උමංදාවෙන් ඇසෙන හදවතේ කතාව - Dr Mubarak heart talk

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 170

  • @relaxingsl1413
    @relaxingsl1413 2 года назад +42

    උමන්දාවෙන් සියල්ල අතහරින්නම කියන්නෙ නැතුව සතුටින් ජීවත් වෙන්නත් ප්‍රායෝගික දේවල් කියා දෙනවා ඇත්තටම නියමයි ලංකාව වගේ රටක හොඳ බුද්ධිමත් දේකට තියෙන්නෙ උමන්දාව විතරයි වගේ මට හිතෙන්නෙ🤭❤️

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 года назад +14

    මුබාරක් වෛද්‍යතුමන් කළ දැනුවත් කිරීම් ජනතාවට සිදුකරන විශිෂ්ට සේවාවකි. මේ අවස්ථාව සලසාදුන් හාමුදුරුවන් වහන්සේටත් , වෛද්‍යතුමන්ටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරනයි 🙏

  • @wtathula9928
    @wtathula9928 2 года назад +7

    අපව දැනුවත් කිරිමට සහය දුන් ස්වාමීන් වහන්සේ ඇතැතුුලු සැමදෙනාටම අපගේ පුනාමය පුදකර සිටිමු.🙏🙏🙏

  • @rotumbasaradahimi
    @rotumbasaradahimi 2 года назад +21

    අපේ රටට නිසි මග පෙන්වීමක් කරන නායක හාමුදුරුවන්ට හා වෛද්‍යතුමාට ගොඩක් පින් අනිත් උදවියත් සමග...මිනිස්සුන්ගේ ඇස් පෑදෙමින් ඇත.

  • @chamudib6730
    @chamudib6730 2 года назад +5

    අපෙ හමුදුරැවනේ ඔබ වහන්සෙට ගොඩාක් පින් මේ වැඩසටහන බලන්න මටත් පුලුවන් උනා මම පපුවේ අමරැව හැදිල ඉස්පිරිතාලෙ ⁣ඉදල ගෙදර අවේ අද ගොඩාක් දනුවත් උනා මේ වැඩ සටහනින් මටත් සිනියි කොලෙස්ටරෝල් චේක් කරන්න කිව ඩොක්ටර් ඔබටත් ස්තුතියි පැහැදිලි කිරිම ගැන

  • @amilajayarthna2725
    @amilajayarthna2725 2 года назад +8

    ඔබ වහන්සේගේ විසින් මේ කරන්නා වූ මේ වන් වැඩ සටහන් මගින් සමාජයට සේවාවකි....ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙනවා

  • @manindikakankanamge8892
    @manindikakankanamge8892 2 года назад +22

    ආගමික සංහිඳියාව සහ සෞඛ්‍ය වර්ධනය 2 in 1
    Well done Dr.Mubharak
    Thank you for the very clear instruction .

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +2

      මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      @Kasura I කෙටියෙන් කියන්න තවම ලෝකේ එකට භාෂාවක් නැහැ.

  • @nethmiamanda8722
    @nethmiamanda8722 2 года назад

    ඔබ වහන්සේ මේ කරන මෙහෙවරට ගොඩාක් පින් 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 2 года назад +13

    මිහිපිට පුන්‍යවන්ත දෙවියන් ...
    හැමෝටම ස්තුතිය පුදන අතර තුණුරුවන්ගේ ආශීර්වාදය ද ප්‍රාර්ථනය කරනවා ....
    ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

  • @vijaihewage5824
    @vijaihewage5824 2 года назад +3

    වෙද්ය තුමාට බොහොම පින්..දීර්ඝායුෂ වේවා

  • @sam27127
    @sam27127 2 года назад

    ඉතාම වැදගත් දේවල් ජීවිතයට කියා දෙන්නෙ උමණ්දාවෙන්ම තමා ❤️🙏🙏🙏

  • @PrasadPrasad-ik5ov
    @PrasadPrasad-ik5ov 2 года назад +21

    Dr mubarak is an one of most talented doctor in sri lanka for the heart deseas.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +1

      මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 года назад +1

    ගොඩක් පිං Dr හොද පැහැදිලිකරිමක් කරා ❤

  • @veenanisha478
    @veenanisha478 2 года назад +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක්‌. ගොඩක් ස්තුතියි doctor. ස්තුතියි. ස්වාමින් වහන්ස. 🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 года назад +6

    මේ වගේ වැඩසටහන් තව තවත් ගේන්න ස්වාමීන් වහන්ස. හරිම වැදගත් අද මේ කරපු පැහැදිලි කිරීම. වෛද්‍යවරයා ඇතුළු පිරිස විසින් හෘදය වස්තුව පිළිබඳවත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවත් සිදුකළ දේශනය සමස්ත සමාජයටම ලොකු දැනුවත් කිරීමක්

  • @udeniherath8794
    @udeniherath8794 Год назад

    හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏
    වැඩක් කරන මිනිස්සුන්ගෙ වැරදි හොය හොයා යන අය මේ වගේ ආදර්ශමත් වැඩක් කරනවනම් කොච්චර හොඳද .
    බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @kanthiperera6932
    @kanthiperera6932 2 года назад +9

    ලොු්කසත්වයා වෙනුවෙන් කරන මෙහෙවර ගැන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 2 года назад +4

    නියම වැඩසටහන.. ❤❤❤

  • @pinky5958
    @pinky5958 2 года назад +3

    බොහොම වැදගත් වැඩසටහනක්. හැමදෙනාටම පිං 🙏

  • @nicknick2675
    @nicknick2675 2 года назад +1

    Dr. මුබාරක්, ඔබට බොහොම පින්

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 2 года назад +1

    තෙරැචන් සරනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 года назад +3

    උමන්දාව කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ හදවතයි මහනුවර සිට ඒ ලස්සන හදවතට බද්ධ වෙමු.පිනත් කුසලයත් ඇත්තන්ට මේ හදවතට බද්ධ විය හැකිය. . ලෝකයට බුද්ධ ආක්ඤා චක්‍රය පතුරුවා හරින සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා .නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @nayanavithanage2690
    @nayanavithanage2690 2 года назад +3

    ඔබ ගුණ නිම කල ෙනාහැක හිමියනි🙏🏿🙏🏿🙏🏿

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 2 года назад +18

    අප මාතෘභූමිය ගොඩනැඟිය හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ යතිවරයෙකි.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +1

      මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 года назад

      @@ricardoperera9880 අල්ලාහ් සුකබ්බර්!🤣
      මක්කං පෙට්ටිය වටේ රවුමක් ඇවිද්දාම ඔක්කොම රෝග සුව වී අල්ලාහ් සුකබ්බර් ගාවට යන්න පුලුවන්!🤣🤣🤣
      තව නබි මාමායි කන්‍යාවෝ 72ක් එක්ක ආතල් එකක් ගන්නත් පුලුවන්!🤣🤣🤣

  • @sunithaperera902
    @sunithaperera902 2 года назад +3

    🙏🙏🙏 ස්වාම්න් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම පිංසිදුවේවා !!!🙏🙏🙏

  • @desilvaceylon5767
    @desilvaceylon5767 2 года назад +4

    A great speech by Dr. Mubarak

  • @kasunitharaka5248
    @kasunitharaka5248 2 года назад

    doctor lassanata hemadema pehedili karanawa.godak watinawa eka .thank you.ape thaththatath hart attect ekak thiyanawa .

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 2 года назад +11

    මව්බිමේ දෙවිවරු.🌹

  • @thanujalakmini8596
    @thanujalakmini8596 2 года назад +1

    *Budu guna ananthai e anantha budu gunayata mage namaskarya wewa* 💐💐💐🙏🙏🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 года назад +1

    ස්තුතියි ඔබතුමාට, ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @marianfernando2896
    @marianfernando2896 2 года назад +1

    ඔබ tumata ගොඩාක් pin අපිව දැනුවත් කාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 2 года назад

    obata godak pin hamuduruwane me wage wadasatahan idiripath kirima

  • @nalingunawardena5082
    @nalingunawardena5082 2 года назад +5

    Excellent & Thank you.
    Simple and everyone to understand easily, Better than First world country specialist explanation.

  • @dammalankarathero4732
    @dammalankarathero4732 Год назад

    Ithaa watinaa deesanayak ape hamuduruwanta digaausa weewa

  • @fazilrizmy6981
    @fazilrizmy6981 2 года назад

    Dr.මුබාරක්ට ෙගාඞාක් පිං! ෙම උපෙදස් තව තව ෙවනත් නාලිකා වලත් කරන්න .ෙමවැනි කරැනු එකින් එක සරලව ්කටි්යන් ,අවසය කරනය පමනක් තව තව අනික් you tube Chanel වල කරන්න.ෙම කරැනුම ෙම විදිහටම කලානමි සියලු ෙදනා ෙලාක වාසින් සුවපත් ෙවිවි .ෙඩාක්ට මුබාරක්ට ෙගාඩාක් ස්තුති

  • @kanthigodage5348
    @kanthigodage5348 2 года назад

    ඉතාමත්ම හොද වැඩ සටහන් හාමුදුරුවරුනෙ. හැම අතින්ම දැනුවත් වෙන එක සහ කරන එක හරිම වටිනවා .අපේ රටේ පාලන ක්‍රමයට අනුව ආකල්ප අනුව තමුන් ගැන තමුන්ටම බලා ගන්න වෙනවා .
    මොකද එංගලන්තයේ වගෙ රටවල හැම කෙනෙක්ම Doctor කෙනෙක් ලග register වෙන්න ඕනි .
    හැම අවුරුද්ද කම blood test එක අනිවාර්යයෙන්ම කරන්න ඕනි .ශරීර අපහසු තාවයක් තිබ්බොත් ඉක්මනින් ම blood test කරනවා .
    අපේ රටේ නොමිලේ අධ්‍යාපනය ලබලා දීලත් ඒ අයගෙන් විය යුතු රාජකාරිය හරියට ඉටු නොවෙන බව තමයි පෙනෙන්නේ . ගමේ hospital එකක් අවට වුනත් private බෙහෙත් දෙන තැන් බොහොමයි .ඒ කියන්නෙ බොහොමයක් මිනිස්සු අසනීප බව . නිරෝගී ජනතාවක් බිහි වෙන්න නම් විශාල ආකල්පමය වෙනසක් අවශ්‍යයි . ඔබ වහන්සේ ඒ දේ පටන් ගෙන තියෙනවා . ඒ තමයි නිරෝගී කමට උත්තරය .

  • @sunethrasooriyaarachchi2832
    @sunethrasooriyaarachchi2832 2 года назад

    වටිනා දෙසනයක් බොහොම ඉස්තුතියි

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 Год назад

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 года назад

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.!

  • @pradeepm138
    @pradeepm138 2 года назад

    ගොඩක් නොදන්න දේවල් දැන ගත්තා බොහොම ස්තුතියි 🙏

  • @ranuranu529
    @ranuranu529 2 года назад +5

    Istuti teruwan saranai mewan wada shatahanakin danuwat kalata dirgauasa 🙏🙏🙏🙏🙏❤❤❤❤kuweat

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 года назад

    අද සාකච්ඡාව හරිම වැදගත්

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 года назад +2

    තෙරුවන් සරණයි! හොද දැනුවත් කිරීමක් 🙏

  • @dorinanika6307
    @dorinanika6307 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏samajyata adarshmat yahapat de penwadun oba wahanseta..teruwan saranai

  • @punisher5982
    @punisher5982 Год назад +1

    නියමයි හාමුදුරුවනේ 👍👍👍🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +5

    යහපතක් වෙවා වෛද්‍යතුමනි....🙏🙏🙏

  • @upulsamantha1752
    @upulsamantha1752 2 года назад +2

    හාමුදුරුවනේ ගොඩක් පිං umNdawat 🙏🙏🙏

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 2 года назад +5

    වටිනා වැඩසටහනක්

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 года назад

    Bohoma Sthuthi Siyalu Denaatama Godak Watinaa Wadasatahanak.

  • @dammikamalani9281
    @dammikamalani9281 2 года назад

    Teruwan saranay oba wahanse etulu siyaluma denata nirogi wewa suwapat wewa dirgau wewa

  • @විමලාවති
    @විමලාවති 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට තේරුවමිසරනයියහපතක්මවේවා 🙏🙏🙏

  • @dilharasamaranayake8557
    @dilharasamaranayake8557 2 года назад

    Treruwansaranai ape hamuduruwane ...

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 года назад

    Theruwan saranai ape hamuduruwane godak pin me rata wenuwen karannau sewawata.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 2 года назад

    A very important and educational program! Thank you all

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 года назад

    Thank you oba thumata oba wahansata b.s

  • @rasikakumaranayake5720
    @rasikakumaranayake5720 2 года назад

    හරිම වැදගත් තොරතුරු .

  • @senarathbandara4430
    @senarathbandara4430 2 года назад +1

    ඉතාමත් හොඳ වැඩ සටහනක්

  • @mnmshashee2400
    @mnmshashee2400 Год назад

    Thank you Dr

  • @truth1840
    @truth1840 2 года назад

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @nadeeworld5925
    @nadeeworld5925 2 года назад

    හරීම වැදගත් වැඩසටහනක්

  • @MohammedAli-xw6tz
    @MohammedAli-xw6tz 2 года назад

    As a Muslim we are really happy to see him there

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад

    garuthara svamin vahanselata marga namaskaraya wevaaaa vaidya varunata godaak pin maa karana vada pilivala godaak vatinavaa tharuvan saranai davi pihitai sadu sadu sadu

  • @ashanawa4755
    @ashanawa4755 Год назад

    Good discussion.

  • @NoyelPriyantha-hd7xm
    @NoyelPriyantha-hd7xm 7 месяцев назад

    Umandawata Budu saranai

  • @vlogs-සාෂා
    @vlogs-සාෂා 2 года назад +1

    Many thanks💐

  • @chandra2838
    @chandra2838 2 года назад +1

    Watenama deasanawak theruwan saranai siyalu deanatama

  • @thamarasandanayaka2526
    @thamarasandanayaka2526 2 года назад

    Janathawa wenuwenma kapawena maha munindrayano❤🙏🏻❤🙏🏻❤🙏🏻

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 2 года назад +6

    අපෙ හමුදුරොවො නම් නියමයි. මිනිස්සු වටහාන් කරන් ඉන්නෙ විදිය තමා අවුල...

  • @gayanijohn7810
    @gayanijohn7810 2 года назад

    Thank u for this video.

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 2 года назад +1

    Thank somuch

  • @Pree777pree
    @Pree777pree 2 года назад

    ස්තුතියි

  • @tiron5700
    @tiron5700 2 года назад +2

    ඒ සියල්ල පාලනය කිරීමට අවශ්‍ය තමා කෙරෙහි විශ්වාසය තමා තුළින්ම තමා දොස්තර කෙනෙක් වීම කංසා ශාක වැනි ශාක මේ සියල්ල පාලනය කරනවා කිසිම විටක අවශ්‍ය නෑ ඔය දේවල් control කිරිමට ජීවිතය කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් පිළිගන්න පුළුවන් මානසික ශක්තියක් ආත්ම ශක්තියක් තමා තුළ ඇති කර ගැනීම කියන්නේ තමා කවුද කියලා මේ ආයතන 5 තුළ ඇති රසය ගුණය වින්දනය තමා තුළින් තමා අද්දියන කිරීම තුළ චේතනාව සුබවාදීව තනවා දිව තියා ගැනීම තුන් ලෙඩක් දුකක් නැතිව ජීවත්වෙන්න පුළුවන් මාර්ගයක් අපි තුළින්ම අපට දීලා තියෙනවා ඒක විශ්වාසයක් තමා කෙරෙහි ඇති කරගන්නා ඒකට අවශ්‍ය මානසික ශක්තිය ආත්ම සක්තිය පමණයි අවශ්‍ය!

  • @kasunrandilu0090
    @kasunrandilu0090 2 года назад

    තෙරුවන් සරණයි

  • @kasuntharaka4713
    @kasuntharaka4713 2 года назад

    Theruwan saranai ape hamuduruwanra

  • @kokilaedirisinghe6491
    @kokilaedirisinghe6491 2 года назад +3

    වට්නා වැඩ සටහනක් .

  • @ricardoperera9880
    @ricardoperera9880 2 года назад +5

    මුස්ලිම් කෙනෙක් ගෙන්වීම බොහොම හොඳ ආදර්ශයක් දකුණේ සමහර අය විශේෂයෙන්ම වැඩිහිටි මන්ද බුද්ධික පිස්සු හැදුන අනගාරික ධර්මපාල හිමි අනුගාමික, පිස්සු හැදුන මහා සොහොන් සමහර අනුගාමීන්, පිස්සු හැදුන සමහර බොදු බල සේනා අනුගාමීන් ඒ සමහරක් අය කියන්නේ බවුද්ධයෙකුට පමණයි දියුණු වෙන්න පුළුවන්! පින්කරන්න පුළුවන්! කියල, රට සම්පූර්ණයෙන්ම අයිති බවුද්ධයෙකුට පමණයි අනෙක් අයට අයිතිම නැහැ කියල කියවා ඒ වගේම බවුද්ධ නායකයෙකුට පමණයි හොඳටම පාලනය කරන්න පුළුවන් කියල සමහර වැඩිහිටි බවුද්ධයන් කියනවා රටේ නිදන් ගන්න සියයට 99ක් බවුද්ධ වෙන්න ඔන කියල කියනවා, හිංඳු අයට, මුස්ලිම් අයට, ක්‍රිස්තියානි අයට, ලෝකේ ඔනෑම නිදානයක් ගන්න පුළුවන් කොච්චර බූතයන් හිටියත් ක්‍රිස්තියානි, බවුද්ධ,හිංඳු,දෙමළ,මුස්ලිම් පාට පක්ෂ බේද නැතිව උමන්දාවේන් කිසිදු රැවටීමක් නැතිව බුදුදහම වගේම අනෙක් සියලුම ආගම් දියුණු කරමින් ආදර්ශයක් සපයන්න අවශ්‍යයි අඩුම තරමින් මොනතරම් බයිලා ගැහැව්වත්, කොච්චර උඩ පැනත්, කොච්චර කෑගැහැවත් තිස්තුන් කෝටියක් දෙවියන් නොමැතිව උමන්දාවත් රටත් ආරක්ෂාවෙන්නේම නැහැ සැබෑ යතාර්තය තුලින් ඇත්ත ඇති සැටියෙන් දකින්න අවශ්‍යයි අඩුම තරමින් බාලම පරම්පරාව වැඩි හිටි පරම්පරාව තමගේ පුද්ගලික සිතුවිලි පමණයි පිලිගන්නේ 225 නැවත නැවත ඔන කිව්වොත් කාටවත්ම එක වලක්වන්න බැහැ.

  • @rumeshom313
    @rumeshom313 2 года назад +2

    සමාජයේ තියේන තව වැරදි මතයක් තමයි බෙහෙත් ගොඩක් බොන්න හොද නෑ ගොඩක් කල් බෙහෙත් බොනකොට අතුරු ආබාද එනවා කියලා ලොකු වැරදි මතයක් තිනවා......එක ගැන විඩියො එකක් කරානම් වටිනවා

  • @Lakmalkumara
    @Lakmalkumara 2 года назад

    තෙරුවන් සරනයි වෛද්‍යතුමනි

  • @ramanigunathilaka7268
    @ramanigunathilaka7268 Год назад

    පන්සලකින් උගත් නියම වැඩසටහන

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 2 года назад

    Obawani mahathwarun thawa bihiwewa obata Alla dewipihitai

  • @eamarasiri3563
    @eamarasiri3563 Год назад +1

    🙏🙏🌻🙏🙏

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 2 года назад

    අපේ රහතන් වහන්සේ

  • @noorksa4466
    @noorksa4466 2 года назад +1

    Harima wedagath

  • @RamithD
    @RamithD 2 года назад

    Perfect advices

  • @sasanthaseneviratne2557
    @sasanthaseneviratne2557 2 года назад +2

    🙏🙏🙏🙏

  • @kamalasarojini9553
    @kamalasarojini9553 2 года назад +1

    Budu saranai

  • @champakothalawala5229
    @champakothalawala5229 2 года назад

    Athigawrawaniya swaminwahansa kayika manasika ledaroga walata waydaya widyawen wisadum sewwoth apagemusesathama iwaray.namuth ledaroga darmaya samaga galapala darmayen wisadum sewwoth satha pahak wiyadamnaa.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 года назад +1

    නියම වැඩක් කරනවා

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад +1

    Good

  • @ishankamapatuna1558
    @ishankamapatuna1558 2 года назад +1

    ❤️👏

  • @anurabatepola1474
    @anurabatepola1474 2 года назад +2

    He is a god 🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 Год назад

    ජපානයෙ විශවවිද්‍යාලයෙ හො ඕනෑම උසස් අද්‍යාපන ආයතනයක් පලමු වසරෙ ඉදලම වාර්ශිකව සම්පූර්ණ body check up එකක් අනිවාර්යයෙන්ම කරනවා. රැකියා ස්තානවල ත් එසෙ කරන ලෙස ඉල්ලා සිටිනවා. තමන්ගේ ආසන්නතම නගර සභාවෙන් වාර්ශිකව මේ සෙවාව ලබා ගන්න පුර වැසියන්ට සෞඛ්‍ය පහසුකම් දීලා තියෙනවා.
    ලන්කාවෙ ආන්ඩුව අපෙ රටෙ මිනිස්සු වෙනුවෙන් නොමිලෙ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ලොකු වියදමක් දරනවා. ඔය වියදම භාගයක් අඩු කර ගන්න පුලුවන් රටෙ ජනතාවගෙ සෞඛ්‍ය වාර්ශිකව චෙක් කරන ක්‍රමයක් ජපානයෙ වගෙ හැදුවොත්. රටේ ආර්ථිකය යට ශ්‍රම බලකාය නිරොගිව සිටිම කෙලින්ම බලපානවා. සෞඛ්‍ය සේවයෙ නිලධාරීන් මේ ගැන දැඩිව රජයට කරුනු දැක්විය යුතුයි.
    එක පාරටම පටන් ගන්න බැරි උනත් රටෙ උසස් අද්‍යාපන ආයතන , රාජ්‍ය සහ පුද්ගලික අන්ශයෙ සේවකයන්ට ‍ මේ පරික්ශනය කර ගැනිම අනිවාර්යය කිරිම හරිම වැදගත්.
    ජපානයෙ කරන්නෙ විශ්වවිද්‍යාලයට හො එම ස්තානය ට සෞඛ්‍ය සේවකයින් පැමින සියලුම පරික්ශන එක විට එක දිනයක පැවත්වීමයි. ඒ වගෙම ඔවුන් බෙහෙත් ගන්න ඕනම කෙනෙක්ගෙ වාර්තා පවත්වාගෙන ‍යනවා. මගෙ නම ලබා දුන්නම මම හෙම්බිරිස්සාවක් හැදිලා බෙහෙත් ගත්තත් එ ගැන විස්තර තියෙනවා. විශ්වවිද්‍යාලයෙ මගෙ පලමු වසරෙදි මට ලබා දුන් එන්නත් ගැන විමසුවා. එම නියමිත එන්නත් වලින් මම ලබා නොගත් එන්නත මට මෙහෙදි ලබා ගැනිමට උපදෙස් දුන්නා.
    ජපානයෙ තමන්ගේ රට වැසියන් ට තමන්ගේ සෞඛ්‍ය හොදින් පවත්වාගෙන ‍යාමට අවශ්‍ය පෝශනය සහ ව්‍යායාම ගැන ප්‍රාතමික ආද්‍යාපනය තුල උගන්වනවා. ලන්කාවෙ ලමයි ශිශ්‍ය්ත්වයක් විභාගයක් පාස් කරන්න මැරිගෙන ඉගෙන ගන්නවා. ජපානයෙ ප්‍රාතමික අද්‍යාපනය අවසන් වන තුරු විභාග පවත්වන්නෙ නැත. ජපානයෙ ලොකයෙ ම වැඩිම ආයුශ දරන ජනතාව ක් සිටින්නෙත් අවුරුදු 70 සහ 80 වයසෙ උදවිය ඉතාම නිරොගිව ක්‍රියාශීලි සිටින්නෙ මේ නිසයි.

  • @roh1230
    @roh1230 2 года назад +1

    🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🙏🙏🙏

  • @sri7935
    @sri7935 2 года назад +1

    ❤❤❤

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💘💕💘💕💘💕💘💕💕💕💕💘💕💕💘💕💘💕💕💘 mama cyprus.

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 2 года назад

    🙏🏻 ❤️

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 года назад +1

    🙏🖤

  • @a1inMil-Experience
    @a1inMil-Experience 2 года назад

    මේක බලන ගමන් ප්‍රෙශර් high උනා වගෙ!

  • @mohamadisham8420
    @mohamadisham8420 2 года назад +1

    🙏🙏🙏🤲🤲🤲

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 2 года назад

    සිරිසදහම් ආශ්‍රමය තියෙන තැන හරියට කියන්න පුලුවන්ද කාටහරි කරැණාකරලා