Sir mage dakunu kakula den ussantama be konde mri report eken l4/l5 athara prassne tiyenne den satiyaka idan mata ewidintama be mata please sir mata sirwa hambela me lede suwakaranta puluwanda
Doctor mata sahena kaleka idan konde amaruwak thiyenawa MRI report normal eth dan mata awidinnath ba kakul dige wedanawak danenawa nawenna idaganna kisima deyak karanna ba samahara dawas walata adi maru karagannth amarui meka saitica thathwayakda massel pain da doctor
Highly recommend ❤❤මම කෙලින් හිටගන්න බැරුව ගියෙ මැප් එක දාගෙන තැන හොයාගෙන ගියා ඇත්තටම දෙයියෙක් මම අවුරුදු ගානක් දුක් වින්දා ප්‍රතිකාර පටන් ගත්තා විතරයි ආයෙම යනවා දැන් ගිඩාක් හොදයි මට බය නැතුව යන්න
Koheda tana kiyak witara giyada oyata mekata
@@nisalsalindha9305 කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න පුලුවන් මම 4පාරක් ගියා දැන්නම් හිදටම හොදයි සාදාරණ ගානක් ගන්නේ හොරබොරු නෑ එකෙන්ම ගොඩ 🙏🏻පිං එයාලට ඒ වගේම දුක් විදින සියලු දෙනාට ප්‍රතිකාර කරන්න යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනි
@@nisalsalindha9305 මහරගමට ගිහින් පිලියන්දල පාරේ සනස බෑංකුව ලග තියෙන්නේ ලොකු ගානක් නෑ සාදරන ගනක් ගන්නේ බය නැතුව යන්න මම 4පාරක් ගියා දැන් හොදටම හොදයි highely recommend ❤️💪🏻
Apita methuma conatact kraganna number akak dennako
මේ channel එකේ දාලා තියෙන්නෙ බලන්න
මම තවම එක දවසයි ගියේ. එතැන සිටින සියලුම දෙනා ඉතා ප්‍රියමනාපයි. කාරුණිකයි. බලාපොරොත්තුවෙන් ආවා. මෙතනින් 100% මගේ සයටිකා සුව කරගන්න පුළුවන් වෙයි කියලා. ඔබ සියලු දෙනාට නීරෝගී සුව. දීර්ඝායුෂ පතනවා.
Thank you for your feedback ❤️
Yanne koheda para kiyanna puluwan da
මහරගම dr කුමාරසිරි කියලා location search karama tena pennanaw
Doctor උකුලේ සිට වම් කකුල දක්වා හිරි වැටීම එක්ක ස්නායු තෙරපුමක් තියෙනවා. කොදුඇටය අවසානය සමග උකුල් ඇටය ඇතිල්ලීමක් වැනි හිරිවැටීමක් තියෙනවා. ඒ වේදනාව සුව කරන්න පුලුවන්ද මේ ප්‍රතිකාර තුලින්. පිළිතුරක් ලබාදෙන්න 🙏
ඔව් අනිවාර්යයෙන් පුළුවන්.. වැඩි විස්තර සදහා 070 154 5511 ඇමතුමක් ලබා දෙන්න.
Oya giyada mathana ta mokada hodai da oyata dan
Highly recommended.. 100% ❤
Highly recommend ❤❤මම කෙලින් හිටගන්න බැරුව ගියෙ මැප් එක දාගෙන තැන හොයාගෙන ගියා ඇත්තටම දෙයියෙක් මම අවුරුදු ගානක් දුක් වින්දා ප්‍රතිකාර පටන් ගත්තා විතරයි ආයෙම යනවා දැන් ගිඩාක් හොදයි මට බය නැතුව යන්න මම ලංකාවට ආවගමන් ගියා 💐💐🫶🙏🏻
කොහොමද යන්නේ
@@amithkrishantha2892 මහරගමට ගිහින් යන්න පිලියන්දල පාරෙ තියෙන්නෙ එයාලගෙ නම්බර එකට කෝල් කරලා යන්න
🙏🏻🙏🏻 doctor mama kuweit mage Ko da Amaris’s mita kalin hadila thibba hoda una Dan ayata konde amariwa urahis walin pahalata kakkumak
මගේ කොන්ද වේදනාවක් තියෙනවා ..උරහිස බෙල්ල කොන්ද ටිකක් උඩින් කුදු වෙලා වගේ..ගොඩක් කෙට්ටු වෙලා..අනෙ මට ප්‍රතිකාර කරන්න පුළුවන් ද..
ඩොක්ටර් මම් 2019 ඇක්සිඩන්ට් එකක් වෙලා T12 wedge fracture එකක් උනා.. දැන් මට නිතරම කොන්දේ අමාරු තියෙනවා එක එක විදියට එක එක දවසට අමාරු තියෙනවා ..බෙල්ල උරහිස් තුනටිය අමාරු.. එතකොට යටිපතුල් වල වේදනාව විලුඹ වේදනාව.. වගේ ඩේදනාවල් තමයි.. මේ තත්ත්වය සමනය කරගන්න පුලුවන්ද ඩොක්ටර්
අනිවාර්යයෙන් පුළුවන්.. ♥️
Highly Recommended .....👍👍
ඩොක්ටර් දවසෙ ප්‍රතිකාර කරන වෙලාවන් කොහොමද
ude 10 sawasa5
Best doctor
Best treatment
මගේ කොන්දෙ සහ බෙල්ලෙ කැක්කුම එක්ක ගැබුරැ හුස්ම ගන්නත් අමාරැයි එහෙම වෙන්නෙ ඇයි ඒක හොදකරන්න පුලුවන්ද
පෘශ්ටීය කශේරුකා වෙනස් වීමේදී හුස්ම ගැනීමේ අපහසුතා ඇතුවිය හැක. ප්‍රතිකාර මගින් එය වලක්වා ගත හැකිය. ❤️
Highly Recommended place
Doctor mge konde l4/l5 jel eka panala nittawata suwa karanna puluwanda me lede
Call for details
Highly recommend
Treatment walata samanyen kiyak wage yanawada. .mata godak kal idan neck pain back pain tiyenne
Ane doctor me vidiyatama measanipa mata thiyenwa...meka nittawatama suwa karanna puluwanda
දුරකථන ඇමතුමක් ලාබා දී විස්තර දැනගන්න.. 070 154 5511
අයකිරිම කොහෝමද, දන්න කෙනෙක් කියන්නකො
Doctar mge konde tunitiya kakkumai tatth udin wala wala dekk wage tyna eka kakkumi ukul atha ridenwa sanayou terapimk kiyanawa beheth gtta 6 7 parak adu na vilibbu ridenawa danis kakkumi ...ukul atha ridenawa kodu naratye tanin tana kakkmi mekta prathi kra karanna puluwanda sir
Vitamin D බලන්න
ඩොක්ටර් මගේ L4,L5-S1 එකේ disc bulg එකක් තියෙනවා සයිටීකා හැදිලා තියෙන්නේ මේකට treatment කරලා හොද කරන්න පුළුවන්ද ඩොක්ටර්
පුළුවන්
Me.dr.hamuwenna giyada
මගේ වම් දනහිසේ වේදනාවක් තියනවා. Physiotherapy ගියාම කිව්වේ knock knees කියන තත්වය තියෙන්නෙ කියලා. මට ඒ අමාරු මේ ප්‍රතිකාර වලින් සුව කරගන්න පුලුවන්ද?
වැඩි විස්තර සදහා අමතන්න 070 154 5511
Location please
සිතිය ම බලාගෙන එන්න දෙන්නෙ නැති අය ඉන්නව
Disk herniation walata beheth gaththu aya innawada
Sir mage dakunu kakula den ussantama be konde mri report eken l4/l5 athara prassne tiyenne den satiyaka idan mata ewidintama be mata please sir mata sirwa hambela me lede suwakaranta puluwanda
අනිවාර්යයෙන් පුළුවන් ♥️
070 154 5511
Me oyata kohomada Dan
Me oyawa contact Kara ganne kohomada
Siatica rogayata prathikara karanawada doctor
සයිටිකා රෝග වලට ප්‍රතිකාර කරනවා. වැඩි විස්තර සදහා 070 154 5511
Highly recomand mama giya mata 2 yanakota suwayak awa❤❤❤
Oyata Dan hodatama aduida
Dr mage konde wedanawak thiyenawa.avruddakata wedi.konda path karanna bah.weda karaganna amarui..ai ea.
සයටිකා රෝගය සුව කරන්න පුලුවන් ද
Dr I have Sciatica pain L5-S1 please can you treat that Dr
Yess.. sure
Is it possible to treat for Siatica L5 S1 patient whose done surgery
Thanks Dr
Definitely
Recommend
Mamath ada giya.... highly recommend
Appointment dalada giye. Man den sathu 2 idan try kara ganna bene appointment ekak.
Koheda thiyenne meka matath kiyanna please
Location share karanna puluwan nm loku deyak.
Call කරන්න මහරගම
Doctor මම හිටන් ඉන්න කොට ඉදිරියට පොඩ්ඩක් නැමිල වගෙ ඉන්නෙ ඒ වගේම දකුණු උරහිස ඉදිරියෙදි පොඩ්ඩක් නෙරා ඇවිත් තියනව ඩ්‍රයිවින් කරන කොට උරහිස ඇතුලෙන් ගිනි ගන්නව වගෙ කටුවකින් අනිනව වගේ බෙල්ලත් එක්කම වේදනාවක් එනව මේ තත්වය සුව කරන්න පුලුවන් ද
අනිවාර්යයෙන් පුළුවන්.
ස්තූතියි Doctor මම එනව ප්‍රතිකාර ගන්න
මගෙ කකුල් දෙකෙම හිරි වැටිලා දැවිල්ලක් එනවා
දිනයක් දාගන්ඩ ඕනෙද
Ow call කරන්න
මමත් ගියා සුපිරි
Booking daalada giye
Konde Gel eka eliyata Ena ledeta beheth karanawa da
Yes
Oyage thathwe kohomada Dan
Doctor mata sahena kaleka idan konde amaruwak thiyenawa MRI report normal eth dan mata awidinnath ba kakul dige wedanawak danenawa nawenna idaganna kisima deyak karanna ba samahara dawas walata adi maru karagannth amarui meka saitica thathwayakda massel pain da doctor
Please call us
070 154 5511
Sciatica wenna athi math awith tiyenne awidinnath baha meke wedanwa danne hadena kena witharai hri amaruii 💔💔
Me koheda matath yanna one
මොන රෝග වලට ද ප්‍රතිකාර කරන්නෙ ....
සියලු සන්දි රෝග
@@SRILANKACHIROPACTOR සන්ධි රෝග වලට විතර ද...
මට ඔයාගේ නොම්බරේ දාන්නකෝ
🙏🙏🙏
More videos please
අලුත් තැන ට මහරගම ටවුන් එකේ සිට එන විදිහ කියන්න
මහරගම, පිලියන්දල පාර, සණස බැංකුව අසල..
වැඩි විස්තර සදහා 070 154 5511
අය කිරීම කොහොමද
Call කරලා විස්තර ලබා ගන්න
මමත් ගියා ..අපෝ මටනම් හොද උනේ නෑ වැඩි උනා.
Thanks පුතා but it would be great if you gave me a call to look into it ,anyway ,i wish you well.
Contact ekak denna plz
070 154 5511
කොහෙද මේ ඩොක්ටර් ඉන්නේ
Piliyandala road, Maharagama
Aya kirem komad.pric
ඩොක්ටර් දවසෙ ප්‍රතිකාර කරන වෙලාවන් කොහොමද
10.00 am to 5.00 pm
We are closed on Fridays and poya days