Do Mumbai Prostitutes Use G-Pay for Payments? | World Tour - 🇮🇳 India 50 | Magadige

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 159

  • @akilmadhubash3072
    @akilmadhubash3072 День назад +53

    මං ජීවත් වෙලා හිටියොත් ඔබ තුමා මේකට දාන අන්තිම වීඩියෝ එකත් බලනව අනිවාරෙන්ම. මම තනිඋන කෙනෙක්. මට සල්ලි නෑ මේ වගේ සංචාර යන්න. මේ වීඩියෝ බලල මට හිතට සැනසීමක්. ❤

    • @DCMAX9999
      @DCMAX9999 День назад +3

      Ade math ehema kenek 😢

    • @NandasenaHm-ti8ym
      @NandasenaHm-ti8ym День назад +4

      ehem hithanna epa

    • @SunilPolwaththage
      @SunilPolwaththage День назад

      qq21-i 46:02 ​@@DCMAX9999

    • @travelweekly07
      @travelweekly07 День назад +4

      එහෙම හිතන්න ඒපා, හැමදේටම මුලික වෙන්නේ හිත.. ඔබ හැමවෙලේම ධනාත්මකව හිතන්න.. එතකොට ඔයාට අවස්ථා ගණනාවක් ලැබෙයි ..

    • @Balsbogoda23
      @Balsbogoda23 День назад

      ඇයි මාක්ස් දාන්නෙ නැත්තෙ

  • @shavindu777
    @shavindu777 День назад +29

    සියත Tv එකෙන් කරපු අයියගෙ ඉන්ටවිව් එක බලල ඉවර උනා විතරයි 😊❤

  • @indukanthi5643
    @indukanthi5643 День назад +10

    මිට කලින් ඉන්දියාවේ උනත් Travel කරන අයගේ video මම බලලා තියෙනවා ඒත් ඉන්දියාව මෙහෙම ලස්සනයි කියලා දැකලා තිබුණේ නැහැ ස්තුති ඇත්තටම ඉන්දියාව කියන්නේ මෙහෙම රටක් කියලා ඉන්දියාව නොදැකපු අපිට බලන්න ඇත්තම තත්වය එක්ක video දානවට ඒකට බොහොම ස්තුති මල්ලි බුදු සරණයි

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 День назад +11

    දඹදිවත් යන්න බලන්න ආසයි .නලු නිලියන් ඉන්න පැතිවලටත් යන්න ❤

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana День назад +2

    සියත ට්ව වැඩ සටහන බැලුව. ඔයාට පිස්සු වගේ අපිටත් දැන් හොදටම පිස්සු මල්ලි
    බුදුසරණයි.. පරිස්සමින් ඉන්න ඉන්න.
    හැමදාම අපි ඔයා එක්ක ඉන්නවා. 😍😍😍

  • @chathurapriyasad6912
    @chathurapriyasad6912 День назад +4

    සියත නාලිකාවේ වැඩසටහන දැක්ක..... නියමයි සහෝදරයා...... සුභපැතුම්!!!!!!!!!!!!!! ආමග කෙටි.. යායතු මග දුරයි

  • @buddhishalahiru5417
    @buddhishalahiru5417 День назад +2

    මරු...නියමයි ❤️❤️❤️

  • @chinthakaliyanarachchi4281
    @chinthakaliyanarachchi4281 15 часов назад +1

    ජය වෙවා පරිස්සමෙන්

  • @chamodadilshan
    @chamodadilshan День назад +2

    Ane mnd ayye godak aya balal ynaw sub karnne ne kisidi terumk neti chanel dawast dekt 100k ghnw oya kana kattat minissu salknw madi lankawe minissu maha kuhaki ayye

  • @mrsenu5721
    @mrsenu5721 День назад +3

    Adath niyamayi ayye❤

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x День назад +1

    වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්න තරමක් අපි...දැන් ඒ තරමට ඇබ්බැහි වෙලා...ඔයාගෙ කටහඬට හුරු වෙලා ☺️❤️

  • @mgbatta3497
    @mgbatta3497 День назад +4

    දැන්නම් මමත් ඉන්දියාවෙ ගොඩක් ඇව්ද්දා 😊 ❤❤❤

  • @pushpikapathirana3343
    @pushpikapathirana3343 День назад +2

    මල්ලි ඔයා බස් එක හදපු නිලමේ utube චැනල් එකේ වීඩියො එක මම අද බැලුවෙ . සුපිරි බස් ගෙදර .❤ ඔයාට ඒ බස් එක විකුණන්න දුක නැද්ද . ඒ වගෙම ඔයා ඉන්දියාවෙන් පස්සෙ යන්නෙ අප්‍රිකානු රටවල් වලට කිව්වා නේද ඉතිං මම හරි ආසයි අප්‍රිකානු රටවල් වලට ඉතිං ඒ සුන්දර තොරතුරු බලන්න ආසාවෙන් බලා ඉන්නවා . බුදුසරණයි මල්ලි
    පරෙස්සමෙන් ❤❤

  • @YMofficial123
    @YMofficial123 17 часов назад

    Superb....Parissamen issarahata yamu❤️💯

  • @bluespirit4586
    @bluespirit4586 9 часов назад

    Keepit up bro ❤ patta video set eka

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana День назад +1

    ඔහොම යන්. අපිත් එනවා පිටිපස්සෙන්. නියමයි. 👍👍👍👍හරිම අසාවෙන් බලන්නේ. ලොකු දැනුමක් ලබා ගත්තා. ඔබ‍ට තූති 🎉🎉🎉..

  • @NimsaraWeerawarna-bf6vz
    @NimsaraWeerawarna-bf6vz День назад +2

    ආ ඉක්මනට 50 K පන්නමු සර් 😊❤. Programme එකත් බැලුවා නියමයි සර් 😊❤

    • @Magadige
      @Magadige  День назад +1

      අනිවාර්යයෙන් 🤗❤️

  • @yehansampath8981
    @yehansampath8981 День назад +1

    ela ela.. Mumbai nam pattama traffic ekak tiyenne , Siyath TV eketh inawa dekka ada.. jayawewa!

  • @HeshanKavinda-z9r
    @HeshanKavinda-z9r 16 часов назад

    supiriyak thama ayya❤❤❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf День назад +1

    ලස්සනයි විඩියෝ එක.සුබ ගමන්❤

  • @ayiyoj8735
    @ayiyoj8735 День назад +1

    සුපිරියක් ❤️‍🔥

  • @Sethayaa3453
    @Sethayaa3453 День назад +1

    Niyamayi ayiye ❤

  • @gayanindika9363
    @gayanindika9363 День назад +2

    Siyath oyage program eka baluwa aiyaaa ❤️💯💯💯💯💯💯💯🙋

  • @Rishini-m8w
    @Rishini-m8w День назад +3

    අයියා TV එකෙත් ඉදියා නෙ 😁❤️

  • @ingamerxyt
    @ingamerxyt День назад +3

    Brother oyage videos wala description eka sinhala, english dekenma daanna ❤️

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t День назад +2

    සියත TV එකේ වැඩ සටහන බැලුවා කමෙන්ට් එකකුත් දැම්මා

  • @NisadiDhanushika
    @NisadiDhanushika День назад +1

    Adath supiriyak

  • @asiatravel1590
    @asiatravel1590 День назад +2

    නියමයි ❤️😍

  • @NandasiriPathirana-l6q
    @NandasiriPathirana-l6q День назад +2

    ආමග දිගයි ඉදිරිය සුබයි පරිස්සමින් ❤❤❤

  • @shashinimurage2526
    @shashinimurage2526 День назад +1

    Oyage wadasatahan nm supiri aiye ai yanakota sun glass sun cream ekak aran yanna

  • @asiatravel1590
    @asiatravel1590 День назад +3

    Thanks Broh මේවා අපිට පෙන්නනවට ❤️❤️

  • @shehanrashmina1734
    @shehanrashmina1734 День назад +1

    සුපිරි hode

  • @NandasiriPathirana-l6q
    @NandasiriPathirana-l6q День назад +3

    ඔය වාහන ඔක්කොම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා ඔබ පදින සයික.ලයන
    ත්😊😊😊

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg День назад +1

    Niyamai 👍

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara День назад

    Oya harima daksha kenek oyage talent eka harima duperb ❤❤❤🎉🎉🎉

  • @kosalarathnayake8882
    @kosalarathnayake8882 14 часов назад

    මුලින්ම සියත එකේ වීඩියෝ එක බැලුවා. ඊට පස්සේ විදුලි කොටපු වීඩියෝ බැලුවා. දැන් දකිද්දිත් මතක් වෙනවා ඒ සීන් එක. මොනවා උනත් කදු උඩ නගිද්දි පරිස්සමෙන් ❤

  • @kithsirimunagama7111
    @kithsirimunagama7111 День назад +1

    In between the journey please put a location map screen shot. It help viewers to understand and value your difficult effort.

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq День назад +1

    සුපිරිම

  • @ChandrikNilantha
    @ChandrikNilantha День назад +2

    Mn oyage hama vidiyo ekakma balanawa oyath Dan Indiyan.wage

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g День назад +3

    Comment එක දාද්දිත් පරන වීඩියෝ බල බල හිටියේ..❤🎉

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i День назад +1

    Sura Aiye Siyatha Tv Ake Oyage Program Aka Baluwa...Dan Oyage India 50 Video Aka balanno❤❤Aiye Oya India Awada...Lankawade,Aiye...❤❤❤Apith Oya Aka Loke Wate Anawoo❤❤🌍🌍Jaya Wewa ❤️🩵 Magedige❤❤👍👍🇮🇳🇮🇳🇱🇰🇱🇰🛵🛵🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳

  • @niroshamalkanthi7978
    @niroshamalkanthi7978 День назад +1

    නියමයි😂❤

  • @kamanipathirana9861
    @kamanipathirana9861 День назад +1

    සියත වැඩසටහන බැළුවා❤ පුතා

  • @lalithperera1197
    @lalithperera1197 День назад +4

    ඉන්දියාවේ මද්‍යම පංතියෙ මිනිසුන් ගෙ ජීවන තත්වය ලංකාවට වඩා හොදයි කියලා හිතෙන්නෙ, කෑම , වාහන මිල ගනන් අඩු නිසා..

  • @chamathsachintha5708
    @chamathsachintha5708 День назад +1

    ayye 10 min vlog දාන්න්කො❤❤

  • @SumuduAsangika
    @SumuduAsangika День назад +2

    ඇත්ත කතාව කියන කොල්ලෙක්😊😊😊😊

  • @IndikaJayakody-kg6uy
    @IndikaJayakody-kg6uy День назад +1

    Super ❤❤

  • @pasindupiumal1045
    @pasindupiumal1045 День назад

    Niyamayi 🎉

  • @chamindawijewickrama4662
    @chamindawijewickrama4662 День назад +3

    බලාගෙන යනකොට ඉන්දියාවත් නරකම නෑ

  • @Rohith66606
    @Rohith66606 День назад +3

    දාපු ගමන් බලනව 😁❤

  • @nirosha5388
    @nirosha5388 День назад +1

    ඔයාව දැක්ක සියතඑක හොදයි හොදයි ඔයාගේ ගමන යන්න මගේ සුබ පැතුම් ලස්සනයි පරිස්සමින් aiya ඔයා කෝවිල් pannann oyage video balanwa හින්දු මුස්ලිම් අය එයාලත් පල්ලි එහම බලනවා ඔයාගේ video balanna asawen inne parissami budu sarani💖💖💖

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 День назад

    අපිත් එනව යමු .good luck

  • @ChandiDs-g6t
    @ChandiDs-g6t День назад +1

    Gopro eka hada gaththada?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 День назад +1

    ඔබව අතැරපු සමහරුන්ට පසුව ඔබේ වටිනාකම දැනේවි
    ඔබේ අනාගත සහ කාරිය ලෝක ගමනේදිම හමුවේවි 🎉

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 18 часов назад

    39:23 e side eken giye electric truck ekk neda aiye 😃

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 День назад +1

    වීස ගන්න හැටි ගැන පුළුවන් නම් වීඩියෝ එකක් කරනවද bro
    කොහෙවත් හරියට ගන්න විදිය ගාස්තු ගැන හරි පැහැදිලි කිරීමක් නෑ

  • @ChirathAdivu
    @ChirathAdivu День назад +1

    අයියා ❤

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 День назад +1

    නංගි = බෙහෙන්
    ඕනෙ නම්
    චූටි නංගී = චෝටී බෙහෙන්.
    අක්කා = දීදී
    අය්යා = බය්යා.
    😁😁😁
    ඔන්න පොඩි වචන ටිකක්
    නංගිලාට ,අක්කලට අය්යලව ආමන්ත්‍රණය කරන්න ඕනෙ නම් 😊😁
    මේ දවස්වල මම ආසාවෙන් බලන සීරීස් එකක් තමයි මේ.
    අනෙක් එක සුගත් පතිරණ බයිසිකල් එකෙන් කශ්මීර් යන එක.👌💐❤😊

    • @ErangaPradeep-n4j
      @ErangaPradeep-n4j День назад

      Poll kiyada sir indian wala ?

    • @IsukaKavithmal-tg5pj
      @IsukaKavithmal-tg5pj 21 час назад

      ​@@ErangaPradeep-n4jඇයි ලංකාවේ පොල් වල ගණන් දැකලා එලොව පොල් පෙනිලා ද,ඉන්දියා වෙන් පොල් ගෙනල්ලා කන්න හදන්නේ,ඉන්දියා වෙන් පොල් ගෙනාවොත් මෙහෙ ටැක්ස් එක්ක රුපියල් 100 ක් විතර වෙයි😂😂😂

  • @ayproductions2780
    @ayproductions2780 22 часа назад

    Bike එක කොහෙන්ද ගත්තේ දවසට කීයද මිල

  • @sriyakumari4314
    @sriyakumari4314 День назад +1

    Siyatha එකේ වැඩසටහන බලන්න bari වුනා මම විදේශ රටක ඉන්නේ ...❤❤❤ කරන hamadeyakma පරිස්සමෙන් කරන්න ...පුතේ ..bs

    • @Magadige
      @Magadige  День назад

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @prabathchathuranga2527
    @prabathchathuranga2527 День назад +3

    මෙච්චර කොහෙද ටයර් කීවා නේ.ඒකේන් පේන්නේ මේ රටේ කොච්චර මහාපරිමාණ බිස්නස් ඇත්ද.ලොකේ ලොකුම කෝටිපතියන් ඉන්න එක අහන්නත් දෙයක් ද.

  • @asiatravel1590
    @asiatravel1590 День назад +1

    48k සුබ පැතුම් ❤❤

  • @namaladikari2649
    @namaladikari2649 День назад +2

    ඔයාගේ වීඩීයෝ ඔක්කොම බැලුවෙ 360p ඔයාගෙ වීඩීයෝ විතරක් 480p බලන්න බෑ, සිග්නල් නැති නිසා තමා ඉතින් 😢😒

    • @Magadige
      @Magadige  День назад

      තේරුනේ නෑනෙ 🤔🤔

  • @kkamal9554
    @kkamal9554 День назад

    සියත tv එකේ වැඩස්ටහන බැලුව❤

  • @Wow-ym7by
    @Wow-ym7by День назад +1

    අයියේ , clz කරන්නේ නැද්ද මෙ දවස් වල

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g День назад +2

    ❤❤❤❤ 1st

  • @shaniypereraz2392
    @shaniypereraz2392 18 часов назад

    Car ekak gamu neda safety athin hondae .anika oya ohom yanakot apitath dukai wge podi durak kiyalada

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 День назад +1

    හෙල්මට් දාන්නෙ නැති එක අව්ලක් නෑ වගෙ එහෙදි 😢

  • @Lasinduudara7
    @Lasinduudara7 День назад +1

    "මැප් එකේ නම්කි කියන පාරෙ මම ගියා " 😁❤️

  • @kalumhemantha7892
    @kalumhemantha7892 День назад +1

    දැන්නම් මේ වීඩියෝ වලට හොචටම ඇබ්බැහිවෙලා මම

  • @සවීනාගලප්පත්ති

    හෝන් සද්දෙනම් ඔලුවත් රිදෙනෝ 😊

  • @NethzzaraRathnayaka
    @NethzzaraRathnayaka День назад +2

    ආයෙ ලංකාවෙන් ගියාද ඔයා

  • @janakamangala8407
    @janakamangala8407 20 часов назад

    සංචාරය කරනවා වගේම සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන අනිවාර්යයෙන්ම💪❤

  • @sandamaliperera7977
    @sandamaliperera7977 День назад +1

    Malli oya india giyada

  • @sadram4084
    @sadram4084 День назад +1

    වාහනයක් ගන්නවනම් පොඩි ගෙයක් වගේ හදපු එකක් ගන්න ඉන්නත් පුලුවන් ඒකෙ😊

  • @Pushparani422-ir6wf
    @Pushparani422-ir6wf День назад

    පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 2 часа назад

    වෙනස්ම රටක් නිසා තමයි බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවෙ පහල වෙන්නෙ.😊

  • @busgamer_kasun_Lk
    @busgamer_kasun_Lk 11 часов назад

    Description eka English walin dnna eyalata Sinhala bane❤❤

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne День назад +1

    13:42 ඇත්තටම බඩුවක් පෙන්නයි කියලා හිතුවෙ හැබැයි😂

  • @chanakabandara2955
    @chanakabandara2955 День назад +1

    ඔයා මෙහෙම ට්‍රැවල් කරන්න සල්ලි හොයාගන්නෙ කොහොමද?

  • @hiranthdushmantha4154
    @hiranthdushmantha4154 День назад +1

    Ara pilimaya mama hithanne shiva ge

  • @janakidesaram8992
    @janakidesaram8992 День назад +1

    🎉🎉🎉

  • @janakakumara3234
    @janakakumara3234 День назад +1

    මේක බලනකොට අද ඔයා ඔයා ලංකාවේ සියතේ

  • @KumaraLhiru
    @KumaraLhiru 18 часов назад

    "හම්බෙමු.." 😃

  • @yasi_001
    @yasi_001 День назад +1

    පාරෙ යද්දි මාස්ක් එකක් දාං යන්න සමහර වෙලාවට ඇස් දෙකට පේන්නැති උනාට වායු දූශනේ වැඩී

    • @Magadige
      @Magadige  День назад

      මීලඟ එකට දාන්න ඕනෙ 🤗❤️

    • @yasi_001
      @yasi_001 День назад

      @@Magadige hm

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara День назад +1

    Dust eka oyata effect ekk nadda

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq День назад +1

    සියතTVටිවි.වැඩසටහන.බැලුවාජය.💗💕💗💕

  • @shavindu777
    @shavindu777 День назад +3

    48k 😍🎉

  • @suranganirosh7637
    @suranganirosh7637 День назад

    Seyatha tv enterveu aka balala evara una vetharai

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 День назад +1

    💚🌍🇮🇳

  • @tharangamusic9855
    @tharangamusic9855 День назад +1

    මස්ක් එකක් පාවිච්චි කරන්න. වාතය අපිරිසිදුයි. දඹදිව ගිහිල්ල ආව නඩයක්ම හොස්පිටල් හිටියා අසනීපවෙලා. හුස්මගන්න බැරිව.

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn День назад

    ලස්සන යි ඒත් ඉන්දියාවේ කුණු ප්‍රශ්නයට පිළිතුරක් ළගදීම හොයයි කියලා මට හිතෙනවා ඒ වගේම තමයි අපි දාන කමෙන්ට් මගදිගෙ බලන්නේ නැහැ නේද

  • @LalKapuge
    @LalKapuge День назад +1

    Whtsapp nmbar ekak nedda mama Italia

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym День назад +1

    ආයෙ ඉන්දියාවට යනවද .නැත්තන් වෙන රටකටද

    • @IsukaKavithmal-tg5pj
      @IsukaKavithmal-tg5pj День назад

      ආයේ මේ මාසේ 25 යනවලු ඉන්දියා වේ,

  • @myeyeontheworld
    @myeyeontheworld День назад +1

    මේ දවස්වල නාසික් වලට වහිනවද ?

  • @Social-Blade_lk
    @Social-Blade_lk День назад +1

    ❤😊

  • @kanchanadissanayaka3978
    @kanchanadissanayaka3978 День назад +1

    😊😊

  • @kkamal9554
    @kkamal9554 День назад

    ආයෙ ඉන්දියාවට යන්නෙ කවදද❤

  • @Sethayaa3453
    @Sethayaa3453 День назад +1

    ❤️❤️❤️

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 День назад +1

    ❤❤❤..