Ana putha adanna apa oyata hoda paulak innava rata lokaunga kataval vahanna apata baha oyaga paula samatath assak mullak nara gihin asarana vala inna ainsaka minisun gana hoyabala vidiyo dana putha oyatath tharuvan saranai
Oba kemathi nam ekala orex city godanegille 4 veni mahale pastor kingsly senasurada dina udesana sabavata gos hamu venna.yesu sadahatama obava suva karanava pastor thulin.jesu pihitayi.
obe lassana kedellata, dawiyan wahansege pehiten, satuta, suwaya, yahapata lebewaaa, e wagema newata me lassana lokayat, obe daru 2 ge lassana anagatayat desin dakinna ikmanin peneema labewa, jesu pehitai.
තාත්තගෙ ඇස් වලින් කදුලු වැටෙනකොට පුතත් අඩනව දැක්ක.ඒක බලං හිටපු මටත් ඇඩුන.ඇත්තටම දුකයි.පව්.ඒ ඇගේ හැපුනු මනුස්සය එහෙම බනින්න ඇත්තෙ මේ මහත්තය ට ඇස් දෙක පේන්නෙ නෑ කියල පෙනුමෙන් කියන්න බැරි නිසා තරහ ගිය එකට වෙන්න ඇති.මොකද ඒ මහත්තයගෙ දිහා දැක්කම ඇස් අන්ධයි කියල කියන්නම බෑ.ඒක එයාට තේරුම් කරල දීල ඒ ගැන හිතල දුක් නොවෙන්න හිත හදන්න.කොහොම නමුත් කාට උනත් පොට්ටය,කොරය, වගේ පහත් වචන වලින් මිනිස්සුන්ට බනින්න හොද නෑ.ඒ දේම ලබන ආත්මෙදි අපිට කැරකිල එනව.
මොකක් හරි ආත්මෙකදි කල ලොකු පවකට මෙහෙම වෙන්න ඇති.
ඒ මහත්මයගෙ හිතේ ධෛර්යයෙන් පවුලම ජීවත් කරවන එකම ඇති ලබන ආත්මෙ හොද ජීවිතයක් ලබන්න.
මේ සංසාරෙ තියෙන්නෙ දුකම විතරයි.ඒකෙන් එගොඩ උන කෙනා තමයි දිනුම්.සියලූම දෙවියන්ගෙ පිහිට පතනව මම.ඒ වගේම මම හිතනව මේ මහත්තයට පෙනීම ආයෙ ලබාගන්න පුලුවන් වේවි හොද දොස්තර කෙනෙක්ව හොයාගත්තොත්
❤❤❤❤
මමත් දැනට වැඩ කරන්නේ ඩුබායි මම 🇱🇰 ලංකාවේ.nugagoda.tamai.gama.
😢😢😢❤❤❤❤
😢😢😢😢😢😢💕💕💕💕
අනේ මහත්මයෝ දුක් වේන්න එපා හොඳ දරැපවුලක් ඉන්නවා එ් කියපු එකා තමයි පොටිට ඔයාලට බුදු සරණයි.
ඇත්තටම. මංජු..මල්ලි..ඔයට..මුලීමීම..පීන්...අනේ මන්දා..ඇයි..සමහර..මීනීස්සු..තිරිසන්නු..වගේ..හැසිරෙන්නේ..පවු..ඒ..මල්ලි..අඩනවා..පුතාත්..අඩනවා..ඒ. අයට.හරීයනවා..බුදු. සරණයි
දුක්වෙන්න එපා සහොදරයා ලෝකය දකින සමහරුන්ටවඩා
ඔබහොදින් ජිව්තයට මුහුන දෙනවා...ඔබටත් පවුලේ සියලුම
දෙනාට...දලදා සම්දු පිහිටයි..
අනේ මගෙත් ඇස් වල කදුළු වැටුණා. කාන්තාවක් අඩණවට වඩා ගොඩාක් සංවේදී වෙනවා හිත පිරිමි කෙනෙක් අඩණවා දැක්කාම එයාලා නිතරම අඩන්නෙ නැති නිසා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ තෙරුවන් සරණයි.නිහතමානි නිවේදක අපේ මංජු මල්ලිටත් තෙරුවන් සරණයි.
🇱🇰🇱🇰😂😂😂😂😭
අනේ ශෝයි පුතු පැටියෙක් ඉන්නව...දුක් වෙන්න එපා මල්ලියෝ ....ඔයාලට හරි යන්න ඕනේ...තෙරුවන් සරණයි ..
💗💗💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻
දරුවා අඩලා කදුලු පිහ ගත්ත විදිය😢😢😢 ඒකටනම් පුදුම වේදනාවක් ආවේ 😢😢😢
Ow
අයියේ උබ අඩන්න එපා....මට ලොකේ පෙනුනාට ලොකේ ඉන්න අනිත් තරුණයෝ වගේ මට ඇවිදින්න බෑ අපි එකතු වෙලා ගොඩ යමු මටත් අබ්බගාතයා කියලා බැනලා තියෙනවා අපිට ශරීරයේ අඩුපාඩුවක් තිබ්බට අපිත් මනුස්සයොනේ අපි නැගිටිමු බං අයියේ කාටවත් අපි වගේ මිනිස්සුන්ව කිසිදාක වට්ටන්න බැරි විදිහට
අනේ දෙවියනේ අර පුතා හොරෙන් අඩපු හැටි පපුව පිචිචෙනවා
Ane harima.dukai.Malli.budu.saranai oyala.siyaluma.denata.kauru.monawa.kiuwath.oyA duk.wenna.apa.obata.jaya
Kadulu ena dewal ahanna epa ahinsaka kenek
හෙනම ගහපල්ලා එහෙම පාගන මිනිස්සුන්ට
Ammoooo..ekanam aththaaa ,,මගෙත් පපුව හිර වෙලා ගියා අනේ,,,ahinsaka manussayanta apahasa karana ayata diyo daduwam dei..
අනේ පව් අර දරුපැටියා අඩනවා මල්ලි දුක් වෙන්න එපා ඔයාගෙ පව්ලට ලස්සන අනාගතයක් තියෙනවා මතු දවසක බුදු සරණයි
ඔයා නොවෙයි පුතේ පොට්ටය ඒ කිවුව එකා ඈස්පේන්නෙත් නැතුව හිතේ හයියට ඉන්නව කිවුව දරුපවුල කොයි තරම් වටිනවද.. ඇස්පේනවුන් දරුවො අසරන කරන රටේ ඔයා උතුම් රත්තරං පුතෙක් අඩන්න ඔන නෑ පුතා ඔයාට යහපතක් උදාවෙයි
දුකහිතුන චුටි පුතත් අඩනව දෙවි පිහිටයි ඔයාට
පව් අනේ ඇස් දෙකේ කදුළු පිරුණා.බුදුසරනයි සියලුම දේ සාර්ථක වේවා .
ඒ අයියගෙ ඇස්දෙක සනීපකරන්න බැරිද .මමත් පුළුවන් උදව්වක් කරන්නම්
බුදු සරණයි දෙව් සූව සෙවායට සහභාගී වෙන්න බුද්ධ සක්තිය ලැබි නීරෝගී භාවය ලැබෙනවා
❤️
මටත් ඇඩුනා පව් හරි දුකයි පුතාගෙ හිතට කොච්චරනම් දුක ඇද්ද
තෙරුවන් සරනයි සිය පව්ලටම යහපතක්ම වේවා .
obata nirogisuwa dirgayusa pathami tharuwan saranai..
ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම, උදව්කරත්වා. උතුම් මනුස්සකමට බොහෝ පිං. සියළු සත්වයෝ සුවපත් වෙත්වා
පව් අනේ බුදුසරණයි
පව් දෙවියනේ😭😭මේ මනුස්සයා......අපි කවුරැත් සර්වසම්පූර්න නෑ..කවදාවත් මනුස්සයෙක්ගෙ අඩුපාඩුවලට හිනාවෙන්න එපා😢😢පිනට කකා බීබි ඉන්න උන්ට මේ මනුස්සයා උතුම් ආදර්ශයක්....අර දරැවටත් ඇඩුනා....පව් දෙවියනේ.....කවදාවත් කාවවත් හෑල්ලු කරන්න හිත රිද්දන්න එපා......
Patta dukak danuna yako age wadunata pottya kiyla banpu eaka oya lagin yanwa dawska andyek wela eadata oya asir wada kranna oyatath puthatath budu sarni
Anee Pau 😭😭😭😭😭 matathi aduna , putha adnwa dakikm papuwa pechichun ,oba seyalu denta deve pihitai
Pauw dukai godak me wage kenakuta banina unta kawada hari deviyo daduwam devi heruwan saranai
Ana putha adanna apa oyata hoda paulak innava rata lokaunga kataval vahanna apata baha oyaga paula samatath assak mullak nara gihin asarana vala inna ainsaka minisun gana hoyabala vidiyo dana putha oyatath tharuvan saranai
ඒ තාත්තගෙ දුක පුතාට හොදට දැනුනා .පුතේ ඔයා කොහොම හරි ජීවිතේ ජය ගන්න .තෙරුවන් සරනයි ඔයාලට 🥺🥺🥺🥺🥺🥺❤️❤️
දුක්වෙන්න එපා ඔයාට ලස්සන පුතෙක් ඉන්නවා එයත් අඩනවා හොඳ ගමනක් යන්න පුළුවන් මේ ලෝකේ මිනිස්සුන්ට ඇස් 2 තිබුණාට ගොඩක් දෙනෙක් අන්දයි ඒ අතින් ඔයා වගේ දක්ෂ කෙනෙකුට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දරුවාටත් බිරිඳටත් 🌹🌹❤️❤️✈️
මොනවා උනත් සොයුර ඔබ හොද වාසනා වන්ත තාත්තා කෙනෙක්...බුදු සරණයි මුළු පව්ළටම .....
oyalata budu saranai ..'ahinsaka kenge hitha hodi varadinne na kawadavath oyalata.....bs...
ඒක ඇත්ත උන්ට හදවතක් අසරණ මනුස්ස යෙකුට කතා කරන්න දන්නේ නැහැ ඔයා දුක් වෙන්න එපා පුතාත් ඇඩුව බුදු සරණයි 😘
මේ ලෝකයේ හොද මිනිස්සු වැඩියි සහෝදරයා.. නරක තාම අඩුයි...ඔයාට ජිවිතයේම සතුටින් ඉන්න ලැබේවා
ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
පපු උනුවෙලා කදුලක් ආවා .😓
ඇස් සනීප කරන්න පුලුවන් උදව්වක් කරන්න යාලුවනේ ගොඩාරියක් පිං.....
අනේ අඬන්න එපා.. එම කියපු කෙනා තමයි පොටිටයා. අපිට නම් ඔබතුමා හරිම ලස්සනයි ..
අයේ කවදවත් අඬන්න එපා හැමදාම ලස්සනට හිනා වෙලා ඉන්න. කවුරු හරි කෙනෙක් පිහිට වෙලා එ අයියාගෙ ඇස් දෙක හොද කරලා දෙනවා නම් ලොකු පිනක්..
Oyata Siyalu deviyange pihita Labei Minisu pahath karai Eth Lassana puthek Ennawa.Samaharavita oya loku Maligawal wala Nathi Samagiya oyage punchi paula thula Athi.budu saranai Devi phitai.
දුක් වෙන්න එපා. අපි හැමෝටම දුක උරුමයි. ඔයා කථා කරන විට ඔයාට වැඩිය දුක හිතුනා මට ඔබට සහ ඔබ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා දීර්ඝායු වේවා.
කදුළු ආවා බන් අවංකවම චුටි පුතාටත් බුදු සරනයි
Malli oyata පුතු patiyata budu saranai siyalu deviyange pihitai ❤❤❤❤❤❤❤❤❤
පව් ... පොඩි පුතාටත් ඇඩෙනව.රත්තරන් පුතේ තාත්තව හොදින් බලාගන්න වයසට යද්දී .දැන් ඔයාල ගොඩ ගන්න දුක් විදින්නෙ. තෙරැවන් සරණයි .ඔයාලට
😢😢😢😢❤️❤️pau matath aduna harima dukai.meloke inna minissu vividakarai.. hamoma ekawage na ekai atta .budu saranai..obalata..
දුකයි හරිම හදවතින් ඔබතුමා ලොකය පෙනවා බුදු සරණයි සියලුම දෙව් පිහිටයි
දුක් වෙන්න එපා සහෝදරයා ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා ඔබේ පුංචි පවුලට දළදා සමිදු පිහිටයි
ගොඩක් දුක හිතුනා. ඇත්තටම මටත් ඇඩුනා ඒක අහලා ඔයාට කවදාවත් වරදින්නේ නැහැ සහෝදරයා ඔයා දිනනවා. ජීවිතේ ජය ගන්නවා.ඔබලාට බුදු සරණයි
Matat eduna duk wenna epa oyalata kauru hari udu kari budu saranai
මල්ලා ඔයා දුක් වෙන්න එපා.ලංකාවේ බහුතරයක් ජරා ගතිගුණ මිනිසුන් ඉන්නව .හිතට ධෛර්ය ගන්න මල්ලා .බුදු සරනයි මල්ලා .
Ane පුතේ දුක්වෙන්න epa podi පුතා අඬනවා මටත් ගොඩාක් dukai බුදු සරණයි සියළුම දෙනාටත්
පුතා හොරෙන් අඩපු විදිය දැකලා මටත් ඇඩුනා 😢😢 තෙරුවන් සරණයි
ඔයා දුක් වෙන්න එපා ඔයාට ලස්සන පවුලක් ඉන්නව එයාලා ගැන හිතලා ඔයා පවුලේ අයත් එක්ක සතුට්න් ඉන්න .ඔයාට වරදින් නැහැ .ඔයාගේ පුතත් පැත්තකට වෙලා අඩනව.මටත් ඇඩුනා .ඔයාලට කවුරුම හරි උදව් කරනවා සතුට්න් ඉන්න හැමදාමත් .ජේසු පිහිටයි ,බුදු සරණයි .
Oba kemathi nam ekala orex city godanegille 4 veni mahale pastor kingsly senasurada dina udesana sabavata gos hamu venna.yesu sadahatama obava suva karanava pastor thulin.jesu pihitayi.
Aney paw. Avurudu 34k kiyanne maha wayasakda ? Ohuge peneema yali leabewa ! Sirasata godak pin ! Diyunuwen diyunuwata pathwewa !
ප්‍රාර්ථනා කරමි ඔබට යලි ලොව දකින්නට.දුක් කදුළු වියැකි සතුටු කදුළු ඒවි.බුදු සරණයි.
පව් එහෙම කියපු ඒ කෙනාට දයිවය විසින් දඩුවම් ලැබෙයි දුක්වෙන්න එපා සහොදරය බුදු සරණයි
ජෙසු පිහිටයි බුදු සරණයි සහෝ 😘😘😘😘😘😘😘😍😍😍😍
මම කැමැතියි උදවු කරන්න. පවු අර පුතා අඩපු හැටි😭😭😭😭😭
ජේසුස් වහන්සේගේ පිහිටයි. ඔයාලට. දේව අසීර් වාදේන් දිනෙන් දිනම. දියුණු වෙන්න ඕන. ජේසු පිහිටයි 💕💕💕💕🌻🌻🌹🌻🌹
obe lassana kedellata, dawiyan wahansege pehiten, satuta, suwaya, yahapata lebewaaa, e wagema newata me lassana lokayat, obe daru 2 ge lassana anagatayat desin dakinna ikmanin peneema labewa, jesu pehitai.
Jesu pihitai malli.oyatath oyage lassana daru pawlath .
Paw deiyane budu saranai oyalata
ane pau daruvat adanava oya pottayeknavei aiye godak ussahavantakenak oyata bs
හරිම.පවි.ගොඩක්.දුකයි.ජිවිතේ.හැම.දුකක්ම.විදින්න.තියනවනමි.ඵ්ක.ලොකු.පෝඩි.බේදයක්.නැ.අනිවාර්යයි.බූදූ.සරනයි.සතුටින්.ඉන්න.ජිවිතය.ගොඩ.ගන්න.මේ.අයට.පිහිටක්.වේමූ.
පවු මට දුක දරුපැටියා අඩපු විදිය එ ගින්දරම ඇතිබ
බැනපු මිනිහට
බැනපු මිනිහට
Samahara kattiya mage muhuna dakapu gamanma mata kiwwe gothaya kiyala banna . Ath jeewithe kiyanne issaraata yannaone gamanak .aiyage kathawa mata hariyatama duka hithuna . Me kathawa harima sanwedee kathawak😓😓😢😢😢😭😭😭😭😭
පොටිටයා කියපු එකාට දෙයියො දෙන එක දෙනව.......
Duwenna.apa.ඔබට .suba.anagatayak.budusaranai
කාලකණ්ණි minissunge කටට hena ghanna one
මට මොනාද කියන්නේ කියලා තේරෙන්නේ නැ ඔයා පේන මිනිස්සුන්ට wada හොදයි උතුම් මනුස්සයෙක් ඔයාටත් පව්ලේ සියළුම දෙනාටම තෙරුවන් සරණයි ඒක එකා පොට්ටයා කීවට සහෝදරය ඔයා හොදයි කෙනෙක් a කියපු ඒක tamai පොට්ටයා ❤️❤️
තෙරුවන්සරණයි ඔබට
අනේ පවු මේ අයට එහෙම කරන්න එපා. මේ අයට පිහිට වෙන්න. මේ දරුවගෙයි තාත්තාගෙයි කොච්චර හදවතට වේදනයිද. බුදුසරනයි.
දුක් වෙන්නෙපා සහෝදරයා .ඔය වගේ මෝඩ මිනිස්සුන්ට කවද හරි දවසක විදවන්න වෙන්වා. ඔයා ඔයාගෙ ගමන යන්න.තෙරුවන් සරනෛ
Pau daiyane ara podi eka horan aduwe අහිංසක manussayak hama maussayakma anga සම්පූර්ණ ne ae ahinsak මිනිස්සු diha tirisan විදියට balanne papuwa පිච්චිලා giya ara podi eka adanawa දැක්කාම oyala සැමට බුදු සරණයි
Podi ekath adanawa oya dirimath godak oyata enne hada watha unuwena puthek kawadakawath oyta waradinna puthe budu saranai sama devi raka waranai pottaya kiyapu narumayata sobaha dahamen daduwam labei 😭😭😭😭💔💔💔💔
Mage aswalatath kadulu awa deiyane දීර්ඝායුස ලැබේවා oyatath daru paulatath ජයවේවා
අනේ පපුව පිච්චෙනවා දැක්කම .බුදු සරනයි ඔයාලට
Obata budusarani ayiye oyata kawuru mona kiwsth salenna epa oya apita wada hodin jiwath wenna dairya wasanwa tiyenwa budu saranai mage budu ayiye
දළදා සමිදුගේ පිහිටයි තාත්තේ ඔයාටත් දරු paulatath ❤❤❤
Manju malli godak pin mea wada satahana oya godak kapaweemen kranava ara daruva adanava dakala papuwa pichcunadewiyanea
Brother you have nice
Family God bless you and your family
චුටි පුතේ අඩන්න එපා මගෙස් ඇස් දෙකට කදුඵ එනවා බුදු සරණයි
අනේ පවු දෙවියනේ හරිම දුකයි මල්ලියෝ ඔයා දුක් වෙන්න එපා ඔයාට හොද බිරිදක් දරුවො දෙන්නෙක් ඉන්නවා ඔයාට අරදින්නේ na බුදු සරනයි මල්ලියො
මේ අසරණ මනුස්සයට පොට්ටයා කියපු මනුස්සයා ලබන ආත්ම අනිවාර්යෙන් පොට්ටයෙක් වෙනවා ඒක සුවර් ☹️☹️ පව් බලන්න කොච්චර අහිංසක අසරණ මිනිස්සු ද කියලා මුළු පවුලටම සියලු දෙවියන්ගේ රැකවරණය
a mansduats potttaua keupu aka etat wdeue pottuek samhra menessu hare phat wedeuta messunta salakanne paw a manussaua auatatat a pawle seulu denatat seulu deweuage phetae
දුක්වෙන්න ඒපා පුතේ ඔයා හොද කෙනෙක් ..සක්තිමත්ව ඉදිරියට යන්න ලැබෙිවා පුාර්තනා කරනවා මම කුවෙිටි සිට
අම්මෝ පව් මේ අසරණයා හෙන ගහනවා එහෙම කියපු එකාට අනේ පව් පුතත් අඬනව දුක් වෙන්න එපා සොයුර ඔබට මේ ලෝකෙ ගොඩාක් හරි යනවා බුදු සරනයි ඔයාගෙ සිය පව්ලටම
Budusaranai malliyo obata oyata potaya kiuwa tirisana labana attmaye potayekma wrla ipdena ona
බුදු සරණයි ජෙසු පිහිටයි ඔයාලා හැමෝටම 🙏🙏
ඇත්තටම මේ නිවේදකයා ට්‍රැක් එක මොකක්ද කියලා දන්නේ නැහැ මේ අහිංසක සහෝදරයා ඉන්නේ කොහේද 😢😢😢😢😢😢😢
අපේරටේ ඉන්න ම්නිසු ඔහොම තමා මල්ලි ඔයාට බුදුසරණ යි
Malliyo nuba nadan nubata hoda anagathayak atha puthey nuba nadan nubey thtthata as peneyvi 😭😭😭😭😭
Ane malliyo oyage paule siyalu denatama budu saranai oya adanna apa oyata lassana vieera puthek innawa
Thaththage duka therena hoda puthek.budu saranai oyalata.
mara aul me video eke baladdi kadulu awe mata vitharada diyane kawadawath kisima kenekuta mahema wenna epa puthe godak dukai oya ganath බුදු සරණයි
Theruvan saranai siyalu deviyange pihita arakshava lebeva kisima ledak dukak karadarayak noveva
අනේ පවු අසරන අයට ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ අර පුතු පැටියත් අඩනවා තාත්තා අඩනකොට පපුව කඩා වැටෙන්න තරමි රිදෙනවා එක දකිද්දි බුදු සරනයි ඔයාලට
Upadina upadina athmayaka me sasara sarana thuru obata mewan wipathak noma wewa...adarei...dukak nethiwa jeewath weeme shakthiya dhirya lebewa....
පව් ,අර දරුව කදුලු නවත්තගන්න දගලනව .මගෙ Computer එක Sound මදි සමහර Channels වලට .Comments වලින් තමයි ගොඩාක් විස්තර දැනගන්නෙත් .එයා කරන රස්සාව මොකක් කියල ද කිව්වෙ ?
මල්ලියේ අඩන්න එපා අර දරැවා ඔයාට නොපෙනි අඩනවා අපි පිච්චෙනවා ඒ කදුලු වලට
අනේ පව් දෙය්යනේ පුතත් අඩනවා 😥😥😥පපුව පිච්චිලා ගියා
Ane dukai dewiyane minisshu ai me tharam napuru..oya nowei malli ..oyata pottaya kiyapu ekai pottaya...
Pau deiyane daraaganna be duka...budu saranai oyaalata...
ඊළඟ ආත්මේ ඔයාට ලස්සනයි ටිකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරයා
Oyata asdeka aimat pennea kiya parthana karanawa malliyoo cutiputhatat budusaranai
Ane pau deiyane mage aiye oya adaddi matath aduna ...oyata hemadama hariyanta ona ...teruwan saranai....chuti puthe oya adanta epa oyage taththa godak sakthimath kanek
Harima dukai ethtatama me samaje kuriru minusun meda oba harima ageyi kamakneha soyura obata elasa andaya kiyapu unta kawada hari dinaka oben udau illa dinak weve obata dawa beniyange pihitath budunge sarananenu seyalla be sadevi budusaranai
Oyata oyage daruvo denna tat birinda tat teruvan saranai
Putha duk wenna epa tharuwan saranai oyata
pau ane ahama banenna hodana matath dukahituna