දැන් හොඳම ආයෝජන මොනවද? රවී අබේසූරිය පහදයි.

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 111

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 Год назад +33

    කොටස් වෙළඳපොල හා එහි ආයෝජනය කිරීමේ ක්‍රම වේදය ගැන දැනුවත් කිරීමේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ නම් ඔබ තුමාට ඉතාම ස්තුති වන්ත වෙනවා.🌹🍀

    • @Subo65
      @Subo65 Год назад +2

      බෙහෙවින් ස්තූතියි. මා වැනි ආධුනික කෙනෙකු කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න පුලුවන්ද

  • @ranaanola3564
    @ranaanola3564 Год назад +3

    Oba depalata bohomath sthuthi

  • @gunathilakagunathilaka2632
    @gunathilakagunathilaka2632 8 месяцев назад +1

    Oba hari....

  • @tvanurasiri468
    @tvanurasiri468 Год назад +4

    ඔබ දෙපලට ජයවේවා තෙරුවන් සරනයි

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Год назад +6

    ඉතාමත් වටිනා වැඩසටහනක් සර් ස්තූතියි .

  • @lahiruakalanka9212
    @lahiruakalanka9212 9 месяцев назад +1

    Thank you so much for organizing of valuable discussion !!!

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Год назад +36

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
    ආයෝජනය කළාට පස්සේ තවත්
    ආයෝජනය කරන්න මුදලක්
    ඉතුරුවෙන්නේ නෑ නේ???????

  • @thelife..........3376
    @thelife..........3376 Год назад +3

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට.....!

  • @lilanthakamal596
    @lilanthakamal596 Год назад +2

    ස්තුතියි ඔබ දෙපලටම

  • @dammika3348
    @dammika3348 Год назад +3

    mahathmayek❤❤❤

  • @menakadias4287
    @menakadias4287 Год назад +1

    Thank you Mr. Ravi Abeysooriya, Great explanation!

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 Год назад +1

    Great

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 Год назад

    Very important program ...👍👍

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +3

    ජයන්ත මහත්තයෝ Unit trust ගැන කතාකරන්න.. 🙏 ස්තූතියි

  • @gihansenanayake2416
    @gihansenanayake2416 Год назад +2

    Excellent program, thank you very much Jayantha!

  • @ideatv7984
    @ideatv7984 Год назад +3

    keep going ! brother' best financial educational channel in srilanka

  • @prasannawarusawithana1982
    @prasannawarusawithana1982 Год назад +2

    Thank u Sir!!❤️❤️🇱🇰🇱🇰🇯🇵

  • @miyurudilshan3344
    @miyurudilshan3344 Год назад +3

    බොහොම ස්තුතියි 👍

  • @deshabimani8248
    @deshabimani8248 Год назад +3

    ස්තූතියි .... ඔබ දෙපලට.... වැදගත් වීඩියෝ එකක් ....

  • @Swimguy387
    @Swimguy387 Год назад +1

    Thankyou for the knowledge

  • @setforget5405
    @setforget5405 Год назад +2

    to A to Z knowlage of the stock markets
    1 rule # 1 investing book
    2 payback time book bu phile town .
    my life chaged after i read those books. highly recommended .

  • @HarshaAbeywarna-vd6sg
    @HarshaAbeywarna-vd6sg Год назад +1

    great video Mr.Jayantha

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 Год назад +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්....👍

  • @mamakram2
    @mamakram2 Год назад +3

    Much useful information & thanks for sharing with us

  • @RathnasiriRarhnasiri
    @RathnasiriRarhnasiri 6 месяцев назад

    Kotas welandapole ayoganayata loku danumak awsya , ema danumalaabagatha hakke keseda , asandaha adviser kenek sambanda karagatha hakida , video ekakin ema danuma labagatha hakida , ema danuma labadena ayathana thibeda , ema danuma labaganeemata godak educate kenek wiya uthuda , awasya sudusukam monawada , kotas welandapole ayoganayakala hakinam godak watinawa ,

  • @janakapriyantha1611
    @janakapriyantha1611 Год назад +4

    Thank you Mr.Jayanttha,
    Already invested in banking sector but returns are negative since 2021
    expect some good returns from this year

  • @tonypwjp7514
    @tonypwjp7514 Год назад +1

    Very good clarification. Thanks

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +2

    Thank you sir....

  • @sarathliyanage7224
    @sarathliyanage7224 Год назад +1

    Great ❤❤

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 Год назад +2

    Thanks for the video very valuable video

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 Год назад +2

    Thanks a lot!

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 Год назад +7

    We Fixed Income earners are in real difficulty...! We are retired Senior Citizenry! NOT PENSIONERS - Private Sector Retirees!

  • @ingridegunawardane4902
    @ingridegunawardane4902 Год назад

    Exalant program Mr Jayantha.Thank you very much

  • @nalins.bandara2467
    @nalins.bandara2467 Год назад

    great job sir....good advice ...Thank yu.

  • @rukshankulathunga1642
    @rukshankulathunga1642 Год назад +1

    ❤ thanks for you great service...

  • @manishinfonseka5531
    @manishinfonseka5531 Год назад +2

    Very useful and valuable discussion thank you for your time and commitment.

  • @sithumdesilva850
    @sithumdesilva850 Год назад +1

    Super 👍

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 Год назад +2

    Thank you a lot

  • @MutuSisi
    @MutuSisi Год назад +1

    Mm 2017 Best life company eken capital holdings privet Ltd ekata shares kala.thawama share market ekata demme na.apata 2018 wenakam 10% poliyak lebuna.den 2018 indala ada wena kam monawath na. Share market demmeth na.

  • @harischandrahemakumara
    @harischandrahemakumara Год назад

    පොලිය වැඩි කාලේ 100ට විසිපහේ පොලියට බැංකුවේ දාපු තැන්පතු මුදල් ඇපයට තබා ණය මුදලක් ලබාගැනීම අද පවතින පොලිය අඩු නිසා පාඩුයි නේද

  • @clusternd
    @clusternd Год назад +1

    Rest in peace Mr. Ravi, sudden dismissed in life.

  • @thetrader261
    @thetrader261 Год назад +2

    High risk high return .

  • @myterritory3524
    @myterritory3524 Год назад

    He frequently visited BOI for a project few years ago and was very humble, polite and decent. 😊😊

  • @prabathpalihawadana6037
    @prabathpalihawadana6037 Год назад

    Thank you

  • @chawandaniukwaththa6305
    @chawandaniukwaththa6305 Год назад +3

    Share market eke Inna hoda danumak athi brokersla kauda kiyala apita danaganna widiyak thiyenawa?

  • @Dr196903
    @Dr196903 Год назад +10

    ජයන්ත හොඳ වැඩ සටහනක්. ඔබට මතකද දන්නේ නැහැ මීට කලකට උඩදී අර pump and dump කියන කාර්ය ගැන හුඟ දෙනෙක් කතා කළා විශේෂයෙන් ලංකා කොටස් වෙළඳපොල සම්බන්ධයෙන්. ඒ නිසාම තරමක අවධානයක් (risk) ලංකාවේ කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් තියෙනවා. ඒක නිසාම ආර්ථිකයේ අඩු පාඩු තිබෙද්දීත් කොටස් වෙළඳපොල ඉහළ ගියා. මෙය නැවතත් පාලනය කරන හොර රැල නිසාම එන දෙයක් කියලා හිතන්න පුළුවන්.

  • @ranaanola3564
    @ranaanola3564 Год назад +2

    Jayantha mahathmaya senfain samagame unit trast invest kaloth masika adayamak ganna puluwanda

  • @shankevin-m4x
    @shankevin-m4x Год назад

    valuable conversation.thank you both of you

  • @sriyanifrenando554
    @sriyanifrenando554 Год назад +1

    අනේමන්ද මම සල්ලි ටිකක් ෆික්ස් ඩිපෝසිට් කරලා ඒකේ පොලියෙන් ජීවත් උනේ මම අසනීපෙන් ඉන්නෙ රැකියාවක් කරගන්න බෑ..මා වැනි තනි ඌ කාන්තාවෝ තව ඉන්නවා ඉතිම් එයලාට හරීම අසාධාරණයක් උනේ පොලී අඩුවිමෙන් මම 23% දාලා තිබ්බෙ දැන් 8% බැස්ස මගේ බැංකුව මාව දැනුවත් කලෙත් නෑ දීර්ගකාලිනව දාන්න කියලා..මම අහසින් පොළොවට වැටුනා වගේ වැඩක් උනේ ....මම දැන් බලන්නෙ වෙන තැනකට දාන්න

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 Год назад +3

    ප්ලන්ටේෂන් වල ආයෝජනය කොහොමද

  • @NIHAL801
    @NIHAL801 Год назад +1

    For the information of Viewers Please let us know the Qualifications of the Advisor concerned including the Experience He has

  • @lankabhumi1114
    @lankabhumi1114 Год назад +6

    Thank you. It's a good video in this turning point.
    Can you also make detailed stock market investments video please. How to select a brocker who has Research background, how to decide on a company to purchase (yes Ravi did speak of the industry) but details like where to find stock market pricing trends for individual companies, should we be targeting dividends or pricing movements of stocks, on a daily basis are there public websites that shows the price changes, ect ect...
    Thanks Jayantha.

  • @charismafunds
    @charismafunds Год назад +4

    Downloaded your book. Thanks for the free download. ❤

  • @MYGUIDELK
    @MYGUIDELK Год назад +1

    1:05 උද්ධමනය වැඩි වෙනකොට මහ බැංකු වලින් පොළී අනුපාත වැඩි කරනවා ඒක මහා ලොකු පුරෝකතනයක් වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක මිනිස්සුන්ට බොහොම සාමාන්‍ය දෙයක් විදිහට පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ලංකාවේ මිනිස්සු දෙයක් ඉගන ගත්තාම එක අනිත් මිනිහට පෙන්වන්නේ මැජික් එකක් විදිහට ඒ කුහකකම් නිසා තමයි රටක් විදිහට ඉස්සරහට එන්න බැරි.

  • @lankabhumi1114
    @lankabhumi1114 Год назад +3

    Cant find that website

  • @srilanakanews7940
    @srilanakanews7940 Год назад +3

    ඇත්තටම මේ වෙලාවේ අඬ value වෙලා තියන shares ගොඩාරියක් තියෙනවා ලංකාවේ යම්කිසි පුද්ගලයෙක් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළොත් ඔහුට යම් මුදලක් ලබාගන්න පුළුවන් හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕන දෙයක් දන්න කියන කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන.

  • @srilanakanews7940
    @srilanakanews7940 Год назад +3

    ඉදිරි සති දෙක තුන ඇතුළත කොටස් වෙළදපොලේ යම්කිසි පිබිදීමක් ඇති වීමට ඉඩ තියෙනවා.

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 Год назад +2

    ආයෝජනය කෙරන්නේ කොහොමද කියලා කියන්න ප්ලීස් ❤️

  • @ranilfernando9853
    @ranilfernando9853 Год назад +2

    👍👍👍👍👍💗

  • @athsarasamaranayake9166
    @athsarasamaranayake9166 Год назад +3

    please tell me good broker company

  • @marinafernandez7567
    @marinafernandez7567 Год назад +2

    Please let me know whether it is ok to invest in treasury bonds

  • @amithachandima3318
    @amithachandima3318 Год назад +7

    හැමෝම එකතුවෙලා සල්ලි එළියට අදීන්න පටන් ගත්තා නම් මහා බැංකුව බය වෙලා ආයේ පොලිය වැඩි කරයි.

    • @AndruHamal
      @AndruHamal Год назад +3

      පුදුම මොල තමා මේවා. අපරාදෙ ඉතින් කැලේ පිපිලා ඉබේ පරවෙලා යනවා.කවුරුත් වැඩක් ගන්නෙ නෑ. 🤣🤣🤣

  • @nandudanuka2519
    @nandudanuka2519 Год назад +2

    Kohomada ayojanaya karanne shear market eke video ekak

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 Год назад +4

    මේ දවස්වල unit trust ආයෝජනය අවාසිදායකද?

  • @shanukakariayawasam4743
    @shanukakariayawasam4743 Год назад

    Trust paper gena video ekak karanna puluwanda

  • @shamakarunaratne6
    @shamakarunaratne6 Год назад +1

    Commercial paper yanu kumakda.eya arakshitada

  • @MrSumee320
    @MrSumee320 Год назад +1

    ❤❤❤👌👌👌

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 Год назад +3

    Danata damala thiyena fd wala poliya adu karanna puluwan da...28% wage kalin damapuwa.....please reply me...

  • @maheshpieris
    @maheshpieris Год назад +1

    When you analyse companies on QoQ basis, you see most companies are in need of capex.

  • @nimaladassanayake3265
    @nimaladassanayake3265 Год назад

    plantation එකේ ආයෝජන ගැනත් කියන්න

  • @harischandrahemakumara
    @harischandrahemakumara Год назад

    කවුරු හරි කෙනෙක් පිරමීඩ ඵකක් පටන්ගත්තොත් ගිහිල්ලා සල්ලි දායි

  • @tishanmadukka6798
    @tishanmadukka6798 Год назад

    Hoda kathawak

  • @fatkiller7371
    @fatkiller7371 Год назад +2

    Superb 👍

    • @sujathaekanayake215
      @sujathaekanayake215 Год назад

      ජයන්ත .මහත් තයා.හොද වැඩ.සටහන ක්.ඔබදෙපලට .ජයවෙවා 💗💗💗💐💐💐.දිර්ග අායුස ලැබේ වා

  • @Sampath_Sandaruwan_Alwis
    @Sampath_Sandaruwan_Alwis Год назад +2

    Hello Jayantha, appreciate your efforts in sharing these knowledge.. can you make a video, to advice what are the best possible investment opportunities to the people who is keeping their savings in foreign currencies in Sri Lanka now. Thank you

  • @trtfdo
    @trtfdo Год назад +4

    Great video on future investments! I found your explanations and insights to be highly informative and engaging. It's evident that you've done thorough research and have a strong understanding of the subject matter. Your ability to break down complex investment strategies into easily digestible concepts is commendable.
    I particularly appreciated how you discussed the potential growth areas and emerging trends in the market. Your analysis of various industries and their future prospects was insightful and thought-provoking. It's clear that you have a keen eye for identifying promising investment opportunities.
    Furthermore, I was impressed by the practical tips and strategies you shared for managing risk and maximizing returns. Your emphasis on diversification and long-term thinking resonated with me, as these are crucial aspects of successful investing.
    I look forward to implementing some of the ideas you presented and exploring the investment options you highlighted. Thank you for sharing your knowledge and expertise in such a clear and accessible manner. Keep up the excellent work! Could you please provide a link to the Download book

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 Год назад +4

    This is the news i was waiting for many years now.. My portfolio has been down for years.. 🙏🏻🎉

  • @erangalakmal3593
    @erangalakmal3593 Год назад +2

    Kotas velada Polalen on lain kotas ganna barida

  • @roshankumara7952
    @roshankumara7952 Год назад

    කොටස් වෙලද පොල ආයෝජනය කරන්න කොටස් ගන්න පුලුවන් හොද ආයතන මොනවාද

  • @Milo_Dilruk
    @Milo_Dilruk Год назад +1

    අනේ හෙයාකට් එකක් ගන්න කියපු ගමන් ඒක ගන්න ISB Bond Holders ල දත මැදන් ඉන්නෙ. 😂😂 මීට වඩා හොදයි ... හිතාගන්න 😢😢

  • @isharamadushanka5385
    @isharamadushanka5385 Год назад +3

    MTFE ගැන මොකක්ද බ්ස්නස් ට්වී අදහස

    • @buddhist5509
      @buddhist5509 Год назад

      😂 පිරමීඩ ස්කෑම් යකොව් අහු වෙන්න එපා

    • @skb_sasa
      @skb_sasa Год назад

      ඒවට යන්න එපා

  • @kasunmadhusankakms6015
    @kasunmadhusankakms6015 Год назад

    Bissiness karanna patan ganna dan hodaida..thawa tika kalekinda

  • @sheshminavya
    @sheshminavya Год назад +2

    Oyala wage lankawe economy eka gena update wena thawa you tubers la saha subject experts la godak innawa.. oyala hamoma ekathenakata ekathuwela hoda suggestions ekakata enna.. api bohoma saamakamee widihata pawathina government ekata force karamu.. minissu danuwath karanawa wagema watinawa.... mokada hithanne karamuda...

  • @ගලගෙදරකසුන්

    Forex, ගැන ලංකාවෙ ගේන්න යන නීති ගැන අදහස මොකක්ද

  • @shalikaroshan439
    @shalikaroshan439 Год назад +1

    Fix diposit aka Dala inna aka shap kotas Dala kalen kaleta bahinawa naginawa still lost kotas wala

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 Год назад +3

    Mtfe කියන්නෙ පිරමීඩ ආයෝජන ක්‍රමයක්ද්?

    • @buddhist5509
      @buddhist5509 Год назад +1

      පිරමීඩයක් ඒක තව ටික කාලයයි

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 2 месяца назад

    ape ratta appanayana banuwak awasssai

  • @kennedyfernando5731
    @kennedyfernando5731 Год назад +3

    මෙම වෙලාවෙ එකකභාර වල ආයොජනය කොහොමද

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Год назад +1

    Does " Ayojana kalamba " mean the " Investment division in English ?

  • @amithachandima3318
    @amithachandima3318 Год назад

    Hotels වල කොටස් ගන්න.

    • @skb_sasa
      @skb_sasa Год назад

      තව මොනවද හොද

  • @sdvlog69
    @sdvlog69 Год назад +7

    කොටස් වෙළඳපල ළඟදීම රනිල් වහනවා කියලා කිව්වා 😂

    • @Tresure41
      @Tresure41 Год назад +3

      එහෙම උනොත් රනිල්ගේ ඇට දෙක තලනව

    • @sdvlog69
      @sdvlog69 Год назад +1

      @@Tresure41 ඇට දෙකක් නැත්නම් මොකක්ද තලන්නෙ.

  • @suranjantissera4620
    @suranjantissera4620 Год назад +1

    Thanks.

  • @subasinhedarshana7129
    @subasinhedarshana7129 Год назад +2

    Superb 👍