Nihandai Thamath (නිහඬයි තාමත්) Zeon , Shamitha FT Chubby Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 2,1 тыс.

  • @TharushaPahasara-w6f
    @TharushaPahasara-w6f 10 месяцев назад +845

    2024 anyone 🥺❤️

  • @Kelwiz
    @Kelwiz 3 года назад +1562

    ඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන💆🏾
    Zeon x. Shamitha xChubby🙏🏾 Meka awilla sick ekak good job team🎤

    • @MRDRUG-yj1iq
      @MRDRUG-yj1iq 3 года назад +17

      💞 aniwaren

    • @zeonyash
      @zeonyash  3 года назад +66

      Thankyou Kewa

    • @vinthiza
      @vinthiza 3 года назад +13

      Ado chubby ekka ekak krmuuu #kelwis ayiyee

    • @dewminisaubagya2036
      @dewminisaubagya2036 3 года назад +7

      Kelwiz my favourite 💝

    • @human8284
      @human8284 3 года назад +26

      හැම next leval Rap එකේදිම දැක්කා #Kelwiz ගේ ඒ නිහතමානි coment එක 🔥🌚❤️

  • @DJJNK
    @DJJNK 3 года назад +1343

    Music, Vibe, Lyrics & Feel ♥️

  • @sudeeradilshan
    @sudeeradilshan 3 года назад +477

    හදවතේ මැද්දේ හැංගුනා...✌🏻Eka Paharak brothers❤️🇱🇰🎧

  • @MrApple_3
    @MrApple_3 2 года назад +590

    3:35 හැමදාම සින්දුව අහන අයට වැදගත් වෙයි ❤

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 9 месяцев назад +14

    මතු භවෙනම් ලොවෙත් වෙන්නැ නිහඩ....
    කරකාර ගන්න එක ඒකාන්තයි නියත...
    නැ වෙනසක් එපා කාගෙවත් නියම.....
    i feel it✨😊❤️🌼

  • @Rxdushka
    @Rxdushka 3 года назад +227

    Lyrics,Voice පට්ටම,මෙකනම් ඇබ්බැහි වෙන සුලුයි🙂❤️

  • @vihangasasa9770
    @vihangasasa9770 3 года назад +385

    එකදිගට පස් හය පාර අහන්න පුලුවන් 🙂 කතාව විදපු එකෙක්ටනම් පට්ට ටච්🖤

    • @rashmikaewarnakula120
      @rashmikaewarnakula120 3 года назад +2

      ah bosa

    • @vihangasathsara1412
      @vihangasathsara1412 3 года назад

      Viha😘

    • @nimsarashawan1094
      @nimsarashawan1094 3 года назад +1

      අනිවා බං🙂❤

    • @Aruekanayaka
      @Aruekanayaka 3 года назад +3

      සිරා කතාව 🥀🥺

    • @s_e_n_u_x_o6507
      @s_e_n_u_x_o6507 3 года назад +2

      ඒ සීන් එක විදින්නම ඕනෙ කියල එකක් නැ සින්දුව වදිනා හික්ගැවෙන්න 💚🖇️:O

  • @amila_marage1025
    @amila_marage1025 3 года назад +497

    මල් සිංදු වට වඩා රැපෙන් දෙනවා දුක 🥺🙏 දෙයියනේ congratulations සුපිරියක් සහෝදරයො ටික ජය වේවා 🙏😍🌺

    • @pakayapakaya368
      @pakayapakaya368 3 года назад +1

      Anna ekai

    • @tharuwa.9006
      @tharuwa.9006 3 года назад +9

      එ මේකෙ තෙරුම මොකක්ද විඩෙඔ එකෙ බ්න් මට තෙරුනෙ නැනෙ 🤐

    • @visalsathmina505
      @visalsathmina505 3 года назад +1

      yes 👿🤞

    • @shiyenff
      @shiyenff 3 года назад +1

      @@tharuwa.9006 hodata balapn eka therenwa bn

    • @Danamusic34
      @Danamusic34 2 года назад +3

      @@tharuwa.9006 kolla marila anthimedi kella badala eth miniha rawatala

  • @බස්කොල්ලා-ල8ඞ
    @බස්කොල්ලා-ල8ඞ 2 года назад +257

    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
    නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
    මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
    නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
    බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
    දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
    දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති මමත් ඉතිම්
    පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
    සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
    ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    Vers
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
    මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
    ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
    කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
    මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
    එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
    තුරුළට ගෙන මට මදහස පෑවත්
    යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
    වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
    හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
    පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
    Hook
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්

  • @bawanthadevinda1342
    @bawanthadevinda1342 3 года назад +147

    වීඩියෝ එකේ සොහොන් කොතේ හිටියේ සිතුම් නිරන්තර , ඒ උනාට සිතුම් යශාන් සොහොන් කොතට යන්න කලින් මුලු ලන්කාවෙන්ම අන්ක එකේ රැපර් වෙන්න ඕනි. සුපිරියක් ♥️🔥,

    • @zeonyash
      @zeonyash  3 месяца назад

      @@bawanthadevinda1342 Bawa 🤍

  • @sandeepanilupul1878
    @sandeepanilupul1878 3 года назад +125

    10 පාරක් විතර අහනවා දවස ට
    Nice Voice 🙂

  • @TIKTOK-mh7be
    @TIKTOK-mh7be 3 года назад +123

    අධිමාත්‍රා❤️😭😭දවසට 20ක් වත් අහනවා හැමදාම😭😭😭

  • @sandusathsara4370
    @sandusathsara4370 10 месяцев назад +20

    Industry යෙ උඩටම යන්න ඕන පට්ට චරිතයක්_❤ Zeon

  • @NaveenWelagamage
    @NaveenWelagamage Год назад +3

    Congratulations ♥️
    5:08

  • @sisi_180
    @sisi_180 3 года назад +87

    වෙනම ලෝකෙකෙට අරංගියා.....
    පට්ට පහරක් ඕයී....
    🙏"තනිඋන මම නිහඩයි තාමත්" 🌹

  • @tharushidevindi8669
    @tharushidevindi8669 3 года назад +133

    මේ සිංදුව අහපු වාර ගානත් මතක නැති තරම්..එ් තරම් අැබ්බැහියක්😍💖

  • @SK-ih4uh
    @SK-ih4uh 3 года назад +82

    One million ඉක්මනටම එන්න ඕනි ...lyrics ටික හිතටම වැදුනා..ඒක නම් පිස්සුවක්🥺❤️

  • @SithijaNawodi
    @SithijaNawodi Год назад +49

    සින්දුව දාපු දවසේ ඉදලා තාම අහනවා 🥺❤️

  • @DilrukshiDilrukshi-vu3sl
    @DilrukshiDilrukshi-vu3sl 9 месяцев назад +4

    අඩේ පට්ට කොල්ලො ඉස්සරහට යන්න සුබ පතනවා මාර වචන ටික අදරේයි ❤😊

  • @MinuDS6
    @MinuDS6 3 года назад +69

    මේ සිංදුව එකෙන්ම තව උඩ යන්න ඔනෙ සිංදුවක් eka wazi zeon bruh 🖤

    • @alpha_x02
      @alpha_x02 2 года назад +1

      අම්මෝ මිනු නේද මේ ❤️🤗🤗

  • @Anuradha_WB
    @Anuradha_WB 3 года назад +49

    හිතට දැනුනා මාර විදියට.. අහන අහන සැරයක් ගානෙ ඇස් වලට කදුලු එනවා

  • @chathuminidilsha5452
    @chathuminidilsha5452 3 года назад +62

    නෑ මේ හිත නම් මෙලෙස නොවි මෙල්ල....බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල ♥️.....ආදරෙයි ZEON 😍

  • @He_sala
    @He_sala 2 года назад +22

    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    අහිමි නෑ හිමි මට හැමදාමත්
    මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
    ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
    නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
    මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
    නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
    බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
    දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
    දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
    ඔව් වැරදි ඇති මමත් ඉතිම්
    පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
    සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
    නුඹේ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
    නෑ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
    මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
    ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
    නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
    කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
    මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
    එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
    තුරුළට ගෙන මට මදහස පෑවත්
    යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
    වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
    ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
    හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
    පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
    නුඹ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්
    තනි වුනු මම නිහඩයි තාමත්

  • @TDX0401
    @TDX0401 2 года назад +45

    මගෙ රැ නින්ද නැතිකරලා ගොඩක් දවස් එයා😳. අයියේ රැප් එක මරු හදවතටම වැදුනා නියමයි දිගටම කරන් යන්න ❤️ අහන අහන වාරයක් පාසා මගෙ කතාව ඔලුවෙ මැවෙනවා 😣

  • @poormoneygang
    @poormoneygang 3 года назад +849

    විස්තරාත්මකව කියන්න දෙයක් නෑ.sl hip hop උඩටම.ඒකාන්තයි නියතයි🔥

  • @gihansamaranayake110
    @gihansamaranayake110 3 года назад +125

    සිංහල රැප උඩටම ❤️🇱🇰
    ජයබෝ 🔥❤️

  • @asilamalaka9831
    @asilamalaka9831 2 года назад +20

    Ammoo lyrics 🤤🥰
    නැහැ වැටහුනේ ආදරෙ තරමත්..
    තනිවුනු මම නිහඩයි තාමත්...🥺

  • @BeyadaAbeywickrama-ks9vp
    @BeyadaAbeywickrama-ks9vp 11 дней назад +2

    Ahi pillam wadinneth nathi ganai...👌🔥lyrics , ryming , music vibe , Vocal , visual & perfect story🔥🔥🔥👌👌👌❤️❤️❤️හිතට වදින්න තිතට දුන්න Next level wadak❤️👌🔥

  • @damithnalinda5807
    @damithnalinda5807 Год назад +15

    ඒ රැප් ටිකක් දානවා koo සුපිරි voice එකක් oi ඔක ❤️❤️ අපි බලාන ඉන්නවා zeon 🤝

  • @nilakshafernando2894
    @nilakshafernando2894 3 года назад +210

    සින්දුව හතරපාරට වඩා අහපු අය කෝ... 🧏‍♂️🙂🔥

  • @danuka_prasantha
    @danuka_prasantha 3 года назад +125

    "කවදා හරි එන්න මගෙ වෙන්න බලන් සසරේ" ❤
    Rap එකෙන් අඩවනවා.. සුපිරි වැඩක්😍🤟
    ජය වේවා!

  • @chathurmusic
    @chathurmusic 3 года назад +37

    හිතට දැනුණ වේදනාවන් අස්සේ
    දුක තුනි වෙන්න ඇහුණෙ Zeon ගේ සද්දේ💚

  • @gamingthiwa
    @gamingthiwa 2 года назад +4

    Cupiriyak💕

  • @sahandilanka7089
    @sahandilanka7089 9 месяцев назад +4

    අයියෝ එක වෙනම vibe එකක්. පිස්සු වගේ මට❤❤❤😢😢

  • @minagadulwan354
    @minagadulwan354 3 года назад +425

    03:35හැමදාම සින්දුව අහන උන්ට ලේසි වෙයි🙂

  • @dopedexter5474
    @dopedexter5474 3 года назад +26

    ඒ දින එලෙස හමු නොවුනානන්.නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිල මන්.good jod brothers 🥺

  • @rizinavod
    @rizinavod 3 года назад +40

    නෑ වෙන්නේ අමතක ඔයා ලිව්ව රචනේ කවදාහරි මගේ වෙන්න එන්න බලන් සසරේ.. @Zeon , ChuBBY ❤️🌎 Good job

  • @thisarisavidya265
    @thisarisavidya265 2 года назад +33

    ඇත්තටම මේ සින්දුව අහන්න අහන්න ආස හිතෙනව.....ඒ තරම් හිතට දැනුන සින්දුවක්.....💞💯🙂
    හදවතින්ම සුබ පතනව......💯💞🙂

  • @tharushahashentha8640
    @tharushahashentha8640 Год назад +17

    කෙටි කාලයකින් ඇබ්බැහි ඌ එකම මත්ද්‍රවය....🙂♥️

  • @MRDRUG-yj1iq
    @MRDRUG-yj1iq 3 года назад +74

    ඊලග trend එක අනිවාර්යයෙන් හොද තැනකට එනවා 💞 සුබ ගමන් සහොදරයෝ🙏

  • @himash_ix6940
    @himash_ix6940 3 года назад +41

    Emotional ගතිය💣🔥 පට්ට Feeling Brw❤️

  • @nipusudarsha3608
    @nipusudarsha3608 3 года назад +24

    වෙනමම ලෝකෙකට අරන් යන්න පුලුවන් රැප් එකක්..කියන්න වචන නැ..job well done👍😘🌸✌️

  • @Vinu003
    @Vinu003 10 месяцев назад +28

    ඔයා ඇත්තටම ඉන්නෙ ආදරයක් නිසා දුකින් නම් මෙ වගෙ සිංදු අහන එක නවත්තන්න ❤🙌 මොකද අහන අහන පාරක් ගානෙ මතක වලට යනවා මිසක ඉස්සරහට අඩියක් තියන්න ඔයාට අමතක වෙනවා. හැමදාම ඔහොම ඉදලා බෑ ලමයො මොකක් හරි හේතුවකට හැමදේම නැති උනු අපිත් නැගිටින්න ඕන නේද ❤️‍🩹 අපි අපි ගැන හිතමු මුලින්ම 😚

    • @gamingkaveeyt2613
      @gamingkaveeyt2613 10 месяцев назад +2

      7:23 ඒත් කොහොමද ඕයි එයාව අමතක කරලා ජීවත් වෙන්නෙ🥺🙂💔

    • @zeonyash
      @zeonyash  4 месяца назад

      Correct dear,but music mean what's???,only you can decide it💯

    • @Yuzi__leon
      @Yuzi__leon 3 месяца назад

      මේක ඇබ්බැහියක් 😭

  • @KavinduSandeepa-u3u
    @KavinduSandeepa-u3u 9 месяцев назад +4

    නෑ මේ හිතනම් මෙලෙස නොවි මෙල්ල ...
    බෑ මතකෙන් මකන්න මටනම් ඒ සුදු කෙල්ල 🥺💗

  • @sasunruwinda9282
    @sasunruwinda9282 3 года назад +21

    සුපිරී සුපිරී ඉතින් කියන්න තෙරෙන්නෙ නැ පට්ට...එ හඩ ❤️😘🥺

  • @chathurvimukthi3169
    @chathurvimukthi3169 3 года назад +29

    සුපිරියක් තමයි මේක නම් වදන් ටික ❤️❤️😌

  • @chamuduamarathunga6338
    @chamuduamarathunga6338 3 года назад +12

    "මතක වචනින් නොකිව්වත් යටි හිතෙන්ම රිද්දයී..💔" රැප් කලාවට අලුත් පිටුවක්, මරු බන් ❤️✌️

  • @bima7977
    @bima7977 9 месяцев назад +5

    වෙනම vibe ekak sagor

  • @SadaliHansika-h4l
    @SadaliHansika-h4l 2 месяца назад +3

    Adooooo patta ban

  • @samiyakanush2593
    @samiyakanush2593 3 года назад +21

    කන පැලෙන්න වදින්නේ 🎛🔊
    එකෙන්ම සුපිරියක් 🤟🥰🇱🇰

  • @dopedenc6152
    @dopedenc6152 2 года назад +9

    අඩේ මේ මොනාද උබලා කියන්නේ පිස්සුවක් බන් ආපූ.දා ඉදන්🙂🥰

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 Год назад +10

    🙂 wedanawa ekka wenama lokeka thani una.mal sinduwata wada rap wala duka thibuna hari lassanata ❤️😊 wade maru.thawa me wage wada ona.

    • @Shanu.....990
      @Shanu.....990 9 месяцев назад +1

      Eka nm atta ❤️‍🩹🥺

    • @Shanu.....990
      @Shanu.....990 9 месяцев назад

      Ane oya aththa 😪💔

  • @parliamentupdate-z9s
    @parliamentupdate-z9s 6 месяцев назад +2

    අවවාදයයි.....!
    ඇබ්බැහි වන සුලුයි..🙂

  • @SakithJaniru-e3i
    @SakithJaniru-e3i 3 месяца назад +3

    දැම්ම දවසේ ඉදන් අද වෙනකල් අහනවා ඔයානම් පිස්සුවක් ZEON

  • @shehaa1177
    @shehaa1177 11 месяцев назад +4

    තාමත් ඇඩෙනවා.

  • @luckyboy471
    @luckyboy471 3 года назад +13

    එක පට්ට බ්‍රො කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැහ්

  • @dilshan8746
    @dilshan8746 3 года назад +22

    සුපිරි අය කියන්න දෙයක් නැ❤️
    මෙච්චර දවසක් නම හෙවුවා අද තමයි හම්බුනෙ 🥲
    ඉස්සරහට තව මෙවගෙ සින්දු ඔනේ ❤️❤️❤️❤️❤️

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 2 года назад +13

    හැමදාම පැය ගානක් මේ සිංදුව අහනවා... කොටින්ම කිව්වොත් නැගිටින්නෙත් මේක අහගෙන නිදාගන්නෙත් මේක අහගෙන ..addict 😍❤️

    • @KpNayana
      @KpNayana 5 месяцев назад

      ඔවු බං😢

  • @charithruwantha064
    @charithruwantha064 7 месяцев назад +3

    නිහඩයි තාමත් !🫶

  • @sadaruwansenarathna6830
    @sadaruwansenarathna6830 3 года назад +11

    මතු බවේනම් ලොවෙත් වෙන්නෑ මන් නිහඩ....කරකාර කර ගන්නෙ ඒක ඒකාන්තයි නියත.....♥️
    Zeon & Cubby ♥️

  • @malithanuwan2938
    @malithanuwan2938 3 года назад +32

    දවසක උබ හොද තැනකට යනවා බං 💞 එතකම් කාපම් කට්ට හරි ගිය දවසට වෙයි ft

  • @moneygang1206
    @moneygang1206 3 года назад +25

    Brother වාසිම වැඩක් ආ පහර කිසිම අඩුවක් නෑ තද කොර ආ🥵😍♥️

  • @praveenchamoth9544
    @praveenchamoth9544 3 года назад +9

    අඩවපු රැපක්.තනිකමක් ආවාම අනිව මේක අහනෝ❤️❤️❤️

  • @thusharamalshika2170
    @thusharamalshika2170 2 года назад +11

    සුපිරිම රැපක් වීඩියෝ එකත් එහෙම්මයි කියන්න වචන නෑ 👌❤️ බොක්කටම වැදුනා සුපිරි ❤️❤️ ආදරෙයි ❤️😘

  • @lahirumadushanka0126
    @lahirumadushanka0126 3 года назад +20

    සින්දුව තව ටිකක් දිග වුනානමි..පට්ට මචං..💔❤️

  • @isurusiriwardanaofficial5287
    @isurusiriwardanaofficial5287 3 года назад +39

    සුපිරි බන් දැන් නම් ........හෙලුව මාකට් කරන අර ගොබ්බ ‍රැප් වලට වඩා....... මේව නම් ඇබ්බැහිවෙන සුලුයි බොක්ක 🙏🏽🥰🥰🥰🥰🥰

  • @dinuka99
    @dinuka99 3 года назад +19

    සිංහල රැප් උඩටම ❤️ This 🔥💫

  • @NEXTLEVELSgamen
    @NEXTLEVELSgamen 8 дней назад +1

    Patta bn❤😊

  • @jnmusic2002
    @jnmusic2002 2 года назад +9

    තවමත් අහනවා ආසාවෙන්, අඩො අලුත් එක දාහන්කෝ ඉක්මනට

  • @සමී-ඣ9ඟ
    @සමී-ඣ9ඟ 3 года назад +6

    දවසට දෙපාරක් හරි අනිවාර්යෙන් අහනව 😚❤️☘️🔥

  • @vinthiza
    @vinthiza 3 года назад +17

    Samitha | Chubby | Zeon ✊♥️ ඒක පහරම💖

  • @chamara_bandara9999
    @chamara_bandara9999 3 года назад +7

    1 M ගහනවා බොසා අනිවා මේකනම්
    විටින් විට ඇවිත් බලලා යනවා
    ජය බෝ බොසා❤️🔥

  • @දේවිකාවීරසිංහ

    " ඒ දින එලෙස හමු නොවුනා නම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මන් " 💟 😊

  • @gdarcher9070
    @gdarcher9070 2 месяца назад +3

    මේ සින්දුව අතුලේ තාමත් ජීවත් වෙනවා💐💗

  • @hameeshasethani
    @hameeshasethani 2 месяца назад +3

    එදින එලස හමු නිවුනානම්
    නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං......
    එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
    මට කියාගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි.........🙂.❤️‍🩹
    මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ නිහඩ
    කරකාර ගන්න එක ඒකන්තයි නියත..............❤️‍🩹

  • @chamikadilshan4217
    @chamikadilshan4217 2 года назад +6

    බොක්කටම වැදුනා supiri හැමදාම අහනොඕ💃💃❤😃👍

  • @magictouchbydudu
    @magictouchbydudu 3 года назад +53

    අඩෝ අහම්බෙන් වගේ සෙට් උනේ track එක... පිස්සු ඕයි😍 පට්ටම emotional🥺... video production එකත් මරු Next Level☝️😍, congratulations අයියා & අක්කා... chabi අයියගෙ producing & mix master එක නිසා තමයි සින්දුව මෙච්චර feel වෙන්නෙ🙈💙
    - DUDU

    • @ඇන්තනි
      @ඇන්තනි 2 года назад

      mchn meke story eka therenawadha ubata ,kiyapamko wena dhe

    • @ruwankumara8984
      @ruwankumara8984 2 года назад

      @@ඇන්තනි balala therum ganna barida bn🤔🤔🤔😇

    • @ඇන්තනි
      @ඇන්තනි 2 года назад

      @@ruwankumara8984 ඒ බැනෙ බන් ☹️👍කාලිගෙ වීඩියොත් තේරෙන මට මේක තේරෙන්නැනෙ

    • @user-zx3ns9ed9e
      @user-zx3ns9ed9e 2 года назад

      @@ඇන්තනි ithim apit mokakd kiyanne 😂🤷‍♂️

  • @LenukaGishan
    @LenukaGishan 2 месяца назад +2

    Fv one ❤

  • @liontech7304
    @liontech7304 2 года назад +9

    වෙනම ලෝකෙකට අරන් යන ලස්සන Song එකක්....මරු සිංහල රැප උඩටම....🥺❤️

  • @suweerakahemanga4646
    @suweerakahemanga4646 3 года назад +6

    තව අහනවා බන් ඉතින් ඇබ්බැහියක් 😇

  • @sahansangeeth6618
    @sahansangeeth6618 3 года назад +13

    සුපිරි වැඩක් ❤ පට්ට වදන් ටික බොක්කටම වදිනවා ❤

  • @MrUviYa
    @MrUviYa 3 года назад +15

    අලුත්ම, අමුතුම රසයක්, හදවතටම කාවදිනවා.

  • @LovelyAlpineVillage-jq2cm
    @LovelyAlpineVillage-jq2cm 2 месяца назад +1

    අමරනියයි සැමදා ❤

  • @tharukadilshan4468
    @tharukadilshan4468 9 месяцев назад +1

    නුඹ නැති පාලුව හැමදාමත් 🖤
    පැය ගත වෙයි දින සති ගානක් ..........
    නැහැ වැටහුනේ ආදරෙ තරමත් 😓
    තනි වුනු මම නිහඩයි තාමත්😊

  • @rashinrajapaksha6888
    @rashinrajapaksha6888 3 года назад +7

    සුපිරි රැප ....සුපිරි තේරුමක් තියනවා...
    තව මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ❤️❤️🔥

  • @sithijagimhana9551
    @sithijagimhana9551 3 года назад +81

    මතු බවේ නම් මන් ලොවෙත් වෙන්නෑ නිහඬ 😟
    කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත....🙏

  • @TB-nn1lr
    @TB-nn1lr 3 года назад +7

    Zeon eka paharak mchn 😎 ❤ eth bn eda ubai ada inna ubai dakiddi pattama dukai mchn.ublw tw issrhtt ona.ube katahada ube wadan aniwa ona.eth ub ohma dakiddi dukai.ada weddi mge fav rapper uba

  • @TharushaSadunka
    @TharushaSadunka 9 месяцев назад +1

    එකනම් පපුවටම වැදුන

  • @Sade_page
    @Sade_page 11 дней назад +2

    අද ඇහුවෙ පට්ට බන් සින්දුව 💗

  • @kusal362
    @kusal362 3 года назад +6

    දවසට 20 පාරක්වත් අහනවා😍

  • @hashaneranda4658
    @hashaneranda4658 3 года назад +15

    Chubby Records වැඩක් කලොත් එකෙන්ම සුපිරි❤️

    • @Channa220
      @Channa220 3 года назад +2

      අනිවා 💞

  • @ZardrnKaiz
    @ZardrnKaiz 3 года назад +14

    නියමයි කොල්ලෝ ❤ සුපිරියක් 🍁

  • @ShashikalaPriyadarshani-yb8vg
    @ShashikalaPriyadarshani-yb8vg 2 месяца назад +2

    සින්දුව ආව දවස් වල ඉදන් තාමත් අහනව හැමවෙලෙම i think i addicted this song ❤️❤️❤️🥺

  • @SHEVONXXX
    @SHEVONXXX 3 года назад +11

    අම්බො මරැ බන් එක මන් ආසම එක ❤️❤️🥺😊 විඩියො එකත් සුපිරි

  • @Sewwandi_Music
    @Sewwandi_Music 3 года назад +9

    කොච්චර එක දිගට ඇහුවත් එපාවෙන්නැති තව තව අහන්න පුලුවන් රැපක්
    heart touching 💘

  • @Movindu22
    @Movindu22 3 года назад +18

    "නැ වෙනසක් එපා කාගෙවත් නියම
    ඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන🥀 "
    Zeon අයියා මේක🔥 කීපාරක් ඇහුවද දැන්, පිස්සුවක් තනිකරම..🥵🎧
    SL Hip hop උඩටම🤘💯

  • @Lotas-y9z
    @Lotas-y9z 4 месяца назад +1

    නුබ නැති පාලුව හැමදාමත්
    පැය ගත වෙයි දින සති ගානක්
    නැහැ වැටහුනෙ ආදරෙ තරමක්
    තනිවුනු මම නිහඩයි තාමත් 🥺❤️‍🩹

  • @dasunthathsara9835
    @dasunthathsara9835 9 месяцев назад +1

    Ambo game eka🎉❤

  • @NethraSundeepana
    @NethraSundeepana 3 года назад +6

    දවස ගානේ අහනවා 💫♥️