😣😣 කොන්දේ අමාරුව ඔයාටත් තිබුනට හැදෙන විදිහ දැනගෙන හිටියේ නැහැ නේද ?? 😲🤔💖 | SRI LANKA CHIROPRACTIC

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 108

  • @hashinikaushalya25
    @hashinikaushalya25 2 месяца назад +1

    මම තවම එක දවසයි ගියේ. එතැන සිටින සියලුම දෙනා ඉතා ප්‍රියමනාපයි. කාරුණිකයි. බලාපොරොත්තුවෙන් ආවා. මෙතනින් 100% මගේ සයටිකා සුව කරගන්න පුළුවන් වෙයි කියලා. ඔබ සියලු දෙනාට නීරෝගී සුව. දීර්ඝායුෂ පතනවා.

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  2 месяца назад

      Thank you for your feedback ❤️

    • @nadeekaniroshani3939
      @nadeekaniroshani3939 Месяц назад

      Yanne koheda para kiyanna puluwan da

    • @hashinikaushalya25
      @hashinikaushalya25 Месяц назад

      මහරගම dr කුමාරසිරි කියලා location search karama tena pennanaw

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 6 месяцев назад +12

    Highly recommend ❤❤මම කෙලින් හිටගන්න බැරුව ගියෙ මැප් එක දාගෙන තැන හොයාගෙන ගියා ඇත්තටම දෙයියෙක් මම අවුරුදු ගානක් දුක් වින්දා ප්‍රතිකාර පටන් ගත්තා විතරයි ආයෙම යනවා දැන් ගිඩාක් හොදයි මට බය නැතුව යන්න

    • @nisalsalindha9305
      @nisalsalindha9305 5 месяцев назад

      Koheda tana kiyak witara giyada oyata mekata

    • @chathuabeykoon3337
      @chathuabeykoon3337 5 месяцев назад

      @@nisalsalindha9305 කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න පුලුවන් මම 4පාරක් ගියා දැන්නම් හිදටම හොදයි සාදාරණ ගානක් ගන්නේ හොරබොරු නෑ එකෙන්ම ගොඩ 🙏🏻පිං එයාලට ඒ වගේම දුක් විදින සියලු දෙනාට ප්‍රතිකාර කරන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනි

    • @chathuabeykoon3337
      @chathuabeykoon3337 5 месяцев назад

      @@nisalsalindha9305 මහරගමට ගිහින් පිලියන්දල පාරේ සනස බෑංකුව ලග තියෙන්නේ ලොකු ගානක් නෑ සාදරන ගනක් ගන්නේ බය නැතුව යන්න මම 4පාරක් ගියා දැන් හොදටම හොදයි highely recommend ❤️💪🏻

    • @ShyamaliSanjeewani-y4i
      @ShyamaliSanjeewani-y4i 3 месяца назад

      Apita methuma conatact kraganna number akak dennako

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 2 месяца назад

      මේ channel එකේ දාලා තියෙන්නෙ බලන්න

  • @darshiwicky05
    @darshiwicky05 8 месяцев назад +3

    Doctor උකුලේ සිට වම් කකුල දක්වා හිරි වැටීම එක්ක ස්නායු තෙරපුමක් තියෙනවා. කොදුඇටය අවසානය සමග උකුල් ඇටය ඇතිල්ලීමක් වැනි හිරිවැටීමක් තියෙනවා. ඒ වේදනාව සුව කරන්න පුලුවන්ද මේ ප්‍රතිකාර තුලින්. පිළිතුරක් ලබාදෙන්න 🙏

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  8 месяцев назад

      ඔව් අනිවාර්යයෙන් පුළුවන්.. වැඩි විස්තර සදහා 070 154 5511 ඇමතුමක් ලබා දෙන්න.

    • @LakshithaThalawathugoda
      @LakshithaThalawathugoda 8 месяцев назад

      Oya giyada mathana ta mokada hodai da oyata dan

  • @chathun9168
    @chathun9168 11 месяцев назад

    Highly Recommended place

  • @sadewgunawardena5092
    @sadewgunawardena5092 4 месяца назад

    Best doctor
    Best treatment

  • @lankanadeeshaniperera9045
    @lankanadeeshaniperera9045 5 месяцев назад +1

    Highly Recommended .....👍👍

  • @ThimiBenayah
    @ThimiBenayah 11 месяцев назад

    Highly recommended.. 100% ❤

  • @anucongratulations9026
    @anucongratulations9026 11 месяцев назад +1

    Highly recommend

    • @hasithadilani5843
      @hasithadilani5843 6 месяцев назад

      Treatment walata samanyen kiyak wage yanawada. .mata godak kal idan neck pain back pain tiyenne

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 8 месяцев назад +1

    🙏🏻🙏🏻 doctor mama kuweit mage Ko da Amaris’s mita kalin hadila thibba hoda una Dan ayata konde amariwa urahis walin pahalata kakkumak

  • @akashrathnayaka6194
    @akashrathnayaka6194 7 месяцев назад +1

    ඩොක්ටර් දවසෙ ප්‍රතිකාර කරන වෙලාවන් කොහොමද

  • @niroshanikumari161
    @niroshanikumari161 5 месяцев назад +1

    මගේ කොන්ද වේදනාවක් තියෙනවා ..උරහිස බෙල්ල කොන්ද ටිකක් උඩින් කුදු වෙලා වගේ..ගොඩක් කෙට්ටු වෙලා..අනෙ මට ප්‍රතිකාර කරන්න පුළුවන් ද..

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 6 месяцев назад +1

    Highly recommend ❤❤මම කෙලින් හිටගන්න බැරුව ගියෙ මැප් එක දාගෙන තැන හොයාගෙන ගියා ඇත්තටම දෙයියෙක් මම අවුරුදු ගානක් දුක් වින්දා ප්‍රතිකාර පටන් ගත්තා විතරයි ආයෙම යනවා දැන් ගිඩාක් හොදයි මට බය නැතුව යන්න මම ලංකාවට ආවගමන් ගියා 💐💐🫶🙏🏻

    • @amithkrishantha2892
      @amithkrishantha2892 6 месяцев назад

      කොහොමද යන්නේ

    • @chathuabeykoon3337
      @chathuabeykoon3337 5 месяцев назад

      @@amithkrishantha2892 මහරගමට ගිහින් යන්න පිලියන්දල පාරෙ තියෙන්නෙ එයාලගෙ නම්බර එකට කෝල් කරලා යන්න

  • @asherozzan8636
    @asherozzan8636 5 месяцев назад +2

    ඩොක්ටර් මම් 2019 ඇක්සිඩන්ට් එකක් වෙලා T12 wedge fracture එකක් උනා.. දැන් මට නිතරම කොන්දේ අමාරු තියෙනවා එක එක විදියට එක එක දවසට අමාරු තියෙනවා ..බෙල්ල උරහිස් තුනටිය අමාරු.. එතකොට යටිපතුල් වල වේදනාව විලුඹ වේදනාව.. වගේ ඩේදනාවල් තමයි.. මේ තත්ත්වය සමනය කරගන්න පුලුවන්ද ඩොක්ටර්

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  5 месяцев назад

      අනිවාර්යයෙන් පුළුවන්.. ♥️

  • @sasankagamage8267
    @sasankagamage8267 3 месяца назад +1

    මගේ කොන්දෙ සහ බෙල්ලෙ කැක්කුම එක්ක ගැබුරැ හුස්ම ගන්නත් අමාරැයි එහෙම වෙන්නෙ ඇයි ඒක හොදකරන්න පුලුවන්ද

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  2 месяца назад

      පෘශ්ටීය කශේරුකා වෙනස් වීමේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතුවිය හැක. ප්‍රතිකාර මගින් එය වලක්වා ගත හැකිය. ❤️

  • @HPDineshKumara
    @HPDineshKumara 3 месяца назад

    අයකිරිම කොහෝමද, දන්න කෙනෙක් කියන්නකො

  • @KasunHerath-ky1px
    @KasunHerath-ky1px 3 месяца назад +1

    Doctor mge konde l4/l5 jel eka panala nittawata suwa karanna puluwanda me lede

  • @DeepikaPriyanthani
    @DeepikaPriyanthani 2 месяца назад

    මගෙ කකුල් දෙකෙම හිරි වැටිලා දැවිල්ලක් එනවා

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 11 месяцев назад

    Recommend

  • @dharmawalpita
    @dharmawalpita 9 месяцев назад +1

    සිතිය ම බලාගෙන එන්න දෙන්නෙ නැති අය ඉන්නව

  • @arunigeethika1571
    @arunigeethika1571 9 месяцев назад +1

    Ane doctor me vidiyatama measanipa mata thiyenwa...meka nittawatama suwa karanna puluwanda

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  9 месяцев назад

      දුරකථන ඇමතුමක් ලාබා දී විස්තර දැනගන්න.. 070 154 5511

  • @Travelboy482
    @Travelboy482 11 дней назад

    Koheda thiyenne meka matath kiyanna please

  • @madushanirodrigo1019
    @madushanirodrigo1019 6 месяцев назад

    Dr mage konde wedanawak thiyenawa.avruddakata wedi.konda path karanna bah.weda karaganna amarui..ai ea.

  • @sasankagamage8267
    @sasankagamage8267 3 месяца назад

    Location please

  • @ruchikatheekshana6829
    @ruchikatheekshana6829 5 месяцев назад +1

    ඩොක්ටර් මගේ L4,L5-S1 එකේ disc bulg එකක් තියෙනවා සයිටීකා හැදිලා තියෙන්නේ මේකට treatment කරලා හොද කරන්න පුළුවන්ද ඩොක්ටර්

  • @RuwiniSanjeewani-t2k
    @RuwiniSanjeewani-t2k 6 месяцев назад

    Highly recomand mama giya mata 2 yanakota suwayak awa❤❤❤

  • @hasithadilani5843
    @hasithadilani5843 6 месяцев назад

    Mamath ada giya.... highly recommend

    • @AnushkaAnu-x4c
      @AnushkaAnu-x4c 3 месяца назад

      Appointment dalada giye. Man den sathu 2 idan try kara ganna bene appointment ekak.

  • @RosiEkanayaka-w4d
    @RosiEkanayaka-w4d 4 месяца назад

    Doctar mge konde tunitiya kakkumai tatth udin wala wala dekk wage tyna eka kakkumi ukul atha ridenwa sanayou terapimk kiyanawa beheth gtta 6 7 parak adu na vilibbu ridenawa danis kakkumi ...ukul atha ridenawa kodu naratye tanin tana kakkmi mekta prathi kra karanna puluwanda sir

  • @SathiraHeshan
    @SathiraHeshan 5 месяцев назад

    සයටිකා රෝගය සුව කරන්න පුලුවන් ද

  • @caazlanka5990
    @caazlanka5990 5 месяцев назад

    More videos please

  • @AchiDev-d4m
    @AchiDev-d4m 3 месяца назад

    Disk herniation walata beheth gaththu aya innawada

  • @KumariHeerathmudiyanseelage
    @KumariHeerathmudiyanseelage 3 месяца назад

    දිනයක් දාගන්ඩ ඕනෙද

  • @pushpaweerasinghe2116
    @pushpaweerasinghe2116 3 месяца назад

    🙏🙏🙏

  • @RanilPriyankara-lq8gj
    @RanilPriyankara-lq8gj 3 месяца назад

    මමත් ගියා සුපිරි

  • @PradeepMadushanka-i6d
    @PradeepMadushanka-i6d 4 месяца назад

    Sir mage dakunu kakula den ussantama be konde mri report eken l4/l5 athara prassne tiyenne den satiyaka idan mata ewidintama be mata please sir mata sirwa hambela me lede suwakaranta puluwanda

  • @GivankaDilsara
    @GivankaDilsara 5 месяцев назад +2

    Me koheda matath yanna one

  • @kavingaasirini9173
    @kavingaasirini9173 8 месяцев назад +1

    Siatica rogayata prathikara karanawada doctor

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  8 месяцев назад

      සයිටිකා රෝග වලට ප්‍රතිකාර කරනවා. වැඩි විස්තර සදහා 070 154 5511

  • @ireshdesilva7268
    @ireshdesilva7268 5 месяцев назад

    Dr I have Sciatica pain L5-S1 please can you treat that Dr

  • @waruninemanthika7995
    @waruninemanthika7995 8 месяцев назад

    මගේ වම් දනහිසේ වේදනාවක් තියනවා. Physiotherapy ගියාම කිව්වේ knock knees කියන තත්වය තියෙන්නෙ කියලා. මට ඒ අමාරු මේ ප්‍රතිකාර වලින් සුව කරගන්න පුලුවන්ද?

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  8 месяцев назад +1

      වැඩි විස්තර සදහා අමතන්න 070 154 5511

  • @dilanidilrukshi5129
    @dilanidilrukshi5129 4 месяца назад

    Konde Gel eka eliyata Ena ledeta beheth karanawa da

  • @danushkavithanaarachchi7583
    @danushkavithanaarachchi7583 6 месяцев назад

    Location share karanna puluwan nm loku deyak.

  • @ChulaniAbeykoon
    @ChulaniAbeykoon Месяц назад

    මට ඔයාගේ නොම්බරේ දාන්නකෝ

  • @samithgamage1237
    @samithgamage1237 5 месяцев назад

    මොන රෝග වලට ද ප්‍රතිකාර කරන්නෙ ....

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  5 месяцев назад +1

      සියලු සන්දි රෝග

    • @samithgamage1237
      @samithgamage1237 5 месяцев назад

      @@SRILANKACHIROPACTOR සන්ධි රෝග වලට විතර ද...

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 месяцев назад

    Doctor මම හිටන් ඉන්න කොට ඉදිරියට පොඩ්ඩක් නැමිල වගෙ ඉන්නෙ ඒ වගේම දකුණු උරහිස ඉදිරියෙදි පොඩ්ඩක් නෙරා ඇවිත් තියනව ඩ්‍රයිවින් කරන කොට උරහිස ඇතුලෙන් ගිනි ගන්නව වගෙ කටුවකින් අනිනව වගේ බෙල්ලත් එක්කම වේදනාවක් එනව මේ තත්වය සුව කරන්න පුලුවන් ද

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  5 месяцев назад

      අනිවාර්යයෙන් පුළුවන්.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 месяцев назад

      ස්තූතියි Doctor මම එනව ප්‍රතිකාර ගන්න

  • @KavishkaSandeepani-bh8kh
    @KavishkaSandeepani-bh8kh 6 месяцев назад

    Doctor mata sahena kaleka idan konde amaruwak thiyenawa MRI report normal eth dan mata awidinnath ba kakul dige wedanawak danenawa nawenna idaganna kisima deyak karanna ba samahara dawas walata adi maru karagannth amarui meka saitica thathwayakda massel pain da doctor

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  6 месяцев назад

      Please call us
      070 154 5511

    • @ruchikatheekshana6829
      @ruchikatheekshana6829 5 месяцев назад

      Sciatica wenna athi math awith tiyenne awidinnath baha meke wedanwa danne hadena kena witharai hri amaruii 💔💔

  • @dharmawalpita
    @dharmawalpita 9 месяцев назад

    අලුත් තැන ට මහරගම ටවුන් එකේ සිට එන විදිහ කියන්න

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  9 месяцев назад

      මහරගම, පිලියන්දල පාර, සණස බැංකුව අසල..
      වැඩි විස්තර සදහා 070 154 5511

  • @Dilitharuka
    @Dilitharuka 5 месяцев назад

    අය කිරීම කොහොමද

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  5 месяцев назад

      Call කරලා විස්තර ලබා ගන්න

  • @dineshranawaka8457
    @dineshranawaka8457 3 месяца назад

    මමත් ගියා ..අපෝ මටනම් හොද උනේ නෑ වැඩි උනා.

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  3 месяца назад

      Thanks පුතා but it would be great if you gave me a call to look into it ,anyway ,i wish you well.

  • @gimhanweerawansha1783
    @gimhanweerawansha1783 6 месяцев назад

    Contact ekak denna plz

  • @chamithasanka1276
    @chamithasanka1276 5 месяцев назад

    කොහෙද මේ ඩොක්ටර් ඉන්නේ

  • @lakmathawageasiriya7383
    @lakmathawageasiriya7383 5 месяцев назад

    Aya kirem komad.pric

  • @akashrathnayaka6194
    @akashrathnayaka6194 7 месяцев назад

    ඩොක්ටර් දවසෙ ප්‍රතිකාර කරන වෙලාවන් කොහොමද

    • @SRILANKACHIROPACTOR
      @SRILANKACHIROPACTOR  7 месяцев назад

      10.00 am to 5.00 pm
      We are closed on Fridays and poya days