බැක්ටීරියා අංගමාරය හදුනාගන්න | Anthurium | anthurium wagawa |anthurium sinhala | anthurium pohora

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 33

  • @lakshmidassanayake5319
    @lakshmidassanayake5319 2 года назад +1

    Godak Honda video ekak. Mama me lede gana mokuth danagana hitiye naha

  • @ajithfernando9923
    @ajithfernando9923 2 года назад

    👍👍👍👍

  • @crystal8277
    @crystal8277 4 года назад

    Aththamai me rogaya thamai 👍❤❤❤❤🤔😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Maya-dn9vw
    @Maya-dn9vw 4 года назад

    Thanks for your

  • @dharshanaprasad7588
    @dharshanaprasad7588 3 года назад

    Thank you

  • @slgamespisso9505
    @slgamespisso9505 3 года назад

    Mul ha කද හොදින් තිබියදී පත්‍ර කහ පාට වෙයි.පිලිස්සී යාමක් සිදු නොවෙයි .මෙය කුමන රෝගී තත්ත්වය ක්ඩ

  • @sachithrasubashini3939
    @sachithrasubashini3939 3 года назад

    මේක මොකක්ද

  • @akalankagimhana3459
    @akalankagimhana3459 4 года назад

    mekata beheth nadda

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад +1

      බෙහෙත් නැහැ .බැක්ටීරියා රෝග සදහා ශාකවලට බෙහෙත් යෙදීම තහනම්. රෝගය ඇතිවීම පාලනය කිරීම පමනයි කරන්න පුළුවන්

    • @chinthakachathuranga6077
      @chinthakachathuranga6077 3 года назад

      තහනම් යනුවෙන් අදහස් කරේ . ස්තූතී

  • @crystal8277
    @crystal8277 4 года назад

    Hi, B..A.....oyalata kohomada, hondinda🤔god bless 🙏🙏

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад

      Thanks wisthara ehuwats. Api hondin. Pahugiya dawaswala vedio karanna beriuna. Chuttak asanipen hitiye. Den hondai. Ada vedio ekak danna hitan inne. Itin oyata kohomada. Paule ayata kohomada.

  • @niranjaladisanayaka3632
    @niranjaladisanayaka3632 3 года назад

    මගේ ඇන්තුරියම් පැල දෙසියක් මැරැනා

    • @beautifulanthurium
      @beautifulanthurium  3 года назад

      හරියටම සෙට් උනොත් සම්පුර්ණ වගාවම ඉවරයි. හිස් බදුනක්වත් ආයිත් ගන්න එපා.

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Год назад

    Danna puluwan beheth gana kiyalanaha.

  • @chaminda.wow6262
    @chaminda.wow6262 4 года назад

    Thanks...👍

  • @manke7562
    @manke7562 4 года назад +2

    මේ රෝගයට යොදන බෙහෙත් මොනවද .බුදුසරණයි ඔබට

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад

      බැක්ටීරියා රෝග සදහා ශාකවලට ඇන්ට්බයොටික් යොදන්න තහනම්. මේ රෝගය සදහා බෙහෙත් නැහැ.

  • @Maya-dn9vw
    @Maya-dn9vw 4 года назад

    මගේ ඇන්තූරියම් පැල වලටත් ආවේ මේ ලෙඩේ තමයි

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад

      සමගරු දිලීර රෝගයක් කියලා මේක නිවැරදිව හදුනාගන්නෙ නැහැ. රෝගය පාලනය සදහා නිවැරදිව හදුනාගැනීම ඉතා වැදගත්

  • @mihiridassanayake1580
    @mihiridassanayake1580 4 года назад

    මෙම රෝගය සනිප කරන්න පුළුවන්ද

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад +1

      බෙහෙත් නැහැ . කෘමින් මගින් තමයි මෙම රෝගය ව්‍යාප්තිය සිදුවෙන්නෙ

    • @mihiridassanayake1580
      @mihiridassanayake1580 4 года назад

      Beautiful anthurium කෘමිනාශක මගින් සනිප කරන්න පුලුවන්ද .මගේ ගස්වලට කෘමිනාශක ගසා ඇති අතර නමුත් මසකට පසුව තවමත් අලුතින් කොල එන්නේ නම් නඇ .මෙම ගස් ගලවා විනාශ කල යුතුද ?

  • @priyadarasharajapaksha2419
    @priyadarasharajapaksha2419 3 года назад +1

    ලෙඩේගැන කීවට බෙහෙත් ගැන කිව්වෙ නැත්තෙ ඇයි

    • @beautifulanthurium
      @beautifulanthurium  3 года назад

      බෙහෙත් නැති ලෙඩවලට බෙහෙත් බොරුවට කියන්නේ මොකටද. ඉස්සරමනම් බෙහෙත් තිබුනා.දැන් ශාක සදහා antibiotic තහනම් .රෝගය පාලනය කිරීම තමයි කරන්න තියෙන්නේ

  • @shashikalasewwandi3657
    @shashikalasewwandi3657 4 года назад

    Ko beheth

    • @beautifulanthurium
      @beautifulanthurium  4 года назад +2

      බෙහෙත් නැහැ කියලා කියුවා. ශාක සදහා ඇන්ටිබයොටොක් යෙදීම තහනම් .එමනිසා බැක්ටීරියා රෝග සදහා බෙහෙත් නැහැ

    • @chinthakachathuranga6077
      @chinthakachathuranga6077 3 года назад

      තහනම් කියන්නේ කුමක්ද,