Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සොබාදහම හරිම ලස්සනයි මෙි වගේ දේවල් අපිට බලන්න ලැබුණා පුතා ඒහැමදේම පහදල දෙනව ❤good luck
බුදුසරණ යි❤️
ජය වේවා...
Good luck aiya❤❤❤
නියමයි වීඩියෝ එක. සුපිරි ❤❤
@@pasindujeewantha4797 ❤️❤️
සතුටුයි පුතා ,සතුටින් ඉන්න ,ඔයාලාට දෙවි පිහිටයි ,ජය වේවා
බුදුසරණයි❤️❤️
ජය වේවා 🥰
❤️❤️
Great jobs...
@@SanjayaMalwenna-tt2uo thank you
Amadama vidiyo balanawa maru aiye❤😊
@@pasinduchathuranga8404 ❤️❤️
❤❤❤❤
Wow very nice to see your video 😊
@@janakimn6526 ❤️❤️
බුදු සරනයි පුතා
බුදුසරණයි ❤️❤️
Machan mic ekak use karanam sound pahedili hodata. Good job keep it up👍
@@buddhikakulasooriya184 වෙනම mic ගහන් වීඩියෝ කරන්න විදියක නැ අපි වැඩ කරන ගමන් එව තමා වීඩියෝ ගන්නෙ .වැඩ කරන්න බැ mic ගහන්
💕
@@AB-sr7wl ❤️❤️
❤👍
Aiye patiyadammata mau satha wadahamakannahoda maha kiyanneaththada
එහෙම ගැටලුවක් නැ සතුන් එක කනව
රොටරියක වැඩකරන්න තමා ආස 😁❤️
@@Mirantharm අපිටනම් දෙකම් ඔට්ටුයි😁අවුරැදු 8ක්ම Herinboorn වැඩ කලේ🤪
@@travelfarmer මෙහේ නෑනෙ ඉතින් අයියේ, තියන හොඳම ටිකේ මේ වෙද්දි වැඩකරල තියනවා 😊
ඔහෙ හැමදාම වැඩ කරන්න නෙමෙයි නේ ඔය කට්ට කන්නෙ 😁දවසක rotary ය milking කරයි.
@@travelfarmer 😁😁
😂❤
Ayiye livestock technician NVQ 4 passe New Zealand wage Enna puluwan da. awuruda kiyaka experience hadaganna oni da ayiye ?
අවුරැදු 3 ක් බලනව වීස වලට
අයියේ.. සාමාන්‍යයෙන් එක එළදෙනෙක්ගේ ක්ෂීරණ වාර පහක් නේ තියෙන්නේ.. ඊට පස්සෙ මොකද කරන්නේ.. ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ.. (මම BST කරන්නේ '24 A/L)
මේ සතුන් මාස 24න් පලමු පැටිය දානව එයිට පස්සේ අවුරැදදට එක පැටිය ගානෙ මුර 10-12 පැටව් දානව. මුර 5 නෙමෙයි . ඕනැම සතෙක් ගැබ් නොගත්තොත් හරි හොද කරන්න බැරි ලෙඩක් නිසා හරි වයසට ගියාම හරි Cull කරනව ඒ කියන්නෙ මසට තමයි
@@travelfarmer අපිට තියෙන සිලබස් එකේ තියෙන්නෙ ක්ෂීරණ වාර පහක් කියලා.. 🥲 තුන්වෙනි පැටියා හම්බවුනා ම තමයි ගුණාත්මය වැඩි කිරි එනවා කියලා තියෙන්නේ ඒක ඇත්තද අයියේ..
3වෙනි මුරය විතර එනකොට සතාගේ කිරි වැඩී පලමු මුර දෙකේදි කිරි අඩුයි.
සමාන්‍යෙන් වානිජ ගොවිපලක එක එලදෙනෙකුගෙන් පැටව් 10 ක් කිරි මුර 10 ක් තම බලාපොරොත්තු වෙන්නෙ.11-12 එලදෙනක් පැටව් දානව.ඒත් කිරි අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙනව.ගොඩක් විට 10 න් පස්සෙ farm එකෙන් සතාව අයින් කරනව.
owunta watura dennadda mm dakalamanaa
වතුර නැ කියන්නෙ කිරි නැ .කිරි වල 85% වතුර තියෙන්නෙ .වෙනම වතුර දෙන්න දෙයක් නැ සතුන් ඉන්න හැම තැනකම වතුර තියෙනව එයාලට බොන්න auto fill වෙනව ඒව
හැමදාම ඉල්ලනවා ඒත් තවම දුන්නෑ ( සත්තු 5.10 වගේ වෙන වෙන අරගෙන එයාලගෙ බ්‍රීඩ් එක කිරි ලීටර් කීයක් වගේ ගන්නවද ඒ එක්කෙනෙක්ට පිටතින් ගේන ආහර වලය යන කොස්ට් එක) ඒ සම්බන්ධව ඊලග වීඩියෝ එක බලාපොරොත්තු වෙමි😊
එහෙම වෙන වෙන සතා අරන් විස්තර කරන්න බැ. ඔක්කොම කිරි එකට ගැනෙන්නේ මාස 3කට පාරක් විතරයි එහෙම වෙනම සාම්පල අරන් බලන්නෙ.
බබාල ලැබුණු වාටිටුවකට යනව වගේ පුතා
Ow මෙකත් එකම තමා🙃😁
365 දවසේම ඉර එළිය හොඳටම වැටෙද්දී ලංකාවේත් මේවගේ තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදාගන්න තිබුණානම් සාධාරණ මුදලට. 😢
රටට මුලින්ම හොද පාලකයෙක් ගෙන්න වෙනව
@@travelfarmer අනිවාර්යයෙන්ම. මේ සැරේ ගොඩ. දැන් 70% වගේ බත් කන මිනිස්සු.
❤❤
@@dasunthalakshan4396 ❤️❤️
සොබාදහම හරිම ලස්සනයි මෙි වගේ දේවල් අපිට බලන්න ලැබුණා පුතා ඒහැමදේම පහදල දෙනව ❤good luck
බුදුසරණ යි❤️
ජය වේවා...
Good luck aiya❤❤❤
නියමයි වීඩියෝ එක. සුපිරි ❤❤
@@pasindujeewantha4797 ❤️❤️
සතුටුයි පුතා ,සතුටින් ඉන්න ,ඔයාලාට දෙවි පිහිටයි ,ජය වේවා
බුදුසරණයි❤️❤️
ජය වේවා 🥰
❤️❤️
Great jobs...
@@SanjayaMalwenna-tt2uo thank you
Amadama vidiyo balanawa maru aiye❤😊
@@pasinduchathuranga8404 ❤️❤️
❤❤❤❤
Wow very nice to see your video 😊
@@janakimn6526 ❤️❤️
බුදු සරනයි පුතා
බුදුසරණයි ❤️❤️
Machan mic ekak use karanam sound pahedili hodata. Good job keep it up👍
@@buddhikakulasooriya184 වෙනම mic ගහන් වීඩියෝ කරන්න විදියක නැ අපි වැඩ කරන ගමන් එව තමා වීඩියෝ ගන්නෙ .වැඩ කරන්න බැ mic ගහන්
💕
@@AB-sr7wl ❤️❤️
❤👍
Aiye patiyadammata mau satha wadahamakannahoda maha kiyanneaththada
එහෙම ගැටලුවක් නැ සතුන් එක කනව
රොටරියක වැඩකරන්න තමා ආස 😁❤️
@@Mirantharm අපිටනම් දෙකම් ඔට්ටුයි😁අවුරැදු 8ක්ම Herinboorn වැඩ කලේ🤪
@@travelfarmer මෙහේ නෑනෙ ඉතින් අයියේ, තියන හොඳම ටිකේ මේ වෙද්දි වැඩකරල තියනවා 😊
ඔහෙ හැමදාම වැඩ කරන්න නෙමෙයි නේ ඔය කට්ට කන්නෙ 😁දවසක rotary ය milking කරයි.
@@travelfarmer 😁😁
😂❤
Ayiye livestock technician NVQ 4 passe New Zealand wage Enna puluwan da. awuruda kiyaka experience hadaganna oni da ayiye ?
අවුරැදු 3 ක් බලනව වීස වලට
අයියේ.. සාමාන්‍යයෙන් එක එළදෙනෙක්ගේ ක්ෂීරණ වාර පහක් නේ තියෙන්නේ.. ඊට පස්සෙ මොකද කරන්නේ.. ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ.. (මම BST කරන්නේ '24 A/L)
මේ සතුන් මාස 24න් පලමු පැටිය දානව එයිට පස්සේ අවුරැදදට එක පැටිය ගානෙ මුර 10-12 පැටව් දානව. මුර 5 නෙමෙයි . ඕනැම සතෙක් ගැබ් නොගත්තොත් හරි හොද කරන්න බැරි ලෙඩක් නිසා හරි වයසට ගියාම හරි Cull කරනව ඒ කියන්නෙ මසට තමයි
@@travelfarmer අපිට තියෙන සිලබස් එකේ තියෙන්නෙ ක්ෂීරණ වාර පහක් කියලා.. 🥲 තුන්වෙනි පැටියා හම්බවුනා ම තමයි ගුණාත්මය වැඩි කිරි එනවා කියලා තියෙන්නේ ඒක ඇත්තද අයියේ..
3වෙනි මුරය විතර එනකොට සතාගේ කිරි වැඩී පලමු මුර දෙකේදි කිරි අඩුයි.
සමාන්‍යෙන් වානිජ ගොවිපලක එක එලදෙනෙකුගෙන් පැටව් 10 ක් කිරි මුර 10 ක් තම බලාපොරොත්තු වෙන්නෙ.
11-12 එලදෙනක් පැටව් දානව.ඒත් කිරි අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙනව.ගොඩක් විට 10 න් පස්සෙ farm එකෙන් සතාව අයින් කරනව.