Attatama sir oyata godak pin sir mata oyalata udau karanna asai mama kuwat wala inna puluwannam mawa add karagana obatumanag pinkatauttakata udaw karanna asai ana a ammaga satuta
බණ්ඩාර mahattaya ඔබට ගොඩක් pin වගේම උදව් උපකර කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි උදව් උපකර karanna beri වුණාට mama ඔබ ge hema vidio එකක් ma mama බලනවා call gatta mama at සම්බන්ධ කරගන්න beri una සියලුම දෙනාට utum දළදා සමිදු පිහිටයි උදව් උපකර කරන සියලුම දෙනාට බණ්ඩාර mahattayatat සියලු daviyangema පිහිට lebawa
Dear indika oba miniskama hodin danna uthum kenek,,a wagema obage rattaran amma gana loku adarayak gawurawaya k athi wuna, obage amma oba ewapu salli tika dila a soyuriyata ashirwada karapu hati dakkama danune kiyanna bari tharam sathutak wagema obage amma gana loku adarayak gawurawaya piruna senehasak,oba godakma pin karala thiyenwa a wage amma kenek labanna, obata sahakthiya dahiriya labenna kiyala prarthana karanawa obata and obage family ekatath budu saranai
Ane malli oya udaw karana meyala kauruth manuszakamata wath eyala enda ge athulata kiyala ada gahanda na AI ehema karanne eka meyala kiyala denda api ape ratata neda udaw karanne obata budusaranai malliye
බොහොම පින් බණ්ඩාර මහත්තයෝ ඔබ තුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් උදව් උපකාර කරන සියලු දෙනාටත් ඉදිරියටත් මෙවැනි අසරණ මිනිසුන්ගේ දුක නිවන්නට සක්තිය ධෛර්ය ලැබේවා ජයෙන් ජය දීර්ඝායුෂ ලැබේවා
Oyala siyalu denatama godak pin
Badara.mhtyamamtasrn.vala.labnnrta.maga.ammasrn.vala.masa.5.mudl.avnna.brvuna.ma.trta.dolr.nha.vda.nha.padet.nha.obla.smta33.kotyk.davyo.bla.bandara.mhtyata.ma.leyan.ma.nmt.p.719260895magadra.ate.kakule.pan.nhte.ladk.ennva.blnako.bndar.mhtyooba.smta.budu.srne
පොඩි දෝනිගේ කතාව හරි..අපි දැකපු පිහිපිට දෙවියෙක් ඔබ..බන්ඩාර දෙවියා
උදව් කරන්න ආසයි ඒත් මමත් දුප්පත් .
බුදුසරණයි හැමෝට
බන්ඩාර මහත්තය ඇතුළු කාර්‍ය මන්ඩලයට ගොඩක් පිං...🙏🙏🙏🙏🙏🙏🙏
මෙි පින් බිම මෙවැනි මිනිසුන් තවතවත් වැපිරේවා..ඒ මිනිසුන් හට සොබාදහමත් පිහිටවනු නොවනුමානයි..කිසිදුලාබ පුයෝජනයක් නොලබා මෙකරන පින්සාර අතහිත දිම මොන තරමි සතුටක්ද ?
සි ය ලු ස ත් ව යෝ සු ව ප ත් වේ වා..!
බොහොම පින් බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් උපකාර කර සියලුම දෙනාට
එදා බන්ඩාර සර් ඒ නිවසට එද්දි හිටිය විදියත් අද ඉන්න විදියත් ගොඩාක් වෙනස් ඒ අම්මගෙ හිතේ තියන සතුට හොදටම පේනවා ඒ වෙනසට මූලිකම හේතුව බන්ඩාර සර් තමයි සර් නිසා තමයි අද ඒ අම්ම එහෙම ඉන්නෙ ඔබ තුමාටත් උදව් උපකාර කරන සියලූම දෙනාටමත් කාර්යය මණ්ඩලයේ සැමටත් උදව් කරන ඒ මිස්ල දෙන්න්ටත් ගොඩාක් පින් තෙරුවන් සරණයි.....
හරිම සතුටුයි , කොච්චර ලොකු කුසලයක්ද ? බණ්ඩාර මහත්මයා ,ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහෝම පින් .අනික ඇයට නිහතමානීව නිරන්තරයෙන්ම උදව් උපකාර කල රාජ්‍ය නිලධාරීනියටද අනේකවාරයක් පින් .
රත්තරං හදවතක් තියෙන පුතෙක් හදාපු එ් අම්මාට නිදුක් නීරෝගී දිර්ඝායූෂ ලැබේවා.. එ් පුතා කරන රැකිරක්ෂ තව තවත් දියුනු වේවා.. අපේ බංඩාර දෙවිඳුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්ය මන්ඩලයට තෙරුවන් සරණයි.. දිර්ඝායූ.
ගොඩක් පින් අපිට උදව් කරන්න බැරි උනත් ඔයාලාගෙ විඩියො බලනවා
බණ්ඩාර මහතා obatat මේ udau උපකාර කරන කාටත් ගොඩාක් පින්
සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරැවන් සරනයි
පළමුවෙන්ම වෙල්ලස්සේ ටීවී නාලිකාවට සුබ පතනවා ඒ ඒ වගේම බණ්ඩාර මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩාක් පින් .අනේ මහත්තයෝ ඔබ තුමාට පින් අයිති වෙයි මහත්තයෝ අනුරාධපුරය යන වෙලාවක මම මේ දෙන ඇඩ්‍රස් එකට පැය බාගෙට ගිහින් යන්න ඒ ගෙදරට .තා ත්තා නෑ අම්මයි දුවෙකුයි ඉන්නේ පොඩි පැල්පතක තමා ඉන්නේ .දුවටත් මානසික ලෙඩක් තියෙනවා දුවගේ වයස අවුරුදු තිස් තිස් අටයි .අම්මා නං ගොඩක් වියරු වැටිලා ඉන්නේ .හරිම අසරණ පවුලක් .මං හිතන ඔබතුමා බය ගැහුවොත් ඒ ගෙදරට ඒ ගෙදරට යහපතක්ම වෙන බව .ඒ අම්මා ජීවත් වෙන්නේ පොල් කූරු සුද්ද කරලා .හරියට කන්න අඳින්න වත් නෑ මහත්තයෝ .ඔබතුමා ම ගිහින්ම බලන්න .එයාලට පුළුවන් නම් කෑම බඩු ටිකක් ගිහින් දෙන්න මහත්මයා .එයාලගේ ලිපිනය නිමාලි ජයසිංහ අංක දෙක ඇල කා ගම .ඔබතුමා අනුරාධපුරයේ යන වෙලාවට ඉපලෝගම කියන ගම ඇතුලෙන් එන්න තියෙන්නෙ .අනේ බුදු බව අත් වෙයි මහත්තයෝ .ඔබ තුමා ඒ ගෙදරට පය තියන්න ගිහින් .මට ඒකාන්තයෙන් ම විශ්වාසයි ඒ ගෙදරට හරි යන බව .අනේ මහත්තයෝ මං බැගාපත් වෙලා ඉල්ලනවා ඔබතුමාලට පුළුවන් උදව්වක් කරන්න ඒ අම්මට සහ දියණියට .බොහොම පින් ඔබතුමාලට .ආයු බොහෝ වේවා .ඔබතුමාලටයහපතක් ම වේවා .
🙏🙏🙏🙏🙏
බන්ඩාර දෙවියා වඩීවි කියල හිතෙනව
A very sad story.Family needs help.Please ask them to write or write directly to Wellassa Tv for Mr.Bandara to help her.
කතාව වගේ වැඩත් තීනව නියමයි.bs
උපකාර කරන සියලුම දෙනාට දීර්ඝායු වේවා ..!!!
ඔබ තූමා කරන සේවය ඉතා අනර්ගයෛ.ජේසුගෙ අාදරය ශක්තිය නොඅඩුව ලැබේවා......🙏🙏🙏
Attatama sir oyata godak pin sir mata oyalata udau karanna asai mama kuwat wala inna puluwannam mawa add karagana obatumanag pinkatauttakata udaw karanna asai ana a ammaga satuta
බොහොම පින් බංඩාර මහත්තයෝ මෙවා දැක්හම අපිටත් ඇඩෙනවා අපි දැන් කොරොනා නිසා මොකුත් කරගන්න බැරිව ඉන්නෙ රටවලට වෙලා අපිට ලැබුන ගමන් අපිත් උදවුවක් කරන්නම් ඔබට තෙරුවන් සරණයි
මට දැනෙන සතුට වචනවලින් කියලා නිම කරන්න බැහැ..දිර්ඝායු පතනව බුධුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට ...
අයියෙ අපි.ඔයාගෙ.විඩ්යො.හැම.එකක්ම.බලනවා.අපිට.උදවු.කරන්න.බැරිඋවාට.උදවුකරපු.හැමොටම.ගොකි.පිං.තෙරුවන්.සරණයි
මෙවා දකිනවිට සතුට දරාගන්න බැ ඇත්තටම හරිම සතුටුයි බුදුසරනයි සියලු දෙවි පිහිටයි බන්ඩා වෙල්අස්ස ටිවි කන්ඩායමට
මේ වගේ සංවර්ධන මිස්ලා හැම ගමකම බිහි වේවා..!!!
අනිවාරයෙන්
එකතු උනොත් කරන්න බැරි දෙයක් නැ මෙව දකිද්දි හරිම සතුටුයි
බුදු සරනයි බන්ඩාර මල්ලි
උදා ව් කරන හැම දෙනාටම ගොඩක් පින්
ගොඩාක් පිං සිද්ධ වෙනවා ඒ උදව් කරපු හැමෝටම.අපිට උදව්වක් කරගන්න ශක්තියක් නෑ බංඩාර මහත්තයා.මමත් විදේශ රටක ගොඩාක් දුක් විඳිනවා.ඒත් හදවතින් ආශීර්වාද කරනවා ඔබතුමා ඇතුලු සියලුම දෙනාට.තෙරුවන් සරණයි
අයියේ ඔයාගේ වීඩියෝ හැමදාම අපි බලනවා ඔයා දුප්පත් අය වෙනුවෙන් මේ කරන උපකාරයක් ගොඩක් වටිනවා ඒ වගේම මුදල් අතින් අත හිත දෙන හැමෝටම ගොඩාක් පින් සිද්ධ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
ගොඩාක් පින්.සතුටින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං හැමෝටම බුදුසරණයි
ගොඩාක් පින් ඔබතුමාටත් ඔබතුමාගේ කාර්යමණ්ඩලයටත් මෙයට දායක වන සියලු දෙනාටත් .බුදුසරණයි .
ඔබ වගෙ දෙවියන් වැනි මිනිසුන් තව තවත් මෙි පිං බිමෙි බිහි වෙිවා .වැදු දෙමාපියන් දෙදෙනාටත් මෙි පිං අයිති වෙිවා ඔබගෙ දරැවන්ට .බිරිදට මෙි පිං අයිති වෙිවා .බංඩාර මහාත්තයා ඔබට නිවන් දකින්නට හෙතු වාසනා වෙිවා.තුනුරැවන් සරණයි .
Amma Obata Neduk Neroge Dergusha Labeva Mavene Putek Behekerema Amma Labu Godakma Satuta.. Athatama Bandara Mahathmaya Atulu Seyalu Denatama Palamuva Budusaranai Devepehetai.. Seyalu Denatama Neduk Neroge Suvaya Labeva Dalada Samedu Pehetai.. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ගොඩක් පින් ඔබතුමාට ත් උදවු කරපු සියලුදෙනාටත් වෙල්ලස්සේ මනුෂ්‍ය කම කියන්න වචන නැහැ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං සිද්ද වෙනව. මේ අම්ම ගෙ හදවතෙන් නැගුනු ආශිර්වාදය කොපමනද කියල මට ඇස්දෙකෙන් කදුලු වැටුන මේ අම්ම එඅසරන කාන්තාවගෙ හිස අතගාලා තුන් හතර වතාවක් ඒ කල ආශිර්වාදය මහා බලගතුයි කියල මගෙ ඇස්දෙකට කදුලු ඉනුව ඒක දකිද්දි!! මහත්තය ඔයාල පව්ලෙ හැමෝම මෙහෙම හොයාගෙන ගොස් කරන උදව් වලට ගොඩාක් පින් 🙏
පින්වත් ඔබ අසරණ මිනිසුන් venuwen me karana කැපකිරීමt rajayen වෙනම padeyak gewanna ona hr nm.a trm සේවාවක් k va අයියෙ ඔබට me pinma athe තෙරුවන් සරණයි ඔබට අයියෙ
එ උතුම් කාර්යයට බුදු සරණයී
බණ්ඩාර mahattaya ඔබට ගොඩක් pin වගේම උදව් උපකර කරන සියලුම දෙනාට තෙරුවන් සරණයි උදව් උපකර karanna beri වුණාට mama ඔබ ge hema vidio එකක් ma mama බලනවා call gatta mama at සම්බන්ධ කරගන්න beri una සියලුම දෙනාට utum දළදා සමිදු පිහිටයි උදව් උපකර කරන සියලුම දෙනාට බණ්ඩාර mahattayatat සියලු daviyangema පිහිට lebawa
බණ්ඩාර අයියෙ ඔයාලට
ගොඩක් පින්....
ගොඩක් pin උදව් කළ හැමෝටම අපට උදව් කරන්න bari වුනත් vediyo හැමදාම බලනවා b.මහත්තයට ගොඩක් pin බුදු සරණයි හැමෝටම
Pin godak oba සියලුම denatama
Ma Sahayogaya Dun Endeka Mahathmaya. E.. Amma Atulu Seya Paulatama Neduk Neroge Dergusha Labeva Seyalu Katayutu Sartaka Veva Neroge Sampath Labeva Dalada Samedu Pehetai Seyalu Denatama. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
අමිිමෙ .ඔයාට ගොඩක්පින් දිර්ගායුස .එවැනි.පුතෙක්.රටට.දායාදකලාට දෙමාපියනි .දිර්ගායුස පතමි දෛර්යලැබෙවා මගෙපැතුම රටටවාසනාවක්සතුටුයි .ඉන්දික.අයියෙ ඔබටජයවෙිවා දිර්ගායුස පතමි
හැමෝටම බුදුසරණයි god bless you
තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මිහිපිට දෙවියා ඔයා බණ්ඩාර mhattayo ගොඩාක් පින් ඔයටත් ඔයාගේ වැඩ කරන කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි
ගොඩක් pin මල්ලි බුදු සරණයි උදව් කරපු අයටත්
අන්න දැක්ක නෙද නියම රාජ්‍ය නිලදාරිනියක්
ගොඩක් පින් උදවු කල සියලුම දෙනාට ♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
ඇත්තට මේ කන්තාවට ලැජ්ජා ඇති අර නිලධාරිනියට මහත්මිය කියා ආමන්ත්‍රනය කරන්න එකයි එයා මෙයා කියලා ආමන්ත්‍රනය කරන්නේ නුගත් පාතාලේ දෙශපාලුවෙක් අවානම් දෙකට තුනට නැමිලා ඌට වැදලා දෙන්න පුලුවන් උපරිම ගෞරවය දෙනවා. ඇත්තටම ගෞරවය කරන්න ඕනා මෙවැනි මනුස්සකම් අයටයි. මම බංඩාර සහොදරයාගේ හැම විඩියෝ එකක්ම බලනවා මම ඔහුට හදවතින්ම අසිර්වාද කරනවා ඔහු කරන සේවයට.
ඇත්තටම හරිම සතුටුයි මෙ වගෙ දෙයක් කරන එක ගැන අපිට දෙයක් නැතත් මෙ කරන උපකාර දෙවල් ඔබට පින් බුදු සරනයි ඔබට
UN
පින්තූරෙ ඉන්න ගෑණු ළමය දැකලා ආවෙ එයා බලන්න 😁 ..
ඒත් වීඩියෝ එක බැලුවම ගොඩක් සතුටු හිතුනා..ගොඩක් පිං හැමෝටම මේ ගෙදර හදන්න උදව් කලාට..
බුදු සරණයි .💓💓💓🙏🙏🙏
💕💕💕💕wellassa T.V.💕💕💕💕 sar me ape gam palatha 🙏🙏🙏💕💕💕💕
කවමදාවත් ඔබතුමා දේශපාලනයට යන්න ඵපා.මෙ ලෝකෙ අපිට හොද දේවල් කරන්න පුළුවන් නම් මුලු රටේ මිනිස්සුන්ට ආදර්ශයක්, ඉතුරු වෙන්නේ ඵපමනයි.මිනිසුන් ගෙ කදුලු පිසදමන්න තරම් නිවනක් තවත් නැත.සොභාදර්මයෙ රැකවරනය සුලගෙන් පවාඔබට ලැබේවා. 🙏🙏
.තෙරුවන්.සරණයි....................................🌺
indeka mahaththayo obata sansarema pin karana keyana raekeyawa deunuwen deunuwatama path wewaaaaa theruwan saranae
බෙහොම පිං ඔබ සියලුම දෙනාට තෙරුවන්සරණයි
ආයුබෝවන්. බන්ඩාර. මල්ලි. ඔයා. කරන. මේ. උදව්. ආධාර උපකාර වලට. පිං. ගොඩක්. අයිති වෙයි. ඔයාට ගොඩක් ස්තූතියි. ඉතින්. මල්ලි. මම. මුස්ලිම්. අපේ. ආගම්. කාරයෙකු. ට. වඩා. සිංහල බෞද්ධ. ඔයා. ව. වඩාත්. අගය. කරනවා. අනිත් එක. මාව. වරදවා. තෙරුම්. ගන්න. එපා. මේ. උදව්. ජාති. ආගම්. අනිකුත්. අයට. කරන්නෙ. නැද්ද. ඔයා. දිර්ග ආයුෂ යෙන් ජිවත් වෙන්න ඔනා. කියා. දෙවියන් ගෙන් ප්‍රාර්ථනා කරමි
උදවිිකරපු .කරන .සියලුදෙනාටම .වැඩි.වැඩියෙන් ලැබෙවා .ඇත්තටම .ඇස්වලට කදුලක්අපටඅවෙඅපි .සංවෙදිමඅයඅපයි .ලොකෙ .ඉන්දික.අයියෙ.ඔයාට ගොඩක්පින් හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .පරිස්සමෙන් ඉන්න .
Dear indika oba miniskama hodin danna uthum kenek,,a wagema obage rattaran amma gana loku adarayak gawurawaya k athi wuna, obage amma oba ewapu salli tika dila a soyuriyata ashirwada karapu hati dakkama danune kiyanna bari tharam sathutak wagema obage amma gana loku adarayak gawurawaya piruna senehasak,oba godakma pin karala thiyenwa a wage amma kenek labanna, obata sahakthiya dahiriya labenna kiyala prarthana karanawa obata and obage family ekatath budu saranai
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා අයියා ඇතුලු පවුලේ සියලුම දෙනාට
WELLASSE MANUSSAKAMA... RATAWIRUWAGE. LENGATHU KAMA.. THUNHELAYAGE EKAMUTHU BAWA.. " RATAWIRUWA" Suwawewa...!!!!!
බුදුසරණයි 🌹 බන්ඩාර සහෝ
Saranak nethi minisunta pihitak wena oyata godak pin oya thama api dekka mihipita deviyooo sathutin enna hemadama api adarei aiye oyage sinahawata spi godak asai ❤❤❤❤❤❤❤❤❤❤❤
Ela aiye enna tenk ne matath nmuth kohoma hri jiwath wenawa.kawada hri puluwan unoth mth udawwk kranawa asrna pawlk wenuwen..thwath athmayk mta mehem nowewewa kiyala
Godak pin oyalata.diwiyange pihita ආරක්ෂාව hamadamath labewa.upadina hama aathmayaka me wage dewal karanna piihita labewa.bs jp
නියමයි මහත්තයා
සතුට උපරිමයට .පින් .තෙරුවන් සරනයි !හැමෝටම .
Katussa niyamai. Deepu de kiyanatuva hitiyanam godak hodai
Theruwan saranay udaw karapu indika sahodarayata pawle siyalu denatama deergausa labewa sambanda karapu bandara Mallita bohoma pin niduk nirogi wewa kiyala prarthana karanawa bududaranay
Oba seyalu danata godak pin budu saranai 🙏🙏🙏🙏❤❤❤❤
Mehama duppath minissunta udau karana eka godak pinak oyala hamotama theruwan saranai
Udau karana hamotama godak pin danawa aiya.matat puluwan dawasaka udauwak karannam aiya.duwala danna dakkahama mata aduna aiya.a duwa kiyanawa hari aiya oya mihi pita dawiyak.budu saranai aiya.
තෙරුවන් සරණයි සියලු දෙනාට
god bless you all 🙏🏻
තෙරුවන් සරණයි අම්මෙ
ඔබ සැමට දීර්ඝායුස ලැබේවා
Budusarenai..pin siyalu danateme..jayan jayeme wawa..
පින් ගොඩාක් බුදු සරණයි
එක bllala math කඳුළු ava ea මුළු පවුලට oyla hmotama ගොඩ ක් පින් සියලු දෙනට බුදු සරන ය්
Oya thamai aiye hoda manussayek godak pin oyata mehema dewal karanawata
ඉස්සෙල්ලාම ස්තූතිය පලකරනවා,මේ වගේ රාජ්‍ය නිලදාරිනියක් ඉන්න නිසා...හැමෝටම ගොඩක් පිං
God bless you my dear God job
ගොඩක් පින් ඔබ සැමටම
මේ වගේ රජයේ සේවය කරන මහත්මා ගුණ ඇති අය තව බිහි වේවා
බොහොම පින් ඔබලට
Godak pin mama wadasatahana hamadama balanawa oabatumata budusaranai
Theruvan sarani. Very happy to see a new house for these children.
Oyla karama wada nm godak pin apeth innwa godak duppath pulak rabukkana ihla athwte wtte e kannde hmogema gewal hadila thiyenne.eth.eka gedark katu mati palala jiwth.wenwa whiddi themenwa.hlan.alladdi whale hulagta ynwa...puluwn nm udau karanna e ayta samrdiy thibunath e ayta samurdiyen.phitak na...e mnussayta rassawk na....nama raja haki nm e aya gnth salka blanna
ගොඩක් පිං සිදු වෙනවා මාත් රට ඉන්නෙ ගෙයක් හදා ගන්න මට බුදු සරණයි
ගොඩක් පින් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Udaw karana siyaluma denata pin🙏🙏🙏🙏❤
Budusaranai udaw Kala a siya pawlatama
Ane malli oya udaw karana meyala kauruth manuszakamata wath eyala enda ge athulata kiyala ada gahanda na AI ehema karanne eka meyala kiyala denda api ape ratata neda udaw karanne obata budusaranai malliye
බුදු සරණයි 🙏
ඔබ තුමා දේයියෙක්
ගොඩක් පිං සියලු දෙනාටම 🙏🙏❤
VERY GOOD ❤❤👪
Samma sambudu saranai devipihitai bandara Mahattayo pin siyaluma denata Budusaranai
හරිම ලස්සනයි කුඹුරු ටික නම්
Godbless you 💓 all
ගොඩාක් පින්සිදු වෙනවා බුදු සරණයි
Amma harima nihathamani kenek oluwa athaganawita matath kadula awa b s oman sita
Good luck wellassa TV 😘😘😘😘😘
🙏🙏🙏.Budu.saranai.ape.hamotama