ගිනි කතුර දෝෂය ඔබේ නිවසෙත් තිබෙනවද - Gini Kathura Dosha Vastu Tips

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 42

  • @jeenajeenanina67
    @jeenajeenanina67 6 лет назад +3

    ඔබ තුමා බෙදා දෙන දැනුම ගොඩක් වටිනව ස්තුති තෙරුවන් සරණයි

  • @kvtbro2724
    @kvtbro2724 Год назад +1

    ඇත්ත කතාව අපේ ගෙදර පඩි තුනක පඩි පෙළක් මේ මතින් දාල තිබුන හරිම කරදර සල්ලි නෑ කොයි වෙලෙත් ලෙඩ වෙනවා හොයාගන්න බැරි ලෙඩ පඩි තුන කඩල මෙහාට කරල හැදුවේ දැන් ගිනි ගින්දර

  • @paulrcrd4552
    @paulrcrd4552 6 лет назад +2

    Atthatama me hema dheyakma ape lankawata pamanayi me ratawala minissunta salli uthuranawa hebayi owa nea api highanno mewa vishwasa kranawa ane mandha

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 3 года назад

    Gini kathura nopegenna mona vage deyakda tiyanna ona......api pond ekak hadanna hithuva....ehema hodaida.....reply karanna pls

  • @kasundilupa
    @kasundilupa 2 года назад

    Widuliya jananaya karana upakarana ge meda thiyanne na kauruwth

  • @සමාධිපෑලියගොඩ

    මේවා ඔක්කොම ලන්කාවෙ මිනිස්සු න්ට විතරරද බලපාන්නෙ මේව බලන්නෛ වෙලාව්ල් හදන්නයි බිම බලවන්නයි කට්ටියට යන වියදම බලපුවම බාස්ට කුලි අමුද්‍රව්‍ය වලට යන වියදම වගේම ගානක් යනවානෙ අනේ මන්ද මාත් බිම් බලන්න කෙනෙකුට කතා කලා 45000 ක් ඉල්ලුවා අනේ ඒ සල්ලිවලින් ගෙට ල්යිට් ගත්තා

  • @tharukalakshini8709
    @tharukalakshini8709 6 лет назад +1

    godak watinewa thanks

  • @gaminibasnayaka7036
    @gaminibasnayaka7036 3 года назад

    Ape gedara pesej ake biththiyata agak mehetawenna thama gini kathura pihita thiyenne aka asubada? Pegenne ne.gedara bima sakas karala iwara ne ahema kalama skatin akath samaga biththiyata sambandawenawa.aka pasnayak wenawada gedara ayata

  • @danojpriyankara8622
    @danojpriyankara8622 6 лет назад

    Aththatama godak watinawa mama hithuwe brahma padaya gini kathura ekak newe kiyala

  • @thusharaidunil3743
    @thusharaidunil3743 Год назад

    Chiminiyath warendawath mekata aithi wenawada

  • @parapitiya
    @parapitiya 3 года назад +2

    මහත්තය, ගේ ඇතුලෙ ගිණි කතිරිය පෑගෙන්න තියෙනවනම්, ඒක මග ඇර ගන්න ඒ උඩින් මොන වගේ දෙයක්ද තියන්න හොද?

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 5 лет назад

    අපේ .ගෙදර .අලුතින් .හදාගෙන .යන.ගමන්.ඉන්නෙ .අපේ .ගෙදර ට.ඔබතුමා ...හෝ.කර්‍ය.මන්ඩලයේ .කවුරු.හරිගෙන්න.ගන්න.ඕන.අපිට.කොහොමද .ඒ.සේවාව .ලබාගන්නෙ.

  • @kalawanabookshop6543
    @kalawanabookshop6543 6 лет назад +1

    meya center point eka gini kathura kiyala hadhunwana eka weradi.. gini kathura kiyanne wena ekak.. e kiyanne chumbaka uthura saha nashshastra uthura athara ansaka 3nai kala3ka wenasak thiyanawa,, anna ethana atharata niwase aththiwaramak awoth eka thamai niyama GINI KATHIRAYATA hasu vima..

  • @disadisa6426
    @disadisa6426 2 года назад

    බුදු කුටියක් හදන්න හොද නැද්ද

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily5722 4 года назад

    Me wage un hodai sastara kiyanna. Ahikuntakayek

  • @alaayonis2669
    @alaayonis2669 6 лет назад

    Bs dp obata godak watinawa

  • @NirashaNawarathnarhaubudaraveg
    @NirashaNawarathnarhaubudaraveg 2 года назад

    Aka wesadumk ne.horu

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 3 года назад

    Wedaknehane,, centre point aka hoyana widiya kiwwe nehane,,,

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 лет назад

    Godak hoda karunu kiya dunnata pin.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 года назад +5

    මෙ ඔක්කොම ලංකාවේ අයට විතරයි යූරොපයෙ මැදපෙරදිග ආසීයාවෙ වෙනත් රටවල එක කෙහෙල්මලක්වත් නෑ නෙ පූතෙ

  • @shiromishiromi9187
    @shiromishiromi9187 6 лет назад

    godak hodaii itha saralai thanksss

  • @thilakaranjani8919
    @thilakaranjani8919 4 года назад +2

    මගේ ගෙදරත් ඔය ප්‍රශ්න තියෙනව,දැන් ගේ ඉස්සරහට අත්තිවාරම ට සම්බන්ද කරල තව කෑල්ලක් ගන්න කීව

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 года назад

      Akath hariyanna tiyena eda adui, mokada wahalaye yata liya suba padayata set wenawada balanna onilu, math beluwa ohoma kotasak akathukaranna, hariyanne neha ane, wahala ho tiyena bittiyak asuba padayata set wenawa, honda kenekta kiyala balawanna, a wagema niwase aya weya set wennath oni

  • @nishadinishadi9937
    @nishadinishadi9937 3 года назад +1

    නරක පැත්ත විතරයි කියන්නෙ මොනාද කරන්න ඔඅන කියලා කියන්න දන්නෙ නැද්ද

  • @richardfernandes2626
    @richardfernandes2626 5 лет назад

    Believe the good

  • @th3darkestlight605
    @th3darkestlight605 4 года назад +1

    බ්‍රහ්මපාදය නිවසේ කුමන ස්ථානයක තිබුනොත් හොඳද ?

  • @sarathbandara8278
    @sarathbandara8278 11 месяцев назад

    ගිනිකතිරය කියකියා වෙන මොකක්ද නේද කිව්වෙ .ගිනිකතිරය හෝ ගිනිකතිර දෝෂය ඔය ටික පමණක් නෙවෙයි නේද ?

  • @dilhanifernando1209
    @dilhanifernando1209 4 года назад

    සුභ දේවල් මොනාද? සුභ වෙන්න මොනවද කරන්න ඕනේ

  • @hussainalboush8988
    @hussainalboush8988 6 лет назад +2

    මටනමි තියේන එකම දේ තමයි ඇස්වහා එකට බේහේතක් නැද්ද

    • @alaayonis2669
      @alaayonis2669 6 лет назад

      Hussain Alboush aniwaryenma math soyanne a nane

    • @hussainalboush8988
      @hussainalboush8988 6 лет назад

      Alaa Yonis මෝකද්ද මේ මැක්ස් කියන්නේ

    • @alaayonis2669
      @alaayonis2669 6 лет назад

      Hussain Alboush koheda meks kiyala thiyenne mama kiwe math soyanwa kiyala

  • @bhanukasachith9754
    @bhanukasachith9754 6 лет назад

    Palaveni comment ekaa

  • @බලන්න-ෆ4ඟ
    @බලන්න-ෆ4ඟ 2 года назад +2

    අනේ පක තමයි

  • @tienkorea3462
    @tienkorea3462 4 года назад +2

    මූ බොරැ කියන්නෙ ..

  • @gehankodikara7789
    @gehankodikara7789 3 года назад +1

    Boru kiyala minissunge olu kanda epa yako

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily5722 4 года назад

    Mu etta wage boru kiyanawa. Igana gatta porak newei. Paw man anunta ginigedi dila denatamat merila ette

  • @md71srilanka28
    @md71srilanka28 3 года назад

    Eke.adela.pennan.neko

  • @shanikanegala7240
    @shanikanegala7240 3 года назад

    Suba thana mokadda boru kiyanda epa yako

  • @richardfernandes2626
    @richardfernandes2626 5 лет назад

    Don’t believe this one