Hi my beautiful family video was super and nice aiyoo i miss you all in srilanka but its ok i can see u all in the video s nai love you all may god bless you ❤❤❤❤
Beautiful video akki and aiya. I recently joined your channel and love watching all your past and new videos. You have beautiful little once too ❤️ stay happy!
Ane akki ayya back to normal life neda ❤ miss una oyala lankwata awith❤❤❤ balaana aswen hitye. 😊 satuten inna. Pataw tika loku wela balan idi. Ayeth hambemu ikkmnata ❤ god bless ❤adaree hamotma.
I ❤❤❤❤❤❤❤ your videos 😊
Very nice brother and sister love you family
Nice to see you all back in UK.have a great day..
බොහෝම ලස්සන පවුලක් පුංචෝ තුන්දෙනා හරි ෂෝක් .
තෙරුවන් සරණයි ඔබ පස්දෙනාටම...............🙏😊❤️
Hi my beautiful family video was super and nice aiyoo i miss you all in srilanka but its ok i can see u all in the video s nai love you all may god bless you ❤❤❤❤
ගොඩක්. ලස්සනයි බුදුසරණයි ඔයාලට
Wow lassnai video aka hamoma parsseman inna budusaranai ❤❤❤❤❤
Winter is coming නේද. 😀😀
බයික් එකේ යන වීඩියෝ එකකුත් ඕනේ අයියා 😊😊😊
..
ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න...
❤💚
👋👋
🏍 superb. ❤ menike wage thamai math podikale adapu adum thavama adinna puluvan. Srilankan day akata anda gauma lassanai meniketa. ❤
හරිම ලස්සනයි අනේ වීඩියෝ එක අද වැස්සෙ කෝපි එකකුත් හදන් ඇදට වෙලා බලන ගමන් මරු 😊❤ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
labana satheye vidio ekak genna oyala hamotama budusarani 🙏🤍❤️❤️❤️❤️❤️❤️❤️
Vidio eka harima lassani.oyalata teruwan sarani...
Hi manika have a great weekend and God bless your family always watching from Italy ❤❤❤❤❤❤❤❤❤❤
God bless you all
anee ada vlog eka asawen daluwa ❤ mali bba aussaddinam harima joli aneee😊😊 adarei hamadam❤❤❤
අදන් විඩියෝ හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
ආදරෙයි හැමෝටම❤❤❤පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි
ලස්සනයි, ගොඩක් ආදරෙයි. බුදුසරණයි.
Sathuta ithirena family ekak.apatath yamak igena ganna puluwan adarshamath family ekak.happy wife happy life neda putha.5 denatama theruwan saranai.❤❤❤❤❤
❤Oyalagen video ekak naha goda kalekin .. oyala hodin ne.. budu saranayi❤
Videos ඔක්කොම... බැලුවා... සුපිරි.... Comment නොදැන්මට හැමදාමත් ඔයාලා එක්ක..... ආදරෙයි ❤️ Bike ඒකේ Videos ට්කකුත් කරමු හොදේ... අපි ආසයි. 🙏🤩💪
Love u guys❤
Beautiful family videos ❤❤
Dan babala Lokui ne. kalayak Yana ikmana.asai balanna.oyalage day vlogs.❤
Hi beautiful family 👍🏼❤️❤️❤️
අනේ ලස්සන video එකක් මේක හරි යන්නේ නැහැ අයියේ දැන් සතියට video 2 වත් ඔනි අනේ අපිට සතියක් ඉවසන් ඉන්න බැරියෝ සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤
සුබ දවසක්... ආදරෙයි හැමෝට ම😊 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම💜️
Beautiful video akki and aiya. I recently joined your channel and love watching all your past and new videos. You have beautiful little once too ❤️ stay happy!
Budu saranayi adareyi
ardarei nangiye pawlatama ...❤❤❤ budu saranai .....❤❤
Ane adath asawen beluwa. Hodata enjoy kala neda aiya. Oyalat parissamin inna ❤❤❤
Aiya akka hodtama apita ආදර්ශ ganna puluwan oyalagen..harima samagi family ekak....love you oll ❤❤❤❤❤❤❤❤
පිටරටක ගමනක් ගිහින් ආපහු ආවම පොඩි කට්ටිය ඉන්න ගෙවල් වල රෙදි හෝදන්න ලෑස්ති කරගන්න ඕන.. ගොඩක් මහන්සි වෙන්න ඔනෑ..😂❤
ශ්‍රී ලංකා දිනයට අපෙනුත් සුබ පැතුම්🎉🎉🎉🎉
Akkagei aiygei channel eke mual.idnma hotpu knk hatiyta ada oyala.inna thena hemdamth kiynva vge hrima adambrai,video vala idn hemdema vena vela ,aluth vela ,paule.hemoma dvsin dvsa aluth devl.jivitheta ekathu kra gnnva..petw tika loku vevei aiygei akkagei adre ekka oylge hina valata ynna shakthiya dairiya hmbenna kiyla.wish krnva ..petw tikath hrima.adreii..budusarani jesuspihitai parissm inna ape.adraniya paula❤❤❤❤❤❤..
Wooow❤❤❤,ඔයාලා ලස්සන වෙලා අනේ ගෙදර ඇවිත් ගියාට පස්සේ❤❤
ආදරෙයි ❤️❤️❤️❤️❤️
Me wenkm okkoma videos baluwa ...harima adarei oyla okkotma...mn ada thmai issellama comment kare...giya masa wala mn oylge videos baluwe husband ge account eken...oylge lassana videos thynwa ..aiytai Akkkitai godak adarei.oyla adarshamath jewethayk gewanwa ..babalata oyla dennata subha pathanawa...jesu pihitai...❤❤❤❤❤
Adrei budusaranai ❤
ආදරේයි.. ❤️😍
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤❤❤❤❤
God bless you all❤❤❤
Woow nice vlog
Lovely 💕💕💕💕💕
Good luck ❤❤
❤❤Beautiful family
අලුත් විඩිියෝ එකක් නැත්තේ ඇයි හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා ❤❤❤❤❤
1st comment magen...ma oyalta godak adare ❤❤❤❤❤❤❤
❤️❤️❤️🌷
❤❤harima lassanaiii ❤❤❤
Adareiiii❤
අක්කි බබලගේ syllabus ගැන, studies ගැන video කරන්නකෝ
Aiya akke adarei lassanaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lamaee.dan.lokuenada
Lagadi idan oylge videos blnn gaththe,den free welwata parana ewath Hoya Hoya blnwa 🥰shok ane oya 5 Dena , Adarey ❤❤
ලංකාවේ විඩි ෙයා් ඔ ෙකාම බැලුවා හරි ලස්සණ ගමක් ෙහා්ද පවුලක් ළමයි තුන් ෙදනත් ෙහදයි ඔය ෙදනත් ෙහා්දයි පුළුවන් ෙවලාවට ඔ ෙහ ලස්සණ විඩි ෙයා් දන්න කටියටම බුදු සරණයි
Missed you all loku❤️
අනේ ඔවු අනේ 😂.සමහර විට ඉලග පාර පුලුවන් වෙයි❤️
@@WasthuandMenika ❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කියෝ මෙහෙ ගලන්න වහිනවෝ ⛈️⛈️⛈️ සීතලයි. සමහර පැති යටවෙලා, 😢 ලන්කාවට ගිහින් ආවම වැඩ ගොඩායි නේද? අදත් වීඩියෝ එක ලස්සනයි. අපෙත් රෙදි ගේ පුරාම.පොඩ්ඩො දෙන්න තරගෙට රෙදි ගලවනව 🥴🤭 ආදරෙයි ඔයාලට.❤️❤️❤️❤️ පරිස්සමින්.බුදු සරනයි 🙏
Akkige nangi mathknkr welwe ak paratama mathaketa awe, ane epa akkin epa kiyn widiya ane 😊akkige nangi hri shoii akki❤
Uk indn vedio blnnee aswen oyalgee❤❤
Srilankan vidioth asawen baluwa... ape ammata baland hambune na 😂 dn ithin srilankan vidio tika aya band wenwa depara depara 😁❤✨️
Helmt deka hoyapu mama 😁😁
Parissamta sathutin ඉන්න හැමදාම Budusrnai
Harima asawen oyalage vlogs beluwa mama mula idalama I love your family babala 3 ekka gewana jiwithe harima sundarai ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Ane akki ayya back to normal life neda ❤ miss una oyala lankwata awith❤❤❤ balaana aswen hitye. 😊 satuten inna. Pataw tika loku wela balan idi. Ayeth hambemu ikkmnata ❤ god bless ❤adaree hamotma.
Hi hi 👋♥️🧿🤞🏻
❤❤❤❤❤❤
🤩
❤🥰
පුලුවන් නම් අධ්‍යපන ක්‍රම වෙදය, විෂය නිර්දෙශය (3 වසර) අධ්‍යපන පොත් පත් පිලිබද වැඩසටහනක් කරන්න සුභ පැතුම්
😍😍😍😍😍😍
🧚💯❤
Ane akki photos tika hariyata penune naha eka ayemath penanako. Ayyage akki dakala naha ne api ❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akka babalage schools gana tikak kiyannako enna inna ayata danaganna. Lankawata awith giyata passe mokada hithune kiyalath kiyanna. ❤ love you all
අක්කා ඔයා බබාල හරි පිලිවලට හදනවා.අනේ මම හැමදාම කියනවා මට බැරි උනා මගේ කොල්ලෝ දෙන්නා ඔය් තරම් පිලිවලකට හදා ගන්න.එයාලා හරී මුරන්ඩුයි ඒක මගේ වර්ද කියල මට හිතෙනවා.ආදරෙයි ඔයාලට ගොඩක් ❤️🩹❤️🩹
ඔයාගෙ වරද කියලා හිතන්න එපා නංගි .අපි කොහෙම කිවුවත් එයාලාට එක තෙරෙන්න ටිකක් කල් යනවා.අපේ ගෙදරත් එහෙමයි.එක්කෙනෙක් හොදටම කියන දෙවල් ඇහුවත් අනික් කෙනා අහන්නේ නැති වෙනවා.කාලයත් එක්ක හැම දේම හරි යයි.තාම පොඩියිනේ ❤️
@@WasthuandMenika ❤️🩹❤️🩹
මාමලද දින්නෙ මැච් එක...එක කිව්වෙ නෑනේ....ලකුණු එහෙම ...😳
ඔයාලා engish වලින් ළමයි එක්ක කතා කරන්නේ නැද්ද? School එකෙන් විතරක් කොහොමද හොදට එගෙන ගන්නේ? ලංකාවේ අපිට පොඩ්ඩක් කියල දෙන්න ඔහේ schooling ගැන 🎉
Akki ane skin care routine ekak krnnako😊
Ane oyala eka dawask dakinna bari unane mata
Akka harima piliwelai
Akke apith england enna hithan innawa mata poddak ehe wisthara kiyannako. Babek ekka jeewath wenna kochchara wiyadamak yanawada maseta
Lankawata awata passe babalata sinhala tikak පුළුවන්
X1 eka vikunuvada
SL ewun inne kothanada. Kuhakayo
බබාල ලංකාවට කැමතිද
Hi every one ❤❤❤❤❤
ඉරිදා උදේට තේ එකක් බොන ගමන් බලන්නෙ ඔයලව තමයි දැන් අවුරුදු ගානක ඉදලා.මුලින්ම බැලුවේ අර අක්කලා park එකකට ගිහින් කරපු video එකක් බබාල පොඩි කාලෙ . ඒක බැලුවම මට හිතුනෙ UK වල ඉදලත් මෙහෙම ඉන්න අය ඉන්නවද කියලා. එදා ඉදලා බලනවා හැමදාම. කිසිම Family vlog එකක් බලන්නැති husband උත් ඔයාලාව බලනවා එයාලා නම් normal විදියට ඉන්නවා කියලා. ඇත්තටම බොරු සෝබන නැති නිසාම තමයි ඔයාලට ආස. Comment එකක් දාන්න හිටියට බැරි උනා ඉතින් . මගෙ accounts දෙකකින්ම subscribe කරලා තියන්නේ ... දිගටම videos දාන්න..❤
E kiyanne lankawe vitarak newe oehth horu innawa neda😂
අම්මේ ඔවු
ඔය්ල්ගගමකොහඩ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤😊
❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤