Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෆාමසි වල නැද්ද අක්කි ❤
කෙල්ලෙක්ගේ ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් පෙන්නන ලෝකේ එකම චැනල් එක මේ අක්කිගේ චැනල් එක😂...කොන්ඩකටු කතාව,පැල කතාව එහෙම 100%ක් හරි...😂😂😂❤❤
අක්කි කතා කරන විදිහට මම මාර ආසයි අනේ❤️🙈 ඒ කතාවත් එක්ක දාන හිනාවත් මරු❤😁
ආදරෙයී ❣️❣️
ඇත්තටම මම ඔයාගෙ vlogs බලන්න හේතුව බොරුව නැති සරලකම ඔයාගේ ❤
🥰🩷
ඔව් 🥰❤
අනිවා..👍
අනේ ඇත්තටම ඔයා ශෝක් ගෑනු ළමයෙක්.. 🥺❤️❤️❤️
🥰❤️
Aluthgama කඩේ කොතනද තියෙන්නේ ශශී ❤
P&S Eka laga ptyo ❣️
Ha thank you 🥰😘
මන් bleaching night cream එකක් ගාල මූණ අවුල් වෙලා තිබ්බේ .. මේ cream එක හෝදයි ද . bleaching නෑ නේද 😐😐
ඔයා විඩියෝ එක ලස්සනට කරනවා.❤️❤️❤️❤️
Edath kiwaa.oya thama mage asama youtuber ❤
අනේ ගොඩාක් ආදරෙයි මැණික ❣️❣️❣️
අක්කි ඒ ඇතුලේ තියන පැළ. සතියෙන් සතියට වගේ එළියෙ තියෙන්න ඕනි. අඩුම දවස් 3ක් 4ක් වත්. එතකොට ඇතුලේ තියන්න වෙන පෝච්චියක හදාගන්න. මාරුවෙන් මාරුවට ඒ පෝච්චි ඇතුළෙ, එළියේ තියාගන්න. එතකොට ඔහොම පැළ මැරෙන්නෙ නෑ. 😊
එහෙම කරල බලන්න ඕනි 🥲
මාත් ඒක දැක්කේ my dairy කියන අක්කිගේ vlog එක්කින්❤
😮
බලන ගමන් චුටියෝ...🎉🎉🎉
ආදරෙයි අක්කෙ ❣️❣️
Kothu kochchra rasa unat e koththu kdawalta danne farm wala leda wela mrichcha kukullu adu ganata kiyla danna knk qwa.eda idan mn knne ne eth asai
A/l private apply කරන කෙනෙක් exam hall එකට ඇදගෙන යන්න ඔනේ කියලා අනිවාර්‍ය කරලා තියෙන ඇදුමක් තියෙනවා ද ගෑනුලමයින්ට . මේ comment එක දකින කවුරු හරි අනේ මට මේ ප්‍රශ්නේ ට උත්තරයක් දෙනව.plzzzz🙏🙏🙏
විශේෂ ඇදුමක් නෑ හැබැයි දන්න තරමින් සුදු ඇදුමක් ඇදන් යන්න ඔනී තවත් දන්න අයගෙන් හොදට අහන්න බලන්න හරිද dear
එහෙම නෑ.පාට ඇඳුම් අඳින්න පුලුවන්නෙ.මාත් ලිව්වා එහෙම ,පාට ගවුම් ඇඳගෙන ගියේ.
@@windy6692 ඇගවැහෙන්න සංවරව ඇදගෙන ගියාම හරි නේද
@@Universediary786 thank you❤
@@windy6692 thank you❤
අලුත්ගම කොහෙද නංගී කෑම කඩේ තියෙන්නේ ❤
තැන කියන්න නම් දන් නෑ... 🥲p&s eka laga
අක්කෙ ඔයා ඔයාගෙ කාමරෙ තීන කන්නාඩිය ගත්තේ කොහෙන්ද කීයද කියන්න බැරි ද 🥺🥺🥺🥺🥺🥺
කඩේ නම දන් නැහැනෙ 🥺
A cream eke price kiyada night cream ekkdha akki
Cream වල prices දානවද
Black head white head remove wenwd akki cream ekt 😊
Nangi oya nai miris kapaddi natta mulinma kapannepa.. natten allagena kapala anthimata natta wisi karanna.. ethkota atha danne naa
🤗🤗
Oyge videoa aluthin balana ptn gtte attm maru okkm tika blgen yana gmn akkiyoo .. ❤ oya konde hadpu brand eka mokkda mth gdk asai eth byyi
Thank u sudu...mn dreamron walin petyo heduwe...❣️❣️
Akke math aluthgama oyage cream eka matth ganna ona lagadima gannawa oyala koththu kawa kade nama mokadda
අනේ ඉක්මනින් වීඩියෝ දාන්නකො අක්කෙ..🥺 පාඩම් කරල මහන්සි වෙලා ඉද්දි ඔයාගෙ වීඩියො බලද්දින් මාර සහනයක්..🥺💗
Aneee 🥹🥹🥹
Man oya hadapu widiyata egg roti haduwa cheese th dala... marama rasai.... thank you.....❤️❤️❤️
ඔයාගේ වීඩියෝස් බැලුවම ඔලුවත් නිදහස් වෙනවා අක්කි 🥺❤
Akki oya harim samaya vidiyata jeewath wenawa harima shook .. mn hamadama video blanawa habai ada thamai comment ekak danne... budusaranai akka❤❤... 🎉🎉 ...
aneee godak sthuthiy mnike ❣️❣️
@@RS_Life 💖
Oyata hamadama hodama dewal witharakma wenna oni♥️😘
Ane 🥹oyatath mnike
අලුත්ගම කොහෙද 😊
Akki cutlet hadanakota ara piti eke gaganna creemi eka thava tikk thick ekata hadaganna ... ethakota thavath lassanai cutlet eka ❤
Adath lassanai akki vlog eka ❤️
Thank u menika ❣️❣️
කොහොමද ලස්සන ලමයෝ ❤ ඇත්තටම ඔයානම් ශෝයි අක්කියෝ
🥰හොදින් ඉන්නව බබෝ ❣️❣️
Akke cream ekata msg dammata akka balanne nane
Ada vedio ekath godak lassanai dear... 🤗🤗vedio ekak danakan balan hitiye... 😊😊Culet eka nam rasa patai... 😍😍
ගොඩාක් ස්තූතියි dr ❣️❣️❣️
බොරු ශෝ නෑ ...😍🌼
🥺❤
ඒ ලිප් බාම් එක මොකක්ද නංගී ❤❤
Ane akkeeeee vlog ekak oneeee 😩😩😩😩
Aluthgama kade nama kiynnko
P&S eka laga thiyena muslim kade 🥺
Aluthgama town ake p&s akada dear
Miris kapanakot miris natten allan kapann ethakot atha dann allanne na 😊 lassani vedio ek❤
🩷🥰
video එකක් දාලද කියලා උදේ ඉදන් බල බලා හිටියේ.
Ane adareiii ❤️❤️
😊
❣️
Akka very nice ❤❤❤❤❤
thank u sudu ❣️❣️
පාන්පිටි බැටර් එක තව ටිකක් උකු උනානම් හරි 😊 ලස්සනයි ව්ලොග් එක ❤
🥺🥺
අනේ අක්කි සතියට වීඩියෝ දෙකක් තුනක් දාන්නකෝ මන් ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් ආසයි
මෙච්චර dawas koheda gihin hitiye
ඉන්නෝ ඉන්නෝ ❣️❣️
Shoiii Ane oya❤❤❤❤❤
❣️🥰
Oya koheda akke math aluthgama
Akke, mn job ekk kranawa, ithin mn job ekt ynne sathiyak night eka, sathiyak day eka, ithin me night cream ek sathiyak ara sathiyak gala mt results ekk gnn puluwn weida, ane reply ekk dennko mekt aniwarenm akke
Akke oyagei aiyagei nam monada❤️❤️❤️ R@S walinda patsn ganne
රමේශ් & ශශිනි ❣️🥰
❤️❤️❤️❤️
අක්කි face cream එකේ පාට වෙනස් කරලද කලින් cream එක තද කහ පාටයිනේ
Kalin kahapaata cream ekta kalu wenawa😢
@@eastwest1964 ඒකනම් මටත් තේරුනා මන් හිතුවෙ මට විතරයි කියලා ඔයාටත් එහෙම උනාද
Dn cream eka aulk ndd
Shoi akki❤❤
Nice akki ❤❤❤❤
අක්කී මගෙ මුනෙ ලප වගයක් තියෙනවා එකට මොනවා හරි කියන්න ඔයා ඉන්නෙ කොහෙද අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Aiya ekk video ekk kranko akki ❤️😍
Akka u age
23 🥰🥰
Kutlat eka deprk coat krhma hodata enwa
Hii 😊 lassana lamayoo ❤❤
Hiii ලමයෝ 🤗🤗
@@RS_Life 😁😁
Dan diet karala iwarada?
heee 🥰😁
❤❤❤❤❤❤❤
මාත් ආසම නෑ ආයෙත් ඉස්කෝලේ යන්න ❤❤
🥰
🎉mamat ASA ne aye scl ynna😂
ඒකයි 🤗🤗
Math mta penna be scl eka😂
Sudu ala bola ගෙඩිය 🌹🌹🤭💋💗💖❣️🔴💕
😁🤗 නන්ගි
Akki adath lassanai❤❤❤ akkkige weight and height kiyada ?
weight nam 60 k withara ethiii 😂😁
kamareta curtains tikai damukoo
Danna oni ane ☺️
@@RS_Life damu damu❤️
නංගී එග්සෑම් කලා නේද
😍❤
❤❤
මටත් එක දවසක් ඔයත් එක්ක ගත කරන්න තිනොනම්😘🙊
😍😍😍🥰🥰👍👍👍👍
Oyalage Wts App num ekat kaurut rply krannaha dr
Reply karawi dr...massage godak ena nisa reply karaganna amarui eyalatath
Naha dr mn den msg dala one month walat wddi Tama rply ne itin apita badu order krn one welawt beri wenw eka
🥰🥰🥰
ආයෙ ඉතින් අක්කිගෙ Vlog එකක් බලන්න සතියක් විතර ඉන්න එපැයි 😒👎 කමක් නෑ 😒❤️ ආදරෙයි අක්කියෝ 😌😍❤️
ඉක්මනින් දාන්නම් ඊලග එක 🥰🥰
❤️
Hi akki❤️
Hiii mnika 🩷
❤❤❤
අනේ අක්කි අපේ මල්ලිටත් ඇවිදින්න බෑ එයාට පේන්න ලෙඩක් නැ ඒත් ස්නායු අමාරුවක් කියලා කිව්වේ🥺
ඉක්මණින් සනීප වෙන්න ඕන ❣️
@@RS_Life 😒🥺
Udee idanm pdam karal karal relax wenna akkige vedio ekak balan laban mase exam liyan mama😌❤
hodt exam eka karaganna menike ❣️
වීඩියෝ එක ශෝයි අක්කියෝ ආදරෙයි
ආදරෙයි පැටියෝ ❣️❣️
Aluthgama mokkd kade
Nama nam mathaka ne 🥹
❤❤❤❤❤

Naha dr mn den msg dala one month walat wddi
Tama rply ne itin apita badu order krn one welawt beri wenw eka