Kya Janu Sajan - क्या जानू सजन (Cover) by Nirosha Virajini - Baharon Ke Sapne (बहारों के सपने)

Поделиться
HTML-код

Комментарии •

  • @sitharijayasooriya3037
    @sitharijayasooriya3037 3 года назад +6

    Maru kochchara wala unath ahan inna puluwan marai,oya katahada hamadamath oya wagema apeta lassana song ahanma thawa thawa lassana wanna one,mn asama gaiyawa thama nirosha miz 👍😘😘😘😘😘😘

  • @surajmadhuranga3116
    @surajmadhuranga3116 3 года назад +12

    Notification එක දැකපු ගමන් ආවේ😍😍 ආසයි original එකක් අහන්න අලුත්ම ❤

  • @sitharijayasooriya3037
    @sitharijayasooriya3037 3 года назад +6

    Katahada nm patta kochchara wala enath ahagena inna puluwan wow 🥰😘😘😘

  • @pamudithamadubhasha6346
    @pamudithamadubhasha6346 3 года назад +7

    Gee lowa virajamana virajiniya ayai.. Visharada Nirosha virajini mahathmiyage hada asama samai.............

  • @ruwanthalakshan6316
    @ruwanthalakshan6316 3 года назад +10

    සංගීත ලෝකයේ එකම විරාජමාන කටහඩ....සත්තයි ඔය හඩනම් බාවනාවක්.....කටහඩකට පුලුවන්ද මේ තරම් අපිව අසරන කරන්න...සත්තයි පෙර පිනකට ලැබුනු කටහඩ සහා රූපයක්...සැමදා රැකදෙන්න මැයව...තෙරුවන් සරනයි...

  • @kushansanj1611
    @kushansanj1611 3 года назад +8

    Queen of Srilankan music industry ❤

  • @ruwanthalakshan6316
    @ruwanthalakshan6316 3 года назад +12

    Comment එකක් දාන්න තරම් හිත හයියක් නැහැ..මේ කටහඩට ඒ තරම් වශී බන්දනයක් මා හට..වචන උනත් අසරණයි මැයගේ කට හඩ ලග..කිසිවක් නොලියමි...බුදු සරනයි විරාජමාන හඩ නම් වු නිරෝශා විරාජිනි කෝකිලාවියනි

  • @kumarasampaththilakarathna2864
    @kumarasampaththilakarathna2864 3 года назад +4

    Mis live songs kiyana video ekk krannako....aba thumiyage wediya ahenneti film songs kiynna..please ....prema manidire...specialy....❤️❤️❤️

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 года назад +3

    Harima lassanai mis sinduwa .sangitha lokaye virajamana hada obai.mista suba pathanawa🙏❤️

  • @r.idisanayaka3543
    @r.idisanayaka3543 3 года назад +5

    Adarei api godaaaak mis oyata,thawa sinhala sindu kihipayak karannakooo,hamadekatama wish karanawa mista,all the best

  • @wish4918
    @wish4918 3 года назад +11

    මේ නම් මිනිස් කටහඩක් නම් නොවේමැයි.....ඇත්තටම දිව්‍යලෝකයෙන් දිව්‍යංගනාවක් වැඩම කොට අපේ හදවත් වලට වක් කරන දිව්‍යඔසුපැන්මය....ස්තූතියි දෙවියනි, මෙවන් දිව්‍යමය කටහඩක් හිමි අපේ විරාජිනිය අපට ලබා දුන්නාට.....මේ ලෝකය, අපේ රට ආරක්ෂා කරන දෙවියෝ අපේ මේ සම්පත හැමදාමත් සුරක්ෂිත කර දෙත්වා.....ඔබ බිහිකල මෑනියන්ට ඒපිනම ඇති සසර පුරාවටම🙏🙏🙏

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 года назад +7

    හරිම ලස්සනයි මිස්... ❤🔥🔥

  • @sapnaanthany3326
    @sapnaanthany3326 3 года назад +6

    Heart Touching. Queen 👸🏼 of Sri Lankan music inspiration 💫

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад +3

    nice sharing💜👌🎼

  • @kumarasampaththilakarathna2864
    @kumarasampaththilakarathna2864 3 года назад +4

    Super voice ...golden voice ....please oba thumiyagema hindi song ekk krannko .lassanta tiyewi ..bs ...

  • @dammikadananjaya1266
    @dammikadananjaya1266 3 года назад +4

    Woww nirosha miss harima ලස්සනයි ❤🥰

  • @dhanushkatutu
    @dhanushkatutu 3 года назад +9

    අම්මෝ.. ඒ හඩ.. හිත කීරි ගැහිලා යනවා... ආදරෙයි අක්කී ඔයටයි ඔය හඩටයි...❤❤❤❤❤❤

  • @thesithrandika3143
    @thesithrandika3143 3 года назад +2

    Niyamayi aaye kiyanna wachana ne

    • @thesithrandika3143
      @thesithrandika3143 3 года назад

      Hiru star ekata nogihin inna puluwanda mis...plan karala prathiruupaya wattawana wedak wage e

  • @malkisanjula6167
    @malkisanjula6167 3 года назад +3

    Harima lassanai nirosha mis 👍👍👍

  • @wnt6596
    @wnt6596 3 года назад +13

    කවදා හෝ නුබ ගියත් ,නුබගේ හඩ මේ විශ්වයේ රැව් දෙනවා සත්තයි. ඔය කටහඬට දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

    • @wish4918
      @wish4918 3 года назад +4

      එහෙම දවසක් ගැන හිතා ගන්න බෑ. එහෙම දවසක් මගේ ජීවිත කාලය තුල අසන්නට නොලැබේවා....ආදරනීය අක්කී.....ඔබ සදා විරාජ්‍යමානයි...

  • @sanjeewaniliyanage42
    @sanjeewaniliyanage42 3 года назад +6

    Lovely voice akki 💖💖💖💖💖

  • @KavishanSamarakoon
    @KavishanSamarakoon 3 года назад +5

    සුගත් අයියේ.. 🔥🔥❤

  • @chamilanimanthi4645
    @chamilanimanthi4645 3 года назад +4

    Harima lassanai miss

  • @lahirufernando582
    @lahirufernando582 3 года назад +2

    My favorite singer ❤️

  • @nadeeshanikarunarathna5890
    @nadeeshanikarunarathna5890 3 года назад +6

    කියන්න වචන නෑ😍 ඒ තරම් මිහිරියි..💕
    සිහිනයකි රෑ වැඩසටහනේදී ගයපු සින්දු ටිකෙත් covers කරන්නකෝ ඒවාගේ original songs වලටත් වඩා ලස්සනට ඔබ ගැයුවා..😍

  • @darshanakariyawasam1599
    @darshanakariyawasam1599 3 года назад +2

    what a voice. perfect singing.......

  • @wasanthajayalathge6611
    @wasanthajayalathge6611 2 года назад +1

    ගොඩක් ලස්සනයි ...තෙරුවන් සරණයි ...

  • @dilzheart5981
    @dilzheart5981 3 года назад +5

    ❤️❤️❤️❤️😍😍😍😍😘

  • @madushikaupananda5881
    @madushikaupananda5881 3 года назад +3

    Haven't word to say🥰🥰
    Really Proud of u Akka
    Best of luck 😇😇

  • @nisalgunathilaka7753
    @nisalgunathilaka7753 2 года назад +3

    Indian cover artist කෙනෙක්ගෙන් වත් හරිහමන් cover එකක් නැති ලස්සනම සින්දුවක් ❤️

  • @slofficialyt1941
    @slofficialyt1941 3 года назад +2

    Super Song.
    අක්කියෝ...😍😍

  • @shohenaperera555
    @shohenaperera555 3 года назад +6

    ඒ හඬට ගුණ කීමට වචන නොමැත, එය සෑබෑම භාවනාවක්, ඔබ තමයි අපේ විරාජිනීය , අපෙ පෙර පිණකට පහළ වුනු වස්තුවක් නුඹ අපිට, දෙවි පිහිටයි..❤️❤️

  • @warunijayasinghe314
    @warunijayasinghe314 3 года назад +2

    wow !!! Super talent 🌹

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 2 года назад

    मैं तुमंसे बोहोतं पयार करति हुं। सुनंदर गाना हें। ❤️👏👌💐❤️👍

  • @udeshhasara1744
    @udeshhasara1744 3 года назад +5

    ආඩම්බරයක් මිස් රටටම ❤️❤️❤️

  • @chanakakumara9199
    @chanakakumara9199 3 года назад +3

    ලස්සනයි ගොඩක්❤❤❤❤

  • @shalikasilva9354
    @shalikasilva9354 3 года назад +1

    Beautiful ❤️❤️❤️❤️👍👍👍👍👍🌟🌟🌟🌟🌟

  • @dilmusicsl6338
    @dilmusicsl6338 3 года назад +2

    🌸7i 👌

  • @antonysunilfernando7147
    @antonysunilfernando7147 Год назад

    Excellent song congratulations...

  • @gayanpredeep5989
    @gayanpredeep5989 3 года назад +6

    Without music වුනත් අහගෙන ඉන්න පුළුවන් ..වාසනාවන්ත හඩක් ...

  • @rajithlahiru
    @rajithlahiru 3 года назад +5

    වර්තමාන ගීතයනම් නිරෝෂා වීරාජිනි

  • @vimukthikaroshan2920
    @vimukthikaroshan2920 3 года назад +1

    පට්ට 🤘❤❤

  • @nilukaushi7433
    @nilukaushi7433 3 года назад +4

    👍👍👍👍

  • @theoneentertainment5931
    @theoneentertainment5931 3 года назад +4

    ❤️❤️❤️❤️❤️

  • @manorilanka7157
    @manorilanka7157 3 года назад +1

    Woooow 😮

  • @piyumikarunarathna7971
    @piyumikarunarathna7971 3 года назад +1

    හරිම ලස්සනයි ....
    දළදා සමිදු පිහිටයි ...
    💕💕💕💕💕💕💕

  • @oneliyelinsamelder3175
    @oneliyelinsamelder3175 3 года назад +2

    Love your voice ❤️

  • @hansidananjani1198
    @hansidananjani1198 3 года назад +4

    👍👍👍👍❤💖❤💖

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 года назад +3

    😍❤️❤️❤️😍😍😍

  • @chanakakumara9199
    @chanakakumara9199 3 года назад +7

    💞නුතන යුගයේ ගීත කෝකිලාව💞

  • @sbrosbro4249
    @sbrosbro4249 3 года назад +1

    සුපර්

  • @deepikarasangika2191
    @deepikarasangika2191 3 года назад +2

    ♥️♥️♥️

  • @anjuwarnakula
    @anjuwarnakula 3 года назад +5

    වයස නොයන හඬ ❤️❤️ කවදාක ඇහුවත් ඒ වගේමයි 🙏🙏

  • @koushiperera1013
    @koushiperera1013 3 года назад +2

    Lassanai miss

  • @madavi-mdp3236
    @madavi-mdp3236 2 года назад

    💘beautiful voice💐💐

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 года назад +1

    Mrs Nirosha oya Abimam film ake songs. Kiyanna

  • @musick5727
    @musick5727 3 года назад +4

    ලංකාවෙ ලස්සනම හඩ.. 💖💖

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara 2 года назад +1

    මම ආසම😘😘😘 ගායිකාව හරිම ලස්සනයි මිස් ...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himaliramanahaka7760
    @himaliramanahaka7760 3 года назад +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @priyanthifernando991
    @priyanthifernando991 3 года назад +1

    👍❤️❤️

  • @deepikarasangika2191
    @deepikarasangika2191 3 года назад +2

    ආසම ගායිකාව සහ හඩ ♥️♥️♥️

  • @nilushasamanthi3222
    @nilushasamanthi3222 Год назад

    ❤❤ආදරෙයි ගොඩක්.. 🙏🙏 .

  • @lechinda5864
    @lechinda5864 Год назад

    Good

  • @SUDESH0831
    @SUDESH0831 3 года назад +3

    *❣️L❣️O❣️V❣️E❣️L❣️Y❤️ V❣️O❣️I❣️C❣️E*
    අක්කියෝ ❤️👈👇

  • @BuddikaPathiraja
    @BuddikaPathiraja Год назад

    Nirosha virajini mis mama hodatama aurudu 20 dannawa deviyooo rakadenna mage loku akka

  • @kumarajayasundara8898
    @kumarajayasundara8898 Год назад

    💞

  • @tharangatharanga633
    @tharangatharanga633 3 года назад +1

    🥰🥰🥰

  • @SarathSJayagoda4
    @SarathSJayagoda4 6 месяцев назад

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 Год назад

    තව්තිසා හඬ මාධූර්ය ❤

  • @nayananik6053
    @nayananik6053 3 года назад +1

    පුදුම ලස්සනයි 😍

  • @sanjeewaniliyanage42
    @sanjeewaniliyanage42 3 года назад

    Akki alut songs ekak ehma karannadda

  • @geethanipriyadarshani1620
    @geethanipriyadarshani1620 Год назад

    කියන්න වචන නෑ දෙයියනේ මේ හඩට නම්.... වචන එන්නෙත් නෑ මොනවා ලියන්නද මන්දා ඒ තරම්ම මම නම් වෙනම හැගීමක වෙනම ලෝකෙක ඉන්නෙ මිස්.... ඔයා කොහෙද මෙ අපිව අතරමන් කරන්න හදන්නෙ පිස්සු වැටනවා අප්පා.... 2023.01.30 අහන සෙට් එක comment එකක් දාගෙන යමූ.... ඔයා අපෙ හිත් වල සදා අමරනීයයි මිස් සදා විරාජමානයී....😘😘😘😘😘😘 රැක දෙන්න දෙවියනේ අපෙ ගී ලොවේ ගීත කෝකීලාවිය.... 🙏🙏🙏🙏

  • @Guesswho.1
    @Guesswho.1 2 года назад +2

    කාලයක් තිස්සේ පිස්සුවක් තිබුනා විරාජිනියව මගේම කරගන්නට ඇත්නම් කියලා... ඒ සිතිවිල්ල ආවේ ඇයගේ කටහඬ නිසාමත්ම නෙවේ... මේ තරම් අති දක්ෂ මෙන්ම ලස්සන වෙලා ඉපදෙන්න ඔබ මොන තරම් කුසල් කරන්න ඇතිද... වචනයෙන් කියන්න අමාරුයි. මම උත්තර භාරතීය හින්දුස්ථානී සංගීතය හදාරපු කෙනෙක් හැටියට ඔබට තියෙන්නේ මේ ලෝකෙන්ම කිසිම කෙනෙක්ට අනුකරණය කිරීමට හෝ එඩිට් කිරීමෙන් සකස් කරගත නොහැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති මාත්‍ර මිහිරි කටහඬක්... ඔබට ළං වෙන්නවත් බැරි උනත් ඔබගේ ගීත සියල්ල මට මේ විදියට අහන්නට ලැබීමම වාසනාවක්...!!! ශ්‍රී ලාංකේය සංගීතයේ ගීත කෝකිලාවිය ඔබමයි සංගීතය අප රට තුළ වැජඹෙන තාක්කල්ම...

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 3 месяца назад

    ආසම ගායිකාව නිරෝෂා විරාජිනී 💕💕කිසිම කෙනෙක්ට සමාන කරන්න බැරි හැකියාවක්.

  • @cleverstrongman7809
    @cleverstrongman7809 3 года назад

    The voice බලලා ඕම්කාර් හින්දා hiru star මේ විඩීයෝ ඒක බලන්න ආවේ. මේ මොන ගූ ගොඩක්ද ? නිරෝශා රූකාන්ත ඔබලාට ගරු කරන්නවත් හිතෙන් නෑ මේ කුහක මෝඩ විදිහට හිතෙන හින්දා. අනෙක් කලාශූරීන් මේ දෙන්නව හෑල්ලුවකට ලක්කරයි ඉදිරියට. ශිහාන් නියම මහත්මයෙක්. සංගීතය ගැන අවබෝධයක් තියනවා. නිරෝශා රූකාන්ත නම් දක්ශ වුනාට කුහක මිනිස්සු කියලා ඔප්පු කරලා තියෙනවා. මුන් තමා දැනුත් සංගීතයේ නවකයන්ට ඉදිරියට එන්න දෙන් නැත්තේ. ඕම්කාර් ඔබට ජය. Sirasa the voice 🎼

    • @musick5727
      @musick5727 3 года назад +6

      ඕම්කාර් ඔච්චර දක්ශයෙක්නම් මොකටද බං රටේ තියෙන හැම රියැලටි එකක් අස්සෙම රිංගන්නෙ.. හොද සිංදු ටිකක් කරලා රටේ නමක් තියපන්කො.. තාම එක සිංදුවක් නැති එකෙක්ට දෙන්න එනවා මතක හිටින සිංදු තොගයක් දීපු අය ඉන්න තැනකට ඇවිත්. පව් ඉතින්.. අසරණ ජීවිත..

    • @navodyarathnayaka7408
      @navodyarathnayaka7408 3 года назад +2

      සින්දුවක් තියා නැලවිලි ගීයක්වත් අහන්න දන්නැති උනහම ඕම වෙනව. ත්‍රිපෝශ රෙකමන්ඩ්ඩඩ්

  • @gaminygaminy3081
    @gaminygaminy3081 2 года назад +1

    👍👍👍👍

  • @chanakakumara9199
    @chanakakumara9199 3 года назад +3

    ලස්සනයි ගොඩක්❤❤❤❤

  • @niroshanijayaweera7338
    @niroshanijayaweera7338 3 года назад +2

    ❤❤❤

  • @kusumraththagala8268
    @kusumraththagala8268 3 года назад +1

    harima lassanai miss

  • @cleverstrongman7809
    @cleverstrongman7809 3 года назад

    The voice බලලා ඕම්කාර් හින්දා hiru star මේ විඩීයෝ ඒක බලන්න ආවේ. මේ මොන ගූ ගොඩක්ද ? නිරෝශා රූකාන්ත ඔබලාට ගරු කරන්නවත් හිතෙන් නෑ මේ කුහක මෝඩ විදිහට හිතෙන හින්දා. අනෙක් කලාශූරීන් මේ දෙන්නව හෑල්ලුවකට ලක්කරයි ඉදිරියට. ශිහාන් නියම මහත්මයෙක්. සංගීතය ගැන අවබෝධයක් තියනවා. නිරෝශා රූකාන්ත නම් දක්ශ වුනාට කුහක මිනිස්සු කියලා ඔප්පු කරලා තියෙනවා. මුන් තමා දැනුත් සංගීතයේ නවකයන්ට ඉදිරියට එන්න දෙන් නැත්තේ. ඕම්කාර් ඔබට ජය. Sirasa the voice 🎼

    • @musick5727
      @musick5727 3 года назад +5

      ඉතින් ඇයි බං මේකට ආවෙ.. 😂😂 උබට එන්න කිව්වද කවුරු හරි.. සංගීතය ගැන අවබෝධය පේනවා උගුඩුවගේ.. පවු දෙනවා.. කියන්න තියෙන ඇත්ත මූණට කිව්වම කුහක.. ලෝකෙට පේන්න බොරුවට රගපෑවම උත්තම.. 😂😂😢

    • @musick5727
      @musick5727 3 года назад +4

      ඕම්කාර් ඔච්චර දක්ශයෙක්නම් මොකටද බං රටේ තියෙන හැම රියැලටි එකක් අස්සෙම රිංගන්නෙ.. හොද සිංදු ටිකක් කරලා රටේ නමක් තියපන්කො.. තාම එක සිංදුවක් නැති එකෙක්ට දෙන්න එනවා මතක හිටින සිංදු තොගයක් දීපු අය ඉන්න තැනකට ඇවිත්. පව් ඉතින්.. අසරණ ජීවිත..

    • @verginiawilliams7334
      @verginiawilliams7334 3 года назад

      @@musick5727 o