Harde Rasa Malige (4th Recording)- Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 102

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 месяца назад +5

    එදා අද හෙට හදවතින්ම රස විඳින ගීයක් හරිම අගෙයි හරිම ලස්සනයි

  • @chami270
    @chami270 2 года назад +16

    හදවත් සලිත කරවන ඒ හඬ සැමදාමත් අපගේ සිත් තුළ සදා අමරණීය වනු ඇත.

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад +18

    Srilankan.lathamangeskar.Mrs.Sujatha.Aththanayaka

  • @indarakkumari7919
    @indarakkumari7919 Месяц назад +2

    මාගේ ආදරනිය ගිත කොකිලාවිය ඔබට දිර්ඝායු වෙිවා නිදුක්වේවා නිරෝගි වෙිවා බුදු සරණයි

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 года назад +15

    මෙතුමියගෙ සහෝදරය තමා මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නෙ. එතුමගෙ නම සුසිල් පෙරේරා එතුමා මට නෑ සම්බන්ධයට අනුව මාමා. ඉතාමත් ලස්සනයි මෙම ලයාන්විත ගායනය. මෙම ගීතය අඩංගු වූ සිනමා පටය " සකුන්තලා," .

    • @malvisoriya1309
      @malvisoriya1309 Год назад

      මෙතුමිය දැන් සංගීත සංදර්ශන වලට සහභාගී වෙන්නේ නෑ නේද පහුගිය දවසක මම දැක්කා එතුමියගේ සහෝදරිය වැඩ සටහන් ට ඇවිත් සිටියා එදා ඔබ මේ කියන සරත් පෙරේරා මහත්මයා සිටියා

    • @malvisoriya1309
      @malvisoriya1309 Год назад

      මට වැරදීමක් වෙලා තියෙන්නේ සුනිල් පෙරේරා 😂

    • @priya1736
      @priya1736 5 месяцев назад

      සුසිල් පෙරේරා

    • @chandanaperera9513
      @chandanaperera9513 2 месяца назад

      70 දසකයේ
      පැවති
      සෑම
      සංගීත
      සංදර්සනයකටම
      ඩ්‍රමිස්
      වාදනය
      කෙරුවෙ
      ඔහුයි
      අපි
      එතකොට
      පාසැල්
      යන
      අවදීයේය

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 3 года назад +15

    😌🌹🌹🙏ලෝකයේ සෑම පෙම්වතුන්ටම මෙම ගීතය උපහාරයක් වෙිවා.💕

  • @kolithananayakkara3944
    @kolithananayakkara3944 Год назад +6

    ඒ හඩ සදා අමරණීයයි!!!!!!

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 2 года назад +7

    අලංකාර සාගරයක් ඇය නම්....
    නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා!

  • @asitharathnayaka8463
    @asitharathnayaka8463 2 года назад +11

    මනුසත් ලොව "අමෘතය"
    විශිෂ්ඨයි❤️🙏🙏

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 года назад +11

    රිදී සීනුවක්...❣️❣️❣️

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 года назад +10

    "Romantic paradise of the heart ,filled with joy and ecstasy " "Golden Voice lifting our souls to divine planes"

  • @jayanthibandara7725
    @jayanthibandara7725 6 месяцев назад +1

    ඉතාම සුමිහිරි හඩක් අහන්න අහන්න ආසයි. තෙරූවන් සරනයි ඔබ තුමියට

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 Год назад +5

    එතුමියගේ ස්වර අලංකාර අති මනරම්.

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 5 месяцев назад +1

    විශිෂ්ඨ ගනයේ හඩක් හා ගායනයක් ❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +2

    1966, තිරගත වුන, හේමන්ත් කුමාර් සංගීතවත් කල "අනුපමා" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගායනය කල 'ධීරේ ධීරේ මචල්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    1920 දී උපන් හේමන්ත් කුමාර් බෙංගලි චිත්‍රපට 147ක ද හින්දි චිත්‍රපට 56ක ද වෙනත් භාෂා වලින් නිපයූ චිත්‍රපට කීපයකද සංගීත අධ්‍යක්ෂවරයා විය.
    එසේම චිත්‍රපට පසුබිම් ගායකයෙකුද වූ හේමන්ත් කුමාර් 'රවි ශංකර් ෂර්මා' මුලින්ම හින්දි සිනමාවට කැඳවාගෙන පැමිණියේ තම සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසිනි.
    රවි ලෙසින් හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ හේමන්ත් කුමාර් යටතේ කටයුතු කල රවි ශංකර් ෂර්මා ය.
    හේමන්ත් කුමාර්ගේ හින්දි චිත්‍රපට ගීත රැසක තනු, පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    පෙම් හද විමනේ, ආකාසේ නිල් නිල් පැහැති වලා, මල්සිනා උදාවුනා, බ්‍රින්දා වනයේ, පතිවත මා රැකී, පොඩි කාලේ ඉඳ, ඕ රාත්‍රියේ මෙයාමේ, සිරිපාද හිමේ, වැනි ගීත ඒ අතර වේ.

  • @cahthurangasadakalum5187
    @cahthurangasadakalum5187 3 года назад +9

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මොනතරම් අලන්කාරද මෙ ගිත.❤️❤️❤️❤️❤️ මතු උපදින කිසිම දිනක මෙවනි අලන්කාර ගිත බිහි නොවනු ඇත. 😒😒😒😒😒😒😥😥

    • @dammia5993
      @dammia5993 2 года назад +1

      නැත ,තවත් කෙනෙක් බිහිවනු ඇත.ඊලග පරම්පරාවට.

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 2 года назад +3

    Very beautiful, no one will ever be able to sing as beautiful as you dear Sujatha, so sweet beautiful voice, you got it due to your own good Kamma, I know your tragic story, live according to Dhamma my dear, it is the only peace we have at the end, we all go one day.
    Theruwan Sarani my dear,

  • @gaminisamarakoon3146
    @gaminisamarakoon3146 3 года назад +6

    හරිම ලස්සනයි

  • @RanjithJayaweera-qq7nv
    @RanjithJayaweera-qq7nv Месяц назад

    Maarama lassanai thanks bandulamahathaata

  • @jmjayasinhe6580
    @jmjayasinhe6580 2 года назад +2

    Sujatha akke obata sialu devi pihitai

  • @TunesTogether
    @TunesTogether 3 года назад +11

    කැමතිම සිංදු වලින් එකක්...❤❤❤🙏🙏🙏

  • @sampath6581
    @sampath6581 Год назад +1

    මමනම් අද ඉදලා අදත් aasama. Hada meathumiyage. Katahada. Hariyata bawanawak wage hithata pudumakara suwayak

  • @its_me_esandu
    @its_me_esandu 3 месяца назад

    Kamathima geeta atarin ekak.හරිම ලස්සනයි .

  • @PrasadWelgama
    @PrasadWelgama 2 дня назад

    Very beautiful ❤

  • @ganganiwalpola13
    @ganganiwalpola13 5 месяцев назад

    රසය හදවතට දැනෙන ගායනය 🥰🥰🥰

  • @monicaponameruma9818
    @monicaponameruma9818 5 месяцев назад

    ජෝතිපාල ඔබ තුමාගේ සින්දු තමා අප ජීවත්කලේ ආදරෙයි🙏❤❤❤

  • @sampath6581
    @sampath6581 Год назад +3

    මේ හඩට අබිබවා යන්න ලංකාවේ හඩක්. බිහි වෙලා nahathama. Mihira kiyanne wachana naha Budu saranai

    • @shehani883
      @shehani883 Год назад +1

      Nanda malaniyage hada meyge hadata wadaa lassanai ned

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 года назад +4

    "Golden Voice of the Silver Screen"

  • @sarathchandrakgamage
    @sarathchandrakgamage Год назад +1

    may triple gem protect you .Theruwan saranai.

  • @manomigamage7448
    @manomigamage7448 Год назад +1

    My favorite singer ❤

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 Год назад +2

    The god given voice

  • @NilanthaNilantha1
    @NilanthaNilantha1 4 месяца назад

    අාදරෙයි

  • @prtrkumarasinghe1029
    @prtrkumarasinghe1029 Год назад +1

    ❤❤ලස්සනයි❤❤😊

  • @harshanicharu8787
    @harshanicharu8787 3 года назад +1

    Harima lassanai harima lassanai 👍👏😍🪔🤲 b.s!

  • @RoshiniRathnayaka-p7v
    @RoshiniRathnayaka-p7v 11 месяцев назад

    Sada amaraniyai oba❤❤❤❤❤

  • @fernandosrilanka1101
    @fernandosrilanka1101 4 месяца назад

    🎹🎻🎤Golden voice 'Timeless

  • @ilmiowindi2666
    @ilmiowindi2666 4 месяца назад

    Golden voice ❤❤❤

  • @LalithchamaraWelihenagamage
    @LalithchamaraWelihenagamage Год назад +1

    Me wage sindu dan na❤

  • @thamaralunatic1066
    @thamaralunatic1066 3 года назад

    Madam me sinduwa ahanakota danene hangeem wachana walin kiyanna bari tharam.harima lassanai,hari asai oya handata,harima adarei.budu saranai!!! Deergau wewa!!! Madam.

  • @damai4603
    @damai4603 2 года назад +2

    👍👍❤️❤️❤️ සකුන්තලා 😘

  • @naveensandaruwan120
    @naveensandaruwan120 Год назад +1

    Amurthaya🖤

  • @rushigomes4733
    @rushigomes4733 3 года назад +1

    Sujatha aththananyaka gaikawata godak pin

  • @chandrikakarunarathna4221
    @chandrikakarunarathna4221 6 месяцев назад

    No words to explain her god given voice.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 2 года назад

    💖💖💖💖👍හරිම ලස්සනයි

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 года назад +4

    Harima lassanai.....One of the best song....

  • @srimalesilva9146
    @srimalesilva9146 3 года назад +1

    monawata padilikarannada mema githa harima rasawath obata dirgau wewa.

  • @VindikaJayasekara
    @VindikaJayasekara Год назад +1

    ❤❤❤❤❤

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +13

    කව්රු මේ ගීතය ගායනාකලත් මේ ලයාන්විත කටහඩ අනුකරණය කල නොහැකියි.

  • @nelumkumari890
    @nelumkumari890 2 года назад +1

    Lovely voice and song

  • @sumithfernando5595
    @sumithfernando5595 3 года назад +1

    Wonderful nice song

  • @roycearthur8060
    @roycearthur8060 2 года назад

    Wonderful Madam!. You looks amazing 💐👏❤🙏🎊

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz Год назад +1

    ❤❤

  • @sugathperera5633
    @sugathperera5633 3 года назад +2

    Wow ❤❤

  • @dushanmadushanka5239
    @dushanmadushanka5239 Год назад +1

    🎙❤🖤❤🖤🎙

  • @chamidakumar5910
    @chamidakumar5910 2 года назад +1

    Koccara asuwath atewenna naha ❤️❤️❤️🌹🌹🌹

  • @ShagiMusic512
    @ShagiMusic512 5 месяцев назад

    රන් හඩ

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 4 месяца назад

    Lassani

  • @sampath6581
    @sampath6581 Год назад +1

    Monawa kiyanda katahata bawanawak තමයි අපිට

  • @accesstechnology122
    @accesstechnology122 Год назад +1

    💯💯💯💯💯💯💯💯

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 года назад

    One of my favourite ❤️

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 3 года назад +1

    Sakuntala film eke geeyak hindi thanuwak puduma lassanai eyage kata handa

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 года назад

      මේක උර්දු භාෂාවෙන් ගායනා කල එකක් , උර්දු ගීතය රචනා කර ඇත්තේ කායිෆි අස්මි ,සංගීතය හේමන්ත් කුමාර් මා අසාතිබෙනවා ලතා මංගේස්කාර් ගායනවේදිනියට උර්දු භාෂාව ලිවීමට, කියවීමට , කථා කිරීම්ට හැකි බව.

  • @asankajayarathna2539
    @asankajayarathna2539 2 года назад

    no words to say...🙏

  • @thilinadhanushka9554
    @thilinadhanushka9554 3 года назад

    Aluten ipadena lamaintat me wage sindu nitara nitara ahenna play karnwa nam ,, tawat kalayak yanakam me sindu nati wela yanne nati wei. Apit tawama young generation unata ape tattala issra me sindu nitrama ahenna dapu nisa api adatat mewata adarei godak , attatama alut paramparawal gaanak yanakam issrahata mewa ahenna salaswanna ona nam dan idala ipadena alut paramparawal walata mewa ahenna salswanna ona

  • @chami270
    @chami270 2 года назад

    අදටත් එච් ආර් ජෝතිපාලයන් සිටියා නම් ඔබ තව වෙනතුරුත් ආදරණීයයන් වෙනුවෙන් සොඳුරු ගීත ලොවක් ලබාදෙනු ඇතැයි මම සිතමි. ඔබට කඳසුරිඳු පිහිටයි

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 года назад +1

    "Voice of Hevanly Bliss"

  • @srimalesilva9146
    @srimalesilva9146 3 года назад +2

    🙏🙏🙏💜💜💜

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 2 месяца назад

    කොහොමද වැඩ ,,,,,

  • @samanpriyantha7527
    @samanpriyantha7527 2 года назад +1

    Srilanka marha

  • @asankaasanka1647
    @asankaasanka1647 4 года назад +2

    🌹🌹🌹❤️❤️❤️❤️

  • @rienzie7123
    @rienzie7123 2 года назад +1

    late Premakirthi De Alwiis THE GREAT

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад +1

      Habai mekaka darmasiri gamage sooringe padha pelak

  • @kudagopallawa7353
    @kudagopallawa7353 3 года назад

    God bless you dear mother

  • @AsankaGeeganage-x7o
    @AsankaGeeganage-x7o Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 3 года назад

    ❤️❤️❤️❤️👍

  • @commerce171
    @commerce171 4 года назад +5

    Me taram mihiri hadak

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt Год назад +1

    Pessu
    Hadenawa

  • @kumudunihangilipola3334
    @kumudunihangilipola3334 3 года назад

    Nice

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 4 года назад +1

    Minissu.commenet.karanna.danna.....methumiyage.gaayanayata..minisun.harima.adare.

  • @dammia5993
    @dammia5993 2 года назад +1

    එම චිත්‍රපටයෙ රගන රූප රාමු පෙල පෙන්වන්න පුළුවන්ද.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Mema geethaya roopa ramuth samaga youtube eke thiyenawa

  • @roshankumara1460
    @roshankumara1460 3 года назад

    Mama kamathima gaikawak methumiya

  • @anuradhaekanayeka7500
    @anuradhaekanayeka7500 2 года назад

    🔥👍💗♥️💗♥️💗♥️💗♥️💗♥️💗♥️🔥👍

  • @shelton-xp4rl
    @shelton-xp4rl 16 часов назад

    මගෙ ආයුෂත් අරගෙන ඹබ ජිවත් වෙවා

  • @commerce171
    @commerce171 3 года назад +1

    katahadat pissu wtenwa appa

  • @kapilanishantha6594
    @kapilanishantha6594 3 года назад

    Kohom keyannada hada

  • @sugathpriyankara9197
    @sugathpriyankara9197 3 года назад

    😊😊

  • @dayanapadmalatha4917
    @dayanapadmalatha4917 3 года назад

    Meya dan සිංදු කියන්නේ නෑනේ

  • @dimanthakosala4370
    @dimanthakosala4370 2 года назад

    Woow .😇😇❤❤

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 2 года назад

    ❤️❤️❤️❤️❤️

  • @thusitha6986
    @thusitha6986 27 дней назад

    ❤❤❤❤❤

  • @Nelson-i4d
    @Nelson-i4d 3 месяца назад

    ❤❤❤❤❤❤❤