ ළමයි 32 මැරුම් කෑවෙ දේසපලනය කරලා නෙවෙයි .කටු විතරයි අහු උනේ සූරියකන්දෙන් මුන් ආන්ඩුවෙ චැනල් බලලා බයියෝ කුලප්පු වෙලා 🤣. මුන් වගෙ කාලකණ්නි හැතිකරේට මොනවා කියන්න ද.එදා රට හැදුනා නම් අද මුන් පෝලිම් වල මැරෙන්නෙ නෑ.මෙ රටෙ හොරු නෑ.මෙ රට ලෝකෙට ණයත් නෑ.
ජේ.වී.පී ,,එක නෙමෙයි ඒ කාලේ u.n.pඑක මිනිස්සු මරලා ,,බලය ලබා ගන්න අන්තිමට ජේ.වී.පී එකෙන් කුණු ටික ගියා ,, ඒ කාලයේ news එකක් වත් දැන ගන්න තිබිලා නැහැ නේ, මිනිස්සු අතර ප්රචාරය යැව්වා ජේ.වී.පී එකෙන් කලා කියලා ,, දැන් බලන්න මේ දේවල් ඇස් ඉදිරියේ පේන්න තියෙනවා ,,
වීරයා ගෙදර ඇවිත්,කූඹියෝ,තණමල්විල කොල්ලෙක්,සකර්ම,ගිරිදේවි,මහපොළොව,සහෝදරයා වැනි විශිශ්ට ගනයේ නිර්මානයකි අදුන්ගිර ❤️
මේක ඒව තරම් නැ
රසස්වාදය කෙනාගෙන් කෙනාට වෙනස් නේ. So dont think toomuch 🙂
@@ishmadu5805 දෙවෙනි ඉනිමත් පට්ට ඒ අතින් 😅
It 's yr choice .not mine 🙂
Me serama beluwa😊
කතාව බැලුවා හැම කොටසක්ම හරිම ලස්සනයි හැමොටම ස්තුතිය 🙏🙏🙏🙏
බලපු ලස්සනම කතා වලින් ඒකක් කවදාවත් අදහස් comment කරලා නෑ සකර්ම කූබීයෝ වලට පස්සෙ බලපු සුපිරිම කතාව
එදා ඉදම්ම අසාධාරණ ක්‍රමයට විරුද්දව කරපු අරගල කරපු විරුවන්ට ප්‍රනාමය❤
කතාව ඉවර කරන්න ඕනම නිසා මගින් ඉවර කලාම එ දුක දැනෙන්නේ මට විතරද???🥲🥲🥲🥲
කිසිම තේරුමක් නොමැතිව ඉවර .කලා ලස්සන කතාව ❤
මේක කොටස් 80 තිබුන එකක් චැනල් ප්‍රශ්නයක් නිසා මෙහෙම ඉවර කරන්න වුනා
ප්‍රේක්ෂකයාගේ හදවත නතර කරවන මෙවන් නිර්මාණ තවත් බිහිවේවා... ❤️❤️❤️❤️
විශිෂ්ඨයි...
හිතාගන්න බැරි අවසානයක්...
ඉවරයක් නැති අවසානයක්🥺❤️
අදටත් කිසි දෙයක් ඉවර නැ😢
අපේම දේපල අපේම දේවල් ගිනි තියන එකද අරගලය.. ලෝකයට පණිවිඩ ගෙනියන්න පුළුවන් ඔහොම නෙමෙයි ඕන තරම් ක්‍රම තියෙනවා.. ඉස්සරත් ඔහොම වුණා දැනුත් එහෙම වෙනවා දැන්වත් වෙනස් විදියට හිතන්න කාලේ හරි✌
ඉස්සර පේමදාස දැන් ඇවන්ගාඩ්
Attha ❤
ලස්සන කතාව ක් ,හැමෝගෙම රගපෑම විශිෂ්ට යි,
Jeewithe balapu harima lassana katha athalossen ekaki,,,manikkawatha,jeewithe ek dawasak,thanamalwila kollek,, adungira 👍suprer darama👍ranganyen hama niliyak nalwemkm puduma sadaranayak kare saama charithayakma hith athule jeewath karawanna tharam ranganaya prabalai❤👍👍
මම නම් ඒ කතාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ආසාවෙන් බැලුවා....අද තරම් තරම් දුක දැනුනු දවසක් මට තිබුණෙ නැහැ ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ කතා හරිම ලස්සනයි
අදුන්ගිර ❤
සඳුන් අරණක ශෝකාලාපය
1989 කලබල ම කාලෙක ඉපදුණ මම
ඒ අතීතය
මේ කතාව තුලින් දැක බලාගත්තෙමි
කොටස් 65 ම යු ටියුබ් එකෙන් බැලුවා
ආදරණීයයි ITN මෙහෙම ලස්සන කතාවක් දුන්නට ❤
මමත් අතීතයේ ඒ කතාවේ , ඒ ගම්මානයේ ජීවත් වුනා වගේ දැනුනා ......
පත්මා
රතු මහත්මයා
ජයසුන්දර
ජයසුන්දර ගේ මහ ගෙදර
පත්මා ගේ ගෙදර , ජීවන රටාව
කාක්කා
පොඩි තාරා 😊
දොස්තර මහත්මයා ත් මම දැක්ක ලස්සන චරිතයක්
ගුනවතී ගේ දුව 😊
ගැමි ආදරේ ,,,,,, ලියුම් දුන් විදිය
අනේ මම ඒ පරිසරය රස වින්දා
විශිෂ්ඨ කතාවක් 🙏🙏🙏
ගොඩක් ලස්සන නිර්මාණයක් ...නයෝමි තක්ශිලාගේ රගපෑම විශිෂ්ටයි....තව ටිකක් තිබ්බනම් හොදයි කියල හිතුනා
අදුන්ගිර ඒකේ සපුමල්...නාඩගන්කාරයෝ එකේ මන්ත්‍රි
😭😭😭😭😭ඇත්තටම අපිට මතකයි මේ දේවල් 😭😭😭 මිනිස්සු නේ අරගලය කියලා ආයෙ රට ගිනි තියෙන්න එපා එදත් උන් අරගල කරාට අරමුණක් තිබුනෙ නැහැ මිනිස් ගාතන දේපළ හානි හැරෙන කොට උන් කර දෙයක් නැහැ අපි ඇත්තටම මේ දේවල් අත් වින්දා 88 89 බලන්න මොන තරම් අහිංසක මිනිස්සු ගාතනය කලාද දෙපැත්තෙන්ම 😭😭😭😭
අරගලයට අරමුණක් නැතිව නෙවෙයි . ඒ අරමුණු හරි ලස්සන අවංක අරමුණු. පාට කණ්නාඩි ගලවලා බලන්න . එතකොට පෙනෙයි.
e aragale wenai me aragale wenai me aragale api hamotama podu deyak
අරගලය කියන්නෙ ඕන දෙයක් තමයි. අරමුණ හොද එකක් තමයි. එදත් අදත් ඒක එහෙමම තමයි. නමුත්... අවි ආයුධ වලින් කෙරෙන අරගලය පරාජයක්ම පමණයි
මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහි වේවා 🙏
හරිම දුකයි මේ කතාව හරිම ආසාවෙන් බැලුවේ තවත් මේ කතාවක් අපිට ලබා දෙන්න ස්තුති ඔබ සැමට
සඳුන් අරණක ශෝකාලාපය එසේ නිමා වුවද අදටත් ගිනිදැල් නිමා වී නැතුවා සේ දැනේ..යුගයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණකි අදුන්ගිර ..සම්මානනීය විය යුතුම ටෙලි නාටකයකි.
තණමල්විල කොල්ලෙක්
ගිරිදේවි
මහ පොළොව
සකර්ම
අදුන්ගිර
ස්තූතියි ITN ❤️🙏
හරිම ලස්සනයි කතාව.මෙහෙම අතිතයක් අපිට තිබුණා කියලා අහලා තිබුනට දැකගත්තෙ අදුන් ගිරෙන්.ආයෙමත් එහෙම අදුරඅ අතිතයක් අපිට නොඒවා.
අවසානය දුකයි.... ලස්සන කතාවක්... මුල සිටම ආසාවෙන් බැලුවා... ❤️
එක දිගටම බැලුවා 😢 කියන්න වචන ගලපන්න බෑ.ස්තුතිය 🙏
මේ ආකාරයෙන්ම මේ සිදුවීම් මම කුඩා කාලයේ සියැසින් දුටිමි.මම දුටු දෙය මම එයින් බැට කෑ පුද්ගලයෙක් හැටියට ඒ සිදුවීම් ගැන මෙසේ පැවසිය හැක.. "
වෙඩි උන්ඩ තුලින් ආන්ඩුවක් අල්ලන්න හෝ ආන්ඩුවකට එරෙහිව කැරැල්ලක් දියත් කරනවානම් පිලිතුරුද වෙඩි උන්ඩ වලින්ම තමයි.. JVP එක කැරැල්ලක් ඇතිකරල එකල ආන්ඩුවට ඇවැසි ලෙස මිනීමරුවන් බිහිකිරීමටත් එම මිනීමරුවන් යොදාගෙන දේශපාලන ඝාතන සිදුකිරීමටත් ඇතිපදම් නිදහසක් ලබා දුන්බව නොරහසකි.. ඕනෑම මිනීමැරුමක් සිදුකර ගැලවීමේ ක්‍රමය වූයේ "දේශද්‍රෝහීන්ට මරනය" යනුවෙන් බෝඩ්කෑල්ලක් එල්ලීම පමනි.. කොටින්ම කියනවානම් JVP කැරැල්ලෙන් වැඩිපුර වාසි ලැබුවේ එවකට පැවති ආන්ඩුවයි.. තවද JVP අරගලය වගේම පැතිරුන JVP මිලේච්ඡත්වයත් අපමනයි.. තුන්ඩු කෑල්ලෙන් ඇදිරිනීතිය දැම්මේ, ආන්ඩුව වෙනුවෙන් කතාකරන වැඩකරන ප්‍රභල ආධාරකරුවන් අමුඅමුවේ මරාදැම්මේ ,JVP ක්‍රියාකාරකම් විවේචනය කරන්නන් අමුඅමුවේ මරාදැමුවේ ,ඔවුන්ගේ මලගෙදරට 10 වැඩියෙන් සහභාගිවීමත් මිනීපෙට්ටිය පොලවෙන් අඩියකට එහා එසවීම තහනම් කරමින් මලමිනියටත් අපහාස කෙරුවේ ඇයිදැයි අපිටත් ඇසීමට ඇති ප්‍රශ්න අතර ඇත. ඒ මිලේච්ඡත්වය නොවේනම් වෙන කුමක්ද.. ??එසේ මියයාමට ඔවුන් කල වරද කුමක්ද.. ??කිසිදු හමුදාමය පුහුනුවකින් තොරව බෝර 12 ගිනිඅවි සහ ටින් බෙලෙක්ක බෝම්බ තුලින් ස්වයංක්‍රීය නවීන අවිආයුධවලින් සන්නද්ධ යුධහමුදාවකට පහරදී රට අල්ලන්න තරුන තරුනියන් පෙලඹවීම යුක්තිසහගතද.. ??චේ ගුවේරා හා පිදෙල් කැස්ත්‍රෝ කියුබාව ඇල්ලූ බව මහාලොකුවට දේශනා දෙමින් තරුන තරුනියන්ගේ මොල සුද්දකරමින් ඔවුන්ව මරුතුරුලටම තල්ලුකරදැමීම් යුක්තිසහගතද.. ??තවද රටෙන් කොටසක් ඉල්ලමින් උතුරේ දෙමල ත්‍රස්තවාදීන් සන්නද්ධ අරගලයක් ආරම්භකල කාලවකවානුවක ආන්ඩුව ඉතා අසීරු අඩියක සිටින මොහොතේ කැරැල්ලක් තුලින් තවත් ආන්ඩුව බිම දැමීමට උත්සාහ කිරීම නිසා දෙමල ත්‍රස්තවාදය නිදහසේ පෝශනය විය. එය උපන් දේශයට ද්‍රෝහි වූ අවස්තාවක් ලෙසද ගෙනහැර දැක්විය හැක.. අවසානයේ දිනූ දෙයක් නොමැත.. 60000 වැඩි මලමිනී තොගයකින් ලක් පොලව වැසීගියා පමනි..."
මේ යුගයේ ජීවත් උන අපි මේ හැම සමාජ විපරියාසයටම මුහුන දුන්නා අනේ දෙව්‍යනේ කවද්ද මේ රටට සුබ දවසක් උදා වෙන්නේ
ඔක්කොම ඉවසුවැහැකි. පත්මා අඩන එක තමයි වාවන්නම බැරි..
ඔව් මෙහෙම බයානක කාලයක් තිබුනා මතක් වෙද්දී බයයි දෙගොල්ලෝම එකතු වෙලා මිනුස්සු මරුවා ඒවගේ කාලයක් දරුවන්ට දකින්න දෙන්න එපා
අපේ ගමේ පටිගත කරපු කතාව හොය හොය ඉද්දී කොටස් 45ක් විකාශනය වෙලා ඉවරයි මේ කතාවේ.... එදා ඉදලා දවස් 2න් ඒ කොටස් සේරම එක දිගටම youtube එකෙන් බැලුවා... අද අවසන් කොටස බැලුවෙත් එහෙමම තමා..... හොද කතාවක්.... යලි කිසි දිනක මගෙ රටට ඒ වගේ කාලයක් උදා නොවේවායි මන් පතනවා.... රංගනයෙන් දායක වුණ හැමෝගෙන හැකියාව අගය කරනවා... එයාලගෙ ඒ හැකියාව නිසයි අපි මේ තරම් ආසාවෙන් කතව බැලුවෙ... හැමෝටම සුබ පැතුම්...
meke shoot kale koheda? Polonnaruweda?
නෑ අනුරාධපුරයේ මහවිලච්චිය,තන්තිරිමලේ
මට හිතෙන්නෙ ටෙලියෙ තව තියෙන්න ඕනි..ටෙලියකට දේශපාලන පසුබිමක් ගැවුනොත් කොහෙන් හරි එ අර්තවත් නිර්මාණය විනාස කරනවා මොකෙක් හරි... මේ අති විශිෂ්ට නිර්මාණයටත් කොහෙන් හරි බලපෑමක් ඇවිත්
රනින් පිදිය යුතු විශිෂ්ඨ නිර්මාණයක් ! සදුන් අරණක් වූ මේ උතුම්බිම ,රුහිරු හලමින් යකඩෙන් පාගමින් , ඇරඹුනු සෝකාලාපයක තවත් එක් අල්ප මාත්‍රයක් , මෙලෙස සුන්දර රූපාවලියක් ලෙස , විදග්ධ ලෙස , ප්‍රතිනිර්මාණය කල , කලාකරුවන් සැමට උත්තමාචාරය , උස් හඩින් පුදකරමි !
තරුන දරුවන්ට ජීවිතේ ව්දින්න පුලුවන් යුගයක් උදා වේවා !!!!!!!!!
රතු මහත්තයා මැරුණද
ලස්සනයි ❤️ අදුන්ගිර ❤❤
mona lassanakda marunama
එදා හිටිය මෝඩ එහෙයියොන්ගෙ පරම්පරාවල් තමයි දැන් ඉන්නෙ කොන්දක් තිබ්බ අනිත් මිනිස්සු වෙනුවෙන් ජීවිත දුන්න මිනිස්සු පිලිම නෙලපු නැති විරුවො තමයි
හිතේ රැදුන ආසාවෙන් බලපු කතාවක් ...සාර්තක නිර්මාණයක් ස්තූතියි 🙏👊🔥
UNP yata pamanak pakshapathi widihata hadala
හරිම ආසාවෙන් බලපු කතාවක්....අපේ කුඩා කාලෙ අපි විදපු දුක් ගැගැට අත් දැකීම් මේව..අදටත් j v p කියන නම අහද්දිත් ඇති වෙන්නෙ පුදුම කල කිරීමක්.. අප්පිරියා වක්..
මේවා අපිත් දැක්ක
දැන් ඉන්න කීබෝර්ඩ් වීරයන්ට මේවා විහිලු..මේ උන් ටික ඒ කාලේ හිටියා නම් බලගන්න තිබ්බා
මටත් අපි කුඩා කල විදපු ඒ වේදනා අපේ හදවතේ රැව් දෙනවා ඒ නිසාම jvp අප්පිරියයි
Gini avi saha gini keli balannko ethkot therei anduwa karapu deewa
Jvp newei unp anduwataa banapn ගෝතයා දන්නැතුව කරැනු ඉදිරිපත් කිරිමේන් වැලකි ඉදපන්
88,89 මතක් උනා..ජීවිත ...
දුකයි කතාව ඉවර උනාට.විශිෂ්ට නිර්මාණයක්..
ඒකනම් ශෝකාලාපයක්ම තමයි.කොයි තරම් ලස්සනට ගලාගිය ජන ජීවිතද ඒ විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ ?😢
පව් අසරණ මිනිස්සු.අහලා තිබුනට මේ කතාවෙන් තමයි ඇත්ත දැක්කේ.විශිෂ්ට නිර්මාණයක් නිසා youtube එකෙන් එක දිගටම බැලුවා. තාරා,ජයේ රතු මහත්තයා ,පත්මා සහ අම්මා,තිලකා,යසේ සහ ඒ පවුලේ හැමෝමත් වගේම හැම චරිතයක්ම heart touching.
මිනිස්සු කොහොමද මේ තරම්ම මිලේඡ්ඡ වෙන්නේ? අනේ මගේ මව්බිමට ආයෙනම් මේ වගේ අඳුරු ඉරණමක් අත් නොවේවා!
ජය වේවා හැමෝටම!💪🏻❤️🔥
Jvp ආන්ඩුවක් ඉල්ලන එව්න් ඕන්න බලාගනිල්ලා ඉස්සර jvp එව්න්ගෙ වැඩ" කියල මෙකේ වැලලෙන්න හදයි ගද ගහන ටොබයියො.😂😂
ඔවු සහතික අැත් අපිට ඔව අමතක නැහැ j v p කරපු අපරාදනමි සුලුපටු එ්වා නෙමෙිය් එ්කාලේ
Anduwa kerapu dewal naha ITN nisa
මාරයි දැන් ඉන්න උන්.අනේද කියන්නෙ .🤣🤣🤣🤣🤣.ප්‍රේමදාස මැරුවෙත් එදා තොපි වගේ හරක් වෙනුවෙන් රටක් ඉල්ලපු උන්.
@@samannandalalranasinghe5740 aththamai. e kale e aragalaya dinnanam ada ekekvath gallface vala velenna venne nehe, hemoma sathutin.
@@samannandalalranasinghe5740 ඒ කොටස් මේකට දාන්න නැතුව ඇති. ඒක තේරෙන්නෙ නෑ සමහරක්ට
හරි ලස්සනයි කතාව කොටස් ටික ඔක්කොම එක පාර බැලුවා ❤❤
ස්තූතියි ස්වාධීන රූපවාහිනි.💐.
ස්තූතියි ශාන්ති දිසානායක මහත්මිය ඉන්දික ධර්මතිලක මහත්මයා නුවණි වළිමුණි මහත්මිය ඇතුලු සැමට💜️💐
අනෙ දෙවියනේ ඒ කාලේ මිනිස්සු කොච්චර බයෙන් දුකෙන් ඉන්න ඇතිද පව් 😢😢
Super story and ending ❤
මිනිස්සු බැන්නට කතාවෙන් පෙන්නලා තියෙන්නෙ යථාර්තය.. අපි හිතන්නෙ අපෙ පැත්තෙන් විතරයි. විප්ලවය සහ මර්ධනය ඇතුලෙ නැතිවෙන්නෙ අහිංසක ජීවිත..
ඔන්න බලාගනිල්ලා ජෙප්පන්ගෙ වැඩ. අපි ඕවා ඇස් දෙකට දැකල කන් වලින් අහපු අය. 90 න් පස්සෙ ඉපදුණු අය හොදටම බලාගනිල්ලා ජෙප්පන්ගෙ වැඩ. උන් තවමත් වෙනස් වෙලා නෑ. හමුදාව ත් එහෙමම තමයි. දෙගොල්ල න්ගෙන්ම කෑවෙ අපි.
teledrama ekakin e minissunge prathipaththi maninna epa. den parlimenthuve inne honda unda, vahal kamin midila e minissu hevva sadarana lokaya kiynne mokakda kiyala denuvath una nam hari.
Tawa ithihasaya kiyawanna denuma mady oyata ltn eke penna ewa blala hitha hada gnna nethnm
ඔව් උයා..😂
ලස්සනම නිර්මාණයක්
මානික්කවත වගේම ❤