Saththakinma me wage wada satahan prachara karanna API katath sith sathan pahada gena jeewath wenna ewage ape baudda kAma rakaga na mahopakaree wena wada satahan thamai me wada satahana oba wahanseta mahagu pinak mathu mathuataye oba wahanseta niwanatama maga padewA
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼
Budu saranai ❤🎉😊
ඕනතරම් පොත්වල මේ කවි දැකලා තිබ්බට මෙච්චර ලස්සනට කියනවා අහනවමයි❤
මාරම ඉවසීමෙන් ලස්සනට කියනවා අපෙ හාමුදුරුවෝ❤🙏
හිතට මාර සහනයක් මේක අහන එක🙏❤️
නමෝ බුද්ධාය.........!!🙏
Sadu sadu sadu ❤🎉😊
සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗
අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සා මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි🙏🙏🙏🙏
මා ඇතුලු මාගෙ පවුලේ සියලු දෙනාත්
සියලු සත්වයෝ සුවපත් වී ආරක්ෂා වේවා
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ ගැන දැන ගත යුතුයි.මමද බුදු දහමේ සරණ යන කෙනෙක් මි.මට මෙ දහම උතුම් ආශිර්වාද යක් මම බලාපොරොත්තු වෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා නිවනින් සැනසීම ලබත්වා තෙරුවන් සරණයි
Me බුදු ගුණ බලයෙන් mage පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා සියලු ගහ apala දුරු වේවා සියලු prasna නැති වේවා mage දරුවන් thundenata.දියුණුව ආරක්ෂා ලැබේවා බුදු ගුණ බලයෙන් සියලු sathwayo.නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🎉🎉🎉❤❤❤
🙏🙏🙏 ඔබ වහන්සේට බොහොමයක්ම පිං අපිට කවි බණ දේශනා කලාට නිදුක් නිරොගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏 මමද නිවන් දකිනා තුරැ උපන් හැම ආත්මයකම බුදු බණ ඇසෙන මානෙක මා ඉපදේවා උපදින හැම ආත්මයකම බෞද්ධයෙකුු වෙලා ඉපදේවා සාදු සාදු තෙරැවන් සරනයි
ඒ බාග්‍යා වත් වූ අර්හත් වූ සම්මාසම්බුදු දසබලධාරී සර්වඥ සම්‍යක් රාජෝත්තමයානන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරව යෙන් ශ්‍රී පාකමල වදිමි වදිමි වදිමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මාගේබුදුරජානන්වහන්සේට නමස්කාරවෙි වා....
ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වේවා....🙏
මමත් 😍😍
🙏🙏🙏
මමත්
මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ..කවි බණ දෙසනාව හරිම ..ලස්සනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
බුදු සරණයි 🙏🙏🙏🙏🙏හැම ආත්මයකම බෞද්ධයෙක් වේවා!
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
සාදූ සාදූ
@@chesnamadushani8343nnnnnnghn
බුදු ගුණ අනන්තයි කියලා
බුදු ගුණ අනන්තයි ඒ බුදු ගුණ බලෙන් මගෙ හිත සුවපත් වෙවා
Sadu sadu sadu ❤😊🎉
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!🙏🙏🙏
ඒ බාගයවත් වූ අරහත් වූ මාගේ ගව්තම ෂාස්තෲන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! !!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි අනේ බුදුහාමුදුරුවෝ නේ ඉක්මනට මට සනීප වෙන්න පිහිට වෙන්න අප්පච්චි යේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😢
😥
බුදුගුන බලෙන් මගේ හිත සුවපත් වෙම්වා නිදුක් වෙම්වා...හිතේ තියෙන ප්ර්ශ්න දුක ඔක්කොම නැති වෙලා යන්න 😔😔🥺
අද තමයි මෙහෙම ඇහුවේ අහන් ඉන්න හරිම ආසයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය උදා වේවා
බුදුගුණ අනන්තයි... බුදුගුණ අනන්තයි.. බූදු ගුණ අනන්තයි... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු ගුණ අනන්තයි.ඒ ආනු භාවයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නීරෝගී වෙත්වා ..🙏🙏🙏🙏 සුවපත් වෙත්වා
Saadu saadu saadu 🙏
ලස්සන බුදුපිළිම වහන්සේලා දමන්න ස්වාමින් වහන්ස සද්ධාව ඇතිවෙන ගොඩක් පින් ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏සාදු 🙏සාදු 🙏සාදු
හිතට හරිම සහනයන් දැනුනා. හරිම මිහිරියි...❤
අපේ හාමුදුරුවනේ තෙරුවන් වන්දනා කරද්දී නියම අර්ථය දැනගෙන වන්දනා කිරිම පිනිස කොපමබ වටිනව පින් සිදු වේවා !
Oba wahanseta mathu mathu athmayeth niwan maga padewa
Saththakinma me wage wada satahan prachara karanna API katath sith sathan pahada gena jeewath wenna ewage ape baudda kAma rakaga na mahopakaree wena wada satahan thamai me wada satahana oba wahanseta mahagu pinak mathu mathuataye oba wahanseta niwanatama maga padewA
Samma Sam budu saranay oyata ape hamuduruwana godak pin godak adaray sathay 💕💕💕
බුදු ගුණ අනන්තයි අනන්තයි. මාද මාගේ පවුලද ඇතුළුව ලොව වෙසෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා! සාදු සාදු සාදු 🙏🙏
තෙරුවන් saranai අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා! සාදු සාදු සාදු
හිත නිවෙනවා 🙏......බෞද්ධයෙකු වෙලා ඉපදීම ගැන 🙏 සතුටුයි...✍️
සාදු සාදු සාදු ...අපි ගොඩක් ශද්දාවෙන් අහන මෙ කවි අතර වෙලද දැන්වීම් දාන එක පුලුවන්නම් නවත්තන්න ..තෙරුවන් සරණයි...
සාදු...සාදු...සාදු...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏
එසේම වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවය උදාවේවා පින්බර උදෑසනක් වේවා තෙරුවන් සරණයි
😌😉
💙💙.
ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏 මස්සැන්නෙ විජිත ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
🙏🙏🙏 ඒ අරහත් වු මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සියලු සත්වයො සුවපත් වේවා....
සම්බුද්ධ ශාසනය ශක්තිමත් වේවා! සම්බුද්ධ ශාසනය රැකේවා! සම්බුද්ධ ශාසනය පෝශනය වේවා! ධර්මය බැබලේවා! ❤️❤️🙏🙏🙏
අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ඇත්තා වූ මගේ බුදු පියාණන් වහන්සේ නමස්කාර කරමි. තෙරුවන් සරණ යමි.
Ane budupiyanani obavahanse dakinnata thibunanam.sadu sadu sadu 🧖🏻♀️ sadu sadu sadu
5:41 5:41
හරිම ලස්සනයි 🙏 සිත නිවෙනවා....බුදු ගුණ ඇති තැන හරිම සුන්දරයි......නිස්කලංකයි 🙏🙏🙏
හිතට පුදුම සහනයක් ලැබෙන්නේ .ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවපත් බාවය පතනවා අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා
Sadu sadu sadu taruwan saranai .m.atulu පවුලේ seylu danatma ලෝක වාසී සියලු danatma නිදුක් නිරෝගී .සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏
නමෝ බුද්ධයාය ,,සාදු සාදු සාදු ,,🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා..🙏🙏
එසේම වේවා අපේ පිංවත් ස්වාම්න් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. 🙏
බුදුගුන බලයෙන සියලු සත්ත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 බ 🌷
බුදුගුන බලයෙන් මගෙත් මාගෙ පවුවුලෙ සියලු දෙනටත් සියලුම ලො වැසියත් සුවපත් වේවා සෙතක් සාන්තියක්ම වේවා අප ස්වාමින් වහන්සේටත් බුදුසරනයි
උතුම් බුදු ගුණ බලයෙන් සියලුම දෙනා ලොව සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගෙ පවූලෙ සියළු දෙනා ගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන්න සාදු සාදු සාදු නමො බූද්ධාය
බුදුගුණ ආනන්තයි අප්‍රමාණයි
නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි සමිදුනි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මතු සම්මා සම්බුද්ධත්වයම ලැබේවා අනන්ත වූ අව්ජ්ජ වූ ඒ බුදුගුණ සුවදින් මගේ හිත පහන් වේවා
අවසානයේ සත්‍ය වූයේ නිර්මල බුදුදම පමණයි...
බුදුගුණ අනන්තයි අප්‍රමාණයි ❤❤❤❤❤❤❤❤♥️🌎🌎🌎🌎🌎🌎❤🌎❤🌎🌎❤🌎❤
අපෙ හාමුදුරුවනේ මෙම අභිසම්භිධාන පිරිතෙහි තේරුම පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වේවා..!
ඔබවහන්සේගෙ කව් බණ වලින් බුදු සසුණ බැබලෙවා ඔබවහන්සේට දිර්ගායු ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
mage sitha suwapath wewa 💗🥰
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
🙏🙏🙏 හිතට දැනෙන සහනය බුදු ගුණ අපමනයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුවේවා 🙏🙏☸️☸️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට..බුදු ගුණ අනන්තයි.. මරණෙදි සෑම දෙනාටම අනන්ත බුදු ගුණ සිහිවේවා..🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා !දීර්ඝායුවේවා පින්වත් සමිදුනි .
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා පිංබර සුභ උදෑසනක් වෙිවා 🙏🙏🙏
මේ කාව්‍යයමය හඩ පටය
සිත්තැවලෙන් , ප්‍රශ්න වලින් තෙරපෙන මිනිසුන් ශ්‍රවනය කරන වාරයක් වාරයක් පාසා ඔබ වහන්සේට එ උතුමි ධර්ම දානයමය පුන්‍ය කර්මයේ උතුමි පින් බලය ලැබෙනවා සත්තයි 🙏🙏🙏🙏
ඔබ.වහන්සේ.ගවුතම.සසුනේම.නිවන්.දකිත්වා.සුදු.සුදු
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය චේවා
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .උතුම් තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏
අනන්ත වූ බූදු ගූනයෙ බලයෙන් මගේ සහ දරුවන්ගෙ සියලුම ග්‍රහ අපල දුරු වී සතූට සෞව්භගය සැනසූම ලැබෙවා. සාදු සාදු
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ............
මේ උතුම් බුදුගුණ බලයෙන් මටත් පවුලේ සැමටත් එතෙර සිටින පුතාටත් ඒ පවුලේ සැමටත් නිදුක් නීරෝගී බව සැනසීම උදා වේවා !!!
දීර්ඝයු ලැබේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි සුබ උදෑසනක් වේවා ,,🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ,,,,
සාදු
සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
සිත නිවන සුමදුර බුදු ගුණ වැණුමක්...නමෝ බුද්ධාය ....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා 🙏
සාධූ සාධූ සාධු ! පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! 🙏🙏🙏
මේ උතුම් ගථාවේ මහා අනුබාවයෙන් සියලුම දෙනා නිදුක් වේවා.. නිරොගි වේවා සුවපත් වෙවා..
පින්වත් ස්වාමින්වහන්සේ නිවණින් සැනසේවා .තෙරුවන් සරණයි
ලොකු සැනසීමක් දැනෙනවා හිතට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් අංශු මාත්‍රයක් ඇසීමෙන් පවා හිත ගොඩක් නිවෙනවා
නමස්කාරය වේවා බුදු රුවනට
🙏🙏🙏🙏
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දියණිය නිරොගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ යුෂ ලැබේවා...
Sadu sadu sadu! Oba wahanseta theruwan saranai ape hamuduruwane 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ......!!!!!!
සාදු සාදු සාදු උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝාYusama ලැබේවා 🙏🙏🙏
මගෙ චුටි පුතාව සියලුම ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා 🙏 මගෙ අම්මට මට සැනසීමෙන් ජීවත් වීමට පුලුවන් වේවා 🙏 මගෙ සැමියගෙ අපල දුරු වී මානසික සහනය ලැබේවා 🙏
මගේ හිතේ වගේම අනිත් හැමෝගෙම හිත්වල තියෙන ප්‍රශ්න කරදර නැති වේවා🙏සතුට සැනසීම ලැබේවා.🙏💐
සාදු සාදු සාදු මාගේ සම්මා සම්බුද්දු හිමීයනි ඔබවහන්සේ සරණ යමී ඔබවහන්සේ මාගේ හිත බුදු කුටිය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව අත් වේවා!!
සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️ තුරුනුවන් සරනයි ලෝක වාසී සියලු දෙනාටම
සාදු සාදු සාදු ...
මාගෙ බුදුරජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා.....
A
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏 🌻🌻🌻 🪷🪷🪷
සැම සතුන් ම බුදුන් සරණ යත්වා........🙏☸️
අනන්ත බුදු ගුණ බලෙන් මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මට ලබා ගැනීමට අනන්ත බුද්ධ බලයෙන් පිහිට ලැබේවා .සියලුම සත්වයන් සුව පත් වේවා .සාදු සාදු
බුදු සරණයි දෙවි පිහිටයි
ඔබ වහන්සේ මේ කරන මහා උතුම් ගුන බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබේවා..🙏🙏🙏🙏🙏🙏
මතු මතු ආත්ම වලදීත් බෞද්ධයකු වී ඉපදේවා🙏🙏🙏
හරිම ලස්සනයි සිත සිතුට්න් පිරිගියා ඔබ වහන්සේ බෝහෝම පින්
Sadu Sadu Sadu තෙරඅවන්ඝරණයි 🙏💐🌹🌹🌺🌺💐
අනන්ත බුදුගුණ බලයෙන් මගෙ අයියාට නිදුක් නිරෝගී බව ලැබේවා ...ලැබේවා ....ලැබේවා ....
ඉපදෙ හැම අත්මයකම බෞද්ධයෙක්ම වේවා !!!
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ඔබ වහන්සේට