Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක සුපිරියි අයියා pcb ඩිසයින් කරන තියරි ඉගෙන ගත්තේ කොහොමදUHF ට්‍රන්ස්මීටරයක් හදන වීඩියෝ එකක් ගෙන්නකෝ
ඉතාමත් වටිනව හොද පැහැදලි කිරිමක්
LED දෙක මැදින් පහළට තියෙන resistor එක 10 ohms ද 10 k ද? පැහැදිලි මදි 🤔
නියමයි යලුවා ඇත්තටම හොඳයි හදලා බලන්න ඕනි මටත් ඕනිම පරිපථයක්
ඇම්ලිපයරය අවුට් එකෙන් සෘන වෝල්ටේජ් පිට වෙන්න ගත්තොත් ඔය පොටෙක්ෂන් එකේ ප්‍රතිචාර කොහොමද (ට්‍රාන්සිස්ටස් අවුල් ගියහම එහෙම එනවා) මොකද NpN transister බේස්එක ඔන් වෙන්නේ ධන වෝල්ටේජ් එකකදි විතරයි. ඔන් වෙද්දී තත්පර 3-6 අතර ඩිලෙ එකක් තියෙන්න ඕන ඇම්ප් එකක් ඔන් වීමේදී එන අමිහිරි හඩ කට් වෙන්න ඒ ගැනත් බලන්න.
Video එකක් දානකන් බලන් හිටියේ 👍👍👍👍👍
සුපිරි 😊❤
power amplifier ස්ටේජ් එකේ input ground කරන්න විදිහක් නැද්ද?
ලංකාවේ වටින චැනල් එකක්. මං ඒ කාලේ ඉඳන් ඉන්නේ❤
❤❤
Sp output + - conecter short unath off wenawada?
Unable to download the PCB files. Kindly check please. The zip and RAR files are corrupt
Good job .sir. THE name "TS" to connect to....? Thank you❤❤
මේකට දෙන්නේ 12V DC ද?
Mata pcb akka hadaganna on kohomada krganna oyata pulluwannda hadala danna
සුපිරි pcb fills nada Dene
Ikmanta Dan ko pcb fills tika mama jock Danawa Friday 😢😢😢😢
1000w amp ekak hada ganna transformer ekay volt kiyak onada transisters kiyak vitara danna onada help ekak denna
Apita oyagen me board eka ganna barida?
ඔයා ගෙනාව pcb මොනාද ඉතුරු තියෙන්නෙ.
P c b ekkak ganna puluwanda
dc short citcuit protector ...akak video akak oni..🎉🎉🎉
Oya pcb wekunanawada
Link ek wada na.
Oyagawa oya pcb eka ganna thiyenawada aiye
ඉන්ඩක්ශන් හීටර් එකක් දෙන්නැද්ද💖
Tks supper
මෙවා අපිට ලංකාවට ගෙනත් ගානක් තියන් විකුන්න... මටත් ඔනේ...
අනිවාර්යයෙන්
Owa බිස්නස් karanna puluwan onitharam
Meke fan pathe pcb gann puluwn da
Ayiye mata oyawa contacts karagannna puluvn da. Tec eke project ekak kaeaganna mata udavvak one🥺🥺
Superb, Good Luck bro...........
Mata meka ganna oni kohomada ganne
Malli pcb ganna one no eka denna
මට එවන්න පුලුවන් ද diagram eka
❤
Pcb ganne baride
Matath ekk oni
Mage amp dekak tiyenawa හදාගන්න kenak hoya yoya හිටියේ පුළුවන් nam oyawa contac karaganna number ekak danna
Ko graber file Eka denavada
meaka kiyyada
අනේ induction heater ekak hadamukooooooo😢😢
JL Ake gana adu unata aiye transport akata gannawane baraganak
හොදයි පුතා ❤❤
ලොකු උදවුවක් මට ඔබගේ කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද
aiya oya kadugannaweda
බෝඩ් ගන්න නැද්ද
මටත් ඵකක් ගන්න ඕන නමබර් ඵක දාන්න
වීඩියෝ එක සුපිරියි අයියා pcb ඩිසයින් කරන තියරි ඉගෙන ගත්තේ කොහොමද
UHF ට්‍රන්ස්මීටරයක් හදන වීඩියෝ එකක් ගෙන්නකෝ