Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Harima lassana adaraniya hadak..theruwan saranayi...
මේ රටෙ ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී පළමු කොට නිශ්පාදන, සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ට්‍රිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. ස්කාගාර බාර්, ස්පා, කැසිනෝ. සත්වඝාතන වෘතීයාදී අදැහැමි සංස්කෘතියක් බිහිකළහ, කුඩු ආයුධ වර්ධනයට ඉඩකඩ සැලසුනි. එබැවින් අපරාධ වර්ධනය විය. කායික මානසික පීඩිත මරබිය ඇති ජනතාවක් බිහිකළහ. පරදේශීය හිස්පුහු පෙම්වතුන්ගේ දිනය,ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට දැහැමි නිශ්පාදන මෙන්ම සේවා ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය. දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා කාලය ධනය වියදම් කර එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන ඔවුන්ට වහල්කම් කරමින් තමාට අලාභ කරගනිති.....
❤❤❤
Harima lassana adaraniya hadak..theruwan saranayi...
මේ රටෙ ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණය වී පළමු කොට නිශ්පාදන, සේවා ආර්ථිකයක් ගොඩ නැගිය යුතුව තිබියදී ඒ වගකීම අතහැර දමා ට්‍රිලියන ගණනින් වියදම් කරවා රට හැමතැන අසීමිත ලෙස ක්‍රිඩාපිටි, කලාගම්මාන රගහල් මාධ්‍යායතනාදී හිස්පුහු දේවල් නිර්මාණකර වැඩ නොකරන කම්මැළි මෝඩ ජනතාවක් නිර්මාණ කලහ. රාජ්‍යනුග්‍රහය ලැබ බිහිවූ ටෙලිනාට්‍ය චිත්‍රපටි සංගීතසංදර්ශනාදී කාමුක කලාවෙන් මාධ්‍යයෙන් රටෙ පැවැති සාරධර්ම නැති වී කාමාපරාධකාරයන් නිර්මාණ විය. මෙවැනි ආතල්කාර දේශපාලකයෝ නිසා වැඩ නොකරන ආතල්කාර සමාජයක් නිර්මාණ විය. ස්කාගාර බාර්, ස්පා, කැසිනෝ. සත්වඝාතන වෘතීයාදී අදැහැමි සංස්කෘතියක් බිහිකළහ, කුඩු ආයුධ වර්ධනයට ඉඩකඩ සැලසුනි. එබැවින් අපරාධ වර්ධනය විය. කායික මානසික පීඩිත මරබිය ඇති ජනතාවක් බිහිකළහ. පරදේශීය හිස්පුහු පෙම්වතුන්ගේ දිනය,ජනමාධ්‍ය දිනය ආදී කෙලවරක් නැති දින සැමරීම් ආයතනවල සංවස්සර සැමරීම්, තරග, හිස්පුහු උත්සව, දේශපාලන රැස්වීම් ආදී මෙකී නොකී නා නා විධාකාර ආතල්වලින් පිරීඉතිරි ගොස් රටට වැඩකරන්නට කාලයක් මිනිසාට අද ඉතිරිව නැත. පාලකයෝ බල තණ්හාවෙන් රටට ලෝකයට ණය වූ මුදලින් මිනිසුන්ට යමක් යමක් දී ඔවුන් රවටා බලය ගෙන රටෙ ආර්ථිකය වැනසූහ.තවද බලතණ්හාවෙන් තම තමන්ගේ බලය වෙනුවෙන් ව්‍යාපාරිකයන් ලවා වියදම්කරවා ඒ ව්‍යාපාරිකයන්ට සහන දෙමින් දුගිදුප්පත් ජනතාව අසහනයට පත්කළහ. ආර්ථිකය වැනසූ දේශපාලකයෝ ආර්ථිකය දියුණු කරන්නට කියා තවදුරටත් ලෝකයට ණය වෙමින්, රටෙ සම්පත් ලෝකයට විකුණමින් තමන්ගේ ජාමෙ බෙරාගැනීමට වෙහෙස වෙති. ඒ අවස්ථා වාදී දේශපාලකයන්ගෙන් ආධාර ලැබුවා වූ තමන්ට ම අනාගතයේ නැවත ඒවාට වන්දිගෙවන්නට සිදුවෙන දීමනා බව දැන්වත් ඔබ නොදන්නේ ද?. රජයේ ආර්ථිකය දියුණු කර දරුවන්ට දුගීදුප්පතුන්ට සැලකීම පරම යුතුකමක් වෙයි. නමුත් දේශපාලකයෝ ණය නොගෙවන හිගන බංකොලොත් බවට පත්කල රට එයින් ගොඩ ගැනීමට දැහැමි නිශ්පාදන මෙන්ම සේවා ආර්ථිකයක් ප්‍රවර්ධනය නොකර තිබීම රටට මතු භයානක තත්වයක් උදානොවෙන්නේ දැයි නුවැණැති රට වැසියා කල්පනා කළයුතුය.
දේශපාලකයාගේ භාෂාවට මූළා වූ ඇතැම් කෙනෙක් තම තමාට දේශපාලකයන් විසින් නිකන් සිට කන්න දෙන සිතුපැතු සම්පත් පහළ කර දෙනු ලැබෙන්නේ'යි සිතා කාලය ධනය වියදම් කර එක් එක් පක්ෂ දිනවන්නට පෙලගැසෙයි. ඔවුහු ස්වඋත්සහයෙන් දියුණු වෙන්නට පෞර්ෂයක්,විර්යක්, නුවණක් ඇති නොකර ගෙන ඔවුන්ට වහල්කම් කරමින් තමාට අලාභ කරගනිති.....
❤❤❤