Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️♥️♥️🙏🙏🙏
🙏🙏🙏🇧🇪☸️🇧🇪🙏🙏🙏
🙏🙏🙏 ස්වාමින් වහන්සේ පුලුවන් නම් කරුණාවෙන් පහදා දෙන්න යුක්තාණුවට විඤ්ඤාණය ආවෙ කොහෙ ඉදන්ද පහදන්න...👌👌👌👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🐂🙏🙏🙏🙏🙏
අවිද්‍යා ව යනු කුමක්ද යන්න පැහැදිළි ව අවබෝධ වුණා.🙏🙏🙏
ඉතුරු වීඩියෝ එක upload කරන්න
රාගක්ක්‍යා නිබ්බානං෴දේවෙෂක්ක්‍යා නිබ්බානං,෴මොහක්ක්‍යා නිබ්බානං෴සලායතන නිරෝධො නිබ්බානං෴හැමමොහොතකම නිවිමෙ සැනසිමලැබෙවා ඹබවහන්සෙට෴
🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏
🙏
මේකේ ඊලග කොටස upload කරන්න මේක record කරන මල්ලී
🙏🏼🙏🏼🙏🏼
විඤ්ඤාණය අලුතෙත් හදන එක නවත්වන්න කියා දුන්නට මුලින්ම විඤ්ඤාණයක් තිබ්බෙ කොහෙද ....... කොහොමද ඒක හැදුනේ පහදන්න මේක ලොකු ප්‍රශ්න යක් මම මේක අහන්නේ ඔබවහන්සේ අපහසුවට පත් කරන්න නෙවෙයි.. උතුම් ස්වාමීන් වහන්සේ ගෙ දේපා වැඳ සමාව ඉල්ලාමි වරදක් නම්..මට පැහැදිලි නැති එකම දේ මේ අවිද්‍යාව නිසයි.අප උපදින්නෙ ..කොහොමද සසරට මුලින්ම ආවෙ...මට පහදා දෙන්න..🙏🙏🙏 සාධු සාධු සාධු.
පුබ්බෙ අනුනුස්සුසෙසු දම්මෙසු .
තියන විඤ්ඤාන හැදෙන එක නවත්තන්න ක්‍රමය කිව්වට මේ විඤ්ඤාණය මුලින්ම හැදෙනෙ කොහොමද කියා දෙන්න...ඔයකිව්වෙ විඤ්ඤාණය අලුතෙන් නොහදන ක්‍රමයනේ පුන පුනා ඒකම නොකියා ඔබවහහන්සේ පහදා දෙන්න සසරට මුලින්ම විඤ්ඤාණය හැදුන විදිහ ..සමාවෙලා කියා දෙන්න...මේක ..කිකිලිද බිත්තර යද ඉස්සෙල්ලා අවෙ කීව වගේ විඤ්ඤාණයක් ඉස්සෙල්ලා ම හැදුන විදිහ කරුණාවෙන් පහදා දෙන්න.🙏🙏🙏
ruclips.net/video/FaLYszEQ52Y/видео.htmlsi=unCRIHDrXCueyPMK
උතුම් ස්වාමින් වහන්ස විසුද්ධි මාර්ගය නේද ඔය මාගදි වචන වෙනස් කලේ..? පොත් 57 ත්‍රිපිකය අත් හැරලා විසුද්ධි මාර්ගය නම්58 වෙනිපොත නේද බුද්ධාගම විදිහට උගන්වන්නේ?..?බුද්ධඝෝෂ හාමුදුරුවො පතංජලී දහමත් සමග මුසු කලා නොවේද? විඤ්ඤාණය මුලින්ම (නිර්මාණය වන්නෙ) ඇති වන්නේ කොහොමද ? පහදා දෙන්න.🙏 මගේ ප්‍රශ්න යතුල වරදක් නම් මට කමා කරනු මැනවි සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Hondàta watahuna