Sihina Wasanthayak (සිහින වසන්තයක්) | Part 10 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 196

  • @ReshwinJayakody-i7b
    @ReshwinJayakody-i7b Год назад +28

    මේ සිංදුව ඇහෙද්දි පුදුම දුකක්,අසරණකමක් හිතට දැනෙන්නේ 💔

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Год назад +71

    ජීවිතේ කියන්නෙම....
    කැමති දේ නොලැබෙන....
    ලැබෙන දේට කැමති වෙන්න වෙන....
    පුදුමාකාර දේකට....🥺🥺

  • @oshadioshadi663
    @oshadioshadi663 Год назад +48

    සමරු සයුරකි ආදරේ......
    ඇත්ත ආදරය කවදාවත්ම කිසිවෙකුට හිත අස්සේ හැංගුන මතක ගොඩක් රැදුන සිහිනයක් පමණක් වෙන්න එපා.....හැම ඇත්ත ආදරයක්ම තමන්ගේ වෙන්න ඕනේ.... ඒ කතා වලට සතුටින් පිරුණු අවසානයක් හමු වෙන්න ඕනේ... 😩♥️

  • @KavishaSandipani-kl3bt
    @KavishaSandipani-kl3bt 11 месяцев назад +17

    මo බලපු ලස්සනම කතාව.ඒ අතිතය කොච්චර ලස්සන ද ❤️

  • @robinhude5173
    @robinhude5173 Год назад +45

    ඉසේලාම මේක tv එකේ යද්දි තේරුන්නෑ එත් හිතට මොකක්දෝ පොඩිවට දැනුනා ඒකාලේ හරි පොඩි මම ඒත් දැන් බලද්දි මාරම බරයි හිතට කියන්න බැරි දුකයි❤

    • @keshaninduwara9409
      @keshaninduwara9409 Год назад +4

      ඇත්ත ,මටත් දැන් දැනෙන්නෙ මෙ කතාව ටෙලි නාට්‍යයක් නෙවෙයි මේක අපේ කතාව 😒 😢😢😢

    • @robinhude5173
      @robinhude5173 Год назад +2

      @@keshaninduwara9409 ඔවු බං 💔

    • @keshaninduwara9409
      @keshaninduwara9409 Год назад +3

      ​@@robinhude5173අපි කාගෙත් හදවත ඇතුලෙ තියන දේ 😢😢😢

    • @Chanukaakash-yy6ep
      @Chanukaakash-yy6ep Год назад +2

      Ane මටත් මේ කතාව බලද්දු බයයි

  • @avishkaheshan3119
    @avishkaheshan3119 Год назад +46

    ඇත්තටම මේ නලුවෝ අති විශිෂ්ඨයි ,ඒ මුනෙන් පෙන්වන ඉරියව් ❤

  • @isaliee.e
    @isaliee.e Год назад +24

    කතා තුනක් එකම episode එකක්..කතාවට කිසිම පලුදුවක් වෙලා නෑ.මේ කතා දැන් ඒවා වගේ දිගට දිගට අදින්නෙ නැතුව ගලාගෙන යනවා.තවත් බලන්න ආස හිතෙන්නෙ ඒකයි❤

  • @JhopeSunshine-og3pi
    @JhopeSunshine-og3pi Год назад +9

    මේ කතාව යනකොට මම හරිම පොඩියි.කතාව බලනකොට හිතට අමුතුම දුකක් දැනෙනවා කතාවෙ ඉන්න අයට දැනෙන විදිහටම..හේතුවක් නැතුව උනත් කදුලු එනවා..හරිම ලස්සන කතාවක්..

  • @ushanumayanga6711
    @ushanumayanga6711 Год назад +16

    අපිත් ස්කෝලෙ දැක්ක සමහර චරිත මේ සුවිමාලි ගානට අද ඉන්නවා.. ඒ අය දකිද්දි මේ කතාව මට නිතරම මතක් වෙනවා

  • @dinushihansika548
    @dinushihansika548 Год назад +43

    සමාජය මේ තරම් පිරිහෙන බව ඒ කාලෙ දැනුනනම් 😢 මේ මියුසික් එක ඇහෙද්දි කියාගන්න බැරි අසරණ කමක් දුකක් දැනෙනව..

  • @isharaprabath3249
    @isharaprabath3249 Год назад +31

    අදකාලෙ කොහෙද මෙච්චර ලස්සන ආදර කතා.. 🥺💔❤️

    • @JanuthInduwara
      @JanuthInduwara 9 месяцев назад +1

      නැත්තෙමත් නෑ 😁❤️

  • @Hansi-c2o
    @Hansi-c2o Год назад +19

    කියන්න වචන නෑ .මුළු හදවතට දැණුනා.❤❤ඉස්සර මේ කතාව යද්දි පොඩි තේරුණේ නැහැ හරියට. දැන් බලද්දී මොකක්දෝ හිතට මහා දුකක් දැනෙනවා.😥

  • @Madusanka_Sanjaya_Bandara
    @Madusanka_Sanjaya_Bandara Год назад +42

    23:31 🥺💔 මේ එපිසොඩ් එක නම් හිතට මාරම බරක් සෑහෙන්න අතීටයට ගියා🥺

  • @tharakaakalanka5722
    @tharakaakalanka5722 7 месяцев назад +4

    2006 මුලින්ම බැලුවෙි...ලස්සනම කතාවක්...කොචිචර බැලුවත් එපා වෙන්නෑැ

  • @maxmadhu3287
    @maxmadhu3287 Год назад +12

    මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා . එයා දැන් වෙන කෙනෙක් ගාව , ඒ වගෙමයි Voice teen එකෙනුත් idiriyatama giya . ඒ එයාගෙ හීනෙ . කමක් නෑ kotana කා එක්ක hitiyath ,eyage loke hambuna. Munagahenna tynawanam . Labana athme hari hambevi ❤

  • @dilshanimanushika9262
    @dilshanimanushika9262 Год назад +57

    නිර්මාල්ට තිබුනා කලින් එන්න .... හදවතට දැනුන කතාවක්....😢😢

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Год назад +9

      වෙන්න තියෙන දේ තමා වෙන්නෙ 🥺🥺

    • @menakahasantha4612
      @menakahasantha4612 Год назад

      Ow🥲🥲🥲

    • @Tiktok.sinhala.cartoon.videos
      @Tiktok.sinhala.cartoon.videos Год назад

      ඔයා වෙනුවෙන් මං එන්නම්

    • @apmusicman8259
      @apmusicman8259 Год назад +2

      කතාව හදන්නේ ඉතින් අධ්‍යක්ෂට ඕන විඳිහට නේ ඒකනේ

    • @rushand8003
      @rushand8003 Год назад +5

      kalin awa nm uth kuburak kotan idi gamata wela😂

  • @adskc3358
    @adskc3358 7 месяцев назад +3

    මේ කතාව මුලින්ම ගියේ 2008 වගේ. ඒ කාලේ අපිට කොච්චර බලාපොරොත්තු හීන තිබුණද කියල හිතෙනවා. ඉස්සර මෙක බලද්දී අපි මෙයාලගෙ පොඩි කාලෙ වයස වගේ. දැන් අපි ⁣එයාලගෙ ලොකු වයසේ. අවුරුදු 10ක් 15ක් ගෙවිලා ගිහින්.😢

  • @ruchinimullegama5576
    @ruchinimullegama5576 11 месяцев назад +4

    හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී...❤️🌻

  • @prasangiama6739
    @prasangiama6739 Год назад +32

    අනේ මංද ඒ කොටස හිතට මහ බරක් දැනුනා

  • @cgdulanjali2346
    @cgdulanjali2346 Год назад +28

    මේක බලද්දී පුදුම දුකක්.ඒ කාලේ මම 7 වසරේ.මේක බලද්දී හරි අමුතුයි.හිතට හරි බරයි.දැන් උනත් බලන්න බෑ.එ හැගීම විස්තර කරන්න තෙරෙන්නේ නෑ.

    • @jeewanvimukthi9763
      @jeewanvimukthi9763 Год назад +4

      මාත් ,ඒ කාලේ සිවුවීම් තවමත් මතකයේ තීනවා.මොනා කරන්නද ජීවිතේ හැටි මේම තමා..අද එයා සතුටින්..

    • @Hasthika1
      @Hasthika1 Год назад +4

      E kale mn 6 wasare 😢

    • @MaiaraAshiya
      @MaiaraAshiya 9 месяцев назад +3

      Oyage birthday eka mona auruddeda

    • @SupunChamara-z5j
      @SupunChamara-z5j 20 дней назад

      මමත් හිටියෙ 7 වසරේ අමුතු හැගීමක් නේ ඒක❤❤

    • @sadeepabandara1844
      @sadeepabandara1844 7 дней назад

      Same year ❤😢

  • @GayanRavishanka
    @GayanRavishanka Год назад +17

    ප්‍රමුදීයි කාංචනායි එක වගේ ඇත්තට😍

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 Год назад +13

    මේක කතාව බලද්දි ඇඬෙන්න එන උන් මේ කොනට

  • @udaraayeshmantha1643
    @udaraayeshmantha1643 Год назад +9

    කොච්චර අමතක කරලා හිටියත්. අදටත් අපි හම්බුන වෙලාවට පරන දෙවල් හිතේ හිර කරන් දෙන්නම ඉන්න තරම් අපේ ආදරෙත් පරිනත වෙලා ❤

  • @avishkaheshan3119
    @avishkaheshan3119 Год назад +22

    සංගිත අධයක්ශනය 100% 🔥🔥

  • @slraula1383
    @slraula1383 Год назад +36

    මට පාරමි මතක් උනා එයා දැන් කොහේ ඉන්නවද කියලා දන්නේ නෑ ඒත් ඒ මතක සදාකලිකයි හිතට දැනුනු කතාවක් ❤

    • @thilakkumara7090
      @thilakkumara7090 Год назад

      Kauda parami

    • @slraula1383
      @slraula1383 Год назад

      @@thilakkumara7090 mage school adarayak bn

    • @DhonAriyawathi-ju8nq
      @DhonAriyawathi-ju8nq 13 дней назад

      ​@@thilakkumara7090prathama. Adaraya. Hethen. Ayen. Wen. Naha. Keyanawane. Neda

  • @AnjalieManamendra-tp4lg
    @AnjalieManamendra-tp4lg Год назад +5

    හිමි නොවෙනා බව දැනුනත්....වෙන් වීමක් නොමැතී...🥺❤️

  • @ts20053
    @ts20053 Год назад +9

    ඉස්කෝලෙ කාලෙ කොටස් ටිකට තමයි ගොඩක් දුක හිතෙන්නේ.ඉස්කෝලෙ කාලෙ නිර්මාල්ගෙ acting superb.නිර්මාල් ඉස්කෝලෙ කාලෙ අඩන එක එහෙම මාර තාත්විකයි.මෙතනින් එහාට බලන්නෙ නැ.මාර දුකයි.

  • @romeshaviruni
    @romeshaviruni Год назад +12

    අපි බලාපොරොත්තු නොවුනත් මිනිස්සුන්ගේ ජීවිත මේ වගේ. අපිට ලැබුන ජීවිතය අපි කෙසේ හෝ පිළි ගන්න ඕනේ ඒක ඔපමට්ටම් කර ගන්න ඕනේ අපි ආසා විදිහට උත්සහයෙන්. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ.

  • @tharushivihangika7605
    @tharushivihangika7605 Год назад +8

    මේ කතාව බලද්දී හරිම පාලු ගතියක් දැනෙනවා

  • @MrYajith
    @MrYajith 9 месяцев назад +3

    ස්තුතියි sirasa TV ❤❤❤

  • @janithshirantha7631
    @janithshirantha7631 Год назад +7

    මේ කතාව tv එකෙ යනකොට මම 1/2/3 වසරක හිටියෙ මේ කතාව ඒ කාලේ බලනකොට කිසිම දෙයක් තේරුණේ නෑ ඒත් දැන් ආය බලනකොට ගොඩක් දේවල් තේරෙනවා. ❤

  • @avishkaheshan3119
    @avishkaheshan3119 Год назад +7

    මෙච්චර කාලේකට බලපු ලස්සනම ආදර කතාව

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 Год назад +62

    නිර්මාල් දැක්ක ගමන් අදුරගත්තේ සුවිමාලි විතරයි අනිත් කාටවත් අදුර ගන්න බැරි වුනා..අඩුම බන්දුටවත්...සුවිමාලි පව්

  • @isharaprabath3249
    @isharaprabath3249 Год назад +19

    ස්විමාලි මාරම ලස්සනයි 💔🥺

  • @Pasindu07558
    @Pasindu07558 6 месяцев назад +4

    නිර්මාලට ඉන්න පොඩි එකා මගේ වයසේ ඒ කාලේ මාත් පිස්සුවෙන් බැලුවේ 😢❤

  • @dilshanimanushika9262
    @dilshanimanushika9262 Год назад +26

    දෛවය පෙන්වූ පරිදී....හමුවීම අහම්බයකී.... ❤️‍🩹

    • @oshadioshadi663
      @oshadioshadi663 Год назад +6

      ඇත්ත... අපි පතන දේම අපිට හමු වෙන්නේ නෑ නේ....

    • @dilshanimanushika9262
      @dilshanimanushika9262 Год назад +3

      @@oshadioshadi663 හ්ම්

    • @thilakkumara7090
      @thilakkumara7090 Год назад +1

      Oyage nidan kathawa mokadda

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 Год назад +11

    ආයෙමත් 2012 අවුරුද්දට ගිහින් ආවා වගේ හැඟීමක් දැනෙනවා.😓

  • @ashenchathuranga5415
    @ashenchathuranga5415 Год назад +4

    එක වෙනම ලෙවල් එකක කතාවක් එ කාලෙ ලොකු තෙරුමක් නැ දැන් තෙරෙනවා මෙ කතාව කොච්චර ලස්සනද කියලා දැන් කතා එක්ක බලනකොට වාව් ❤

  • @chathurajayasinha2102
    @chathurajayasinha2102 11 месяцев назад +3

    මගේ හිතත් මහාම මහා දරුනු හිතක් ලගින් ඉන්න අය මට එහෙම කියනවා ඒත් මෙ drama එකට මට ඇඩුනා 😢💔

  • @Hasthika1
    @Hasthika1 Год назад +3

    එ කාලෙ මං 6 වසර..මාර ආසයි මෙක බලන්න 😢

  • @thilinapeiris5655
    @thilinapeiris5655 12 дней назад +1

    ඉස්සර මේක tv එකෙ යද්දී මෙච්චර දැනුනෙ නෑ දැන් බලද්දී නිල්මාල් සුවිමාලි බංදුලා අපිත් එක්ක පන්තියෙ හිටියා නේද කියලා මතක් වෙනවා

  • @maleeshadissanayaka5439
    @maleeshadissanayaka5439 Год назад +6

    හන්ගන්නට නම් නොහැකී ඇස් වලින්ම කියත හැකී...✨❤️

  • @RPMDev539
    @RPMDev539 Год назад +12

    same as my love story(2013 Alvel batch) . my first love already married in 2021. still heart breaking inside. money/education everything got but i was miss my love feeling with them . too sad.

  • @Fathi761
    @Fathi761 Год назад +6

    ඉස්කෝලේ කාලෙ මතක් වෙනවා 😢❤

  • @lasindushehara1854
    @lasindushehara1854 Год назад +3

    ඉසේලාම මේක tv එකේ යද්දි තේරුන්නෑ එත් හිතට මොකක්දැ පොඩිවට දැනුනා ඒකාලේ හරි පොඩි මම ඒත් දැන් බලද්දි මාරම බරයි හිතට කියන්න බැරි

  • @asaamusic1747
    @asaamusic1747 Год назад +7

    මේකේ දෙවෙනි කොටසක් හැදුවානම් නියමයි නිර්මාල්ගේ ජිවිතය අවසන් ටික අයෙත් ගමට ඇවිත් එයාගේ ජිවිතය ගමේම නැති වෙන එක සුවිමාලි එනකම් නිර්මාල් අර පලම ගවට වෙලා බලන්න ඉන්න විදියයේ කතාව ඉවර කරානම්

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 Год назад +2

      එහෙනම් පට්ට ලස්සනයි

    • @asaamusic1747
      @asaamusic1747 Год назад +1

      @@hashinikaushalyapulasinghe89 mmm ow mn asama kathwak thma meka

    • @Wenukg77
      @Wenukg77 3 месяца назад

      එහෙම සෙට් nh 😂

  • @gxhv8174
    @gxhv8174 13 дней назад

    හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි❤❤❤❤

  • @umeshasathsarani1175
    @umeshasathsarani1175 Год назад +7

    නිර්මාල් කලින් ආවානම් 😪💔 අනේ සුවිමාලි නිර්මාලුයි එකතු වුනානම් 😪💔

  • @gayanipiumika
    @gayanipiumika Год назад +17

    මට ඇඩුනත් එක්ක.... අපි scl යන කාලේ මේ කතාව ගියෙ... ඇත්තටම නිර්මාල්ට කලින් එන්න තිබුනා... . 😢

  • @savindigamage6858
    @savindigamage6858 Год назад +3

    Meka bln warayak gne adana tharamk 😔❤

  • @D-yu56
    @D-yu56 Год назад +7

    පවු අනේ සුවිමාලි 🥺❤️

  • @thuhinalourdes
    @thuhinalourdes 10 месяцев назад +4

    ....🫤 Music ❤️

  • @Chanukaakash-yy6ep
    @Chanukaakash-yy6ep Год назад +5

    මෙහම දෙයක් කිසිම දෙයක් වෙන්නම් එපා. දැනෙද්දිත් බයයි

  • @dewanjananagodavithana4651
    @dewanjananagodavithana4651 Год назад +8

    ඇයි නිර්මාල් කලින් නාවෙ...😔😔😔 හිමි වේවා...අහිමි නොවේවා 😭❤

  • @dulanhasintha3010
    @dulanhasintha3010 Год назад +3

    අම්මො කොහොමද දරා ගන්න අව්රුදු ගනක් ගියත් ඉතින් ❤ අදරෙ කර්ලාඅ

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 Год назад +11

    අද කොටස බලද්දිනම් හරීයට දුක හිතුනා 🥺

  • @ranudirathnasooriya8575
    @ranudirathnasooriya8575 5 месяцев назад +1

    Bayakrnakota deeptha lga thibunu e hayya ❤❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Год назад +11

    කලින් එන්න තිබුනානම් හොදයි නිර්මාල්, ඒත් මොනවා කරන්නද දෙවයේ හැටි තමයි

  • @mashiekanayaka
    @mashiekanayaka Год назад +2

    හදවතට දැනුන කතාවක්🥺💔

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Год назад +3

    හිතට ළඟ කතාවක්..

  • @Chanukaakash-yy6ep
    @Chanukaakash-yy6ep Год назад +6

    හෙතුවක් දන්නේ නෑ මන් අඩනවා ❤

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 Год назад +4

    වේදනාවක් දැනෙනවා 🥺

  • @thushanmahesh7292
    @thushanmahesh7292 Год назад +3

    Man mage jivithe balapu lassanama kathawak ❤

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 Год назад +15

    Egolo adanakota 20:17 adune mata vithara da 20:44 yanawa kiwa welwe hodatama duka hithuna 😢😢😢😭😭😭😭😭

  • @Amila9082
    @Amila9082 Год назад +3

    😍🌹❤️🌄👍🥺😥🥲 කියාගන්න වචන නෑ,,,,වචන කියාගන්න බෑ 🥺😥🥲👍🌹😍❤️🌄

  • @Podidayas
    @Podidayas Год назад +3

    30:53 අඩෝ අඩො 😅💔

  • @rashmidevindi7996
    @rashmidevindi7996 Год назад +2

    ඒ වේදනාව 💔

  • @prasadpriyankara6421
    @prasadpriyankara6421 Год назад +5

    96 Tamil fillm එක බලද්දී දැනුනු විදිහමයි....

  • @jnlankavlog8553
    @jnlankavlog8553 Год назад +13

    පොඩි කාලේ චරිතවලට කැමති මම විතරද❤❤❤❤❤

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 Год назад +4

    කාංචනා මෙන්ඩිස් ❤❤❤❤❤❤

  • @anjanawiduranga6481
    @anjanawiduranga6481 Год назад +8

    ම්ව්ව් ඉමෝශන්ස් , මේ ෆීලින්, මූනෙන් පෙන්නන්න පුලුවන් වෙන නලුවො මම දැකල නෑ...

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 Год назад +13

    පනවගේ ආදරේ කරපු උන් දන්නවා ඒ වේදනාව

  • @SANU-ww6ru
    @SANU-ww6ru Год назад +12

    ඇත්තට මුහුන දෙන්න වෙනවා කාටත් ඒක පොදුයි 💔

  • @Ssks976
    @Ssks976 Год назад +7

    Pramudhi kanchana ekama muna thiyenne ..lankawe hitiya ahinsakama lassnamaa niliyo

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd Год назад +2

    ලස්සන කතාවක්

  • @dineshsanjaya7446
    @dineshsanjaya7446 Год назад +5

    අතිතයට ගියා...☹️☹️💔

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly Год назад +2

    Miss youu😭❤️❤️

  • @PathumiRavisanki
    @PathumiRavisanki 20 дней назад

    Eth sathutu wenna thiyenne oya kale wage asadarana kam wenne nathi eka vitharai gam walama jeewatha vinasa wena eka, eth meka dakkama as walta kadulu enawa 😌
    Kohoma unath kalin enna thibba hoyagena... suvimaliwa... yaluwawath goda dagnna thibba

  • @bhanukaathukorela6152
    @bhanukaathukorela6152 Год назад +1

    Nirmal kalin awanam ada oita wada kathawa lassanai. api hamotama mula adaraya gana duka hitenne eka nati wela godak kal giyama.

  • @unexpected9270
    @unexpected9270 Год назад +5

    නිර්මාල් බදින්නෙ දෙමල කෙල්ලෙක්. කතා තුනේ කෙල්ලො තුන්දෙනෙක්ගෙ කතා තියෙන්නෙ මට මතක විදිහට

  • @ridergamingsl8000
    @ridergamingsl8000 Год назад +3

    hemotama wage thibuna adara kathawak.samahru jayagena .eth samahara adara katha dekke ne wage pare dekkath nodekka wag yanawa.eth hitha ethulen e athithaya mathak karanawa.hithata wadina kathawak

  • @unexpected9270
    @unexpected9270 Год назад +5

    අයියයි නංගියි වෙලා එක වයස උන්

  • @charithpriyan
    @charithpriyan Год назад +14

    30:45 කොහෙ ඉදලද ආවෙ කියල කියන දෙබස නිර්මල් පොඩි නිර්මාල්ට කියනව🙈

    • @dinulakshani675
      @dinulakshani675 Год назад +1

      අඩෝ සිරාවට. ඒ කාලෙ ඒව කපන සොෆ්ට්වෙයාර් එකක් තිබිල නැද්ද කොහෙද? 😂😂😂

    • @chamthkamandiw1388
      @chamthkamandiw1388 Год назад +1

      මාත් බැලුවේ මට නෝට් උන එක තව කාට හරි නෝට්වෙලාද කියලා 😂

  • @harshajayalath896
    @harshajayalath896 Год назад +1

    😢Marama episode ekk😢

  • @Deshantha1996
    @Deshantha1996 20 дней назад

    මමත් නිර්මාල් වගේ හිතේ හන්ගාගෙන හිටියා අනිතිමේට කියාගන්න බැරිනා තාමත් දුක් වෙනව එයා වෙන කෙනෙක් බැන්දා

  • @isurubro273
    @isurubro273 Месяц назад

    Adee matanam kathawa methanin iwarai 😪

  • @Dhaeethi
    @Dhaeethi Год назад +4

    Ow ane dawst 2 wath dannkooo

  • @rukmalirathnayaka4182
    @rukmalirathnayaka4182 Год назад +1

    Ara kalin thibbe damini kiyala drama ekek පුළුවන් nam eka ආයෙත් dannako

  • @Psycho-hs5uv
    @Psycho-hs5uv Год назад +2

    💔😔

  • @stsaranga2271
    @stsaranga2271 Год назад +1

    ❤❤❤❤

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 21 день назад

    Ammoooo.papuwa palenna wagei

  • @rushand8003
    @rushand8003 Год назад +1

    me episode eka nm mara dukai

  • @mohedhilmy2584
    @mohedhilmy2584 4 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rmakrathnayaka4778
    @rmakrathnayaka4778 9 дней назад

    Hithata hry dukai me kathawa dakiddi

  • @sanjulamihisara
    @sanjulamihisara Год назад +4

    Waiting ❤

  • @unexpected9270
    @unexpected9270 Год назад +3

    සීසන් 3ක් තියෙනවා මේකෙ මට මතක විදිහට

  • @byb12
    @byb12 Год назад +6

    නිර්මාල් නම් සිරිසනෙක් ඌ දාලා ගියෙ නැත්නම් මේ මුකුත් නෑ නේ 😡😡😡😡😡😡

  • @yasmitharavihara3584
    @yasmitharavihara3584 23 дня назад

    සුවිමාලිගේ ලොකු කාලෙ චරුතෙ කරන නිලියගේ නම මොකක්ද

  • @dilinimadushani6647
    @dilinimadushani6647 Год назад +1

    තවත දාන්න කේ

  • @ruchinimullegama5576
    @ruchinimullegama5576 11 месяцев назад

    ❤️🥺