Most Exciting Chapter 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 1,5 тыс.

  • @umeshaweerasingha2519
    @umeshaweerasingha2519 Год назад +506

    අනේ ආපහු යන්න කලින් ඔය දෙන්නව දකින්න තිබ්බනම්...මේකනම් පුදුම ඇබ්බැහිවීමක් අනේ..🥺 දෙන්නට ආදරෙයි හැමදාමත් ..yash panchi and hasi mota

    • @sachinimadhubhashini
      @sachinimadhubhashini Год назад +3

      ඒක නම් ඇත්ත.ආසයි දෙන්නව ඇත්තටම දකින්න ❤

    • @Kawshalya_Gimani
      @Kawshalya_Gimani Год назад

      ❤😊

    • @ChaniSewwandhi-kh9qn
      @ChaniSewwandhi-kh9qn Год назад

      අනේ ආපහු යන්න කලින් ඕයාලා දෙන්නව දකින්න තියෙනවානම්....❤අපි හරි ආසයි ඕයාලා දෙන්නනට..❤
      Yassපැංච්&Hasiමෝටා
      We would love to see you❤😊

    • @YahansaSayumdi
      @YahansaSayumdi Год назад

      wlc sri lanka guys ❤🇱🇰

    • @s...chathu4000
      @s...chathu4000 Год назад

      ane ou kamakna . parissamin ena akki ayya . dennatama adareii ❤

  • @Anuthii
    @Anuthii Год назад +102

    පවුලේ ලගම කෙනෙක් ලංකාවට එනව වගේ කියාගන්නම බැරි හරි අමුතුම feeling එකක් තියෙන්නේ 😩❤ ඉක්මනට ඉතිරි ටිකත් ඕනේ 😘

  • @navo7641
    @navo7641 Год назад +42

    මම ලංකාවේ හිටියත් මේ video එක බලද්දී මට දැනෙන්නේ මන් හරියට ලංකාවට එනවා වගේ සතුටක්. ආදරෙයි ඔයාල දෙන්නට

  • @jananidananjana4694
    @jananidananjana4694 Год назад +90

    ඔයාලා ලකාව්‍ය එනවා කියලා කිව්ව දවසෙ ඉදලා හෙන ආසාවෙන් ඉදියෙ. ඇත්තටම දැක්කා නං හිත පිරිලා යනවා❤. හැමදාමත් සතුටිං ඉන්න ආසම දෙන්නෙක් ඔය දෙන්නා Yash & huss. Wedding day එක ලස්සනට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ඔය දෙන්නා දිහා බැලුවමත් හිත පිරෙනවා ❤❤❤

    • @IsuruUdantha-j2i
      @IsuruUdantha-j2i Год назад

      Welcome to sri lanka 💗😚 this is my country 🇱🇰

  • @nayy600
    @nayy600 Год назад +84

    වීඩියෝ එක දාලා විනාඩි 2 ක් ගියේ නෑ 638 views and 188 comments 🥶 හිතන්නකො ඔයාලට කට්ටිය කොච්චර ආදරෙයිද කියලා 🥺💕

  • @isharamadushani1569
    @isharamadushani1569 Год назад +74

    වෙන රටක ඉදියත් ඔයාලා මාර ආදරෙයි ලංකාවට 🥺❤. Stay happy forever

  • @harshaka22
    @harshaka22 Год назад +92

    මෙයාලගෙ ගෙදර විඩිඔ එක්කුත් ඔනෙ කියන කට්ටිය ලයික් එකක් දන්නො✌️❤️‍🩹❤️‍🩹ආදරෙයි ..හසි මොට and යශ් පැන්චි❤️‍🩹

  • @jalinalin-r9x
    @jalinalin-r9x Год назад +57

    පවුලේ ලගම කෙනෙක් ලංකාවට එනව වගේ කියාගන්නම බැරි හරි අමුතුම feeling එකක් තියෙන්නේ 😘❤

    • @RanjithRanjith-sm1wd
      @RanjithRanjith-sm1wd Год назад

      Ane oyala denna eka sarakayak yanna kalin dakala katha karanna thiyenam ehema venne nane.hamba unoth aiyage muna karanavamai😢😢

  • @Devarzdiary
    @Devarzdiary Год назад +100

    අනේ දෙවියනේ vlog එකක් ගේනකල් බලන් හිටපු තරමක් 🥺♥️♥️ love you both and congratulations 🌚♥️

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 Год назад +15

    හිතේ තියන හැමදේම කියන්න නම් මේකෙ ඉඩ නෑ හැබැයි පරිස්සමින් හැමදේම කරගන්න ජීවිතේ සතුට ලග තියාගන යශ් පැංචී හසී මොටෝ ඔයාල නිසා කී දෙනෙක්ගෙ හිත් සතුටු වෙනවද කියන්න ඔයාල දෙන්නවත් දන්නෙ නැතුව ඇති සතුටින් ඉන්න හැමදාම🥺❤️

  • @d.s.w8609
    @d.s.w8609 Год назад +408

    Welcome to Sri lanka.....🎉❤🇱🇰🙏

  • @isharanethu6350
    @isharanethu6350 Год назад +12

    🥺❤️අනේ හරිම සතුටුයි මටනම්... පවුලෙ කෙනෙක් ලන්කාවට එනවා වගේ කියාගන්න බැරි අමුතු හැගීමක් දැනෙන්නෙ...🥺❤️ අනේ ඔයාලා දෙන්නා හම්බෙන්න තිබුනනම්...😫🌸❤️

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana Год назад +13

    තාමත් හිතනවා ඔයාලා දෙන්නව කොහේදිමහරි හම්බෙයි කියලා. ඒ තරන් ඇබ්බැහියක් yash n hass කියන්නේ 🥺❤️

  • @user-shanu129
    @user-shanu129 Год назад +9

    අනේ ඔයාලා දෙන්නව දකින්න තිබ්බනම් 🥺❤පුදුම ආදරයක් මේක ,අපේ පවුලේ අය වගේ ඔයාලා🥺❤

  • @vinoshichavindi79
    @vinoshichavindi79 Год назад +30

    ආයුබෝවන් සිරි ලංකා..... පට්ට සතුටුයි ඈ.... ගෙදර කෙනෙක් එනකන් බලාගෙන ඉන්නවා වගේ සතුටක් දැනුනේ.... ❤ ශෝයි ආ......

  • @aishurashmi4127
    @aishurashmi4127 Год назад +14

    අක්කා & අයියා,අනේ ගොඩක් දවස් ගන්නැතුව ඊළඟ කොටස දාන්න ප්ලීස්..🥺 ඉවසිල්ලක් නෑ ගෙදර අය surprise වුන විදිය බලනකල් 😍🥰 පුළුවන් නම් අද දාන්න ඊළඟ කොටස 😍😘 යෂ් පැංචියි හසී මොටයි Trinco පැත්තෙ එනවා නම් කලින්ම කියන්න හොඳද.ආසයි ඔයාලව බලන්න..😍😍😘🥰

  • @hashinikushalayahashini464
    @hashinikushalayahashini464 Год назад +66

    එ දෙන්නව යන්න කලින් අැත්තටම දකින්න අාස මං විතරද😘❤😩

  • @TashmikaLithmi-sq7hg
    @TashmikaLithmi-sq7hg Год назад +69

    මේක බලද්දි අමුතු සතුටක් එන්නේ මට විතරද ❤️😗

  • @chamathcadasuni9226
    @chamathcadasuni9226 Год назад +20

    මාරම පාලුවෙන් හිටියෙ වීඩියෝ එකක් නැතුව.වීඩියෝ එකක් එන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියෙ. මාරම සතුටුයි අනේ ඔය දෙන්න දැක්කකම❤.ඔය දෙන්නව දකින්න හම්බෙන්න ගොඩක් ආසයි ❤තව වීඩියෝ එකක් ළගදීම ඕනේ .ආදරෙයි දෙන්නටම❤❤ stay safe and be happy 😊😊

  • @yumethdewapura1109
    @yumethdewapura1109 Год назад +15

    Welcome To Sri Lankaa......!!🤩
    ඉක්මන්ටම ලංකාවේ ඉදන් Vlog එකක් ඔ්නේ........!!!!! Much loveeeee.....!!🥺❤

  • @Mzy.07
    @Mzy.07 Год назад +52

    Exam stress එක නැති වෙන්න ඔයාලගෙ love story එක බල බල ඉද්දි තමා මෙකෙ notification එක ආවෙ you guys r my favorite stay happy and safe forever 😭❤️‍🩹

  • @shanthimallika9970
    @shanthimallika9970 Год назад +1

    ජීවිතේ දිනන්න නම් ඕනේ ..! අත්වාරුවක්..
    රූපේ ලස්සන නොවුනත් හදවත ලස්සන කෙනෙක්
    සල්ලි නැතත් හිත හයිය කෙනෙක්
    උගත් නැතත් බුද්ධිමත් කෙනෙක්
    නිතර පැරදුනත් දිනන්න උත්සාහ
    කරන කෙනෙක්
    මොනවා නැතත් පන මෙන්
    රැකගන්න කෙනෙක්
    බොරු පොෂ් නැති සෝබන නැති මහ පොළවෙ ඕනෙම තැනක පය ගහලා ඉන්න කෙනෙක්
    බය නැතුව ලැජ්ජා නැතුව බිම හරි ඉදගන්න කැමති කෙනෙක්
    පුංචි පුංචි දේවලින් පවා අසීමිතව සතුටු වෙන කෙනෙක්.
    🥺💛🌻
    Oya denn nm aththmi understanding Eka hodatam thiyn lovely couple ekk ❤💎💯🕊️🥺

  • @nisharagayathri2464
    @nisharagayathri2464 Год назад +14

    OmG ඔයාලා දැක්කම මාරම සතුටුයි...කොහෙදි හරි දකින්න ලැබෙනවා නම් හරි ❤❤❤❤❤❤ හරිම සතුටුයි....❤❤❤❤ ආදරෙයි යශි පැංචි & හසි මො...ට❤❤❤

  • @wassalakumara4870
    @wassalakumara4870 Год назад +2

    අනේ ඇත්තටම ඔයාලා යන්න ඉසෙල්ල එකම එක සැරයක් හරි කතා කරල යන්නකෝ...ආදරෙයි හැමදාම අනේ...ආදරෙයි ❤ ❤❤❤❤❤❤

  • @uvinithilakarathne8173
    @uvinithilakarathne8173 Год назад +27

    Ohhh god.. watching this feels like we are going to pick up you guys from the airport..😍😍 Can`t wait soooo long to see you guys' wedding ayya & akki... 🤗🙈💕 Btw advance wishes for your wedding ayya & akki...💖 Enjoy your vacation to the maximum.. Stay safe akki & ayya.. Lv ya guys so much 🥰💕💖

  • @sasifdo3642
    @sasifdo3642 Год назад +4

    හසි මොටා ඇවිදන් යන විදිය තමා මරු flight එකට😁😁🤣🤣අනෙ තමන්ගෙ කෙනෙක් ලංකාවට එනවා වගෙ හැගීමක් ආසාවක් ආවේ.....🥰🥰🥰ඉක්මනටම අනිත් විඩියො ටිකත් දාන්න😍😍😍වැඩ වැඩී තමා ඉතින් ඒත් දාන්න මතක් කරලා හොදෙ🥰🥰🥰ඉන්ස්ට එකෙන් ඉතින් බැලුවට මදී හොදෙ❤❤ආදරෙයී❤❤❤

  • @vinushigajanayaka3337
    @vinushigajanayaka3337 Год назад +10

    😍😍😍❤❤❤❤waited for this one❤you guys are similar to a rain which is raining in the dessert ❤that's kinda blessing ❤

  • @shashininethara910
    @shashininethara910 Год назад +3

    Vlog එකක් ගෙනකම් බලන් හිටියෙ අනේ....❤අයිත් යන්න කලින් ඔය දෙන්නව එක පාරක් හරි බලන්න තිබ්බනම් ආදරේයි ගොඩාක් yash panchi and hasi mota ❤❤❤❤❤❤❤

  • @Issiii338
    @Issiii338 Год назад +6

    හිරි ගඩු පුපුනා වීඩියෝ එක දැක්ක ගමන්😢❤
    Welcome to Sri Lanka both of youu🎉♡'

  • @GihaRathmalgoda
    @GihaRathmalgoda Год назад +1

    Ane deiyane awilla vedio ekak danakm balan hitiye maru ane yash panchige ape hasi motageyi sathuta e wagema mamath iwara wenakm mara happy eke baluwe adareyi ❤❤❤

  • @IMESHARUBY
    @IMESHARUBY Год назад +4

    It feels like someone from our house has come from the country.......🥺🤍💞 ^ ^
    I don't know why I love you as much as my sisters and brothers......💗🤍^^
    i feel soo happy akki and aiya.... 💕^^
    I believe we'll meet somewhere... I'm waiting for that day... ....🤍💓^^
    I CAN'T SAY I LOVE YOU GUYS.....💞🤍^^
    [ 💗💝 >< ආදරෙයි යශි පැංචි & හසි මොටා🤍💖 >< ]

  • @dhara697
    @dhara697 Год назад +3

    එක පාරක් හරි ඔයාලව හම්බෙන්න තියනවා නම් ආයේ යන්න කලින්🥺❤️ ඔය දෙන්නා නම් පිස්සුවක්...😗❤️‍🩹ආදරෙයි දෙන්නටම❤️❤️🥺🥺

  • @BandaKorea
    @BandaKorea Год назад +6

    පිරිමි ලමයි window side කොචර කැමති උනත් ගැනු ලමයිට window side දිලා පාඩුවෙ ඉන්න වෙන වෙලාවයි මෙ 😀😀❤️❤️❤️

  • @sandunimaheshika6551
    @sandunimaheshika6551 Год назад +10

    My favorite couple ever ❤
    Love you both Akka and Aiya ❤
    Welcome to Sri Lanka 🇱🇰 🎉

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 Год назад +14

    My favorite couple ever ❤ love you yash panchi & hasi mota 😘💕 welcome to sri lanka guys 🌹🎉🥺

  • @nera82
    @nera82 Год назад +3

    My stress reliever ❤️❤️❤️ Sweetest couple I have ever come across… All the best for your Wedding..

  • @chamalsoyza013
    @chamalsoyza013 Год назад +16

    Vlog series that we all want... .. we are also excited to see you guys..❤

  • @dulmidhananjanaariyarathna4692
    @dulmidhananjanaariyarathna4692 Год назад +3

    මේ video එක එනකම් කොච්චර වෙලා බලන් හිටියාද 😍 අනිත් vlog එකත් ඉක්මනට ගෙන්න hasi mota & yash panchi 😍❤

  • @Menuri88
    @Menuri88 Год назад +12

    Welcome to Sri Lanka my couple 😭❤️😘😘😘😭😭❤️ මගේම කෙනෙක් ලංකාවට එනවා වගේ සතුටක් එන්නෙ.. ලංකාවෙන් යන්න කලින් කොහෙදි හරි දකින්න පුළුවන් වෙන්න කියල wish කරනවා😍😘 stay safe forever...

  • @Kanchana002
    @Kanchana002 Год назад +10

    අනේ මාර සතුටුයි.... කොහෙදි හරි ඔයාලව හම්බවුනොත් හොදයි.... love you both...😍❤

  • @dewminikumarasinghe3123
    @dewminikumarasinghe3123 Год назад +4

    හුරේ වීඩියෝ එකක් ආවෝ 💖🥺 අනේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ ආදරෙයි හැමදාම

  • @Oshinishehanikajayasooriya
    @Oshinishehanikajayasooriya Год назад +2

    You two are the loveliest meeting created by the universe that I have ever seen in the world. So love Yash and Hus❤️😢

  • @JananiDeshani
    @JananiDeshani Год назад +6

    අම්මො දානකම් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව❤😗😁ආදරෙයි😘😘❤️

  • @chalaninimesha2913
    @chalaninimesha2913 Год назад

    මන් වැඩිය you tube එකට එන්නෙත් නැහැ vlog බලන්නෙත් නැහැ හැබැයි දවසක් අහම්බෙන් වගේ අක්කාගෙයි අයියාගෙයි Video එකක් දැක්කා...එදායින් පස්සේ අක්කාගෙයි අයියගෙ videos හොය හොය බලනවා.. මන් පුදුම ආසයි ඔය දෙන්නාට මාරම Shok couple එකක් අයිය නම් මාරම fun හැමොටම❤️ ලැබෙන්න ඕනේ ඔය වගේ ආදරයක්.. ඉතින් ඔය දෙන්නාට හදවතින්ම සුබ පතනවා.... ඉතින් ලන්කාවට ආව එකට සතුටුයි .. ඉතින් හැමදාම සතුටින් ඉන්න❤️❤️

  • @maheeshadanukshi2770
    @maheeshadanukshi2770 Год назад +3

    Welcome to Sri Lanka❤ඇත්තටම සතුටුයි මේ Video එක දෙනකල් බලාගෙන හිටියේ.... අපිටත් රට චොකලට් ටිකක් ඕනි 😘❤️Hass+Yash❤

  • @chulanisammodani8427
    @chulanisammodani8427 Год назад

    ඇත්තටම ගොඩක් සතුටුයි.මං ආසම යූටියුබ් asella දෙන්න තමා ඔය දෙන්න ගොඩක් ආදරෙයි.ඔයාලගේ වීඩියෝ එකක් එනකම් මං ඇත්තටම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ.ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Год назад +4

    මගේ පොඩි එකා ඔයාලගේ වීඩියෝ පිස්සුවෙන් වගේ බලන්නේ. ඔයාල ලංකාවට ආවා කියල දැනගත්තොත් ගොඩක් සතුටු වෙයි.❤

  • @minoliuthpala6299
    @minoliuthpala6299 Год назад

    අහම්බෙන් හරි පාරකදි ඔය දෙන්නව හම්බෙනවනම් 🥺🥺 ගෙදර කට්ටිය සප්‍රයිස් කරන ටිකත් අරන් එන්නකො ඉක්මනින් තව දෙයක් ඔය දෙන්න නම් මාර funy and cute 🥰 හැමදාම ඕම සතුටින් ඉන්න ඕනි 🥺❤️ love you hasi mota & yash penchi 💗💗

  • @ImayaSajali-ep5xb
    @ImayaSajali-ep5xb Год назад +3

    Welcome guys 😊
    Good to see you guys in Sri Lanka

  • @hanahcassim5703
    @hanahcassim5703 Год назад

    GAHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHH THE COUPLE IS HEREEEEEEE.......YIPEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE......GAAAAAAAH I CANT WAIT TO WATCH THE PT. 4...JEEEEEEEEEEEEEEZZ....I'm so curious and excited at the same timeeeeeeee........... I and so so so so happyyyyyyyyyyyyy..... i love you guys so much
    xoxo

  • @HansiApsara
    @HansiApsara Год назад +16

    ඔයාලා එද්දි දැනුන feeling එක කියන්න වචන නෑ. Love you akki & aiya ❤

  • @kaushanisenarathne5421
    @kaushanisenarathne5421 Год назад

    ආදරයෙන් පිලිගන්නවා....🎉 fb එකේ පෝස්ට් තිබ්බේ එක් තමා 🌝ආසයි ඉක්මනින්ම අක්කවයි අයියවයි හම්බෙන්න.... පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි ❤

  • @Neha-d4v7b
    @Neha-d4v7b Год назад +6

    මම රට ඉදන් ලංකාවට එනව වගේ දැනෙනව අප්පා 😂මගේ පව්ලෙ අය වගේ ඔයාල අනේ මට දැන් 😂🥲

  • @kumig2774
    @kumig2774 Год назад +2

    You too are soooo cute together. Have loads of fun in Sri Lanka. Take care! 💌

  • @sanda2514
    @sanda2514 Год назад +3

    Vlog එකක් එනකන් බලන් හිටියේ ❤️❤️love you yash& hass❤️❤️😙

  • @malindipooja7648
    @malindipooja7648 Год назад

    Ane oyala awith🥺🥺🥺 mn wadipurama asa couple eka oyala.. Meet wela katha karanna puduma asai♥️🥺. Hamadama oya wage sathutin adaren parissamata inna oyala dennama.. Goda godak adarei dennatama♥️❤️❤️❤️❤️❤️

  • @tharanga.perera
    @tharanga.perera Год назад +4

    Wish this video had more time.. ❤🥺 Welcome back to Sri Lanka Yash and Hass 💕

  • @buddhibuddhi6613
    @buddhibuddhi6613 Год назад

    oya dennage love story video eke thiyanava hasitha ayya yashoda akki plan ekata naginna yaddi video karala first time yana welawe. me video eke thiyanava yashoda akki hasthita ayyawa e widiyatama gaththa video ekk. eka maaara ma maru .... mn asama couple eka oyala. congradulations akki ayyatai dennatama. love u guys so much❤❤❤

  • @Ashen_sudda
    @Ashen_sudda Год назад +5

    ආදරෙන් සාදරෙන් පිලිගන්නවා සිරි ලංකාවට 😌❤🖤 ආදරෙයි 🤍

  • @kuwaitm2757
    @kuwaitm2757 Год назад +2

    My son is used to watch your videos a lot and I was like what is it so much, and watch some of your videos and I am a big fan you both now😂
    GOOD LUCK TO YOUR FUTURE

  • @kaweenmadushanka8770
    @kaweenmadushanka8770 Год назад +5

    හදවතේ couple එක part 04 upload කරන්න ටග්ගාලා ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤

  • @imalshalakmali1542
    @imalshalakmali1542 Год назад

    Ane ikmanata video danna🥺 ආයේ යන්න කලින් කොහේහරි ඔයාලව හම්බුනොත් හොදටම ඇති.😘❤️🥰

  • @NEXTSTOP123
    @NEXTSTOP123 Год назад +3

    We know that feeling 🥺 We miss Sri Lanka 🇱🇰 Enjoy! 💕

  • @heshupa6548
    @heshupa6548 Год назад +4

    අනේ මාත් ඇත්තටම plane එකක ගියා වගේ දැනුනෙ 🥺❤ ආදරෙයි දෙන්නටම.❤

  • @lazylizard6682
    @lazylizard6682 3 месяца назад

    මේ වගේ කොල්ලෙක් එක්ක සැහැල්ලුවෙන් ඉන්න ගර්ල් කෙනෙක් හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕන..🙏ජීවිතේම ෆන් තමා.🥰🥰

  • @nethu_wijesinghe
    @nethu_wijesinghe Год назад +4

    Waiting for next part ♥️🥺😍 Love you yash n hass ❤

  • @ChandaniWakkumbura-tz7vd
    @ChandaniWakkumbura-tz7vd Год назад +1

    Meya titak sheril dekar wage. ❣️ Lassanai dennama. Goodluck 💪 ❤️ ❤️

  • @Zeinah11
    @Zeinah11 Год назад +6

    Oh my God Guys i feel like i've Already found my favourite Sri Lankan RUclipsrs!
    Btw Thanks so much for putting on a Smile To our Faces
    May God Bless You Two!✨✨

  • @maryypradeepaa9748
    @maryypradeepaa9748 Год назад +1

    Aneee taggala video ekk dann❤
    Oyalawa mata balanna oneeee😢❤ such a cute sri lanken cople ❤

  • @selinilisara2124
    @selinilisara2124 Год назад +4

    Welcome to sri lanka 🇱🇰❤ ayyh and akkh❤

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 Год назад +2

    අනේ හසි අය්යගෙ මුණ, එයාට phone එක නැතිවෙයි කියලා මාරම දුක හිතිලා😢❤

  • @sehasnaabeyasekara
    @sehasnaabeyasekara Год назад +3

    Finally, I was waiting for this video I'm so excited for you guys🥺❤️ Welcome back to Sri Lanka

  • @eashanieashani9750
    @eashanieashani9750 Год назад

    අනේ වෙන කිසිම RUclipsr කෙනෙක් දකින්න ආසාවක් ඇති වෙලා නෑ ඒත් ඔයාලව meet වෙන්න පට්ට අසායි❤yash panchi &hasi moto😅

  • @jennieisocute4660
    @jennieisocute4660 Год назад +5

    මේ part ඒක එනකම් බලන් හිටියා ❤😊

  • @ramaniweerasena6887
    @ramaniweerasena6887 Год назад

    Harima shook ane... Godak satutin baluwa.. Mta eelaga athme wat Australia yann labenn onii

  • @sanju_355
    @sanju_355 Год назад +10

    Love you akki and aiya❤❤❤

  • @sanugigathara449
    @sanugigathara449 Год назад

    ekama video eka deprk blnna hitenwa kynnema puduma abbahiweemk🥺Ituru tikath dnkn bln innooooo😍Adrei akktai ayytai godakkkk🥰😘

  • @phonetips1405
    @phonetips1405 Год назад +23

    nice video 😊😊😊

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Год назад +1

    මම ආසම කපල් එකක් ලස්සනයි විඩියෝ.මමත් මගේ grilfriend එක්ක මෙි වගේ විඩියෝ එකක් කරනවා එච්චරටම ආසයි.ආදරේයි දෙනටම බුදු සරණයි දෙවි පිහිටයි අයියට අක්කට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊

  • @sajithmendis6388
    @sajithmendis6388 Год назад +6

    Only LOVE to u 2 ❤

  • @nawo...
    @nawo... Год назад

    අනේ මට හරිම සතුටුයි... ඔය දෙන්න ආයෙ යන්න කලින් එකපාරක් හරි meet වෙන්න මං try කරනවා.. ආදරෙයි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @tharulisa6644
    @tharulisa6644 Год назад +4

    Welcome to Sri Lanka❤ 🇱🇰

  • @yashodarathnayaka7534
    @yashodarathnayaka7534 Год назад

    Oylge wedding ekh thibbda 🥺🥺🥺
    Tik tok eke ahamben dakke yashi akkige mecup dana video ekk.. harii lassnnii oy 😘🥰🥺🥺

  • @s_a_h_a_n
    @s_a_h_a_n Год назад +4

    මේ දෙන්නව මූණට මූණ මුනගැහෙන්න කැමති අය කෝ.... ❤

  • @yasith_ariyawansa
    @yasith_ariyawansa Год назад

    Ammooo eh excitement ekaa. Mechchara kal baluwa oyalage videos. Comments damme na. Habai mekata nam comment ekak danne nathuwa inna bari tharamata superb. Api aussie idala enawa wage feel ekak awee. Superb ayya n akkii❤❤❤ Dan ithin eelaga ekath ikmanatama danna. Iwasillak na eka balanakan....🤩🤩😘😘

  • @surandi48
    @surandi48 Год назад +4

    Welcome to Sri Lanka Guys❤🎉🇱🇰

  • @ireshikamadhushani4193
    @ireshikamadhushani4193 Год назад +1

    අනේ ඔය දෙන්නට පොඩී request එකක් කරන්නම්ම්ම්.... englis practice lesson video අරන් එන්නකෝ

  • @nisanka_malin
    @nisanka_malin Год назад +4

    Welcome to Sri Lanka ! 🇱🇰❤️

  • @Dewminikawshalya-l5g
    @Dewminikawshalya-l5g Год назад

    අනේ ඔය දෙන්නා එනකම් බලන් හිටියේ.. ඇස් දෙකට දැකලා කතා කරන්න හම්බුනානම් ❤ ජීවිතේ සතුටුම දවසක් වෙයි මගේ

  • @jayanifdo3944
    @jayanifdo3944 Год назад +3

    අනේ මම ලන්කාවට ගියා වගේ සතුටක් දැනුනේ.ලබන අවුරුද්දේ අපිත් යන්න ඉන්නේ.ඉකමනින් ඒ දවස උදා වේවා❤❤

  • @emashakawindi786
    @emashakawindi786 Год назад

    ඔය දෙන්නට kochchara ආදරේ ද කියනවානම් මගේ vision board එකෙත් ඔයාලා ඉන්නවා .💕😚ඒක දැක්කම akkigey ayyagey ආදරේ jokes mathak wenawa..🤗😍හරිම ආදරෙයි මන් ...💐❤️wedding eke updates amathaka නොකර දෙන්න ..🤗🎂love youh so much..❤🥂

  • @gavishkahashan6666
    @gavishkahashan6666 Год назад +1

    Oyala hitapu රට මොකක්ද. මොනවද කරපු jobs

  • @invisibleman8676
    @invisibleman8676 Год назад +1

    හදවතින්ම💖 සතුටුයි හුග කාලයක යට පස්සේ නැවතත් මව් රටට ඹය දෙන්නාට එන්න ලැබුනාට . පිට රටක ඉදන් තමන් රටට එනකොට දැනේන 😉හැගීම කියලා වැඩක් නෑ .
    එක පුදුම සතුටක් 👊😃😃🇱🇰❤🇱🇰👊💖👊❤🤘❤🇱🇰❤🇱🇰❤💜💜💖👊🌍🤘❤

  • @shenuprashaya2287
    @shenuprashaya2287 Год назад

    අනේ❤️Yash පැංචියි Hasi මොටයි මෙහෙ ඇවිත්✨️කොහෙදි හරි හම්බවෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා❤️Need so many vlogs and updates in Sri Lanka✨

  • @ishanidilshara1966
    @ishanidilshara1966 Год назад

    අනේ අක්කි අයියේ ඔය දෙන්නව දකින්නත් ආසයී ❤️ හම්බුනොත් අනිවාර්යයෙන් කතා කරනවා අක්කි අයියේ ආදරෙයි දෙන්නටම

  • @Rushperera670
    @Rushperera670 Год назад

    සැරින් සැරෙ ඇවිල්ලා බැලුවේ ඔයාලා video එකක් දලාද කියලා ..ඒ තරම් ඉවසිල්ලක් නැතුව ඉදියේ...🥺 අනේ ඇත්තටම දකින්න තිබ්බා නම්

  • @dulshaumani526
    @dulshaumani526 Год назад

    Aneeee oyla dennva dkinna thiyenvnum ynna kalin...........🥺😩❤️lv u both & congratulations 🎉🥺💕

  • @koggala404
    @koggala404 Год назад +1

    Welcome to Sri Lanka Akka and ayya. Âne oyala apahu Yanna kalin hambenna thibba nam. Love you Yash and Hass. ❤

  • @Hiru-r9v
    @Hiru-r9v Год назад

    අනේ අක්කි & අයිය 🥺❤️ welcome to sri lankaa❤️🫂 love you so much..🌹 අනිවාර්යයෙන් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරන්වා❤️🥺

  • @usara889
    @usara889 Год назад

    අපේ යශ් අක්කයි හසී අයියයි කොහේහරි හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ😊😊😊😊ආදරෙයි දෙන්නටම ❤😘😘😘😘ගොඩක් සතුටුයි ලංකාවට ආවා කිවුවාම 🥰🥰🥰😍😍😍