Anay hamuduruwanay parliament aka gana nam kiyanna apa. Montisooriyak wagay. Oyata minissu gana loku kekkumak thiyanawa nam. Ara hal hangan inna Dudley ta arehiwa paminili kerannako
@MahindaMahinda-pe5pq monada ubala hari kianne hora ganu Aran anungem Kska hodata hamba karan ganut Aran rata panina unda hoda ubalata me aka jada wadakwat me hamuruwo karanne ne
මම මුස්ලිම් කොල්ලෙක්. හැබැයි පාසල් අද්‍යාපනය ලැබුවේ සිංහල බෞද්ධ පාසලක.අද ලංකාවෙම 01 වෙනි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඔබ වහන්සේගේ වචන තේරුම් ගන්න අපි වගේ මුස්ලිම් කොල්ලෝ ත් ඉන්නවා ❤ ජයවේවා 🎉
හේයි
❤❤❤
❤
❤
ඔබවහන්සේ කියන කතාව ඇත්ත. බුද්ධ ධර්මය විකෘති කරන,විනාශය කරා ගෙනියන සෙට් එක තමයි ඔබවහන්සේ කියපු නමි සෙටි එක. තව නම නොකි කටිටියකුත් ඉන්නවා. ඉහල ඉන්න කටිටිය උන්ගෙන් ගන්න වරපුසාද නිසා උන් නිහඩයි....
සම්පුර් ණ ඇත්ත හාමුදුරුවෝ කියන්නෙ. එදා ඉදන් රටේ මිනිසු වෙනුවෙන් කථා කරන්නේ සාධාරණව, හාමුදුරුවන්ට දීර් ඝායු වේවා. නිදුක් නිරෝගි වේවා... තෙරුවන් සරණයි.
පරවැඩ කරපු පාර්ලිමේන්තුවේ හොරු පන්නා දැමීමට උදව් කලා හාමුදුරුවන් ට සහය ලබාදීමට ජනතාව උදව් කල යුතුය සමතයකට පත්කල යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰
ඔබ වහන්සේව ඉටුදෙවිවරු සුරකීවී!!!ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ වහන්සෙ ඇත්තට කැහන බව.පේනවා.රටේ දස අකුසල් කරන අයට වෙන වචන සැර වුනාට ඇත්තටම ඔබ වහන්සෙ ඉදිරියට ආවෙ රටට යහපත ඉල්ලන්න.ඔබ වහන්සේට නමස්කාර කරමි
කතා කරන්න අපේ හාමුදුරුවනේ රටේ ජනතාව ඔබවහන්සේ සමගයි. 🙏
මට ඔන ව්දියට කියන්න පුලුවන් ද කියලා අහනකොටම මට හිතුනා හේයි කියයි කියලා😂
Same here
Ambooo yakooo aru baya una
Ow bn matath hithuna .hei
😂
Me too
හිරු එකේ එකාට පස් කන්න හිතෙන්න ඇති කුඩු නාලිකාව කියලා කෑ ගහනකොට😂❤
Sirawatm 😂😂
කතෝලික අපිත් ආදරෙයි හාමුදුරුවෝට🙏❤
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නෑගී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මදැයී මදැයී රටට වෙච්චි දෙයක් 😢
රටේ මිනිස්සුන්ට අබ සරණයී
පුනරුදාංංංඩුව💩 කියන්නේ තනිකරම බොරුවක් 😡
@@judyferdinando1222මෙයා මේ ආණ්ඩුව ට පතුරු යන්න බැනපුව තියෙනව පරණ වීඩියෝවල යූටියුබ් එකේ views වැඩි කරගන්න බොරුවට මාලිමාව වෙනුවෙන් කතා කලා කරන්නෙ තනිකරම බොරු පහුගිය කාලෙ අනුර කුමාර නිසා ගොඩක් යූ ටියුබ් ගොඩ ගියා මේ හාමුදුරුවොත් ගොඩ යන පාරක් හොයාගත්ත එක නැත්නම් සැබෑවටම මාලිමාව වෙනුවෙන් කතා කලේ නෑ
ඔබ වහන්සේට... තෙරැවන් සරණයි
කුණුහරුප කීම නිසා පමණක්, මෙම හිමියන් රහස් පොලිසිය වෙත කැඳවිනි නම්, මෙරට රහස් පොලිසිය වැටී ඇති තැන සම්බන්ධයෙන් අතිශය කණගාටු වියයුතුය.
එහෙයින්, රටේ නමගිය අපරාධ සම්බන්ධයෙන් මිඩංගු කලයුතු කාලය, මෙවැනි දේ සඳහා නොයොදවා කටයුතුකිරීම ඉතා වැදගත්ය.
Anay may kauruth kedawala nevi. Aya balen awilla balangoda kassapa hamuduruwanta paminillak keranna.
Anay hamuduruwanay parliament aka gana nam kiyanna apa. Montisooriyak wagay. Oyata minissu gana loku kekkumak thiyanawa nam. Ara hal hangan inna Dudley ta arehiwa paminili kerannako
Hamuduruwanay oya tharam kekkumak thiyanawa nam dudly ta arehiwa CID akata peminili kerannako.
Onawata WADA anduwata kaday yan nethuwa.
Attamai warade karana un pattaka rata wenuwen katakarana me hamuduruwanta karanne Loku asadaranayak
පොලිසියට ගිහාමත් සමහරු මිනිසුන් ට ඔය භාෂාවෙන් නේද අමතන්නෙ..😮😮
ඔබ වහන්සෙ කියන කතාව සහතික ඇත්ත සියලු දෙවියන් රැකදෙවා
රට වෙනුවෙන් එදා සිට ඔබ වහන්සේ කත කලේ ඇත්ත තෙරැවන් සරණයි🙏
සිවුහෙලයේ එඩිතර නියම සිංහලයෙක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.❤❤❤❤
❤❤❤❤❤❤
ජය වේවා ඔබ වහන්සේට සහා සියලු දෙනාට .
මේ වගේ සුවාමින් වහන්සේලා 25 ක් හිටියනම් ලංකාවටම ඒ ඇති කාල කන්නින්ට ඇත්ත තිතයි. සැලෙන්න එපා හාමුදුරුවනේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
කුණුහරුප කියලා දෙයක් නැහැ . ඔබ වහන්සේ කැමති බසකින් වදාරණ සේක්වා ..❤❤❤
මේ හාමුදුරුවන්ට බොහොම පින් අපි වෙනුවෙන්ම මහසිඋනා
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ රට ජනතාව වෙනුවෙන් සැම දාම හඩ නගපු කෙනෙක් ඔබ වහන්සේ තනි වෙලා නැ මොලේ තියනවා නම් ඔබ ගැන වැරදි විදිහට හිතන් නේ නැ ඔබ වහන්සේට සාධාරණත්වය ඉටු වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
අපේ හාමුදුරුවන් මෙී තරමි කෑගහලා මෙී කියන්නෙ හදවතේ නැගෙන වෙීදනාවෙන්.දෙයක් ලබා ගන්නනෙමෙයි.පින්වත් හාමුදුරුවන්ට සමිබුදු සරණයි.
ඔබ වහන්සේ කියන කතාව ඇත්ත❤️🙏
අපේහාමුදුරැවො.හරිහොදයි.ජනතාව.වෙනුවෙන්ම.කෑගහන්නෙ.හාමුදුරැවො.ආරක්ෂකරගනමු
ඡය වෙවා අපෙ අදුෂිත හාමුදුරුවන්ට.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 අල්ලා දෙවිපිහිට ලැබේවා
Piyumisubanika alla pumke eralada Thota
Piyumisubanika alla pumke eralada Thota
අනෙ හුත්තියේ 😂 අල්ලා = දෙවියන් තේරුම ඉගෙන ගනිම් තෝ හරියට දෙවියන්ට දෙවි පිහිටයි වගේ හැමිනෙනෙන්
❤❤❤🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ සහතික ඇත්ත කියන්නේ හොරුන්ට හැඟෙන්නේ ගොඩාක් සිවුර අස්සේ 😡 දුකයි අහනකොට මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන එකම🥹🥹🥹🥹🥹🥹🥹🥹
ඇත්ත සිල් රකින්න පුලුවන් රටක් හදලා තිබුනා නම් හාමූදුරුවන්ට කුනුහරප කියන්න ඕන නැහැ .
එතකොට සිල් රකින හැමෝම කුණුහරප කියනවද
කොටි ඉන්න කාලයක් තිබුනා
@@pagodajantawamsathero4473 කුණුහරප කියලා හරි ඒ හාමුදුරුවෝ ඇත්ත කතා කරනවා,,මිනිස්සුන්ගේ ඇස් ඇරියා...මන් දන්න හාමුදුරුවෝ ඉන්නවා ගෑනු දෙක තුන තියන් ,කුඩු අයිස් ගහන ඕන තරම් හාමුදුරුවෝ ....එතකොට ඒවා හරිද 😂😂කුණුහරපේ තමා අල්ලගෙන දගලන්නේ..ඔයා මොනවාද හාමුදුරුවන් ශාසනේට කලේ...දායකයෝ දෙන දානේ වළදලා පැත්තකට වෙලා හිටියා විතර්‍යි නේද😅
යකො ෂිල් අරන් තම තමන් හැදියවි එකත් පාලකයන්ට හදන්න පුලුවන්ද අැයිදෙමව් පියොදෙන්නා එවට පුරැදුකරපල්ලා මේ හාමුදුරැවා උනත් දෙමව් පියොහොදට හැදුවානම් කැත වචන කියන්නැ මෙයා විතරද හාමුදුරැවො තව කොච්චර ඉන්නවද කුඩ්බේබද්දොහොරැ නැතිව දරැවොමුලඉදලා හදපල්ලාදෙමව් පියො මොකා අාවත් නරක වැඩකරන එකා කරනවාමයි දෙමව් පියන්ට හදන්න බැරිඑවුන්අාන්ඩුහදන්නේකොම අරතියෙන්නේ හිරගෙවල් එවටතමා මේහාමුදුරැවොනරක් කරලා තියෙන්නේ මේහාමුදුරරවට කඩේයන මොඩයොඑපාකින්නැ හොදට ඉන්න කියන්නැ මෙයා කියන කුනුකතාඅපිදැකලා තියෙනා කැරා අල්ලනවා නෙවේ මම නම්බලන්නෙවත්නැ තවත්කියයිකැතවචන
හේයි කියන එක තමා මම ආසම.😅😂😅😂😅
Eka niyameta awa.
ඒක තමා ගැම්ම කියන්නෙ
Me too😂
මාත්
Ou,oi@@abhikonara
🙏🙏🙏🙏🙏🙏නියමයි අපේ රාජාංගනේ සුවාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගීව ජිව්මනව් ජිවිත වේවා බුදුසරණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
තිත්ත ඇත්ත..කුණුහරපෙන් උනත් කියන්ඩ සිද්ද උනේ මොලේ උඩ ඉන්න වහලුන්ට කොහොම කිව්වත් නොතේරෙන නිසයි.ඔබවහන්සේ කියන දේවල් සහතික ඇත්ත.ඔබවහන්සේට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා පිටරැටියා .
අනිවාර්යෙන්
පිස්සුද බං මේවට උඩගෙඩි දෙන්න එපා මොනතරම් කැතද මේ කතා කරන විදිහ
අද නමි කතාවට ඉස්සෙල්ල ලස්සන, සුන්දර හිනාවක් දැක්ක. ඇත්ත. කොචිචර වැරදි සහ අපචාර කරපු අය කිසි පුශ්ණයක් නැතිව තවමත් සිවුරෙ ඉන්නවද?
අද නම් දුන්නා දොබෙන් යන්න❤❤ ආදරෙයි අපේ හාමුදුරුවනේ.. ඕක තමයි තේරෙන භාෂාව රටේ මිනිස්සුන්ට... CID එකේ ඉන්න නිලධාරීන් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය ඒකට සහය දෙන්න.. අපේ රටේ අධිකරණය යුක්තිය ඉටු කරනවා
🙏🏻🙏🏻🙏🏻
මුට කඩෙ යක උන්ට ඊට වඩා පිස්සු
Ammo cari gorillamu😂
BUDU SARANAI OBA WAHANSETA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි !!!!!
උදේට වැඩට යන්න කලින් හේයි කැල්ල අහලා තමයි වැඩට යන්නේ මාර ගැමිමක් එන්නෙ
Ape හාමුදුරුවනේ obawahnseta mamath ගරු කරනවා ape හාමුදුරුවනේ obawahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා
ඔබවහන්සේගේ කතව ඇත්ත. තෙරුවන් සරණයි ඔබවහන්සේ ට 🙏🙏🙏
ඇත්ත හාමුදුරුවනේ .වේදනාව කතාවෙන් තේරෙනව.ඔබ වහන්සේට දීර්ඝායු වේවා.අපි හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා....
ඇත්ත ඇත්ත සම්පුර්ණ ඇත්ත .අපේ හාමුදුරුවන් කියන්නේ ...බුදු සරණයි අපේ හාමුදුරුවන්ට ...🙏🙏🙏
ඔබ වහන්සෙ ඇත්තට කැහන බව.පේනවා.රටේ දස අකුසල් කරන අයට වෙන වචන සැර වුනාට ඇත්තටම ඔබ වහන්සෙ ඉදිරියට ආවෙ රටට යහපත ඉල්ලන්න.ඔබ වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
රටේ අභිමානය.....ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Ape හාමුදුරුවෝ oba වහන්සේ ඉන්න ඕනෑ කෙනෙක් රට වෙනුවෙන් , ඔබ ජීවත් වෙන්නේ රට වෙනුවෙන් බව අපි දන්නවා , budu සරණ i දෙවි පිහිටයි
කාට වුණත් මෙහෙම අපහස කරන එක වැරදියි. ගෝරිල්ලා ගෝරිල්ලා කියලා. තමන්ටත් ඒ වගේ පෙනුමක් තිබුණොත් ගෝරිල්ල ගෝරිල්ලා කියලා අනෙක් මිනිස්සු විහිළු කරනකොට තමන්ට කොයිතරම් දැනෙනවද ? ලබන ආත්මයක් කියලා දෙයකුත් තියෙනවානේ
Thiyenawa pamkak :D
නියම මව් කිරිවලින් හැඩි දැඩි වෙච්ච සිරුරක් සිංහල ලේ දුවන ශරීරයක් ඒකයි ඒ සැබෑ වේදනාව.🇱🇰❤️🙏👬👨👩👦🇱🇰
Hamuduru wan nidahas Karanna eya Katha Karanne Satya.
තියෙනව ලබ්බක්.ඇත්ත තිත්තයි තොපිට
🙏🙏🙏🙏කුණුහරප කරපු එවුන්ට වඩා ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි.... 🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට සෙතක් වේවා
❤
ගෙදර අරන් පලයන්
නොදකිං උත්තිගෙ පුතා
😂😂😂
@leon😂😂😂ardfonseka1250
මල්වත්ත අස්ගිරිය වෙනුවට පොල් වතු 2ක් තිබ්බා නම් අද පොල් කන්න තිබ්බා මිනිස්සුන්ට.
කිසි කමකට නැති ඩබලක්. කුලය උඩ තියන් සැප විදින මහානායක ලා😅
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ කතාව ඇත්ත අපි එකගයි තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
රට වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේ සමග අපි ඉන්නවා❤❤❤,රටේ දියුණුව වෙනුවෙන් ඔබ වහන්සේ පෙනී සිටින්න අපි ඉන්නවා,❤❤❤
කියන්න ඕන කතාව කිවුවා තෙරුවන් සරනයි
සාදු සාදු ❤❤ . බුදුන් deka නිවන් දකිත්වා ❤❤
මේ කතාව ඇත්ත හාමුදුරුවනේ... ඔබ වහන්සේට නිදුක් නිරෝගී මාත් දීර්ග ආයුෂ ලැබේවා...
මෙ රටෙ හාමුදුරුවො කොච්චර ඉන්නවද රතන හාමුදුරුවෝ වගෙ ජරා වැඩ කරපු එවට මීක් නැහැ මෙ හාමුදුරුවො කුනුහරප යක් කිව්නහම තමයි පෙන්නෙ හාමුදුරුවනෙ හිත ශක්තිමත් කර ගන්න අපි හාමුදුරුවො ත් එක්ක. ජනතාව හොදට දන්නව වැරදි කරන හාමුදුරුවො ගැන ස්වාමින් වහන්සෙ හිත ධයිර්ය කරගෙන ඉදිරියට ම යන්න.
ඇත්ත කතා කරනකොට පාදඩයින්ට දැවිල්ල හැදෙනවා. මම ගරුකරනවා ස්වාමින් වහන්සේට.
❤❤❤🎉🎉atta
හෙයි සද්දෙටද ගරු කරන්නේ වෙසිගෙ පුතො
@MahindaMahinda-pe5pq tho msg karanna egana ganin etakota thoge ammat wesiyakda
@@Sadalirajapaksha හාමුදුරුවෝ හරි නම් ඔයවගෙ දෙවල් අපි ලියන්නේ නැ බනක් බවනාවක් කරලා ඉන්නෙ නතුව
@MahindaMahinda-pe5pq monada ubala hari kianne hora ganu Aran anungem Kska hodata hamba karan ganut Aran rata panina unda hoda ubalata me aka jada wadakwat me hamuruwo karanne ne
සිංහයා ❤️🙏
😂😂😂
Meka gona nemeida putha
@tharindubanelasooriya1744 ne tho gona
කුණු ගොඩක් 🤮 මාලිමාව ගැලී බවුසරේ කෝ අනෙක් බවසරේ සුදා 😂
ඇත්ත ඇත්ත මෙ හාමුදුරුවන් කුණුහරප කිවට .අනිත් හාමුදුරුවෝ කරන ජරාව පෙන් නැහැ. බුදුන් සරණයි ආපෙ හාමුදුරුවනේ තුරැනුවන් සරණයි 🙏🙏
රටවෙනුවෙන් හඩනගන අපේ හාමුදුරුවො තෙරුවන් සරනයි ඔබ වහන්සේට
මේ කිපු ටික වචනයක් ගානේ ඇත්ත එඩිතර නිර්භීත ඔබ වහන්සේට කිසීම උපද්‍රවයක් නොම වේවා 🙏🙏🙏
මේ හාමුදුරුවො හරිම නිර්භීතයි නියම සිංහලයෙක්. හාමුදුරුවො කතා කලේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් යහපත් නායකයෙක් වෙනුවෙන් කතා කලා.
Meyage origin eka Tamil,
Sinhala newe
ඒක ඇත්ත වෙන්න ඇති.ලොන්පෝල් ගොං ජෙපියො මුංව ඔළුවේ තියාගෙන බුදු දහමට අගෞරවයක් මේ ගොරිල්ලා😂
@@UvinduJayasingheඒක අදාල නෑ මහණ වෙන්න, ඉස්ලාම් කෙනෙක්ට වුනත් බුදුදහම වැලදගෙන මහන වෙන්න පුළුවන් කැමතිනම්... (දැනුවත් වීම සඳහා)
@@UvinduJayasinghe palayan uba
Tho vage duppath nuugath moda chuun.. ganna gonekta ..raajangane dadoriya loku vena eka no surprise 😂
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ❤❤🎉
තෙරැවන්සරනයි අපෙ හාමුදුරැවනෙ ඔබ වාහන්සේ කියන කතා සහතික ඇත්ත මෙි තමයි අපේ සිංහයා .. නිකන් දෙන බත් එක කලා නිදියන ස්වාමින් වහන්ස කෙනෙක් නෙමෙයි හෙි තමා නියම සිංහලයෝ මෙි වගේ ස්වාමින් වහන්සේලාට අන්චි අදින හාමුදුවෝ පිනට කකා මෙි සිංහල ජාතිය පාවා දෙනවා ඒ අතින් ජය වෙිවා අපේ ස්වාමින් වහන්ස .. ඔබ වහන්සේට නිද්දා කරන අය ඇත්තටම කොන්ද පන නැති හාමුදුරැ වරැ මෙි ඇත්ත කියන්නෙ..මෙි රාජාංගනෙ ස්වාම්න් වහන්සේට බනින්නෙ නැතිව මෙි හාමුදුරැවෝ වගේ සිංහයෙක් වෙන්ඩ අනුන්ට කහින්නෙ නැතිව පිනට කකා සිංහලයා වෙනුවෙන් කතා කරන ඒ ස්වාමින් වහන්සේට අගවුරවය කිරන්ඩ එපා ඔබ වහන්සේලත් කන දාන වෙිලට වැඩක් කරන්ඩ රාජාංගනෙ ස්වාම්න් වහන්සෙ වගේ ..
රාජාංගනයේ සිංහයා🎉💪❤
👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aniwaryen
RESPECT එකෙන්ම 💀💗
සත්‍ය කවදාහරි ජය ගන්නවා හාමුදුරුවනේ.ජය්..
ඔඛ වහන්සේ සිංහයෙක්..වීරයෙක්...
අනිවාර්යෙන් උන්වහන්සේ ට සදාරනයක් ඉෂ්ට වන්න ඕනී..
මේ රඡයක් මීටත් වඩා..ඒ දූෂිත ගනගෙඩියන් පලවා .හරින්නම ඕනී....❤❤❤❤
අම්මෝ සාන්ත .😂😂😂😂
හේයි තමයි අනන්‍යතාවය ❤🎉
ළග ඉන්න එකා බයවුනා 😂😂😂
😂ඔව්
😊😊😊😊
Mawath
😂😂😂😂😂
😂😂😂
මම කැමති හාමුදුරුනමක් කුනුහරුපයක් කිව්වට කුනුහරුප වැඩ කරපු හාමුදුරුනමක් නෙමෙයි.
කුණුහරප කියන්න ඕනේ තැන කුණුහරප කියන්නේ නැතුව බණ කියලා හරියන්නේ නැ බොලවූ.
සහතික ඇත්ත ,කුණු හරප වැඩ කරන චිවරධාරින් කොච්චර ඉන්නවද
Aniwaryen, ape loku sadu, budusarani
කුනුහරුපයක් කීවාම මොකෝ..බඩු 2.3 එක ට තියාගෙන ගහපු අයත් හිටියා😢😢
කුණුහරුප දන්නෙම නැති අයද ඉන්නෙ පොඩි ලමයි
ජය ජය අපේ හාමුදුරුවෝ ❤🙏
මම මුස්ලිම් කොල්ලෙක්. හැබැයි පාසල් අද්‍යාපනය ලැබුවේ සිංහල බෞද්ධ පාසලක. ඔබ වහන්සේගේ වචන තේරුම් ගන්න අපි වගේ මුස්ලිම් කොල්ලෝ ත් ඉන්නවා ❤ ජයවේවා 🎉 ජයවේවා ජයවේවා ජයවේවා හාමුදුරුවන්ට දීර් ඝායු වේවා. නිදුක් නිරෝගි වේවා... තෙරුවන් සරණයි. 🙏🙏🙏
මෙ සාදූ ඇත්ත කතා කරනවා එයට අකූල් හෙලන උන්ට සාපවෙවා
🤣
Aniwarenma
ආසම කෑල්ල හේයි..😂😂😂😂...අනේ මන්ද මේ හාමුදුරුවො ..බුදු සරනයි ...❤❤
කියන දේ තේරුම් ගනිම් ඔක්කොටම කලින් 😂😂
@sootingaming මොකද්ද බන් කියන්නෙ ..හාමුදුරුවො රෙදි නැතුව ජෙප්පො න්ට කඩේ යනවා ..අනුරෙය ජෙප්පො න්ගෙ කටේ ම රෙ## ව..ඒත් ජෙප්පො න්ට තේරෙන් නෑ 😁😁😁
රත්නත්තරේ පිහිටයි ආරක්ෂවයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏
❤
ඇත්ත ටම මේ හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත ❤ අපි උබල මේ හාමුදුරුවෝ බලා ගන්න ඕනෙ නැත්නම් පසු තැවෙන්න වෙයි බුදුසරණ යි හාමුදුරුවනේ 🙏❤️
හේයී එක නම් දුන්න ලස්සනටම😂😂😂
😅
😂
😂
😅
Mike eka allagena hitapu eka gassila giya😂😂😂kochara unath pau me vidiyata asarana karana eka
සහතික ඇත්ත හාමුදුරුවන්ට ස්තූතිය. කියන කතාව ඇත්ත ආවෙග ශිලිවිම ටිකක් අඩු කර කතාව කියන්නේ නම් හොඳයි ස්තූතිය හාමුදුරුවන්ට.
ඔබ වහන්සේට සැනසීම ඉක්මනින්ම උදා වෙවා🎉🎉🎉🎉🎉🎉🎉
අපේ හමුදුරුවන් කියලා කියන්න පුළුවන් හමූදූරුනමක්....ලංකාවට ජයවෙවා...
එහෙම යි අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
මගේ හිත උණු වුනා කදුළු ආවා.හෙගුම්බරයි.
පොඩ්ඩක් රෙවුනේ නැද්ද
Cari gorilla😂
🤣😂@@SamithChathuranga-hs7dm
ඇත්ත කතාකරන අපේ හාමුදුරුවන්ට දිර්ඝායුශ ලැබේවා 🙏🙏
😂😂
මහාකලු සිංහයා ඔබයි අපේ හාමුදුරුවනේ..
කෝඳුරුවන්ගෙන්
පලක් නැත.
ඌ කලු නාන්නැති නිසා😂😂.තෙල් බේරෙනවා🤢
තුන් හෙළේ කෑලෑ තුල සිංහ පැටවු.
තෙරුවන් සරණයි අපේ රාජංගනේ ස්වාමින් වහන්සේට .
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි ජය වේවා 🧭🧭🇱🇰👍🧭
ඔබ නියම එඩිතර කලු සිංහලයෙක් ❤❤❤
මමත් ගරුකරන හමුදුරුවෙක් තමයි රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කතා කරන හාමුදුරුවෙක් ජය වෙිිවා හාමුදුරුවනේ
පිස්සෙක්ටද ගරු කරන්නෙ
මරු😂
Hamuduruwna iwasala paduwa inna banak bawanawak karagana
Hamuduruwao awankai kassapa paduwa inna
ඕකනෙ වෙනස අපි නම් සිල්වත්බව,
ගුණවත්බව , උත්තරීතර පින් කෙතක් බඳු සැරියුත්මුගලන් පරපුරෙන් පැවත එන සංඝරත්නය බැබලේවා ...
ඔබටත් හේයි.😅😅
Real සිංහලයෙක්❤💪
පුක දීපන් ගිහින්
මොනව නැතත් කියන කතාව ඇත්ත.සිව්රු අස්සෙ හැංගිලා මිනිස්සු රවට්ටං සැපවිදිනව.පාවිච්චි කරන්නෙ iphone පදින්නෙ ඩිෆෙන්ඩර් bmw. මුන් ඔක්කොම සාසනෙන් ගහල එලවන්න ඕනි
Atta appa paw
අපේ හාමුදුරුවෝ නේ කතාව ට බොහෝම පින් කතාව පටිට ඇත්ත අතිවිසිස්ටයි බුදු සරණයි ජය වේවා
මොනවා කිව්වත් රාජාංගනයේ හාමුදුරුවෝ සිංහයෙක් දැනෙන්න කියන නිසයි රිදෙන උන්ට රිදෙනවා
මව්බිම වෙනුවෙන් දුක්විදින ජනතාව වෙනුවෙන් එදත් අදත් නැගීසිටින ඔබවහන්සේට තෙරැවන් සරණයි.සියලු දෙවිරැක වරණයි.🌺🌹🌷🙏🙏🙏
ජය වෙවා අපේ හමුදුරැවන්ට ❤❤❤
Malimawata ne
මුල බලල හිනා වෙන්න එපා...අන්තිම වෙනකන් බලපල්ලා...මේ කියන්නේ aththaa...මේ හොර නාකි නඩය අපේ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන බලාපොරොත්තු දිග්ගසලා තියෙනවා ....කොහොම හරි අපේ කොල්ලො කෙල්ලොන්ගේ අතේ සල්ලි තියෙන්න ඕනා හොර නාකි ලග නෙමේ එච්චරයි
Aniwaryen
ඇත්ත හාමුදුරුවනෙ ඔබ වහන්සේටතෙරුවන් සරනයි
එක පැත්තකින් මේ හාමුදුරුවෝ හරි.මොකද අර්ථයෙන් ධර්මයෙන් මේකලාට බණ කියලා කවදාවත් හදන්න බැහැ....ඒ නිසා ඕකුන් නිවන් යවන්න බැහැ..කෑගහලා හරි රටවත් හදනවනේ..මේ කාලේ හැටියට ඒක තමයි වෙන්නත් ඕනි...ජයවේවා හාමුදුරුවනේ ...🙏මම මාලිමාව සමගයි.❤️
ඇත්තටම මිනිස්සු වෙනුවෙන් හඩ නගන හාමුදුරුවෝ ❤️🔥❤️🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත කතාව ape හාමුදුරුවෝ kiyanne
අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සමග අපේ රටේ ජනතාවත් ඔබවහන්සේට තෙරුවන්් සරණයි අපිත් ඔබ වහන්සේසමඟ අපේ , හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මේවා අමුතු දේවල් නෙවෙයි...ඉතිහාසයේ රජවරු වැරදි තීරණ අරන් රට පාවා දෙද්දි ඒවා වෙනුවෙන් පෙනී හිටියෙ අපේ රටේ හාමුදුරුවරු...❤
හේයි කියන එක තමා points eka 😁
නමුත් හාමුදුරුවෝ රට වෙනුවෙන් කතා කරනවා💚💚💚💚