Kusal , Avishka, ,Asalanka,, theekshana,delshan and all of you did very well Super Perfom congratulations 🎉ane very happy to saw past performance of dilshan 🇱🇰
ලබ්බෙ සිංහල community අයින් කරපල්ලා ඉගෙන ගන්න ළමයෙක් ට වත් හරියට ඉගන ගන්න බැ ආසවට English commentary එක අහෙනෙ නැ අරුං ටික විකාර කියවනවා . Please sinhala community remove , back to english community 🙏🙏🙏🙏 please like thiss comments
Srilanka අපේ කොල්ලන්ට උණුසුම් සූභ පැතුම් ....❤❤❤
දැන්නම් ටිකක් කණ්ඩායම ගැන පොඩි හැඟීමක් තියනවා ❤❤❤ ආදරෙයි සනා
මෙන්ඩිස්ගෙ ඉනිම ගිනි ගින්දර වගේ අද නම්.. ❤️ හැමදාම එහෙම ගහනව නම් පැතුමා වගෙ consistentcy ..අපිත් සතුටින් මෙන්ඩත් සතුටින් 😏
Hamadama gahanna menda deyyada kohli hamadama gahapu ekak kiyon
හැමදාම කිව්වෙ මැච් 50 ක් ගහනව නම් 50 ම ගහනව කියන එක නෙවෙයි යකො.. මෙන්ඩිස්ට කවුරුත් බනින්නෙ ඌ ඉදල හිටල නෙ මේ වගෙ ininng එකක් ගහන්නෙ..බලපන් අවුරුද්දකිම් තමයි ODI century එකක් දැම්මෙ..තාම century 4..ගහනව වෙලාවට ගහනව නැති වෙන්න..අනිත් වෙලාවට නෑම තමයි...පැතුම් බලපන් එකට..එකක් fail උනොත් ඊලග එකෙ ගොඩක් දුරට ගහනව..දැන් අද ගහන්න බැරි උනා...ඊලග එකෙ ශුවර් එකට ගහවි..එහෙමයි වෙන් ඔන..
@@Oppoa3s2017koli gahuwa tope ammt
@bet186 uta nam ekath ba
@@Oppoa3s2017 Match 130 Century 04 gahala thiyenne Ekai waradda ekko open ekko 1 Down
Power of King Mendis 🇱🇰 👑💪
Dont forget avishka his partner
අපේ උතුමානන් අද සතුටින්😮😊😊
Who else thought Madushanka took a hatrick 😂 coming straight from commercials to highlights 😅
😂😂Really
වසන්තය ඇවිල්ලා යාලුවනේ..😎❤️🫂
Aniwa 💪😌
Aniwa ❤️💪
🎉ශ්‍රී ලංකාවට🎉 සුබ පැතුම්🎉
King kholi bro please it's KING MENDIS 👑 now 🇱🇰 😌
😂😂 මැච් ගානයි ශතක ගානයි බලපන් ලොන්තයාගෙ 😅😅 ශතක 5ක් නැ 😂
ගොබ්බයෙක් වෙන්න එපා බන් ඉතින් 😂
@@Prami_D🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
KM 😈👑
60 panapu naki set eka wage bn ubala 😂 sarcasm dannethi gobbayo
Sri Lanka 🇱🇰 ❤🎉
Congratulations Sri Lankan Cricket Team.❤❤❤
Kusal , Avishka, ,Asalanka,, theekshana,delshan and all of you did very well Super Perfom congratulations 🎉ane very happy to saw past performance of dilshan 🇱🇰
Weldone Sri Lanka team
💪🔥
වසන්තයා මෙහෙම එයි කියලා නම් හිතුවේ නැ 😂😂
අපේ කොල්ලො ටිකට උනුසුම් සුබ පැතුම් ❤❤ ආදරෙයි හැමදාමත් දින්නත් පැරදුනත් ❤❤❤❤❤❤❤❤❤
super Sri Lanka teem💪
King mendis and king avishka❤🎉🎉🎉 sri lanka win
වසන්තය ආවේ ඉන්දියාවත් එක්ක❤
Please remove bandula from commentry team
මෙලෝ රහක් නෑ එයා නම්
Bandula the Best ❤
තීක්ෂණ ගැම්මක් කොල්ලෝ❤🎉
T 20 මැච් fail උනාම පොන්ඩිස් කියලා බැනපු උන් කෝ බලන්න 😂😂
T 20 fail unet match dekai aint ewa gahuwa odi ai form wena eka hodai menda❤
නවසීලන්තෙට ඕවර් 27 ට 221ක් ගහන්න වෙන්නෙ මොකක්ද හේතුව
❤ congratulations srilanka
Love srilanka team ❤🎉🎉
Good luck srilanka ❤❤❤❤❤❤❤❤❤
Congratulations team Sri Lanka and kusal mendis ❤
I love you sri lanka
සීයට සීයක් සතුටුවෙන්න බෑ මට නං කවුරු කොහොම කිව්වත් woldcup මැච් වල දුවන්න කනවනෙකනවනෙ😢 💔
සුභ පැතුම් congratulations
Sri lanka Sri lanka ❤️😍
We want English Commentary please Sri Lanka Cricket
පිස්සෙක් නෙ බං උබ උබට පුලුවන් උනාට ලංකාවේ ඉන්න ඔක්කොටම ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ
@ Mata Hondatama Therenneth naha habai Me Sinhala Commentry karana un Kiyana Gon katha ahan inna baha Borune Kiyawanne
sl King Koli mendis
Are u Sure😃😃
Are you dreaming!!
Very well played Sri Lanka cricket (thankyou=sanath sir to handle our team)💞💫
Mendis kiyanne gammak thamai bn 💯😎🏏
මරැ ගැමිමක් ඇ. ආදරේ කොල්ලො සේරටම.❤❤❤❤❤❤
Avishka & kusal work well as partners good to watch when they play well!!!
මදුස0ක ආදලෙයි .....❤
වතුරේගම මෙළො රහක් නෑ
අවිශ්ක තව එයාගෙ ශොට්ස්වල,අඩුපාඩු පාද චලන හද ගනී කියලා හිතනවා❤ මහන්සි වෙන්න ඔනි හද ගන්න 😊😊
ඒ මැච් එකේ ඕවර් 27කට 221ක් ගහන්න වෙන්න හේතුව මොකක්ද දන්නවද
@@champafernando4218 ඩක්වස් ලුවිස් වගුවට අනුව හැදෙන්නෙ ඒක වැස්ස නිසා
@@champafernando4218 එක ඩක්වස් ලුවිස් වගුවට අනුව වැස්ස නිසා සහොදරයා💗
සුපිරියක්
King Mendis 💀
2:44:35 😂😂
So proud of boys ❤🥹
Very fine commentry by both commentators!!
❤❤❤
5:45:50 ❤🇳🇿
Indiawata නෙලන්න ඕන ඒකයි දිනුම❤
බාබා පොම් උනොත් ඇති ❤
ඔව් බන් උට මොකක් වෙලාද දන්නෑ 😢
@@ShayamilaKumari-ve7piගනන් ගන්න එපා සාමාන්‍ය දෙයක් ලයින් ඇන් ලෙන්ත් අවුල් යනවා හද ගනී එයා කාලෙකින්නෙ ආවෙ❤
@@avishka-l8cpk thmi ❤
@bet186 මොනාද ඌගෙ ලයින් අවුල් එලියෙ බොල් කලෙ එවාගෙන් බවුන්ඩ්‍රි ගියා
❤️❤️
😎Sri lanka best❤️💖☺️
King of menbis 👑❤
6:23:11 ❤
King boy❤
🎉Sri Lanka ❤Kusal Mendis
🦁❤
5:39:48 if you can charith's lip read 😌
සිංහල commentetry Ain karala English Commentetry ගන්න ක්‍රමයක් තියෙනවද?
King mendis
King mendis❤
King ❤❤
King mandis bro
Fansla menda menda kiyla කා ගහන කොට පට්ටම සතුටක් එන්නෙ
Wasanthayata ❤para kiyana menda
Cricket king Mendis
ලබ්බෙ සිංහල community අයින් කරපල්ලා ඉගෙන ගන්න ළමයෙක් ට වත් හරියට ඉගන ගන්න බැ ආසවට English commentary එක අහෙනෙ නැ අරුං ටික විකාර කියවනවා . Please sinhala community remove , back to english community 🙏🙏🙏🙏 please like thiss comments
Community නෙවෙයි commentary,ලොකු කකුළුවා ඇදේට යද්දී ඌ පොඩි උන්ට කෙලින් යන්න කියලා උගන්වනවා කියන්නේ මේකට තමා😂.
❤😊
Premasinha Apasingha waga makattiya wadakna Bailey gahanwa
Don’t you upload the highlights 😢
🙏Zz
🎉❤🎉
Icc ayatai mam kiyanne Sooriywewa mach nedd
❤
I love mendis
We need tamil ..anounce...
We agree 100% about your comment about having tamil commentry!!!
කොහොමද ඒ ඕවර් විසි හතකට දෙසීය විසි එකක් ගහන්න උනේ
ඇයි තාම්ත් දසුන් ශානක සංචිතය ට කැදවන්නෙ නැත්තේ?
දැන් එයාගෙ performance එහෙමත් දකින්න පුලුවන්.මං නම් හිතන්නේ එයාටත් chance එකක් දෙන්න ඕන කියලා💗
Sinhala wistara wicharakayaonwa ain unanan matvh eka hodata balanna tibba
අපේ උන් 49.2 ට තුන්සිය ගානක් ගහලා, නවසීලන්තෙට ඕවර් විසි හතකට 221ක් ගහන්න වෙන්නේ කොහොමද
2 මැච් එක කවද්ද
ඒක තේරුම් ගන්න බෑනේ. අපේ අයගේ ඕවර් 27දී එකසිය පනස් හතයි නේ තිබ්බේ. ඇයි උන්ට ඕවර් විසි හතට 😮දෙසීය විසි එකක් ගහන්න දුන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් ටිකක් තේරුම් කරලා දෙන්නකෝ ඒක
5:42:07 😂
5:32:42 😅💔
අඩෝ newzelad ලගෙ පොඩි set එකකට ඇයි අපේ හොදම set එක සෙල්ලම් කරන්න්නේ උන්ගෙ හොදම ස්කොඩ් එක ආවොත් 😈
Unge hodama squad eka kiyannako ithin
Untath api kelawenna ගහනවා
කවුරු ආවත් ඔච්චර තමයි බං😂
Ow😂lankawene thiyenne@@masurangasanjeewa8338
@Highlights ඕනෙ😊
😊
😊
😊
😊😊
❤🤍💜️💗💙🖤
😢😢
Very fine sinhalese commentry by our two commentators!! Need to mention a bit more about field setting ect!!
1:54:03 🥺❤
❤
❤❤❤❤🎉🎉
❤🎉
❤❤
❤