ane mt bawana karann igen gann oni eth mon video ekend patan gannekial kiannakid...mn oyaw dakk godak video wal comment section eke ekai ahuwe,budusaranai.
Mama භාවනා karnakoto mama athdaka තියාගෙන inna වමේ atha oda දකුණු atha තියාගෙන aunata mama නොදැන ma atha daka වදින ආකාරයට papuwa උඩට anawa නැවතත් nalla ළඟ ta anawa itapassa නමස්කාර ya ibama වනවා
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ...දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
ගොඩක් ස්වාමින් වහන්සේලා මෙි වගෙ සත්‍ය පහදලා දෙන්නේනැ. අසරණ මිනිස්සුන් කාලයත් නාස්ති කර ගෙන ඉබාගාතේ ඇවිදල ඇවිදල අපරාදෙ මැරිල යනවා , ඔබ වහන්සේගේ මෙ පැහැදිලි කිරිමි වලට ගොඩක් පිං ස්වාමින් වහන්ස , පෙර සසරේ මා බොහෝ පිං කල ඇති බව මට දැන් හැගේ.
මටත් ඔවා වෙනවා,මං හොයමින් හිටිය එකම විඩියෝව ක්,ස්තුතියි 🙏🙏🙏🙏ස්වාමින් වහන්සේ ,තේරුවන් සරනයි ,ගොඩක් වටිනවා,
ගරු ස්වාමි න් වහන්සේට නමස්කාර පූර්වක පින් අනුමෝදන් කරමි. නිදුක් නිරෝගි සුව සමගින් දිගාසිරි පතමි. සාධු සාධු සාධු
Sadu sadu sadu ඔබ වහන්සේ නිරෝගී සුව labawa
අනියත බිය නිසා නවතා දැමු
වටිනා ශක්තීන් නැවත පනගන්වා ගැනීමට ඔබ වහන්සේගෙන් ලැබුණු,
මගපෙන් වීම වචනයෙන් විස්තර කළ
නොහැකිය.මෙතක් කල් සෙවු වටිනාම
දේ ලබා දුන් ඔබ වහන්සේට නමස්කාර
වේවා!!!🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම මටත් එහෙමයි හැමෝම කිව්වේ ඔහොම කරොත් පිස්සු හැදෙනවා කියලා මේ වීඩියෝ බැලුවම ඒ බය නැතිඋනා
🙏🙏🙏තෙරුවන් සරණයි මාගෙ ගුරු ස්වාමීන් වහන්ස
මට තේරුම් ගිය නිවැරදිම දේවල් කියලා දෙන ස්වාමින් වහන්සේ නමක්. ඉතාමත් වටිනවා ඔබ වහන්සේ ගේ channel එක. නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
ගොඩක් වටිනා තොරතුරු rAsak දැන ගන්න ලැබුනා. තමන් විසින් තමන්ගේ අසනීප පවා සුව කරනවා නාඩි අල්ලලා. හරිම අපූරු අත් දැකීමක්. ඔබ වහන්සේ කියන විදිහටම සිදු වෙනවා.
ඊට පස්සෙ කුන්ඩලිනිය අවදි උනාද ?මටත් ඔය කියන දේවල් වෙනව.
4 වෙනි ධ්‍යානයට සම වදින්න භාවනා ක්‍රම කියලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා ස්වාමීන් වහන්ස 🙏🏼
ඔබ වහන්සේට මාගේ නමස්කරය වේවා. ..සාදු...සාදු. ...සාදු..
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Garu.swaminwahanseta uthum theruvansarani .niduknirogi dergau labewa🙏🙏🙏🙏💮💮💮
Theruwan saranai swamin wahansa matath ehema dannawa. Sarirayata harima amaruwak danenawa. Oluwa barai wage danenawa
Pinwath Swamin wahanse Sansare purawata pin sidu wewa
මම කාලයක් සිට භාවනා කරනවා සමහර අවස්ථා වලදි හිස් මුදුනින් ශිතල ව් කිසිදානුදුටු වර්න දැකපුදුමාකාර සැහැල්ලුවක් දැනනුනනා ඉතා සුලු වෙලාවයි එයකුමක්ද කියා කියාගන්න තෙරුනේ නැ එවාගේ අවස්තා කිපයකදිම මාහට බය උපදවන සිදි පවා සිදුවුනා මම බවනාව නවතා දැමුවා එත් දැන් නැවත කරනවා මගේ සිත කියන්නේම කරන්න කියා නිතරම ඔබවහන්සේ ගේ දෙශනා මම නිතරම අහලා ඒඋපදෙස් අනුව ක්‍රියාකරනවා.ඔබවහන්සේට ගොඩාක්ම පිං තව තවත් දෙශනා ඉදිරිපත් කිරීමට ශක්තිය .ලැබේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
නිරෝගී වේවා සවම්න් වහන්ස මුලු ඇඟ පුරාම wayarak dawatanawa waga උඩට පහළට යනවා danta masa 8 k වනවා තාමත් ahama තමයි ana manda
මටත් දැනෙනවා මාව වැනෙනවා වගේ.එක වෙලාවකට අත් ඉස්සිලා මම විශ්වයට ස්තුති කරනවා.එක පාරටම සිහිය අවාම නැවත භාවනා ඉරියව්වට එනවා.
තුනුරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
බොහොම පිං ස්වාමීන් වහන්ස.. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා
ane mt bawana karann igen gann oni eth mon video ekend patan gannekial kiannakid...mn oyaw dakk godak video wal comment section eke ekai ahuwe,budusaranai.
@@ude-vl3ie මේ ස්වාමීන් වහන්සේ දෙන අනුශාසනා අනුව මුල සිට වීඩියෝ ටික අහන්න ඉතාම පැහැදිලියි. මුල සිට කරන විදිහ අහන්න ගොඩක් හොදයි ඔයාට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා..
ඔබ වහන්සේට තෙරුවන්සරණයි .
ස්වාමින් වහන්ස සිතේ මායාව ගැනත් video එකක් කරන්න පුළුවන් නම්. ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි
බුදු සරණයි හාමුදුරුවනේ
🙏🙏🙏🙏🙏 මටත් ඔයකියන ඒවා වෙලා තියනව මට වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න නොදැන හිටියා සමහර ඒවා මන් වීඩියෝ කරලත් තියනව ,මම බයට නතර කලා,අත පය ඒවටඕන විදියට වන්දනාවක යෙදෙනව,ඕන තරම්වෙලා ඒ දේවල් එක්ක ඉන්න පුළුවන් ,සිත ප්‍රරබෝදමත්,ඒඋනාට මේ දේවල් කවුරු හරි දැක්කොත් මන් අපහසුතා වයටපත් වෙයි කියන එක මගෙ හිතේ තිබුනා,ඔබවහන්සේ මගෙ පිනට මට මුනගැහුනෙ...දැන් මන් ආයෙත් බය නැතිව ඒ වන්දනාවන්වලයෙදෙනව..🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි.
සම්මා සම්බුදු සරණයි හිමියනි
තෙරුවන් සරණයි ....
Theruwan saranai.ape hamuduruwata.mamath, ma karunu bohomayak ath vidinawa.harima santhosai.vishwa maniyanta esthuthi wewa.oba wahansetath bohoma pin.ekmaninma katha karanna balaporoththu wenawa.siyalu dena suwapath wewa.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
Sadu sadu sadu
Ape hamuduruwanta Theruwan saranai!
සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ.🙏🙏🙏🙏
ස්තුතියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි
🙏🙏🙏තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබට ,බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ ඔබවහන්සේට
මට භාවනාව කරද්දි යෝග වෙන්න ගත්තා..මම හොදටම භය උනා..ගොඩාක් ස්තූතියි ඔබ වහන්සේට..
බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේගේ කියන විදිහට මමත් ව්‍යායාම කරනවා යෝගා භාවනාව කරනවා..අපේ හාමුදුරුවනේ ඒක කලේ නැත්නම් මට අපහසු යි කෙසේවත් ඔබ වහන්සේ ට ස්තූතියි 🙏🏻🙏🏻
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්සේ ට පින්.
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට භාවනා කිරීම ගැන පිට අයට පැවසිම වරදක්ද පහදා දෙන්න 🙏🌹🌺🌺🌺🌺🌺🌺
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Saadu saadu 🙏 obawahanseta namaskaara karami... deergaau weva 🙏...
බොහොම වටිනවා 02
Teruwan saranai oba wahanseta godak watina wadasatahan me wediyata terum atiwa paha dena godak pin .🌹🌹🌹🙏🙏🙏🙏🌹
Theruwan saranai hamuduruwane🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 💛
Mama භාවනා karnakoto mama athdaka තියාගෙන inna වමේ atha oda දකුණු atha තියාගෙන aunata mama නොදැන ma atha daka වදින ආකාරයට papuwa උඩට anawa නැවතත් nalla ළඟ ta anawa itapassa නමස්කාර ya ibama වනවා
ගරු suwamin wahansa amanshayan bawanawadi amanushayan sarirayata ඇතුළු වීමක් wanna නැද්ද maga urapatha ගොඩාක් kal ඉඳල barawala තියෙනවා දඟලන්න ahamath වනවා භාවනා karnakoto urapathu dapathan නායි dannak waga ball දිගටම hismudantama යනවා හැබැයි හිසට හරිම සනීපyak dannwa
මන් ඕවා ගොඩක් හෙව්වා
Oba whanseta theruwan saranai,
Oba vahanseta thrivida Rathnathrayema Pihitarakshawi 🙏
suwapathwewa!
Agata atha thiyala leda hoda karanna puluvanda .pahadili karnna
ස්වාමීන් වහන්ස පව් තපස් රකින ආකාරය කෙබදු වේද?
මේ චැනල් එක කොච්චර වටිනවද
කාලෙ නාස්ති නොවන විදියට වීඩියෝ දානවනම් හොඳයි. වීඩියෝ පිළිවෙලට බලන්න පුළුවන් විදියට දාන්න
පින්වන්ත හාමුදුරුවනේ මම මේ ලගදි ඉදන් භාවනා නාව කරන්න පටන්ගත්තෙ මම කොහොමද මේ භාවනා පුරගුනකරන්නෙ මම දන් කරන්නෙ මෛත්‍රීභාවනාව මට උදවු කරන්න හාමුදුරුවනේ භාවනව පුරගුන කර ගන්න මම විදේශයේ සිටින නිසා මට උපදෙස් ගන්න බැහැ හාමුදුරුවනේ මට උදවු කරන්න පින්
🙏🙏🙏🙏
🙏🌸🙏🌸🙏
🙏!"
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤🙏🙏
🎉🎉🎉🎉
🙏🙏🙏🌹🌹❤️
Dinak raa ninden pasuwana wita eka parata haruna ewita mata danuna muladhara chakraya awata kisiyam vibrate wenawa hariyata suliyak karakawenawa wage payak withara danuni inpasu nawathath pandara ese uni,samaharak welawata angili thudu aginda mewanima vibrate wimak dane.
Oba thumata pin me Gama danuwath kalata math me wage athdameem labilathiyenawa
🙏🙏🙏🙏🌺☸☸
🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️❤️❤️❤️
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏