Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
😔 සංසාරගත බැදීමද මේ දවාලන්නෙ හදවතක්
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.නැවතත් ඔබට බොහොම ස්තුතියි 🙏
ආදරය, විරහව වගේ දේවල් විදවන්නේ නැතුව ඉතාම සංයමයකින් විදින්න පුලුවන් බව පෙන්වන ගීතයක්. මෙහෙම ගීත අපට ඇහෙනවා හරිම අඩුයි
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
නිතරම අහන්නෙ නෑ එපා වෙයි කියලා බය නිසා. විඩෙ විඩ ඇවිත් අහනව්
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
වසන්තය ආයෙමත් නොඑන්නම ගිහින් .මට නම්. හරිම සුන්දරයි .ගීතය . කුමාරි සෙනෙවිරත්න
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුමෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
එන්න පුලුවන් මටත් අප දුටු සිහිනයේ සුන් බුන අරන්.... 😥😥😥😥😥 සිහිනයක් වගෙ තිබ්බ අතිතයක් මැවිලා පෙනුනා😥
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඔබතුමා ගායනා කල "අවසන් හුස්ම " ගීතය වගේම මේ ගීතයත් මාරම ලස්සන අර්ථයක් තියෙන හදවතින්ම අහන සින්දුවක් 👍👍👍👍👍👍💖
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
පල්ලේගම හාමුදුරුවෝ ලස්සනට වචන ගලපාලා..🙏🌼🌼🌼කොහොමද මේ තරම් හැගීම් ගොඩක් මේ සින්දුවට එකතු කර ගත්තේ ..
එන්න කියලා වසන්තයටත්මාවතේ මල් අතුරලාහැංගිලා ඔබ යන්න ගියේ ඇයිහිතේ කඳුලක් රඳවලාඉන්න තැනවත් දන්නවා නම් නොදන්නා මග විමසමි එන්න පුළුවන් මටත් අප දුටු සිහිනයේ සුන් බුන් අරන් .....තුන් හිතකවත් නෑ මගේ නම් ඔබ කෙරේ අමනාපයක්සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක් ....යන්න වෙන වග අපෙන් සමුගෙන මේ තරම් වේලාසනින් දන්නවානම් මටත් තිබුණා ඉන්න නොබැදි ආදරෙන්හරිම ලස්සනයි
Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබට ...
යන්න වෙන වග අපෙන් සමුගෙන මේ තරම් වේලාසනින් දන්නවානම් මටත් තිබුණා ඉන්න නොබැදි ආදරෙන් .........
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි
මම අාසම වචන 😳❤
හැංගිලා ඔබ යන්න ගියෙ ඇයි........හිතේ කදුලක් රදවලා...😢😢😢😢❤
මම එදත් අදත් හෙටත් කැමති මේ වගේ ගීතවලට විතරයි . ලස්සනයි
Samira Dayas බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
Apae rasavidanya waenas Ada thiyaennae gosakari sangithaya apita galapaennee eaki haethuwa
කාලෙකට පස්සේ අපට දැනෙන ආදරණීය ගීතයක් ලියුවට , අපේ හාමුදුරුවන්ට බොහොම පිං. දීර්ඝායුෂ වේවා! !
බොහොම ස්තුතියි ඔබට 🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.
සංසරගත බැදීමද මේ දවාලන්නේ හදවතක්…♥️
හැන්ගිලා ඔබ යන්න ගියෙ ඇයි .....හිතේ කදුලක් රදවලා.....
ඒන්න කියල වසන්තයටත් මාවතේ මල් අතුරලා හැන්ගිලා ඔබ යන්න ගියේ ඇයි හිතේ කදුලක් රදවලා
Deepika Preyadarshni බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ට අහන්න යවන්නටත්..අපේ යූටියුබ් චැනලය Subscribe කරන්නටත් කාරුණික වන්න...
හැන්ගිලා ඔබ යන්න ගියේ ඇයි ❤️ කදුලක් රදවලා...
තුන් හිතකවත් නෑ මගේ නම් ඔබ කරේ අමනාපයක් සංසාරගත බැඳීම ද මේ දවාලා නේ හදවතක්
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..තෙරුවන් සරණයි
සංසාරගත බදීමද මේ... දවාලන්නේ හදවතක්.......
හදවතේ ගැබුරුම තැනින් වින්දා අනේ අපේ අලුත් පරපුරට රසවින්දනය කියා දෙන්න සමාජය සංවේදි වෙයි මේ ගීත සමාජගත කරන්න
Jayasinha Jayasinha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
Me tharam ලස්සන sindu ai apata nithara ahanna naththe හරිම a sadaranai එහෙ unanam koithara ayata me geetha rasa විඳින්න පුළුවන්ද thank u ❤️💜♥️💜❤️
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතජනතාව අතරට රැගෙන යාමේ ශක්තිය ඔබ සතුයි..හැකි පමණින් share කර ඔබේ සහයෝගය අපට ලබාදෙන්න..
මාර අරුතක් තියෙන සිංදුවක්....
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතජනතාව අතරට රැගෙන යාමේ ශක්තිය ඔබ සතුයි..හැකි පමණින් share කර ඔබේ සහයෝගය අපට ලබාදෙන්න
Lassanai.
බොහොම ස්තූතියි ඔබට💓🙏 ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
යන්න වෙනවග අපෙන් සමුගෙන මේතරම් වේලාසනින් .....දන්නවානම් මටත් තිබුනා ඉන්න නොබැඳි ආදරෙන් .....මගේ දුකටම අහන ගීතයක්...
මේ වගේ අපූරු පද මාලාවක්,මේ වගේ මියුරු සංගීතයක්,මේ වගේ හදවතට කතා කරන කටහඩක්....ඇත්තටම මේ නම් භාවනාවක්...මේ වගේ අපූරු නිර්මාණ කිරීමට ඔබලාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...🥰🎧❤️🔥
ආදරණීය ,හදවත අමතන ගී නිර්මාණයක් ♥️
Kamtima gayakayek ..💖💖💖
හැම දවසකම 5,6 වතාවවටත් වැඩිය අහලා.ඒ හැම වාරපයකම ඇස් වල කදුලු වැටෙන්නේ මටත් හොරාා...ඔබ ලිවු මේ පද පෙල මගේ සිතුවිලිමයි...ගොඩක් ලස්සනයි ...😥😥😥
ඇයි අපේ ලංකාවට මෙහෙම උනේ කියලා මම මනසින් අනන්තවත් දුක් වෙලා තියනවා .ඇයි මේ වගේ වටිනා නිර්මාණ මේ සමාජයේ ප්‍රසිද්ධ නොවෙන්නෙ කවුද මේවාට වගකියන්න ඕනේ...බලන්න අහපුවාම හිත් නිවෙනවා හඩට හානියක් නොවෙන්න සංගීතය හරි අපූරුවට යොදාගෙන තියහ හැටි දැන් හැදෙන සම (හරක්) ගීත අහනකොට තරහක් විතරයි දැනෙන්නෙ ලැප්ටොප් එකයි මයික් එකයි යූ ටියුබ් චැනල් එකයි තිබ්බනම් සුපිරිම ආටිස් තමා අවසාන වශයෙන් නෙද්දකින් අවලන් ජාතිය තූ
U.P. Suminda බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
Harima asai mawani geetha ahanna hitha niwena geetha💞💞💞💞
දන්නවානම් මටත් තිබුණා ඉන්න නොබැඳි ආදරෙන්.
යන්න වෙන බව සමුඅරන් මේ තරම් ඉක්මනින්නොකර ඉන්නේ කොහොමදෝ පෙම නුඹට මංඒත් ඉන්නවා නුඹේ හිතලග ආදරේ මතකයන් පොදි බැදන්...
Aloka Kasturi බොහොම ස්තූතියි ඔබට
Good song
ඔබට කොහොමද මේ සංගීත තනු හිතට එන්නේ... 🤔🤔🤔🤔🤔??? මාරම ලස්සනයි
wimal mhg බොහොම ස්තූතියි ඔබට සොයුර..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
ලස්සනයි ලස්සනයි.අර්ත රසය ශබ්දරසය .සිත සැනසෙනවා
Love your voice
Thank you 🙏 please SUBSCRIBE our youtube chanal 🙏
❤️සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක්...😢😢
Bhagya Sandu බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි
අාසම ගායකයෙක්
Ape sangeethaya thama thiyenwa kiyala denuna thawathawath meweni nirmana karanna sakthiya dahirya lebewa
Sujeeva Kandy බොහොම ස්තූතියි ඔබට
Me sindu harima lassanai... hodata hithata denenawa...
Kadulu valata enna kiyala katha karana sundara geethayak ....
Harshi Pathirana බොහොම ස්තූතියි ඔබට..මේ ගීතය රසිකයන් වෙත ගෙනයන්නට ඔබේ සමාජ වෙබ්ජාලයන් ඔස් share කරම්න් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...නැවතත් ස්තූතියි ඔබට
Today Tomorrow Always I 'll Be LOVEING song
Chami Priyanthika බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
Chami Priyanthika Thank you..please share this with your friends
ලස්සනම පද, ස්වර, හඬ 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
එන්න පුලුවන් මටත් අප දුටු සිහිනයේ සුන් බුන් අරන්..❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට!මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
Mulu hadawathinma adare karama dala giya kiyala amanapa wenna baha thamai.kawadakahari ei kiyala balana innai hithenne.Hadawathata kathakarana lassanama sinduwak.
thun hithakawath ne magee nam oba kere amanaapayak...👌👌👌👌
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Inna thanawath dannawanam nodanwa maga wimasamin enna puluwan matath apage sihinaye sun bun aran...
තුන් හිතකවත් නෑ මගේ නම් ඔබ කෙරේ අමනාපයක්සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක් ....
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
darshana malli harima lassani krishanthage katahada kiyal wedk nehe pada rachanaya pudumai magen asiri
Priyantha Ranjan බොහොම ස්තූතියි අයියෙ ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
හරිම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හදවතට දැනෙන ගීතයක්..
Shiromi Shiromi බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
හරිම ලස්සන වචන ටිකක්... හදවතේ ඇතුලාන්තයම ස්පර්ශ කරනවා.... ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏 ඔබේ සහය වේ නම් මේ අපූරු ගීතයජනගත කරන්නට හැකියි..වතාවක් හෝ මේ ගීතය සමාජ මාධ්‍ය හරහා share කරමු..
darshana malli harima හැගීම් බර මෙන්ම ඊටම සාදාරන සංගීතයත් මුසුකරවා.හරිම ලස්සනයි ......ඉදිරියට තව ගීතයක් කරමු.බුදු සරනයි
Fernando Ruwan Priyadarshana බොහොම ස්තූතියි ආදරනීය සොයුර
It is a very sad song.the singing is very beautiful.
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
Pallegama hemarathana swaminwahansehe thawath watina geethayak...
Nadun Priyanka බොහොම ස්තූතියි
Darshana aiye , oyage melody harima lassanai.
Lassanai lassanai
බොහොම ස්තුතියි ඔබට ❤️🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
හැංගිලා ඔබ යන්න ගියේ ඇයි හිතේ කඳුලක් රඳවලා .... ලස්සනම පද පේළිය... සුබ පැතුම් ...දැම්මම මම පෝස්ට් කරනවා මුහුණු පොතට
තුන් හිතකවත් නෑ මගේ නම්ඔබ කෙරේ අමනාපයක් සංසාරගත බැඳීමඳ මේදවලන්නේ හදවතක්...හරිම ලස්සනයි... අද මේ සිංදු ඇහෙන්නේ නැහැ.ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට
Ranjika Rabel බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
හරිම ලස්සනයි ගීතය ට දායක වු ඔබ සැමට හදවතින්ම ස්තුතියි අපූරු නිර්මාණයක් තිළිණ කරාට
ayesha Chathuni බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@@darshanawickramatunga මම me ගීත ඔක්කොම G+ එකට sh කරනවා අනිවාර්යයෙන් ගොඩක් අය කැමතියි me වගේ අපූරු නිර්මාණ.වලට
thun hithakawath na mage nam oba kere amanapayak....💗💟💕💓💖💝👌👍👏💛💚💜🎵🎶🎸🎺🎻🎷🎼🎹🎧🎤
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
hithata puduma sahanayak danenne ahanna bari sindu athare me wage sindu ahanna labena eka gena, jaya wewa hamotama
එන්න පුළුවන් මටත් අප දුටු සිහිනයේ සුන්බුන් අරන් .මේ සුන්දර ගීතය ,මට මමත් අමතක වුනු අතීතයක කොහෙදො නොපෙනී ගිය ඔබ වෙනුවෙනි ........
Dawasata dha parakwath ahana sinduwak..thun sanyojanaya niyamai
Niroshan Chathuranga බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
Sansaragata bandeemada me dawalanne....hadawatak...⭐❤💞🥁
මාස හයක විතර දීර්ග අදුරු ශීත ඉර්තුවක් තියෙන රටක ඉදගෙන මේ ගීතය අහන්නේ..වචන නෑහෑනේ මුකුත් කියන්න මේ ගෑන. හර්ධය වස්තුවේ භාශාව භාවිතා කරපු ගීතයක්...තනුවක්...සන්ගීතයක්...just thank you for this.
සිංදුව කතා කරන්නෙ රිදුනු හිත ඇතුලටම...ලස්සනයි....
Prasadi Botheju බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න link එක යවන්නටත් share කරන්නටත් අමතක නොකරන්න
I love this song
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
Maara lassanaii. Mewa itin therenne tikak witara mole tiyena ewunta witarai. Ekai duka.
හරිම ආසාවෙන් රසවින්දා.ගොඩාක් ලස්සනයි .ලස්සන පද වැල්.😊😊😊ගීතය අලංකාර කිරීමට සහය උන සිය්ලූම දෙනාට මගේ ප්‍රනාමය🙇♂️🙇♂️🙇♂️හා ස්තූතිය ..🌹🌹🌹👏👏👏
Chathurika Kumari බොහොම ස්තූතියි ඔබට ...
හිතට දැනෙන සිංදුවක් 🌷🌷
බොහොම ස්තුතියි ඔබට ❤️🙏ඔබේ අදහස් අපට ආශිර්වාදයක් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මේවගේ නිර්මාණ කරන ඔබ සියලු දෙනාටම පිං ..............
@@darshanawickramatunga අනිවාර්යයෙන්
තුන් හිතකවත් නෑ මගේ නම් ඔබ කෙරේ අමනාපයක් සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක් .... රසවින්දා.
Gayani Geethika බොහොම ස්තූතියි
Mama me sinduwa den ahapu wara gana mata wath mataka ne
හදවතේ ගැබුරුම තැනින් වින්දා
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
ඇවිත් ගිය මගෙ වසන්තය ළඟ හැන්ගිලා ඉන්නට බැරිවුනා,හිමි නොවන බව දැන දැනත් මමඅහිමි නුඹටම පෙම් කලා,අනේ අහිතක් නෑ හිතේනම්නුඹ තුටින් නම් ඒ ඇතී,වනේ වනමල් අතර තවමත්නුඹට සමවන මල් නැතී,රනින් සැරසී මණාලිය වීඔහුගෙ කුමරිය වන දිනේ සුභ පතන්නම් හදවතින් මමමගේ නොවුනට කම් නැතේ ...
Harsha Pradeep බොහොම අපූරුයි බොහොම ස්තූතියි ඔබට
@@darshanawickramatunga ඔබටත් බොහොම පින්. මිනිස්සුන්ගෙ ජීවිත කතා වලට තනු එකතු කරනවට...
Heart teaching lovely thanks for all budusaranai devpihitai
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..බුදු සරණයි ඔබට 🙏
හරිම සරල පද. අත්‍තටම වින්දා. ජයවේවා ....
Amith Ranasinghe Amith Ranasinghe බොහොම ස්තූතියි සොයුර..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න
darshana..... wow..... .
Hemantha Senapathi බොහොම ස්තූතියි
ලස්සනයී ගීතය
Pahan Malaviaarachchi බොහොම ස්තූතියි ආදරනීය සොයුර
Beautiful..Lovely song..💓💓💓
අපූරුයි
ජයවේවා,!
Harima lassana hadawathata danena geeyak.
❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
ගායනය, පද රචනය, සංගීතය මනාව සුසංයෝජනය වූ මෙවන් හරවත්, රසවත් සුබාවිත ගීත තව තවත් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා ඔබ සියලු දෙනාටම......
Kanishka Herath බොහොම ස්තූතියි ඔබට ...
Harima lassanai
බොහොම ස්තූතියි ලක්ශිත
Pallegama hemarathana himi pada gelapima athi wishishtai
ඇත්ත
තුන් හිතකවත්නෑ මගේනමිනුබ කෙරේ අමනාපයක්සන්සාරගත බැදීමද මේදවාලන්නේ හදවත්ක්
sumedha Disanayake බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
හරිම ලස්සනයි අයියේ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Beautiful song in every respect. It is a hidden gem actually.
gdak lasanai.....
Rohan Buddi බොහොම ස්තූතියි
Never old this song.
😔😔😔😔😔😔😔😔අනේ හරීම ලස්සනයි ..ගොඩාක් ..තෙරුවන් සරනයී .....🌷🌷💖💖💖💖
Chathurika Kumari බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න link එක යවන්න අමතක නොකරන්න
Darshana Wickramatunga අනිවාර්යයෙන්ම ...💖💖💖💖🙇🏻♂️🙇🏻♂️🙇🏻♂️👌👌👌👌👌👌
Yanna wena bawa oben samugena metharam welasanin dannuwanam matath thibuna inna nobadi adaren"
ලස්සනයි...හදවතට කතා කල තවත් ගීතයක්
Mare maruuuuuuuuuuu....❤️❤️❤️💕💕💕💕💕💕😍💕😍💕😍💕😍💕😍💕😍
wimal mhg බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
සංසාරගත බැදීමක් දෝදවාලන්නේ හදවතත්
Sumedha Senevirathne බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
❤❤❤🌹
බොහොම ස්තුතියි ඔබට ❤🙏හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
හරිම ලස්සනයි ..👍👍👍👍👍
👍💯🤸
බොහොම ස්තුතියි ඔබට ❤️🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
ගොඩක් ලස්සනයි....
Dulani udagedara බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වන්න කාරුණික වන්න නැවතත් ස්තූතියි
සංසාරගත බැදිමද මේ... දවාලන්නේ හදවතක්...J
Hrima lassanai
Pinando India බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
ලස්සනයි ගීතය
Karunanayake Dulesha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි නැවතත් ඔබට බොහොම ස්තූතියි
Beautiful voice & meaningful
😔 සංසාරගත බැදීමද මේ දවාලන්නෙ හදවතක්
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
නැවතත් ඔබට බොහොම ස්තුතියි 🙏
ආදරය, විරහව වගේ දේවල් විදවන්නේ නැතුව ඉතාම සංයමයකින් විදින්න පුලුවන් බව පෙන්වන ගීතයක්. මෙහෙම ගීත අපට ඇහෙනවා හරිම අඩුයි
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..
නිතරම අහන්නෙ නෑ එපා වෙයි කියලා බය නිසා. විඩෙ විඩ ඇවිත් අහනව්
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
වසන්තය ආයෙමත් නොඑන්නම ගිහින් .මට නම්. හරිම සුන්දරයි .ගීතය . කුමාරි සෙනෙවිරත්න
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
එන්න පුලුවන් මටත් අප දුටු සිහිනයේ සුන් බුන අරන්.... 😥😥😥😥😥 සිහිනයක් වගෙ තිබ්බ අතිතයක් මැවිලා පෙනුනා😥
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ඔබතුමා ගායනා කල "අවසන් හුස්ම " ගීතය වගේම මේ ගීතයත් මාරම ලස්සන අර්ථයක් තියෙන හදවතින්ම අහන සින්දුවක් 👍👍👍👍👍👍💖
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
පල්ලේගම හාමුදුරුවෝ ලස්සනට වචන ගලපාලා..🙏🌼🌼🌼කොහොමද මේ තරම් හැගීම් ගොඩක් මේ සින්දුවට එකතු කර ගත්තේ ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
එන්න කියලා වසන්තයටත්
මාවතේ මල් අතුරලා
හැංගිලා ඔබ යන්න ගියේ ඇයි
හිතේ කඳුලක් රඳවලා
ඉන්න තැනවත් දන්නවා නම්
නොදන්නා මග විමසමි
එන්න පුළුවන් මටත් අප දුටු
සිහිනයේ සුන් බුන් අරන් .....
තුන් හිතකවත් නෑ මගේ නම්
ඔබ කෙරේ අමනාපයක්
සංසාරගත බැදීමද මේ
දවාලන්නේ හදවතක් ....
යන්න වෙන වග අපෙන් සමුගෙන
මේ තරම් වේලාසනින්
දන්නවානම් මටත් තිබුණා
ඉන්න නොබැදි ආදරෙන්
හරිම ලස්සනයි
Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබට ...
යන්න වෙන වග අපෙන් සමුගෙන
මේ තරම් වේලාසනින්
දන්නවානම් මටත් තිබුණා
ඉන්න නොබැදි ආදරෙන් .........
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි
මම අාසම වචන 😳❤
හැංගිලා ඔබ යන්න ගියෙ ඇයි........හිතේ කදුලක් රදවලා...😢😢😢😢❤
මම එදත් අදත් හෙටත් කැමති මේ වගේ ගීතවලට විතරයි . ලස්සනයි
Samira Dayas බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
Apae rasavidanya waenas Ada thiyaennae gosakari sangithaya apita galapaennee eaki haethuwa
කාලෙකට පස්සේ අපට දැනෙන ආදරණීය ගීතයක් ලියුවට , අපේ හාමුදුරුවන්ට බොහොම පිං. දීර්ඝායුෂ වේවා! !
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.
සංසරගත බැදීමද මේ දවාලන්නේ හදවතක්…♥️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හැන්ගිලා ඔබ යන්න ගියෙ ඇයි .....හිතේ කදුලක් රදවලා.....
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
ඒන්න කියල වසන්තයටත් මාවතේ මල් අතුරලා
හැන්ගිලා ඔබ යන්න ගියේ ඇයි හිතේ කදුලක් රදවලා
Deepika Preyadarshni බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ට අහන්න යවන්නටත්..අපේ යූටියුබ් චැනලය Subscribe කරන්නටත් කාරුණික වන්න...
හැන්ගිලා ඔබ යන්න ගියේ ඇයි ❤️ කදුලක් රදවලා...
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
තුන් හිතකවත් නෑ මගේ නම් ඔබ කරේ අමනාපයක් සංසාරගත බැඳීම ද මේ දවාලා නේ හදවතක්
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
සංසාරගත බදීමද මේ...
දවාලන්නේ හදවතක්.......
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
හදවතේ ගැබුරුම තැනින් වින්දා අනේ අපේ අලුත් පරපුරට රසවින්දනය කියා දෙන්න සමාජය සංවේදි වෙයි මේ ගීත සමාජගත කරන්න
Jayasinha Jayasinha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
Me tharam ලස්සන sindu ai apata nithara ahanna naththe හරිම a sadaranai එහෙ unanam koithara ayata me geetha rasa විඳින්න පුළුවන්ද thank u ❤️💜♥️💜❤️
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීත
ජනතාව අතරට රැගෙන යාමේ ශක්තිය ඔබ සතුයි..
හැකි පමණින් share කර ඔබේ සහයෝගය අපට ලබාදෙන්න..
මාර අරුතක් තියෙන සිංදුවක්....
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීත
ජනතාව අතරට රැගෙන යාමේ ශක්තිය ඔබ සතුයි..
හැකි පමණින් share කර ඔබේ සහයෝගය අපට ලබාදෙන්න
Lassanai.
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
යන්න වෙනවග අපෙන් සමුගෙන මේතරම් වේලාසනින් .....දන්නවානම් මටත් තිබුනා ඉන්න නොබැඳි ආදරෙන් .....මගේ දුකටම අහන ගීතයක්...
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
මේ වගේ අපූරු පද මාලාවක්,මේ වගේ මියුරු සංගීතයක්,මේ වගේ හදවතට කතා කරන කටහඩක්....ඇත්තටම මේ නම් භාවනාවක්...මේ වගේ අපූරු නිර්මාණ කිරීමට ඔබලාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...🥰🎧❤️🔥
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
ආදරණීය ,හදවත අමතන ගී නිර්මාණයක් ♥️
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
Kamtima gayakayek ..💖💖💖
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
හැම දවසකම 5,6 වතාවවටත් වැඩිය අහලා.ඒ හැම වාරපයකම ඇස් වල කදුලු වැටෙන්නේ මටත් හොරාා...ඔබ ලිවු මේ පද පෙල මගේ සිතුවිලිමයි...
ගොඩක් ලස්සනයි ...😥😥😥
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
ඇයි අපේ ලංකාවට මෙහෙම උනේ කියලා මම මනසින් අනන්තවත් දුක් වෙලා තියනවා .ඇයි මේ වගේ වටිනා නිර්මාණ මේ සමාජයේ ප්‍රසිද්ධ නොවෙන්නෙ කවුද මේවාට වගකියන්න ඕනේ...බලන්න අහපුවාම හිත් නිවෙනවා හඩට හානියක් නොවෙන්න සංගීතය හරි අපූරුවට යොදාගෙන තියහ හැටි දැන් හැදෙන සම (හරක්) ගීත අහනකොට තරහක් විතරයි දැනෙන්නෙ ලැප්ටොප් එකයි මයික් එකයි යූ ටියුබ් චැනල් එකයි තිබ්බනම් සුපිරිම ආටිස් තමා අවසාන වශයෙන් නෙද්දකින් අවලන් ජාතිය තූ
U.P. Suminda බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
Harima asai mawani geetha ahanna hitha niwena geetha💞💞💞💞
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
දන්නවානම් මටත් තිබුණා ඉන්න නොබැඳි ආදරෙන්.
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.
යන්න වෙන බව සමුඅරන් මේ තරම් ඉක්මනින්
නොකර ඉන්නේ කොහොමදෝ පෙම නුඹට මං
ඒත් ඉන්නවා නුඹේ හිතලග
ආදරේ මතකයන් පොදි බැදන්...
Aloka Kasturi බොහොම ස්තූතියි ඔබට
Good song
ඔබට කොහොමද මේ සංගීත තනු හිතට එන්නේ... 🤔🤔🤔🤔🤔??? මාරම ලස්සනයි
wimal mhg බොහොම ස්තූතියි ඔබට සොයුර..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
ලස්සනයි ලස්සනයි.අර්ත රසය ශබ්දරසය .සිත සැනසෙනවා
Love your voice
Thank you 🙏 please SUBSCRIBE our youtube chanal 🙏
❤️සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක්...😢😢
Bhagya Sandu බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි
අාසම ගායකයෙක්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Ape sangeethaya thama thiyenwa kiyala denuna thawathawath meweni nirmana karanna sakthiya dahirya lebewa
Sujeeva Kandy බොහොම ස්තූතියි ඔබට
Me sindu harima lassanai... hodata hithata denenawa...
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
Kadulu valata enna kiyala katha karana sundara geethayak ....
Harshi Pathirana බොහොම ස්තූතියි ඔබට..මේ ගීතය රසිකයන් වෙත ගෙනයන්නට ඔබේ සමාජ වෙබ්ජාලයන් ඔස් share කරම්න් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...නැවතත් ස්තූතියි ඔබට
Today Tomorrow Always I 'll Be LOVEING song
Chami Priyanthika බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
Chami Priyanthika Thank you..please share this with your friends
ලස්සනම පද, ස්වර, හඬ
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
එන්න පුලුවන් මටත් අප දුටු සිහිනයේ සුන් බුන් අරන්..❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට!
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
Mulu hadawathinma adare karama dala giya kiyala amanapa wenna baha thamai.kawadakahari ei kiyala balana innai hithenne.
Hadawathata kathakarana lassanama sinduwak.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
thun hithakawath ne magee nam oba kere amanaapayak...👌👌👌👌
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Inna thanawath dannawanam nodanwa maga wimasamin enna puluwan matath apage sihinaye sun bun aran...
තුන් හිතකවත් නෑ මගේ නම්
ඔබ කෙරේ අමනාපයක්
සංසාරගත බැදීමද මේ
දවාලන්නේ හදවතක් ....
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
darshana malli harima lassani krishanthage katahada kiyal wedk nehe pada rachanaya pudumai magen asiri
Priyantha Ranjan බොහොම ස්තූතියි අයියෙ ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
හරිම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හදවතට දැනෙන ගීතයක්..
Shiromi Shiromi බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
හරිම ලස්සන වචන ටිකක්... හදවතේ ඇතුලාන්තයම ස්පර්ශ කරනවා.... ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
ඔබේ සහය වේ නම් මේ අපූරු ගීතය
ජනගත කරන්නට හැකියි..
වතාවක් හෝ මේ ගීතය සමාජ මාධ්‍ය හරහා share කරමු..
darshana malli harima හැගීම් බර මෙන්ම ඊටම සාදාරන සංගීතයත් මුසුකරවා.හරිම ලස්සනයි ......ඉදිරියට තව ගීතයක් කරමු.බුදු සරනයි
Fernando Ruwan Priyadarshana බොහොම ස්තූතියි ආදරනීය සොයුර
It is a very sad song.the singing is very beautiful.
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
Pallegama hemarathana swaminwahansehe thawath watina geethayak...
Nadun Priyanka බොහොම ස්තූතියි
Darshana aiye , oyage melody harima lassanai.
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
Lassanai lassanai
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
හැංගිලා ඔබ යන්න ගියේ ඇයි හිතේ කඳුලක් රඳවලා .... ලස්සනම පද පේළිය... සුබ පැතුම් ...දැම්මම මම පෝස්ට් කරනවා මුහුණු පොතට
Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබට ...
තුන් හිතකවත් නෑ මගේ නම්
ඔබ කෙරේ අමනාපයක්
සංසාරගත බැඳීමඳ මේ
දවලන්නේ හදවතක්...
හරිම ලස්සනයි... අද මේ සිංදු ඇහෙන්නේ නැහැ.ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට
Ranjika Rabel බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
හරිම ලස්සනයි ගීතය ට දායක වු ඔබ සැමට හදවතින්ම ස්තුතියි අපූරු නිර්මාණයක් තිළිණ කරාට
ayesha Chathuni බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@@darshanawickramatunga මම me ගීත ඔක්කොම
G+ එකට sh කරනවා අනිවාර්යයෙන් ගොඩක් අය කැමතියි me වගේ අපූරු නිර්මාණ.වලට
thun hithakawath na mage nam oba kere amanapayak....💗💟💕💓💖💝👌👍👏💛💚💜🎵🎶🎸🎺🎻🎷🎼🎹🎧🎤
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
hithata puduma sahanayak danenne ahanna bari sindu athare me wage sindu ahanna labena eka gena, jaya wewa hamotama
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
එන්න පුළුවන් මටත් අප දුටු සිහිනයේ සුන්බුන් අරන් .
මේ සුන්දර ගීතය ,මට මමත් අමතක වුනු අතීතයක කොහෙදො නොපෙනී ගිය ඔබ වෙනුවෙනි ........
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
Dawasata dha parakwath ahana sinduwak..thun sanyojanaya niyamai
Niroshan Chathuranga බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
Sansaragata bandeemada me dawalanne....hadawatak...⭐❤💞🥁
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
මාස හයක විතර දීර්ග අදුරු ශීත ඉර්තුවක් තියෙන රටක ඉදගෙන මේ ගීතය අහන්නේ..වචන නෑහෑනේ මුකුත් කියන්න මේ ගෑන. හර්ධය වස්තුවේ භාශාව භාවිතා කරපු ගීතයක්...තනුවක්...සන්ගීතයක්...just thank you for this.
බොහොම ස්තුතියි ඔබට 🙏
ඔබේ සහය වේ නම් මේ අපූරු ගීතය
ජනගත කරන්නට හැකියි..
වතාවක් හෝ මේ ගීතය සමාජ මාධ්‍ය හරහා share කරමු..
සිංදුව කතා කරන්නෙ රිදුනු හිත ඇතුලටම...ලස්සනයි....
Prasadi Botheju බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න link එක යවන්නටත් share කරන්නටත් අමතක නොකරන්න
I love this song
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
Maara lassanaii. Mewa itin therenne tikak witara mole tiyena ewunta witarai. Ekai duka.
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
හරිම ආසාවෙන් රසවින්දා.ගොඩාක් ලස්සනයි .
ලස්සන පද වැල්.😊😊😊
ගීතය අලංකාර කිරීමට සහය උන සිය්ලූම දෙනාට මගේ ප්‍රනාමය🙇♂️🙇♂️🙇♂️හා ස්තූතිය ..🌹🌹🌹👏👏👏
Chathurika Kumari බොහොම ස්තූතියි ඔබට ...
හිතට දැනෙන සිංදුවක් 🌷🌷
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
ඔබේ අදහස් අපට ආශිර්වාදයක්
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මේවගේ නිර්මාණ කරන ඔබ සියලු දෙනාටම පිං ..............
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@@darshanawickramatunga අනිවාර්යයෙන්
තුන් හිතකවත් නෑ මගේ නම්
ඔබ කෙරේ අමනාපයක්
සංසාරගත බැදීමද මේ දවාලන්නේ හදවතක් .... රසවින්දා.
Gayani Geethika බොහොම ස්තූතියි
Mama me sinduwa den ahapu wara gana mata wath mataka ne
හදවතේ ගැබුරුම තැනින් වින්දා
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
ඇවිත් ගිය මගෙ වසන්තය ළඟ
හැන්ගිලා ඉන්නට බැරිවුනා,
හිමි නොවන බව දැන දැනත් මම
අහිමි නුඹටම පෙම් කලා,
අනේ අහිතක් නෑ හිතේනම්
නුඹ තුටින් නම් ඒ ඇතී,
වනේ වනමල් අතර තවමත්
නුඹට සමවන මල් නැතී,
රනින් සැරසී මණාලිය වී
ඔහුගෙ කුමරිය වන දිනේ
සුභ පතන්නම් හදවතින් මම
මගේ නොවුනට කම් නැතේ ...
Harsha Pradeep බොහොම අපූරුයි බොහොම ස්තූතියි ඔබට
@@darshanawickramatunga
ඔබටත් බොහොම පින්. මිනිස්සුන්ගෙ ජීවිත කතා වලට තනු එකතු කරනවට...
Heart teaching lovely thanks for all budusaranai devpihitai
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
බුදු සරණයි ඔබට 🙏
හරිම සරල පද. අත්‍තටම වින්දා. ජයවේවා ....
Amith Ranasinghe Amith Ranasinghe බොහොම ස්තූතියි සොයුර..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න
darshana..... wow..... .
Hemantha Senapathi බොහොම ස්තූතියි
ලස්සනයී ගීතය
Pahan Malaviaarachchi බොහොම ස්තූතියි ආදරනීය සොයුර
Beautiful..Lovely song..💓💓💓
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
අපූරුයි
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීත
ජනතාව අතරට රැගෙන යාමේ ශක්තිය ඔබ සතුයි..
හැකි පමණින් share කර ඔබේ සහයෝගය අපට ලබාදෙන්න..
ජයවේවා,!
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Harima lassana hadawathata danena geeyak.
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
ගායනය, පද රචනය, සංගීතය මනාව සුසංයෝජනය වූ මෙවන් හරවත්, රසවත් සුබාවිත ගීත තව තවත් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා ඔබ සියලු දෙනාටම......
Kanishka Herath බොහොම ස්තූතියි ඔබට ...
Harima lassanai
බොහොම ස්තූතියි ලක්ශිත
Pallegama hemarathana himi pada gelapima athi wishishtai
ඇත්ත
තුන් හිතකවත්නෑ මගේනමි
නුබ කෙරේ අමනාපයක්
සන්සාරගත බැදීමද මේ
දවාලන්නේ හදවත්ක්
sumedha Disanayake බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
හරිම ලස්සනයි අයියේ..
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Beautiful song in every respect. It is a hidden gem actually.
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
gdak lasanai.....
Rohan Buddi බොහොම ස්තූතියි
Never old this song.
😔😔😔😔😔😔😔😔අනේ හරීම ලස්සනයි ..ගොඩාක් ..තෙරුවන් සරනයී .....🌷🌷💖💖💖💖
Chathurika Kumari බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න link එක යවන්න අමතක නොකරන්න
Darshana Wickramatunga අනිවාර්යයෙන්ම ...💖💖💖💖🙇🏻♂️🙇🏻♂️🙇🏻♂️👌👌👌👌👌👌
Yanna wena bawa oben samugena metharam welasanin dannuwanam matath thibuna inna nobadi adaren"
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ලස්සනයි...හදවතට කතා කල තවත් ගීතයක්
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
Mare maruuuuuuuuuuu....❤️❤️❤️💕💕💕💕💕💕😍💕😍💕😍💕😍💕😍💕😍
wimal mhg බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
සංසාරගත බැදීමක් දෝදවාලන්නේ හදවතත්
Sumedha Senevirathne බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න..නැවතත් ස්තූතියි
❤❤❤🌹
බොහොම ස්තුතියි ඔබට ❤🙏
හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
හරිම ලස්සනයි ..👍👍👍👍👍
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
👍💯🤸
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
ගොඩක් ලස්සනයි....
Dulani udagedara බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වන්න කාරුණික වන්න නැවතත් ස්තූතියි
සංසාරගත බැදිමද මේ... දවාලන්නේ හදවතක්...
J