Nadiyah - Rasthiyadu Prantha Ft.Naigel Forrel [Official Music Video]

Поделиться
HTML-код
  • Опубликовано: 2 фев 2025

Комментарии • 710

  • @NadiyahMusic
    @NadiyahMusic  2 года назад +289

    Lyrics 👇🖤
    මරාල කැරකුනෙ වටින් පිට්න් මීටරෙන් ඉන්නෙ විරාම ගන්නෑ රැපෙන්
    ඇරිය වගෙ කරාම උඩින් ඉන්නෙ ලංකර ගන්නෑ ලෙඩ්ඩු පරාන
    මට රාමු ඕනෙ නෑ යාලුවො රට පුරාම
    දිව්‍ය⁣ලෝක මැව්වෙ නෑ මං අපාය සහයක
    එකට වල බැහැපු අය නෑ දැං ලඟ පාතක
    දුර හීන දැක්කෙ land කරේ ගානට
    රෝමෙන් ආපු ගොඩක් අය යැව්ව තනි පාරක
    මට ඕනෙ දුක නසන්න දුකෙන්ම
    සැප නසන්නෙ සැපෙන්ම
    විස නසන්නෙ විසෙන්ම
    දුකත් විදින්නෙ අස්සෙන්ම
    උඹ දුවන්නෙ අස්සෙන්ම
    කරුමත් පන්නන්නෙ පස්සෙන්ම
    අපි ඉන්නෙ දැන් උඩින්ම
    වදුරො වගේ උන්ට යන්ඩ බෑ බිමින්ම
    මේ ආතල් ලෝකෙ ආතල් දැක්ක අඩියෙන් බැස්සෙ බින්න
    ඉන්ඩ නෙමෙයි ආවෙ කව්රුත් වෙලාව ආවම යන්න
    බලාගෙන ඉන්න ඕන කව්රු කව්රුත් තේරුම් ගන්න
    (hook)
    ඒයි මේවා රස්තියාදු ප්‍රාන්ත රස්තියාදු කොල්ලො ඉන්නෙ සාමෙන්
    මීටරෙන් බැස්සොත් ආතල් තැවි තැවි ඉන්නෑ කොල්ලො මාන්නෙං
    ආතල් හතර අ⁣තේ බැස්ස රට වටේ
    දැන් රෝද තුන තමයි කොල්ලන්ගෙ ආතල්ම රථේ
    මං ලංකාවෙ මලේ ගැහුව තදට ගැටේ
    ප්‍රසා කිව්ව වගේ උඹල අල්ලයි දැං ඇටේ
    මේ රත් වෙන්නෙ මොකටද මත් වෙන්න තැටි
    දැන් රැස් වෙන්න රැප් වලින් කපන්නං නැටි
    හිනා වෙලා කෙලවන්නෙ ලංකාවෙ හැටි
    මං හොල්ලද්දි සෙල්ලම හොල්මන් දැං නරි
    හරි පාරෙත් අඩි තිබ්බ වැරදි පාරෙත් අඩි තිබ්බ
    හරි පාර තමයි හොඳම පාර මංම තේරුම් ගත්ත
    මං වැරැද්දෙන් හරි දැක්ක දැන් කැමැත්තෙන් අඩි තිබ්බ දැන්නං ඕන පාරක් හුරුයිඩො මං අත්දැකීමෙන් වින්ද
    සල්ලි සල්ලි ජීවිතේ කරන් මිනිස්සු මරා ගද්දි
    ලඟට වෙලා ඉන්න එකත් වාසි නැත්තං මාරු වෙද්දි
    වාරුවෙන්වත් ගොඩ වෙන්න බැරි තරම් කෙලවෙද්දි
    කව්රුත් ලඟපාත ඉන්නෑ ගෙදර මිනිස්සු ඇරෙද්දි
    (hook)
    ඒයි මේවා රස්තියාදු ප්‍රාන්ත රස්තියාදු කොල්ලො ඉන්නෙ සාමෙන්
    මීටරෙන් බැස්සොත් ආතල් තැවි තැවි ඉන්නෑ කොල්ලො මාන්නෙං
    අරෙන් ආවෙ නෙමෙයි⁣ඩො මේ පුරුදු ආවෙ පාරෙන්
    අම්මල වැදගත් ළමයි තමයි මේ රස්තියාදු තාලෙ
    පාසල් කාලෙ ඉඳන් අපි වල පල්ලට තමයි ආලෙ
    ඇයි මේ ආදරේක අවසානෙ ගේ මැද සාලෙ
    කෙල්ල ගිය ගමන් අඬනෙක පුරුද්ද
    ඒකට කමයි කොල්ලො මම තදින් විරුද්ද
    එකට ඉඳන් නැති තැන යවයි පුලුට්ට
    මේ පාඩුවෙ යද්දි අත දාල ගන්න එපා පුලුස්ස
    මං වචන වලින් කිව්ව දේවල් ජීවිතේට වලංගුයි
    දැං සීමා නැති සැප හෙව්වොත් අතට වැටෙයි විලංගු
    මං හෙමින් ආවත් ගේමක් නෑඩො වෙන්නෑ මං සුනංගු
    අතුරමිතුරු දඹදිමිතුරු කිව්ව ගොඩක් නයි පොලොංගු
    උඹල බෙන අස්සෙ හැදෙද්දි මම තමයිඩො කපුටා
    දැං බල්ලෙක් ගත්තත් පංතිබේද ගනං ගන්නෑ නකුටා
    කෝ රාමු අස්සෙ හිර වෙලා හිතේ ⁣නෑනෙ සතුටාක්
    අනුන්ගෙ කතා හැම දේම ගන්න එපා උපුටාහ්

  • @Kelwiz
    @Kelwiz 2 года назад +22

    Nadii🔥🎤

  • @RPS847
    @RPS847 2 года назад +7

    Trending fire bro ✊

  • @dinuka2006
    @dinuka2006 2 года назад +63

    ත්‍රිකුණාමලේ රැපේ coming soon කියලා දාලා තියෙද්දි ඇගිලි ගැන ගැන හිටියේ මේක එනකන් 😍 වාසියක් xNadiyah❤🤟

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 2 года назад +11

    Nadiyah × Naigel ❤️❤️❤️🔥

  • @Levin99921
    @Levin99921 2 года назад +17

    Real Music 💥

  • @chanuihalawaththa
    @chanuihalawaththa 2 года назад +85

    Nadi talented rapph 🖤💫
    1:10 ඒ VIBE එක Mahiyh ව මතක් කරවනවා...💫🦅🥺👊

    • @asskotrapper
      @asskotrapper 2 года назад +3

      ඇත්ත කතාව 🖤🥺

    • @pasanah6530
      @pasanah6530 2 года назад +2

      සිරාහ්😙

    • @vimukthiceekay954
      @vimukthiceekay954 2 года назад +2

      Diwyaloke... ♥️

    • @sujiwakumari760
      @sujiwakumari760 2 года назад +1

      Mahinda mahattayawada 😀

    • @pasanah6530
      @pasanah6530 2 года назад +1

      @@sujiwakumari760 ඌ රැපුත් කිවද😒😹

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 года назад +54

    කාලෙකට පස්සෙ සුපිරි රැප් එකක් ඇහුව වචන 🔥 මේව තමයි ඕනෙ

  • @chamax3287
    @chamax3287 2 года назад +16

    දැන් නම් ඕන පාරක් හුරුයි ඩෝ.මං අත්දැකීමෙන් වින්දා 🎋👑

  • @Chem_Zzy
    @Chem_Zzy 2 года назад +100

    දිව්‍ය ලෝක මැව්වෙ නැ මන් අපා සහයක..⚡🎤
    හෙළ rap උඩටම!!!!

  • @delondelo5
    @delondelo5 2 года назад +12

    මුඩුක්කුවෙන් එළියට ගැම්ම වගේ💥🔥🖤

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 2 года назад +3

    Ekh maru ahhh

  • @sykokyan
    @sykokyan 2 года назад +2

    Fire Nadi 🤘💯

  • @Arix_official
    @Arix_official 2 года назад +21

    ප්‍රසා කිවුවා වගෙ අල්ලයි දැන් ඇටෙ 🖤🗣 up up nadiyahh🖤

  • @RealPodibanti
    @RealPodibanti 2 года назад +2

    Nadiyaha 😱❤️

  • @stefaofficial
    @stefaofficial 2 года назад +1

    Sudu ❤

  • @pathumudara7634
    @pathumudara7634 2 года назад +12

    මං වවන වලින් කිව්ව දේවල් ජීවිතේට වලංගුයි!
    රියල් බාර් ටික.❤️

  • @Cassidy_luv
    @Cassidy_luv 2 года назад +1

    OKa enkal hitiye uttoo ❤❤❤ gammak 🔥🔥🔥 trinco gemma ub

  • @SheranNilruk
    @SheranNilruk 2 года назад

    nadiyh meka gindara🤟❤️

  • @Presoulgang
    @Presoulgang 2 года назад +121

    Nadiyh X Naigel ❤️🎵

  • @isurusandaruwan9769
    @isurusandaruwan9769 2 года назад +1

    Nadhiya maru ekanam supiri ❤️

  • @dinushatharanga4599
    @dinushatharanga4599 2 года назад +15

    ඒක වාසියක් ඕයි🖤 තව ඔනේ මේවා තමා ආ උබත් ස්මෝකා වගේ ගැම්මක් තමා අනිවාරෙන් ඩොප් ස්කින් එක්ක් තව එකක් අල්ලන්නෝ🖤🤘

  • @deshanweerasinha7786
    @deshanweerasinha7786 2 года назад +1

    Ekanam patta♥️🇱🇰

  • @dulara_hasith
    @dulara_hasith 2 года назад +9

    ඒයි මේවා රස්තියාදු ප්‍රාන්ත 🖤💫 Nadiyah ❤️‍🩹

  • @pasanpoornima2535
    @pasanpoornima2535 2 года назад +7

    මත්වෙන්න මොකටද රත්වෙන්නෙ තැටි 💥💫
    සුපිරියක් ❤️

  • @lilah3146
    @lilah3146 2 года назад +1

    මා බොක්ක ❤️🔥

  • @deshanmihiranga3825
    @deshanmihiranga3825 2 года назад +3

    Wasy ekha brother 💗

  • @RASHAA2004
    @RASHAA2004 2 года назад +1

    මරාල 🤘🔥😍

  • @samindasularaka7321
    @samindasularaka7321 2 года назад +2

    Paharak kolli

  • @MaheshMahesh-k2m
    @MaheshMahesh-k2m Год назад

    Ammooo sapane... pana bn... wachana kiyanna..

  • @dulshanpasindu8910
    @dulshanpasindu8910 2 года назад +1

    Mewa Thama onah❤️

  • @Kavishka1023
    @Kavishka1023 2 года назад +16

    අඩෝ නදියා ඒක පට්ට ❤❤

  • @chanuboyx4188
    @chanuboyx4188 2 года назад +5

    ලන්කාවේ රැප් වලට වටිනකමක් දුන්නෙ nadiyah උබලා තමා.... 😇❤️

  • @blakhash7580
    @blakhash7580 2 года назад +17

    Tik Tok වල Hit එකක් වෙනවා මේක. 1M Views එනවා අනිවා🔥🚀

    • @theasaa5193
      @theasaa5193 Год назад

      විව්ස් බලන් රැප් අහන ගෝතයෝ රැප් කරන ගෝතයෝ බෑක්කා🤣🖕🤢🤮

  • @Shen_vikyy
    @Shen_vikyy 2 года назад +6

    වදන් ටික පපුවටම වදිනවා❤️🔥 nadiyh next hits✨

  • @saarah_bae1468
    @saarah_bae1468 2 года назад +7

    Beat එක එවපු දවසේ ඉදන් රිලිස් වෙන්නෙ කවද්ද කියලා හැමදාම අහපු සිංදුවක් 🥺🔥💗 hottest producer ‘s hottest beat 😅❤

  • @4ZOOZ
    @4ZOOZ 2 года назад +6

    Real Nadii ආයේ පිටියට..🔥

  • @gaminjanidu6652
    @gaminjanidu6652 2 года назад +2

    Ala bro 🇱🇰🇱🇰 lankava gamma 🥵🎭

  • @neon____s173
    @neon____s173 Год назад +1

    Eka park nadi 🖤

  • @binu7749
    @binu7749 2 года назад +1

    enakan balan hitiye nadiya❤️‍🔥

  • @thanudilukshika3541
    @thanudilukshika3541 2 года назад

    Kalekin dakka supirima track ekk ❤️

  • @pasanah6530
    @pasanah6530 2 года назад +6

    සීමා නැති සැප හෙව්වොත් අතට වැටෙයි විලංගු 💯❤️

  • @manula9391
    @manula9391 2 года назад +1

    Nadiyage acting perfect bosaa.........good luck....

  • @fredi_boy8764
    @fredi_boy8764 2 года назад +1

    Ekah wzzii nadiya aiyee 💞💞💞

  • @navindusandaneth7127
    @navindusandaneth7127 2 года назад +2

    Meka nm sure trend

  • @sindiwoody6886
    @sindiwoody6886 2 года назад +1

    Phrk boza💥🤙

  • @sahanFLEX
    @sahanFLEX 2 года назад +4

    "දැන් බල්ලෙක් ගත්තත් පන්ති බේද ගනන් ගන්නෑ නකුට්‍ටා"
    nice hit nadiyah🔥☺️

  • @izzleking4272
    @izzleking4272 2 года назад +1

    Ekh❤🍁

  • @achinthamadhusanka5676
    @achinthamadhusanka5676 2 года назад +3

    Wazi

  • @induwaravithana4467
    @induwaravithana4467 2 года назад +2

    Adooo nadiya patt BN 😍😍

  • @crown_scoopa
    @crown_scoopa 2 года назад +1

    මෙවා රස්තියාදු ප්‍රන්ත. 👀💜 Let's Go

  • @dulanjananekash
    @dulanjananekash 2 года назад +8

    Nadiyah On The Fire 🔥❤

  • @_Thusitha__
    @_Thusitha__ 2 года назад +2

    Nadiya❤️‍🔥
    මේවා රස්තියාදු ප්‍රාන්ත 🤟

  • @bascomc1852
    @bascomc1852 2 года назад +1

    kalekin ahunu supiriyak💥

  • @vimu839
    @vimu839 2 года назад +1

    Maru halow ❤

  • @Dmo_Ry
    @Dmo_Ry 2 года назад +1

    Mage ekah🔥🖤

  • @VISHUMS
    @VISHUMS 2 года назад +4

    Nadiyah Fire♥️🔥🤘

  • @freedoom-zs2hm
    @freedoom-zs2hm Год назад

    Background sound ekata hembirissava 🤧❤️

  • @shiromarangani2081
    @shiromarangani2081 2 года назад +2

    Supiriyak

  • @s.kavinda
    @s.kavinda 2 года назад +4

    හිනා වෙලා කෙලවන්නේ ලංකාවෙ හැටි 🔥🌸 - Nadiyah - 😎

  • @thimirasadanuwan9403
    @thimirasadanuwan9403 2 года назад +1

    Gemmak bn 💙🌸

  • @pasindupasindumalinga8380
    @pasindupasindumalinga8380 2 года назад +1

    Nadiyah🖤🖤

  • @PiumalShashika-mm5me
    @PiumalShashika-mm5me Год назад

    Enkn Bln Hitiyeee...Adreiii❤💣

  • @lakshitharasanjana2316
    @lakshitharasanjana2316 2 года назад +1

    Yessir

  • @kobaleX9521
    @kobaleX9521 2 года назад +1

    Yow ❤️💥
    ජය වේවා ❤️💯

  • @thameerathisara8073
    @thameerathisara8073 2 года назад +1

    Eka parak 👍

  • @hirunanimesh
    @hirunanimesh 2 года назад +1

    Paharak a😵‍💫🖤

  • @skboy197
    @skboy197 2 года назад +1

    Phrk bro 🖤

  • @CYANIDEBRO
    @CYANIDEBRO 2 года назад +2

    Nadiya vachana mavana mashimak❣️

  • @rohanara543
    @rohanara543 2 года назад +1

    Wazi Bruh❤️‍🔥 Next Level.! Homie 100% Vibe

  • @hippop1641
    @hippop1641 2 года назад +3

    මේවා රස්තියාදු ප්‍රාන්ත 🎧♥️🤘

  • @gainduhewagama3092
    @gainduhewagama3092 2 года назад

    kalekata passe gammak thama ❤

  • @NikeyLeon
    @NikeyLeon 2 года назад +1

    Pattah😍❤️

  • @ima_x_official
    @ima_x_official 2 года назад +2

    1:25😴💪🥵prasa

  • @kevonzy
    @kevonzy 2 года назад +1

    ! Best boy yow 👽🖋️🎙️🎵

  • @Kanishka.Navodya
    @Kanishka.Navodya 2 года назад +4

    සැරම වාසියක් නදියාහ්❤️🔊🎤

  • @MINEYA-u3f
    @MINEYA-u3f 2 года назад +2

    Nadiyah....🖤😎😈

  • @dinithdulara8485
    @dinithdulara8485 2 года назад +2

    0:47 shot🥵

  • @Kashil07-g3s
    @Kashil07-g3s 2 года назад +8

    ආතල් හතර වටේ මන් බැස්සා රට වටේ ❤️💫 Nadiyh X Naigel 🎵

  • @MusvioSkee
    @MusvioSkee 2 года назад +1

    Nadiyah 🖤

  • @noelprasanna5626
    @noelprasanna5626 2 года назад +2

    Prasa kiuwa wage ubala allai den ඇටේ 🔥🤟❤️

  • @dushansubasinha4805
    @dushansubasinha4805 2 года назад

    anakan mai balann hitiye ❤❤❤❤❤

  • @Raper076
    @Raper076 2 года назад

    Ekanam parakh oi 💗😙🔥

  • @gihanbandara005
    @gihanbandara005 2 года назад

    Supiriyak sudda😍❤️

  • @chiraboymusic
    @chiraboymusic 2 года назад +1

    Nadiyah ❤️🔥

  • @cyderff
    @cyderff 2 года назад +3

    dope skain ekka aluth ekka karamune @POORMONEYGANG

  • @bizqlk
    @bizqlk 2 года назад +3

    Nadiyaaaahh 💣💥

  • @stefannethan
    @stefannethan 2 года назад +3

    උබටම කියල වෙනම චැනල් එකක් වෙනම අයිකන් එකක් හදාගත්ත එකනන් වටිනව ඉස්සරහට✌️

  • @irunichanithma321
    @irunichanithma321 2 года назад

    Supiriyak ekanm❤️‍🔥❤️

  • @suduaraliya5031
    @suduaraliya5031 2 года назад +3

    Blast ekak ❤

  • @kawmalakawmala9389
    @kawmalakawmala9389 2 года назад +1

    Trico kollo me patta ):

  • @ytphotostudio
    @ytphotostudio 2 года назад +1

    හෙල රැප ගැම්මට උඩටම.....

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA 2 года назад +6

    කාලෙකට පස්සෙ නදියගෙන් සුපිරියක්💥❤️

  • @dmranod7456
    @dmranod7456 2 года назад +1

    Maiyah venna ba bn ubata

  • @umabroyt4534
    @umabroyt4534 2 года назад +3

    No words 👿✌️ @Nadiyah 🎶🖤

  • @kingofnoizer4988
    @kingofnoizer4988 Год назад

    Mama Lankawe🇱🇰 Male.. Gahuwa Thadata Gate.. Prasa Kiuwa Wage Ubala.. Allaii Mage Ate... #Prasa Kg ❤️

  • @pabba_0
    @pabba_0 2 года назад +1

    Nadiyah කියන්නෙ පිස්සුවක්💯❤️...

  • @dubaivlogsdilshan211
    @dubaivlogsdilshan211 2 года назад

    Adde nadiya supiri wadak oi adarei hode mge ekha ❤️✨️

  • @hippop1641
    @hippop1641 2 года назад +5

    ඒක නම් සුපිරියක් 🥵

  • @vihangavibuddika2500
    @vihangavibuddika2500 2 года назад

    Eka gammak ❤️