'' අපි කන්නෙ බඩගින්නට, බඩජාරිකමට නෙවෙයි...''

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 100

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 15 дней назад +43

    කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි

  • @dharmapalakandy
    @dharmapalakandy 15 дней назад +58

    සේපාල ඔයාට සත්‍ය වැටහීම පිළිබඳ ඉතා සතුටුයි

    • @softenglish8424
      @softenglish8424 15 дней назад +5

      සිරාවටම ..බ්‍රො

  • @M.M-k6j
    @M.M-k6j 15 дней назад +19

    ඔබතුමා කියනකතාව සහතික ඇත්ත

  • @sawi-l3o
    @sawi-l3o 15 дней назад +19

    චන්දෙ අරං උතුරටයි දකුනටයි සදිසාවටම ඇරියා 😂😅😅

    • @harshayapa9281
      @harshayapa9281 14 дней назад

      prasne teyenne kawada hari hari haman nayakayek ena data oya uttura aya dakune minihek diha balanna munge takkadi wada nisa

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 12 дней назад

    සහතික ඇත්ත ඔබතුමා ගේ කතා ව ❤❤

  • @neelakadesilva7361
    @neelakadesilva7361 15 дней назад +34

    මේ රංග දක්වන්නෙ කොළඹ සන්නිය ද? අනෙ පව් පුලුවන් නම් අර ජංගි සුදා වත් එක්කගෙන ගිහින් ඔය කැන්ටිමේන් වෙලක් කන්න දෙන්න .

  • @nuwanranga4442
    @nuwanranga4442 15 дней назад +15

    පවු බං උනුත් කන්න එපැයැ.අනික මෙච්චර කට්ට කාල බොරු කියල ඔකට ආවෙ ඇතිවෙන්න කන්නනෙ.😁
    අනුකම්පා කරමු...😁

  • @DilanFernando-g9b
    @DilanFernando-g9b 15 дней назад +37

    අවුරුදු ගානක් හරියට කෑමක් බීමක් නැති මිනිස්සු ටිකක් ඇවිත් තියෙන්නේ තියෙන්නේ. ඒක නිසා ඔන්න ඔය ටිකක් කන්න දෙන්න😂

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 14 дней назад +6

    අයියේ මුන් බලය ගන්න මහා රගපැමක් කරලා තියෙන්නේ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 15 дней назад +13

    "කවද කාපු ටකරන් ද "

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 15 дней назад +9

    අපි එළියේ පරිප්පු කෑව දැන් වරෙන් අපි පෙරලගෙන ජනතා බදු මුදල් කනවා. එහෙමද හිතන්නේ.

  • @NCKprasad
    @NCKprasad 14 дней назад +14

    දිලිත්ගෙ කතාව නම් සුපිරි 🙂
    ලැජ්ජ නැතුව මහින්ද ජයසිංහ ආපනශාලාවට රොටිත් ඕනෙ කියනවා.

  • @georgepeter8016
    @georgepeter8016 14 дней назад +4

    This is true story. එකෙක් ගෙදර අයට කියලා පැකට් හතරක් අරන්ගියාලු.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 15 дней назад +8

    මාලිමාවෙ මැති ඇමතිවරුන් ගේ කෑම් බීම් ,යාම් ඊම් , ඉදුම් හිටුම් වලට යන්නේ ජනතාවගේ සල්ලි නෙවෙයි ද? පහුගිය ආන්ඩුවල අය පාවිච්චි කල සියලුම ගෘහ භාංඩ ,වාහන ඇද පුටු මේස නෙවෙයි ද මාලිමාව පාවිච්චි කරන්නෙ ? 😢

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 14 дней назад +3


    සෝමාලියාවෙන් දියවන්නාවට 😂😂😂!!!
    මාලු මාමා ට ජය වේවා!!!!😅😅😅😅

  • @maneshdayarathne
    @maneshdayarathne 15 дней назад +11

    ඔය ඈත ගම්‍වල දානයක්, කොටහලු මගුලක් තියෙන කොට දන්සල වගෙ මුලු ගමම පෝලිමේ‍ එනව කන්න. උන් කාල තව බත් මුල් ඔතාගෙනත් යනව . එහෙව්‍ එකේ මේ‍ව බොැ වෙන්න බෑ 😂😂
    ඡන්දෙ දුන්න වුන් දානයක් දෙනව කියල හිතා ගනිල්ල.😂

  • @wambotta5501
    @wambotta5501 14 дней назад +2

    රටේ බහුතරයක් NPP බොරුවලට රැවටුනා😢

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 14 дней назад +2

    Supiri pahadili kirimak 🎉

  • @GnanasenaWijesekaraWithara-u7k
    @GnanasenaWijesekaraWithara-u7k 15 дней назад +9

    ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
    ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝද‍රත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
    ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව බරපතළ ලෙස ප්‍රශ්න කරන ලෙසට මා විසින් මීට වසර 2 -3 ට පෙර සේපාල් අමරසිංහ සහෝදරයාගෙන් ඉල්ලා සිටි විට ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායකට රෙදි නැතිව කඩේ යමින් සිටි සේපාල් අමරසිංහ මාගේ සහ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නම් සඳහන් නොකොට ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා අප දෙදෙනාට කුපාඩි මඩ අවලාදයක් ගැසුවේ """"""මේ මොහොතේ ජවිපෙ වත්මන් නායක සහ මාලිමාවේ අසහාය නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සමහර වෛද්‍යවරුන් සහ නීතිඥවරුන් බරපතළ මානසික රෝගීන් ලෙසට වූ අතර """"දෛවයේ සරදමකට මෙන්,මේ මොහොත වන විට,""""ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් වෙනුවෙන් නිරුවතින් කඩේ ගිය සේපාල් අමරසිංහ සහෝදරයාට දේශපාලන බුද්ධිය පහල වී, ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක 9 වන විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට හැකි වීම සම්බන්ධයෙන් මාගේ හර්ද්‍යාංගම විප්ලවීය උත්තමාචාරය මා මෙසේ පුදකර සිටින අතර, ඔහු විසින් ,ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ගේ ගොබ්බ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මා සහ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද බරපතළ දේශපාලන විවේචන වලට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමින් ,අප දෙදෙනා සම්බන්ධයෙන් කරන ලද වීඩියෝව කරුනාකර මා හට එවන ලෙසට ඔහුගෙන් කරන ලද කාරුණික ඉල්ලීම මේ මොහොත දක්වා ඉටු නොවූ බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි .🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    facebook.com/share/p/1BQQ37PT7W/
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
    [12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
    [12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
    [12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/

  • @SampaEdiri
    @SampaEdiri 14 дней назад +3

    පිනට කාලා පුරුදු උන්නේ කානවා ඇති කරපිංචා කැල්ලත්😂😂

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 14 дней назад +2

    පාර්ලිමේන්තු කෑම පිඟාන ගැන යමක් : මතකද, රෝසි සේනානායක පාර්ලිමේන්තු ඉන්න කාලේ මොකක්ද මිල අධික කෑමක් ඉල්ලා යෝජනාවක් දැම්ම කියල පොඩ් කතාවක් පැතිරුනා...
    ඒ වගේම ඊට හාත්පසින් වෙනස් යෝජනාවක් / ඉල්ලීමක් කරපු මන්ත්‍රී කෙනෙක් හිටිය " ගාපු පොල් " පීරිසියක් තමයි මන්ත්‍රීගේ ඉල්ලීම.. ඔහු වමේ කෙනෙක් නොවේ.එදා UNP මන්ත්‍රී දිලිප් වෙදආරාච්ච් 😜.. පාරම්පරික ධීවර පවුලකින් පැවතඑන ඔහුට මාළු හොද්ද නැතුව කන්න බෑ... ඒ වගේම ඒකට පොල් ටිකක් එකතුවුනාම... කොහොමද? මටත් කටට කෙල උනනවා.... 😜
    හැබැයි ගෙදර කිරි හොද්දයි බතුයි කාපු JVP මගේ පරණ යාළුවෝ.. දැන් "පරණ ඇරියස් කවර් වෙන්න " දෙසා බානවා ඇති... ලැජ්ජාවේ බෑ.. 😜
    දිලිප්ට කෝල් කරලා අහන්න... බොරු නොවේ..

  • @anuraillankoon8712
    @anuraillankoon8712 15 дней назад +13

    මැඳ ඇගිල්ල පෙන්නන්නෑ. කුනුහරප නෑ. කාරනා සහිතව විවේචනය කරනවා. මම හිතන්නෙ JVP සහෝඳරයො මේ වීඩියෝ බලුවනම් ඔය කරන ගොන් වැඩ ටිකක් අඩුවෙයි. ඳර්ෂනගෙ චැනල් එකෙත් මේ ඳේම කරනව. 🙂🙂

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 12 дней назад

      මොන දර්ශනද

  • @samp-z6v
    @samp-z6v 15 дней назад +2

    ❤❤❤

  • @IdunilBandara-rj9uf
    @IdunilBandara-rj9uf 15 дней назад +10

    Npp jokers n liars getting exposed day in day out 🎉

  • @kapip2167
    @kapip2167 13 дней назад +1

    මාලිමාවෙන් වෙන කෙනෙකුට බලය යනවට සේපාල්, ඔබ කැමතිද?

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 15 дней назад +6

    දැන් කරන්න තියෙන්නේ ඔය පාර්ලිමේන්තු දවසට ඕක ගිල්ලලා දාන එක විතරයි රටේ සුගතිය පිනිස

  • @lakmal1st
    @lakmal1st 14 дней назад

    මුන් හැසිරුනේ නම් මුන් ආව ගමන් කැන්ටිම වහලා දාන සයිස් එකට...

  • @NilanthiFernando-e1b
    @NilanthiFernando-e1b 15 дней назад +4

    මචෝ සේපාල එයාලට ඉස්සෙල්ලකන්න හම්බවුනේ කැන්ටිම
    තව ටික දවසකින් අමත්‍යන්ශ වලනිත් කනව කියල ආරංචි වෙයි එතකොට මචෝ පැයෙන් පැයට කොටින්ම කිය කිය ඉන්න වෙයි

  • @susilgamini8435
    @susilgamini8435 15 дней назад +2

    😯

  • @Priyanthi-e6f
    @Priyanthi-e6f 15 дней назад +10

    ඔබලාම නේ උඩ පැන්නේ npp ඕන කියලා dan කොහොමද ?

  • @anonymouscoder3557
    @anonymouscoder3557 14 дней назад +1

    මේකට කියන්නේ පුනරුදය නෙවෙයි පුකරුදය කියලා

  • @GnanaKannangara
    @GnanaKannangara 15 дней назад

    ❤🎉👍🎉👌👏

  • @subramaniamsureshjayarajah5223
    @subramaniamsureshjayarajah5223 15 дней назад +1

    හාමතේ හිටපූ බල්ලට පිලිණූ වෙච්ච කෑමත් බූරියානිලු

  • @indrajithr2601
    @indrajithr2601 14 дней назад

    Yojitha sankalpaya kana set eka. Eka maru

  • @wambotta5501
    @wambotta5501 14 дней назад +1

    ඔබතුමා බොරුවෙන් රට පාලනය කරන npp උන්ගෙ බොරුව රටට හෙලිකරන එක ගැන සතුටුයි...

  • @RagithaNothing
    @RagithaNothing 14 дней назад

    කවුද එතකොට මාලිමාවට කෝටියක් කියලා කිවුවේ

  • @asankasujith5346
    @asankasujith5346 15 дней назад +4

    Appo oya higana hatta gana nam kata karala wadak naha

  • @sisirawijesingha
    @sisirawijesingha 15 дней назад +2

    Wijeweera putrayo 😂😂😂😂

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 14 дней назад

    මේ කන කතාව, දුර යන්නේ මාලිමාව ඒ කාලේ කියපු කතා නිසා. නමුත් මේ කන කතාව විග්‍රහ කරාම මෙය තේරැම් ගන්න පුලුවන්. මේගොල්ලන්ට සල්ලි නෑ. පඩිය අතට හම්බවෙන්න නෑ. තවම වංචා කරලා නෑ. මේගොල්ලන්ව එලියේ කෑම වේලකට ගෙනියන්න මාන බලන පුද්ගලයන්ට තවම රැවටිලා නෑ. එක විධියකට අසරණයි කියලා මට හිතෙන්නේ.

  • @m.m.nilamdeen_analyst6803
    @m.m.nilamdeen_analyst6803 14 дней назад

    උන් කන හැටි බලන්න එපා. උන්ව තනි කරන්න. මිනිස්සුන්ට කන්න වෙනවා. ගමක ජීවත් වන සහ ගමේ කෑම කන අය උසස් තත්ත්වයේ කෑම දුටු විට ඒවා අනුභව කිරීමට පෙළඹෙනු ඇත. ඉතින් මින් ඉදිරියට ජවිපෙ සාමාජිකයින්ගේ ආහාර පිළිබඳ ප්‍රශ්නය පොදු ප්‍රශ්නයක් බවට පත් නොකරන්න. ජවිපෙ සාමාජිකයින්ට බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු කිරීමට අවශ්‍ය වන අතර, අපි ඒවා පසුව බලමු. දැන්, මගේ නිහතමානී ඉල්ලීම නම්, මෙම සුළු ගැටළු සුළු කාරණා ලෙස නොසලකන ලෙසයි. M.M.Nilamden (Tamil Media Senior Analyst )

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 15 дней назад +1

    Koi tharam kawath kamak na giya wadewath karanawanam ekath na.😠😠😠

  • @dewageshelton3110
    @dewageshelton3110 14 дней назад

    මාර ගෑඔුරැයි, හරිම දර්ශනිකයි.

  • @DevOpsSolutions-r4f
    @DevOpsSolutions-r4f 14 дней назад

    Dan wahallunge lokka Dilith da? Umbath wahalek ne ban dan. Umba e dawas wala dilith ta kiwwa ewa mathak wenawa. Ammo!

  • @DarmasenaSathkumara
    @DarmasenaSathkumara 14 дней назад +1

    Anea.. KeWata. Kamk. Neaha. Rata.. K annea. Neathiwa. Kalakanni.. J. V. P. Un

  • @0112732006
    @0112732006 15 дней назад +3

    ඔය මජර කතා කියන්නෙ නෑනෙ සල්ලි ගෙවල කන්න සලස්වනව නම් නේද

  • @KalumCosta
    @KalumCosta 14 дней назад +1

    Mama dakinne NPP/ JVP athi bahutharaya ( 90%) athishaya kuhaka.., eershayakaara...,oonawatath wadaa boruwa wapurawana.., uddachcha.., thamun kawrudai kisima lesakin wath wataha nogath samajayata ahithaka pirisak...

  • @RAWMATTERy
    @RAWMATTERy 15 дней назад +2

    Budun vahanse Bana keve nehe badagini nam

  • @WsbFernando
    @WsbFernando 15 дней назад +3

    ali hituve na mehema vei kiyala bn ..apite lajjai bn

  • @damithguruge2365
    @damithguruge2365 14 дней назад

    😂🤌🦴😂

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 15 дней назад +9

    රටට වැඩක් කරනවා නම් ඉතින් තුන්වේලම කෑවට මොකද වෙන්නේ.හැබැයි ඉතින් කියන විදියට ගෙදර අරන් යනවනම් අවුල්.හැබැයි අපේ අයගේ කට කතාදදන්නෙත් නෑ

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 14 дней назад

    මේ ජේ වි පි අය මොන මළපෙරේතයෙ⁣ා් කොධ්ටාසයට අයත්ද?

  • @dharshanamoe831
    @dharshanamoe831 14 дней назад

    Dilithge Antigen kit වංචාව ගැන හොයන්න රජයට කොන්දක් නැද්ද

  • @WsbFernando
    @WsbFernando 15 дней назад +3

    tika kalayakin kotipathiyo vela yanne

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 15 дней назад +5

    බොනිකර තරු තමා

  • @DarmasenaSathkumara
    @DarmasenaSathkumara 14 дней назад +1

    J. V. P.. Un.. Maha.. Hagathyoo

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 14 дней назад +1

      Niyamai SEPALA. oya issarakewa mahajana anduwak gena.mo eka.❤❤😂😂😅

  • @indrajithr2601
    @indrajithr2601 14 дней назад

    Talk Sri lanka , simply these guys not suit for these jobs

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 14 дней назад +1

    Nari relakin berila wurkayo relakata ahu vela inne.

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 14 дней назад

    Bale innakota Mole idimenawa ethakota
    Melodeyak therenne
    Neha
    Vipakshaye innakota janathawage Badu Mudal Vinasha Karana evita Eayalata Aparadayak.

  • @ranjanik9774
    @ranjanik9774 14 дней назад

    Tanikara uru kotuwak yam tarammin tibuna rata kewa kalakanni wal sattu

  • @nilanthidesilva7209
    @nilanthidesilva7209 15 дней назад

    Godak hondai oba thumata aththa therima gena. Api mukuth kiyanda honda neh sagathen hitapu ayane.

  • @sssssssssuv
    @sssssssssuv 14 дней назад

    Oya thamai pupa palagna ka gahuwe munwa genna

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 14 дней назад +1

    Munta lajja Nedda deviyane mehema kanna

  • @smallHead-x2q
    @smallHead-x2q 15 дней назад

    ❤❤❤ Clean Sri lanka 🇱🇰 ❤❤❤❤❤ we are with NPP. .

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 15 дней назад +1

    ඔය එකසිය පනස්නවය පක්‍ෂය තුල රඳවා ගැනීමට නම් ඔය කැන්ටිමෙන් කන එකටවත් ඉඩ දෙන්න වෙනවා 😅 මොකද ඔවුන්ට කොමිස් ගහන්නවත් ජාවරම් කරන්නවත් තවම අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ කලින් තිබූ රජයවල් වල වගේ 😂

  • @warunagunawardana3396
    @warunagunawardana3396 15 дней назад

    Mun hitral wadiyoda

  • @HasithaMasakorala
    @HasithaMasakorala 15 дней назад +2

    Ekkenek nila rathayen thanakola adinawalu😂

  • @Suresh-z5w5r
    @Suresh-z5w5r 15 дней назад +1

    Campus Giya Mole Kaladak Tiyena Ekek Jeppanta Chande Den Na. Bus Wala Ibba yanda, Hotel eke kama ussanda Lamainta Ugannanne Rag season ekedi. Lankawe unta dewal mataka titenne dawas 7 ne. 🤣🤣

  • @Maheeshpriyankara5876
    @Maheeshpriyankara5876 12 дней назад

    👍👍👍👍👍👍👍👍👍

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 14 дней назад

    👍👍👍

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 14 дней назад

    ❤❤❤

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 14 дней назад

    ❤❤❤❤❤❤❤

  • @jumanji5239
    @jumanji5239 14 дней назад

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 14 дней назад

    ❤❤❤❤❤❤❤❤❤