Day 224 :
HTML-код
- Опубликовано: 25 ноя 2024
- Dilshan Abey, from @myHubLK repaired his shoe after it was bitten by Dileep's Labrador dog. Afterward, he discussed why he is so unpredictable, like the weather. Later that day, he met @PissuKanna for the first time, along with @KaaliProjects and @bananasbyhamiltonthadii, and had a pleasant day. also,@ManiYaOfficial was supposed to come but never showed up. In the evening, he went out to dinner with @TechTrackShow
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
#DaysOfDilshan
🥨 event එක ගැන අප්ඩේට්ස් ( 2023/03/28) : bit.ly/BaitaTickets
🥨 මගේ සයිට් එක : dilshan.me
🥨 අලුත්ම පොඩ්කාස්ට් : anchor.fm/dilshanabey
Maru
Kaali, ManiYa, Hamilton, dilshan, dilan අපි කට්ටිය bite කරගන්නයි යන්නෙ! 1st April එන්න ILC Auditorium, Faculty of Science, University of Colombo එකට හවස 6ට. Miss කරගන්න එපා. Legendary event එකක් වේවි!
ඔව් බෝයිස් ඇන්ඩ් ග්‍රිල්ස්...එන්න අපි ෆෑන් එකක් ගමු. ♥️♥️♥️
එන්නම් බොසා එන්නම් 💖
@@DaysofDilshan fan ganna hmmmmmmmmmmmmmmmmm🥲
Boxing gahagannakan video hada hada ketewwa mama 😔😔
aniwa balan innawa bs
ගස් බල්ලා කාලි 😣
hammooo 😂😂😂
Hammo matath oya wage un mai inne . Kannamai hadanne😅😅🤣
අප්‍රේල් පලවෙනිද හම්බෙමු. රෙදි ගලෝල විසික් කරන්නයි යන්නේ..! Social media වගේ discussion එකකුත් යනවා. ඔයාලගෙ ප්‍රශ්නත් අරගෙන එන්න.. ❤
sumduuu ❤❤❤
දාන්නැතුව එන්නං 🙂👍
machn tickets ?
කැරි මනියවත් අරන් එන්න
Tho balla ara thadiyata inna dunne nh..
හිතුමතෙ දුවන අපෙ ජිවිත වලට ටාගට් එකක් ඉලක්කයක් දෙන ඔයාට ආදරෙයි අයියෙ 🙂❤️
Mmmmmmmm......
අද Premiere නේද
කොහොම වුනත් ඉතිම් සුපිරි 😍❤️
❤
හැම vlog එකක්ම විනාඩි 15 කට වත් වැඩිය දාමු
Ow bm mehema poddak baladdin epa wenawa bm
Meka හැමතැනම ඉන්නව
මොකද්ද ඒ කාලී අහින්සක දෙදුනුයි ලොචියි ඇදලා කියපු කතාව ඩිලා අයියේ...🥲😂
🤣🤣
මේ සිරාවට තඩියා පව් බන් 😂😂 ඌට ජීවිතේ අනිත්‍යබාවය තේරිලා වගේ හිටියේ 😂❤
heeee
Kaali uwa keewa
Hodawade habai thadiyata ..😂 une nattm anith unwa bite krnne😅
පිස්සු කන්න එක්ක ගේනවනම් මෙ වගෙ විනාඩි 10 vlog වැඩක් නැ පැය ගානක පොඩ් එකක්වත් ඕන ❤
Awaiting...Knew he came Sri Lanka. But never thought there will be a vedio in Days of DIlshan with him....
aaa
@@DaysofDilshan Always in love 💕 with all of you guys...Who teaches various things for the teenagers to learn.Respect ❤️
"මෙහෙම තියාගෙන ගහන්න පුලුවන් ලෝචිටයි ......... 2කටම" කියලා කාලි අනිත් කාගේ නමද කියන්නේ?😂
ලෝචිටයි., දේදුනුටයි 🤣
අඩ්ඩේහ් හොද ආතල් එකක් තියෙයි වගේ අද 😂❤
Hmmm😂
ummah
ඔයාට ඔච්චර සල්ලි තිබිලත් දේවල්වලදි අරපිරිමැස්මෙන් වැඩ කරන එක පට්ට ආදර්ශයක් ඈ මට නම්
ඒ අර පිරිමැස්ම මගුලක් නෙමෙ බන්.ඩිලා අයියගෙ ආතල් එක..නැතුව අරපිරිමැස්මකට නෙමෙ😼
ඔයගොල්ලෝ මොනාච් එකෙනේද හැමදාම සෙට් වෙන්නේ මමත් ඔතනින් තමා හැමදාම දුවන්න යන්නෙ ❤
Maniya ඔයා ඇයි ආවෙ නැත්තෙ. කන්නට බයයි නේත 😁🤣🤣
3:22 ඕයි ඕයි කාලි 😂😂
🤣🤣🤣
Pissu kanna Supiri චරිතයක් ❤
මෙච්චර කල් vlog බැලුවා, මේ vlog එකේද කොහෙද වැඩිපුරම ටීක් sound එක තියෙන්නේ. 😂
සුපිරියක් 🤩 මරු සෙට් එක 🖤 දිලා අයියා කාලි හැමිල්ටන් තඩි පිස්සු කන්නා ❤️
Hamilton තඩීව bite කරපු එකම එක එකා.... Dila🤍😂
මලින්ද එක්ක රෑට රෑට යන ගමන් එච්චර අල්ලන්නෙ නැ මට 😅😅
Hamboo😂😂
මිලියන ගනන් budget එක්ක කරන comedy video production වලට වඩා v log cam එකකින් මේ සෙටි එක දෙන ආතල් වලට හිනා යනවා
special කෙනෙකුත් ඉන්නවා නේ😍😻
koo
පිස්සු කන්නව special කරේ lankawata ඇවිල්ල නිසා ,
ඕගොල්ලො vlogs වලදි හැමදාම දකින Set eka nee 😻 ආදරෙය් ආදරෙය් Set එකට ❤️❤️❤️
තඩියා සිරාවටම බිව්වද ? හිතුවෙ නෑ හැබැය් 😅
කාලිගෙ tshirt eka අරන් තියෙන්නේ tshirt republic eken, ඕන ඔට්ටුවක්😏
අඩො බොක යනකන් හිනාවුනැහැකි කාලි පිස්සු කන්නයි සෙට්වුනොත් 😂♥️
Asama life ekak bn oka..ada kale godak kollonta nathiwela thiyena.sathutui ubala widinawa dakkama.adarei set ekatama ♥️🤘
7:01 ඒකටනම් දුකත් හිතුන 😂😂😂
ඒ අයියේ දවසක ses team එකත් එක්ක එන්නකෝ ඔතන එහා පැත්තේ තියෙන අපේ street food line එකට.අපේ එකේ නම The Charles Kitchen.අපි තමා ඔතන පටන් ගත්තේ.😅😁
මන් දැක්ක,මන් ආසම,මරුම යාලුවෝ සෙට් එක😍😍❤️❤️🔥සුපිරී🥰🥰😇
මනියා ජිවිතේට වේලාවට වැඩ කරන මනුස්සයෙක් නේවෙයි.
මොනවද බං මේ විකාර...
උබලගේ මේ විකාර බලන්න ඕනේද කියහංකො අපි 😐
0:59 දියුණුවේ රහස 💖
Legends together ❤
සුපිරියක් තමා ඉතින්...... 🤣🤣🤣🤣🤣
පවු යකෝ හමිල්ටන් කොර උනා😂😂😂
Me oba bala siti vlog ekaiii!!! GG boys!!❤
❤
Legendary vlog ❤
Iskoole vibahagee nisa balanna parakku una dilshan ayye......
ඩිල්ශාන් අයියෙ මම ආසයි ෆයිවර් ගැන ඉගෙනගන්න අයියෙ අනෙ කියලා දෙනවද ❤️ප්ලිස් අනෙ මට ඉගෙන ගන්න ඔනි❤️
කන්නා උබ ඉවරයි manitha vs kanna
❤
1:23 අයියව හම්බෙන්න එක කෙනෙක් මේ vlog එක බලල ආවම ;) 😅💔💥💥
පට්ට සෙට් එකක් සෙට් වෙලා❤❤❤❤ සතුටුයි බ්‍රෝ
❤
Kaali ,pissu kannai ඉන්නවා කියන්නේ වීඩියෝ එකේ ටීක් විතරමයි 😂❤
Gammak thama ithin ayya❤
Maniya kooo maniya oneeee😭🔥
නියමයි ❤️😊
Me tike poddak vlog balanna parakku wuna😂😅😢❤ atahal vlog eka😂❤
Ehema hariyanne na demma gaman balanna 🤣
Me vlog akat maru dilshan aiye 😍😍😍❤️❤️❤️❤️❤️❤️
kalige gon part wedi brother 😊
වැඩිම ටීක් සද්ද මෙම ස්ව්ලොග් එකෙදී වාර්තා විය.😂
කනයා නැති වලට තිත්තය පන්ඩිතයලු,තඩියට වෙච්චි දෙයක්
අඩේ සෙට් එක ආදරෙයි ඈ ඊලඟ පාර මනියයි අනික් සෙට් එකයි එක්ක Vlog එකක් කරන්න අපි ආසයි ඔයාලා සෙට් එකම එකට දකින්න ආදරෙයි ආදරෙයි ජයවේවා 😍💪💜️💕💕
6:46 ඉස්සර ලයිට් බිලේ පිටිපස්ස වගෙ
(වම්පැත්තෙ කෙලවරේ යට)
Dan oya සපත්තුව ගැන ලංකාවෙන් බාගයක්ම දන්නෝ 😂😂
අද නම පටිට ❤❤❤
අච්චර හොද සපත්තු ව මූ කැපුවනේ🥲
itin balla kala kela welane tibbe
සුපිරි ❤️
❤
ambo video එහා තව පට්ට ආතල් ඇති.බඩ පැලෙන්න හිනා සාගරයක් තියෙන්න ඇති.. 😂😂
Dilshan ayye oyageda v8 eka??
කාලි හැමිල්ටන්ව කිච කරනවා කිරිල්ලක් 🤣🤣🤣
බීප් දාපුවා නැත්නම් සුපිරි ආතල් ❤
මේක බලලා මගේ හිරි ඔතප් බිඳුනා ඕයි, 😂😝
මගෙත් 🤣
බිව්වෙ ඇයි? 🎤
❤
උබේ vlogs පට්ට bro.... 🔥🔥 උබේ vlogs පොඩි වැඩී, තව දික් කරන්න කියලා හැමදාම වැලලෙන සෙට් එකක් ඉන්නවා නේද.. ? උං තමා ඔය දෙවනි ඉනිම fans ලා... 😂 😂 උං නිසා තමා මේ රටේ වැඩිපුරම බලන නාටය හැමදාම අමු චාටර් මෙගා නාට්‍ය වෙන්නේ... උංට දුකයි ඒවා ඉවරවෙනවට.. හැමදාම තියෙන්න ඕනේ..
fans ලා කැමති කියලා උංට ඕනේ විදියට දුන්නොත් සෝක්.. අපේ රටේ බහුතරයක් upset fans ලා ඉන්න නිසා තමා මගුලටයි, කොලහල්යු මගුලට පවා මල් සිංදු දාන තත්වෙට ඇවිල්ලා තියෙන්නේ, ඉල ඇදෙන නාට්‍ය ජනප්ප්රිය වෙලා තියෙන්නේ... bacpicco බිහිවෙලා ඉන්නේ.. quality contents අඩුයි.. ඒවට කැමති ප්‍රමාණයත් පොඩ්ඩයි. බහුතරයක් කැමති ජරාවල් වලට...
ඉතිං ඒ චාටර් type එකට වැටෙන්න ඕනේ නෑ මේවා.. ලස්සනට වැඩේ කලා.. peak එකේදී නැවැත්තුවා. එතකොට demand එකත් වැඩී. කාලයක් මතකෙත් තියෙනවා. උබ ඒක ලස්සනට manage කරනවා... ජය වේවා... 🔥🔥
ලොචිට ගහලා ලයන් ගෙන් කන වෙනව දෙදුනුට ගහලා කන්චුකගෙන් කන්න වෙනවා😂
සුපිරි Dilshan Aiye
❤
Maniya aweh nathe kanna hitapu nisada 🫢
අනේ බං අයියේ පීස් වීඩියෝ එක අඩුම විනාඩි 20ක්වත් දාපන්කෝ ගුටි නොනා😒
yoo gammac thama asama set eka
3:10 මොකද්ද ඒ දත් මදිනවා වගේ ඇහෙන්නෙ 😅💔
dat madinawa tama
@@DaysofDilshan 🥲
meka nam athal oiiii hammoh thanks dila for this vibe
Welcome 😊
supirima set ekk..supirima athal ekk
❤
Supiri athal ekk gani wge 1 wenidata 🔥😊
Ultra legendary video😎
මනියත් ඇවිල්ලා තව ආතල් ටිකක් සෙට් උනානම් 🔥🔥🔥 කට්ටඩි කාලී 😂
❤️
කන්නාඩි දාගෙන ඉන්නේ ඇයී බං මෙ 😃හැම එකකම
ඌ මෙහෙ ඇවිල්ලද....මූ එහේ ගිහිල්ල ද....😋
❤
Ada vlog eka mara athal 😇
Legend inne kathawe anthimatama 😍❤
❤
Hamilton තඩියා left🤣🤣🤣🤣
පිස්සු කන්නගෙ වොයිස් එක මරු 😁
oooooo
@@DaysofDilshan ඔයාගෙත් එහෙම තමා 💪
කන්නගේ හිනාව ❤
Hello Dilshan ayya ❤
❤
ලෝචිටයි දේදුටයි ගහතෑකිලූ කාලී😂😂
😂
hammooo 🤣🤣🤣
3:22 ඔයි ඔයි කාලි 🤣🤣
දැන් අපි ඔක්කොම දන්නවනෙ😮😂
Aahhhh ♥️🎉
❤
සුපිරි 🎉
අයියෝ අයියෙ තව ටිකක් වෙලා දාන්න එපැයි... ටීක් ටීක් ටීක්🤣
ඔහොම බොන්න එපා අයියේ 🥺💔
aaa
සුපිරි බන් සුපිරි
දිල්ශාන් අයිය ඇයි ඔයා හැමදාම ඔයාගෙ පූසව පෙන්නලා වැඩ පටන් ගන්නෙ 😂😏
0:42 අඩෙහ් අපේ ගෙදරත් තියෙනවා ඔය ජාතියේ චෙරි ගහක්. හැබැයි කටේ තියන්න බැහැ ඇඹුල් 😝😝😝😝
Hy dilshan aiyya👀❤️oya nm dn pissuwk wela😂ahmbwen vlog ekk dkl bluwe dn ek vlog ekk wth miss krnn hithen nh😒😂
අඩ්ඩෙහ් 🤭
😁
වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් දාන මං
❤
අඩෝ බනානා හැමිල්ටන් මාර විදියට බයිට් වෙනවා😂😆😆
එකෙ ටී.....ක් ටී....ක් විතරයි 😂
Much love dila
Ayya❤️
මේක premium vlog එකක්❤️
දේදුනුටයි ලෝචිටයි එකට........... 😂 කාලි බොසා