Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Shop Name : sweetworld Al-ain📍 maps.app.goo.gl/T3eJn9t1775fqKdH9?g_st=com.google.maps.preview.copy
පට්ටම වටිනවා අය්යේ දන්නේ නැති හින්දා මේහෙම හරි විඩියෝ එකක් දාලා විස්තරයක් දෙන එක 🥰🥰😍😍😍😍😘😘😘😘ආදරෙයි 🥰🥰🥰ගනන් ගැණ කිව්වන් තමයි වටින්නේ 😍🥰මම ඉන්න තැන ඉදන් km 25 වගේ දුර තියෙන්නේ මේ තැන 😍😍🥰🥰පට්ටම වටිනවා මේ විඩියෝ එක 😍🥰🥰
අගය කීරීම ගැන ගොඩක් ස්තුතියී , එයාලගේ නිතරම Offers තියෙනවා, ගිහින් බලලා කැමති විදියට ගන්න ❤️❤️❤️❤️❤️
❤❤❤❤ wauw aiya and akka niyamaine appa. 😊😊😊❤ pissu hadeno mta nm . Akki oka hama auwruddakama thiyenawada oya widiytama ❤. Adarei akka and aiya Ane oyalawa aththatama dakinna thibboth athi . Adarei revon puthe . Budusaranai aiya and akka . Parissamin inna . ❤❤❤❤❤🎉 🙏
Godak adrei api Ekka innawata , aniwaryen dwasaka hmbemu , Budusarani ❤️❤️❤️🙏
Anee soii chocolate rasa patai Aiye akkiyo aptt chocolate ewnnoo ❤❤😊😊
Ane thank you very much, awsthwak labuna gamn ewannm ❤️❤️❤️
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්.
හැමදාමත් වගේ අගය කීරීම ගැන ගොඩක් ස්තුතියී ❤️❤️❤️
සුපිරි ❤😋
@@dush_95 ස්තුතියී බ්‍රෝ ❤️❤️❤️
අම්මෝ සුපිරි වීඩියෝ එකක් චොකලට් ලෝකයක් ❤❤❤ සුබ දවසක් අක්කා සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි...❤️🙏
ගොඩක් ආදරේයී ඔයාලාට, ඔයාලාත් පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයී ❤️❤️❤️🙏🙏
චොකලට් යායක් ❤ 🤤
Athmai❤️❤️❤️❤️
අනේ ආසා හිතෙනවා ,අපේ බබාලට ඇත්තටම මෙ දේවල් කවදාවත් රස බලන්න ලැබිලා නැ මල්ලි, අපේ ගමිවල ඉතිං 100/150choclat thama eyala cala thiyenne puluwannam punchi choclat tikak ewanna 😀😀😀😀😀
Ayya koheda gewal
අයගම රත්නපුර
❤❤❤❤❤ taruwan saranai
@@jayasoriyathilak5666oylth theruwn sarani ❤️❤️❤️🙏
Mamath bubai anna enne dannam ewasillak naha dakkama asa hetenawa thanks aiya❤❤❤❤
Haaa hodata plan krala enna eddi , Jaya wewa Nngi oylata ❤️❤️❤️❤️
Machan dubai wala idala lankawata badu genna ganna pulian mokak hari vidihak thiyenawada vishwasa wantha thenak..plz poddak kiyanna mata
Hoyla blala update ekk dennm brother ❤️❤️❤️
මල්ලි youtube channel එකක් කරන්න uae government එකෙන් permission ගන්න ඔනෙද❤
Methanata yanne kohomada
Me thiynne location eka ❤️🫱maps.app.goo.gl/T3eJn9t1775fqKdH9?g_st=com.google.maps.preview.copy
Abudhabi thiyennawada chocolate shop
Ow sweet world Abu Dhabi walth thiyenwa , welwaka ynna ❤️❤️❤️
❤❤❤❤❤❤❤
Podi Akke ❤️❤️❤️❤️❤️
මේ දෙන්නගේ වැඩේම කැම තියෙන තැන්වලමයි යන්න කෝ රත්තරන් බඩු කඩේටත් බලලා කියන්න කෝ ගාන කීයද කියලා ජනවාරි වෙන කොට හොදයි හොදයි රවුම් ගහලා එන්ජෝයි කරලා යන්න දෙන්නටම ජේසු පිහිටයි 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️😍👍
අපි Gold souk වීඩියෝ ගොඩක් කලින් ගෙනාවා, වෙලාවක බලන්න ❤️❤️❤️🤝🤝🤝
@arunaanddilini9418 ඉඩ ලද සැනෙකින් බලන්න ම් 👍
Ane lankawata ewanna barida ane
Blala update ekk dennm ❤️❤️❤️
Apit gann beni 😢 godak asai
Issharta ewannmko dwsaka ❤️❤️
Eknm vatina video ekak lassani ahh supiri 💪💗
@@ThaminduDinujaya Thank you very much ❤️❤️❤️❤️🙏
සල්ලි දුන්නොත් එවන්න බැරිද අයියේ ලන්කාවට
ඉස්සරහට බලලා update එකක් දෙන්නම් මල්ලි ❤️❤️❤️❤️
මම එන්නයි හදන්නෙ අලෙන් වලට කොහොමද අඩුයි නේද 👍👍👍👍👍👍🥰🥰🥰🥰😍😍😍
මෙයාලාගේ Branch තියෙනවා අබුඩාබී / සාජා වලත්❤️❤️❤️
@@arunaanddilini9418 thankas lokesan rka ewwata 😍😍😍😍😍👍
Mata tikak ewanna puluwanda salliwalata
@chandanaruwan4733 ඔයාලාගේ බබාලාට කන්ඩ ලැබෙන්නෙ නැ කියන්නෙ ඇයි රට වොක්ලට් ඕනේ තරම් තියෙන්නේ ලංකාවේ ත් දැන් 👍
@chandanaruwan4733 සල්ලි නම් එපා බබාලට ඕනේනම් එවන්නම් කැමක්නේ ආසයිනේ පොඩි ලමයි ඒක නිසා ඒත් කව්ද මේ 👍
Lankawe koheda mewa ganna thiyenne
Issharta update ekk dennm brother ❤️❤️❤️
@@arunaanddilini9418 aniawarwnma one
අනේ පොඩ්ඩක් කියන්නකෝ ඩුබායි වල ලංකාවේ ඩෙබිට් කාඩ් වැඩ කරනවද.ලංකාවේ සාමාන්‍ය ඉතුරුම් ගිනුමේ කාඩ් එකේ එහෙන් ඩිරාම් ගන්න පුලුවන්ද
Ow wada karanawa visa master kiyala gahala thiyenawa neda mamath use karala pepales bank eka card ekak
ඔව් ඩුබායි Visa/Master කාඩ් වැඩ , අපිත් අරගෙන තියෙනවා.limit එකකට, පොඩ්ඩක් Bank එකෙන් බලන්න කොච්චර ගන්න පුලුවන්ද කියලා
ලංකාවට ගෙන්න ගන්න බැරි ද
ඉස්සරහට update එකක් දෙන්නම්❤️❤️❤️❤️
කෑවද බන් 😂😂😂
Ow Ban ❤️❤️😂😂😂
@arunaanddilini9418 ඔය උත්තරේ බල පොරොත්තු උනේ නැ නේ මහත්තයා 🙂
Mata ganna puluwanda, phone number ekak denawada kata karanna
Me eylage location eka ❤️🫱maps.app.goo.gl/T3eJn9t1775fqKdH9?g_st=com.google.maps.preview.copy
❤❤❤❤
❤️❤️❤️❤️
❤❤
Shop Name : sweetworld Al-ain
📍 maps.app.goo.gl/T3eJn9t1775fqKdH9?g_st=com.google.maps.preview.copy
පට්ටම වටිනවා අය්යේ දන්නේ නැති හින්දා මේහෙම හරි විඩියෝ එකක් දාලා විස්තරයක් දෙන එක 🥰🥰😍😍😍😍😘😘😘😘ආදරෙයි 🥰🥰🥰ගනන් ගැණ කිව්වන් තමයි වටින්නේ 😍🥰මම ඉන්න තැන ඉදන් km 25 වගේ දුර තියෙන්නේ මේ තැන 😍😍🥰🥰පට්ටම වටිනවා මේ විඩියෝ එක 😍🥰🥰
අගය කීරීම ගැන ගොඩක් ස්තුතියී , එයාලගේ නිතරම Offers තියෙනවා, ගිහින් බලලා කැමති විදියට ගන්න ❤️❤️❤️❤️❤️
❤❤❤❤ wauw aiya and akka niyamaine appa. 😊😊😊❤ pissu hadeno mta nm . Akki oka hama auwruddakama thiyenawada oya widiytama ❤. Adarei akka and aiya
Ane oyalawa aththatama dakinna thibboth athi . Adarei revon puthe . Budusaranai aiya and akka . Parissamin inna . ❤❤❤❤❤🎉 🙏
Godak adrei api Ekka innawata , aniwaryen dwasaka hmbemu , Budusarani ❤️❤️❤️🙏
Anee soii chocolate rasa patai
Aiye akkiyo aptt chocolate ewnnoo ❤❤😊😊