සුදු හිසකෙස් කලු කරන කෙස් එක ගහක්වත් ගැලවී නොයන හොදම තෙල් සත්කාරය ||Black Seed Hair Oil || Hair care

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 47

  • @achaladesilva6132
    @achaladesilva6132 2 дня назад +2

    ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤️❤️❤️

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 День назад +1

    Hisa kes sudu venne hypertension adi rudhira peedanaya hethuven.relax va jeevath vanna.theruvane saranaye.God bless

  • @srimathifernando5424
    @srimathifernando5424 6 часов назад

    Duwa kaluduru thel ganna honda nadda .budusaranai duwe

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 День назад

    ❤ ස්තුතියි දුව බුදුසරනයි

  • @dilkiperera9589
    @dilkiperera9589 2 дня назад +7

    ඕකටම තව කලුතල කොටලා දන්න .කොන්ඩේ සුදු වෙන එක නතර කරන්න තල ගොඩාක් හොදයි දාන්න කෙනෙක් ඉන්නවා අවුරුදු 70 ගානක් වෙනවා එයාගේ රහස තලතෙල් ගානවා අලුතින් එන කෙස් කලුවෙලා එනවා .මේ කලුදුරු ,උලුහාල් ,නෙල්ලි තෙල් එකටම කලුතල කොටලා තෙල් එක හදාගන්නවනම් ගොඩාක් හොදයි

    • @sachiniumesha9095
      @sachiniumesha9095 22 часа назад

      කොහොමද හදන්නෙ...❤❤

    • @dilkiperera9589
      @dilkiperera9589 20 часов назад

      @sachiniumesha9095 කොන්ඩෙට හොදම තලතෙල් අවුරුදු 72 ක කෙනෙක් ඉන්නවා එයාගේ කොන්ඩේ සුදුවෙලා නෑ රහස තලතෙල් ගානවා සමට,කොන්ඩෙට හොදම තල .එයා කිව්වා ඔරිජිනල් තලතෙල් හොයාගන්න නැත්නම් පොල්තෙල් ඉදුල් මිරිස් නැති භාජනයකට දාලා ලිපේ තියලා රත්උනාම කලුතල කොටලා දාලා තෙල් එකක් හදලා ගාන්න තව කලුදුරු ,නෙල්ලි,කරපිංචා ,උලුහාල් ,පොකුරු වද,නිල් අවරිය,කීකිරිදිය දානවනම් තවත් හොදයි.කොන්ඩේ සුදු වෙලා නැති අයත් තලතෙල් ගානවනම් හොදයි කොන්ඩේ සුදු වෙන්නේ නැතිව තියාගන්න පුලුවන්

    • @wasanthichathurani7632
      @wasanthichathurani7632 19 часов назад

      කලුතල නැතිව සුදුපාට එක හොද නැද්ද.අනේ දන්නැති නිසා අහන්නෙ🥺

    • @dilkiperera9589
      @dilkiperera9589 19 часов назад +1

      @wasanthichathurani7632 කලුතල ගන්න කලුතල ,කලුදුරු බෙහෙත් බඩු කඩ වල තියෙනවා ගන්න

    • @wasanthichathurani7632
      @wasanthichathurani7632 18 часов назад

      @dilkiperera9589 ස්තූතියි ❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 дня назад

    Mn hoyapu video ekak🥰.thank you nangi😊🙏.budu saranai 🙏🥰❤️

  • @ShamikaHerath-s5p
    @ShamikaHerath-s5p 2 дня назад

    Akke mata oyage anith hair oil ekath hada ganna widiya kiyannako

  • @slnadda-bl8up
    @slnadda-bl8up 2 дня назад

    Pinasa nisa sudu wela tina wayasa 14ka daruwektath hodaida

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u 2 дня назад +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි

  • @buddikarathnayka2419
    @buddikarathnayka2419 День назад

    Me tel podi babalata hodaida

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 День назад

    Thanks nangi.❤

  • @B.NGAYATHRIKAUSHALYANAWARA-l6u
    @B.NGAYATHRIKAUSHALYANAWARA-l6u 2 дня назад

    අක්කි ඔයාගෙ අනිත් තෙල් එක ගාන අතරෙ මේ තෙල් එක පාවිච්චි කරාට කමන්නෙ නැද්ද

  • @HarshaniKodithuwakku
    @HarshaniKodithuwakku 2 дня назад

    Ada video ekath godak hodai dr. Oya 96da

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 2 дня назад

    Ane akki oyta baida a oil eka sale karanna.. plz😢

  • @darshaninadeeshani6595
    @darshaninadeeshani6595 2 дня назад

    ඔය තෙල් එක සතියකට කී සැරයක් ගාන්න ඕනෙද

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 дня назад

    Useful Akke❤❤

  • @SisiraKumara-e7i
    @SisiraKumara-e7i 2 дня назад

    Oyage akkge duwat liwwa neda exam risat kohomada

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e 2 дня назад

    අවුරුදු 10 දරුවෙකුට පාවිච්චි කලාට කමක් නැද්ද

  • @nisansalasmart115
    @nisansalasmart115 2 дня назад

    Akkage දුවගෙ exam risat කොහොමද අක්කා

  • @GaYani-l3m
    @GaYani-l3m День назад +1

    මේ තෙල් එක ගාලා කොච්චර වේලාවක් තියලා නාන්න ඔන ද අක්කේ.

  • @dewminigithamali447
    @dewminigithamali447 2 дня назад +1

    Anee akkiyooo den akki digaa vlog gennema nehne..🥺🥺🥺 mm godk aasawenm blnne akkge vlohgs.. ane akkiyoo tikk diga vlogs gennkooo... anee akkiyoo ...😢😢😢🥹🥹🥺🥺🥺 ❤❤❤

  • @SHowtheworld-n8w
    @SHowtheworld-n8w 2 дня назад +1

    ❤️😍

  • @Sathsarani-x6v
    @Sathsarani-x6v 2 дня назад +1

    අක්කෙ මට තාම අඅවුරුදු 19.ඒත් මගෙ කොන්ඩෙ තැනින් තැන සුදුයි.මම තෙලුත් ගානව.පීනසේ එහෙමත් නෑ මට.ඒත් ඇයි දන්නෙ නෑ.මේක කලොත් හොදටම හොද වෙයි නේද?එහෙම කොන්ඩෙ සුදු වෙන්න හේතු මොනවද මේ වයසට.මේක දකින කෙනෙක් හරි කියන්නකො 😢

    • @dammiwijayanayak1234
      @dammiwijayanayak1234 2 дня назад +1

      Oyage aga usneda? Atokta th konde edenwa.kakul ahema palenwda

    • @Sathsarani-x6v
      @Sathsarani-x6v 2 дня назад

      @@dammiwijayanayak1234 කකුල් නම් පැලෙන්නෙ නෑ.ඒත් ඇග නම් ඌශ්නයි.කකුල් එහෙම හුගක් වේලිල කොරල වගේ.ඒකට කරන්න පුලුවන් මොනවද වතුර බොනවට අමතරව

    • @dammiwijayanayak1234
      @dammiwijayanayak1234 День назад

      @Sathsarani-x6v aga nivena juce warga hadla bela balna nangi ranvara ,belimal ahema bona water akta dala nitarma. Tala ata tikk nitarma kana tala hodi skin aka dry wena akta.tawa oil akk gana body ake.konde edena akta hari aka sambanda doctor kenek ta penana balna natnm okkma tika tika ednwa kalyak yadi doc kenek ta penla balna

    • @dammiwijayanayak1234
      @dammiwijayanayak1234 День назад

      Oyage tiyene mona age ion ,zinc wage ahema adu kamkdada dane na ne hoda doctor kenek alla balna ayla beheth dei edena akta owath karla balna etin hari yanwda kiyala haws wela nana ahema apa

    • @Sathsarani-x6v
      @Sathsarani-x6v День назад

      @@dammiwijayanayak1234 ane thank you akke .mama karala balala oyata aniwaren results kiyannam 💗

  • @RanilWithanachchi-z3m
    @RanilWithanachchi-z3m 2 дня назад +1

    😍

  • @IshanSadaruwan-h8d
    @IshanSadaruwan-h8d 2 дня назад

    ❤🌼

  • @DilrukshiManapperuma
    @DilrukshiManapperuma День назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @dewminigithamali447
    @dewminigithamali447 2 дня назад +1

    ❤❤❤❤

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx 2 дня назад +1

    ❤❤

  • @chathurikaudayangani-p2f
    @chathurikaudayangani-p2f 2 дня назад

    ❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 дня назад

    ❤❤❤❤