පුළුන් වගේ බිත්තර බනිස් ටික, පිරිසිදුවට ගෙදරම හදමු. Super soft Egg Buns.Biththara banis.
HTML-код
- Опубликовано: 2 ноя 2024
- බිත්තර බනිස් කන්න කැමති අයට, පහසුවෙන් ගෙදරදීම හදාගන්න විදිහ,
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Flour පිටි 300g
Yeast යීස්ට් 5g
Sugar සීනි1tsp
Salt ලුණු 1/2 tsp
Butter / Oil බටර් හෝ තෙල්1tbsp
Water වතුර 100 ml පමණ
Bake for 180°C for 20 minutes
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...
හරිම ආසයි දැක්කම කන්න හිතෙනව ,
❤❤❤❤❤❤🎉
බුදු සරණයි ඔබතුමියට !
🙏🙏🙏
හැඩය එන්න නවා ගන්න විදිය දන්නැතුවයි හිටියෙ. ස්තූතියි ඔයාට. මම ඔයගෙ රෙසිපීස් try කරනවා.. හොඳට එනවා. ඉතින් සතුටුයි එ ගැන ❤❤❤❤❤
Matath sathutui..🧡
මම ඔයාගේ රෙසිපීස් හදලා බලනවා ඒවා හරි අපූරුවට එනවා. බේකින් කරන්න මං හරි ආසයි මගේ අතක අමාරුවක් නිසා පිටි අනන දේවල් කරන්න බෑ. මට ඩෝ මික්සර් එකකුත් නැති නිසා ඉක්මනින් අත්වල අමාරු හොද වෙනතුරු බලා ඉන්නේ... ඔබ අපූරුයි .... ජය පතනවා ❤❤❤
Ageth atha kadila thibila Dan tikak hondai.. mamath nathara wewi wada karanne thama..oyata Ikman suwa pathanawa..🙏🧡
😍🌹🙏😘 හරිම රස පාටයි.Thank you
Niwaduwa hadala balannako..❤️
@@cookingwithchefshani අනිවාර්යයෙන්ම
You tube eke inna mama kamathima hodama chef oya katath therenna kiyala denawa hamadama kiyanawa wage mama budusaranai parissamin inna oywa apita godak watina aadarshamath charithayak oba thumiya msma harukaranawa oyata
Ane bohoma pin oyata..me adareta..❤️
As always! Thank you. Lots of love.
You are so welcome!
💗 ස්තූතියි ඔබට හරියටම පැහැදිලි කරලා දුන්නට..හදලා බලන්නම්..🙂🙂🙂
🥰
Thank you for the great bun recipe ❤
My pleasure 😊
Thank u very much chef. Ur recepies are easy and working well.
👌👌👌❤️රෙසිපි ගොඩාක් එකතු වෙලා හදන්න දැන්
Niwaduwa hadanna..🥰
Fantastic👌 teach us 🙏 Thank U so much Chef for Ur great very useful video 👌👍🤩😘
Thank you so much chef Shani
God bless you 🙏🙏
So nice of you
හොදටම තේරෙන විදියට කියලා දෙනවා චෙෆ් ඔයාට ගොඩාක් ස්තූති ජය වේවා ඔබට ❤❤❤❤
🥰🧡🧡
Thank you dear Shani. Very useful recipe.
My pleasure 😊
Oya hodata kiyala denawa thank you 💗
♥️😊
Prisidu piliwela..poshadai..widiyta...me wage kema gedara hadanna kiyadima godak watinawa...
So yummy buns thanks for the sharing ❤️👍
Thanks for visiting
Loved this.
Thank you.
Glad you enjoyed it!
මම ආසම ඔයාගේ පැකැදිලි කිරීමට ..ඒවගේම පහුවෙලා බැලුවත් අහන ප්‍රශ්න වලට ඔක්කෝටම පිලිතුරු දෙනවා...ඒක ගොඩාක් අය කරන්නේ නැ..ඒගුනය අගය කරනවා ඔයාගේ වැඩ අතරතුර අපි ගැනත් හිතනවට....හදලා කියන්නම්...❤❤❤❤
බොහොම ස්තුතියි. කෑමක් හදද්දි අමාරුවෙ වැටුනම දැනෙන දේ දන්න හින්දමයි ,පුලුවන් හැම වෙලාවෙම ගැටලු වලට උත්තර දෙන්නෙ..🥰
@@cookingwithchefshani 👍👍💖💖
@@cookingwithchefshani සෑහෙන්න අමාරුවේ වැටෙනවා.🤣🤣🤣🤣හදන්න ගත්ත එක නෙමේහැදිලා ඉවර උනාම..ඒනිසා කවුරුවත් නැතිවෙලාවට කෑමහදන්න ට්‍රයි කරන්නේ..හිටියොත් ඔකක්ද හදන්නේ කියලා කියන්නේ නැ..🤣
@@samanthifernando2284 😜
ඒක ඇත්ත මම wedding cake එක ගෑන ප්‍රශ්නයක් වෙලා ඇහුවම ඉක්මනට පිළිතුරු දුන්නා. හරිම නිරහංකාරයි
Chef Shani ගෙ recipes ත් හොඳයි පැහැදිලිව කියලා දෙනව
ස්තුතියි පැහැදිලි කිරිමට
❤️
Asawen hitiye hadanna.thanks.
Dan hadanna..❤️
හරි අපූරුයි ..කඩේ තියෙන ඒවාට බටර් වත් ගාලා නෑ නිකම්ම බිත්තර කෑලි දෙකක් දාලා ලූනු කෑල්ලක් දාලා තියෙන්නෙ .මේ ක්‍රමය රසට ඇති ස්තුතියි ඔයාට .වීඩියෝ එක ලස්සනයි ❤️❤️❤️
❤️💚💚
Hi Shani, can we include a filling like seeni sambol into the bun before baking ?
Yes, definitely
Wow rasa patai chef 👩🍳
මෙකෙන් bread rolls hadannath puluwanda
Hi Shani....do v have to use warm water?
Not really, unless you live in a very cold area 🥰
Yeast pramanaya wenas wunoth pipena gana madi wenawada
Ow aduwen dammoth pipenawa madi..
Thanks හරිම ලස්සනට පැහැදිලි ව කියා දෙනවා
Happy to see this Shani. Thanks. Theruwan Saranai. ❤
My pleasure 😊
Fantastic recipes chef shani, love u
My favourite food👍❤️
So good
බිත්තර බිරියානි එකක් හදමුකෝ චෙෆ් 😊
Maru hadamu..🥰
Godaak pin oyaata..oil kochchcharakda plz..
හරිම පැහැදිලිව කියල දුන්න සුදු තෑන්ක්ස් ඉතින් මට අවන් එකක් නෑනේ වෙන හදන විහිදියක් නැද්ද ප්ලීස් නංගි කොහෝම හරි හදන්නම ඕනේ ආදරෙයි 😍😍👍👍👍👍
Akke man kimbula banis hadapu widihatama mekath lipe hadanna puluwan..❤️
හරි සුදු 😘😘❤️❤️
Chef, ලම්ප්රයිස් එකක් හදමුකෝ accompaniments එක්කම ❤❤
ලොකු වැඩක් නන් නෙමේ වීඩියෝවනන් දිග වෙයි හැබැයි. ජාති ගොඩක් නිසා..🥰
@@cookingwithchefshani කමක් නෑ අපි බලනවා දිග උනාට ❤️❤️
අඩු තරමේ steps 14 ,ක් වතා තියෙනව නේද? හ්ම්ම්...❤
Thanks chef❤
My pleasure 😊
බොහොම ස්තූතිවන්ත වන වා
🥰
ගොඩක් ස්තූති
🧡🥰
Oven nethiwa khomada hadanne
Thanks chef.
My pleasure
ගොඩක් ස්තුති මැඩම් ❤❤
🥰
Chef can you give us no oven recipies please😌
රසකැවිලි recipe danna ane oyage ewa mama හදන්නේ
සීනි කන්න හොඳ නෑ..😜
love it ❤❤❤
🧡
Elakiri
😊
Tnx chef ❤️❤️
🥰
Tks Shani for the recipe...buns looks delicious 😋
My pleasure 😊
Miss grm ganan kiyanna epa.handi ganata kiyanna.nathnam tikak awul.❤
Keep up your good work puthe
Thank you Amma. 😊 🙏🙏
Good looking..
Sure is🥰
Rasata awa thank you
❤❤❤❤❤
Ewage lassana rasath ati a wagema🥐🥐🥐
😊😊👌
Wow 🤩❤️❤️
😍
ආදරෙයි සුබ දවසක්
Adarei..🥰
Great 👍
🥰
Nice
😍
Woooowww akkeee❤ 🤤🤤🤤🤤🤤
මිස් ඊස්ට් 5g ,ක් කියන්නේ තේ හැදි 1ක්ද?
Ow e pramanaya ganna..🥰
Mama me recipe ek ada try kra.godak soft buns hada gann puluwan wuna.thank you chef shani 🥰♥️
😋😋😋
❤️
මම අහල තියෙනවා චෙෆ් යීස්ට් සමඟ ලුණු එකට පිටි වලට දාල ඇනුවම පිපෙන්නෙ නෑ කියලා . ඒක එහෙම වෙනවද ?
Ow me wage mix karaddi wadi awlak na..e unata lunu anthimata danne ekai godak aya..lunu warata yeast wala pipena gathiya adapana karanna puluwan..❤️
❤❤❤❤❤❤ Thank you 😍
You're welcome 😊
Hadala kanna asawak awa. (I'm pregnant)
dinner ekata ada hadanawa.❤️
Oven ekak nathi apitath mehema hadanna kiyala dennako mis
Mage kimbula banis recipe eke hatiyata oyata meka lipe hadanna puluwan..🧡
❤
🧡
පිටි ඩෝ එක හවස හදලා frig එකක දාලා උදේට use කරන්න පුලුවන්ද මිස්
පිපිල වැඩි උනොත් ඇඹුල් රහ වෙනව. ගොඩාක් රෑ වෙලා හදල ෆ්ජ් දැම්මොත් හරියන්නත් පුලුවන්..ඒක වෙනස් වෙනව ඉතින්..🥰 හරියටම කියන්න අමාරුයි..
👌❤️
🥰
Mamath heduwa poddak haiyaine
😍😍😍😍😍
❤️🥰
අවන් එකක් නැත්නම් කොහොමද හදා ගන්නෙ කියන්නකො
Mage kimbula banis video eke widihatama puluwan..🧡
5g =? Tsp
1tsp withara ganna..🥰
❤❤❤🎉🎉🎉
❤️
👍👍👍👍👍👍👍🌷
♥️⚘️
👍❤❤
🥰
🥰
මිස් 5g කියන්නෙ තේ හැඳි 1 නේද?
1tsp withara ganna..🥰
A
🌷🌻🌷🌻🌷🌻
🥰
Tried this today it didn’t come out well, bun is very tough, may be my fault 😢
I'm not sure what went wrong. But kneading is very important to achieve soft buns..❤️
@@cookingwithchefshani okay chef thank u
Pan piti da ganne
ඔව්..❤️
Watura wenuwata kiri ganna berida
Puluwan..👍😍
Thank you chef
You are most welcome
😋😋😋
🧡