Mee siyalu dayadaya laba dun ee soduru guru dewoththama pinwath loku swamin wahanseeta mage namaskaraya wewa...un wahanse nisamayi ee uththama wuu thunuruwan hadawathinma sarana gihin pirisidu sanghaya asuru karamin na na pinkam karanna awasthawa labune...
Sadu sadu sadu namo buddaya budusasunaka asiriya...gurudevidun apata kala upakara koi tharam watinawada aththatama asapuwakata yaddi hitha nivi siyaluma duk amathaka wela yanawa
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු.....
මහමෙව්නාවට.චෝදනා කරන්නෙ.ඇත්තටම ..අසපු සoචිතය..ගැන නොදත් බාල මිනිස්සු මයි..
මේ.වටිනා වැඩසටහන දොස්නගන.මිනිසුන්ගෙ..අන්ධ.ඇස්.පෙනීම සදහාම..උපකාර වේවා ......
පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණයට අප්‍රමාණ පින් ලැබේවා .....
පින්වත් ස්වාමීන් වහන්සේ ලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ..
ඉතාමත් වටිනව "සක්මන" වැඩසටහන ..මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ.මේතරම් සුන්දර අසපු.තියෙනව කියල දැනගත්තෙ මේ වැඩසටහන තුළින්මයි..
අප්‍රමාණ පින් ලැබේවා ....
පින්වත් ස්වාමීන් වහසේලා ශාසනයට පූඡා කල ඒ උතුමි පින්වත් දෙමාපියන් ට නිර්වානයම අවබෝධ වේවා.සාදු. සාදු.සාදු..
දැක්කාම හරිම සන්තෝසයි, මේ උතුම් පින්බිම, හරිම අලංකාරයි, රමනියයි, මේ පින් බිම බොහෝ පින්වත් ස්වාමින් වහන්සේලාගේ හා සැදැහැවත් උපාසක උපාසිකාවන් ගේ කැපකිරිම් මත, මේ පමන තරමට, මේ බිම අලංකාර වි ඇත්තේය... සාදු සාදු සාදු අපද මේ කටයුතු වල කොටස් කරුවන් වු නිසා, හරිම සන්තෝසයි අපටත්, සියල්ලෝම මේ පින් අනුමොදන් වෙත්වා, සියල්ලන්ටම සත්‍යය අවබොධකරගන්න කරගන්න ලැබේවා.....
සාදු , සාදු , සාදු ..........!!!
අසිරිමත් සුන්දර සත්පුරුෂයන් වහන්සේලා වැඩ වාසය කරන මහාමෙව්නාව නැමති සත්පුරුෂ පුණ්‍ය භූමියට නමස්කාර වේවා ......!!!
ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරන අපට කල්‍යාණ ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ සත්පුරුෂ මහාමෙව්නාව දැකීම පවා නිරාමිස සැප ඇති කරනවා.
මේ සියලු දේ අපට අනුකම්පාවෙන් දායාද කල අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට බොහෝ පින් සිදු වේවා ......!!ගුරු දෙවිදු ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ........!!!
නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .....!!!
නමෝ බුද්ධාය .......!!!
ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාර ය වේවා !
හරිම ලස්සන වැඩ සටහනක්.මේ වගේ තැනක ජීවත් වීමට සසරේ ගොඩක් පින් තිබිය යුතුයි.🙏🌸🙏🌸🌷🌷🌷🌷🌷🌷
Ekanam aththa...ee soduru asure inna maha pinak thiyenna one
කුරුණෑගල මේ තරමි ලස්සන අසපුව ක් තියනවා කියලා දන්නෙ මේ වැඩසටහන බැලුවට පස්සෙ මම හරිම ආසයි මේ වගේ තැනකට යන්න දානෙ දෙන්න පින් දහම් කරන්න.පින් වැඩවලට සම්බන්ධ වෙන්න ලන්කාවට ආවට අනිවාරයෙන්ම යනවා.බොහොම ස්තූතියි.
.
සාදු ...සාදු ...සාදු ...
ඒ උතුම් ත්‍රිවිධ රත්නය වැඩ සිටිනා පුණ්යභූමියට මාගේ නමස්කාරය වේවා !!!
මාගේ වන්දනාව වේවා !!!
මේ වැඩසටහන තුලින් අප කළ පින් නැවත නැවත ආවර්ජනා කරන්න අවස්ථාව සැලසෙනවා .
ඒක හරිම සතුට උපදවන කරුණක්
සාදු සාදු ඒ පින්වන්ත මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා❤️🌷🌷 නමෝ බුද්ධාය
සාධු සාධු සාධු ගුණ ධර්ම පුරනා මහාසංඝරත්නය මේ පින්බිම වඩවඩා පහල වේවා.
නෙක්කම්මය තමයි උතුම් ම සෙපය ඒ උතුම් සෙපයට මාගේ වන්දනා ව වේවා සාදු සාදු සාදු
සත්පුරුෂ ගුරු ඇසුරක් හමුවේ ලැබෙන කසාවත නම් පුදුම සැපයක්.පුදුම සැනසීමක්.අනේ අපේ ස්වාමින්වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 .තව තවත් උතුම් වූ ධර්මාවබෝදය ලැබී මේ සසරින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏.
ගොඩාක් පින් මේ වැඩසටහන කලාට. අපේ ජීවිත වලට හරි මාර්ගය කියලා දුන්න පුන්‍ය භූමිය මහව මහමෙව්නාව අසපුව. අද රටින් ගොඩාක් ඈත හිටියත් ආයෙත් අසපුව දැකගන්න ලැබුනා. ලොකු ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා !!!
හරිම ලස්සන පුදබ්මක්.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සේට..දිර්ගායු.ලැබේවාමුලු.ලෝකය.පුරාම.මෙවන්.අසපු.ඉදිකරන්නට.තෙරැවන්.සරනයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
පුතා කලබල නොවී සුවාමීන්වහන්සේ ඔබ අහපු දෙයට පිලිතුරු දීලා ඉවර වෙනකම් ඉන්න. හොද වැඩසටහනක් 🙏🏻 බොහෝම පින් 🙏🏻🙏🏻🙏🏻
මහව අසපුව තමා මගේ ගුරු භුමිය ...!
පින්වත් ස්වාමීන් වහන්සේලා ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා ...!!! 🌷🌷🌷 සාධු 🙏 සාධු🙏 සාධු 🙏
අනේ මේ අල්පේච්ඡ ජීවිත වලට පින්වත් ස්වාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏
නිදහස් පරිසරයක්.
නමෝ බුද්ධාය !
උතුම් තෙරුවන් සරණයි !🙏🙏🙏
ඒ නෙක්ඛම්ම සුව විදින ආර්ය මහා සංඝරත්නයට නමස්කාරය වේවා...!
අනුරාධපුර ධම්මචේතිය මහමෙව්නාව ඒ උතුම් සත්පුරුෂ භූමිය
පිළිබඳවත් දැනගැනීමට බොහොම ආසාවෙන් සිටිනවා..🙏🙏🙏
නමෝ බුධ්දාය තෙරැවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏🙏
Me වගේ වැඩ සටහන් අපිට බලන්න daanawata බොහෝම පිං ඔබට theruwan saranai ..
පින්වත් ගුරු දෙවිඳුන් ඇතුළු පින්වන්ත මහ සඟ රුවනටත්, මහමෙව්නාව නැමැති සත්පුරුෂ භූමියටත් සිරසින් කරන වැඳුම වේවා.. සාදු.. සාදු.. සාදු..!!!
සාදු සාදු සාදු 🙏උතුම් සඝ රුවනට මාගේ නමස්කාරය වේවා 🙏ගොඩාක් හොදය් .ලස්සන වැඩසටහනක් .ගොඩාක් දෙනෙකුට දැක බලා සතුටු වෙන්න පුළුවන් .නමෝ බුද්ධාය🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!! 🙏🙏🙏 🌷🌷🌷🌷💐💐💐💐
අපේ හාමුදුරුවන් ගෙන් මමත් බණ ඇහුවා.
මේ වගේ තැනකදි හිතට දැනෙන නිදහස සැනසීම වෙන මොනම තැනකදිවත්,දේකින්වත් ලබන්න බැරිව ඇති 🙏🌼
සාදු සාදු සාදු හරිම පින්බර වැඩසටහනක්
සාදු සාදු ඒ පින්වන්ත මහා සඝ රුවනට මාගේ නමස්කාරය වේවා!!!
මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ වී උතුම් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ගුරු ඇසුරේ මේ උතුම් කසාවත දරා ගන්නට මට ද වාසනාව ලැබේවා.....!
නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏 නමෝ බුද්ධාය 🙏
ඔව්....අත්තටම හරිම ලස්සනයි .......අපි මේ අසපුවට යනවා.....
සාදු .....සාදු .....සාදු 🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු හරිම ලස්සන යි...බුදුරජාණන් වහන්සේ ටත් පින්වත් ආර්‍ය්‍ය මහා සංගරත්නය ත් මාගේ නමස්කාර ය වේවා ..
සාදු සාදු සාදු පින් සිත් පහල වන තවත් පුද බිමක් දැකබලා සතුටු සිතින් පින් කුසල් අනුමෝදන් වෙමි තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා මහා සංඝරත්නය ට මම නමස්කාර කරම් මාගේ නමස්කාර ය වේවා
හරිම ලස්සන වැඩසටහනක් .sadu sadu sadu.🙏🙏🙏
🙏 සාදු. සාදු.. සාදු... 🙏
නමෝ බුද්ධාය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරණයි...!
ගුරුදේවෝත්තම පිනවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මෙහි වැඩසිට්න මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ....
අපේ අසපුව.හරි වාසනාවන්තයි මේ වගේ ප්‍රදේශෙක උපත ලැබිමටත්🙏❤️
හරිම අර්ථවත් වැඩසටහනක් 😆😆😆😆
sadu sadu sadu 🙏🙏🙏🌺🌻🌹🌷
Sadu Sadu Sadu 🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මගේ ගුරු දෙවිදුන් මහමෙව්නාව භාවනා අසපුව මහව
Mee siyalu dayadaya laba dun ee soduru guru dewoththama pinwath loku swamin wahanseeta mage namaskaraya wewa...un wahanse nisamayi ee uththama wuu thunuruwan hadawathinma sarana gihin pirisidu sanghaya asuru karamin na na pinkam karanna awasthawa labune...
Puduma lassanak dakkama hithata harima nidahasak danenawa me uthum pin bime wada wasana siyalu swameen wahanselata niduk nirogi suwa dirgausha labewa!!! Theruwan saranai
තෙරුවන් සරණයි
Namo budhaya... api ada me asapuwata awa .wandana kala .sadu..sadu
.sadu.theruwan saranai.
නියමයි අයියේ,,,,, ආරණ්‍ය සේනාසන ගැන video ගොඩාක් oneeeeee
හරිම ලස්සන වැඩසටහන්
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ උතුම් පුන්‍යභූමියට නමස්කාර වේවා
හරිම සතුටූයී... N a m o Buddhaya !
😶
හරිම සුන්දරය වැඩසටහනක්🙏🙏🙏🙏
Sadu.sadu namoo.buddaya
භාග්‍යවතුන්වහන්සේ ටත් අභූත චෝදනා කරපු කට්ටියක් හිටියා නේ ඉතින් අද කාලේ ලොකුසවාමීන්වහන්සේට නැති වුනොත් තමයි පුදුම වෙන්න ඕනා
සියලුදෙනාට උතුම් ධර්මාවබෝධය ලැබෙිවා !!!
🙏👍👍
ආසාවෙන් බලන වැඩසටහනක්.අසපුවේ ඉන්නවා වගේ හැගීමක් එනවා.
Mage gama ❤❤❤❤🙏🙏🙏🙏
Mahameunawa asapu harima piliwelae. Ape pansal okkoma me wage piliwelata thiyenawanam 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
ස්වාමීන් වහන්සේ අදහස් දැක්වීමෙන් පසු නිවේදක තුමා කතා කළානම් වඩාත් හොඳයි, හදිසි නොවී....හොඳ වැඩසටහනක් ....ස්තුතියි ඔබට.
Sadu,sadu,,sadu,,,harima lassana pinbimak sitha sansun wenawa pinwath swamen wahanselata suwase dahamehi hasirenna wasanawa labewa siyalu denata theruwan saranai namobuddhaya,,,
නමෝ බුද්ධාය! Wow my village is very beautiful and amazing. I love very much.
🙏 🙏 🙏
🙏 🙏
Teruwan saranai namo buddaya 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu namo buddaya budusasunaka asiriya...gurudevidun apata kala upakara koi tharam watinawada aththatama asapuwakata yaddi hitha nivi siyaluma duk amathaka wela yanawa
අනේ මේ වගේම මහමෙව්නාව අනගාරික අසපු ගැනත් මේ වැඩසටහන මගින් පෙන්වන්න පුලුවන්ද ?😔..මන් මහන වෙන්න යන්න හරිම ආසවෙන් ඉන්නේ.
Obawahanselata Niwanama Awabodawewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
මෙවන් අසපු වල කාලයක් නැවතී ධර්මාව බෝදය ලබා ගත හැකිද පිලිතුරක් පතමි. තෙරුවන් සරනයි.
Ape gama
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai obasiyaludenatama! Harima lassana Pin bimak.
නමෝ බුද්දාය !!! අපිට ලගම අසපුව උඩුවේරිය.
මේ අපේ පින්බර අසපුවයි😉
Thiruwan saranai,namo,buddaaya
🙏☸️🙏☸️🙏☸️
Ape asapuwa🤗
අනේ උන්වහන්සේ ලාගේ ජීවිත කොච්චර සුන්දර ද... බුදුරජාණන් වහන්සේ . දේශනාකලේ හංසයන්ට උපමා කරලා..හංසයො වගේම සෙහෙල්ලුයි සාදු සාදු සාදු
🙏🙏🙏🙏❤️
Saadhu Saadhu Saadhu...!!!
🙏🙏🙏
❤️🙏🙏🙏❤️
Theruwan saranai
⛳
Namo buddya!
🌷🌷🌷🙏🙏🙏❤️
☸️❤️
Z🌼🌻🌸🌹🌺🌼🌻
⛳🏡🏡🏡🏡
😍🥰🙏
😊
💓❤️💓❤️💓💓❤️🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏🙏❤️🙏🙏❤️❤️🙏🙏❤️🙏❤️🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️🙏🙏❤️🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💂👸
කලින් වැඩසටහන් කරපු අයියට මොකද් උනේ
ඇයි සහෝ ,මේ අයියත් හොදා.නේද?
Eka thamai math beluwe
Apita one Parana niwedaka mahaththayawa. 🤔🤔🤔🤔
🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️