එකම ලෙඩේට තුන්පාරක් බෙහෙත් ගන්න වුණොත් මොකද කරන්නේ ? -වෛද්‍යවරුන්ට හෙදහෙදියන්ට පවුළේ අයට පාඩමක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 16

  • @JeewaBandara
    @JeewaBandara 10 часов назад

    Good.wagawa.wagam.parhikara.ganh.kiyadama.wadagah.🙏🙏🙏🙏🥰😍

  • @ChampaKumuduni-ob7vn
    @ChampaKumuduni-ob7vn 8 часов назад

    Oba thumage adahas harima watinawa

  • @StephniNanayakkara
    @StephniNanayakkara 8 часов назад +1

    හරිම වටිනා උපදෙස් .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 часа назад

      ස්තුතියි තමන්ගේ සීමාවේ මේ දේවල් කරන්න බලන එක වටිනවා හැම කෙනෙක්ම

  • @asankadissanayake2098
    @asankadissanayake2098 5 часов назад +1

    Great 👍

  • @inranasingha
    @inranasingha 9 часов назад +1

    අපේ OPD එකට සරමක් ඇදන් ගියාම කතාකරන්නෙ ඕයි සිරිපාල මේ ඇහුනද නම කියනකොට කොහේද ගියේ කියලා.ඇදුම අනුව කොහොමත් සලකන විදිය වෙනස්😅😅

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 часа назад

      මේවා හදාගන්න ඕනේ , විශේෂෙයන් රෝගීන්ට පවුල්වල අයට ගරු කරන්න ඒ ඒ සේවකයාගේ පුහුණුවේදීම පුරුදු කරලා ,, සියළු සේවකයි විධිමත් පුහුණුවක් පස්සේ රෝහල් වලට් ගන්න ක්‍රමයක් එන්න ඕන නේ

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 7 часов назад +1

    Absolutely correct sir, 🎉 try to apply our hospital patient.

  • @lasanthakad6489
    @lasanthakad6489 8 часов назад +1

    Great... Doctor.. Very important...

  • @AchiniSewandi-h3g
    @AchiniSewandi-h3g 7 часов назад +1

    😊❤hitha hoda doctor sir

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 7 часов назад +1

    අය්යා කියන දේවල් අහද්දි හිතෙන්නෙ එහෙ doc , nurses දෙගොල්ලන්ට ම හිතල බලන්න වෙලාවක් time එකක් ඇති....මෙහෙ ලන්කාවෙ නම් doc , nurses ල බොහොම අමර්රුවෙන් වැඩි කරන්නෙ...staff එක මදි, patients ල වැඩි.......ටෙස්ට් කරන්න ලිස්ට් එකේ ඉන්න ඔනි මාස ගනම්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  3 часа назад

      ස්තුතියි තමන්ගේ සීමාවේ මේ දේවල් කරන්න බලන එක වටිනවා හැම කෙනෙක්ම පාලකයන් , තීරණගන්න අය විසින් වෙනස් කල යුතු දේවල් තියෙනවා.. අපි පැය හතකට බලන්නේ ලෙඩ්ඩු 30 ක් 35 ක් වගේ . ලෙඩ්ඩු වුණත් අනවශ්‍ය දේවල් වලට රෝහල් වලට එන එක අඩු කර ගන්න ක්‍රම හැදෙන්න ඕනේ (පොළේ ආව ගමන් බෙහෙත් ටිඅකක ගන්න එනවා වගේ වැඩ )