Really sad about SriLankan education system.In other countries students finished their studies at lest age of 23.but our students finished in their 27,28 and PhD s in their 35,40..even they don’t have time to think about family life. Don’t waste your golden time .I’m a good fan of you sir..good luck ❤️ from 🇯🇵
Excellent Advice, Actually nowadays electronic media and some of social media are not giving productive inspirational programs but wasting the time of children showing useless dramas, cartoons and never ending loops of political discussions where the end result is zero. Mental and physical health of a child is a very important factor because the future of the country is totally dependant on the productive and healthy human beings for the development of the country. Hope for the best in Sri Lanka.👍👍👍
I was in UK for 1 year and there we start schools at 9 and finish at 3. After we come back we go to park and play. But here me as an A level student start day early morning and remove scl uniform at late night some times after 9. There scl bag weigh less than 1kg but here until O levels our scl bags weigh..... Absolutely this system must change
Attamai sir video tika nam super....jiwithe hadagannawanam sirge video tika hodtoma athi sir.jiwithe hadagann upades dena sirta godaak pin sir...❤️❤️❤️🙏
mata witharada hithenne thissa sir wage thawa kenek awilla kiyala .rate hama guruwarayama mehema unoth rata poddak hari goda ganna puluwan wei❤❤❤❤👍👍👍👍👍
මුතුගල සර්ට අදරේ අයකෝ.................................
Apith aadarei
Aei me apith godak adarei
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?ruclips.net/video/NpdYS_yx_7s/видео.html Ehenam meka balanna obawa manasin ese aran yai.
Api thamai
Apith innawa
සර්ගෙ හැම කතාවක්ම අහන්න ආස හිතෙනවා..❤
පාඩම් කරලා මහන්සි දැනුනම සර්ගෙ වීඩියෝ එකක් බලනවා.. ආයෙ ගැම්මක් එනවා ආයෙ පාඩම් කරනවා😁❤️❤️
මමත්
A 3kma lebenna kiyala hadawathinma prarthana karanawa
@@sahanlahiru2342 Thanks a lot❤️❤️
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?ruclips.net/video/NpdYS_yx_7s/видео.html Ehenam meka balanna obawa manasin ese aran yai.
math ehemai sir
ලංකාවේ education system එක සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි...
ඔව් එක ඇත්ත
Methek awrudu ganata wenas nowuna ekama de☹😔 meeka ikmaninma athyawashyai 🙏🙏🙏
මමත් අම්මා කෙනෙක් 5 වසර දුවක් සහ 3වසර පුතෙක් ඉන්න. මමත් කවදාවත් දරුවන්ව වෙහෙස කරන්න අකමැති කෙනෙක් සර්ගේ දේශනා බලන්න ඕන මේ රටේ නායකයෝ
මේ කතාව නම් සහතික ඇත්ත. අපේ රටේ ළමයි ලොකු දුකක් විදින්නෙ වෙන රටවල් එක්ක බලද්දි.
සතුටුයි ඇස් ඇරවන්න දරන උත්සාහයට. තවත් ආදරනීය ගුරුතුමෙක්❤
සියල් ගුණ දම් පිරිහෙමින් ඇත...
නුවණැතුන් පරවෙමින් යනු ඇත..
නමුත් මහ සත් පුරුෂයෙක් අද..
පුබුදවයි අප සිත් සතන් සැම..
පතමි මුතුගල ඇදුර ඔබහට..
තව තවත් නෙත් එලි කරන්නට..
අවැසි ශක්තිය වාසනාවන්!
🙏💓
මේ කතාව සහතික ඇත්ත. අතීත ජනතාව වැව්,බුදු පිලිම,බලකොටු වගේ විශාල නිර්මාණ කරල තියෙනවා. වර්තමාන ළමයින්ට පුටුවක් උස්සන්න පණ නෑ. ළමයින්ට මෙහෙම වෙන හේතුව ආහාර. මේක වෙනස් කරන්න ඔබතුමා කරපු දේවල් මම අගය කරනවා❤❤❤
රටේ ජනාධිපති උනානම් අද මීට වඩා අපේ රට ලස්සන වෙන්න තිබ්බා කියන කට්ටිය වරෙන් 👉❤️
Dinesh sir... thissa sir....👍💙💚
Yes
Aniwarenma ජනාධිපති kenek thamaaa
Mea tharam buddimathun rate eddi ape minisu kola nil pata beda geana.anea manda daruwanea.
Aniwa machan
වෙහෙස වන යාමයක
හිතක සැනසිල්ල
නුඹගේ වචන පමණක්ම වෙනවා ඇති නිතැතින්ම.....😍🙏
විෂය කරුණුම පමණක් නොවේ
පීවිතයේ පාඩම් ද
සිනහවෙන්,දයාවෙන් කියා දෙන
හිතම පසාරු කරන් යන
වචන හීය......💕
Gf
ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷👍👍👍👍👍
මම ගොඩාක් ආසා ගුරු තරුවක් ඔබතුමා.දළදා සමිදු පිහිටයි.🙏🙏🙏
සර් නම් සුපිරි නොබලපු නැති වීඩියෝ එකක් නෑ ගුරු දෙවියෙක් ඔබතුමා බුදුසරණයී ඔබට
සර් කියන්න දුකයි.දැන් පෙර පාසල් ළමයින්ගෙන් මේ තරගෙ පටන් ගන්නේ 😢😢😢
සර්ගේ හැම කතාවක්ම අපේ ජිවිතේට ගොඩාක් වැදගත්.❤❤❤❤
සිප්හලක්.. නැණ ගුණ දෙකම පොවන.... සම්බුදු සරණයි සර්
සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖
මන් වෙනස් කරනව සර් මේ ක්‍රමය 💪අනිවාරෙන්ම
❤❤❤❤ නියමයි සර්.. මේ දැනුත් සර්ගෙ Video එකක් බල බල හිටියේ.. සර්ගෙ හැම Video එක්කටම මාර ආසයි.. මේ වගේ ගොඩක් වටින දේවල් වලින් අපිව දැනුවත් කරනවට සර්ට පිං සර්.. ❤🙏
❤️🙏
❤️🙏❤️🙏
අවංකවම කිව්වොත් පට්ටම...දැනුම...තමයි මේ...💖💖👈👈
වගකිවයුත්තෝ කතා කල යුතු වටිනා මාතෘකාවක් ඔබතුමා සර් මල්ලි කතා කලා. ගොඩක් වටිනවා.
පව් අපේ දරුවො මේ තරඟෙට අහුවෙලා විඳවන තරමක්.
දෙමව්පියන් හැටියට අපිත් අසරණයි . අකමැත්තෙන් හෝ ඒ ක්රමවේදයත් එක්ක යන්න සිද්ධ වෙලා. ❤️👍💐
දිනේෂ් sir කෙරූ වෙනස්ම විදිහේ කතා බහක් 👏
ගුරු දෙවිදුනි ඔබට ජයෙන් ජය .තෙරුවන් සරනයි .
මම grade -7 මම ශිෂ්‍ය්ත්වය ෆේල් ඒත් මේක මගේ සිහිනයට ලොකු හයියක් සර්❤️❤️❤️❤️ Thank you very much sir 👏❤️❤️👏
ශිෂ්‍යත්වෙ Fail ගොඩාක් අය තමා සර් ගාව බයෝ් කරන්නේ.✌
ගුරැවරැ අතරේ ගුරැ දෙවියෙක් දැක්කෙමි.මෙි ළමයින්ගේ ණැන ගුණ දෙකම හදන්න තව තවත් ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබෙිවා....!!!
සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖😍😍😍😍😍
ආදරෙයි සර්ට ගොඩාක්.අපිට හරි මාර්ගෙට යොමු කරන සර්ටත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සර්ට එක්ක මෙච්චර ආදරනීය පිරිසක් ඉන්නවා කියලා දැක්කාම හිතට සර් ගැන මාරම සතුටක් එන්නෙ.සර්ටත් හරියන්න ඕන සර්ගෙ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වෙන්න ඕන.ජය වේවා සර් ❤
ගොඩාක් වටින ආදර්ශමත් කථාවක් සර් කිව්වේ. ඇත්තටම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්රමයම එහෙම පිටින්ම අවුල්. ගොඩක් ළමයින්ට සමාජය ගැන හරිහැටි දැනුමක් ලැබෙන්නෙ නෑ. එහෙම දැනුමක් ලබාගන්නවත් කාලයක් නෑ.
ඇත්තටම අපේ දරුවෝ, අපි වගේ සුන්දර ළමා කාලයක් ගෙවන්නෙ ne. ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන්න දරුවන්ට දැන් වෙලාවක් නැහැ.
අද කාලෙ ,හමොටම නොතෙරෙන සත්‍ය කතාවක් #Muthugala Sir..❤️
සර්ගෙ පරණ වීඩියෝ එකක් බල බල අලුත් වීඩියෝ එකක් දැම්මෙ නෑ කියල හිත හිත ඉද්දිම notification එක ආවා
දැනුමෙන් පමණක් නොව ජීවිතය ගැන වටහා දී ළමුන් නිසි මගට ගන්නා හොද ගුරුවරු අතර මුතුගල්ල සර් එක්කෙනෙක් මාත් විබාගේ කරන අතර සර්ගෙ කතා ඇහුවා තවත් ළමයින්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
Sirge කතා ඇහුවට පස්සෙ පාඩම් කරන්න තව ගැම්මක් එනවා , තෙරුවන් සරණයි sir 🙏
හෙට මට කැම්පස් එකේ පළවෙනි විභාගය. සර් කැම්පස් එකේ විභාග ගැන කියපු නිසා බය ටිකක් නැති උනා. උත්තර ලියන ක්‍රමය ටිකක් පැහදිලි උනා. සර් ට ගොඩක් පිං. 🙏😊🌼
මොකක්ද කැම්පස් එක? Pera Eng නම් ඔහොම ලකුණු දෙන්නෙ නෑ
මේ කාලේ පහල වුන වුන් මේ කරුමෙ ගෙවන්න ඕන 😂😂😂👍
මමත් බයෝ කළේ. අනේ මේ කියන දේවල් කොච්චර ඇත්තද...අර තාත්තලා ගැන කිව්ව දේවල්...අද මේ තියෙන තරඟෙත් එක්ක එහෙම තරුණයින් බිහි වෙන්නේ කොච්චර කලාතුරකින්ද. කට පාඩම් කරන කතාවත්, කවුරුත් නොකියන තිත්ත ඇත්ත. මමත් කැමතියි අපේ ළමයි හරි මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිදහස් වෙනවට. කැම්පස් ඇවිල්ලත් එතනත් දුක..ඉස්කෝලේ යන කාලෙත් දුක. නමුත් ඒ හැම දෙයක්ම සතුටින් භාර ගන්න පුරුදු වෙන එක තමා හොඳම දේ.
Thissa sir ,,muthugala sir.
🙏🙏🙏🙏❤️❤️❤️
dennagemma hemadama monawahari deyak iganagannawa....👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹👌👌👌👌
හිතන විදිහ වෙනස් වෙන්නම ඕනේ.නැත්තන් ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක්.
King of Biology and Humanities. Respect sir🙏🙏🙏
සර් ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏 දරුවන් ට දෙන අවවාද වලට හා ගුරුහරුකම් වලට බොහෝම ස්තුතියි. ඔබතුමන් දරුවන් ට නීතිය ගැනද කියා දී නීතිය ස්තාපිත කිරීමට සියලුම ටියුශන් ගුරුපියානන් හා ගුරුමැනීවරුන් ඉදිරිපත් වේ යැයි බලාපොරොත්තු වෙමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
මමත් ශිෂ්‍යත්ව විබහගෙට 175යි සර්..😍❤️
ගොඩක් වැදගත් මාතෘකාවක් සර්❤️❤️❤️
Sir RESPECT 🙏🙏🙏ඇත්ත කතා කරනවා patta sir තනිකරම ඇත්ත කිව්වේ Sirta මාරම විඳිහට ගරු කරනවා ❤️❤️❤️
සර්ගෙ කතාව 100%ක් හරි අපිට උනෙත් ඔය ටික තමයි
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සර්ගෙ වීඩිඕ..
එක්ස්සෑම් තියෙනවා ඒත් සර් ගේ කටහඩ අහන්න ආසයි 😍😎😍
ඇත්තටම එදාට වඩා අද කාලෙ ගොඩක් වෙනස් සර්.ලමයින්ට ගෙදරින් එලියට බහින්න වෙලාවක් නෑ.මේ අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕනි
Really sad about SriLankan education system.In other countries students finished their studies at lest age of 23.but our students finished in their 27,28 and PhD s in their 35,40..even they don’t have time to think about family life. Don’t waste your golden time .I’m a good fan of you sir..good luck ❤️ from 🇯🇵
Excellent Advice, Actually nowadays electronic media and some of social media are not giving productive inspirational programs but wasting the time of children showing useless dramas, cartoons and never ending loops of political discussions where the end result is zero. Mental and physical health of a child is a very important factor because the future of the country is totally dependant on the productive and healthy human beings for the development of the country. Hope for the best in Sri Lanka.👍👍👍
සර් සමහර දෙවල් බලා සිටියා වාගේ කියන ඒ අපූරුව...❤
I was in UK for 1 year and there we start schools at 9 and finish at 3. After we come back we go to park and play. But here me as an A level student start day early morning and remove scl uniform at late night some times after 9.
There scl bag weigh less than 1kg but here until O levels our scl bags weigh.....
Absolutely this system must change
BIOLOGY විතරක් නෙවෙයි... අධ්‍යාපන ක්රමයම කරුමයක්
Aththa
ඒක ඇත්ත ගනන් කියන විෂය නැති කරන්න ඕනේ
@DJ Bro Silva එක එැත්ත
සර් මම 3වසරෙ ඉදන් 6වසර වෙනකන් මම ඉස්කොලේ ඉවර වුනගමන් යන්නෙ පිටිටනි යට සෙල්ලමි කඑරන්න අපෙඅමිමා එනවා මට ගහන්න ගෙදර එනේනැ තියලා එකාලෙ දැන් නංගිලා මල්ලිලට නැනේ සර්
@@chamithkolla9794 ඔව් අනෙ මහ එපාම කරපු විෂයක්
ටිපි ටිප්..😂😂😂😂..ඇත්ත සර් අපේ අම්මත් එක්ක හැරෙන්නවත් බෑ මට..මන් එක වැඩක් කරද්දින් අම්ම වැඩ දහයක් කරලා...👍👍👍ආදරෙයි සර්..❤❤❤
සර්ගේ හිනාවෙන් තමා මේ හැමදේම මතක හිටින්නෙ 🙂❤️
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ක්‍රමය
ඇරඹුමක් ලෙස නිදහස් අධ්‍යාපන ක්‍රමය ලබාදුන් කන්නන්ගර ශ්රීමතාණන්ව ගෞරවයෙන් සිහි කරමි...
අප වෙනුවෙන් පාසල් අධ්‍යාපනයට වියදම් කරනා අප රටේ දෙකෝටියක ජනතාවටද උත්තමාචාර කරමි...
ප්රශ්නය
අවුරුදු හැත්තෑ ගණනක පටන් අප රටේ විභාග මූලිකත්වය ගෙන අධ්‍යාපනය මිනුම් කළා මිස කිසියම් ආකාරයකින් වෙනත් දක්ෂතා පිළිබදව සොයාබැලුවේද?
මේ කොවිඩ් සමයේ ගෙවල් තුළ සිරවී සිටින ළමයින් පිළිබදව සිතුවාද?
මිතුරෙක් හම්බෙන්නට නැත...
කතා කරන්නට බැරිය...
උදේ පටන් රෑ වෙනකන් පන්තිය...
ගෙවත්ත දුටු දිනක් මතකයේ නැත...
මිතුරෙකුවත් හමුවීමට නොමැති
ආදරයට තැනක් නොමැති
බාහිර ක්‍රියාකාරකම් වලට තැනක් නැති
මේ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය තවදුරටත් අප රටේ පැවතිය යුතුද?
තීරණය ඔබේ අතේ...
🙌🏻
*SL අධ්‍යාපන ක්‍රමය සරලව,*
කෝණික ප්‍රවේගය දනී
දැති රෝද නොදනී...
පරිවර්තන දනී
සංයෝග නොදනී....
බර්නූලී දනී
වැව ගැන නොදනී...
මේ කිනම් අසාර්ථක අධ්‍යාපන ක්‍රමය කුමක්ද?
*වහාම අධ්‍යාපනය ප්‍රයෝගීකරණය කරනු*
කියපු හැමදේම සහතික ඇත්ත..🙄❤
Me vedio eka bio karana ළමයින්ට විතරක් nemei හැමෝටම හොඳ පාඩමක් . 👍👍👍
හිතට මහන්සියක් දැනුනා ම සර්ගෙ වීඩියෝ එකක් බලනවා..හිතට පුදුම හයියක් දැනෙන්නෙ සර්...සර් වගේ ගුරුමෑණිවරු මේ ලක් දෙරණේ තව බුහි වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි දෙවි පිහිටයි සර්ට...🙏🙏🙏
අපිත් මුතුගල සර්ට ගොඩාක් ආදරෙයි.එතුමාට ගොඩාක් ගරු කරනවා.අද ගෙනාපු මේ විඩියෝ එක අපේ රටේ ඉන්න පාලකයෝ සියලුම දෙනාගේ "කන්"ගැටේවා.මේ දේශනය ඉතාම වටිනවා.අපි ජිවත් වෙන මේ රටවල (europe )සර් කියපු ආකාරය තමා.මෙහෙ 5,,,10 පන්ති වල "කඩයිම් "විභාග නෑ .කෙලින්ම 12,,විභාගය (A/L) පමනයි ඇත්තේ.අපේ රටේ කේ තියන කාලකන්නී ක්‍රමය නැති කල යුතුයි .
Pre school 1 ඉදන් මේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි.
උදේම ඉස්සෙල්ලාම බලන්න සර් වීඩියෝ එකක් දාලා.ගොඩක් සතුටුයි සර් .හිත සතුටින් ඉන්න ලැබෙයි අපේ සර් වගේම 😊😊😊😊😊😊
ස්ත්‍රියගේ ඩිම්බ කෝෂ වල කියලා ලියන්නම ඕනලු. ඩිම්බ කෝෂ වල කිව්වට ලකුණු දෙන්නේ නෑ
😂😂😂😂 හරියට නිකං පුරුෂයින්ට ඩිම්බ කෝෂ තියෙනවා වගේ
🤣🤣😅😅😅
Eka eka sattunge e awayawaya ekinekata wyuhayen wenas wenawa. E nisa striyakage dimba kosha kiyala liyanna oni. Eekai hethuwa mn hithanne
😂😂😂👍
Saththuntath sthriya kyl kynoda
@@poojaneeanuradha7595 Nh nh. Niknma dimba kosha qwama waradiyi kiyanne eekai. Striyage kiwwama tamai hari.
Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?ruclips.net/video/NpdYS_yx_7s/видео.html Ehenam meka balanna obawa manasin ese aran yai.
මුතුගල සර්ට දීර්ඝායුෂ පතන කට්ටිය කෝ... 👇
සර්ගෙ වීඩියෝ වලින් අපිට ගන්න ගොඩක් වටිනා කරුනු තියන්ව😍😍
ගුරු දෙවිවරු.
තෙරුවන් සරනයි..සර්ට...🙏🙏🙏🎀
1)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
2)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
4)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව..
6)ආදේශ මගින් අනුකලනය..
7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.
👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා..
නියමයි සර්...💙
සිසුවෙක් නොවන සිසුවෙකි මා ඔබේ පාසලේ දිනේවා දිනේස් සර්
Sirge නිහතමානී kamata ගරු karanawa ❤️❤😍
currently working at an AGA office, learnt many things and got many good contacts really true story sir
මෙවැනි අය 225 අතරෙ 100ක් වෙත් හිටියනම් පොඩ්ඩක් හරි අනගතය ගැන පොඩ් හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා මේ සර්ගෙන් ඉගෙන ගන්න ලොක් ooooooooo
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️💚 Notification eka apu gaman balapu un like ekak dagena yamu ❤️❤️❤️❤️ සර්ගේ වීඩියෝ තිස්ස සර්ගේ වීඩියෝ වලටත් වඩා පට්ට 💚💚💚
Sirla dennawa sansandanaya krnna ynna ep. Sirla dennm wtinw godak me samajeta aluth watina adahas denna
Godak හොඳයි sirgen man ජීවිතේට ගොඩක් ආදර්ශ gatta...
ජීවතේ කියාදුන් සර්💖💖💖🙏
ඒකනම් ඇත්ත සර් වෙනත් රටවල් වල ලමයි අපේ රටේ වගේ දෙගුනයක් ලොකු
Bio nam ithin ape dinesh muthugala sir thamai 😍🤗
Sirta deeragau labewa
ඉතුරු පැය 5:40 ත් මේ වගේම උනානම් මිනිස්සු බනියි...ඒත් රට හැදෙයි... ( මගේ අදහස )
Ammooo ape sri ඇවිත් පාඩමක් karanakam balan හිටියේ .🤩🤩🤩🤩😚😚😚🌎🌎🌎🌎
හෑමදාම සර් ගේ vidio බලනවා
මේක අහලා දවස පටන් ගත්තෙ....💪💪💪
මුතුගල sir තිස්ස sir lokuwenasak karanna hadanawa ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
මාර වටින කතාවක් සර්
සහතික ඇත්ත සර්....💗💗💗💗💗💗
Aththatama me viedio eka witharak nemei sir sirge anekuth viedio kenekuge life eka successful karanna vadagath venava. Me vage thava honda video godak idiriyatath kireemata hakiyawa labewa kiyala prarthana karanawa . Sirta budu saranai dewi pihitai.
සර් හරිම වටිනා කතාවක්
Mama hamadama සතුටින් asawen sirge vidio balanawa 🙏🙏🙏 budu saranaii 🙏🙏
ඇත්තම කතාව ❤
සර් කියන්නෙ ඇත්ත සර් මන් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තට අම්මයි තාත්තයි එක්ක මට හැරෙන්නවත් බෑ
තෙරුවන් සරණයි සර් ❤️
❤️ තෙරුවන් සරණයි සර්...🙏🙏🙏👌
💖💖💖💖💖අපේ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
මරු සර් ආ සුපිරි 😊🙂
සර්, අද සමාජ රෝග වලට බහුතරයක් තරැණ අය ගොදුරැ වෙලා පාසැල් යන අය අතර මත්ද්‍රව්‍ය උවදුරත් වැඩි වෙලා,සර්ට ලොකු පිනක් ඒ ගැනත් දැනුවත් කරලා විඩියෝ එකක් ගේනවා නම්, අනාගතය ම විනාශ වෙනවා..👍💙☸️✝️
සර්ගෙ හැම කතාවක්ම බලනව වැඩ කරන ගමන් මන් කුවේට්
Mage jeewithe thina lokuma adishtanayak thamai sirwa hamba wela wachanyk hari katha krna eka sir..asai sirge clz eke wadi wela sirge katha ahan inna..adarei sir godakkk...budu saranai sirta
දිනේෂ් සර්.🙏🙏🙏❤❤❤
Attamai sir video tika nam super....jiwithe hadagannawanam sirge video tika hodtoma athi sir.jiwithe hadagann upades dena sirta godaak pin sir...❤️❤️❤️🙏
mata witharada hithenne thissa sir wage thawa kenek awilla kiyala .rate hama guruwarayama mehema unoth rata poddak hari goda ganna puluwan wei❤❤❤❤👍👍👍👍👍
Hamadama ude 5.30 weddi mn bath kala thamai scl ekta ynne.☺️☺️muthugala sirth thissa sirth wagemai.adarei muthugala sirta❤️🌹