Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Lyrics -හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියානිමා නොවන හීන කන්දක් හිතේ පුරවලාමම යනෙනා මගතොටේමුන ගැහුනොත් රුව ඔබේනොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියාදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියාඅවුව වැස්සේ වෙහෙසිලාකාටවත් මා අතනොපාලද සොච්චම් මුදලින්ඔබගෙ යහපත පතාදිව්ය ලෝකේ මෙහි තනාජීවිතේ ගැන නොසිතලානොකෙරූ දෙයක් නෑඔබව සනසන්න මාමම යනෙනා මගතොටේමුන ගැහුනොත් රුව ඔබේනොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියාදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියාපෝසතෙක් වෙත ලං වෙලාමාගෙ හිමිකම පිරිනමාඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියාඈත ගිය දුර දෙස බලාආයෙ එන්නට යැයි කියාමම වැඳ වැටෙන් නෑඔබ දෙපා මුල හඬාමම යනෙනා මගතොටේමුන ගැහුනොත් රුව ඔබේනොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේහිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියානිමා නොවන හීන කන්දක් හිතේ පුරවලාමම යනෙනා මගතොටේමුන ගැහුනොත් රුව ඔබේනොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියාදවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයාවෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා..
🥺...... 😔
මා යනෙනෙන මග තොටේ මුණ ගැහුනොත් ඔය රුව නොහදුනන ලෙස යන්නෙපා රත්තරනේ 🤍🥹
😓
❤
Lyrics -
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
අවුව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින්
ඔබගෙ යහපත පතා
දිව්‍ය ලෝකේ මෙහි තනා
ජීවිතේ ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ
ඔබව සනසන්න මා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
පෝසතෙක් වෙත ලං වෙලා
මාගෙ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියා
ඈත ගිය දුර දෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැඳ වැටෙන් නෑ
ඔබ දෙපා මුල හඬා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා..
🥺...... 😔
මා යනෙනෙන මග තොටේ
මුණ ගැහුනොත් ඔය රුව නොහදුනන ලෙස යන්නෙපා රත්තරනේ 🤍🥹
😓
❤