Ran Kendiyakin (රන් කෙන්ඩියකින්) | Punsiri Soysa (පුන්සිරි සොයිසා) - Suan Kurullo

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @sahanlakruwan7321
    @sahanlakruwan7321 3 года назад +8

    ඔබ තුමාගේ සිංදු අපේ ගෙදර වරදින්නෑ මහත්තයෝ අපේ තාත්තා ගොඩක් ආදරේ කරන ගායකයෙක් ඔබ තුමා අපේ ගෙදර ඔබ තුමාගේ CD තැටිම 50 ට වඩා ඇති මහත්තයෝ තවත් දීර්ඝ කාලයක් අපව මෙසේ පිනවන්නට ඔබ තුමාට දීර්ඝායු වේවා🥺❤️🙏

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 года назад +3

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @roshansameera1860
    @roshansameera1860 2 года назад +1

    ඔබ තුමා හදවතට කියන්නේ

  • @production6347
    @production6347 2 года назад +1

    දැන් කාලේ සින්දුවලට වඩා ඔබතුමාලා ගැයු මේ සින්දුවලට මම ගොඩාක් කැමති..😢😢

  • @harshanan6448
    @harshanan6448 2 года назад +1

    මාර අදහසක්. මාර හැගීමක්.

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 2 года назад

    භාවනාවක්මැයි. ඔබතුමාට නිරෝගී සුව෴

  • @sahanlakruwan7321
    @sahanlakruwan7321 3 года назад +7

    මටත් වැරදුනා මමත් වැරදුනා තේරුම් ගන්නට බැරි හදවතකට............ඉතාමත් ලස්සනයි මහත්තයෝ🙏❤️😪

    • @PunsiriSoysa
      @PunsiriSoysa  3 года назад +1

      බොහොම ස්තූතියි

    • @ananmanan7386
      @ananmanan7386 2 года назад

      මටත් වැරදුනා මමත් පැරදුනා .....

  • @manomusic720
    @manomusic720 3 года назад +2

    පෙෂල අයියා නියමයි

  • @miltonrajaratneethugala1561
    @miltonrajaratneethugala1561 2 года назад +1

    මේවා තමයි සින්දු

  • @shehanpriyashantha8674
    @shehanpriyashantha8674 2 года назад +2

    Sindu nam sindu patta ❣️❣️ eth mokadda keyboard gahana kolla guliyak kala wage 😁😁😁

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 2 года назад +1

    🎸🎸🎸🎵🎵🎵👍👍👍❤🔥🇱🇰

  • @thilinaadikari9098
    @thilinaadikari9098 2 года назад +1

    Ratharan sindu mewa