මාලිමා ආණ්ඩු පාලනයේ ප්‍රථමවරට අන්තරේ පාරට බැහැලා විජ්ජුම්බරයයි

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 292

  • @UdaraChandrasiri-o1m
    @UdaraChandrasiri-o1m 20 часов назад +20

    ජනතාව ගොන්නු කරලා බලේ ගත්ත ආණ්ඩුව පන්නමු 👍👍 ජයවේවා 👍👍

    • @sadunsuranga9077
      @sadunsuranga9077 13 часов назад

      ඇත්ත කියහන් සජියගෙ ගොනෙක් නේද උඹත් 😅😅😅
      තේරුමක් නෑ බං චූන් වෙන්න එපා😂

    • @wjmthisera6198
      @wjmthisera6198 9 часов назад

      ඔලුව අතගාල බලපං ,කවුද ගොනා කියල

  • @HdbDh-nf5kk
    @HdbDh-nf5kk 22 часа назад +11

    එල කිරි දායක සභාව ලඟදීම විසිර යනු ඇත

  • @ajithkumara1836
    @ajithkumara1836 Час назад +1

    1978 ඉදන්ම මේ තරුන ජීවිත ඉත්තෝ කරගෙන ගොඩ ගිය කට්ටිය ගැන මේ අයට දැන් වත් තේරුම් ගිය එක ගැන සන්තෝෂයි

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 20 часов назад +15

    චේතිය රජුගේ පච ආණ්ඩුවට වැඩිකල් ආයුෂ නෑ..

  • @PavithraTharangani
    @PavithraTharangani Час назад +1

    නියමයි

  • @SasmikaAriyarathna
    @SasmikaAriyarathna 19 часов назад +5

    අපේ රටින් පිටරටකට ගිහින් නැවතිමු සංචාරයකට පමණක් මේ රටට පැමිණෙමු.

  • @NimanaAberathna
    @NimanaAberathna 23 часа назад +20

    මමත් දරුවන් තිදෙනෙක් පාසල් යවනවා ,වියදම් දරාගන්න අපහසුයි,ජිවිතයේ පළමුවතාවට පොදු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බැස්ස අන්තරේ සිසුන්ට ජයවේවා..

    • @kumudujayawardana2141
      @kumudujayawardana2141 22 часа назад +1

      කලින් පහසුකම් තිබුනද

    • @NimanaAberathna
      @NimanaAberathna 22 часа назад +3

      @kumudujayawardana2141 කිසිම අපහසුවක් තිබුනේ නෑ..

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 20 часов назад

      @@NimanaAberathna ha ko. Nikan bus hambunane.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 часов назад +2

      Mechchara kelavilath horikada jeppo thaama apullanawa ban

    • @AnulawathiKawralalage
      @AnulawathiKawralalage 18 часов назад +2

      Ane ay mehema karanne

  • @White_Hawk_17
    @White_Hawk_17 21 час назад +9

    ගිය ආණ්ඩුව ඉද්දි ඔක උනානම් කට්ටිය හෙන සපෝට් එකක් දෙනවා නේ මේ අයට.😂
    මේ ආණ්ඩුව ඉද්දි එ මිනිස්සුන්ට බනින්න හිතෙනවා නේද? 😂
    මචං රටට ආදරේ නෙවේ එකට කියන්නේ වහල්කම
    එක හොදටම තිබ්බේ ගියපාර ආණ්ඩුව ඉන්දියාවේ ගිවිසුම අත්සන් කරන්න යද්දී මිනිස්සු මරාගෙන මැරෙන්න ගියා හැබැයි ඊටත් වඩා ඉන්දියාවට වාසි හිවිසුම මේ ආණ්ඩුව අයින් කරද්දී එ වැඩේ හරිලු
    තව ගොඩක් උදාහරණ තියනවා බන් වහල්ලු වහල්ලුමයි. ☝️💯🇱🇰

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 19 часов назад +5

    වපුරපු බීජවල අස්වැන්න නෙලාගනිල්ලා....🤣

  • @SY.YOSHI514
    @SY.YOSHI514 19 часов назад +5

    ඔහොම යං ඔහොම යං ...ජයවේව....

  • @nalinalini9728
    @nalinalini9728 15 часов назад +2

    අන්තරේ ඇහැරිලා වගේ. බොරැ පොරොන්දු දීලා බලේට ආවම කියපුවා අමතකයි.

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 День назад +19

    උත්ගෝසන.කලාට.ජලප්‍රහාර.කදුළු.ගෑස්.නැහ.එවට.වියදම්කරන.මුදල්.ජනතාවගෙ.සුබසිද්දියට.

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l День назад +7

      Pissuda eawa sakkuwalata.😅😅

    • @airanganijayalath1799
      @airanganijayalath1799 День назад

      Me rajaya janatawage ubala yamalla gedara italia sita

    • @dhammikafernando7741
      @dhammikafernando7741 22 часа назад

      හුත්ති පුතලා පකයලා තෙරැමක් නැති කොන්පාට් දාන්න ප්‍රථම වල්බුරැවෝ තොපේ ප්‍රශ්නයක් මතුවෙනවා ඉදිරියට එන්න. බොරැ බල්ලන් වෙන්න එපා.තොපිට නිදහස් අධ්‍යාපනය බදු ගෙවන්නේ මහ ජනතාව .අන්තරේ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් .ජනතාව පැත්තෙන් වැඩ කරන අණ්ඩුවක් .තිරිසන් සර්පයෝ වෙන්න එපා.නරක අතට පොරවා ගන්න එපා. හරි කාර ආර්ථිකයක් ගොඩනාගෙන නැහැ නේද . දුප්පත් ළමයින්ට පොත්වල රැ 600 දුන්නා ඇටදෙකෙන් පුක නොදි හිටපන් අණ්ඩුවක් හුස්ම පොදක් ගන්න ඉඩ නොදන කාලකන්නි වේසික පකයලා. හැබැයි නරක අතට හරවා ගන්න එපා සොරකම් නොකරන රජයක් ඒ හොදට ඔලුවට ගනිල්ලා .

    • @NimanaAberathna
      @NimanaAberathna 22 часа назад

      @@jayasiridamseth9932 පක තමයි.

  • @ariyagunawardena9169
    @ariyagunawardena9169 19 часов назад +4

    බොරුවට ආයුෂ අඩුයි. පච කෙලල බලය ගත්තට පවත්වාගෙන යාම යථාර්ථයක් නොවනු ඇත.

  • @LalithPriyashantha-p2h
    @LalithPriyashantha-p2h 19 часов назад +5

    අනුන්ට කලදේ තමුන්ට පලදෙනවා කියන්නෙ ඔිකට තමා

  • @tahirmunir122
    @tahirmunir122 14 часов назад +2

    මේ වගේම අපේ රටේ දරුවන්ට දෙකේ පංතියේ ඉදලා ඉතිහාසය පාසල් පොත්වලට ඇතුලත් කරන්න කියල බල කල යුතුයි රටට දැයට ආදරේ කරන දරුවන් බිහිකල යුතුයි ඉන්දියාවේ වගේ රටට මොන ජාතියේ මිනිස්සු හිටියත් එක දරස්නයක් තිබිය යුතුයි කොහෙන් හ‍රි මිනිස්සු මේ රටට අව කියල අපේ සංස්කෘතිය පාවා දෙන්න නායකයන්ට කිසිම අයිතික්‌ නැති වෙන්න ඕන ආගම් ජාතිය වශයෙන් මිනිස්සු වෙන කරලා කතා කරන්න හොද නැ ආණ්ඩුවේ අය කතා කරනකොට හැම කෙනෙක්වම වෙන් කරලා ජාතිය වශයෙන් හෝ ආගම් වශයෙන් අපී සිංහල දෙමල මුස්ලිම් මේ අයව වෙන් කරලා කතා කරන්න හොද නැ අපී ඔක්කොම ශ්‍රීලංකෙන්සලා වෙන්න ඕන

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 22 часа назад +8

    අනුර කුමාර එලියෙ ඉන්නතුරැ... කැමිිපස් කොල්ලො කෙල්ලො රවටිිටගෙන කරෙත් මෙි දේම තමයි. දැන් හොඳයි අනුරටම කෙලිනව කොල්ලො කෙල්ලො ටික. අනුර පුරැදු කරපුව නේ..තව ටික දවසකින් ගොවියොත් පාරට බහිනව...

  • @UdaraChandrasiri-o1m
    @UdaraChandrasiri-o1m 20 часов назад +8

    උබලාට දැන් සැපද 🤣🤣🤣🤣 ඒක තමා කිඋවේ 2022 අරගලය කරද්දින්.. Npp jvp එකේ දේශපාලන ඉත්ටෝ වෙන්න එපා කියලා දැන් ඇරිය කෙල නැතුව නේද 🤣🤣

  • @kadushan3726
    @kadushan3726 21 час назад +6

    ඔන්න පටන් ගත්තා..😂

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 18 часов назад +2

    එල එල ඹන් පටන් ගත්ත

  • @hemachandraherath7090
    @hemachandraherath7090 21 час назад +8

    තඹුත්තේගම කයියනායක මහතා බලයට ගෙන එන්න ඔය මහත්තුරු ගොඩක් වලි කෑවා නේද දැන් සැපයි

    • @wjmthisera6198
      @wjmthisera6198 9 часов назад

      ඔයා චන්දෙ දීපු එක්කෙනා ජනාධිපති වුනානම් ,😂😂😂😂😂😂

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l День назад +7

    Jayaweawa❤❤❤❤❤❤

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 19 часов назад +1

    ජයවේවා ❤️❤️

  • @Premasiri-z2f
    @Premasiri-z2f День назад +22

    අපි ගියේ අනුරපාරේ දැන් නං අපට මගක් නැතේ එදා අපිට අයිඑම්එෆ් එපා!,,අද අපට අයිඑම්එෆ් ඕනා!!,බලයට එන්න බොරු කිව්වට කමක් නැහැ .

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w День назад +2

      Ranil Sajith ekathu unoth Kayyanayaka pachayage anduwa paraddanna puluwan ❤❤❤💚💚💚🐘🐘🐘✅️✅️✅️❎️❎️❎️🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏

    • @lalalwis7679
      @lalalwis7679 День назад

      ​@JaninduGalag😂😂😂😂😂😂😂ama-e4w

  • @WAFdo-lf4om
    @WAFdo-lf4om День назад +4

    එක පොකුරට 😢

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis День назад +20

    ඉල්ලීම් සාදාරනනම් අනිවාර්යයෙන් ඒවා කළයුතුයි. අපිත් චන්දේ දුන්නේ අනුරට ඒවා ඉෂ්ට කරන්න

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w День назад +3

      Ranil Sajith ekathu wela Anurawa elawanawa 💚💚💚💙💙💙🐘🐘🐘🌈🌈🌈✅️✅️✅️🌏🌏🌏🇱🇰🇱🇰🇱🇰

    • @lalalwis7679
      @lalalwis7679 День назад +1

      🤣🤣🤣🤣🤣🤣🤣​@@JaninduGalagama-e4w

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 День назад

      සාධාරණයි හැබැයි සල්ලි කො⁣් අගමැති ඉදිරි අවු 5තුල 6% ක් අයවැයෙන් වෙන්කරනවා කියලා කිවිවා

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 22 часа назад +2

      අවුරුදු 5ට බලය දුන්නෙ.පොරොන්දු ඉටුකරන්න පොරොන්දු උනේ ඒ කාලය තුල.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 часов назад

      Npp gedara yawanne minissu lagadima 😂😂😂

  • @nishanthapushpakumara5044
    @nishanthapushpakumara5044 22 часа назад +9

    ජයවේවා ❤❤❤❤
    දුන් පොරොන්දු ඉටු කරනු

  • @D-SHORTER
    @D-SHORTER День назад +18

    එදා උබල කරපු අද උබල පිටිපස්සෙ එනවා.......😂😂...... දිට්ටදම්ම වේදනීයකර්ම පඩිසන් දෙනවා...... හැම් ආන්ඩුවකටම් කරපුවා අද උබල පිටිපස්සෙ එනවා....... හොද වැඩේ ජෙප්පොන්ට 😂😂😂😂😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 23 часа назад

      ඇත්තද😂😂😂😂

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 19 часов назад +2

      ස්ව්භාව දර්මය නඩු අහන්න පටන් අරන්...නියමයි....පච ගහලා ගහ්ලා ආන්ඩු ගත්තම
      ඔහෝම වෙනවා....

  • @nayanapadmini6006
    @nayanapadmini6006 43 минуты назад

    නියමයි..👍කල කල දේ පල පල දේ ...පලයව් කරන්න බැරි නම්....චේතිය රජ්ජුරුවො බව අපි නම් දැනගෙන හිටියෙ...😂

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 16 часов назад +2

    මාලිමා ආණ්ඩුව අපිට එපා බොරු කියපු මාලිමා ආණ්ඩුව අපිට එපා ටොම්පච ආණ්ඩුව අපිට එපා

  • @LathaFashion
    @LathaFashion 22 часа назад +3

    ❤❤❤👍👍👍

  • @nishanthapushpakumara5044
    @nishanthapushpakumara5044 22 часа назад +3

    ❤❤❤❤❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 19 часов назад +1

    එක මිටකට රට අනුරට😂

  • @Iranrj
    @Iranrj 23 часа назад +7

    ගමරාල චීනය යනවා.එනකම් ඉමු

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 18 часов назад

    හා එහෙනං උත්ඝෝසන කරලා පස්සෙ හෙමීට ගෙදර යමල්ලා..

  • @SumindaGamge
    @SumindaGamge 23 часа назад +7

    පුනරුදය විනාස වෙන්නෙත් උද්ගොසන වලින්

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 19 часов назад +3

    කමක් නෑ අපි මාලුමාමාට😂

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 часов назад

      @HeartBeats-i9s Apinan Ranilta 💚💚💚💙💙💙🐘🐘🐘❎️❎️❎️✅️✅️✅️🌏🌏🌏🇱🇰🇱🇰🇱🇰

  • @kwkw7563
    @kwkw7563 22 часа назад +4

    අන්තරෙසිසූන්ට ජයම වෙවාමේඅන නොහිහිටියොත් මූන්ට ඔනවිදියටකරයි පූලූවන්හින්දා ගත්තා දැන්එවාදිපල්ලා නෑ බෑ කියන්න බෑපූලූවන් එක පෑන පාරෙන්

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 часов назад

      @@kwkw7563 Puluwan Sri Lanka Api Ranilta ✅️✅️✅️🐘🐘🐘💙💙💙💚💚💚🌏🌏🌏🇱🇰🇱🇰🇱🇰

  • @Iranrj
    @Iranrj 23 часа назад +11

    අනුරට බෑ

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 День назад +3

    අනාගතයක් නැති පෙරෙට්ටන් වෙනුවෙන්.....

  • @iusheha9590
    @iusheha9590 19 часов назад +2

    නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කටයුතු කරන. මේ රජය රට ගොඩනැගීමට උත්සාහ කරන විට එයට ඉඩ දෙන්න කරුණාකර භාණ්ඩාගාර පුරවලා තිබුනන් දෙයි මේ රජයට වැඩ කරන්න ඉඩ දෙන්න

  • @NiluDipani
    @NiluDipani День назад +18

    පොඩ්ඩක් හිටපං හැමදේම එක පාර කරන්න බෑ me රට බංකොලොත් රටක් කීදෙනෙක් කියක් ජාති ඉල්ලනවද කොහෙන්ද දෙන්නේ රටේ ණයකුත් තියනවා පොඩ්ඩක් ඉවසපල්ල

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l День назад +3

      Keadire hanna epaban😅😅😅

    • @ThamaraAbayagunasekara
      @ThamaraAbayagunasekara 20 часов назад

      උබ වගේ ගොන් වස්සො තමයි උට්ටො ජෙපි ආන්ඩුවේ ඉන්න තරමක් ඉන්නෙ.. කෙදිරි ගාන්න එපා..

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 часов назад +1

      උඹ ඉවසපන් අපට බැහැ

    • @nishadidharmapala8468
      @nishadidharmapala8468 18 часов назад

      බොරු නොකියා හිටියානම් මොකුත් ප්‍රශ්නයක් නැ හනේ...

  • @dalrinaborham1712
    @dalrinaborham1712 18 часов назад

    Jayawewa 💪🙏

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 22 часа назад +5

    මොකුත් කරන්න ඕන නැහැ .ඔහෙ කෑගහල යයි.

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce День назад +3

    මුන් ඉගෙනගන්න එකෙ ඇති වැදගත්කම නැහැ හිගන්ගෙ තුවාලය වගේ ඉවරයක් නැහැ.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 День назад +11

    අන්තරේ උන් කොහොම උඩ පැන්නත් රටෙ මිනිස්සු දන්නවා අනුර මෙ රටහදනවා කියලා

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l День назад +5

      Lapaya rata kanWa😅😅

    • @wijejay9059
      @wijejay9059 23 часа назад

      ​@@SarathChandra-m4lඒකනේ 🤣🤣🤣

    • @Iranrj
      @Iranrj 23 часа назад +1

      පචෝරිසා රට කනවා

    • @HdbDh-nf5kk
      @HdbDh-nf5kk 22 часа назад +1

      රෙද්ද තමයි වහලා

    • @fathimahamna2577
      @fathimahamna2577 20 часов назад +3

      අනුරගෙ පුංචිඅමිමා හදයි පොන්නයො

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx День назад +5

    මුන් ට මේවා නැති නම් නින්ද යන්නේ නෑ

  • @RukmanthirenukaRajakarun-hx8dr
    @RukmanthirenukaRajakarun-hx8dr 22 часа назад +8

    මෙි ආණ්ඩුව වටිටන්න කරන දේවල් මෙිවා .

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 19 часов назад

      ඉතින් ආන්ඩු වෙච්ච විදියටම පොරොන්දු ඉශ්ට කලා නම් එහෙම වෙන්නේ නෑ...බලන්න ඔතන
      ඔක්කොම ඉල්ලන්නේ npp බලයට එන්න
      කලින් දෙනව කියලා පොරුන්දු වෙච්ච
      දේවල්😢

    • @nishadidharmapala8468
      @nishadidharmapala8468 18 часов назад

      අවිශිබම කියන්නේ npp එකේ supporterslane.. විපක්ෂය නෙවෙයිනේ ...

    • @SandraSandra-qf6uj
      @SandraSandra-qf6uj 18 часов назад

      AY OYATA ANURAGE KAMA HODATA LABENAWADA

  • @mahakumaragejasintha-pq6hm
    @mahakumaragejasintha-pq6hm 18 часов назад

    ❤👍

  • @sameerakumara7429
    @sameerakumara7429 19 часов назад +3

    මාලිමාව ට ජය වේවා ❤

  • @Pixel_Recap
    @Pixel_Recap 23 часа назад +6

    පෙරෙට්ටො වෙනුවෙන් විනඩියක් නිශ්ශබ්දතාවක්. ඉස්සෙල්ලා degree සම්පූර්ණ කරපල්ලා , නැත්තම් drop වියල්ලා.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 20 часов назад +4

    ආණ්ඩුව පටන් ගත්ත විතරයි ලැජ්ජා වෙයල්ලා මුන්ට හැමදාම ඕනෙ දුක් විඳින රටක්

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 часов назад +1

      උඹ ලැජ්ජා වෙයන් මුංට ඡන්දය දුන්නට

    • @jdsnfj1113
      @jdsnfj1113 19 часов назад

      ඇයි බන් පොරොන්දු ගොන්නක් දිල නේද බලයට ආවෙි ඇවිත් මොනවද කෙරැවෙි පච කෙලල බලයට ආවෙි

    • @SandraSandra-qf6uj
      @SandraSandra-qf6uj 18 часов назад +1

      GIYA ANDUWEN BORU KIYALA CHANDE GATTHA NA BORU KIYALA MINISSU RAWATTUWA VITHARAI

  • @RanjiAbey
    @RanjiAbey День назад +3

    Ela Kiri malli , kagahala aithiwasikam dinaganin…….

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 День назад +9

    අය වැය ආවම බලපන් වැඩි කරලද නැද්ද කියලා .කෑගහන්න ගත්තේ

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 23 часа назад +7

    අන්තරේ මන්තරේ පෙරොට්ටුවන්ගේ අවසාන කාලේ උදාවෙන්නයි යන්නේ.

    • @fathimahamna2577
      @fathimahamna2577 20 часов назад +1

      අත. තියපන් බලන්න. වුබලට. දෙන්නෙ ජොකා පිටින් යන්න

    • @Nalin-t6o
      @Nalin-t6o 20 часов назад

      ​@@fathimahamna2577❤

  • @ව්මලායාපා
    @ව්මලායාපා 22 часа назад +5

    පරන පුරැදු අත් හරින්න අමාරැවගේ .

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 22 часа назад +5

    කොච්චර කෑගැහුවත් ඩෙන්න එපො ඕකුන්ට

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 16 часов назад

    අඩේ ඇයි මහින්ද නැද්ද😂😂😂😂😂 කියාපල්ලාකෝ

  • @ariyasenaruwanpura
    @ariyasenaruwanpura День назад +2

    එහෙනමි.අන්තරේ.නායකය.රටබාරගන්නහාමුදුරැවත්

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 22 часа назад +3

    කලින් පහසුකම් තිබුනද.
    අයියෝ.

  • @SamieDissanayaka
    @SamieDissanayaka 23 часа назад +1

    මුන් හැමදාම
    පාරෙ යාපන
    සරසවියේ ඉන්නෙත් ඉගෙනගන්න ලමයි .ඵහෙ
    මොනවත් කරදරයක්නෑ.මුන් හැමදාම රතුබෝඩි අරගෙන පාරෙ

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 23 часа назад +7

    ඉවසපල්ල කොල්ලනේ මල්ලෙන් අරන් දෙනව නෙමෙයි

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 19 часов назад

      දැන්ද ඉවසීම මතක් වෙන්නේ?

  • @susilfonseka9634
    @susilfonseka9634 День назад +5

    NPP ආන්ඩුව රට භාර ගන්න ඉස්සෙල්ලා IMF එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ කියලා දන්නෙ නැහැ කියලා කියන්නේ, අන්තරයට ඕන විදියට රට හදන්න බැහැ. සියල්ලම සිදුවිය යුත්තේ ක්‍රමානුකූලව, ම

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 18 часов назад

    Balal.athak wada karanawa wage ...🤔🤔🤔malimawata jayenjaya wewa ...👍👍👍

  • @Nancy_blonde
    @Nancy_blonde День назад +8

    ඊයා හිගන්නු 😂💔. යකෝ අපි ඩිග්‍රියෙ වැඩ දාහක් තියන් ගේමක් ගහල සල්ලි හොයනව.ඔන්ලයින් ජොබ් පවා කරලා.
    මුන්ට මේ බඩු ගහන්න සල්ලි නැති හින්ද මහපොල වැඩි කරන්න ඉල්ලනව😂💔

    • @sathirachandika279
      @sathirachandika279 23 часа назад

      Dont insult the undergraduates

    • @dinushasiriwardana4282
      @dinushasiriwardana4282 23 часа назад +1

      Koheda dgree karee ? සයිටම් ද ? 😅😅😅😅

    • @Nancy_blonde
      @Nancy_blonde 23 часа назад

      @@dinushasiriwardana4282 සයිටම්නම් මෙහෙම කියනවද pko😂💔. මම මොරටු.

    • @Nancy_blonde
      @Nancy_blonde 23 часа назад

      @@sathirachandika279 No.I dont. ඒත් මේක තමයි reality එක.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 22 часа назад +1

      කුඩ්ඩොන්ට කුඩුගහන්න ඉල්ලන්නෙ ඩෙන්න එපා

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 21 час назад +1

    දැන් සැපද...කොල්ලනේ...

  • @lalithpriyashantha-k6i
    @lalithpriyashantha-k6i День назад +7

    Sapada

  • @zion_creation6665
    @zion_creation6665 День назад +4

    මෙවගේ ඇත්ත නැත්ත බලන්න අවදානය දෙන්න රජයක් විදිහට උත්තර ඔනේ

  • @priyamalifernando8208
    @priyamalifernando8208 23 часа назад

    Jayawewa

  • @Normaln2966
    @Normaln2966 14 часов назад

    මුන් රුසියාවේ ඕනෑ එපැකම් වෙනුවෙන් පෙනි ඉන්න උන්.. කුරුට්ටෝ කියන්නේ නිකන් ඇයි.. විශ්විද්‍යාල ශිෂ්‍යයන්ට ඉගෙනිම අනිවාර්ය කරන්න ඕනි... නැති උන්ව එලියට දාන්න ඕනි.

  • @Athula12165
    @Athula12165 20 часов назад +2

    කරුණාකරල ඔය මලකරදරේ නතර කරපල්ලා බොරුවට පාරට එන්නේ නැතුව.. පුළුවන් දේවල් තමයි කරන්නේ. රට බංකොලොත් කියලා දන්නවනේ හිටපල්ලා ටිකක් ඔලුව උස්සනකම් උඹලා පාරට ආව කියලා රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි වෙලා ඩොලර් ගලා එනවද පිස්සු.. රටේ අපිටත් ප්‍රශ්න තියෙනවා තමයි තේරුම් ගන්න ඕනෙ. දැන් උඹලා දන්නවා මේ රජය උඹලට ගහන්නෙ නැහැ කියලා ඒ දන්න නිසා ඒක අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්න එපා.. රටේ අනිත් දරුවන්ටත් අයිතිය තියෙනවා සල්ලි ටිකක් හෝ වියදම් කරලා ඉගෙනගන්න.. උඹලා කියන්නෙ රට ගොඩ අරන් සේරම රජයෙන් කරන තුරු ඔවුන්ට ගෙවල් වලට වෙලා නාකි වෙන්න කියලද..? ඒකද උඹලගේ සමාජවාදය.? රෙද්ද තමයි

    • @AbeykumaraPerera
      @AbeykumaraPerera 19 часов назад

      කට තිබුනට මිනිස්සු රවටන්නට පුලුවන් සුලු කාලයයි.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 часов назад

      අනේ පල යන්න ජංගි සුදා

    • @LesliRoshan
      @LesliRoshan 18 часов назад

      Pona japo puka dipan

  • @roshanamila5254
    @roshanamila5254 22 часа назад +1

    Balaya Gatha Boru kiyala.

  • @Sandycairo23
    @Sandycairo23 18 часов назад

    👍👍👍👍👍👍

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 23 часа назад +9

    පැර දිච්ච පක්ෂ මෙහෙයවන අරගලය.

  • @jpamara76
    @jpamara76 15 часов назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thilakarathna1535
    @thilakarathna1535 16 часов назад

    පටන්ගත්තවගේ

  • @Sunil-d7z
    @Sunil-d7z День назад +2

    ❤❤❤

  • @Udeni-j7q
    @Udeni-j7q День назад +5

    ❤❤❤❤❤❤❤❤Ok good

  • @lasal...3593
    @lasal...3593 23 часа назад +1

    😂දුන්නෙ oyatanee 😂

  • @Sandycairo23
    @Sandycairo23 18 часов назад

    ❤❤❤❤❤👍💪💪💪

  • @NishFerdinand-fv2zs
    @NishFerdinand-fv2zs День назад +5

    Superb

  • @JothiRathna-m7i
    @JothiRathna-m7i 20 часов назад

    aragaleta.jayawewa

  • @manelsimonge3883
    @manelsimonge3883 18 часов назад

    කන්න බොන්න හම්බ වෙයි තොපි වගෙ උන් ඉන්නකම් තරුන ජීව්ත මේ විදියට කාලය කනකොට කොහොමද බන් රටක්‌ හදන්නේ

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 День назад +6

    මේරට හදන්න ඉඩදීපල්ලා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 23 часа назад +3

    කවුද දන්නෙ නැහැ මුන්ට සල්ලි දුන්නේ? අය වැය තාම ඉදිරිපත් කලෙත් නැහැ. නිදහස් උසස් අධ්‍යපනය නතරකර loan එකක් දීල ඉගෙන ගන්න සලස්වන්න ඕනි. ලොකේ දියුණු රටවල කරන්නේ එහෙම. ඒක නිසා ළමයි පොඩි part-time රැකියාවල් කරල ඉගන ගන්නේ. නිකන් දෙන එකේ කිසිම වටිනාකමක් නැහැ. ඔය පාරේ කෑගහන උන් හරියට ඉගෙන ගන්නෙත් නැහැ.

  • @jinadasaparanagamage8758
    @jinadasaparanagamage8758 21 час назад +1

    Janathawa kamatida

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 День назад +5

    යමෙකුට
    ලාභයක් නැත්නම් !,🌺 ඒ මිනිසුන් තමයි රටේ කලබලකාරී තත්ත්වයක් ඇති කරමින් , මහජනතාව ට යහපතක් වෙනුවෙන් යමක් කරන්නට රජයට ඉඩකඩ නොදෙන්නේ.!!🌹🌷🌺🌺🌺 තෙරුවන් සරණයි !!!

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 День назад

    කෝ සද්දේ මදිනේ😂😂😂😂

  • @gemunukumara6523
    @gemunukumara6523 18 часов назад

    😮😮😮😮

  • @IranganiUwagedona
    @IranganiUwagedona 20 часов назад

    අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා එයාලගේ ඉල්ලිම් වලට ඇහුම්කන් දෙන්න ඒ වගේම කොල්ලනේ ටිකක් ඉවසපල්ලා

    • @PathiranaRenuka
      @PathiranaRenuka 19 часов назад

      උඹ ඉවසපන් අපට බෑ

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 День назад +3

    පෙරටුගාමි මැටිහරක් ආණ්ඩුවට සල්ලි තියෙනවද පරයෝ වැඩි කරන්න 10000කින් 2500ක් සාධාරණයි අධ්‍යාපනයට 6%අවු 5තුලදි කරනවාකිවිවනේ අගමැති තොපි දැන් බොරැවට බයිලා කියවනවා උපාධිය අරන් රස්සාවක් ගත්ත ගමන් සමාජවාදය ඉවරයි ධනවාදය දුප්පත් ජනතාවට කිසිම සාධාරණයක් කරන්නේ නැ මෙි හැත්ත ගමෙන් එනපදුප්පත් විශ්වවිද්‍යාල දරැවන්ව මරන් කනවා නවකවධය දිලා

    • @fathimahamna2577
      @fathimahamna2577 20 часов назад

      හුත්තො අනුර. කිවුවෙ සහන. දෙනවා කියලා බලපන් ජංගියක්ද. අැදලා තියෙන්නෙ කියලා පොන්නයා

  • @kulasinghe4980
    @kulasinghe4980 23 часа назад +1

    පෙරෙට්ටො වෙන මොනව කරන්න ද

  • @SeethaMalani-u2b
    @SeethaMalani-u2b 22 часа назад +1

    මේ ලමයි අවුස්සා පාරට දාල ප්‍ර්ශ්න විසදන්න පුලුවන් ද ජනාධිපති තුමා ,අගමැති තුමිය, හම්බ වෙලා කතා කරන්න බැරිද හොඳින් ඉගෙන ගෙන මේ රට හදාගන්න උදවු වෙන්න පුතේ !

  • @likehub-ql1py
    @likehub-ql1py День назад +1

    පෙරටු ගාමී නෙගටිව් ස් ලා

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 День назад +3

    මෙ තිරිසන්නු මෙ රට හදන්න දෙන්නෙනැ

    • @telephone2454
      @telephone2454 День назад

      අවංකවම ඇත්ත කතාව

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l День назад +3

      Kalin jeppo ohomatamai😅😅😅😅

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa 23 часа назад +1

    ඉවසන්න දරුවෝ අපේ රටට හිතැති අපේ ජනාධිපති තුමා රට හදනවා සැක නෑ ඒ ගැන

    • @Iranrj
      @Iranrj 23 часа назад

      පන්නනවා

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p Час назад

    මම මෙචිචර කල් සිතාගෙන සිටියේ අන්තරේ කියන්නේ හොද බුද්දිමත් පිරිසක් කියලා ubalata එපාවෙකකන් ඇතිවෙනකන් කරපල්ලා රජයෙන් කිසිම හානියක් නැ මෙිආන්ඩුව ජනතා රජයක් බව සිතන්න

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 День назад +1

    පාර වහපල්ල පුලුවන්නම්
    😂

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue 21 час назад

    Rate.arthika.apahasutha...wadi...iwasaganna.bari.kama....

  • @LasanthaKumara-i2f
    @LasanthaKumara-i2f 21 час назад

    🗽🗽🗽🗽🗽🗽🗽🗽

  • @weerakoonymag7660
    @weerakoonymag7660 23 часа назад +1

    ඉවසපල්ල යකුනේ අනුර කියන්නේ සක්කර දෙයියෝ නෙවේ උබලට මිට ඉස්සෙල්ලා හිටිය උන් කරනේ