නවසීලන්ත ජීවිතයට පුරුදු වෙන ගමන් | sinhala day in life vlog |

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 86

  • @diluliyanage2506
    @diluliyanage2506 Год назад +2

    වොයිස් ඇහෙනවා මදි ඩියර් ......පොඩ්ඩක් ඒ ගැන බලන්න ...ජයවේවා ❤

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ඔව් නේද
      ගොඩාක් ස්තුතියි 😊

  • @malindaka
    @malindaka Год назад +2

    You guys are very nice..ආඩම්බරයක් නැති නිහතමානී චරිත දෙකක්..බොරු ආටෝප නැතිව රියල් දේවල්ම වීඩියෝ වල තියනවා..ඒකට කැමතියි ඒ නිසාමයි ඔයාලගේ වීඩියෝස් බලන්න හිතෙන්නේ..

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි අපේ videos බලනවට.

    • @dilsanju
      @dilsanju Год назад

      ඒක ඇත්ත ...යථාර්ථය පෙන්වන එක හරිම වටිනවා ...😁

  • @indikaranasinghe7133
    @indikaranasinghe7133 Год назад +1

    ඉදිරිපත් කිරීම බොහොම නිවිච්ච ගතියකින්, 👍අහන් ඉන්න බලන් ඉන්න අමාරුවක් නැ, keep it up.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි 😊

  • @manelpriyanthi755
    @manelpriyanthi755 Год назад +2

    දැන්නම් ගෙයක් හම්බවෙලා අැති නේද,තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.තෙරුවන් සරණයි දෙන්නට.

    • @magejeewithe
      @magejeewithe  Год назад +1

      අපි අලුත් තැනකට ආවා ☺️
      ගොඩාක් ස්තුතියි 💛

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Год назад +1

    ටික දවසකින් ඔයාලගේ වීඩියෝ බලන්න උනේ නැ . අද 3ක් ම බැලුවා 😊

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි 😊

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 Год назад +1

    හොද තැනක් ඉක්මනට ලැබෙයි.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි අලුත් තැනකට ආවා ☺️
      ගොඩාක් ස්තුතියි 💛

  • @naleenkannangara988
    @naleenkannangara988 Год назад +1

    ඉක්මනට හොද ගෙයක් ලැබේවා !!!!

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි අලුත් තැනකට ආවා ☺️
      ගොඩාක් ස්තුතියි 💛

  • @s.aperera2558
    @s.aperera2558 Год назад +1

    මගේ දෙවන මව් රට New Zealand 🇳🇿 north shore තමා මගේ New Zealand ගම අවුරුදු 14ක් හිටියා Auckland වල තියෙන හොදම පාලාත නමුත් හැම දේම හරිම ගණන් . බඩු අරගෙන dollars Rupees වලට convert කරන්න එපා එතකොට ජිවත් වෙන්න බැහැ super market යන්න එපා Chinese කඩවල බඩු ලාබයි.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      නියමයි...ජය වේවා...!!!

  • @sunildissanayake
    @sunildissanayake Год назад +1

    Yea bro 😎 it’s nothing to worry don’t worry 😉 be happy 😃 as usual don’t give up stay strong everting be alright.😅

  • @neilkumara6669
    @neilkumara6669 Год назад +1

    Oya denna awankawa Apia. Danuwath karanawa

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි

  • @roshanfernando6212
    @roshanfernando6212 Год назад +1

    Ikmanata geyak lebenna kiyala wish karanawa ❤🎉

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි අලුත් තැනකට ආවා ☺️
      ගොඩාක් ස්තුතියි 💛

  • @chamzuw.k2246
    @chamzuw.k2246 Год назад +1

    ඔයාලා දෙන්න ශෝක් අනේ 💕
    මං යනවා ලඟදි canada ♥️
    මට ඔයාලගේ අත්දැකීම් වැදගත්..
    මං යන්නෙත් මගේ මහත්තයා ලඟට 💯💐
    දිගටම මේ vlog 1 කරන්න 🔥

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ඔයාට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා අපි wish කරනවා.💛
      ගොඩාක් ස්තුතියි ☺️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Год назад

    ලන්කාවේ වගේම ගස් එහෙම තියෙනවා.එකම වෙනස season මාරු වෙන එක වෙන්න ඇති.eggs එක එක size වෙන විදිහට ගන්න එක මට ගැටලුවක් 🤔

  • @ama4309
    @ama4309 Год назад +1

    ශෝක් අදත්❤️

    • @magejeewithe
      @magejeewithe  Год назад

      නියමයි 👍🏻
      ජය වේවා...!!!

  • @chandrasekaraboralugoda5121
    @chandrasekaraboralugoda5121 Год назад +1

    Budusaranai dennatma ❤

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි 💛
      බුදු සරණයි...!!!

  • @nadeekahennayaka
    @nadeekahennayaka Год назад +1

    Matath oyalata wagema thamai, studio apartment ekak hoyaganna two weeks giya, Trademe, try karanna,

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ඔව් ටික දවසක් යනවා

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +1

    Oyaalata yanna thibune Ausi.nathnam Canada.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      බොහෝම ස්තූතියි

  • @kmjayathilaka6035
    @kmjayathilaka6035 Год назад +1

    අයියේ videos වල sound එක පොඩ්ඩක් මදි 😢

  • @enochdavidson6918
    @enochdavidson6918 Год назад +2

    Could you please tell us more about how did you find the job? How difficult was it?

  • @nirmalep001
    @nirmalep001 Год назад +2

    Hi, are you on a skill visa or an employer sponsored visa. How did you workout in either scenarios. Thanks.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      I am on an accredited employer's work visa.

    • @nirmalep001
      @nirmalep001 Год назад +1

      @@magejeewithe Great, how did you find the source employer.

    • @magejeewithe
      @magejeewithe  Год назад +1

      @@nirmalep001 Actually, a friend helped me find a job.

    • @nirmalep001
      @nirmalep001 Год назад +1

      @@magejeewithe Your indeed very lucky. Cause it's very hard to find friends of that calibre now. You're a civil engineer I believe.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      @@nirmalep001 Thank you. Yes, I worked as a civil engineer in Singapore.

  • @anuththaraprathibhani4423
    @anuththaraprathibhani4423 Год назад +2

    ඔයාලට set වෙන ගෙයක් ඉක්මනින් ලැබෙයි ❤❤

    • @magejeewithe
      @magejeewithe  Год назад +1

      අපි අලුත් තැනකට ආවා ☺️
      ගොඩාක් ස්තුතියි 💛

  • @neodharmapriya2511
    @neodharmapriya2511 Год назад +1

    Price adu place kiyanako brother

    • @magejeewithe
      @magejeewithe  Год назад

      sorry...ඒගැන කියන්න දන්නේ නැහැ.

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 Год назад +1

    😍🥰❤✌

  • @pradeepdesilvawps
    @pradeepdesilvawps Год назад +1

    ❤❤

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 Год назад +1

    ❤❤❤❤🥰🥰🥰

  • @chaniramanayaka5752
    @chaniramanayaka5752 Год назад +1

    Isha, is this u?

  • @CreativeWonders0
    @CreativeWonders0 Год назад +1

    1st comment❤️

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx Год назад +1

    Akke trade me eken geyak balala ganna amaruida?

    • @magejeewithe
      @magejeewithe  Год назад +1

      ටික දවසක් යනවා

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 Год назад +1

    ගරාජ් එකක් තියන ගෙදරක්ම ගන්න පුළුවන් නම් හොඳයිලු මිත්‍රයා සෑහෙන්න හොරු ඉන්නවා කියලා මගේ යාලුවෙක් කීවා

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ගොඩාක් ස්තුතියි

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 Год назад +1

  • @hirutharu3229
    @hirutharu3229 Год назад +1

  • @Dillans_Goldfish
    @Dillans_Goldfish Год назад +1

    Your content is an amalgamation of knowledge and creativity. Would you be interested in establishing a mutually supportive friendship on RUclips?

  • @NimeshaDilrukshi-z7b
    @NimeshaDilrukshi-z7b Год назад +1

    ❤❤❤❤

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw Год назад +1

  • @roshanfernando6212
    @roshanfernando6212 Год назад +1

    ❤❤❤❤

  • @futureworld9979
    @futureworld9979 Год назад +1

    ❤❤

  • @pemaradhanarathna5944
    @pemaradhanarathna5944 Год назад +1

    ❤❤❤❤

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 Год назад +1

    ❤❤❤

  • @niroshafernando5503
    @niroshafernando5503 Год назад +1

    ❤️❤️